ලංකාව සුරපුරයක් කරන්න පුළුවන් ව්‍යාපෘති | Sri Lankan's Future Projects |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 853

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +343

    හැමදාම වගේ මගේ ලොකුම හීනය ලංකාව🇱🇰 ලෝකේ සුපිරිම රටක් කරන ඵක...❤️

    • @ලසා-න5ඤ
      @ලසා-න5ඤ 2 ปีที่แล้ว +4

      1

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +23

      ඔයා නේද කලින් ලංකාව ලෝක බලවතෙක් කරනවා කියලා කියව කියව හිටපු කෙනා?

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 2 ปีที่แล้ว +2

      Mageth

    • @SithijaYasiru
      @SithijaYasiru 2 ปีที่แล้ว +1

      Mine too

    • @sandeepbro8342
      @sandeepbro8342 2 ปีที่แล้ว +14

      මම දකින හීනයත් මේ හොරු ඔක්කොටම කෙළවිලා මගේ රට ලෝකේ සුපිරිම රටක් වෙන්න මාවත් තැනෙන එක

  • @dkheshan1966
    @dkheshan1966 2 ปีที่แล้ว +37

    මගේ රට ලෝකෙ දියුනුම රටක් වෙනවා බලන එක මගේ හීනයක්.🇱🇰🇱🇰🇱🇰😍

  • @vumuproductions...8650
    @vumuproductions...8650 2 ปีที่แล้ว +230

    අපිට සින්ගප්පූරුව..ජපානය ..චීනය.. වගෙ වෙන්න ඕනෙ නැ...අපිට අපි අපේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනෙ ලෝකය තුල....

  • @sanukaruwenz19
    @sanukaruwenz19 2 ปีที่แล้ว +199

    මේ රට දියුණු කරන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනෙ ❤️ දේශපාලුවො කවදාවත් රට දියුණු කරන්නෙ නෑ 😑

    • @alonexboy865
      @alonexboy865 2 ปีที่แล้ว +2

      Sira katawa ලංකාවට එ තත්ත්වය ට එන්න ආමාරැ

    • @nuwantharaka6699
      @nuwantharaka6699 2 ปีที่แล้ว +2

      💯 100k aththa.
      Sira kathawa

    • @futureworld7039
      @futureworld7039 2 ปีที่แล้ว +2

      ow ❤❤❤

    • @KL-gi1rq
      @KL-gi1rq 2 ปีที่แล้ว +1

      eka krnna onnm rajapakshla aelawla inna one lulinma

    • @domenic1060
      @domenic1060 2 ปีที่แล้ว +2

      දේශපාලුවොන්ටනම් බෑ..හැබැයි දේශපාලනයම තමා ගොඩ දාන්න ඉන්නෙත්..දේශපාලනයෙන් තොර රටක් නොමැත...👍

  • @slofficial519
    @slofficial519 2 ปีที่แล้ว +11

    පටන්ගමු💪නැගිටිමු ,විකල්ප ඇත ❤️ල්ංකාව ලොකේ ආර්ථික වශයෙන් හා යුදමය වශයෙන්ද සංවර්දිතම හා දියුණුම සතුටින්ම තියෙන රටයි❤️❤️💪💪💪💪💪💪🔥🔥🔥🔥🔥👊👊🌹🌹🌹👊👊

  • @සත්තුලෝකය
    @සත්තුලෝකය 2 ปีที่แล้ว +5

    අපි එකතු වෙලා මේ රට දියුණු කරමු 💛🌅🇱🇰

  • @sameerasandaruwan3646
    @sameerasandaruwan3646 2 ปีที่แล้ว +127

    අපි මේ රට හදන්න එකතුවෙමු 💪💚💚

    • @vishaldemika9698
      @vishaldemika9698 2 ปีที่แล้ว +1

      👍

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว

      💙

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      👍

    • @roshanroshan9506
      @roshanroshan9506 2 ปีที่แล้ว

      😆😆

    • @sue_mama
      @sue_mama 2 ปีที่แล้ว +1

      මෙ සමීර බස්නායක නිලමේ නෙ... 。◕‿◕。

  • @kavishka1858
    @kavishka1858 2 ปีที่แล้ว +22

    මේ මචං යූටුයුබ් එකේ වැදගත්ම වීඩියෝ එක ... ♥️

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว

      bio deisal liter ekak rs 800 ta aduwen denna ba lankawe. minissu andan epa watapitaya,.

  • @witepanda
    @witepanda 2 ปีที่แล้ว +65

    ඔයාගෙ විඩියෝ බලලා හැමදාම හිත හදාගන්වා අයියෙ 😿 .... අනාගතෙ හරි අපි හොදින් ඉදිනෙ කියලා 🤕

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว +5

      වැඩ කරපන් ඒ වෙනුවෙන්💙

    • @nuwan9196
      @nuwan9196 2 ปีที่แล้ว +1

      Okai ape minissunge warada anagathe suba wei, meka ape karume, iraname hati kiya kiya hithana eka nawaththapalla okun okkoma allala horakapuwa aran okunwa ellanna one🤬🤬🤬🤬

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +56

    මෙම අර්බුදය හොඳ පාඩමක් කරගෙන මේ රට ගොඩ ගන්න දැක්මක්, හැකියාවක් හා උවමනාවක් තියන පාලකයන් පත් කරගමු. අපි තවදුරටත් නිධානයක් උඩ ඉඳන් හිඟාකන්න ඕන නෑ.. අරගලයට ජයවේවා ❤️

  • @asikalakmali7790
    @asikalakmali7790 2 ปีที่แล้ว +8

    අපේ රට ඉදිරියට වාසනාවත්ත රටක් වේවා

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +17

    මේ දැන් ඉන්න 225 ම මක බෑවිලා යනවනම් මේ රට හදන්න පුළුවන් ඕනි පාලකයෙක් ට ❤️🇱🇰👍

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 ปีที่แล้ว +57

    ලංකාව🇱🇰 දියුනු කරන්න ඔනතරම් විදි ස්වාභාවික වම ලංකාව හිමි වෙලා තියෙනවා... ❤️
    අපි දැනගන්න ඔන ඵ් ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න❤️

    • @janaka5423
      @janaka5423 2 ปีที่แล้ว +2

      ආ මල්ලි කියපන් බලන්න ලංකාවේ මහා පරිමනෙන් තියෙන හොද ආර්ථික වටිනාකමක් දෙන්න පුලුවන් ස්වාබවික සම්පත් මොනවද කියලා.

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 2 ปีที่แล้ว

      @@janaka5423 Mokuth ne bn D

    • @achintharavindu1877
      @achintharavindu1877 2 ปีที่แล้ว +1

      🙄🙄🙄

  • @roshanperera2389
    @roshanperera2389 2 ปีที่แล้ว +77

    ඔබතුමා මුලින්ම ප්‍රශ්නයක් අහනව අපට මේ ලංකාවේ මොනාද නැත්තෙ කියලා...
    අපිට නැත්තේ පුටින් වගේ කොන්ද කෙලින් තියෙන නායකයෙක්.

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว +5

      එකෙක් කියල ඕන්නෑ.. කම්නෙට්වලින් පේනව රටට ඇත්තටම ආදරේ සෙට් එකක්. කට්ටිය සෙට් වෙලා ලොකු වැඩක් කරන්න බැරිද දවසක?

    • @comeonsl8854
      @comeonsl8854 2 ปีที่แล้ว +7

      අපිට ඕනෙ පුටින් වගේ කෙනෙක් නෙමෙයි ඕනෙ මචන්.
      පුටින් කලේ දියුනු වෙලා තිබිල වැටුනු රට ගොඩ ගත්තු එක.
      ඒත් අපි දියුනු නෑනෙ.
      එතකොට අපිට ඕනෙ පුටින් වගේ කෙනෙක් නෙමේ.
      අපිට ඕනෙ ලී ක්වාන් යූ වගේ කෙනෙක්.මොකද ලී ක්වාන් යූ දියුනු කලේ මඩ වගුරක් වගේ පොඩි කොටසක්

    • @KL-gi1rq
      @KL-gi1rq 2 ปีที่แล้ว +1

      @@X_sltopic_X kawadawth oya wage dewal krnna ba hora deshapalknayo innkn. owa minissunta krnna ba diyunu wechcha hama ratakama hoda nayakayek innwa

    • @minidumatheesha2502
      @minidumatheesha2502 2 ปีที่แล้ว

      මොල හතක් තමයි ඕනි සහෝදරයා🙂💔

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 2 ปีที่แล้ว

      aniwarenma

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 2 ปีที่แล้ว +5

    මේ විඩියෝ එක පුළුවන් හැමතැනම share කරන්න යාලුවනේ .❤️❤️ කොහොම හරි මේව ක්‍රියාත්මක කරවමු . 😭😭😭😭😭.

  • @natureLover19730
    @natureLover19730 2 ปีที่แล้ว +61

    ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පෙන්නන්න ඕනේ දේවල් මේවා මෙච්චර සම්පත් තියාගෙන ඇයි දෙයියනේ අපි දුක් විදින්නේ😔❤

    • @Djthinukarimex
      @Djthinukarimex 2 ปีที่แล้ว

      ඔයා හරි 👍❤️

    • @chalithdilshan5250
      @chalithdilshan5250 2 ปีที่แล้ว +1

      පිටරටක ටෙලි නාට්‍යයක් හරි කාගෙහරි පවුල් ප්‍රශ්න නාට්‍යයක් විදියට හදල හරි තියනවනම් ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පෙන්නාවි 😑 මෙහෙම වැදගත් දෙයක් පෙන්නන්න උවමනාවක් නෑ ...

    • @Djthinukarimex
      @Djthinukarimex 2 ปีที่แล้ว +2

      @@chalithdilshan5250 අර තියෙන වැඩක් නැති ටෙලි නාට්ටි නවත්තන්න තියෙන්නේ එවයින් තමා මිනිස්සු මෝඩ වෙන්නෙ මමන්ම් ඔය එක ටෙලි නාට්ටියක් බලන්නෑ මේවගෙ වැදගත් දේවල් විතරයි බලන්නෙ 👍💪

    • @shamalgunarathne3266
      @shamalgunarathne3266 2 ปีที่แล้ว

      සමහර සම්පත් නම් ලබාගන්නේ නැත්තේ ලොකු පරිසර හානියක් වෙන පරිසර වල පිහිටලා තියෙන නිසා කියලා තමයි අපිට scince, johrophy වල උගන්වලා තියෙන්නේ 🥲

    • @happyniky1111
      @happyniky1111 2 ปีที่แล้ว

      @@Djthinukarimex මටනම් හරිම අප්පිරියයි. oya teledramas කිසිම වැඩකට නැති ඒවා මිනිස්සුත් බලනවනෙ නිකන් . මගෙ clz එකේ සමහර ලමයි අහනවා ඔයා බලන dramas මොනවද කියලා. එයාලට ඉතින් කිව්වට කිසිම දෙයක් තෙරුම් ගන්න බැරිනිසා මම මුකුත් බලන් නෑ කියල කටවහගෙන ඉන්නවා.😑

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +1

    මේ හැමදේම කරන්න පුලුවන් හෝද පාලකයෙක් සහ දක්ෂ රාජ්‍යය සේවයක් පමනයි අවශ්‍යය මේ පාරවත් මොලේ කල්පනා කරලා රටට හිතකර නායකයෙක් ගේමු මේ සම්පත් වලින් උපරිම ප්‍රතිලාබ ගන්න මොලයක් තියෙන රට රටවලට අතපාන්න අකමැති පුටින් වගේ නායකයෙක් හිටියනමි ලංකාව ලොකේ සුපිරිම රට වනවා සත්තයි මම රොමේනියා ඉන්නේ එාට මමත් ලංකාවේ ආයොජනය කරනවා 🙏🙏🙏❤

  • @chalithdilshan5250
    @chalithdilshan5250 2 ปีที่แล้ว +5

    මේ වගේ ලංකාව දියුණු කරන්න පුළුවන් ක්‍රම ප්‍රසිද්ධ මාධ්‍ය වලිනුත් (tv/radio) පෙන්නනවනම් හැමෝම මේ වගේ සම්පත් ගැන දැනුවත් වේවි.... ඒ ව ගැන දන්නෙ නැති මිනිස්සු ත් ඒ ගැන උනන්දු වේවි...
    කවදහරි ලංකාව ගැන මුලු ලෝකයම කතා කරන තරමට ස්වංපෝශිත වේවා 🙏🙏🙏

  • @malikamalshani2940
    @malikamalshani2940 2 ปีที่แล้ว +14

    මෙච්චර 🇱🇰 සම්පත් තිබිලත් මුන් නිදාගනද ඉන්නේ.. මිනිස්සුන්ට තෙරෙන මේ අගේ පාලකයන්ට තේරෙන්නෙ නැත්තේ වුන් මේවත් හූරන් කන්න හදනවද.. රටක් තියෙන්න නම් මිනිස්සු බේර ගන්න ඕනී.. එකට නම් හරි පාලකයන් එන්න ඕනී.. එ වෙනතාක් මිනිස්සුන්ගේ කැපවීම අතාරින්න එපා 🤘 ලංකාවට කියන රට ලෝකෙන්ම ඉස්සරහට ගේන්න පුලුවන් වෙන තත්වෙට හැමෝම එකතු වෙමූ ❤️

  • @tmalshan995
    @tmalshan995 2 ปีที่แล้ว +2

    මේ වැඩ ටික කරන්න පුළුවන් නායකයෙක් බිහිවේවා 🙏🙏

  • @ravindukavinda3401
    @ravindukavinda3401 2 ปีที่แล้ว +66

    1). මේ රට ගොඩ ගන්න නම් රටේ නව තරුන පාලකයෙක් රට පාලනය කර යුතුයි.
    2). ජනතාව අතරේ නව ආකල්ප වර්ධනය කර යුතුයි.
    3). රටේ ඇති සම්පත් වලින් නව කර්මාන්ත හා වියපෘති ආරම්බ කර යුතුයි.
    4). දැනට වැටී ඇති කර්මන්ත ශක්තිමත් කිරීම කල යුතුයි.

    • @w.m.s.sachethana3968
      @w.m.s.sachethana3968 2 ปีที่แล้ว +6

      පුලුවන් තරම් කට්ටිය එකතු කරන්න බලහන්, එක පකෙක්ට උවමනාවක් නැ ඔවා කරන්න, එ තරම් අමන කුහකයො ලංකාවේ ඉන්නේ, අනුන්ට වල කපන්න

    • @w.m.s.sachethana3968
      @w.m.s.sachethana3968 2 ปีที่แล้ว +3

      හැබැයි මචන් සුපිරි මොරාල් ටිකක් හොයා ගත්තොත් කරන්න බැරි දෙයක් නැ

    • @w.m.s.sachethana3968
      @w.m.s.sachethana3968 2 ปีที่แล้ว +3

      මම මචන් පට්ට තරහකින් ඉන්නේ මේ තත්වයට ඇද දාපු උන් එක්ක, උබට මම බැන්නා කියලා හිතන්න එපා සගෝ

    • @deshanamilapriya8252
      @deshanamilapriya8252 2 ปีที่แล้ว +3

      මේ වගෙ දැක්මක් තියෙන අපෙ එකෙක් දේශපාලනයට එන්නඕන 👍

  • @mihirangagaweshaka1853
    @mihirangagaweshaka1853 2 ปีที่แล้ว +34

    ඉක්මනින් කවදා හරි දවසක අපේ රට සංවර්ධිත කරන්න අපි කැපවෙලා වැඩ කරමු ❤

    • @KL-gi1rq
      @KL-gi1rq 2 ปีที่แล้ว

      itin eka krnna onnm mulinma rajapakshala elawala inna one

  • @priyadarshanisenadheera8546
    @priyadarshanisenadheera8546 2 ปีที่แล้ว +18

    කව්රු හරි ඇවිත් ප්‍රොජෙක්ටරයක් දාල පාර්ලිමේන්තුවෙ මේක පෙන්නන්න අයියූ😥🤣. වීඩියෝ එක සුපිරියි💜️

    • @nevergiveup2734
      @nevergiveup2734 2 ปีที่แล้ว +1

      ඔවා jvp එකකියලා තියෙනවා ඕන තරම්

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 2 ปีที่แล้ว +1

      Ape lokka karnne owa vikunanna kana eka...rata diyunu karanna ohoma ba.....oyage adahas 2022....eka gon.....wedi...

  • @tharinduhapugoda2976
    @tharinduhapugoda2976 2 ปีที่แล้ว +22

    මම මැරෙන්න කලින් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම හා බලවත්ම රට වෙනවා දකින එක තමයි මගේ ලොකුම හීනය

    • @a.t.msamanthi9100
      @a.t.msamanthi9100 2 ปีที่แล้ว

      බලවතුන්ගේ ඇස් ඇරෙවා

  • @thusithkumara4124
    @thusithkumara4124 2 ปีที่แล้ว +4

    කවෘවත් රටට ආදරේ නැහැ ඒකනේ මේ.ලස්සන රටට මෙහෙම වුනේ..දෙයියනේ..මේ ලස්සන මව්බිමට..ආදරේ කරන...නායකයෙක් භිහිවේවා..කියල ප්‍රාර්ථනා කරමු..අපි.🙏

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +17

    විශිෂ්ට නායකත්වය, නායකයා සුරකින පුරවැසියන් නොමැති තාක් ශ්‍රී ලංකාවට දියුණව සිහිනයක් පමණයි

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 2 ปีที่แล้ว +1

      කොන්ද පන තියෙන නායකත්වයක් මේ වගේ ගොබ්බ නාකියෝ නැති හොද පාලනයක්

    • @comeonsl8854
      @comeonsl8854 2 ปีที่แล้ว +1

      මෝඩ බහුතර මහජනය එක්ක කවදාවත් එහෙම කෙනෙක් බිහිවෙන්නෙ නෑ.
      මුන්ට ඕනෙ පරන හොරුමයි

    • @mdsfashion4172
      @mdsfashion4172 2 ปีที่แล้ว +1

      නායකයා ජනතාව සුරකිනවා මිසක් අපි නායකයෝ සුරකිය යුතු නොවේ

    • @kalanachethanadodamkumbura8414
      @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +2

      @@mdsfashion4172 ලිබියාව හොදම උදාහරණය ජනතාව නායකයා විනාශ කරා අද අන්ත දුක් විදින රටක්

  • @mrluckya8806
    @mrluckya8806 2 ปีที่แล้ว +9

    හැම දේම තියෙන රටේ නැත්තේ රටට ආදරේ කරන නායකයෙක් විතරයි 💔

  • @nilukairoshan1116
    @nilukairoshan1116 2 ปีที่แล้ว +2

    දැන් හරි ඔයා මේ දැන් මේ වීඩියෝ එකෙන් පෙන්නලා දීපු සම්පත් ටිකටත් මුන් හෙට ඒ ටිකටත් කෙලවයි.....💯🙏😷

  • @emwltd2292
    @emwltd2292 2 ปีที่แล้ว +25

    ඔය ඔක්කොම ඇත්ත. නමුත් අපිට තියෙන ලොකුම දුර්වලතාවය තමයි අපේ එකෙක් දියුණුවෙනව බලන් ඉන්න බැරි කම. ගමක උන කවුරු හරි ගේමක් ගහල කට්ට කාල හිමින් හිමින් දියුණු වෙන්න හදනකොට අනිත් උන් ඔක්කොම එකතුවෙල ඒ මිනිහගෙ කකුලෙන් අදිනව. ඉතින් ඒ මිනිහ දියුණු වෙන්නෙත් නෑ අනිත් උන් දියුණු වෙන්නෙත් නෑ. අපි හැමදාම විදේශිකයො හරි ඉහලින් පිළි අරගෙන අපේ රටේ ඉන්න වැඩකාරයන්ව පහත් කරල කතා කරනව අන්න ඒ හේතුව නිසා පිට රට උන් අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්නව. අපිට කවදාවත් දියුණු වෙන්න බැරි හේතුව ඕන්න ඕක තමයි

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว +1

      ඔව්😣💔

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +9

    රට ගැන වටිනා අදහස් ඉදිරිපත් කරන්නේ වට පිට තමයි ❤️

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +3

    (((මගේ සංහල රටට දළදාහිමි සරණයි !!!🙏🕯️🕯️🙏🙏)))

  • @shanebaines3418
    @shanebaines3418 2 ปีที่แล้ว +3

    ඔව ඔක්කොම කරන්න අපිට ඕන තරුණ නායකයෙක්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +1

    කීවට වැඩක් නැ ක්‍රියාවෙන් කරලා පෙන්න ඕනේ බුදුසරණයි

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +63

    මහාචාර්ය වරු කියන මිනිස්සු ත් ඇවිත් බෑ බෑ කියන රටේ වටපිට කියන්නෙ රියල් මෝටිවේශන් එකක්.
    Respect 🙏❤

    • @warunajya
      @warunajya 2 ปีที่แล้ว +3

      @Lonely Shadow palayan bn yanna 😅🖕

    • @sattidhillon6589
      @sattidhillon6589 2 ปีที่แล้ว +2

      @Lonely Shadow උම්බ මොකද comment delete කරන්නේ බැල්ලි

    • @ganeshmanjitha6930
      @ganeshmanjitha6930 2 ปีที่แล้ว +2

      @Hanzy , @lonely 💯

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +2

      Motivation කියන්නෙ වෙනම එකක්

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      @Lonely Shadow 😂😂😂 හම්මො

  • @nethmidasanayaka3572
    @nethmidasanayaka3572 2 ปีที่แล้ว +3

    අපිට ඉන්ධන තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ.ඒත් ඉන්දියාව තමා ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ.

  • @niroshakumari514
    @niroshakumari514 2 ปีที่แล้ว +7

    අපි හැමදාම කවුරු හරි කරනකං බලන් හිටියා ,දැන් කාලය හරි මෙච්චර කාලයක් කතාකරපු දේවල් කරන්න කෙනෙක් ඉදිරි එන්න .මට තාම වයස 14 යි පුළුවන් නම්, මම ඉදිරිපත් වෙනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 👍🏾🇱🇰👌🏾

  • @ukc9488
    @ukc9488 2 ปีที่แล้ว +2

    ලංකාවට දියුණු වෙන්න ස්වභාවධර්මයෙන්ම අවශ්‍ය දේවල් දීලා තියෙන්නෙ අපිට තියෙන්නේ ඒවගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට මේ ලස්සනම ලස්සන මුතු ඇටේටත් පුලුවන් ලෝකයම 🌎 හොල්ලන්න. මාත් ආසයි කවදහරි දවසක පුංචිම පුංචි මේ ලස්සන මුතු ඇටෙත් ලෝකේ දියුණුම රටවල් අතරින් එකක් කරන්න සුපිරිම රටක් කරන්න මගේ ලොකුම ලොකු හීනයක් ♥️♥️🇱🇰🇱🇰

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +8

    තියන සම්පත් ප්‍රයෝජනයට ගන්න ඕන ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +34

    ගෙවල්වල කන්නවත් නැති මිනිස්සුන්ට මේව ඇහෙන කොට මොනතරම් දුකක් දැනෙනව ඇතිද

  • @chathux9352
    @chathux9352 2 ปีที่แล้ว +4

    නෙලුම් කුලුනු හදපු වෙලාවේ ඒ සල්ලි ටික මේ projects වලට ආයෝජනය කරානම් මෙහෙම දුක් විදින්න නැතිවෙන්න තිබ්බා..

  • @NTDYAPA
    @NTDYAPA 2 ปีที่แล้ว +13

    අපේ රටේ හොඳ ශක්තිමත් යුද අවි නිශ්පාදනය කරන්න වුනත් පුලුන් ඊට අවශ්‍ය බොහෝදේ අපේ රටතුලම තියනවා
    අපේ රට කාටවත් දෙවැනිවෙන්න ඕන රටක් නෙමෙයි.

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +3

    හැම එකාම කියන්නේ කරන්ඩ පුළුවන් කරන්ඩ පුළුවන් කියලා ඒ වගේම අරවා තියෙනවා මේවා තියෙනවා ගෑස් තියෙනවා ඔක්කොම කියනවා නමුත් කෙරෙන දෙයක් නං පේනතෙක් මානෙකවත් නැහැ ඔන්න ඕක තමයි ඇත්ත ඇත්තටම සත්‍යය

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +15

    ඇත්තටම ඔබ එදා මෙදා තුර අපේ රට ගැන කියපු දේවල් කල යෝජනා කොච්චර වටිනවාද මේ රට ගොඩගන්න ඒ ත් මේ දේශපාලුවන්ට තේරෙන්නේ නැති හැටි

  • @dinushaekanayake9844
    @dinushaekanayake9844 2 ปีที่แล้ว +1

    රටට අදරය කරන නයකයෙක් බිහි උනානම් අපේ රට ගොඩගන්න පුලුවන්

  • @prabuddhalakshan1551
    @prabuddhalakshan1551 2 ปีที่แล้ว +2

    දැනටමත් ජර්මනිය මිනිරන් ටික අදිනවා, ඉන්දියාව ,චීනය ,ඇමරිකාව ලංකාව ගන්න බලාගෙන ඉන්නේ , හිත හදාගනින්,ලංකාව ඉවරයි 🙏

    • @ShadowCeo-n4d
      @ShadowCeo-n4d หลายเดือนก่อน

      වෙයි.. මම ඉන්නකල් වෙන්න දෙන්නෙ නෑ.. මේ රටේ අපේ මිසක් දේශපාලුවෝ න්ගෙ නෙවෙයි .. අපේ කියලා ඔප්පු කරනාවා මම නොවැම්බර් 20

  • @dilipedirisinghe843
    @dilipedirisinghe843 2 ปีที่แล้ว +15

    We need good people in the parliament. Not the ones we see now. Let's make a move with the next election... 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +2

    ස්කෝලෙ යන කාලෙත් මේ දේවල් ඔක්කොම ගැන Project එකකුත් ලිව්වා.....මේවට තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ඕනෙ

  • @krishanchandima5369
    @krishanchandima5369 2 ปีที่แล้ว

    මේ වීඩියොව බලද්දි හිතට තරහක් ආවා ඒ මේ සක්කිලි පාලකයන් ගැන. පට්ට දුකයි

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +1

    රටේ ඉහල තැන් වලට මේ video ව පෙන්නගත්තොත් 🤔👍

  • @nilupulmadusanka7499
    @nilupulmadusanka7499 2 ปีที่แล้ว +11

    අපි පව් ඇත්තටම මේවා දකිද්දි..😥😥😥

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +1

    මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ..
    සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ..
    පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ..
    මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ..
    හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා...🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +10

    අපට කන්තලේ සීනි ෆැක්ටරිය යලි විවෘත කරන්න පුලුවන්.තව සීනි ෆැක්ටරි කීපයක් ආරම්භ කරන්න වෙනවා. ඒ වගේම අපේ රටේ දේශගුණික ලක්ෂණ අනුව පැලවත්ත,අබේවෙල වාගේ කිරි පිටි දේශීය කිරි පිටි ෆැක්ටරි කීපයක්ම දාන්න පුලුවන්, රට වටේට මහ මුහුද අපි ටින් මාලු නිෂ්පාදනය කරලා රට අරින්න පුලුවන්.

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว

      💙💙💙

    • @musicwith1plustv460
      @musicwith1plustv460 2 ปีที่แล้ว

      ඒක රටකට අවෘදු 30 කට බදු දීලා තාම ඒ රටින්වත් පටන්ගෙන නැ

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 2 ปีที่แล้ว +45

    මේ වීඩියෝ ව මොලයක් ඇති වැඩ කරන්න පුළුවන් නායකයෙක් දකීවා

    • @lochanakavinda4617
      @lochanakavinda4617 2 ปีที่แล้ว +4

      කොමිස් පෙරේත කාලකන්නි ඔලුව උස්සන්න දෙන් නෑ මුන්ව මරල දාන්නම වෙනව

    • @karthikakilan511karthikaki7
      @karthikakilan511karthikaki7 2 ปีที่แล้ว +1

      Monawari karanne enawane

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +4

    ඇත්ත අයියෙ,මේකට කොන්ද කෙලින් තීන කෙනෙක් රට පාලනය කරන්න් ඕන❤️❤️

    • @hdtrailer5349
      @hdtrailer5349 2 ปีที่แล้ว

      Ai oya inne wada wiruwek.asiawe ashcharya karanawa kiwwe😂😂😂

  • @chefsevonra8093
    @chefsevonra8093 2 ปีที่แล้ว +14

    ඉතාමත්ම හොද අදහස් දැක්වීමක්,අපිට වෙනස් කරන්න තියන්නේ එකම දෙයයි එය කල හැක්කේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බල ගන්වමින් ජනතාව දැනුවත් කරමින් රටේ උත්තරීතර නීතිය වන ආන්ඩුක්‍රම විවස්තාවෙන් අපිට විසදුමක් හොයන්න පුලුවන් ,මොකද ඔය ඔක්කොම මජර පාලකයො හැන්ගිලා සෙල්ලම් දාන්නේ 20 වතාවක් සන්ශෝදනයෙන් පසු පවතින 78 ටෙ මජර හොරක්ම,වන්චාව ,දූෂණය ,බොරුව,මත පදනම් වූ සමස්ත යාන්ත්‍රනයම බූවල්ලකු මෙන් අල්ලාගෙන සිටින රට කරවන ගිවිසුම වන ආන්ඩුක්‍රම විවස්තාව වෙනස් කිරීමෙන් පමනක්මයි,එය කල යුත්තේ පාර්ලිමේන්තුවේ 225 හෙන් පිට ජනතාව සම්මත කරන ජනරජ විවස්තාවක් තුලින් පමනයි .ජනතාව දැනුවත් කිරීමට සහයෝගය ලබාදෙන්න,

  • @Truth_and_justice2024
    @Truth_and_justice2024 2 ปีที่แล้ว +1

    කොච්චර හීන දැක්කත් ලංකාව කවදාවත්ම ස්ථාවර , දෙපයින් හිටගන්න රටක් වෙන්නෑ. ඒකට ලොකුම හේතුව පාලකයොවත්, මිනිස්සුවත් නෙමෙයි. ලංකාව ඉන්දියාව වගේ ශක්තිමත්, බලවත් රටක් ලගම පිහිටීමයි එයාලගේ ලංකාව ගැන තියෙන ආකල්පෙයි . අපිට කරන්න පුළුවන් හොදම දේ තමයි කාටවත් අභියෝගයක් නොවෙන විදිහට කාලා ඇදලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් තරමට රට හදාගන්න එක. ඒත් ලංකාවේ අයගේ කුහකකම නිසා ඒකත් සෑහෙන්න අමාරු වෙන පාටක් දැනට තියෙන්නේ.

  • @kaviya344
    @kaviya344 2 ปีที่แล้ว +1

    ලංකාව දියුනුවෙ හිනි පෙත්තටම යනවා ඉක විශිවඩයි මට❤️🌼

  • @embroideryartworks2221
    @embroideryartworks2221 2 ปีที่แล้ว +2

    ජයිව ඉංදන ගැන හොද විස්තරයක් කරනවා science with ruchira චැනල් එකේ මං දැක්ක..බලන්න කියලා යෝජනා කරනවා

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 ปีที่แล้ว +5

    කෙටිකලකින් වෙනස්වන පාලනයතුලින් රට ක්‍රමානුකූල විධිමත් සංවර්ධනක් කරා ගමන්කරනවා.විශ්වාසයෙන් ඉන්න.පාලනය වෙනස් කරමු.

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +1

    ඇත්තටම අයියා මේ කරන මේ දේත් මට පේන්නෙ රට ගොඩගන්න කරන සුපිරි වැඩක් විදියට,,, 🔥❤❤🔥 සුපිරියි🔥

  • @kusumalathamarapana5466
    @kusumalathamarapana5466 2 ปีที่แล้ว

    නිවැරදි පාලකයෙක් බිහිවිය යුතුයි🇱🇰🔥

  • @HMPHerath-SL
    @HMPHerath-SL 2 ปีที่แล้ว +8

    මට වයස 19 යි...දැන් ඔය එකෙක් වත් හරියට කරන්නෙ නෑ.....මම එනවා ජනාධිපති වරනයට ඉල්ලන්න 2040 හේ....ලංකාවේ පාස්පෝට් එක පලමුවන 5 ස් දෙනා අතරට ගේනවා මේ කමෙන්ට් එක කියවන උගතුන් හිතා ගන්න එහෙම වෙන්න රට කොච්චර සංවර්ධන ය වෙන්න ඕනෙද කියලා ...අවිහිංසාව පතුරනවා රටේ...දාර්මික රටක් කරනවා මුලුලෝකයටම බුදුදහම ප්‍රතිචාර නය කරනවා ...🇱🇰 සංවර්ධිත රටක් කරනවා අවුරුදු 10-20 ක් ඇතුලත ..

    • @X_sltopic_X
      @X_sltopic_X 2 ปีที่แล้ว +3

      හරියටම වැඩක් කරන අය ඔහොම කියවන්නෙනම් නෑ වැඩිය. මම මේ ඔයාට බනිනව නෙමේ.. මන් කියන්නෙ එහෙම ඔයා කලහම අනිත් මිනිස්සු ඔයාව පිස්සෙක් ගානට දානව. ඒ හින්දා නිහඩව ගේම ගහපන්💙 හැමෝම එකතු වෙමු දවසක රට ගොඩගන්න

  • @pickme8097
    @pickme8097 2 ปีที่แล้ว

    බයෝ ගෑස් පිලිබදව ව ඔයාගෙ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි පුතා.. ඇත්තට ම බයෝ ගෑස් ලස්සන හීනයක් විතරයි . ඒක ප්‍රායෝගික නෑ.. මොකද ඒකේ නිශ්පාදන වියදම අපි බොරතෙල් ගන්නව වගේ දෙගුණයක් ට ත් වැඩියි...

  • @X_sltopic_X
    @X_sltopic_X 2 ปีที่แล้ว +6

    හැම උදාහරණයක් අවසානෙම ඔයා කියනවා *අපේ පාලකයන්ට ඒ ගැන උනන්දුවක් නෑ* කියලා.. ඇත්තටම එතන උනන්දුව කෙසේවෙතත් ඒ වගේ දේවල් ගැන ඕකුන් දන්නෙවත් නෑ.. දැනගත්තත් උන්ට ඒකෙන් ඇති වැදගත්කමක් තේරෙන්නෑ.. උන් දන්නෙ සංචාරක, තේ පොල් රබර්, කියන වැඩවලින් සල්ලි හම්බෙනකන් බලන් ඉන්න විතරයි. අලුත් ලෝකයට ඕන විදිහට ඔය එකෙක්වත් ආර්තික සැලසුම් හදන්නෑ💔

  • @firetogaming-official2568
    @firetogaming-official2568 2 ปีที่แล้ว

    ලංකාව ගොඩ දාන්න ලාංකිකයන් විදිහට හිතමු. රටට ආදරය කරන නව නායකයෙක් ගෙමු වර්තමාන ආණ්ඩුව පළවා හරිමු. මේ vudeo එකේ කියපු හැම දෙම කරමු. 🥲 රටට ගොඩ දාමු...

  • @dilankasandakelum6129
    @dilankasandakelum6129 2 ปีที่แล้ว +5

    ටයිටේනියම් වලින් විතරක් සුපිරිම ගේමක් ගහත හැකි

  • @kanishkaayod5345
    @kanishkaayod5345 2 ปีที่แล้ว +3

    Kushikarmanthaya
    ශ්‍රී ලංකාවා අතීතයේ ඉදන් kushikarmika රටක් .
    ලංකාවේ තියන සුලු අපනයන බෝග විශාල වශයෙන් විනාශ වෙලා යනවා.
    ලංකාවේ ජීව වායු නිශ්පාදනය වැඩි කල යතුයි. ලංකාවේ පොස්පේට් වලින් ලංකාවේ ප්‍රදාන බෝග සහ සුලු අපනයන බෝග නිශ්පාදනයට පොහොර සෑදිය යුතුයි . එවිට හොද මිලක් ලැබුනු පසු ගොවියන් එවිට වැඩියෙන් වගා කරනවා.
    රජයේ පොල් වතු වල අමතර බෝග වගා කල යුතුයි . ලංකාවෙ විශාල වශයෙන් පුරන් කුඹුරු තියනවා ඒවා අස්වැද්දිය යුතුයි. ලංකාවෙ පොල් සෑදිය යුතු සෑම තැනකම සෑදිය යතුයි.
    ලංකාවෙ තැඹිලි අපනයනය වැඩි කල යුතුයි .
    ගම්වල අයට තමන්ට අවශ්‍යය එලවලු පලතුරු වගා කල යුතුයි.
    ලංකාවේ මහා මර්ග පද්දති අවට පලතුරු වැනි ප්‍රයෝජනවත් දේවල් වගා කල යුතුයි. එවිට සේවකයන් මෙනෙම . රජයට අමතර ආදායම් ඉපයීමට හැකියාවක් ඇත.
    කර්මාන්ත
    ලංකාවේ ප්‍රදහන කර්මාන්තයක් වන සංචාරක කර්මාන්තය තවත් දියුණු කල යුතුයි. එයට ලංකාවෙ සංස්කෘතිය , kushikarmanthaya , අතීතයේ වගේ උද්ද්‍යාන වැනි දේවල් වඩාත් ඉහල නැන්විය යුතුයි .
    උසස්ම තත්වයේ පා පැදි නිශ්පාදනය කොට දේශීය වෙළෙද පොල මෙන්ම විදේශිය වෙලෙද පොලටද ඉහල ඉල්ලුමක් ඇත. එමෙන්ම එය සංචාරක කර්මාන්තයටද වැදගත් වේ.
    ලංකාවෙ පැරණි දේවල් විශාල වශයෙන් විනාශ වී යන ඇති බැවින් kawuthukagara වල්ට ගෙන හැකි දේවල් ගෙන ප්‍රදර්ශනය කරීම . ගෙන නොහැකි දේවල් සංචාරක ආකර්ශනයට ලක් වන පරිදි සෑදිය යුතුයි. එවිට ලංකාවට සංචාරක ආකර්ශනය විශාල ලෙස වැඩි වේ.
    ලංකාවේ නව නිශ්පාදකයන් විශාල වශයෙන් ඇත. නව නිශ්පාදකයන්ට ලංකාවෙ තැනක් දිය යුතුයි.
    ලංකාවේ තිබෙන සම්පත් වලින් ලංකාවෙම පුළුවන් තරම් නිශ්පාද කළ යුතුයි.එවා අපනයනය කොට ලංකාවට විදේශ විනිමය ලබා ගැනීමට පුලුවන.
    එම ලබා ගන්නා දනය බෙදා වෙන් කල යුතුයි. ඒ නව නිශ්පාදන හා නව කර්මාන්ත සදහා , ආහාර පාන සදහා , බෙහෙත් සදහා , ආනයනය කල යුතු ලංකාවේ නොමැති දේවල් සදහා.
    එවිට ලංකාවේ විව්ද කර්මාන්ත රැසක් බිහි වේවි.
    තානාපතිවරුන් හරහා ලංකාවෙ විවිද උගතුන් එම රටවල විවිද කාල සදාහා රැකියා සදාහා යැවිය යුතුයි .
    ලංකාවෙ උගතුන් වැඩි කල යුතුයි . එවිට අප රටට තානාපතිවරුන් හරහා රැකියා සදහා ඉල්ලුම් කරන අප රටේ උගතුන් හරහා අප රටට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් .
    මෙවැනි දේවල් බොහෝ ඇත.
    ලංකාව තවත් දියුණු රටක් කිරීමට පුලුවන

  • @DrakMoon06
    @DrakMoon06 2 ปีที่แล้ว

    ඔයාගෙ මේ video මාරටම වටිනවා.. සමහරක් දේවල් ගැන මන් අද තමා දැන්ගත්තේ. මේ video එක බලලා කෙනෙක්ට ගොඩක් දෙවල් ගන්න තියනවා. මට තියන පුදුමෙ තම ඇයි මෙ ඉන්න දේශපාලඥයන් මේව ගැන හොයලා බලලා රට හදන්න පියවර ගන්නේ නැති එක ගැන. මේ රට දියුනු කරන්න පුළුවන් කම් තිබිලත් ඇයි මේ රට දියුනු කරන්නේ නැති එක ගැන.. මේ රටෙ ගොඩක් මිනිස්සු හිතන්නේ එදා වේල කාලා ජිවත් වෙන එක විතරයි. එක එදත් එගෙමයි, අදත් එහෙමයි. එකයි මෙ රටට තාම හරියට දියුනු කරන්න බැරිවෙලා තියෙනේ.. ඒ නිස ඒ තැනින් එලියට ඇවිත් හිතලා වැඩ කරන්න ඔනේ එතකොටයි මේ රට දියුනු කරන්න පුළුවන්. ඒ වගේම වෙන රටකට ගිහින් අභිමානයෙන් මේ රට අපේ කියන්න පුලුවන් කමක් තියෙන්න ඔනේ. ඒ නිසා ඒ තැනට එනකන් මෙ රට දියුනු කරන්න ඔනේ✊🏼❤️.

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +45

    ජ්‍යිව ඉන්ධන කතාව ගැන රුචිර විජේසේන මහතා පැහැදිලි කිරීමක් කරල තියනවා

  • @renuhewa9141
    @renuhewa9141 2 ปีที่แล้ว

    Sri. Lanka. Great 👍. Good luck god bless. Sri Lanka 🇱🇰. I. Love 💓. Sri. Lanka 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏😢

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว

    ලංකාව සෝමාලියාවක් වේලා ඉවරයි

  • @phy6thinker329
    @phy6thinker329 2 ปีที่แล้ว +13

    අයියේ සින්ගප්පුරුවෙ අර්තිකය මොනවාගෙද?කියලා video karanna ko?

  • @rudy1336
    @rudy1336 2 ปีที่แล้ว +1

    කියපු දේවල් කරන්නනම් බැරි නෑ. ඒත් මේ දැන් රට කරවන පාලකයො හොරාකාපු හැටියට ඔය දේවල් කලත් රට ගොඩ ගන්නවා කෙසේ වෙතත් එන සල්ලී ටිකනම් ලස්සනට පිටරට ගිනුම් වලට ට්‍රාන්සර් කරගනී ඒක මට ශුවර්. මුලින්ම මුන් පන්නලා රටින් අතුගාල රට ගැන ආදයක් කැක්කුමක් තියෙන හොද අලුත් මොල ගෙඩි ටිකක් දම්මලා කරොත් ආයේ දෙකක් නෑ අපිට නැතත් අපේ ඊලග පරම්පරාවට හරි ලස්සනට ඉන්න හොද රටක් තියේ..🥺

  • @sandaruruvishan9862
    @sandaruruvishan9862 2 ปีที่แล้ว +4

    අපි මේ රට හදන්න එකතුවෙමු

  • @akalankavithanage8424
    @akalankavithanage8424 2 ปีที่แล้ว +1

    දැකපු හොදම වීඩියෝ එක ..👍

  • @danielflosam7488
    @danielflosam7488 2 ปีที่แล้ว +18

    Bio fuel ගැන රුචිර සර් වීඩියො එකක් කරල තියෙනව.ඇඩ්මින් එකත් බැලුව නම් හොදයි 😅

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +6

      ඔව්.ඒක ප්‍රායෝගික නෑ කියලා කිව්වෙ.

    • @TheRoyalLion
      @TheRoyalLion 2 ปีที่แล้ว +5

      මන් මේ ඒක බලල එන ගමන් 😅 රුචිර සර් ඒක කරන්නෙ කරුණු හොදට හොයල​ 👀♥ අනික මන් දන්න තරමින් දියුණු රටවලත් Bio Fuel එච්චර පාවිච්චි වෙන්නෙ නැ

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 2 ปีที่แล้ว +2

    අනේ මේව පුළුවන් කෙනෙක් අපේ පාලකයොන්ට මේව පෙන්නනකො 😭😭😭😭😭

  • @mudithashanaka9320
    @mudithashanaka9320 2 ปีที่แล้ว +2

    මේ වැඩසටහන කරපු ඔබ රටගැන කැක්කුමක් තියෙන මනුස්සයෙක්.මේ අදහස් මිනිස්සුන්ගේ ඔලුවට දන එක රටට කරන සේවයක්.ඔයා කියන දේ මෙක බලලා හරි මිනිස්සු 40% ක් හරි ඔලූවට දැනුනෙත් එකත් රට මේ තත්වෙන් ගොඩයන්න ගොඩක් වටිනවා.මේ video කරන්න තව තව ඔබ කරන්නේ ලොකු සේවයක් අපි මේවා කතා කරන්න ඔනී.අරගල කරන්න ඔනි අපි මේ සම්පත් වලින් රට ගොඩනගන්න පුලුවන් නයකයෙක් හොයන්න එ වගේම අපිත් මේ රට ගොඩනගන්න මහන්සි වෙන්න ඔනි.

  • @supportItLeo
    @supportItLeo 2 ปีที่แล้ว +1

    api karannone renewable continous electricity surplus ekak hadagannone ratata eeta passe puluwan eken power karala pawichchi karanna puluwan tools devices hadaganna eka.. ehema naththam oya prjects karanna giyahamath wenne owata diesel gennanna cost eka widihata dollars pita yana eka.. base eka hadila na rate thama.. ee base eka haduna gaman ona tharam minissuma oya projects karai lassanata

  • @hasindusithmin1074
    @hasindusithmin1074 2 ปีที่แล้ว +1

    Dushitha palakayan lankawen thuran wewa Ratata adaraya karana palakayan pahala wewa

  • @iranganihemalatha2665
    @iranganihemalatha2665 2 ปีที่แล้ว

    ඔබ කියන දේ ඔබ කියුමකි වීඩියෝ එකෙන් කියන දේවල් සහතික ම ඇත්ත ලංකාවේ සියලුම සම්පත් තියෙනවා අප පිටරටවල් වලව්වලින් හිඟාකන්න onine නෙමෙයි ලංකාවේ සියලුම සම්පත් සියලු එකතුවෙලා එකමුතුව මේ දේවල් කරන්න සියලුම දෙනා මැදිහත් වෙන්න ඕනේ එතකොට පුළුවන් අපි එකමුතුව අපේ රට ගොඩ ගන්ඩ අප සියලුම දෙනා එකමුතු වෙන්න ඕනේ පළවෙනි වෙන දේ ඒකයි එකෙකුට එකෙක් කා කොටා ගන්න කොට නම් මේ දේවල් කරන්න බැහැ සියලුම දෙනා එකතු වෙන්න ඕන එකමුතුවෙන් පුළුවන් රට ගොඩ ගන්ඩ එකතු වුණොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන්

  • @powertopeople-srilanka5445
    @powertopeople-srilanka5445 2 ปีที่แล้ว +1

    Watapita... pohottu potiya unnaada...
    Loka balwata... jarapksa family tammaaa....

  • @sachithraranasinghe8781
    @sachithraranasinghe8781 2 ปีที่แล้ว

    plam oil gaththoth hectar ekakin 29 lks wage hoyanna puluwan awuruddata. small to medium scale ayata mewa karanna denna one. restriction ayn karanna one.

  • @gucciboy4009
    @gucciboy4009 2 ปีที่แล้ว +1

    අධ්‍යාපනය ප්‍රායෝගිකව යොදන්න ඕන

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක.... 👌👌👌👌

  • @janithbandara7067
    @janithbandara7067 2 ปีที่แล้ว +4

    මේ රට හදන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයෝ ඔක්කොම අයින් වෙන්න ඕනෙ

  • @prasadranaweera6610
    @prasadranaweera6610 2 ปีที่แล้ว +1

    Lankaawa surapurayak karanna siyalooma pahasukam saha dhaksha ratawasiyan onawatath wadaa atha .. namuth karumeka mahatha nam , me jaraawaasa , thakkadi dheshapaaluwan sitina thaak sihinayak pamanai ...

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว

    ස්තුතියි වට පිට නියමයි ඈ

  • @wdmprabath5018
    @wdmprabath5018 2 ปีที่แล้ว +2

    දැන්වත් හිතන්න 225 ඉන්නකන් අපි හැමදාම දුප්පත් රටක් ජනතාවගේ දුක හදුනන කොන්ද පන තියන නායකයෙක් ගේමු...හැබැයි මුන් ඉන්න කන්නම් මේ ඔක්කම හීන.....

  • @X_sltopic_X
    @X_sltopic_X 2 ปีที่แล้ว +1

    කම්නෙට්වලින් පේනව රටට ඇත්තටම ආදරේ සෙට් එකක්. කට්ටිය සෙට් වෙලා ලොකු වැඩක් කරන්න බැරිද දවසක. ඉක්මනින්ම?

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අපි අපේ රට ගොඩ දාන්නම ඕනේ..
    මේක අපේ රට..
    අපිට කලින් හිටපු පරම්පරා මොනාකරත් දැන් ඒ හැමදේම හරි පාරට අරගන්න අපිට වගකීමක් තියනවා . රටට වෙනදාට වඩා ආදරය කරන්න අපි පුරුදු වෙමු.

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 ปีที่แล้ว +1

    ඇත්ත තමයි අවුරුදු 20 ක ට පමන පෙර ඉස්කෝලෙදි ලංකා සිතියමේ කර්මාන්තශාලා කීයක් ලකුණු කරාද..අද ඒවා කෝ..නිවැරදි දැක්මක්නැති දේශ පාලකයෝ..දේශය කෑවා මිස .පෙරදිග මුතු ඇටයට මොකද කළේ...1952එංගලන්ත අයවැය හිගය පියවන්න ණයක් දුන්න ධනවත් රටක් මේක...සිස්ටම් වෙනස හීනයක් නොවිය යුතුයි...ජනතාව නින්දෙන් අවදි විය යුතුයි..

  • @nularathif1473
    @nularathif1473 2 ปีที่แล้ว +2

    Adoo mechchara dollar hoyanna puluwan rataka ne api mee duk widinne😥😥
    Mee horu tika elawamu

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว

    මේවා ඉතින් අපිට වඩා දැනාගෙන ඉන්න ඕනේ මේ රටේ පාලකයන් 😌 anyway great video aiya 🙏

  • @kingsman9240
    @kingsman9240 2 ปีที่แล้ว

    Ane dewiyani ape ratata adare karana,rata hadana,rate hoda arthikayak hadana pinwantha nayakayek ape mawbimata pahala wewa!❤

  • @pathumisandupama2348
    @pathumisandupama2348 2 ปีที่แล้ว +8

    අපිට හැමදේම තිබ්බට මොලේ තීන පාලකයෝ තමා නැත්තේ 😫

    • @babyworld_9777
      @babyworld_9777 2 ปีที่แล้ว

      උන් නිකන් නෙවේන් රට පාලනය කරන්න ගිහින් තියෙන්නේ ඊට වඩා මොළේ නැති මිනිස්සු උන්ව පාර්ලිමේන්තු යවලා උන්ට බනිනවා

  • @adheelivevlog
    @adheelivevlog 2 ปีที่แล้ว +1

    උබගෙ කටහඩ මර ලස්සනයි

  • @rashindutharushika2275
    @rashindutharushika2275 2 ปีที่แล้ว

    අපි අන්ත අසරන වෙලා ඉවරයි අරගලෙන් නායකයෙක් බිහිවෙනවා 😎❤

  • @studiomadhuwacinematograph9969
    @studiomadhuwacinematograph9969 2 ปีที่แล้ว

    අපි කරමුු මචං..ලෑස්ති වියල්ලා වෙනස පටන් ගන්න

  • @madhubashiniwickramasinghe2050
    @madhubashiniwickramasinghe2050 2 ปีที่แล้ว

    මුලින්ම කරන්ඩ ඕනෙ දේ තම තමන් ගැන විතරක් හිතන අවස්ථාවාදී, කම්මැලි , වන්චාකාර චරිත ටික කොහෙ හරි රටකට පටවන්ඩ ඕනෙ.( දැනට වෙන්නෙ ඕකෙ අනිත් පත්තනෙ රට යන්නෙ රටට වටින මිනිස්සු විතරයිනෙ මොකද හිටියොත් එයාලව පාගල නාස්ති කරල දාන නිසා.) ඊට පස්සෙ අර අවස්ථාවාදී කාලකණ්නි විහින් පාගගෙන හිටපු රියල් චරිත ටික මතු කරගන්ඩ ඕනෙ. ඊට පස්සෙ ඒ චරිත හොද චරිත ශක්තිය ඇති කොලිටි මිනිස්සු ටිකක් බවට් විනයානුකූලව පුහුනු කරලා ( බොරුවට සමාජ මාධ්යවල බෝසත් චරිත රගපාන්ඩ හදන උනුත් කපා හරින්ඩ ඕනෙ ) එයාලට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීල එයාල තුල රියල් ජාත්යාභිමානය දේශාභිමානය ඇති කරවන්න ඕනෙ ( එතකොට වන්චා බොරු කරන්න හිතන්නෙ නෑ රටට සේවය කරනවා මිසක් ) ඊට පස්සෙ එකා වගේ රට ගොඩ ගන්ඩ ඕනෙ.