Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | Unity Band Wedding Session

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • Unity Band - Oba Gawa Mama (ඔබ ගාව මම ඉන්නෙමි) | Radeesh Vandebona | Unity Band Wedding Session
    For LIVE Music/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com
    Stay Connected & Subscribe To Keep In Touch
    bit.ly/SubscribeUnity
    Original Artist - Milton Mallawarachchi
    Music - Milton Mallawarachchi
    Lyrics -
    Follow Unity Band on Social Media;
    ♪ Facebook: / unitybandsl
    ♪ Instagram: / unitybandsl
    ♪ TikTok: / unitybandsl
    #radeeshvandebona #unityband #unitybandsl
  • เพลง

ความคิดเห็น • 399

  • @samithaliyanage1988
    @samithaliyanage1988 5 หลายเดือนก่อน +43

    මෙච්චර කල් වෙඩින් වයිබ් එකට සෙට් වෙන සුපිරිම බෑන්ඩ් එකයි ලංකාවෙ තිබ්බේ, නලීන් ගෙ මේරියන්ස්, දැන් තව එකක් තියෙනවා, රදීශ් ගෙ UNITY ❤❤❤❤

  • @sasithaamrathunga6292
    @sasithaamrathunga6292 9 หลายเดือนก่อน +137

    රදීශ් තමුසෙ හෙන වැඩ්ඩෙක් ඕයි❤

    • @chathuraisanka2602
      @chathuraisanka2602 4 หลายเดือนก่อน +2

      Mixer eke effect thiyanakal

    • @artandlifedileepa
      @artandlifedileepa 4 หลายเดือนก่อน

      ​@@chathuraisanka2602wedakarayata wedda kiyanna nihathamani weyan bro

    • @thevindunuran2854
      @thevindunuran2854 หลายเดือนก่อน

      @@chathuraisanka2602 khmth e voice ekt ghnn voice nh 🥹❤️‍🩹

    • @user-wj8hg9mr3g
      @user-wj8hg9mr3g หลายเดือนก่อน

      ඊෆෙට් වලට ගහන්නත් හොද මේලඩියක් ඔනි බං ටේම්පෝ එක්ක වෝයිස් හැදුවට කවි බන සිංදු වගේ ටියුන් කරන්න බෑ බං 😃😃😃 උබටත් කරන්න තිබ්බා නේ එහෙනම්.බෝඩ සිංහලයෙක් නේ උබ ලංකික නම් වෙන්න බෑ බ්‍රෝ ඔයා 😂😂​@@chathuraisanka2602

  • @chanukasewwandi4491
    @chanukasewwandi4491 5 หลายเดือนก่อน +46

    අහපු වාර ගාන මතක නෑ...ඒ තරම් ලස්සනයි ....

  • @dylanm7638
    @dylanm7638 8 หลายเดือนก่อน +45

    රදීශ් මේක කට හඬක් නෙමෙයි භාවනාවක්, ආදරෙයි , ජයවේවා ❤❤❤🎉🎉

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 5 หลายเดือนก่อน +18

    මේවනෙ සින්දු dn තියන මෙලෝ රහක් නැති ඒවා වගේ ද 🌹🌹🌹

  • @sudu__malli_
    @sudu__malli_ 8 หลายเดือนก่อน +14

    එකයි ඇහුවේ ඔක්කොම ඇහුව මාර ඇබ්බැහි වීමක්😂❤

  • @tharukasandaruwan1938
    @tharukasandaruwan1938 8 หลายเดือนก่อน +23

    මොන සිංදුව කිව්වත් අමුතුම රහක් තියෙනවා..❤️👍🫡 රදීශ්.🎧❤️🤩

  • @SrilankaSrilanka-yj8pw
    @SrilankaSrilanka-yj8pw 7 หลายเดือนก่อน +44

    උඹලට බොහොම පින් බං දැන් ban s සින්දු අහන්න ගියාම තිත්ත වෙනවා.උන් දන්න වැඩ ඔක්කොම දාන යනවා කනක් ඇහෙන්න නැ අප්පිරිය.ජයවේවා ලොකූ වෙනස් කම් කරන්න යන්න එපා මේ ගාන පට්ට.💞

  • @rasikaprasad8169
    @rasikaprasad8169 9 หลายเดือนก่อน +243

    කොහෙද මනුස්සයෝ මෙච්චර කල් හිටියේ.ෆාtta bro..wedding ekakata කියාපු band එක..ජයවේවා

    • @niroshanlakmal9393
      @niroshanlakmal9393 9 หลายเดือนก่อน +9

      Radis meyaea danna nedda bn අනන්තය a tharu kumara song eka kuyanna
      Meya miusi compos karanna

    • @pahanjayasinghe3459
      @pahanjayasinghe3459 9 หลายเดือนก่อน +3

      @@niroshanlakmal9393🤦🏻‍♂️🤦🏻‍♂️modyek ubnm

    • @kassa3257
      @kassa3257 8 หลายเดือนก่อน +3

      Yako radesh 2010 idan wage inne 😅

    • @oshadhawedagedara4320
      @oshadhawedagedara4320 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Bus1991isuruofficial
      @Bus1991isuruofficial 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම music කියන්නේ ආගමක් තමයි❤️❤️❤️❤️👈👈👈❤❤❤

  • @RNbeatz15
    @RNbeatz15 4 หลายเดือนก่อน +8

    ලස්සන කටහඩ රදීශ්❤ රූකාන්ත මහත්තයා ගේ කෝඩ් ටික 👍

  • @shanntaify
    @shanntaify 5 หลายเดือนก่อน +8

    කොහෙද බම් මෙච්චරකල් හිටියේ .. ඒ කටහඩනම් භාවනාවක්. ආදරෙයි පැලෙන්න ❤❤❤❤

  • @rushenikadushmanthi3184
    @rushenikadushmanthi3184 4 หลายเดือนก่อน +6

    අර කිව්වත් වගේ කොහෙද අනේ මෙච්චර කල් හිටියේ........👍👍👍

  • @irosha2102
    @irosha2102 4 หลายเดือนก่อน +5

    තරු කුමරා පිස්සුවෙන් ඇහුවෙ මේ වොයිස් එක හින්දා .ආදරෙයි රදීෂ් 😍😍😍😍😍😍😍

  • @amilabuddhika433
    @amilabuddhika433 5 หลายเดือนก่อน +7

    ජොයින්ට් එකක් ගහල් මේ සින්දු අහන එපා, ඇයිකියල අහන්න එපා❤

  • @janihiru5143
    @janihiru5143 7 หลายเดือนก่อน +17

    ආසම band එක ❤ කනට වදයක් නැතුව එක දිගටම අහන්න පුලුවන්...ආදරෙයි 🩵 Keep it up N All the best ❄️UNITY❄️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 6 หลายเดือนก่อน +5

    මෙන්න වැඩ්ඩෝ පට්ට බන් හරිම පැහැදිලියි බන් ගුඩ්ලක් කියන්න වදන් නෑ සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤

  • @pabasaravideovision
    @pabasaravideovision 9 หลายเดือนก่อน +6

    ඊලඟට TV එකේ දකින්න ඕන බෑන්ඩ් එකක්.😍❤️

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 9 หลายเดือนก่อน +4

    ඔබ ගාව මම ඉන්නෙමි... 😍
    රදීශ් 🔥 ❤

  • @ViralAria
    @ViralAria 5 หลายเดือนก่อน +6

    ජීවිතයේ අහන්න ආස නැති සින්දු වලටත් ඇබ්බැහි වෙනතැනට ඔයා අපිව අසරණ කලා රදී ෂ් ඔයා නියමයි next level band arrangement

  • @Sandaruweerawardana
    @Sandaruweerawardana 2 หลายเดือนก่อน +15

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
    මෙලෙසේ දිළෙන්නේ තරු සේ නිවෙන්නේ
    ඔබගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
    ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන් නෑ ළඳේ
    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාවයි ළඳේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 5 หลายเดือนก่อน +3

    ඔයා නම් Brand ekak ❤️❤️❤️පට්ට

  • @nadeejasumali9369
    @nadeejasumali9369 4 หลายเดือนก่อน +2

    අහපු වාර ගණන මතක ත් නෑ...නියමයි 👌❤

  • @MsJudith4
    @MsJudith4 6 หลายเดือนก่อน +3

    Ammoohhhhh..... Maara voice ekak appa😮😮 time eka 0:51 mehe. Speaker ekata daagena dan 30min wage songs ahanawa. Addiction ekak mekanam.....❤

  • @user-zl8xc9hq5s
    @user-zl8xc9hq5s 2 หลายเดือนก่อน +1

    ඒ මේක නම් කියලා වැඩක් නෑ හොදේ ,, සුපිරියක් පට්ට මනෝ පාර❤

  • @chathuchathu2650
    @chathuchathu2650 5 หลายเดือนก่อน +3

    Radith සුපිරි aiye ❤❤❤

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 5 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත්
    ඇති හිතෙන්නේ න්හැ සුපිරි 🫰🫰🎼

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 5 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි ❤

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q 3 หลายเดือนก่อน +2

    Mama hamadama ahanawa❤❤❤❤❤

  • @kalpamadushan3786
    @kalpamadushan3786 3 หลายเดือนก่อน +1

    බීට් එකට යන රිදම් එකට නැටවෙනවා ❤❤

  • @AshiniAyesha
    @AshiniAyesha 6 วันที่ผ่านมา

    Hamadama ahana song Tika mara lassanai 👍👍👍

  • @user-ls5mv8ub3u
    @user-ls5mv8ub3u 9 หลายเดือนก่อน +4

    අඩො මේකනම් පිස්සුවක්..❤️ මරු

  • @shanikaabevikrama2070
    @shanikaabevikrama2070 5 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් දැක්කේ ❤❤❤

  • @manelpedige1775
    @manelpedige1775 5 หลายเดือนก่อน +1

    කොහෙද හිටියේ ලස්සනයි voice එක ලස්සනයි 💞💞💞💯💯💯💯💯💞💞💞💞💞💞

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 7 หลายเดือนก่อน +1

    අමුතු rahak thiyanawa ...kochchara ahuwath එපා wenne ne .jaya වේවා unit kollanta

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 9 หลายเดือนก่อน +4

    එක එක පරණ ගීත ලස්සනටම ගහනවා පට්ට

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 9 หลายเดือนก่อน +6

    කියන්න වදන් නෑ. ආසම ගායකයෙක් ❤
    ඒ අතුරින් ආසම හඬ

  • @rangakumara6545
    @rangakumara6545 9 หลายเดือนก่อน +2

    Lankawe thiyana okkoma sindu oya qwath patta radeeah ayye ❤️❤️❤️❤️

  • @ASHAN-RUWANTHA
    @ASHAN-RUWANTHA 7 หลายเดือนก่อน +5

    පුදුමාකාර හඩක්....! ❤️🌎🙏🙋‍♂️ ඒ වගේම Qolity බෑන්ඩ් එකක් & Oraginal Brand එකක් ❤️🌎🙏

  • @user-ys8fx6wn9i
    @user-ys8fx6wn9i หลายเดือนก่อน +1

    Very nice vioce radish

  • @bigunimasha7504
    @bigunimasha7504 9 หลายเดือนก่อน +3

    Wedding play karanna supiri band ekak .supiri ❤️❤️❤️❤️. Sindu tikath 👌👌👌👌

  • @CAFilms
    @CAFilms 9 หลายเดือนก่อน +2

    aasama sinduwak
    patta radeesh

  • @indikaprasanna9786
    @indikaprasanna9786 5 หลายเดือนก่อน +1

    ලෙසටම bro ❤❤❤ සමුසේ මරු ඔයි අදරෙයි

  • @kavindudilshan9149
    @kavindudilshan9149 3 หลายเดือนก่อน +1

    waddek tama adarei🥰🥰🥰

  • @lperera1995
    @lperera1995 4 หลายเดือนก่อน +1

    මරු

  • @deshaniliyanage97
    @deshaniliyanage97 4 หลายเดือนก่อน

    Radeesh කියන්නේ චූටි කාලේ ඉදන් මං ආසම කටහඩක් ❤️ මගෙ හීන නීල තරු කැකුලි 😍🥺

  • @user-id4zq7sw2e
    @user-id4zq7sw2e 5 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි

  • @ChamathSithara
    @ChamathSithara 3 หลายเดือนก่อน

    ආදරෙයි unity ❤ බෑන්ඩ්නම් බෑන්ඩ් . චොකා කෑලි ගහන උනව මේකෙන් එලවහල්ලා.. එච්චරයි කියන්නෙ.. උබලට පුලුවන්.. මේක තාඅ ලනකාවට ඕනි රස.. ජය වේවා.. 👌😍

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 หลายเดือนก่อน

    බැලුවෙ අද...suprb performance ..well done...lovely voice..🌷🌷🌷

  • @AshanShashika-yb5rj
    @AshanShashika-yb5rj 2 หลายเดือนก่อน

    අම්බෝ මම වෙඩ්න් එකටත් ගැහුවා මෙක පිස්සුවක් වුනා මෙක නම්❤️❤️😍😍

  • @NilukaDilrukshi7777-nq6bh
    @NilukaDilrukshi7777-nq6bh 5 หลายเดือนก่อน +1

    ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @GihanMaduwantha-vz1gn
    @GihanMaduwantha-vz1gn หลายเดือนก่อน

    Ela ela

  • @menukaabishan6296
    @menukaabishan6296 หลายเดือนก่อน

    Music rookantha!😊❤

  • @ishuperera2127
    @ishuperera2127 7 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙනවා අප්පා ❤

  • @user-jj4vp1de9j
    @user-jj4vp1de9j 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sadeepmadushan7504
    @sadeepmadushan7504 9 หลายเดือนก่อน +5

    One of the best voices in Sri Lanka..👌👌

  • @user-gr1zy6tx1o
    @user-gr1zy6tx1o 5 หลายเดือนก่อน +1

    patta aiya 🎉🎉❤❤❤❤❤

  • @kusalperera8839
    @kusalperera8839 5 หลายเดือนก่อน +1

    Super voice and lovely singing with very claer and disciplined music

  • @vihandulasath-5737
    @vihandulasath-5737 9 หลายเดือนก่อน +6

    Magical voice ❤

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn หลายเดือนก่อน

    යකො බස් එකේ යද්දී මේක කියනව දැකල සින්දුව හොය හොයමයි ඉදියෙ බං ඒතරමටම ලස්සනයි ජය වේවා !

  • @manjulaprabath1819
    @manjulaprabath1819 9 หลายเดือนก่อน +2

    තවත් සුපිරියක් තමයි ඉතින් 😍👍

  • @sdaaluminium5734
    @sdaaluminium5734 8 หลายเดือนก่อน +1

    ලස්සනයි කොල්ලෝ. ආදරේයි. ❤️❤️❤️

  • @shehanjayarathne7054
    @shehanjayarathne7054 3 หลายเดือนก่อน

    තමුසේ මරුනේ ඕයි..🙂❤️

  • @AnuraShantha-xe3qv
    @AnuraShantha-xe3qv หลายเดือนก่อน

    මාර මිහිරක්🌹❤️❤️❤️

  • @dilukshasandaruwan7113
    @dilukshasandaruwan7113 9 หลายเดือนก่อน +1

    වචන නෑ කියන්න ,, ❤සුපිරියක් තමයි

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 7 หลายเดือนก่อน +1

    නියමයි.

  • @sumudukanchana3350
    @sumudukanchana3350 9 หลายเดือนก่อน +1

    Randeesh aiye oya voice eka......❤

  • @mayomishanika2342
    @mayomishanika2342 หลายเดือนก่อน

    Wow verry nice voice

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 หลายเดือนก่อน

    හරිම ලස්සන හඬක්,සුබ පතනව 💐

  • @abc6609
    @abc6609 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ShanukaShanukairosh
    @ShanukaShanukairosh 9 หลายเดือนก่อน +1

    Mma aasama song eka❤❤❤❤

  • @lakmalbalasooriya7028
    @lakmalbalasooriya7028 4 หลายเดือนก่อน

    මාරම ලස්සන voice එකක් අප්පා

  • @LalithSenaka-ss4vw
    @LalithSenaka-ss4vw 4 หลายเดือนก่อน

    රදීශ්....ඔයා...පට්ට...

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 3 หลายเดือนก่อน

    👌 .ජය වේවා

  • @michaelshehan
    @michaelshehan 3 หลายเดือนก่อน

    Great voice machan

  • @malikapayo1452
    @malikapayo1452 4 หลายเดือนก่อน

    Adamai aesuwe niyamai wahnna hethemne.laksanai pin

  • @IreshaAthapaththu
    @IreshaAthapaththu 2 หลายเดือนก่อน

    Mary maru🎉❤❤

  • @user-pt2wm4ig9n
    @user-pt2wm4ig9n 8 หลายเดือนก่อน +2

    Nice voice i really like it

  • @upulhemantha86
    @upulhemantha86 3 หลายเดือนก่อน +1

    මමත් band ගහනවා. ඇත්තම කියනවනම් උබෙන් එතකොට චාමර අයිය ගෙන් තමයි බං මම අනුන්ගේ සින්දු මගෙම කට හඩින් කියන්න ගත්තේ බොහොම ස්තුතියි බං එක මිනිස්සු න්ට දැන් පට්ට රහක් වෙලා..ජය වේවා ❤ 4:21

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 6 หลายเดือนก่อน

    මතු jewethade melowen thuran we Guwani piyabanna wawe.. e kaladeth ma pathanne me hadamaii aneeeee❤❤❤

  • @PinkiPinki-qt4oy
    @PinkiPinki-qt4oy 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ගොඩක් ❤

  • @merildeepal6564
    @merildeepal6564 3 หลายเดือนก่อน

    Excellent 👌

  • @dasuntharanga6164
    @dasuntharanga6164 2 หลายเดือนก่อน

    ආදරණීය හඬක්❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි ...♥️♥️♥️♥️

  • @vinodrangana3230
    @vinodrangana3230 3 หลายเดือนก่อน

    Wow nice song

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 3 หลายเดือนก่อน +1

    Radeesh my favorite singer

  • @savindigimhani4423
    @savindigimhani4423 6 วันที่ผ่านมา

    Lassanai ❤❤❤

  • @sugathkumara3366
    @sugathkumara3366 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilukasanjeewani5492
    @nilukasanjeewani5492 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 หลายเดือนก่อน

    Great work ❤❤❤❤

  • @cinnamonlanka7745
    @cinnamonlanka7745 2 หลายเดือนก่อน

    රදීෂ්ගෙ සින්දුවක් අහල නෑ.. How sad.. අහලා බලන්ඩ ආසහිතෙයි..👍❤️

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 6 หลายเดือนก่อน

    Me hadanam භාවනාවක්....manika...

  • @user-em8je5gi4b
    @user-em8je5gi4b 4 หลายเดือนก่อน

    මේකනං පිස්සුවක්❤❤❤❤

  • @sajeersajeewani5503
    @sajeersajeewani5503 2 หลายเดือนก่อน

    Favorite .....💕💌💕

  • @user-zf3vb9tt8b
    @user-zf3vb9tt8b 2 หลายเดือนก่อน

    පටිට🤟🤟❤️❤️

  • @user-gl3gc2ks2h
    @user-gl3gc2ks2h 5 หลายเดือนก่อน +1

    Superb ❤

  • @SepaliShiroma
    @SepaliShiroma 3 หลายเดือนก่อน

    ලස්සන යි❤❤❤❤❤❤

  • @PriyangikaLakmali-hl8qe
    @PriyangikaLakmali-hl8qe 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ excellent

  • @NimalJayasundara-ic9xo
    @NimalJayasundara-ic9xo 4 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි

  • @DilipaNavinda-ki4xi
    @DilipaNavinda-ki4xi 2 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 9 หลายเดือนก่อน

    මට නිකම් වෙඩින් එකක ඉන්නවා වගෙ වයිබ් එකක් ආවෙ නියමයි ❤ජය