ලංකාවේ හැමෝටම ස්මාර්ට් ත්‍රිවිල් එකක් මෙන්න මිළ - Smart Tuk | SL Mobility

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • තෙල් ප්‍රශ්නෙට තිත තව මස 2කින් මාර්කට් එකට එන ලංකාවේ පළමු ස්මාර්ට් ත්‍රීවීල් එක
    ලංකාවේ පළමු ස්මාර්ට් ත්‍රීවීල් එක වෙළඳපලට - වියදම රුපියල් 3යි
    පෙට්‍රල් ඩීසල් නැතුව යකා වගේ දුවන
    ටච් ස්ක්‍රීන් GPS වැඩ කෑලි ගොඩයි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #SmartTuk #SLMobility

ความคิดเห็น • 1.1K

  • @Nilame
    @Nilame  2 ปีที่แล้ว +26

    SL Mobility ආයතනය සම්බන්ධ කරගැනීම සඳහා - Web - www.slmobility.com | Hotline - +94 (0) 11 2 733596 | Telephone - +94 (0) 11 2 733596 | Fax - +94 (0) 11 2 733594 | Email - info@slmobility.com

    • @clickonstudio6474
      @clickonstudio6474 2 ปีที่แล้ว +9

      කොහෙද මේව ගන්න තියෙන්නේ?
      numbers එකක්වත් වැඩ නැහැ.
      වෙබ් එකට ගියත් මෙහෙම product එකක් නැහැ.
      මේව මේ මෙයා views අරන් සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ව රවටට්න්න කරන video ද කොහෙද

    • @kaveeshanethmi5770
      @kaveeshanethmi5770 2 ปีที่แล้ว

      @@clickonstudio6474 sez

    • @viharadewmini421
      @viharadewmini421 2 ปีที่แล้ว

      එතකොට මේක බොරුවක්ද

    • @viharadewmini421
      @viharadewmini421 2 ปีที่แล้ว

      කෝ ගත්ත කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 ปีที่แล้ว

      අනේ අැත්තටම ඝතුටුය් පුලුවන්නාං මිනුඝුන්ට බඩගින්න නැති වෙින්ඩ බේත් පේත්තක් කුත් පුලුවන්නාං ඔයාගත්තානාං ඔදය්නෙ එතකෝට කන්න ඔනෙනැනේ

  • @businesspodda8819
    @businesspodda8819 2 ปีที่แล้ว +271

    බයික් එකකුත් එනවා ලබන මාසෙ ලංකාවෙ හදන ඉලෙක්ට්‍ර්ක් මාර ලස්සනයි ඒකත් මෙහෙම ලංකාවෙ ඉලෙක්ට්‍ර්ක් වාහන හදන එක මරු සුබ පැතුම් ඊලගට කාර් එකක් තමයි හදන්න ඕන ❤️

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +4

      🙏🏼🙏🏼🙏🏼👍🏻💝

    • @kalpanaperera8112
      @kalpanaperera8112 2 ปีที่แล้ว +5

      Aiy vega car eka

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +3

      ගානත් ටිකක් අඩු උනානම් බයික් එක 👌

    • @gawrawasachinthana5377
      @gawrawasachinthana5377 2 ปีที่แล้ว +4

      Car ekaknam danatath thiyenne, vechcha deyak thamai dan naththe???

    • @gawrawasachinthana5377
      @gawrawasachinthana5377 2 ปีที่แล้ว +3

      Mewain lankawata dollars genna puluwannam, ekai watinne... export karannai ona...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 ปีที่แล้ว +22

    පුළුවන් තරමි ඉක්මනින් ලංකාවේ හදන මේ රථය හා මෝටර් සයිකල් ,කාර් රථ වෙළඳ පලට දෙන්න ,ඔබ සියලු දෙනාටම ජයවේවා

  • @DKnook9
    @DKnook9 2 ปีที่แล้ว +249

    ඇත්තටම සංතෝසයි මේක තමයි වෙන්න ඕන..අපේ දේවල්.අගයපල්ල අපේ දේ ගනිල්ල.හැම දාම පිට උන්ට ආවඩන්නෙ නැතුව..❤️❤️😘😘ජය වේවා.

    • @balasiriupajeewa803
      @balasiriupajeewa803 2 ปีที่แล้ว +1

      Good

    • @itsl-itsl3774
      @itsl-itsl3774 2 ปีที่แล้ว +1

      Ado meka ape akk newa

    • @DKnook9
      @DKnook9 2 ปีที่แล้ว +1

      @@itsl-itsl3774 හරි මහත්තයෝ මේක පෙරහුරුවක් සදහා හදපු එක අපේ රටේ හදන එක එලියට දාලා නෑ තාම ඒ වාහෙනය බජාජ් එකට වඩා වෙනස්

    • @srilankanmohamedrafee1427
      @srilankanmohamedrafee1427 2 ปีที่แล้ว +1

      මට එකක් ගන්න ඕනේ....කොහෙද ගන්න තියෙන්නේ..

    • @dilrukpriyadarshana9250
      @dilrukpriyadarshana9250 2 ปีที่แล้ว

      කොහොමද ගන්නේ

  • @viharadewmini421
    @viharadewmini421 2 ปีที่แล้ว +12

    ඔයාල හදන්න අපිත් ගන්නව දෙයියනේ අපේ අයනෙ ජයවේවා හරිම සතුටුයි මේ මොල කාරයන්ගෙන් වැඩ ගනිල්ල අයතු වැඩ නෙවෙයි හොද දේවල්

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +90

    අපේ දේ අගය කරන්න පුළුවන් කාලයක් ඒක සුපිරි ..අඩුවට වැඩි වියදම් නැතිව බෙදා හරිමු ලංකාවටම 🌷🌷💞💞🌷🌷

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +24

    👍 එලමකිරි නිලමෙ 👍👍👍👍🌹 කොචිචර ආඩමිබරද ? අපේ
    රටෙ වැඩිඩො ගැණ හැමෙටම
    බොහොම 🙏 පිං 🙏 🙏🙏🙏🙏
    👍 තව මාස දෙක තුනයි 👍👍
    🌹 ලඟදිම දුප්පතාගේ හිතවතා
    ❤ එනවා නිලමෙ අතුළු හැමොටම
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @europayeapi
    @europayeapi 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි තොරතුරු වලට.
    ලක්ෂ 15 Electric බයිසිකලේ, චාජ් කරගෙන පදින්න. බලන්න අපේ චැනල් එක පැත්තට එන්න. ❤

  • @maheshnalinda3385
    @maheshnalinda3385 2 ปีที่แล้ว +41

    හරිම සතුටක් දැනේන්නේ ...... ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Natural_Sri-Lanka.
    @Natural_Sri-Lanka. 2 ปีที่แล้ว +24

    වැඩේ හොදයි හොදම හොදයි❤... ගානත් අඩු වෙනවනම් තමා හොද ඉතිම්. 🇱🇰 Brand මරු. අපෙ එවුන් දක්සයෝ

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +12

    මේ වගේ දේශීයව නිශ්පාදනය කරන දේවල් වලින් තම ලංකාව දියුනු වෙන්නෙ ❤️

    • @sanjeepan7874
      @sanjeepan7874 2 ปีที่แล้ว

      මේක චීනුන් භාවිත කරන ලදරමක්. 80% ඉන්පෝටි

  • @kosalaamarasingha1243
    @kosalaamarasingha1243 2 ปีที่แล้ว +22

    සුපිරිම වැඩක්, දැනට ලංකාවෙ තියන තත්වෙ අනුව ඒ ප්‍රයිස් එකට පාඩු නෑ,මොකද ගත්තට පස්සෙ maintenance cost එක ඉතාම අඩු නිසා❤️❤️❤️

    • @chandrakumara9816
      @chandrakumara9816 2 ปีที่แล้ว +2

      Aiya wadakarana nubar Ekak danna

    • @MenakaKumari-kp8jf
      @MenakaKumari-kp8jf 22 วันที่ผ่านมา

      චුන්පාන් වලට හොද‌‌‌

  • @amilarandunu2385
    @amilarandunu2385 2 ปีที่แล้ว +17

    ඕක තමයි අපිත් මෙච්චර කල් බලන් හිටියේ .බුදු සරනයි තව දියුනු වෙවා..

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Teruwan sarani bviphti phtai 👍👍👍👍👍👍👍

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +8

    සුපිරියක් නියමයි ඔවා පිටරටින් ගේන්නැතිව ලංකාවේ හදන්න එතකොට පිටරටට යන මුදලත් ඉතිරියි. ගානතමයි හික්ගෑවෙන්නේ .හැම පාලාතකටම කවර්වෙන චාජර් පොට් සහ ෂෝරූම් සේවිස් සෙන්ටර් දැම්මනම් උනුකැවුම්වගේ යයි

  • @chamindajayasekara3632
    @chamindajayasekara3632 2 ปีที่แล้ว +72

    මේ..වගේ දේවල් නිර්මාණය කරන අයට අත දිලා උඩට ගන්න තරමි මොලයක් නැහැ ලංකාවේ..දේශපාලුවන්ට...මේවාට පාටිස් නිෂ්පාදනය කරනවාද..ජය වේවා.

    • @gamaa_mg
      @gamaa_mg 2 ปีที่แล้ว

      Parts මොනාත් ඕනෙ නෑ කිව්වා , tyers එහෙම අනිත් ත්‍රීරෝද රථ වල tyres වීම වීශේෂත්වයක් 😍 හැමදේම අංගසම්පූර්ණ කරලා එවයි 🙏 ජයවේවා

    • @WorldTrendingGallery
      @WorldTrendingGallery 2 ปีที่แล้ว

      Laksha 18k diala ganna ona. Laksha 5k withara tax. Thawa 5k yanava commision eka

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +118

    අදහගන්න බැරි මිලක්😎😄😄😎
    ලංකාවෙම නිපදවන නිසා මිල තව අඩුවුනානමි හොඳයි ..

    • @a1business511
      @a1business511 2 ปีที่แล้ว +2

      Ekemma...

    • @bhagyaakalanka1734
      @bhagyaakalanka1734 2 ปีที่แล้ว +3

      Sirawatama

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 2 ปีที่แล้ว +2

      ලංකාවෙ නිසා mugam වෙලා අඩු කරලා දෙන්න ඊට පස්සේ ප්‍රසිද්ධ වෙනවා නේ

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +20

    තව තවත් දියුණුවේවා අපේ රටට සෞබග්ගිය උදාවේවා ඉස්තුති මේවගේ නිෂ්පාදන කිරීමට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @gamaa_mg
    @gamaa_mg 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි 👌 😍 , ලංකාවට නියම වටිනම දේවල් දැං මිනිස්සු හදනවා 🙏 ජයවේවා.. මේක තමා වෙන්න ඕනෙ රටට 😋🙏 ජයවේවා #නිළමේ මේවගෙ දේවල් අගයනවට.. 🙏

  • @CharithaWaravita
    @CharithaWaravita 2 ปีที่แล้ว +23

    ආඩම්බරයි !!! මේවා තමයි අපි අත දීලා support කරලා උඩට ගන්න ඕනෙ. එතකොට පිස්සුවෙන් වගේ රට දුවන්න ඕනෙ වෙන්නෙත් නෑ... ජය වේවා !!! ✨☘️🌿🌻👍🌻

    • @mlalith32
      @mlalith32 ปีที่แล้ว

      උඩට ගන්න ඉස්සෙල්ල වහල🤥

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +11

    අලුත් දේවල් ගැන දැනගන්න නම් නිළමේ තමා ඉතින්❤❤🙏

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +23

    සතුටුයි අපේ රටේ ටිකෙන් ටික මේ වෙමින් යන වෙනසට...

  • @lasanthasenevirathna5548
    @lasanthasenevirathna5548 2 ปีที่แล้ว +9

    අපේකමට ජයවේවා .ඉක්මනින් වෙලදපොලට දාන්න ..සාධාරණ මිලකට .

  • @dilanranasinghe7197
    @dilanranasinghe7197 ปีที่แล้ว

    මේ කරන වෙනසට ගොඩාක් සන්තෝෂයි.ගාන අඩුවට දෙනව නම් තමයි හොද.මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ.

  • @LKGeekTech
    @LKGeekTech 2 ปีที่แล้ว +6

    ගන්න අපේ දේ.. ලංකාවේ දේ අගයන්න ඕන. ඉලෙක්ට්‍ර්ක් වාහන ලංකාවේ තව මේ වගේ බිහි වෙන්න ඕන. මගෙත් හීනේ කවදා හරි ඉලෙක්ට්‍රික් බයික් එක

  • @ravidul1849
    @ravidul1849 2 ปีที่แล้ว +27

    තියෙන හොදම වාසිය තමයි EV වල maintenance අඩු එක. නැත්තමි service repair කරන්න ගිහිල්ලා අතේ සතේ නැති වෙනවා.

  • @chandrasomasomasundaram6957
    @chandrasomasomasundaram6957 2 ปีที่แล้ว +21

    අති විශිෂ්ඨයි !!! ලංකාවට වාහන ගෙන්වීම අව්‍යශයම නැහැ !!! සැමට මේ වාහනේ හොදයි!!! දේශපාලඥයිටද විශේෂයෙන්ම මෙය කදිමයි!!!

    • @user-tg6ry8os2q
      @user-tg6ry8os2q 2 ปีที่แล้ว

      ඔවි ඇත්ක.මෙි එකක් හැමොටම ⁣දුන්නනමි ඒකඅපේ රටෙි නිෂ්පාදනයක්නෙ.ඒක හොදයි

  • @nilanthibanneheka4728
    @nilanthibanneheka4728 2 ปีที่แล้ว

    ,budu saranai.eth parissam wenna ape rate dakshainta meke inna narumayo inna denne. idiriyata oyala wage aya.godakk watinawa

  • @nihalperera8913
    @nihalperera8913 2 ปีที่แล้ว +1

    Oh thank you sir ,,we are proud of your people work ,,,🙏💥👏👏👏👏 yes please help our country inesent people ,,,, blessing you all ,,, (london ) nihal ,nadi ,nimila ,rose and douglas 🙏🙏🙏🙏🙏

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 2 ปีที่แล้ว +19

    රජය විසින් මේවාට සහයෝගය දී, ඇමරිකාවේ Tesla ආයතනය මෙන් ගොඩ නැගිය යුතුය. 🤘

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +1

      කොමිස් කාක්කෝ නෙත්නම්..

    • @ravindraherath1775
      @ravindraherath1775 2 ปีที่แล้ว

      අත දෙයි කියලානම්හිතන්න බෑ

  • @BoBoX-Official
    @BoBoX-Official 2 ปีที่แล้ว +19

    කාර් එකක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි💥

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว

    අපට හරිම සතුටුයි රටේ දේවල් අගය කළ යුතුය ලංකාවට හරි යන ලස්සන කාර් එකක් හදන්න ලැබේවා කියා parthana කරනවා මම අගය කරනවා ඔයාලාට තවත් දේවල් හදන්න sakthi ධෛර්යය ලැබේවා තෙරුවන් saranini

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 2 ปีที่แล้ว

    බොහොම වටින නිර්මාණයක්.. ස්තූතියි
    💐💐💐💐💐

  • @rekarathnayaka2800
    @rekarathnayaka2800 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි එකෙන්ම ජය ඔබලාගේ ජයක් ග්‍රහනයට

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +56

    ගාන වැඩියි අද කාලේ හැටියට මොකද ප්‍රබුවරු
    ගන්නේ නැ..දුප්පත් අයනෙ ගන්නෙ..ඒ නිසා මුදල සලකා බලන්න වෙයි..

    • @krishanthachaminda2144
      @krishanthachaminda2144 2 ปีที่แล้ว +1

      අමතර බැටරියක් තියෙනවා නම් හොදයි

  • @nirmalsashika1122
    @nirmalsashika1122 2 ปีที่แล้ว

    Adata vada heta hoda vei thank you nilame apata hamadama vatina vedio dammata

  • @hansalakshan7807
    @hansalakshan7807 2 ปีที่แล้ว +1

    සුපිරි ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් දැක්කාම ජය වේවා❤️❤️❤️

  • @trekkingsrilanka4907
    @trekkingsrilanka4907 2 ปีที่แล้ว +8

    මේ එකක් වත් ලංකාවේ හදන දේවල් නෙමෙයි පිටරටෙන් parts ගෙනල්ලා ලංකාවේ සවි කරන එක පමණ කරන්නේ

  • @sadaruhimeshan456
    @sadaruhimeshan456 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි ශ්‍රී ලංකා
    මට මේක ගැන තොරතුරු තියෙන වෙබ්පේජ් එකක ලින්ක් එකක් දාන්නකෝ කවුරු හරි❤️

  • @Lakshanbro123
    @Lakshanbro123 2 ปีที่แล้ว +1

    niyamai..❤️ 100% ka leasing ekk dena ekanm minissunta godak watinawa. Duppath godak minissunta ganna puluwn wei.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว

    ඇත්තටම සන්තෝසයි අපේ දේ අගයන්න ඕනේ. ඉස්සරහට තෙල් පෝලින් වල ඉන්න ඕනේ නැ සාදාරන මිලකට හැමෝටම ගන්න පුළුවන් වෙයි. හැමදාම හොද දෙයක් අරන් අපි අතරට එන නිළමේ අයියාට ගොඩක් පිං තෙරුවන් සරණයි දීර්ගායු වේවා ඔබ‍ට.

  • @viduraekanayake327
    @viduraekanayake327 2 ปีที่แล้ว +4

    ගොඩක් සතුටුයි ලංකාවෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත්

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +7

    නිලමේ ඔයාව සබ් කරපු එක ගැන මාර සතුටුයි..අලුත් දේවල් නම් ඉතින්....👍👍👍

  • @christysipraso1755
    @christysipraso1755 2 ปีที่แล้ว

    Good 👍 idea 💡, Bala giri dosaya ada nemei heta...api thama maga balan innawa..God bless you 🙏. Petrol ⛽ ena thuru shed walin token labuna wagei. I am kandy. I like to buy

  • @surangaweligamadurage9997
    @surangaweligamadurage9997 2 ปีที่แล้ว +1

    great job..Awesome solution for the fuel disaster...

  • @sithumkottearachchi
    @sithumkottearachchi 2 ปีที่แล้ว +5

    Project එක 100% සාර්ථක වෙන්න සුභ පතනවා. දෙයක් කරලා පෙන්නන්න, අවධානය ලැබෙනවා.

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 2 ปีที่แล้ว +6

    Great! This is what ought to be done for the development of our country. Highly appreciate. Our Young ones can do many more things. We can do, we can create, New inventions can be done. But no appreciations. It is the problem. We can export these things to other countries too. Shall we go ahead. "Yoga ve jaayati bhuri" By applications we can win our objective.

  • @animegirl4823
    @animegirl4823 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ඔයවගේ නිස්පාදන තවත් කරන්න සක්තිය ලබේවා✌️💖

  • @shehaninuwanthara1119
    @shehaninuwanthara1119 2 ปีที่แล้ว +2

    ඉතාමත් අනර්ග නිපදවීමක්💓 Bast of luck

  • @reggieweerasekara9325
    @reggieweerasekara9325 2 ปีที่แล้ว +3

    Well done.congratulations 👍❤️

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +49

    ලංකාවෙ හැම ගෙදරකම වාහනයක් දකින්න අපි හැමෝම කැමතී. නමුත් ආනයනික බදු නැතුව මෙච්චර ගානක් වැඩී

    • @sajithmadushanka1466
      @sajithmadushanka1466 2 ปีที่แล้ว +2

      ඒ කතාව ඇත්ත

    • @dushanpavithra4217
      @dushanpavithra4217 2 ปีที่แล้ว +1

      Anna ekai meke gana sarai samanya 3wheel ekakata wada meka ganai

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @uththarasandamali1407
      @uththarasandamali1407 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ...

    • @malingasuraji1902
      @malingasuraji1902 2 ปีที่แล้ว

      උඩට ගාන වැඩිනම් ඉන්දියන් එවා ගනින්

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Apaa Rataaa lassana vaddoo sitiddee rata higaa kanavaa oyalata godaak pin mavan daa nirmanaya kereema tharuvan saranai davi pihitai

  • @amaldesilva6826
    @amaldesilva6826 2 ปีที่แล้ว

    Mekanam godak honda wedak, Thank you. Eth battery eka awurudu 5n passe aluth ekak ganna kota battery price eka keeyak veyde?

  • @voice.slanka
    @voice.slanka 2 ปีที่แล้ว +38

    අපේ සමහරක් පිස්සන්ට දැනට තියන ත්‍රීවීලර් වල ඔර්ජිනල් සද්දෙ මදි වෙලා තවත් බම්බු ගහලා සද්දේ වැඩි කර ගන්නවා. උන්ට හොඳ උත්තරයක්.
    අනාගතයේ කන්කරච්චලයක් නැතුව ඉන්න පුළුවන් වෙයි.

    • @CodeRexLK
      @CodeRexLK 2 ปีที่แล้ว

      ඇත්ත කතාව 😂 අපේ ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නව ඌ ඒකට ඒකට බස් හෝන් එකකුත් ගහගෙන 😒 කනක් ඇහෙන්ඩ නෑ උදේ වෙද්දි 😡

    • @ayyaimalliy4249
      @ayyaimalliy4249 2 ปีที่แล้ว

      @@CodeRexLK ape un mona wahane gaththath sadda dana ekak danawa bro... ayi electrik wahana walata hon hayi karanna barida 😂

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว

      සිරා 😂

  • @sudathbandara3471
    @sudathbandara3471 2 ปีที่แล้ว +6

    නියමයි..... අපිට ගැලපෙන අපේ වාහනේ.... අපිත් එකක් ගන්නවා....

  • @user-fc8xh6pw9k
    @user-fc8xh6pw9k 2 ปีที่แล้ว

    Super 👌 thanks for the apy nelame aiye good luck

  • @englishwithchandu8797
    @englishwithchandu8797 2 ปีที่แล้ว +1

    Good luck. It is time to come forward every new products.

  • @hdchamil7593
    @hdchamil7593 2 ปีที่แล้ว +6

    කියන්න කනගාටුයි ..මේක අසාර්තකයි..හේතුව මිල වැඩියි..බජාජ් එකේ ඔය ගාන වෙන්නේ බදු වැඩි නිසා..අපේ රටේ හදනවානම් බදු අඩු වෙලා මිල ගොඩාක් අඩු වෙන්න ඕනේ නැත්තං මේකෙන් මිනිස්සුන්ට ඇති සහනයක් නෑ..

  • @Fav_SL-rap
    @Fav_SL-rap 2 ปีที่แล้ว +13

    ලංකාවේ දේ අගයමු........❤️❤️

  • @senarathdelpitiya1279
    @senarathdelpitiya1279 2 ปีที่แล้ว +2

    Km80 කට වේගය සීමා කරලලු තියෙන්නේ.අනේ අපේ තරුණ පරපුර. කරුණාකර උපරිම වේගය km 35 කට වගේ සීමා කරන්න එතකොට ජීවිත ගොඩක් බේරා ගන්න පුලුවන් වෙයි.( අද වන විට අනතුරුවලින් මියයන වැඩි හරියක් මිය යන්නේ 3 wheel අනතුරුවලින්.)

  • @leeladisanayake9201
    @leeladisanayake9201 2 ปีที่แล้ว +1

    Heartiest congratulations♥️♥️♥️♥️👍👍👍

  • @gzone7769
    @gzone7769 2 ปีที่แล้ว +33

    අවුලක් නෑ පාර්ක් එකේ නතර කරන් ඉද්දී සෝලාර් චාඡ් වෙන නිසා සුපිරි ඈ

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +35

    ඒක නියම වැඩක්

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 ปีที่แล้ว +1

    සුපිරි. ජයින් ජයම වේවා ඔබතුමාට...!🙏👑🎊

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්ම සතුටුයි අපේ ලංකාවේ මේවා නිෂ්පාදනය කරනවට මගෙත් හිතේ තියෙන වීල් එකක් ගන්න ඔබතුමාගේ miyadi තව වැඩි වැඩි දියුණු වෙන්න ඕන ❤️❤️❤️❤️❤️❤️❤️සම්මා සම්බුදු සරණයි

  • @lkpodda1195
    @lkpodda1195 2 ปีที่แล้ว +17

    ලංකාවේ දියුණුව දැන් hodai

  • @sameera6757
    @sameera6757 2 ปีที่แล้ว +7

    ජය වේවා..අපේ නිපැයුම්කරුවන්ට...❤❤❤

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว +1

    Super work, congratulations

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 ปีที่แล้ว

    Supiri nilamey.....good job

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +3

    එලකිරි ජයවෙවා ඉතාම වටිනා වැඩක්

  • @chathurapriyankara8534
    @chathurapriyankara8534 2 ปีที่แล้ว +5

    මේ වගේ දේවල්වලට තැනක් ලැබෙන්නෙ නැතිඑක ගැන තමා හිතට දුක....

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 2 ปีที่แล้ว

    හොද වැඩක්‌. මේ export කරන්න පුලුවන්නම් ඉතා වැදගත්. හොද export මාකට් එකක් තෙයේවි. රටට අවශ්‍ය විදේශ මුදල් ගේන්න පුළුවන් ඉතා හොද නිර්මාණයක්‌.

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 2 ปีที่แล้ว

    අපේ 🇱🇰 ලංකා වේ මේවා ගේ දේවල් හදන එක ගැන ආඩම්බර වෙන්න ඕනි අයියා මේවා ගේ දේවල් කරන්න ඔයා ට කරන්න ලැබේ වා නිලමේ අයියා ඔයා ගේ utub chnal එක ට ගහන්න chnal එකක් නැහැ නිලමේ අයියා හැමදාම හොයා ගන්නේ අලුත් දේවල් නිලමේ අයියා ඔයා ට බුදු සරණ ඉ ජය වේවා 🌈👍👍❤❤❤❤😀😀😀🕒🕒🚔🚔🚔🚎🚜🚲🌌🌍🌎🌏

  • @allfreesounds7503
    @allfreesounds7503 2 ปีที่แล้ว +5

    අඩුම එක චාජ් එකෙන් කිමී 500ක් වත් ඕනෙ ඒකට වැඩ පිලිවෙලක් හදන්න...

  • @gossipmithuro4734
    @gossipmithuro4734 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝවක්..👍

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්,ජයවේවා 💖👍

  • @yellowrose8312
    @yellowrose8312 2 ปีที่แล้ว +1

    Maru wadak.hodai indiyawata ape mudal puJa karanna one naha.ape rate innawa hoda waddo.harima sathuhui.👏👍🤴

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +8

    නිලමේ අයියා තමා නියම Review එක කලේ.

  • @imalshasandeepa3223
    @imalshasandeepa3223 2 ปีที่แล้ว +13

    සුපිරි වැඩක් වෙලදපොලට එන්න කලින් මෙච්චර ගානක්නම් ආවට පස්සෙ කොහොමද දුප්පත් අයටනම් හිතන්න වත් අමාරුයි නෙද මහත්තයා

    • @indikabandara7592
      @indikabandara7592 2 ปีที่แล้ว

      නියමයි හැම වාහනයක්ම හදමු

  • @user-ns8ri1dz6v
    @user-ns8ri1dz6v 2 ปีที่แล้ว

    Godaka sathutue apem deyaka nesa .theruwana saranae jaya wewaa

  • @upulgunawardena1360
    @upulgunawardena1360 ปีที่แล้ว

    This is beautiful, and all the blessings

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +32

    ජිප් එහෙක පෙනුමකින් ඔයවගේ පොඩි රෝද හතරේ වාහනයක් හදන්නකෝ 😍

  • @cmpremarathna1275
    @cmpremarathna1275 2 ปีที่แล้ว +8

    වැගන් ආර් දෙකක මිලට indian three wheel ලඩි ගන්න අමුතු රටේ අපි...........

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว

    බොහොම ආඩම්බරයි දියුණු වේවා

  • @prabhatiktok7513
    @prabhatiktok7513 2 ปีที่แล้ว

    wade nam godak hodai. ape rate deyak . lankawata dolar ithiri karaganne puluwan deyak. habai add eke dala thiyene desighn eke newei thiyenne. desighn eke poddak add eke thiyene widihatama wenas karanam hodai

  • @lalsekara1675
    @lalsekara1675 2 ปีที่แล้ว +17

    නිලමේ, අහන්න ඕනි prassna ඇහුව නැහැ ,නිකම් අනවශ්‍ය දේවල් ගොඩක් කීවේ ,
    1,battery මිල,එක service කරන්නේ කොහොමද ,
    2, වර්ෂ වේලාවට battery එකට කොහොමද තත්ත්වය current short එකක් වෙයිද ,ආයුෂ කාලය අඩු වෙයිද ?
    3, battery එක අවුරුදු 5kin දාන්නට අධික pri vayak,සන්සන්දනය කිරීම තෙල් සමග ,
    4, රාත්‍රි කාලයට ගමන් කිරීම දී light dallvima නිසා battery සය වෙම,very soon drain , කාලය අඩු වෙනවා නේද ??
    නිලමේ හොඳට prassna අහන්න ඕනි එයාලගේන්,,,thanks bro .

    • @user-mi9hs3iy2n
      @user-mi9hs3iy2n 2 ปีที่แล้ว +1

      Eka charge ekakata keeyak pay karanna onada?
      එක චාර්ජ් එකකින් 100km දුවන්න පුළුවන් කිව්වට, චාර්ජ් එකට යන වියදම කිව්වේ නෑ
      1km වෙන්නේ රු 3ක්‌ කියලා නිකං කියලා හරියන්නේ නෑ

  • @thilinathilina5760
    @thilinathilina5760 2 ปีที่แล้ว +4

    Congratulations ❤️

  • @kanthirandeni177
    @kanthirandeni177 2 ปีที่แล้ว +2

    මෙවැනි නිශ්පාදන ඉතාමත් අගය කල යුතුයි. ජය වේවා!!!

  • @chandanidevika4260
    @chandanidevika4260 2 ปีที่แล้ว

    සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි. පින්වත් ඔබ නිසා ලංකාවට ජය වේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰👑 Made in srilanka ❤️

  • @hkgsrimal765
    @hkgsrimal765 2 ปีที่แล้ว +10

    වැඩේ හොදයී එත් දැන් ඇතී නේද ත්‍රීවීල් සන්කෘතීයා ලංකාවෙ මීනීස්සුත් වහානයක් පදීනව බලන්න හරි ආසයී .වැඩී දීඋනු කරල රොද හතරක් කරන්න

  • @perera9101
    @perera9101 2 ปีที่แล้ว +24

    ලක්ෂ 7,8 අතරනම් වටිනවා

    • @rohanasarath2190
      @rohanasarath2190 2 ปีที่แล้ว +1

      චීනගෙන් 70% ක් කෑලි ගන්ඩ මගේ රටෙ ඩොලර් වැය නොවෙනවනම් ඊටත් වඩා වටිනවා.

    • @miltondahanayake5759
      @miltondahanayake5759 2 ปีที่แล้ว

      ලක්ෂ 7.5 සාදාරනයි.කදු අදියිද කල්පැවැත්ම කොහොම වෙඉද? ලන්කාවෙ තෙල් ප්‍රෂ්නය විසදුනොත් ඕකට ඉල්ලුමක් නැතිවෙනව.

    • @knightx9405
      @knightx9405 2 ปีที่แล้ว

      @@rohanasarath2190 සිරාවට

    • @dotcom2839
      @dotcom2839 2 ปีที่แล้ว

      Dan bike ekakuth 7,8 venava nee😒🙄

  • @sarathpremathilaka8215
    @sarathpremathilaka8215 2 ปีที่แล้ว

    mahathmayoo. Sama deyakma hoday. saarthaka wenna kiyalaa suba pathanawa. habay gaana thamay Sara. tikak adu karanna puluwanida.

  • @pathumxco
    @pathumxco 2 ปีที่แล้ว

    Lassana wadak...under 26yrs old unta duwanna denne nathnam thawath maru

  • @sanjanima6773
    @sanjanima6773 2 ปีที่แล้ว +4

    යන ගමන් ජාජ් වෙනවනම් වාඩාත් සුපිරි

  • @sampathsilva6434
    @sampathsilva6434 2 ปีที่แล้ว +3

    අැතතටම සතුටුයි.

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว

    බොහොම අගෙයි අපට ඔබට ජය වේවා

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว +1

    Niyamai anna waddo puluwan hamoma ganna aran pavichci karanna balanna prasna adui

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 2 ปีที่แล้ว +11

    ගණන් වැඩි කවුරුත් akai අවස්ථාවාදී ගණන් වැඩි වෙනවා විතරයි අඩු වෙන්න na .ath wade හොඳයි .

    • @TenSrilanka2684
      @TenSrilanka2684 2 ปีที่แล้ว +1

      ai yana viyadam valath ekka balana kota aulak na

    • @nuwanperera889
      @nuwanperera889 2 ปีที่แล้ว

      අපේ රටේ දෙයක් හැදුවොත් ගාන වැඩි සාමාන්‍ය මනුස්සයකට දරන්න බෑ .ඒකනේ රටින් එනකන් බලන් ඉන්නේ. හැබැයි ඉතින් උත්සහය අගය කල යුතුයි.

  • @RTFR-world_84
    @RTFR-world_84 2 ปีที่แล้ว +7

    නියම වැඩේ.... ඕකට පෙට්රල් ඕන නැති හින්දා ඒ පෙට්රල් ටික තියාගෙන බලාගාර ටික රන් කරන්න පුලුවන්නේ... කරන්ට් කපන්න ඕනෙ නෑනෙ එතකොට....

  • @yogideepthi
    @yogideepthi 2 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි. මෙන්න මේක තමයි වෙන්න ඕනමදේ

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Thank you 🌹🌹🌹