මගේ ජීවිතේ බේරපු එයාට ලක්ෂ 5ක් වටින රත්ත්‍රං මාළයකින් පුදුම කරපු හැටි..!!Gold Chain Surprise Video🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2023

ความคิดเห็น • 1.2K

  • @musicseriessl3867
    @musicseriessl3867 7 หลายเดือนก่อน +87

    දැන් රටේ ඉන්න හරක් පලයවු සාමිට කියලා කොර ගන්න 😂

    •  หลายเดือนก่อน

      මන් හිතන්නේ මන්තර ගුරුකම් පාදක කරගෙන වීඩියෝ හදන අය තහනම් කරන්න ඕනේ.
      මේ රට ගැඹුරට වැටිලා.
      මම හිතුවා තාරුණ්‍යය බේරෙයි කියලා.
      නමුත් මෙම අවස්ථාවාදීන් උත්සාහ කරන බවක් පෙනෙන්නට නැත:
      මේ රටේ ප්‍රගතියක් ගැන අපි කොහොම හිතන්නද?

  • @tharindumihiranga3606
    @tharindumihiranga3606 7 หลายเดือนก่อน +43

    අසිරිමත් සිරි ලංකාව...හැමදාම දියුණු වෙමින් පවතින රටක් උන එක අහන්නත් දෙයක් ද...😅😅

  • @thiliniayesha6599
    @thiliniayesha6599 7 หลายเดือนก่อน +143

    නදීකා එකෙන් ගත්තේ...calendar එකකුත් පේනවා...ම්ම්ම්ම්ම්ම්ම්ම්....කමන් නෑ මොනා උනත් නියම draama එකක්...😅😅😅😅😅😅

    • @manoriakarsha29
      @manoriakarsha29 7 หลายเดือนก่อน +3

      Sirawata calendar ekk tynwa 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Senavirathnarashmi58
      @Senavirathnarashmi58 7 หลายเดือนก่อน +2

      Ow..😂

    • @SgPaint-ih9vx
      @SgPaint-ih9vx 7 หลายเดือนก่อน +1

      ඔව් 😂😂😂😂

    • @user-Kavi464
      @user-Kavi464 6 หลายเดือนก่อน +1

      කැලෙන්ඩර් එක😂😅

    • @dota2.SriLanka
      @dota2.SriLanka 6 หลายเดือนก่อน +1

      😂😂

  • @MR.TECH_BRO_01
    @MR.TECH_BRO_01 6 หลายเดือนก่อน +33

    අනතුරේදි වෙන කොහේ හරි වැදිලා වගේ😓😂❤

  • @ushangajanayaka2315
    @ushangajanayaka2315 7 หลายเดือนก่อน +27

    මාරක අනතුර කිව්ව සාමිට කියන්න බෑ ඇයි අද ආවෙ කියල😂 අයියෝ සාමි

  • @user-yz3zl5lk2p
    @user-yz3zl5lk2p 7 หลายเดือนก่อน +154

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී.😂😂😂😂😂

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 6 หลายเดือนก่อน +29

    ඒත් උබව හොස්පිටල් එක්කන් ගිය අයට මොනා හරි දුන්න නම් මොකෝ🙂

  • @supunwithana2704
    @supunwithana2704 6 หลายเดือนก่อน +21

    ලංකාව කියන්නෙ මෙහෙම වස්සො පට්ට ජනප්‍රිය වන අමුතු රටක්🤭🤭🤭😂 ඉතිං කවදනම් අපිට හරියයිද😥😥😥 නමෝ නමෝ මාතා....අප ශ්‍රී ලංකා....////

  • @QueenAnula99
    @QueenAnula99 7 หลายเดือนก่อน +127

    මාකටින් නම් මාර්කටින්.. 😂 දැන් ගොබ්බ රැල යයි නිශාන්ත සාමිගෙන් පේන අහන්න.. 🤣🤣

    • @user-rx5gg7jh1u
      @user-rx5gg7jh1u 7 หลายเดือนก่อน +1

      😅Eka aththa
      Gobba minissune inne

    • @woodlathe1
      @woodlathe1 7 หลายเดือนก่อน +1

      Yes

    • @dihanthenura5330
      @dihanthenura5330 6 หลายเดือนก่อน +3

      මාත් බැලුවේ වාහනේ air bag ටික ගලවලා යන්තර ටිකක් හයි කරගන්න කියලා 😁

    • @Dineth_nimnaka.
      @Dineth_nimnaka. 6 หลายเดือนก่อน

      😂😂😂😂

  • @surajchamikara4293
    @surajchamikara4293 7 หลายเดือนก่อน +14

    මේවට ඉතින් කටට එන ඒවා කියලා වැඩකුත් නෑ. අනේ නිකන් පලයං මල්ලි නයි අරින්නැතුව 😂😂😂😂😂

  • @Suba-Subashi
    @Suba-Subashi 7 หลายเดือนก่อน +75

    හොඳම නලුවාට හිමි සම්මානය උෂාන්ට...

  • @frenzystreaming93
    @frenzystreaming93 7 หลายเดือนก่อน +55

    මිත්‍යාව මාකටින්ග් 😐🥴😅
    යන්තරේට වාහනේ එයාර් බෑග් ලෙෆ්ට්.... 😂

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 7 หลายเดือนก่อน +89

    ලංකාවේ උන් කොච්චර ගොබ්බද බන් 😂😂😂

    • @preethigron817
      @preethigron817 7 หลายเดือนก่อน +5

      😂😂

    • @simpleart2252
      @simpleart2252 7 หลายเดือนก่อน +5

      Ow bn mewa scripted wada

    •  หลายเดือนก่อน

      අපි හිතුවේ බූමර්ස් විතරයි මෝඩයා කියලා.
      කෙසේ වෙතත්, වයස අවුරුදු 30 ට අඩු මෙම තරුණයා සහස්‍රකයෙකු විය යුතු යැයි මම අනුමාන කරමි, නමුත් හැසිරෙන්නේ ඉතා ප්‍රාථමික ලෙස ය.
      ඔහු නීති ශිෂ්‍යයෙකු බව කියා සිටියේය.
      මෙම තරුණයාට වල් වඳුරෙකුගේ වලිගයට සමාන වලිගයක් තිබේදැයි මිනිසුන් පරීක්ෂා කිරීමට කාලයයි.

  • @DineshMadhusanka-yp4hn
    @DineshMadhusanka-yp4hn 7 หลายเดือนก่อน +41

    මාර මාකටින් මෙවුවා.අයියෝ සාමී ...

    • @janakamalinda8240
      @janakamalinda8240 7 หลายเดือนก่อน

      Boru kiyana samiyek yantharekin araksha karanwanam online minissu gihin yanthara daganta

  • @shalikamadushan2226
    @shalikamadushan2226 7 หลายเดือนก่อน +87

    මාකර්ටින් කියලා දැන දැනත්..මුන්ගේ විව්‍ස් වැඩි කරන අපි 🙂

    • @ags9995
      @ags9995 6 หลายเดือนก่อน +1

      සිරාවට බන් 🙂🙂

    • @lakmaldhanushka3675
      @lakmaldhanushka3675 6 หลายเดือนก่อน +1

      පට්ටම.....පට්ට....ගොන්නු තමයි අපි..

  • @shanmadhushan6397
    @shanmadhushan6397 7 หลายเดือนก่อน +60

    නියමයි බන්.⁣පට්ට ක්‍රියේටිව්.පිටපත,අධ්‍යක්ෂණය,කැමරා පට්ට.

  • @thiliniranasinghethilinira7235
    @thiliniranasinghethilinira7235 7 หลายเดือนก่อน +56

    නියමෙට මාර්කටින් කරනවා. එයාම සල්ලි දීලා මාලයක් ගේන්න කියන්න ඇති😂😂😂😂😂

    • @samithagayashan9437
      @samithagayashan9437 7 หลายเดือนก่อน +1

      පල වේසියේ යන්න

    • @lakshan_malith
      @lakshan_malith 7 หลายเดือนก่อน +2

      ගැහැණු කෙනෙකුට ගරු කරන්න....

    • @desilva7219
      @desilva7219 7 หลายเดือนก่อน

      Yako ara calendar eka balahan vedio eke 5:13

    • @desilva7219
      @desilva7219 7 หลายเดือนก่อน

      Menna minissu rawatana widiya

    • @ags9995
      @ags9995 6 หลายเดือนก่อน

      ​@@samithagayashan9437😂 කතාකරන්න ඉගෙන ගනින් හු###

  • @rajeewadarshana1865
    @rajeewadarshana1865 7 หลายเดือนก่อน +17

    දැන් බලපන් අපේ ගොං හැත්ත එයි රත්තරං,මුතු,මැණික් අරන් එතකොට සාමි යන්නේ ජෙට් එකෙන් 😅😀😀

  • @malvilaproductions-3265
    @malvilaproductions-3265 7 หลายเดือนก่อน +32

    හරිම තාත්විකයි.. සාදූ 😁

  • @SLMHRBRO
    @SLMHRBRO 7 หลายเดือนก่อน +37

    මම හිතුවෙ Doctor කෙනෙක්ට ගිහින්දෙන්න කියල මාලෙගත්තෙ. බලද්දිනෙ තේරුනේ මෙහෙම කෙනෙක්ට දෙන්න ගෙනාවෙ කියල.😂😂😂

    • @Life_With_Windy
      @Life_With_Windy 7 หลายเดือนก่อน +1

      Mamath hithuwe doctor kenekta denna kiyala .😐 Oyage life eka beruwe meya neme ayye ,hospital eke doctorsla .....

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 7 หลายเดือนก่อน +1

      Sirawata BN mamath hithuwe ehema, mu mehema marketing paarak dei kiyala hithuwe na 😂

    • @sadasminula2131
      @sadasminula2131 2 หลายเดือนก่อน

      😅😅

  • @s.s.3584
    @s.s.3584 7 หลายเดือนก่อน +56

    ලස්සන මාකටින් 👍👍👍👍

    • @MiyuruMelan
      @MiyuruMelan 2 หลายเดือนก่อน

      හැම දම😂නැ මෙිතුලින් 😅පමනයි

  • @sithumweththasinghe4996
    @sithumweththasinghe4996 7 หลายเดือนก่อน +42

    ශී නදීකා ජුවලස් කැලැන්ඩර් එක දැක්කෙ කවුද 😂

    • @ransakaperera3027
      @ransakaperera3027 7 หลายเดือนก่อน

      🤣🤣 ඔව් නෙ

    • @rapupdate1872
      @rapupdate1872 7 หลายเดือนก่อน

      ado ow😂

    • @user-hn2sb6lh8g
      @user-hn2sb6lh8g 7 หลายเดือนก่อน

      මං දැක්කා ....🤗

    • @slproductiondj7586
      @slproductiondj7586 7 หลายเดือนก่อน

      අඩෝ එ්ක අැත්ත

    • @BharathaNipun-yq2ys
      @BharathaNipun-yq2ys 7 หลายเดือนก่อน

      සිරා බන්

  • @krishanta5334
    @krishanta5334 7 หลายเดือนก่อน +17

    සාමිතුමා දෙවියන් වහන්සේට කියලා ලංකාවේ කන්න බොන්න නැති බැරි පවුල්වලට සේවයක් කරනවා නම් වැදගත්

  • @kavi-jg5og5pv7k
    @kavi-jg5og5pv7k 7 หลายเดือนก่อน +42

    සුපිරි මාකටින් පාරක් දුන්න නේ 😂 මොල ගෙනාපු නැව් තමා උබලා...😂

  • @user-zm2dp4sp1b
    @user-zm2dp4sp1b 7 หลายเดือนก่อน +58

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුනාවෙන් සලකන්න😂

    • @ruwannishantha4964
      @ruwannishantha4964 7 หลายเดือนก่อน +1

      😂

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මේකා හොරෙක් සාමියා.උශාන් දෙනවා ගේම ලස්සනට

    • @rashmipavithra9941
      @rashmipavithra9941 7 หลายเดือนก่อน

      😂

  • @wapsilva156
    @wapsilva156 7 หลายเดือนก่อน +57

    මල්ලී ඔයා ඇක්සිඩන්ට් උන වෙලාවෙ ඔයාට උදව් කරපු අයටයි ඩොක්ටර්ස්ලටයි හොස්පිටල් එකටයි මේ වගේ සලකන වීඩියෝ එකක් ඕනෙ... 😂😂😂 පුලුවන් නම් දාන්න අපි බලාගෙන ඉන්නවා...😅😅😅

    • @ruchinirr6327
      @ruchinirr6327 7 หลายเดือนก่อน +1

      😅😂

    • @j.a.d.n.9875
      @j.a.d.n.9875 6 หลายเดือนก่อน +1

      Hariyata Hari 😂😂

    • @SachinthaDilhani-cy4nt
      @SachinthaDilhani-cy4nt 6 หลายเดือนก่อน +7

      එක ඇත්තමයි ඔයා බේර ගත්තේ සාම් නෙවෙයි හැප්පුනු වේලේ එතන හිය ම්නිස්සු doctor අන්න එයාලට ලක්ෂ ගනන් උදව් කරන්න සාම් අව්වේ නැ උබ බේරුනේ අන්න ඒ ම්නිස්සු කැප වෙලා hospital අරන් ගිය නිසා ලැජ්ජහයි මේ ආතල් වැඩ වලට

    • @danushkafernando8201
      @danushkafernando8201 6 หลายเดือนก่อน +1

      සිරා කතාව

    • @tikka1967
      @tikka1967 6 หลายเดือนก่อน +4

      හැපුපුනු ගමන් සාමි ලගට අරන් යන්න තිබ්බෙ 😂.... අම්ම්බෝ මෙ දූපතෙ වෙන දේවල් මාර ආතල් රටක් ඕයි මේක ...

  • @veinz4316
    @veinz4316 7 หลายเดือนก่อน +13

    මීට වැඩිය හොදාාාාාාාාාායි.......😁😁

  • @sudeshp6869
    @sudeshp6869 6 หลายเดือนก่อน +2

    මෙි සාමිව ගෙන්න පුලුවන්ද අදුර්ශ්‍යමාන වැඩසටහනට. අපි බලමු වැඩ කිඩ , මෙකට එකග අය 👍 එකක් දාමු.

  • @user-zz9ye6yx3k
    @user-zz9ye6yx3k 7 หลายเดือนก่อน +29

    අනතුර දැන ගත්තා ලූ.. පෙනුණා ලූ.. හැබැයි කොල්ලා මාලයක් අරන් එනවා පෙනුණේ නැ 😅

    • @isurugunarathna7375
      @isurugunarathna7375 7 หลายเดือนก่อน +2

      😂😂

    • @HaDilrukshika-ww9ip
      @HaDilrukshika-ww9ip 6 หลายเดือนก่อน +1

      Patta kathava akanam😂😂😂😂😂

    • @lahirulakshan9495
      @lahirulakshan9495 6 หลายเดือนก่อน

      Anathura dekka Ekata anathura nawaththanna beri unane ithin u wedakata ethi ekekye😂

  • @Kasthuridiary
    @Kasthuridiary 7 หลายเดือนก่อน +18

    මගෙ වාහනෙත් ඔය විදිහටම හැප්පුනා . මන් සාමිලාට භාර උනේ නැහැ හැබැයි. අපි කරපු දේවල් වලින්මයි අපිට දේවල් ලැබෙන්නෙ. මමනම් කියන්නෙ ඔයා කරපු කුසල් නිසා ඔයාව බේරෙන්න ඇති ❤

    • @ags9995
      @ags9995 6 หลายเดือนก่อน

      😂😂😂 මුග්‍ර් හොද මොකක්ද හොරකමද

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 7 หลายเดือนก่อน +10

    නොදකින් මෙවා විස්වාස කරන මි හරක් ඉන්නවනෙ මෙ රටෙ කන්න මෙවාගෙ දෙවල් වෙන රටක කන්න නැති මිනිස්සු ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැ මුන්ට කවන්න ඔනි තන කොල

  • @user-lf7jn4er4p
    @user-lf7jn4er4p 7 หลายเดือนก่อน +12

    දැන් රත්ටරං පවුමක වටිනා කම(වැඩ කුලී)=180000
    මූ පවුන් 4කට වැඩී අරන් ලක්ශ 5 කට😂

    • @malee8744
      @malee8744 6 หลายเดือนก่อน

      😂😂😂

  • @DashParrOfficial
    @DashParrOfficial 7 หลายเดือนก่อน +38

    මිනිස්සුන්ගේ දුක මාකට් කරලා ඉවරද දැන් සාමිලා මාකට් කරන්නේ? 😌

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 7 หลายเดือนก่อน +23

    අප්පා.අපිට තමා එක රුපියලක් වත් නැත්තේ😢

  • @chathuramadhushanka9470
    @chathuramadhushanka9470 7 หลายเดือนก่อน +21

    නිවන් සුව උශාන්....

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 7 หลายเดือนก่อน +14

    සාමිගෙ අදහසට මගේ ආචාරය

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 7 หลายเดือนก่อน +15

    යන්ත්‍රරේ එල්ලගනිම් පකේ😂😂😂

    • @a.g.skumari937
      @a.g.skumari937 7 หลายเดือนก่อน

      Amboo 🤣🤣🤣

  • @Dilshan764
    @Dilshan764 7 หลายเดือนก่อน +13

    😂 අනේ අනිත් අයත් එන කොට මෙවුවා ගෙන්න 😂. අපි නොදන්න මාකටින්😂

  • @youtubedev-gh8su
    @youtubedev-gh8su 7 หลายเดือนก่อน +4

    නදීකා එකෙන් මාලෙ අරන් සාමි ගාව තියෙන කැලෙන්ඩර් එකත් නදීකා , රංග නදීකා යන්න එපා මා දමා 🥴

  • @kavinduwickramasekara4520
    @kavinduwickramasekara4520 7 หลายเดือนก่อน +5

    අනාගතේ වෙන්න පුලුවන් අනතුරු ගැන කියන්න පුලුවන්. සාමිතුමා අද මම ආපු කාරණාව මොකක්ද කියන්න පුලුවන්ද කියලා ඇහුවම එහෙමනම් හිතා ගන්න බෑලු. 😂😂😂

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 7 หลายเดือนก่อน +25

    සාමි තුමා ලක්ෂ 5 දෙන්න ඇති ලක්ෂ 5 දීලා චේන් එක අරං වරෙං කියල 😂😅 මාර්කටිං කියන්නේ මේක තමා

    • @meenutattoos9267
      @meenutattoos9267 6 หลายเดือนก่อน +1

      ලක්ෂ 5 මාල නෙවෙයි බ්රෝ. කොටුවේ ඔනි තරම් තියනව. මුන් එකතු වෙලා ගහන ගේම් මේවා.

  • @s.s.3584
    @s.s.3584 7 หลายเดือนก่อน +8

    ලංකාවට වෙන්න තියෙන දේ කියන්න පුළුවන් උනා නම් ඊට වඩා හොද නැද්ද.

  • @ravindudeshan2909
    @ravindudeshan2909 6 หลายเดือนก่อน +2

    සමන් එදිරිමුනිද පිටපත ලිව්වේ😂💔

  • @musicseriessl3867
    @musicseriessl3867 7 หลายเดือนก่อน +5

    ඔහොම බොරු කරන්න එපා බල්ලෝ 😂
    මිනිස්සු රවට්ටන්න එපා

  • @teshan4653
    @teshan4653 7 หลายเดือนก่อน +14

    Mad man is worried doctor is not worried😂💀

  • @Esh96
    @Esh96 7 หลายเดือนก่อน +38

    😂😂😂😂😂ඒ පාර තව මගුලක්

  • @anurathennakon6246
    @anurathennakon6246 5 หลายเดือนก่อน +1

    මේ දෙවියන් කියලා අදහන විස්වාස කරන අය ගොඩක් ම ඉන්නවා.. මමත් මේවා පසු පස ගිහින් තියෙනවා මට නම් දෙවියොත් විස්වාස කරන්න බැහැ දෙවියන් ගෙන් වැඩ ගන්න උනුත් විස්වාස නෑ ඔක්කොම ජාවාරම් හොර කපුරාලලා තමයි ඉන්නේ මේ අයට සොබා දහමේ අනුව දඩුවම් ලැබෙයි.. දොස්තර මහතා සහ කාර්ය්‍ය මන්ඩලයට ගත්ත මාලයේ වටිනා කමට මොනවහරි දෙයක් දුන්නොත් අගය කරනවා ❤❤

  • @jees261
    @jees261 7 หลายเดือนก่อน +5

    කෙල්ලොංගෙ වැල තම්නේල් වලිනුයි හොර කපුවො ප්‍රමෝට් කරලයි තමා 😂🙌

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 7 หลายเดือนก่อน +45

    ලස්සන ඇඩ් එක .😂😂😂😂😂සාමී සෑහෙන්න වියදම් කරලා වගේ 😂

    • @trytopro1373
      @trytopro1373 7 หลายเดือนก่อน +5

      මොලේ තියන 1ක comment එකක් හම්බවුන 😂

    • @s.s.3584
      @s.s.3584 7 หลายเดือนก่อน +4

      මම කියන්න කලින් ඔයා කියලනේ

    • @simpleart2252
      @simpleart2252 7 หลายเดือนก่อน +3

      Me wa plane karapu ewa bn😂😂

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 7 หลายเดือนก่อน +3

      Ammooo kiyala wedak ne

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน

      ඕකා හොරෙක් මූ මාකටින් කරනවා නියමෙට.මගෙන් 75000ක් හොරා කෑවා

  • @dhanushkakeerthirathna9898
    @dhanushkakeerthirathna9898 7 หลายเดือนก่อน +34

    ජිවිතේ බේරුනාට ඔලුව කොහෙහරි වැදිලා තියෙනවා 🤔🤔🤔

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 7 หลายเดือนก่อน

      ඔච්චර කුහක පොන්නයෙන් වෙන්නෙපා

    • @serchofsrilanka9555
      @serchofsrilanka9555 7 หลายเดือนก่อน +2

      Comment baladdi dakapu lassana comment eka......

    • @SLC7987
      @SLC7987 7 หลายเดือนก่อน

      ​@@dinuwagamingbussid1282පලයන්න බස් පින්නයා

    • @NIDUMOVE
      @NIDUMOVE 7 หลายเดือนก่อน

      😅

    • @isathnethpul8940
      @isathnethpul8940 4 หลายเดือนก่อน +1

      ​@@dinuwagamingbussid1282ubane ponny munta rewatenne 😂☕

  • @Just1Click278
    @Just1Click278 7 หลายเดือนก่อน +5

    එක වීඩියෝ එකයි ඇඩ්2..වැඩේ ලබායි🤣🤣🤣

  • @irahada5961
    @irahada5961 7 หลายเดือนก่อน +5

    පිස්සු දෙයියන් ට මොන මාල ද.කපුවා තමයි ඔවා ගන්නේ .අපේ මිනිස්සු තමයි හාමුදුරුවන් ,කපුවන්, පෝසත් කරන්නේ .

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน +4

    මේකා ඉන්නෙ නුවර මැනික් හින්නේ.දීපන් සක්කිලියා මගෙ 75000.අහු වෙන්න එපා කවුරුත් .මන් අනිවාර්යයෙන් ඕකගෙ account නම්බර් එක දානවා.හෙන හතම ගහනවා.අශාන් උබ මිනිස්සු රවටන්න එපා

  • @Ebarantheater
    @Ebarantheater 7 หลายเดือนก่อน +38

    නියම මාකටින් මේවා 😂😂😂😂😂

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මේකා හොරෙක්

    • @samithagayashan9437
      @samithagayashan9437 7 หลายเดือนก่อน

      ඇත්තද බල්ලෝ. මම දැනගෙන හිටියේ නෑනේ

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน

      @@samithagayashan9437 ඔව් මේ නිශාන්ත කියන්නෙ හොරෙක්

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน +1

      ​@@samithagayashan9437මෙන්න සාමි හොර acc එකක් හදම් ඇවිල්ලා 🤣

  • @chathuraruvantha
    @chathuraruvantha 7 หลายเดือนก่อน +5

    The Madman is worried, but doctor is not worried....🤣🤣🤣🤣🤣🤣🤣

  • @rialifestyle2003
    @rialifestyle2003 7 หลายเดือนก่อน +1

    අයියෝ සාමි මෙහෙමත් ගොන්නු 😂😂 මන් හිතුවෙ ඩොක්ට කෙනෙක් ට දෙන්න කියලා 😂😂 මේ සාමි ගෙ අසල්වාසීන් නන් දන්න වා ඔය සාමිගෙ නියම පැටිකිරිය 😂😂 ගෑනු යනවනන් පරිස්සමෙන් වශියකට අහුවෙලා එතුමාගෙ 3 වන අනියම් බිරිඳ වෙන්න වෙයි. ( දන්න විදිහ ට 3 තමා හැබැයි දැනටම 2 කට වඩා ඉන්නවා ඇති ) 😂😂😂 මෙයාට බලයක් නන් තියනවද දන්නෙ නෑ.. හැබැයි සාමිගේ කල්ක්‍රියාව නන් මාරයි ,, fantaaaastic super පට්ට.

  • @samanthibandara1624
    @samanthibandara1624 7 หลายเดือนก่อน +4

    Oyata kawadawath waradinne beha malli❤❤❤...theruwan saranai..

  • @prasadmanjula9649
    @prasadmanjula9649 7 หลายเดือนก่อน +348

    නියම මාර්කටින් සමි තුමාම සල්ලි දීලා වෙන්න ඕනා 🤣🤣🤣

    • @daminduravishka4021
      @daminduravishka4021 7 หลายเดือนก่อน +3

      පයිය තමයි 😂😂😂

    • @sudhi____xx
      @sudhi____xx 7 หลายเดือนก่อน +5

      Aththa😂

    • @slcuteshow
      @slcuteshow 7 หลายเดือนก่อน +15

      ඔව් බ්න් අපි හිටිගෙ ජුවලරි ශොප් එකෙ සාමිතුමා සල්ලි දුන්න කියලා කිව්වා😂😂😂

    • @daminduravishka4021
      @daminduravishka4021 7 หลายเดือนก่อน +3

      @@slcuteshow ගොන් පොන්න කතා නොකිය ඉදපන් 🤣🤣🤣🤣

    • @slcuteshow
      @slcuteshow 7 หลายเดือนก่อน

      @@daminduravishka4021 🌿අපි දැක්ක එක කිව්වේ

  • @Tyronebro
    @Tyronebro 7 หลายเดือนก่อน +2

    Excuse me මම පොඩ්ඩක් පුකෙන් හිනා උනාට කමක් නෑ නේද..😂😂

  • @mscreated1514
    @mscreated1514 7 หลายเดือนก่อน +5

    කබ්බො උපරිමෙන් form වෙන රටක් මේක කව්ද මේ උසාන්🤪🤪

  • @ravindunirosh1212
    @ravindunirosh1212 7 หลายเดือนก่อน +8

    මොකද්ද මුගෙ ජොබ් එක.මෙච්චර මිනිස්සු බනින එකෙ උබෙ ජොබ් එකක් කියපල්ලකො

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน

      මොන ජොබ්ද නිශාන්ත කියන්නෙ තනි හොරෙක්.දැනුවත්ව ඌට මෙහෙම මාකටින් දෙනවා නම් නොදන්න කොච්චර මූ කරන්වා ඇති ද

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 7 หลายเดือนก่อน +6

    රෝල් ගෝඩ්ද 😐 ලස්සන යි ඇඩ් එක හොද ට මාකට් වෙයි යසයි යසයි හරිම අගෙයි

  • @user-jw8ci5hu6g
    @user-jw8ci5hu6g 7 หลายเดือนก่อน +10

    සාමිතුමා මාකට් වෙනවා ඔයාගෙත් වීව්ස් වැඩි වෙනවා.

    • @guwaniguwaniguwani6071
      @guwaniguwaniguwani6071 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මේකා හොරෙක් සාමියා.මූ මාකටින් කරනවා නියමෙට

  • @nilakshahimayana7985
    @nilakshahimayana7985 7 หลายเดือนก่อน +5

    😅😅 මෙවා දකිද්දී හිනා යනවා 😅

  • @trytopro1373
    @trytopro1373 7 หลายเดือนก่อน +16

    බොරු කරන්න එපා බන් ඕක සාමිගේ සල්ලි වලින් ගත්තු මාලේ 😂💔 promotion කාරයෝ නොදකින්

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 7 หลายเดือนก่อน

      E. Lagata. Horu. Paniv. Paw. Male. Dunna. Manussaya. Dan. Pana. Baye. Enna. Wenne. Male. Kare. Dala. Ewarai. Male. Lokema. Dakka. Ne

  • @Mahela_s
    @Mahela_s 7 หลายเดือนก่อน +5

    කාටද බං මේ බොරු කරන්නේ 😂💔

  • @donjayath
    @donjayath 7 หลายเดือนก่อน +33

    😂😂😂😂😂😂
    Accident එක වුන වෙලාවේ උදව් කරපු උන්ට දීපං බං

    • @user-bk8tj6ok3m
      @user-bk8tj6ok3m 7 หลายเดือนก่อน +4

      මම හිතුවෙ එහෙම කෙනෙක්ට දීල කියල 😂

    • @Toingh
      @Toingh 7 หลายเดือนก่อน +3

      ​@@user-bk8tj6ok3mමමත් යකෝ 🤣

    • @user-su4gf7qw4n
      @user-su4gf7qw4n 7 หลายเดือนก่อน +1

      Atta

  • @a_c_wicky1194
    @a_c_wicky1194 7 หลายเดือนก่อน

    ජීවිතේ බේරුනේ උබ කරන හොද වැඩ වලින්, කාටවත් බෑ පින දෙන්නවත් පව දෙන්නවත්.

  • @kperera5563
    @kperera5563 7 หลายเดือนก่อน +5

    ඔබතුමාව.දැක්කම.හොද.පිංවන්ත.පට.පෙනවා.හොද.කරන.කෙනෙකුට.වරදින්නැ.

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 7 หลายเดือนก่อน +10

    නියම ප්‍රචාරක වැඩ සටහනක්. මම හැරුණුකොට තවත් මෝඩයෝ මේ ඉන්දීයසයුරෙ මුතුඇටය තුල ඉන්නවද?????

    • @simpleart2252
      @simpleart2252 7 หลายเดือนก่อน

      Niyama script eka😂😂😂

  • @meenutattoos9267
    @meenutattoos9267 6 หลายเดือนก่อน +1

    අද වටිනාකම රු 187,650 කැරට් 24 පවුමක්.
    ලක්ෂ 5 ÷ 187,650=2.66 ගානක් එන්නේ poun.
    හරි paun 3 කියමුකෝ
    ලක්ෂ 5 ගත්ත මෙචර දිගට මහතට තියන්නේ පුම්බපු එකක්ද. Poun 3 මෙ වගේ හදන්න පුලුවන්ද.
    මුන් දෙන්න අපිව අන්දනවද 😂😂😂😂😂😂😂😂😂

  • @user-hy5xq2jy8g
    @user-hy5xq2jy8g 3 หลายเดือนก่อน

    අනේ පුළුවන් නම් ගොඩක් පිං ඔබට ලමයි දෙන්න එක්ක ජිවත් වෙන්න පුළුවන් නම් ලොකු පිනක් උදවුවක් කරන්න පිං සිද්ධ වෙනවා ඔයට. ජිවත් වෙන්න

  • @kumari2876
    @kumari2876 7 หลายเดือนก่อน +20

    තෙරුවන් සරණයි මල්ලී

  • @wownet-38
    @wownet-38 7 หลายเดือนก่อน +4

    හොද නාට්‍යක්... 😂 මිත්‍යාව වපුරන්න එපා බං.... ඕව පල දෙනවා....😂😂😂

  • @manojvlog5856
    @manojvlog5856 7 หลายเดือนก่อน +1

    අපි යන්නම් bye
    .......

  • @lahirushanaka4611
    @lahirushanaka4611 6 หลายเดือนก่อน +2

    මාකටින් බල්ලට යන seen එකක් 😅

  • @chamaramadushan2188
    @chamaramadushan2188 7 หลายเดือนก่อน +3

    දැන් ඉතින් sami තුමා හම්බෙන්න number දාන්න වෙයි 😂😂

  • @nirmalmax2569
    @nirmalmax2569 7 หลายเดือนก่อน +6

    උබ පලවෙනි සැරේ හැප්පිලා ඉතුරු උන එකට පුදුම වෙයන්🐄

  • @keshalikumari7902
    @keshalikumari7902 7 หลายเดือนก่อน +1

    Oya gana tibba viswase මේක දැකල නැති වුනා 😁

  • @user-vk7dc2yg5v
    @user-vk7dc2yg5v 7 หลายเดือนก่อน +1

    supiri raga pamak ponnayo......thoge samita thotai kiyanna thiyenne.....meke renne nathuwa ammata haminiyan besikaya.....

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv 7 หลายเดือนก่อน +4

    ලස්සන විඩියෝ එකක් අයියේ නියමයි ජයවේවා❤

  • @IK_Rich
    @IK_Rich 7 หลายเดือนก่อน +4

    මේව තමයි මාකටින් නියමයි 😂😂😂

  • @sewminitharushika3269
    @sewminitharushika3269 7 หลายเดือนก่อน +4

    😂😂අම්මො නියමෙට රගපානව... තෑග්ගත් දීලා එකේ ගානත් කියලා 😂😂අම්මොහ් මරු මාකර්ටින්😂😂

  • @lamayaj205
    @lamayaj205 7 หลายเดือนก่อน

    Next level marketing putha..jayawewa...✌️😄

  • @d--dvideo6890
    @d--dvideo6890 7 หลายเดือนก่อน +5

    Katharagama awada aye ❤❤❤❤❤

  • @booma488
    @booma488 7 หลายเดือนก่อน +17

    Track ලන්තේ හරක් ටික දැන් උඩ දන් යයී සමීගෙන් සස්තර අහන්න😂💔

    • @AshanLahiru93
      @AshanLahiru93 6 หลายเดือนก่อน

      😂😂😂😂

  • @gajestore3948
    @gajestore3948 6 หลายเดือนก่อน +1

    හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන් .ඉස්සරෝම සාමි ලගට ගිහින් වීඩියෝ එකක් කරල යන්තරයක් දාලා පස්සෙ හිතලම හැප්පුනාද දන්නෙ නෑ 😅💔

  • @user-bk7kb5nk9t
    @user-bk7kb5nk9t 7 หลายเดือนก่อน +3

    මෝඩ ඇඩ් දාන්න එපා අහිංසක මිනිස්සු මුලා කරන්න එපා

  • @himalayakushani7994
    @himalayakushani7994 7 หลายเดือนก่อน +27

    අයියෝ සාමී නී එනක වෙඩා 😂 වා.. ලූකාවලයියා ලුකාවලයියා ලාහ් ලාහ් ලාහ්😅😅😅😅😅😅😅

  • @user-bk7kb5nk9t
    @user-bk7kb5nk9t 7 หลายเดือนก่อน +10

    මොඩ දාන්න එපා අහිංසක මිනිස්සු ඕවට මුලා වෙනවා පව්

  • @udarichathurika2990
    @udarichathurika2990 7 หลายเดือนก่อน +2

    අනිත් දවසෙ ඉදන් සාමි තුමා බලන්න යද්දි ඔය වගේ වටින තෑගි ගේන්න............😁😁😁😁😁😝

  • @FxckmeXx
    @FxckmeXx 7 หลายเดือนก่อน +1

    Car eke airbag anam mnn safety option එවපු ජපන්නු මේක දැක්කම 😂

  • @SPstory96
    @SPstory96 7 หลายเดือนก่อน +4

    බොරුවක් කරද්දී වත් හරියට කරපන් බන් 😂😂

  • @DALABUarmy
    @DALABUarmy 7 หลายเดือนก่อน +4

    ඔයා එක එකා කියන කතා ගනන් ගන්න එපා උබ එක්ක දෙයියො ඉන්නවා❤❤❤

    • @rookon5482
      @rookon5482 7 หลายเดือนก่อน

      😂

    • @ags9995
      @ags9995 6 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂අම්මො මොඩ හුකන්නො

    • @ThimiraSandas-tu3ri
      @ThimiraSandas-tu3ri 4 หลายเดือนก่อน

      😂😂😂

  • @user-dv9dw4rs3i
    @user-dv9dw4rs3i 6 หลายเดือนก่อน +1

    ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කෙනෙක් ගැන අපි නොදැන විවෙචනය කිරිම පාපයක්

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 7 หลายเดือนก่อน +1

    සාමි තුමා දුප්පත් ලමයෙක් හොයනවා නමි ලමා නිවාස වල කසාද බදින්න ඉන්න ගෑනු ලමයි හොයල උදවිවක් හැටියට රත්තරං බඩු ටිකක් හදලා දෙන්න

  • @hashanchinthaka757
    @hashanchinthaka757 7 หลายเดือนก่อน +5

    01:52 අමෝර් අමෝර් සාමිතුමාගේ Prado එක

    • @nimanthasenadheera4914
      @nimanthasenadheera4914 7 หลายเดือนก่อน

      බුලත් කොලේ විතරක් බාරගෙන බන් මූ prado බස්සන්නේ. මේකේ හරක් අනේ සාදු කියනවා. 😂

  • @simpleart2252
    @simpleart2252 7 หลายเดือนก่อน +3

    Niyama add eka😂😂😂😂😂😂

  • @dhammikaherathmudiyanselag2748
    @dhammikaherathmudiyanselag2748 7 หลายเดือนก่อน

    මහෙමත් මිනිස්සු බොරු වලට රෙවටුන මිනිස්සුන්ට බුදුසරණයි

  • @dhanukagds2801
    @dhanukagds2801 7 หลายเดือนก่อน

    Good job malli. වැඩේ නියමයි මල්ලි ගොඩයන්න උත්සහයක් දරන කොල්ලෙක් ඒක අගේ කරනව හැබැයි මුල් ළමා විය සංවර්දනය වන ලමයි ටිකකට අනර්ග විඩියෝවක් මොකද සුද්දගෙන් පැවතෙන විවිද නම් සහ හැඩවලින් තාමත් ඉන්නව ලංකාවෙ උන් හැමදාම හැදුවෙ මිනිස්සු රවට්ටන්න ( ඒක අලෙවිකරණය සහ දේශපාලනය ලස්සනට පේන භයානක චිත්‍රපටයක් ) රැවටිම ඔබ සතුයි