දැන් ජපානෙන් ගෙනාවා වගේ සුපිරි කාර් එකක් ලක්ෂ 7ට | Nissan b211 Wariyapola - Gamini Amarasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +326

    මේ නම්බර් එකට ගොඩක් අය කෝල්ස් ගන්න නිසා ඒ අංකල්ට ෆෝන් අන්සාර් කරගන්න බැරුව ඉන්නේ කෝල් ගන්න හැමෝම දවස් දෙක තුනක් ඉඳලා කෝල් ගන්න ....

    • @theekshanadulitha7094
      @theekshanadulitha7094 3 ปีที่แล้ว +8

      Corolla ke 50 hadaganna oya wage hoda toyota wada karana kenek hoyala video ekak karannako.

    • @madhushaviraj9824
      @madhushaviraj9824 3 ปีที่แล้ว +8

      නියමයි, සුදුස්සාට සුදුසු තැන ඔයා දීල තියෙනවා

    • @chandanachandana995
      @chandanachandana995 3 ปีที่แล้ว +1

      Obatumagen pasu me dekauda karanne obe danuma katahari denna budusaranai

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 3 ปีที่แล้ว +12

      අනේ මාත් ගත්තා

    • @supunchathura9675
      @supunchathura9675 3 ปีที่แล้ว +2

      නම්බර් එකට ගන්න බැරි නිසා location එක දැනගන්න පුලුවන්ද

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 3 ปีที่แล้ว +136

    බොරු හෙඩ් ලයින් නැති මිනිස්සු රවටන්නේ නැති සමාජයට වටිනා දෙය ක්‌ පමණක් ගෙනෙන නිළමේ මල්ලිට මගේ ප්‍රණාමය 👍👍👍👍👍👍👍👍 මම kuwait ඉදලා

  • @malindulakminda6441
    @malindulakminda6441 3 ปีที่แล้ว +38

    මේ වගෙ වාහන හදන, වාහන වලට නියම ප්‍රමිතියක් දෙන මිනිසුන් තව තවත් බිහි වෙන්න ඕනි...ඔබ තුමාට දීර්ඝායු වෙන්න ඔනි...!!!😍❤️😌🙏

  • @madushadelgahapitiya3530
    @madushadelgahapitiya3530 3 ปีที่แล้ว +70

    කිසිම ප්‍රමිතියක් නැති ඉන්දීය වාහන මිලදි ගන්න අයට හොද පාඩමක් ගෙන දෙන වීඩියෝ එකක්❤️👌

    • @hudsonjebanayagam9707
      @hudsonjebanayagam9707 หลายเดือนก่อน

      Thobita India WA gena Katha kare nethnam ninda y ne

  • @coolkoala282
    @coolkoala282 3 ปีที่แล้ว +298

    නිලමේ කියන්නේ ආයේ එක එකා වගේ views ගන්න පච නොකියන සුපිරි youtuber කෙනෙක් ❤️

  • @audiophilesrilanka3508
    @audiophilesrilanka3508 3 ปีที่แล้ว +21

    හරිම බුද්ධිමත්, දක්ෂ, වැදගත් මහත්මයෙක් කියලා හිතුනා මේක බලද්දී. මේ අංකල් කතා කරන විලාශය අහගෙන ඉන්න මටනං හරි ආසයි. තව වීඩියෝස් කරන්න මෙතුමා ගැන.
    ඒ අවසානයේ කියන දෙත් හරිම ලස්සනයි. "හැබැයි මං එකෙන් ලබන වින්දනය අසීමිතයි" 🙏♥️

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 3 ปีที่แล้ว +26

    කෙනෙකුගෙන් ඇහුවට හරි තොරතුරක් නොදෙන කාරනාවක්... නිලමෙට බොහොම ස්තුතියි.....

  • @ranjan5563
    @ranjan5563 3 ปีที่แล้ว +31

    ⁣හොද වැඩක් ඇත්තටම අපේ රටේ කරන්න ඕනෑ මෙි වගේ දේවල්. මේක මේක ගුරුවරුයෙකු විදියට එතුමා උගන්වන තවත් පාඩමක් වගේ.

  • @MrLokka84
    @MrLokka84 3 ปีที่แล้ว +18

    Nissan B211 කියන්නේ අපේ තාත්තගේ පළවෙනි කාර් එක 1988 අවුරුදු 22 පාවිච්චි කළා සුපිරියටම...පට්ටම Japan Sport car 1 k...දැක්කාම පොඩිකාලෙ මතක් උනා...ගාමිණී මාමා පැහැදිලි වැඩ්ඩෙක් වගේ...

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +16

    මේවාහන වහල දෙනවා සමහර අය ඒත් මෙතුමා අපේ පරන ගුරුවරයෙක් බුද්දිමත් කෙනෙක් මේවගේ අය බොරු කරන්නෑ කියලා 100% විස්වාසයි මටත් ගන්න ඕන මේවගේ එකක් තමා හොය හොය හිටියෙ ඒත් බයෙන් හිටියෙ බොරුකාරයො නිසා කාර් එකේ පාට වගේම පරන කොලිටි එකම තියෙන නිසා පට්ට

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +12

    නිලමේ අයියා ඔයා තමයි යූ ටියුබ් එකේ වටිනා කමක් ඇති දෙයක් කරන්නේ.. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා...

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +128

    බී 211 දෙයියෙක්
    😍
    හදුන්වාදීම ගැන නිලමෙ අයියට හදවතින්ම මෙව්ව එක😊💖

  • @SirimewanD
    @SirimewanD 3 ปีที่แล้ว +3

    ඉවක් බවක් නැතිව අලුත් වාහන වෙනුවෙන් විදේශ විනිමය විශාල වශයෙන් වැයකරන මෙි රටෙි ඔබතුමා විශ්‍රාමික ගුරැ භවතෙක් ලෙස සමාජයට දෙන්නේ ඉතා වටිනා අාදර්ශයක්.....!
    නිලමෙටත් බොහාම ස්තුතියි ...... මෙි වටින කියන පැරණි චරිත මෙන්ම පැරණි දේවලත් තියන වටිනාකම ඉහලින් ඔසවා තබනවාට.....!

  • @OsandaYohan
    @OsandaYohan 3 ปีที่แล้ว +41

    හොද ආදර්ශමත් මනුස්සයෙක්.. ඔබතුමාට දීර්ඝායු ලැබේවා❣️

  • @DHKnightmare
    @DHKnightmare 3 ปีที่แล้ว +12

    ඒකනම් සුපිරියක්. ගුරුතුමාගේ ලැජ්ජ නැතුව හැම එකටම කියපු සිංහල වචන සෙට් එකත් මරු.

  • @King-du8vm
    @King-du8vm 3 ปีที่แล้ว +3

    ගාමිණී මහතා හොඳ අදහසක් සමාජයට දුන්නා.තමන්ගේ විනෝදාංශය රැකියාව කරගන්න කියන ඵක.ඵතකොට ඒ පුද්ගලයා රැකියාව කරන්නේ සතුටින්.ඵහෙම වෙද්දී ගොඩක් දියුණු වෙන්න පුළුවන්.ත්‍රී වීල් ඵක අැත්තටම මග මරුවෙක්.පවුලේ ගමන්වලට මේ වගේ බජටි වාහනයක් ගොඩාක් හොඳයි.ඔබතුමාට මේ ව්‍යාපාරය කරගෙනයාමට නීරෝගී සුවය ශක්තිය ධෙෙර්ය ලැබෙිවා! තෙරුවන් සරණයි!

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 ปีที่แล้ว +18

    නිලමෙ අයියෙ ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් දැම්මට ,ඉන්දියාවේ කසිකබල් වලට තිත තියමු

  • @apelakbimaadmin7663
    @apelakbimaadmin7663 3 ปีที่แล้ว +92

    ඔහොම යන් ඔහොම යන් තවත් හැංගුන වැඩ්ඩෝ ඉන්නවා ලංකාවේ 😜😜 ජය✌

  • @dilru9819
    @dilru9819 3 ปีที่แล้ว +9

    ජීවිතේටම වාහනයක් ගන්න එක හීනයක් වෙයි කියලා හිතන් හිටියෙ ..ගොඩක් ස්තූතිය .. මමත් එකක් ගන්න try කරනවා..

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 ปีที่แล้ว +37

    නිලමේ මමත් ඉන්නේ ඕමාන් වල ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා ඔයා කරොත් මේ වගේ සුපිරි වැඩක් තමයි ඉතින්

  • @manojniranjan1393
    @manojniranjan1393 3 ปีที่แล้ว +318

    මේ වාහනයක් අලුත්වැඩියා කරලා original තත්වෙට ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම බැලුවම එතුමාගේ මිළගනන් සර්ව සාධාරණයි.ඒ වගේම නිළමෙ හරහා ඒ වගේ අප්‍රසිද්ධ "වැඩකරුවන්" රටම හදුන ගන්නවා වගේම මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් දක්වන අයටත් විස්තර දැනගන්න පුලුවන්.

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 3 ปีที่แล้ว +42

    ගාමිණී මහත්තයා දීර්ඝායුෂ ලැබේවා
    තව තවත් වැඩි වැඩියෙන් කරන හැමදේම හරියන්න ඕනේ...

  • @mihanmaneth3943
    @mihanmaneth3943 3 ปีที่แล้ว +12

    17 නම්බර් Toyota japan car එකක් මන් ගාවත් තියෙනවා.දවස් හතක් ලංකාව වටේම ගිහින් ආවා කිසිම ලෙඩක් නෑ.එන්ජින් එක හීට් වුනේ වත් නෑ අඩුම තරමේ..japan වාහන සුපිරි.❤️😍

    • @onalfernando2950
      @onalfernando2950 3 ปีที่แล้ว

      Mokda bn Car eke warge

    • @mihanmaneth3943
      @mihanmaneth3943 3 ปีที่แล้ว +1

      Toyota DX Vagon...17 නම්බර්

    • @denuwan9
      @denuwan9 ปีที่แล้ว

      @@mihanmaneth3943 මම ලගත්.තියෙන්නේත් ඕකක් පට්ට❤

  • @Jai-vq3ou
    @Jai-vq3ou 3 ปีที่แล้ว +21

    වටිනා ගුරැතුමෙක් බුදු සරනයි ඉදිරියටම යන්න වසනාව උදාවෙවා

  • @menakasapumalee9067
    @menakasapumalee9067 3 ปีที่แล้ว +40

    ඉතා වටිනා සේවයක් රටේ මුදල් පිටරටවලට යවන්නෙ නැතිව අපේ රටේම රදවගෙන මේ නිර්මාණ කරන මිනිසුන්
    දිරිමත් කළ යුතුයි,
    නිකරුණේ මිලියන ගනන් වැයකර වාහාන ගෙන්වල තමනුත් රටත් ණය වෙනවට වඩා මෙවැනි සරල වාහානයක් පාවිච්චි කර තමාටත් රටටත් ආර්ථික වාසියක් අත්කර ගැනීම කෙතරම් කාලෝචිත ද

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +15

    නිළමේ ස්තුතියි අපිව දැනුවත්කරාට..! අපේ රටේ අප්‍රසිද්ධව ඉන්නවා සුපිරි වැඩකාරයො.. මේ ගරාජ එක කරන අන්කල් සුපිරි වැඩ්ඩෙක්.. Nissan.. B310- B311 පකිර් කෙනෙක්..!

  • @amithchathuranga3521
    @amithchathuranga3521 3 ปีที่แล้ว +20

    නිලමේ මට උවමනා වෙලාවට අවශ්‍යම දේට මග පෙන්වන කෙනෙක්.
    මමත් කාර් එකකට මාරු වෙන්න ඉන්න කෙනෙක්. Thank you 🙏

  • @umeshmadushan1648
    @umeshmadushan1648 3 ปีที่แล้ว +14

    ගොඩක් හොද වීඩියෝ එකක්.. වටින අදහස් රැසක්.. හැමෝගෙම හිතේ තියෙන පොරොත්තුවක් ඉශ්ට කරගන්න හොද අවස්ථාවක් .. නිළමේ දිගටම මේ වගේ රටට වටින මිනිස්සු හදුන්වා දීලා සමාජයට දෙයක් කරන්න ශක්තිය ලැබේවා..

  • @hasithasuranga940
    @hasithasuranga940 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බැලුවට පස්සේ පරණ වාහන වලට තියෙන ආසාව වැඩි වුනා ...❤❤

  • @kapilavajira5465
    @kapilavajira5465 3 ปีที่แล้ว +15

    අයියේ මාත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ අඩු ගානට, ත්‍රීවීලර් එකට වඩා මේක පට්ට ,ලංකාවට ආපු ගමන් ගන්නවා .Thanks නිලමේ අයියේ .👌👌

  • @wasanthagodage2730
    @wasanthagodage2730 3 ปีที่แล้ว +36

    ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා.. අනිවාර්යයෙන්ම ...❤❤❤

  • @_AdithyaVihanga_
    @_AdithyaVihanga_ 2 ปีที่แล้ว +70

    තව අවුරුදු 3කින් විතර මේ මාමාගෙන්ම b211 එකක් ගන්න පුලුවන් වෙයිද🥺❤️පට්ට ආසයි පරණ වාහන වලට😍යකඩ ගොඩක් වගෙ තියන වාහනෙ සුපිරියට හදන කට්ටියව ප්‍රසිද්ධ කරන නිලමෙට හැමදාම හරියන්න ඕනි😍ජය😍❤️

    • @asankalakmal4603
      @asankalakmal4603 ปีที่แล้ว +4

      Dn laksha 12 i lu.

    • @nadunabeythunga
      @nadunabeythunga ปีที่แล้ว +3

      Hathwlame b211 ekkt 12kiynwd😂

    • @Hanguanjun68
      @Hanguanjun68 ปีที่แล้ว

      @@asankalakmal4603 hby itim b211 1k laksha 3kta aran hadala iwra weddi oya gnn ynwane. Tawa tika kalayk giym owa aduwei wahana genmanna dunnma

    • @malishaleelarathna1169
      @malishaleelarathna1169 9 หลายเดือนก่อน +1

      ​@@nadunabeythungaහදන විදියට සාදාරනයි ඉතින් නේද

    • @JanithChathuranga-it8bc
      @JanithChathuranga-it8bc 9 หลายเดือนก่อน +1

      Den 2024 gaththad ithin

  • @lalithrohana6442
    @lalithrohana6442 3 ปีที่แล้ว +23

    පට්ට වැඩ්ඩේක්‌ මේ මාමා.. නිළමේ..👍🙏

  • @supunsameera6094
    @supunsameera6094 3 ปีที่แล้ว +11

    වැදගත් විදියට වැදගත් මාතෘකා ගැන කතාකරන මහත්මයෙක්.ජයවේවා

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +24

    නිළමේ දුන්නොත් ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ,සුපිරියක්ම තමා,,
    කොහොම උනත් හොද වැඩකාරයෙක් ඒ මහත්මය,,,✌✌ස්තුතියි නිළමේ,,,🙏

    • @gaminibarbara6017
      @gaminibarbara6017 3 ปีที่แล้ว

      Agaya karanawa hoda wadak. ape seeya kenakuta pana denawa wage. Dennatama suba pathanawa.

  • @2024SUPRA
    @2024SUPRA 3 ปีที่แล้ว +6

    හරිනං කියන්න ඕන නිලමෙතුමා. සුපිරි,පට්ටයි,අනිවා මමත් ගන්නවා

  • @sasankaperera9326
    @sasankaperera9326 3 ปีที่แล้ว +7

    ඇත්තටම වටිනවා මේ ගානට මේ වාහනය ....ගොඩාක් ස්තුතියි නිලමේ.....❤️❤️❤️

  • @sajanaruwin
    @sajanaruwin 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි අයියට..ගොඩක් ආසාවෙන් හැබෑ කරගන්න ඉන්න හීනයක් මේක 😍

  • @saga-lc4zs
    @saga-lc4zs 3 ปีที่แล้ว +3

    නිලමෙතුමා දැනුවත් කලාට බොහොම ස්තූතියි...

  • @champithusha3379
    @champithusha3379 3 ปีที่แล้ว +51

    අපේ කමට තැනක් දෙන අපේ එවුන් අගයන ඔබ‍ට ජයම වේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    ඉතා විශිෂ්ට වටිනා ගුරුතුමෙක්.නියමයි මමත් ලංකාවට ආවම ගන්න බලාපොරොත්තු සිටින්නෙ. ඔබතුමාටත් නිලමෙතුමාටත් බොහොම ස්තුතියි බුදුසරනයි

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +63

    අද කාලේ තියන වාහන වලට වඩා මේවා යක්කු වගේ බන්. පට්ට හයියයී. ❤️

    • @s.a.damilamadusanka5766
      @s.a.damilamadusanka5766 ปีที่แล้ว

      හයියයි අහවල් එක. Tube එකේ මේ වගේ බයිලා බලන වෙලේ පොඩ්ඩක් බලපාන old car Vs New car crash test කියලා creche කරලා. උඹලා වගේ ගොන් හරක් ඉන්නවනේ තාම. පරණ ඒව හයියයි ප......ක්.

    • @royaleproduction396
      @royaleproduction396 ปีที่แล้ว

      @@s.a.damilamadusanka5766 🤣🤣🤣🤣🤣🤣

    • @nuwansameera3337
      @nuwansameera3337 ปีที่แล้ว

      @@s.a.damilamadusanka5766 සමහර මිනිස්සු කැමති දෙවල් තමා කරන්නෙ මාත් LANCER BOX එකක් තමා USE කරන්නෙ 🤗

    • @shaveeenpamuditha2610
      @shaveeenpamuditha2610 หลายเดือนก่อน

      ​@@s.a.damilamadusanka5766 haiyai thamai habai arakshava vadi, aluth car vl arakshava vadi krl haiya adu krnv

  • @wikramasinghabandara909
    @wikramasinghabandara909 3 ปีที่แล้ว +13

    ඔබතුමා රටට වැඩදායක පුද්ගලයෙක්
    තවතවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා

  • @wiwi4753
    @wiwi4753 3 ปีที่แล้ว +4

    අනේ හරිම ස්තුතියි අපෙ නිළමෙ මටත් ආසවක් තියනව ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න බොම ස්තුතියි ලගම ගමක මමත්.තෙරැවන් සරණයි

  • @dicksanfernando4685
    @dicksanfernando4685 3 ปีที่แล้ว +4

    නියමයි අංකල් ඔයාගේ වැඩ කාර්එක ලස්සනයි God bless .

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +4

    ජයවේවා ..අවංක කමට දක්ෂ කමට එතුමට තව තවත් ජයවේවා ..
    නිළමේ මලයා තමා හොදම දේවල් සමාජයට බෙදා දෙන්නේ යූටියුබ් එකෙන් ..🌹🌹🌹🌷🌷

  • @estudio7365
    @estudio7365 3 ปีที่แล้ว +13

    වර්තමානයේ වැඩ්ඩො යැයි කියාගන්නා ක්ෂණිකව මුදල් උපයන්න දඟලන මක බාස්ලට හොඳ ආදර්ශයක්

  • @roochalana4652
    @roochalana4652 3 ปีที่แล้ว +2

    No fake headlines... Thank you for being honest to your viewers

  • @nirwana4539
    @nirwana4539 3 ปีที่แล้ว +7

    ඒ වගේ දේවල් සමාජගත කරනවට නිලමෙට තෙරුවන් සරණයි 🙏

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරිම සුපිරි මිල ගනන් හරිම සාදාරාණයි ..ගන්නවානම් මෙන්න කාර් සුපිරි

  • @madhushaviraj9824
    @madhushaviraj9824 3 ปีที่แล้ว +4

    මං දැකපු සුපිරිම u tuber කෙනෙක්. මමත් මේ වගේ වාහනයක් ගන්නවා

  • @kalanaransara243
    @kalanaransara243 3 ปีที่แล้ว +7

    නිලමෙ youtube හැමදාම සුපිරි විඩියො කරනව ජය වේවා ❤❤❤

  • @banukamahesh3348
    @banukamahesh3348 3 ปีที่แล้ว +4

    සුපිරි පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ගාමිණි මහත්තයා .
    නිළමෙට ජයවේවා
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +1

    නිලමේ කියන්නේ ආයේ සුපිරි utub chnal ekak karana සුපිරි චරිත යක් මාමා ඔයා සුපිරි වැඩ 🚗 🚗 🚗 🚗 කාර yek බුදු සරණයි ඔබ ලා දෙන්න ට 🌹🙏🙏🙏🌹🙏🌹💎❤💖💕🌈🚗👍🤙😀😀😀😀⏰👑👑👑👑👑👑👑👑👑👑💎🌹💎🌹🙏🙏🌈🌹🌹🌹

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +4

    B 2 11 එක මරු,පදින්න ආසම වහනයක් ❤️✌️

  • @priyapriya9517
    @priyapriya9517 3 ปีที่แล้ว +2

    නිලමෙ මල්ලි ඇත්තටම වෙන අය එක්ක සන්සන්දනය කල්ලා බැලුවම අනිත් අයට වඩා වෙනස් චරිතයක් කවදාවත් බොරැ විඩියො දාන්නැ අන්න එකයි වෙනස නොදන්න දෙවල් දැන ගන්න නිලමෙ මල්ලිගෙන් තමා ජය වෙවා එවගෙම සුපිරි ඩැඩඩෙක් එ අන්කල් නම් තෙරැවන් සරනයි

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 3 ปีที่แล้ว +73

    ඉතා විශිෂ්ට විදිහර සිංහල කතා කරන මනුස්සයෙක්. කොච්චර වටිනවද. අද කාලෙ කෙනෙක්ට එහෙම කතා කරන්න හිතන්නවත් පුළුවන්ද.

  • @prabathmedagoda4828
    @prabathmedagoda4828 3 ปีที่แล้ว +1

    නිලමේ කියන්නෙ සුන්දර මිනිසෙක් ....සල්ලි වලට ආත්ම පාවා දෙන චරිතයක් නෙවෙයි ...keep it up bro, we'll share your video as much as we can.

  • @naadamusicworld1968
    @naadamusicworld1968 3 ปีที่แล้ว +24

    මෙච්චර වටින චැනල් එකක් අද වෙනකන් කොහොම මිස් වුනාද මන්දා😟

  • @asiriilangarathna9313
    @asiriilangarathna9313 3 ปีที่แล้ว +8

    Highly recommended
    ගාමිනී අංකල්100%

    • @shynits7784
      @shynits7784 3 ปีที่แล้ว

      oya e uncle gana dannawada...location dennako dannawa nm

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +5

    ඒක නොවෙයි නිලමේ මල්ලි ඔයාගේ ගම කොහේද රට වටේම යනවා නොදන්න තැනකුත් නැති තරම්,,,ලස්සනයි මල්ලි දමන සියලුම විඩියෝ ,,,

  • @jayalalgvp1119
    @jayalalgvp1119 3 ปีที่แล้ว +20

    නියමයි. බලාපොරොත්තුවෙන් ඉදපු එකක්.

  • @nethminamedagama2724
    @nethminamedagama2724 3 ปีที่แล้ว +34

    පරණ වාහන තමා ශක්තිමත් , දැන් එන අලුත් වාහන වල බොනට් එකට අත තියං හිටියොත් බොනට් එක ඇබෙනව 😑 මේ වාහන ගොඩ දාන් එකත් ලේසි නැ මෙ වගෙ වැඩ්ඩොන්ට තැනක් තියෙන්න ඕනෙ ලංකාවෙ 🚗

    • @tv-iv4zu
      @tv-iv4zu 3 ปีที่แล้ว +3

      හයිය අඩුවෙන් හදල තියෙන්නෙ පැසෙන්ජර්ස්ලගෙ ආරක්ශාවටලු නේ අලුත් වාහන ට්‍රම්පල් සෝන්

    • @sameerabandara1858
      @sameerabandara1858 3 ปีที่แล้ว +1

      For passengers' safety bro 😑

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි වටිනා කතාව ක් ගන්න අපටත් උදවු කරන්න ගොඩක් වටින කතාවක්

  • @denzildenzil3428
    @denzildenzil3428 2 ปีที่แล้ว +2

    ,නිලමෙ ඹයා නියමයි වටිනා වැඩසටහනක්

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว +10

    දීර්ඝායූ වේවා ❤️ සුපිරි වැඩ්ඩෙක්

  • @trehanmunasinghe
    @trehanmunasinghe 3 ปีที่แล้ว +8

    Well done, old Japanese cars were built to last, unlike today... This is the best choice instead of unsafe Three wheeler.

  • @pethumsithum2552
    @pethumsithum2552 3 ปีที่แล้ว +7

    ගොඩක් වටින විඩීයෝ එකක් තෙරුවන් සරණයි ඔබට ජය පතමි

  • @sahasdilusha5517
    @sahasdilusha5517 2 ปีที่แล้ว +2

    දීර්ඝගායු වේවා ඔබ තුමාට....🙏🙏🙏

  • @thissakumara3064
    @thissakumara3064 2 ปีที่แล้ว

    ගාමිණී මහතාටත් නිලමේ ඔබටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .

  • @methmal5747
    @methmal5747 3 ปีที่แล้ว +5

    නිලමේ තමයි අද සමාජෙ ඉන්න සුපිරිම වැඩ්ඩා ජය වේවා 🙏 බුදුසරණයි ❤️

  • @prabathjayasekara9938
    @prabathjayasekara9938 3 ปีที่แล้ว +2

    ගොඩාක්ම ස්තුතියි වාරියපොල කොහෙද මේ එතන විස්තර කිව්වනම් ගොඩාක්ම වටිනව මට ලොකු විශ්වාසයක් ඇතිවුනා

    • @niresh4135
      @niresh4135 3 ปีที่แล้ว

      Wellagala pansala laga

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +3

    නිළමේ කලොත් ඉතින් සුපර් තෙරුවන් සරණයි...

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +13

    නිළමෙනම් ඉතින් ආගමක් වගේ💜️ 👌

  • @pasanliyanageSL
    @pasanliyanageSL ปีที่แล้ว +3

    රටට වටින වැදගත් මහත්මයෙක් ✊🖤

  • @pamindudevinda1854
    @pamindudevinda1854 ปีที่แล้ว

    මට මාරම ආසයි මේ වගේ modify නොකර ඔරිජිනල් තත්වයෙන් ගන්න.
    මන් ඉස්සරහට ගන්න අදහසක් තියෙනවා...
    එහෙම උනොත් මේ මහත්තයා හමුවෙනවා....

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 3 ปีที่แล้ว +5

    දැන් තියන අලුත් පැටන් වලට වඩා මෙිවාහොදයි පාවිචිචියට නියමයි , ඇරක්ෂා සහිතයි, මටත් ගන්න ඔින ලංකාවට ආවම ,,

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว

    ස්තුතියි නිළමේ.. ගාමිණී මහත්තයෝ ඔබටත්..අනිවාර්යෙන් ගත්තේ නැතත් බලන්න හරි එනවා..

  • @alaiyarest3091
    @alaiyarest3091 3 ปีที่แล้ว +11

    Nice explanation by Mr.Gamini,thank you Nilamey

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +4

      So nice of you

  • @anilperera486
    @anilperera486 4 หลายเดือนก่อน +1

    Shershata Sundara Nihathamani sri Lankika Mahathmayek. Obathumata Vishwaye pihita aashirwadaya labewa.Budusaranai Devipihitai.Vedio ekata thanks.

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @andyakigaming7073
    @andyakigaming7073 3 ปีที่แล้ว +4

    සමාජයට වටින ගුරුපියෙක් ❤️

  • @donna2630
    @donna2630 3 ปีที่แล้ว +1

    Nilame kiyanne supiri chanel ekak.minisunta loku denmak arthika sanwardanayak ganna udaw wwna chanel ekak

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 3 ปีที่แล้ว +5

    හැමවෙලාවෙම වැදගත් දෙයක්ම යන youtube චැනල් එකක් 😋

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 3 ปีที่แล้ว +1

    රටේ තියෙන ඡනපිුය මාතාකා ගැන කතා කරන කොච්චරනම් චැනල් තියෙනවද ? ඒත් නිලමේ චැනල් එක එහෙම නැ ,ඉතා වැදගත් වගේම,රටේ සිටින හැංගිච්ච දකෂයන් ඔබ රටට හදුන්වා දෙනවා.ස්තුතියි,
    නිහතමානි ඔබ දෙපලටම දිර්ගායුෂ වේවා,ඡයෙන් ජයම වේවා🙏👍👏🙏

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 3 ปีที่แล้ว +7

    සුපිරියක්.❤️🔥
    වගකීමක් තියෙන මනුස්සයෙක් 💪❤️

  • @kalanayohan1820
    @kalanayohan1820 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් පැහැදිලි කිරීමත් ඉතාමත් සාර්ථකයි ❤❤

  • @jeewanchathuranga2729
    @jeewanchathuranga2729 3 ปีที่แล้ว +2

    හරිම සාදාරන මනුස්සයෙක් 👍

  • @kalanagamage6127
    @kalanagamage6127 3 ปีที่แล้ว

    යූ ටියුබ් එකෙ වැඩක් කරන චරිතයක්..ජය වේවා..❤️😍

  • @trehanmunasinghe
    @trehanmunasinghe 3 ปีที่แล้ว +14

    Instead of Three Wheeler people should buy this and even use for local 'hail' Taxi Service.

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว

    නිලමේ සුපිරි වැඩක් දිගටම කරන්නට ජය

  • @srilankarathna5063
    @srilankarathna5063 3 ปีที่แล้ว +8

    කැන්ටර් 150 ඩබල් වීල් සිංගල් වීල් වාහන ගැනත් වීඩියෝ එකක් දාන්න මගේ හීනයක් තියෙනවා ජපන් පොඩි ලොරියක් ගන්න

  • @chandanakumara1679
    @chandanakumara1679 3 ปีที่แล้ว

    නිලමේ මේ දැනුම දුන්නාට බොහොම පිං🙏🙏🙏🙏

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +6

    ගින්දර වගෙ 🔥🔥🔥🔥 මගෙ හීනෙ B211❤👌

  • @sridharakalansooriya7283
    @sridharakalansooriya7283 3 ปีที่แล้ว +2

    ගාමිනි මහතා විශිෂ්ටයි .... ස්තූතියි නිළමෙ...

  • @samahendra
    @samahendra 3 ปีที่แล้ว +9

    නියමයිනේ සුපිරි වැඩක් ....බුදු සරණයි ඔබ සැමටම 🙏☸️ 🌼🌼

  • @minindumathishasandeep356
    @minindumathishasandeep356 3 ปีที่แล้ว +2

    අන්තිමටම කියපු කතාවට ❤ එකා නොදා යන්න බෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @grpgunathilaka2105
    @grpgunathilaka2105 3 ปีที่แล้ว +28

    පලවෙනි comment එක මගෙන්

  • @achilagihan123
    @achilagihan123 3 ปีที่แล้ว +1

    Nilame oyalath ratata sevayak karanne..👍👍👍gamini mahathmayatath subapathanava..බුදුසරණයි

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +15

    කවුරු කොහොම කිව්වත් ලංකාවේ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ. 💪

    • @yesuragamitha8456
      @yesuragamitha8456 3 ปีที่แล้ว +2

      වාහනේ හදපු ජපානෙ උන් ඉනට අත් දෙක තියාගෙන

  • @udaradesilva9906
    @udaradesilva9906 3 ปีที่แล้ว +1

    Thanks for your information.... Niyamai Nilame👍 Jaya....