Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් . motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත් cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට 30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.
1) නිෂ්පාදිත රට : චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත Made in China - Imported from Dubai - Specially made according to international standards 2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :- සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත) As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided) 3)අළුත් බැටරියක මිල - අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක. We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided. 4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? - ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත. As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.
Wht about the shipping charges and duty ? Can u buy me for a good price less thn this as u said But I want pay u extra other thn the bike cost Wht about the warranty?
For the Haters I say one thing simply Brh think about the shipping charges and the duties and taxes They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties??? Let companies to carryout their business lawfully. Avoid misleading the public.
Maybe the price of the bicycle is tht . Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products I think they have license
මරුනේ අයියා..ගොඩක් වටිනවා
ඇත්තටම වටිනවා…! 🤩
Na
එක් චාජ් එකක් සදහා වියදම්වෙන මුදල එම චාජ්එක කරාම යන්න පුළුවන් කිලෝමිටර ප්‍රමාණයෙන් බෙදලා කිලෝ මිටරයට යන වියදම ගනනය කරන්න බැහැ. ඒක වැරදියි. බැටරියක් දාලා එම බැටරියේ ජිවිත කාලයෙන් යන්න පුළුවන් කිලොමිටර් ගනනින් එක කිලෝමිටරයකට බැටරියට යන මුදලත් අර බැටරිය චාජ් කරන්න විදුලියට වියදම් කරන වියදමෙන් කිලෝමිටරයට යන වියදමත් එකතු කරාම තමයි කිලො මිටරයට යන සැබැ වියදම ලැබෙන්නෙ. නැතිව කරන්ට් එකට යන වියදම විතරක් නිලෝමිටරයට යන වියදම කියල ගණනය කිරිම වැරදියි.
මේ බයිසිකලෙ ගන්න එපා හොඳ නෑ අවුරුද්දෙන් කෑලි හැලෙනවා මම ඩුබායිවල පැද්දා මෝඩ වෙන්න එපා ඒකත් ගාන වැඩි ඩුබායිවල 1000 යි
ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම තුලින් අනික් අයට අමාරුවේ නොවැටී ඉන්න පුලුවම් .❤
Thank u . Bike buyersla bearagaththata .
@@sadpabian4843Meka aran amaruwe wetenna epa battery awl yanawa ikmanata..keli helenawa..mama dubai inne mehe one tharam owa tiyei
ඉතාමත් හොඳ විසඳුමක්. මිලත් සාධාරණයි.
Thank you for the encouragement.
How it works while climbing of up gradients
ගැහැනු අයටත් පහසුවෙන් පදින්න පුලුවන් බයිසිකලයන් නියමයි👍
Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් .
motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km
motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත්
cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට
30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.
Godak motorbike 50kmpl walin uda. Ct100, platina wagenam 75kmpl wage. Ehema bike ekak ekka baladdi 60000km yanna oni.
👍
@@yamugernam6627 ලීටර් එකකට 50km පදින්න පුලුවන්
Rate dolor
අසංග මෙතනදී මඟහැරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා
1) නිෂ්පාදිත රට
2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය)
3) අළුත් බැටරියක මිල
4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද?
1) නිෂ්පාදිත රට :
චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත
Made in China - Imported from Dubai - Specially made according to international standards
2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :-
සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත)
As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided)
3)අළුත් බැටරියක මිල -
අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක.
We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided.
4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? -
ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත.
As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.
මාතර කොහෙද තියෙන්නෙ තැන
ගෙවිමෙ කුුුුමෙයට දෙනවද
mata bick ekak ganna one .branch nadda colombo awata.
batteya power nathi unama padan yankota oya light patthu wenawada
Ape dollor ..??? Kochchara pitarata yanawada ??
Thank you so much for this beautiful and functional creation. It helps me a lot to go around. And, for a good price as well.
❤❤❤❤❤❤
නියමයි බයික් එකත් ලස්සනයි
Gewanna ganna puluwanda.abelipitiya suriyawewa awata tiyada
බැටරියේ වගකීම් කාලය නොව, බැටරියේ ආයු කාලය කොපමණද
බැටරිය ආයුකාලය අවුරුදු කීයද . බැටරිය ගාන කීයද, අමතර බැටරියක් බයික් එකත් එක්ක ගන්න පුළුවන් ද
Dan Dubai wala Dirhams 900 ta ganna puluwang Sri lankan Rupees 95000 only
කදු අදිනවද.කදුවල පදින්න පුළුවන් ද
Man dubai inne meka godak use කරනවා .godak වටිනවා දුප්පත් මිනිස්සු ta
ඩුබායි වල මේක දෙන්නෙ මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලකට.ඒත් මෙහෙ ඉන්න ලේ මාපිල්ලු ටික මිනිස්සුන්ගෙ රීරි මාංශෙ උරාබොනව.
Mama Saudi inne .mekanam niyamai .mamath apu gaman gannawa ❤🎉🎉🎉🎉🎉
Oka karekaka dagena genna puluwanda?
කෙමෙන්ටට් වල මේකට වීරුද්දව ලියල තියෙන්නේ ෂෙඩ් කාරයෝ, මෝටර් බයීක් විකුනන උන්, ත්‍රි වීල් කාරයෝ ඒ උන්ට බඩේ පහර වදින නීසා මේ බයික් මැලේසියා සීංගපූර් ඉන්දුනීසියා පීලිපීන් යන රටවල හැම ගෙදරකම වගේ තියෙනව කාන්තාවන් වැඩි වශයෙන් බාවීතා කරන්නේ මීලත් අඩුයී මීට වඩා රුපීයල් ලක්ෂ යක් වීතර වෙන්නේ ඒ රටවල
කව්ද ඉලෙක්ට්රික් බයික් වලට අකමැති මීට වඩා හොද බයාසිකල් තියනව ඔයිට අඩුවට වෙන රටවල, මෙව ගන්න එපා කියන්නේ වෙන ලබ්බකට නෙමෙ මෙව කිසිම වාසියක් නෑ, චාර්ජ් එකෙමයි තියන්න වෙන්නෙ.
මේකේ බැටරිය කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද බැටරිය සවුත්තු වුනොත් බැටරියක් ගන්න අපහු කියක් ගෙවන්න ඕනෙද
අපගෙ උපදෙස් පිලිපදියහොත් අවුරුදු 2ත් 3ක් අතර බැටරිය පවිච්ච් කරන්න පුලුවන්
බැටරිය
කොන්ට්‍රොල් යුනිට්
මොටොර් සහ
ඩිස්ප්ලේ යුනිට් එකට මාස 6ක වගකීමක් දෙනව, අමතර කොටස් ද ඇත
Lagage eke 50kg cement bag eka danna puluwan nam mm gannawa aniwa
Super....!
How long can used the battery
පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද
❤ 21:27
Batriye ayu kalaya kohomada
shehan mahathage me usas nishpadanayata jayama wewaaa,,,,,❤🧡💛💚💙🤎🖤🤍💗💖💝💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Very good sir I need Red Colour IAM Riyadh
රෝද 3නේ අබාධිත අයගේ ඉලෙක්ට්‍රොනික බයිසිකල් නැද්ද?
අපි ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරනවා
කර්න්ට බිල කොහොවෙයිද පැටල්බිලට වඩා කර්න්ටබිල ගෙවන්නවෙයිද
කි.මි. රු: 1 වැනි ඉතා සුලු මුදලක් කරන්ට් එකට වියදම් වෙන්නෙ.
Pala modaya
එලකිරි
ohomatama anik ayath kiwwa maatyh gaththa anthimata shop aka atebba tanakwath naa
Good evening Lankans thanks I love
මාතර කොහෙද තියෙන්නෙ😊😊
Super 😌
Tyer 2ta kiyada
Me baik eke den mila kiyada
වැස්සකට තෙමුනොත් බැටරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?
don't ask fool questions
ගෙවන්න දෙනවද ඒ ගැන විස්තර දාන්න
👍👍👍💞💞💞Thank you so much !!!
Maratden ganiyanna puluwanda
ගොඩක් වටිනවා ඒත් බැටරි යේ ආයු කාලය වෝල්ටීයතාව හා ඇම්පියර් එක ගැනත් තොරතුරු දෙන්න කෝ please
පැය 5 ක් චාජ් කරලා කිලෝමීටර් 35 ගිහින් ,
ආපසු එන්න පැය 5 ක් ගිය තැනකින් නැවත චාජ් කරන්න වෙනවාද ........
අනේ බං ....දාන එකක් හරි විස්තර එක්ක දාපං...අපේ කාලෙ කන්න එපා යකෝ..හරියට කරන්න බැරිනං මේව නොකර ඉදපං..ගෙන්නන රටවත් කියපං අඩුම ගානෙ..ඔය හුම්ත චාර්ජ් එකට ගහනවට වඩා වෙන වැඩක් නෑ යකෝ ..පදින්න වෙලාවක් නෑ චාර්ජ් එකේ තමා ....පම්ක තමා...
+94777756051
@@AsangaLive මෙය ගෙව්මෙ ක්‍රමය යට දෙන්නේ නැති ද
සහතික ඇත්ත පුස් බයිසිකලයක් ගනිල්ල චාර්ජ් කරන්න පැය පහයි, ගත්ත උන් පලවෙනි සතියෙ දෙකෙ හොද කියව කියව යයි මසේ යද්දි උස්සල පොලොවෙ ගහයි. මොනවද බන් මෙ ලංකාවො විකුණන ඉලෙක්ටිරාක් හුවල්..
නියමයි නේ
ethathatama godak watinawa mamath soyala idiye
බොරු කරන්න එපා .. ලක්ෂ 5 වෙනවා කියලා ගොන් නිවේදකයා කියන්නේ මොන පදනමකින්ද...
මේක රට ඉන්න කෙනෙක්ට කියල එද්දී ගෙන්න ගන්න මීට වඩා හොද එකක් ලක්ෂ දෙකට අඩුවෙන් ගෙන්න පුළුවන් .. හැබයි එකයි
Details please
999
Wht about the shipping charges and duty ?
Can u buy me for a good price less thn this as u said
But I want pay u extra other thn the bike cost
Wht about the warranty?
මිනුවන්ගොඩ අවට කොහෙද තියෙන්නේ ?පල්ලම් බස්සන විට ඉබේම චාර්ජ් වෙන්නේ නැද්ද බැටරි වර්ගය මොනවාද lithium-ion ද ?
+94777756051
පැය 5 චාජ් එකට යුනිට් කීයක්ද?රු, කීයක් යනවද full charge එකට,,,
Sir mata dena ganna one ebilipitiye thiyanwada...
කදුවල යන්න පුලුවන්ද
Oyata Sri padey wadeinna yannada kadu Nageinna pulu Wanda Ahanne
තැන කොහෙද?
Godak.hodai.duppath.aapata..budu.saranai.
Me baikeke den mila kiyada .
ඔක්කොම හොදයි ඔයාගෙ බොරු වර්නනාව ටිකක් විතර වැඩියි ළමයි රවට්ටන්නනම් හොදයි ..
ඩුබායිවල ඕක තියනව ලංකාවෙ මුදලින් රුපියල් 100000
Mu battery aka gana ahapu gaman aka bypass kara
බැටරියෙ ආයු කාලය හා බැටරියෙ මිල කියද
+94777756051
දිනපතා බැටරිය 75% වඩා පාවිච්චි කලොත් අවුරුදු 1-2 අතර.
Meka gewanna denawada.
mei bike eka nispadanaya koi rateidha
Made in China , Imported from Dubai and Tested according to international standards.
ලයිසන් ඔනද අයියෙ😊
මෙයට වඩා හොඳයි පුස් bicycle
Look like a kids bicycle !
Gewanna ganna barida
වැදගත්ම ප්‍රශ්නය ඇහුවෙ නෑනෙ .. වැස්සේ පදින්න පුළුවන්ද කියල ... මොකද ගොඩක් Electric bike වැස්සේ පදින්න අමාරුයි .. ඒ ගැන විස්තර කරන්න ..🙋🙋🙋
+94777756051
පාරිභෝගිකයන් සඳහා උපදෙස්
1. වැසි සහිත කාලගුණික තත්ව වලදී මෙම විද්‍යුත් යතුරුපැදිය භාවිතා කල හැකි අතර වැසි ජලය පිරුණු වලවල් හෝ කාණූ වලට වැටීමෙන් විද්‍යුත් යතුරුපැදියේ මෝටරයට හානි සිදුවිය හැක.
2. ගංවතුර සහිත තත්ව වලදී විද්‍යුත් යතුරුපැදිය භාවිතා නොකල යුතුය.
ඕකෙ පාරෙ යන්න නීතිමය පැත්ත කොහොමද
ගෙවන්න ගන්න පුලුවන් ද
Mata mae baek akak ganna one neyamae ratata apu gaman gannawa👍
බැටරියේ මුළු ආයු කාලය/බැටරියේ මිල හරියට කීවේ නෑනෙ..කියන්න ..
Maka ai hariya Panna e bstfae Maja gana kiyada
මේක dan me kale tiyenawa da
For the Haters
I say one thing simply
Brh think about the shipping charges and the duties and taxes
They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties???
Let companies to carryout their business lawfully.
Avoid misleading the public.
ලංකාවෙ මෙච්චරකල් යුටියුබ් එකේ පෙන්වපු දේවල් හැටියට ලංකාව තියෙන්න ඕනෙ මෙතන නෙමෙයි
අවුරුද්දයි පදින්න පුළුවන් අහුවෙන්න එපා
අවුරුද්දකට පස්සේ මොන ප්‍රශ්න ද එන්නේ ?
Godak hodai
ඇයි මේක පැඩල් කරලා පෙන්වන්නේ නැත්තේ.
Supire
මෝටරය වොට්ස් හෝ හෝස්පවර් කීයද ???
හෝස් පවර් එකක් කියන්නේ වොට්ස් 746 යි
Market karana widiya nam maru. Ahan inne asai. Habai me bike eka sathekata sure naha. Companiyath sure naha. Hoda wisaduma ABANS eken YADEA ekkak ganna eka.
නම්බ එක දානවාද
පහසු ගෙවීම ට පුළුවන් ද
ලන්කාවෙ කදුවලට ගැලෙපෙනවද
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
Mamath dubai inne meka dirhams 1000k 1300k atara wenne meka tiyenne dubai dragan mart 1ke mama wedakarana gedarath tiyanawa mebike meka dubai idala enakatahari kiyala genna ganna
රජයට බදු නීතියානූකූලව කස්ටම්ස් එකෙන් ගෙනත් අම්තර කොටස් හා වගකීම් සහතිකයක් අතැතිව පාරිබොගිකයන් හට බෙදා හරින ආයතනක් අපි.
Wht about the shipping charges and duty ?
Can u buy me for the price u said
But I want pay u extra other thn the bike cost
Wht about the warranty?
Maybe the price of the bicycle is tht .
Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products
I think they have license
Kiyak wenawada hariyatama
Rs.290,000/=
Mama kuwet rate wadakaranawa kohomada ganne mage namin
China
thanks ayya
I want buy one
I need description
How buy
Where is the shop
තාක්ෂනයෙන් දියුණු රටක් ජපානය ඒරටෙි වැඩකරන ජනතාව වැඩිපුරම බාවිතා කරන්නේ පාපැදිය ඇයි අපේරටෙි අයට ඒකබැරි.
දාඩිය පොල්ල දාගන පාගන්න අකමැති සැපට හැදුන ගව සම්පතක් ඉන්න රටක් මේක.
How much
3n denekuta yanna bada
Dubai diram 1000ganna puluwan
අබුඩාබි අපිට ලංකාව ට ගේන්න වැට් ගහයි ද දන්නේ නෑ මෙහේ ලාභයි ගන්න එක
Lassayak wati
hodai
Km 60 දුවන බයික් එකක් 190 /= ගන්න පුලුවන් මොකටද 100000/= වෙඩිපුර ගෙවන්නෙ ගමනත් දෙගුනෙකින් වෙඩියි
අව්‍රද්දක් දුවල දරමඩුවට දාන්න පුළුවන් අහුවෙන්න එපා මෙයා අපිව අන්දනව
හරියටම හරියන කථාවක්, ලස්සනට අන්දනව. හැබැයිඒක හැමෝටම තේරෙනව ඇන්දිල්ලක් බව.
ඔක්කොම කිව්ව .නිෂ්පාදිත රට කිව්වෙ නෑ.
ඒක හරි
Made in China but imported from dubai.
රටක් නොකිවුවොත් ඒක චීනේ බන්. ජපානේ උනානම් විනාඩියෙන් විනාඩිය කියනවනේ 😉
@@kapilsds7
😀😂
cina
පෙට්‍රල් බයික් විකුණන උදවියට ගොඩක් රිදිලා වගේ??? ඒ අය ගොඩක් ඊරිශ්‍යවෙන් කොමෙන්ට් කරනවා. LOL
Leasing ganna puluwanda
අයියො මම ඉන්නෙ රට ඔයිට වඩා ලාබෙට මෙ රටවල තියනව ඔයිට වඩා ඉපෙක්ටිව් ඉලේක්ට්රික් බයික් ඔය මගුල් සල්ලි දීල ගන්න එපා අපරාධ යක් ඔච්චර දොස් කියන්න ඕනේ නෑ අරගෙනම බලන්න.
😂
පරිසරහිතකාමිනම් බැටරිය ආයුකාලය කොපමනද නරක්වුන බැටරිය ආපසුගනවද.....
Electric car නැද්ද ...ඩොලර් එවන අයට
LOL 😁
අපේ ගෙදරට කිලෝමීටර් 52 ක් තියෙනවා.. 33ක් ගිහිල්ලා ඉතුරු 19ය මං කරේ තියන්ද යකෝ යන්නෙ..
බැටරිය.කියක්.වෙනවාද.ඇයි
ඒගැන.කියන්නේ .නැත්තේ
35km පමණ ගිහිල්ලා battery බැස්සම මොකද කරන්නේ
බැස්සතැන දාල බස් එකේ වරෙන්
@@pradeepjayathilaka3736 කරේතියන් එන්නත් පුළුවන් 😎😆😭
පැඩල් දෙකක් තියෙන්නේ, පාගලා වරෙන්.😉
Harakek issaraha gatagahanna.
මිල කියක් වෙනවද