රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • මේක බැලුවොත් ඔබ පුදුම වෙයි රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga live | Electric bike in sri lanka
    ☆ Official Editing Partner - Sha Creation
    ☆ Official Audio Production Partner - @Studio AYO Music
    ☆ Official Video Production Partner - Hit Creation
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimertemplate.net/li...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | asanga_live?igs...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 202

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +11

    ගැහැනු අයටත් පහසුවෙන් පදින්න පුලුවන් බයිසිකලයන් නියමයි👍

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +8

    මරුනේ අයියා..ගොඩක් වටිනවා

  • @hlsusantha495
    @hlsusantha495 ปีที่แล้ว +11

    බැටරියේ වගකීම් කාලය නොව, බැටරියේ ආයු කාලය කොපමණද

  • @EuNasciassim-xi9hi
    @EuNasciassim-xi9hi หลายเดือนก่อน

    Thank you so much for this beautiful and functional creation. It helps me a lot to go around. And, for a good price as well.

  • @devikas3243
    @devikas3243 ปีที่แล้ว +5

    Super....!

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +2

    👍👍👍💞💞💞Thank you so much !!!

  • @madusankamusic8406
    @madusankamusic8406 ปีที่แล้ว +4

    Super 😌

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    ethathatama godak watinawa mamath soyala idiye

  • @uththaraariyarathna481
    @uththaraariyarathna481 ปีที่แล้ว +12

    ඇත්තටම වටිනවා…! 🤩

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว

    Oka karekaka dagena genna puluwanda?

  • @padukkageperera4045
    @padukkageperera4045 ปีที่แล้ว

    How long can used the battery

  • @jofg48
    @jofg48 ปีที่แล้ว +8

    මේකේ බැටරිය කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද බැටරිය සවුත්තු වුනොත් බැටරියක් ගන්න අපහු කියක් ගෙවන්න ඕනෙද

    • @someones8280
      @someones8280 ปีที่แล้ว +3

      අපගෙ උපදෙස් පිලිපදියහොත් අවුරුදු 2ත් 3ක් අතර බැටරිය පවිච්ච් කරන්න පුලුවන්
      බැටරිය
      කොන්ට්‍රොල් යුනිට්
      මොටොර් සහ
      ඩිස්ප්ලේ යුනිට් එකට මාස 6ක වගකීමක් දෙනව, අමතර කොටස් ද ඇත

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +7

    ඉතාමත් හොඳ විසඳුමක්. මිලත් සාධාරණයි.

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඒත් බැටරි යේ ආයු කාලය වෝල්ටීයතාව හා ඇම්පියර් එක ගැනත් තොරතුරු දෙන්න කෝ please

  • @ranilperera7191
    @ranilperera7191 ปีที่แล้ว

    නියමයි නේ

  • @ThusharaSuriya
    @ThusharaSuriya หลายเดือนก่อน

    ❤❤❤❤❤❤
    නියමයි බයික් එකත් ලස්සනයි

  • @vellaswami7238
    @vellaswami7238 ปีที่แล้ว +2

    Very good sir I need Red Colour IAM Riyadh

  • @mrkuwait173
    @mrkuwait173 ปีที่แล้ว

    Godak.hodai.duppath.aapata..budu.saranai.

  • @lasanthaasantha6133
    @lasanthaasantha6133 ปีที่แล้ว

    Batriye ayu kalaya kohomada

  • @yamugernam6627
    @yamugernam6627 ปีที่แล้ว +16

    Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් .
    motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km
    motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත්
    cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට
    30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.

    • @submeitsfreebruh
      @submeitsfreebruh ปีที่แล้ว +2

      Godak motorbike 50kmpl walin uda. Ct100, platina wagenam 75kmpl wage. Ehema bike ekak ekka baladdi 60000km yanna oni.

    • @tikirisina7619
      @tikirisina7619 5 หลายเดือนก่อน

      👍

  • @user-my4mq6so4x
    @user-my4mq6so4x ปีที่แล้ว

    supiri

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 ปีที่แล้ว

    Maratden ganiyanna puluwanda

  • @-LightHeart
    @-LightHeart ปีที่แล้ว

    Lagage eke 50kg cement bag eka danna puluwan nam mm gannawa aniwa

  • @nalakachaminda5546
    @nalakachaminda5546 ปีที่แล้ว +1

    Man dubai inne meka godak use කරනවා .godak වටිනවා දුප්පත් මිනිස්සු ta

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good evening Lankans thanks I love

  • @sithumsathsara3971
    @sithumsathsara3971 ปีที่แล้ว

    Tyer 2ta kiyada

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว

    hodai

  • @user-vx8ky3dz6e
    @user-vx8ky3dz6e 2 หลายเดือนก่อน

    Mama Saudi inne .mekanam niyamai .mamath apu gaman gannawa ❤🎉🎉🎉🎉🎉

  • @priyangamenaka9056
    @priyangamenaka9056 ปีที่แล้ว +6

    ඔක්කොම හොදයි ඔයාගෙ බොරු වර්නනාව ටිකක් විතර වැඩියි ළමයි රවට්ටන්නනම් හොදයි ..

  • @sarojawickramasinghe.2684
    @sarojawickramasinghe.2684 ปีที่แล้ว +3

    බැටරිය ආයුකාලය අවුරුදු කීයද . බැටරිය ගාන කීයද, අමතර බැටරියක් බයික් එකත් එක්ක ගන්න පුළුවන් ද

    • @fajilkhan1
      @fajilkhan1 ปีที่แล้ว

      Dan Dubai wala Dirhams 900 ta ganna puluwang Sri lankan Rupees 95000 only

  • @user-vx8ky3dz6e
    @user-vx8ky3dz6e 2 หลายเดือนก่อน

    Me baik eke den mila kiyada

  • @seetha1009
    @seetha1009 ปีที่แล้ว

    Mata mae baek akak ganna one neyamae ratata apu gaman gannawa👍

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +4

    shehan mahathage me usas nishpadanayata jayama wewaaa,,,,,❤🧡💛💚💙🤎🖤🤍💗💖💝💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathumalwis7265
    @pathumalwis7265 ปีที่แล้ว

    thanks ayya

    • @NandaniNandani-go1mq
      @NandaniNandani-go1mq ปีที่แล้ว

      I want buy one
      I need description
      How buy
      Where is the shop

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +1

    එලකිරි

  • @abdulnasarpolgahawela1597
    @abdulnasarpolgahawela1597 ปีที่แล้ว +3

    පැය 5 ක් චාජ් කරලා කිලෝමීටර් 35 ගිහින් ,
    ආපසු එන්න පැය 5 ක් ගිය තැනකින් නැවත චාජ් කරන්න වෙනවාද ........

  • @wasanthajagath9948
    @wasanthajagath9948 ปีที่แล้ว +11

    අනේ බං ....දාන එකක් හරි විස්තර එක්ක දාපං...අපේ කාලෙ කන්න එපා යකෝ..හරියට කරන්න බැරිනං මේව නොකර ඉදපං..ගෙන්නන රටවත් කියපං අඩුම ගානෙ..ඔය හුම්ත චාර්ජ් එකට ගහනවට වඩා වෙන වැඩක් නෑ යකෝ ..පදින්න වෙලාවක් නෑ චාර්ජ් එකේ තමා ....පම්ක තමා...

    • @AsangaLive
      @AsangaLive  ปีที่แล้ว +1

      +94777756051

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว

      @@AsangaLive මෙය ගෙව්මෙ ක්‍රමය යට දෙන්නේ නැති ද

    • @derekperera3501
      @derekperera3501 11 หลายเดือนก่อน

      සහතික ඇත්ත පුස් බයිසිකලයක් ගනිල්ල චාර්ජ් කරන්න පැය පහයි, ගත්ත උන් පලවෙනි සතියෙ දෙකෙ හොද කියව කියව යයි මසේ යද්දි උස්සල පොලොවෙ ගහයි. මොනවද බන් මෙ ලංකාවො විකුණන ඉලෙක්ටිරාක් හුවල්..

  • @hansanachamika5079
    @hansanachamika5079 ปีที่แล้ว +11

    බොරු කරන්න එපා .. ලක්ෂ 5 වෙනවා කියලා ගොන් නිවේදකයා කියන්නේ මොන පදනමකින්ද...
    මේක රට ඉන්න කෙනෙක්ට කියල එද්දී ගෙන්න ගන්න මීට වඩා හොද එකක් ලක්ෂ දෙකට අඩුවෙන් ගෙන්න පුළුවන් .. හැබයි එකයි

    • @herathherath3429
      @herathherath3429 ปีที่แล้ว

      Details please

    • @krishanthachathuranga9103
      @krishanthachathuranga9103 ปีที่แล้ว

      999

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp ปีที่แล้ว +1

      Wht about the shipping charges and duty ?
      Can u buy me for a good price less thn this as u said
      But I want pay u extra other thn the bike cost
      Wht about the warranty?

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Sir mata dena ganna one ebilipitiye thiyanwada...

  • @hlsusantha495
    @hlsusantha495 ปีที่แล้ว +6

    පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 ปีที่แล้ว +16

    අසංග මෙතනදී මඟහැරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා
    1) නිෂ්පාදිත රට
    2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය)
    3) අළුත් බැටරියක මිල
    4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද?

    • @someones8280
      @someones8280 ปีที่แล้ว +4

      1) නිෂ්පාදිත රට :
      චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත
      Made in China - Imported from Dubai - Specially made according to international standards
      2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :-
      සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත)
      As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided)
      3)අළුත් බැටරියක මිල -
      අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක.
      We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided.
      4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? -
      ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත.
      As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.

    • @samaasamantha353
      @samaasamantha353 ปีที่แล้ว +1

      මාතර කොහෙද තියෙන්නෙ තැන

    • @samaasamantha353
      @samaasamantha353 ปีที่แล้ว +1

      ගෙවිමෙ කුුුුමෙයට දෙනවද

  • @nilanginilangi6352
    @nilanginilangi6352 ปีที่แล้ว

    තැන කොහෙද?

  • @user-vx8ky3dz6e
    @user-vx8ky3dz6e 2 หลายเดือนก่อน

    Me baikeke den mila kiyada .

  • @sunandadisanayaka7736
    @sunandadisanayaka7736 ปีที่แล้ว

    Gewanna ganna barida

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 ปีที่แล้ว

    Maka ai hariya Panna e bstfae Maja gana kiyada

  • @jayanthajayalal3297
    @jayanthajayalal3297 8 หลายเดือนก่อน

    Lassayak wati

  • @LlLl-br7wn
    @LlLl-br7wn ปีที่แล้ว +16

    මේ බයිසිකලෙ ගන්න එපා හොඳ නෑ අවුරුද්දෙන් කෑලි හැලෙනවා මම ඩුබායිවල පැද්දා මෝඩ වෙන්න එපා ඒකත් ගාන වැඩි ඩුබායිවල 1000 යි

    • @user-og1iv7ps8e
      @user-og1iv7ps8e 8 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම තුලින් අනික් අයට අමාරුවේ නොවැටී ඉන්න පුලුවම් .❤

    • @sadpabian4843
      @sadpabian4843 9 วันที่ผ่านมา

      Thank u . Bike buyersla bearagaththata .

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว +2

    පරිසරහිතකාමිනම් බැටරිය ආයුකාලය කොපමනද නරක්වුන බැටරිය ආපසුගනවද.....

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    mei bike eka nispadanaya koi rateidha

    • @someones8280
      @someones8280 ปีที่แล้ว

      Made in China , Imported from Dubai and Tested according to international standards.

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +5

    බැටරියේ මුළු ආයු කාලය/බැටරියේ මිල හරියට කීවේ නෑනෙ..කියන්න ..

  • @mara5226
    @mara5226 ปีที่แล้ว

    ohomatama anik ayath kiwwa maatyh gaththa anthimata shop aka atebba tanakwath naa

  • @user-vx8ky3dz6e
    @user-vx8ky3dz6e 14 วันที่ผ่านมา

    Meka gewanna denawada.

  • @bbvvmnb4600
    @bbvvmnb4600 ปีที่แล้ว +6

    කර්න්ට බිල කොහොවෙයිද පැටල්බිලට වඩා කර්න්ටබිල ගෙවන්නවෙයිද

    • @someones8280
      @someones8280 ปีที่แล้ว +1

      කි.මි. රු: 1 වැනි ඉතා සුලු මුදලක් කරන්ට් එකට වියදම් වෙන්නෙ.

    • @filmbalamu
      @filmbalamu ปีที่แล้ว

      Pala modaya

  • @chandimadilhani3538
    @chandimadilhani3538 4 หลายเดือนก่อน

    කදු අදිනවද.කදුවල පදින්න පුළුවන් ද

  • @udbandara
    @udbandara ปีที่แล้ว

    Matath ekak ganna one

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว

    mila kiyada

  • @rasithjeewanda6281
    @rasithjeewanda6281 ปีที่แล้ว

    ගෙවන්න ගන්න පුලුවන් ද

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +2

    රෝද 3නේ අබාධිත අයගේ ඉලෙක්ට්‍රොනික බයිසිකල් නැද්ද?

    • @someones8280
      @someones8280 ปีที่แล้ว +2

      අපි ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරනවා

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +3

    මෝටරය වොට්ස් හෝ හෝස්පවර් කීයද ???

  • @sheshyumihen9339
    @sheshyumihen9339 11 หลายเดือนก่อน

    ගෙවන්න දෙනවද ඒ ගැන විස්තර දාන්න

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว +7

    මෙයට වඩා හොඳයි පුස් bicycle

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว

    මිනුවන්ගොඩ අවට කොහෙද තියෙන්නේ ?පල්ලම් බස්සන විට ඉබේම චාර්ජ් වෙන්නේ නැද්ද බැටරි වර්ගය මොනවාද lithium-ion ද ?

    • @AsangaLive
      @AsangaLive  ปีที่แล้ว

      +94777756051

    • @bimsararanaweera9862
      @bimsararanaweera9862 ปีที่แล้ว

      පැය 5 චාජ් එකට යුනිට් කීයක්ද?රු, කීයක් යනවද full charge එකට,,,

  • @dmichaelsstore916
    @dmichaelsstore916 3 หลายเดือนก่อน

    Market karana widiya nam maru. Ahan inne asai. Habai me bike eka sathekata sure naha. Companiyath sure naha. Hoda wisaduma ABANS eken YADEA ekkak ganna eka.

  • @MrUnknown-jr2rp
    @MrUnknown-jr2rp ปีที่แล้ว +1

    For the Haters
    I say one thing simply
    Brh think about the shipping charges and the duties and taxes
    They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties???
    Let companies to carryout their business lawfully.
    Avoid misleading the public.

  • @santharathnayaka2365
    @santharathnayaka2365 ปีที่แล้ว +1

    ☝️☝️☝️

  • @sanjayagunasinghe3450
    @sanjayagunasinghe3450 ปีที่แล้ว +1

    වැස්සකට තෙමුනොත් බැටරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?

  • @nalakachaminda5546
    @nalakachaminda5546 ปีที่แล้ว

    Dubai diram 1000ganna puluwan

  • @lahirukarunasena9904
    @lahirukarunasena9904 ปีที่แล้ว

    ඕකෙ පාරෙ යන්න නීතිමය පැත්ත කොහොමද

  • @NisharaMadumali-wo5lm
    @NisharaMadumali-wo5lm 7 หลายเดือนก่อน +1

    3n denekuta yanna bada

  • @muhammedfouzan9030
    @muhammedfouzan9030 ปีที่แล้ว +1

    Mamath dubai inne meka dirhams 1000k 1300k atara wenne meka tiyenne dubai dragan mart 1ke mama wedakarana gedarath tiyanawa mebike meka dubai idala enakatahari kiyala genna ganna

    • @someones8280
      @someones8280 ปีที่แล้ว

      රජයට බදු නීතියානූකූලව කස්ටම්ස් එකෙන් ගෙනත් අම්තර කොටස් හා වගකීම් සහතිකයක් අතැතිව පාරිබොගිකයන් හට බෙදා හරින ආයතනක් අපි.

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp ปีที่แล้ว

      Wht about the shipping charges and duty ?
      Can u buy me for the price u said
      But I want pay u extra other thn the bike cost
      Wht about the warranty?

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp ปีที่แล้ว +1

      Maybe the price of the bicycle is tht .
      Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products
      I think they have license

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +3

    කදුවල යන්න පුලුවන්ද

    • @chandraw5307
      @chandraw5307 ปีที่แล้ว

      Oyata Sri padey wadeinna yannada kadu Nageinna pulu Wanda Ahanne

  • @sjroyal8863
    @sjroyal8863 ปีที่แล้ว +2

    Kiyak wenawada hariyatama

    • @AsangaLive
      @AsangaLive  ปีที่แล้ว +2

      Rs.290,000/=

    • @sjroyal8863
      @sjroyal8863 ปีที่แล้ว

      Mama kuwet rate wadakaranawa kohomada ganne mage namin

    • @user-rl4ej5qs3b
      @user-rl4ej5qs3b ปีที่แล้ว

      China

  • @SanjeewaPriyadarshani-qr4qy
    @SanjeewaPriyadarshani-qr4qy 11 วันที่ผ่านมา

    මේක dan me kale tiyenawa da

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +7

    වැදගත්ම ප්‍රශ්නය ඇහුවෙ නෑනෙ .. වැස්සේ පදින්න පුළුවන්ද කියල ... මොකද ගොඩක් Electric bike වැස්සේ පදින්න අමාරුයි .. ඒ ගැන විස්තර කරන්න ..🙋🙋🙋

    • @AsangaLive
      @AsangaLive  ปีที่แล้ว +1

      +94777756051

    • @someones8280
      @someones8280 ปีที่แล้ว +4

      පාරිභෝගිකයන් සඳහා උපදෙස්
      1. වැසි සහිත කාලගුණික තත්ව වලදී මෙම විද්‍යුත් යතුරුපැදිය භාවිතා කල හැකි අතර වැසි ජලය පිරුණු වලවල් හෝ කාණූ වලට වැටීමෙන් විද්‍යුත් යතුරුපැදියේ මෝටරයට හානි සිදුවිය හැක.
      2. ගංවතුර සහිත තත්ව වලදී විද්‍යුත් යතුරුපැදිය භාවිතා නොකල යුතුය.

  • @user-db8si2np7s
    @user-db8si2np7s 10 หลายเดือนก่อน

    Geavanna. DeAnawade

  • @NishanthiManel-hm1lz
    @NishanthiManel-hm1lz 9 หลายเดือนก่อน

    නම්බ එක දානවාද

  • @jagathmadusanka9798
    @jagathmadusanka9798 ปีที่แล้ว +3

    අවුරුද්දයි පදින්න පුළුවන් අහුවෙන්න එපා

    • @Hi-ci2dw
      @Hi-ci2dw ปีที่แล้ว

      අවුරුද්දකට පස්සේ මොන ප්‍රශ්න ද එන්නේ ?

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +1

    ලංකාවෙ මෙච්චරකල් යුටියුබ් එකේ පෙන්වපු දේවල් හැටියට ලංකාව තියෙන්න ඕනෙ මෙතන නෙමෙයි

  • @kamaljayasingha9282
    @kamaljayasingha9282 ปีที่แล้ว +1

    මිල කියක් වෙනවද

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +1

    බැටරියෙ ආයු කාලය හා බැටරියෙ මිල කියද

    • @AsangaLive
      @AsangaLive  ปีที่แล้ว

      +94777756051

    • @kapilsds7
      @kapilsds7 ปีที่แล้ว +1

      දිනපතා බැටරිය 75% වඩා පාවිච්චි කලොත් අවුරුදු 1-2 අතර.

  • @bandunamal6035
    @bandunamal6035 ปีที่แล้ว +4

    Electric car නැද්ද ...ඩොලර් එවන අයට

  • @bandupalagunananda242
    @bandupalagunananda242 ปีที่แล้ว

    Gewanna denawDa.laksayak dennam tekateka gewanna

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 ปีที่แล้ว

    Maka kiyada

    • @someones8280
      @someones8280 ปีที่แล้ว

      විකුණුම් මිල
      කලුපාට : 290,000/=
      නිල් පාට: 300,000/=
      රතු පාට: 300,000/=

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว

    Apo kilomeetarayata rupiyalak madi.

  • @user-qw6je3vz7q
    @user-qw6je3vz7q 6 หลายเดือนก่อน

    ලයිසන් ඔනද අයියෙ😊

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 ปีที่แล้ว

    Padui 2/90kata aran 30km onnam yai meka hodai 2,3km ethulatha weda karana ayata mata town ekatama 12km tynwa ethakota ghna enna 24km aye wena wedak krganna be peya5chargni අසාර්ථක program ekak මහත්තයා oya me karala tynnw

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว +1

    ඇයි මේක පැඩල් කරලා පෙන්වන්නේ නැත්තේ.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +2

    අබුඩාබි අපිට ලංකාව ට ගේන්න වැට් ගහයි ද දන්නේ නෑ මෙහේ ලාභයි ගන්න එක

  • @sisirakumara5701
    @sisirakumara5701 ปีที่แล้ว +1

    ගෙවන්නෙ දෙන්නැද්දෙ

  • @kushalkaraliyadda1534
    @kushalkaraliyadda1534 ปีที่แล้ว

    meka mita wada godak aduwen dennam ona kenak kiyanna

  • @anurabanneheka3542
    @anurabanneheka3542 ปีที่แล้ว

    This is not what our country needs now. Local manufacturers should be supported and encouraged. This product comes from China.

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 2 วันที่ผ่านมา

    වටේ යනව හොදටම වැඩියි
    😊😅

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +1

    Do not allow him to take you for a ride..!

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว +3

    ලන්කාවෙ කදුවලට ගැලෙපෙනවද

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ปีที่แล้ว +4

      කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 ปีที่แล้ว +1

      කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 ปีที่แล้ว +1

    25 - 30 kmph speed eke yanakoTa danena sathuTa...🤣 license one nathi nisa gahanu ayai wayasaka uncle lai paare kota kota yanakaota hithena dewaL..lol 🤣🤣

  • @SamanKumara-bk1ry
    @SamanKumara-bk1ry ปีที่แล้ว +1

    පහසු ගෙවීම ට පුළුවන් ද

  • @chittibabu4430
    @chittibabu4430 ปีที่แล้ว +4

    පෙට්‍රල් බයික් විකුණන උදවියට ගොඩක් රිදිලා වගේ??? ඒ අය ගොඩක් ඊරිශ්‍යවෙන් කොමෙන්ට් කරනවා. LOL

    • @NandaniNandani-go1mq
      @NandaniNandani-go1mq ปีที่แล้ว

      Leasing ganna puluwanda

    • @derekperera3501
      @derekperera3501 11 หลายเดือนก่อน

      අයියො මම ඉන්නෙ රට ඔයිට වඩා ලාබෙට මෙ රටවල තියනව ඔයිට වඩා ඉපෙක්ටිව් ඉලේක්ට්රික් බයික් ඔය මගුල් සල්ලි දීල ගන්න එපා අපරාධ යක් ඔච්චර දොස් කියන්න ඕනේ නෑ අරගෙනම බලන්න.

  • @maheskajayasingha458
    @maheskajayasingha458 ปีที่แล้ว +1

    Oman rata oya bike aka 150000 withara wanna aka nisa gana wadie adukaranna athakota watinawa

    • @MrUnknown-jr2rp
      @MrUnknown-jr2rp ปีที่แล้ว

      Wht about the shipping charges and duty ?
      Can u buy me for the price u said
      But I want pay u extra penny other thn the bike cost
      Wht about the warranty?

  • @janakajanaka2763
    @janakajanaka2763 ปีที่แล้ว +10

    ඩුබායිවල ඕක තියනව ලංකාවෙ මුදලින් රුපියල් 100000