You are so lucky to have a good husband. Most of the women haven't that lucky chance. He is try to make you happy and comfortable. Good luck all of you.
I’m so glad I subscribed to your channel and starting following both of you a few months ago, I’ve watched all your videos and I love how humble and down-to-earth both of you are☺️. You’ll definitely raise Elina up to be a wonderful person because you both are amazing humans, happy new year to all three of you! Sending love, wishes and blessings💕.
Aththatama me wade marai, jeewithe athdakim beda ganima watinawa, man nam marama asai, boruwata mune gana ewai, boru dewal kiyala ganu lamai rawattala salli hoyana moda channels walata wada me wade marama hodai, agaya kala yuthu de agaya karima man karana deyak, good luck for your family, God bless you and your family 👍👍💐💐💐😃😃😃😃😃😃
ඇත්තටම කියන්න ඕනේ සමහර bloggers ලා දාන්න දෙයක් නැතිව මෝඩ pranks video කරලා දානවා.wife ට cancer1ක් කියලා බොරුවට act කරලා husband අඩවනවා,ඔය වගේ කිසිම වැඩකට නැති දේවල් . ඒ වගේම එයාලගේ තියෙන mutual love & respect ගැන කතා කරන්න දෙයක් නෑ. Likes & views වලට partnerට ඒ වගේ රැවටීමක් කරන තැනට ඇවිත්. ඔයාලගේ concept 1 වුනේ traveling , ඒක සම්පුර්ණයෙන් නැවතුනා. චමරී pregnant වුනා. ඒත් ඔයාල කවදාවත් video 1ක් කරන්න ඒ වගේ පහත් තත්ත්වයකට වැටුනේ නෑ. හරිම ලස්සනට, අපිටත් දෙයක් කියලා දීලා videos කලා. TH-cam blogs කරන හැමදාම ආදරය කරන්න පුලුවන් couple 1 ❤️❤️
සත්තකින්ම ඇත්ත මේ දෙන්නගේ විඩියෝ ගොඩාක් හොඳයි මමත් බලනවා බුදුසරණයි හැමෝමට
@umali K ow attatama atta! its so disgusting to see some couples concepts. usless.
එක්කෙනෙක් කතාකරනකොට අනිත් කෙනා නිහඩවෙනව.හරිම වැදගත් 🤗
ඔව් කසුන් හරිම ලස්සනට video එකේ කතා කරනවා එක්කෙනෙක් කතා කරලා අනිත් කෙනා කතා කරනවා නම් ලස්සනයි , අනික ඔයාලාගේ personal life එක එලියට දානව වැඩි , තේරුම් ගැනීම ඔබ සතුයි
EKA NM PATTA ATTA RES[ECT DENNTAMA
Ow.mamath me dennage දැක්ක thwath hoda gathi ගුණයක් thama eka . හරිම hodai❤️❤️❤️
මෙහෙම චැනල් එකක් තියනවා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් එකම වීඩියෝ එකක්වත් මගහරවා ගන්නෙ නැතුව බලපු චැනල් එක.♥️ හැමෝගෙම ආදරේ දිනාගෙන බලන අපෙත් හිත් සතුටු කරන ඔයාලට හැමදාමත් ජය වේවා. ♥️♥️♥️
බලන්න හැම කෙනෙක්ම ආදරෙයි මෙයාලට. කාගෙන්වත් වරදක් අහන්නැතුව ඉන්නත් වාසනාවක් තියෙන්න ඕන. Specially සන්වර ගැහැනියක්. ඇය ලස්සනයි. සන්වරයි.
ඔයාල තුන් දෙනා ගේ වටේ දුවනව දැම්මත් අපි බලනව...
ඔයාලා පෙන්නනෙ අපේ ජීවිතය... ඒකයි අපි මෙච්චර ආදරෙන් ආසාවෙන් බලන්නෙ... 2021 ජයෙන් ජයම වේවා... ❤️❤️❤️
අක්කා අයියා ඔය දෙන්න තමයි මං දැක්ක ආදරණියම කපල් එක.. හරිම ආදරණීයයි.. හරිම ආසාවෙන් බලන්නේ.. කිසිම ලෝබ කමක් නැතුව හැමදෙයක්ම අපි එක්ක බෙදා ගන්නවා කියලා දෙනවා. ඒ වගේම ඔය දෙන්නා හිනා වෙනකොට අපිත් ඔයාලා එක්කම හිනා වෙනවා ඒ තරම් සතුටුයි ආදරෙයි ඔයාලට.. ඔය දෙන්නටත් චුටි එළීනා පැටියටත් පවුලේ අයටත් සුබම සුබ අවුරුද්දක් අක්කා අයියා.
ඔබලා දෙන්නාගේ තියෙන සරල,නිහතමානී බව..නිසා තමයි..මම ඔයාලගේ චැනල් එකට කැමති....🙏💯
ඔය දෙන්නගෙ ලවු ස්ටෝරිය අහන්න ආසයි🤗මන් ආසම ආදරේ කරන දෙන්නෙක් ඔයාලා අනේ
මට මේ අදහස දැනුයි මතක් උනේ😔
මෙකයි එලිනාගේ photo එකක් හැම දවසකම ගහන්න එතකොට අවුරුදු ගනනක් ගියම speed timeline එකක් දලා එලිනා ටිකෙන් ටික ලොකු උන හැටි පෙන්නන්න පුලුවන්නේ එලිනාටම මම හිතනවා ඒක එලිනාට කවදහරි වටි වාගෙම සමරුසටහනක් වාගේ වෙයි කියලා🤗❤
ඔව්
උබල දෙන්නගෙ මුලු අවුරුද්දෙම ඒවා කට ඇරගෙන අපි අහන් ඉන්නවා. හරි රහයි බන්.වෙලාව යනව දැනුනෙ නෑ..උබලට ජය..😍😍👌👌
ජිවිතේ බෙදාගෙන සාර්ථකව පවත්වාගෙන යන්න ඔයාලාව අත්දැකීමක් කරගන්න පුළුවන් කියලා මේ video එක බැලුවාම මට හිතුනා. ජිවිතේ අමාරුයි කියන තැන්වලත් සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් කියලා ඔයාල පෙන්නුවා.. සුභම සුභ නව වසරක් සිය පවුලටම ❤❤❤.. ඉදිරියටම යන්න සුභ පතනවා 🌹
පැයේ ලෙක්චර් එක අහන්නෙ සෑහෙන්න අමාරුවෙන්...යකෝ මේවා බලද්දි මොන අමාරුවක්වත් නෑ..මේකනම් ඇබ්බැහි වීමක්🥰 good luck travel with wife
සූටී ඵලීනා බබාටයි අක්කිටයි අයියටයි මේ ලැබුවාවූ අවුරුද්ද සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..
නියමයි ඉදිරියට ම යන්න සුභ පැතුම්!!!ඔබේ සැප මගේ සතුටයි 😃❤️👍
හදවතින්ම ආදරෙයි ❤️🙏
වෙනදා වගේ නෙමෙයි කසුන් අයියා දැන් හෙන සීරියස් වෙලා. කසුන් අයියගෙ අතේ එල්ලුන චමරි අක්කා අද පැටියව තුරුල් කරන්. ජීවිතේ වෙනස් එන අපූරුව. බුදු සරනයි අයියෙ අක්කේ. ❤️❤️❤️
වීඩියෝ බලනකොට හිතෙන්නෙ කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ඉන්නව කියල,මේක බලපුවාමයි තේරුනේ කොච්චර ප්‍රශ්න තිබුනද කියල,ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන වීඩියෝ එකක්...☺️
එලීනා දුවේ ඔයාට ලැබුණේ ලොකේ එන්න හොඳම අම්මයි තාත්තයි .එයාලා වගේම නිහතමානී ,චාම් ,සරලව ජීවිතය විදින්න ඔයාටත් ඔයාගේ අම්මටයි තාත්තටත් මේ 2021 සුභම සුභ නවවසරක් වේවා ...comment එක එලීනා ඔයාටමයි....🧚🧚🧚🤗🤗❤❤❤
ප්‍රශ්ණ, බාධක හැමදෙයක්ම මැද්දේ ජීවිතේ දිනන ආදරණීය උත්සහවන්ත දෙන්නෙක්.ඔයාලා..විනාඩියක්වත් ස්කිප් කරේ නැතුව බැලූවා...ප්‍රශ්ණ ඇති වුන හැමවෙලාවකම කසුන්ගේ අතින් අල්ලගෙන කසුන්ට ශක්තියක් උන චමරී ඔයාගෙන් තරුණ අපිට ගත යුතු දේ බොහොමයි.❤️❤️❤️
වාසනාවන්ත යුවලක්...පින් ඇති දියණියක්...හැමදාම සතුටින් මේ වගේ දිග කාලයක් travel කරන්න සුභ ප්‍රාර්ථනා කරනවා ...
පනදුර අපේ නගරයේ ලස්සන පවුලක් කරන නියම විඩියොවක්. අදරෙයි අක්කේ අයියේ. සුබ පැතුම්.❤❤❤
මෙච්චර දිග වීඩීයෝ එකක් ස්කිප් නොකර බලපු පලවෙනි පාර❤❤❤
You are so lucky to have a good husband. Most of the women haven't that lucky chance. He is try to make you happy and comfortable. Good luck all of you.
අනේ අයියා අක්කි ඔයාලා කිව්වනේ බර්ත් එක්ස්පීරියන්ස් එක ජනවාරි මුල දානවා කියලා.මං නිවුන් බබාලා ලැබෙන්න ඉන්නේ අක්කි.බබාලා ලැබෙන්න යන්න කලින් පරක්කු නොකර ඒ වීඩියෝ එක දාන්නකෝ ප්ලීස්.අදහසක් ගන්න ඒක දානකම් බලන් ඉන්නේ.එලීනා බබාටයි අක්කිටයි අයියටයි සුබ 2021 නව වසරක් වේවා!!❤❤❤❤❤
අක්කේ ඔයාට මං හරි කැමතියි.😘 මොකද ඔයා අමුතුම ආදරයක් අපට දෙන්නේ. දුකකට තියෙන්නේ ඔයාලා tv එකේ පෙන්නන්නේ නැති එකට. සීමිත පිරිසක් විතරයි ඔයාලා දන්නෙ. මං ආදරෙයි. බුදු සරණයී . 🙏
සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන නිදුක් නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා බේබී එලීනා... අක්කී අයියා.... හැමදාම සතුටින් ඉන්න හොඳේ ... ආදරෙයි හැමදාම ..❤
මං ආසම කපල් එක❤❤❤❤😍😍😍මාත් ඔයාලා දෙන්නා ගෙවනවා වගේ ලයිෆ් ස්ටයිල් එකකට පට්ට ආසයි .අලුත් අවුරුද්ද හිතන විදියටම සාර්ථක වෙන්න කියලා අක්කටයි අයියටයි විශ් කරනවා.චූටි දෝණිව ඉක්මනට පෙන්නන්න.😘😊
I’m so glad I subscribed to your channel and starting following both of you a few months ago, I’ve watched all your videos and I love how humble and down-to-earth both of you are☺️. You’ll definitely raise Elina up to be a wonderful person because you both are amazing humans, happy new year to all three of you! Sending love, wishes and blessings💕.
බබා හම්බෙන රිඇක්ශන් එක අතිශය සාමාන්‍ය දෙයක් සාමාන්‍ය මිනිසුන්ගේ. ඇත්තටම ඒක තමයි තාත්තා වෙන්න යන කෙනාගේ රියල් රිඇක්ශන් එක. මගෙ හස්බන්ට කිවුව දවසේ එයත් කසුන් වගේමයි රිඇක්ට් කලේ.ඇයි අහපුවම කිව්වේ කසුන් කියපු එකමයි.ඇත්තටම තාත්තා කෙනෙක් වෙන්න ඉන්න පිරිමි කෙනෙක්ට කොච්චර වගකීමක් දැනෙනවද කොච්චර දේවල් හිතනවද
සුබ නව වසරක් වේවා හැමෝටම.ආඩම්බරයි මම 15000වගේ ඉදන් ඔයාලගේ චැනල් එකේ ඉන්නවා.දියලුම් ව්ලොග් එක බලද්දි මම හිතුවේ ගොඩාක් එක්ස්පීරියන්ස්ඩ් චැනල් එකක් කියලා.එකේ ඉදන්ම සුපර්බ් කොලිටි එකක් තිබ්බා.ආදරෙයි සතුටුයි❤
vlog වලින් audience එකත් එක්ක තියෙන bond එක දවසින් දවස වැඩි වෙනවා..
ආදරෙයි දෙන්නටම..💖
@02:36 Hrs
කසුන් අයියේ, අනිවා ඕනි මේක හොදේ......ඔයාලා දෙන්නාගේ love story ,wedding එකයි ගැන video එකක් ඕනි................ අඩුම ගානේ විනාඩි 30ට වැඩි වෙන්න ඕනි............ ආදරෙයි අභි.............. චමරි අක්කි ආදරෙයි ..................................💕💕💕💕........
අපිට සබ් එක ඔනී යලූ.
අනේ එලීන පැටියා බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා❤
Happy New year elina petiya,akki & aiya🎉🎉
චූටි දුව ඔයාලට වාසනාවත් අරං ඇවිත් අයියේ.එයාට වගේම ඔයාලටත් ගොඩාක් ආදරෙයි...තව තවත් දියුනු වෙන්නම ඕනි😊😊😊😊😊😊😊😊😊😊
පළවෙනි වතාවට පැය ගාණක වීඩියෝ 1ක් දවස් 2ක් තිස්සෙ බලලා complete කලා..
දළදා මාලිගා වීඩියෝ 1 නම් මාරම ලස්සනයි, කසුන් අයියගෙ පට්ටම editing.
තුන්දෙනාටම සුභ නව වසරක් වේවා ! ❤️❤️❤️
ඇත්තටම මේ චැනල් එකෙනුයි ,කසුන් අයියගේ චැනල් එකෙනුයි ගොඩක් දේවල් ජීවිතයට ගත්තා 2020 දී.ඒ දේවල් වලට ඔය තුන්දෙනාටම බොහොම පිං ,ස්තූතියි !
- හසිත චතුරංග -
කසුන් බබා ගැන විස්තර ගැන මුලින්ම දැනගත්ත එකට react කරපු විදිය ඇත්තටම වගකීමක් ඇති සැමියෙක් පියෙක් හැසිරෙන ආකාරය කියලයි මට හිතෙන්නේ ඒ අවස්ථාවේ හිටිය ආකාරයත් එක්ක. දෙන්නටම ආදරෙයි, තුන් දෙනාම සතුටින් ඉන්න. ❤️
Prank video අතරේ මං දැකපු ජීවීතේට වැදගත් හොදම video තියෙන චැනල් එකක් Trevel with wife කියන්නේ.මගේ pregnant කාලේ අක්කගේ videos ගොඩක් වැදගත් උනා.ඔයාලගේ video ගිඩක් ආසාවෙන් මං බලන්නේ.කරන කියන දේවල් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා..තුන්දෙනාටම සතුටින් ඉන්න trevel කරන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා !!!
Aiya and akki...hoda welawata daily vlog idea eka ayin kara gththe...api hodatama danna TH-cam channel ekk daily vlog karanwa kiyla anagena inwa..marama boring a channel eka dan....eyala nm subscribers la wadi kara gnna karapu deyak...but oyalage theme eka concept ekama aluth widiyta lassanata hamadamath wage geniyana eka hodai kiyla mata hithenwa. Oyalage videos godak neat and clear. Oyalata kiyala hoda identity ekak thiyenwa. Masekata eka video ekak supiriyata dammath athi aiya and akki. Karana wade hodatama krnwa oyala. Eka thamai wadagathma. Aththatama oyala katha krna widiya,content unath perfect and unique. Aiya and akki eka continue krnna decide krpu eka hodai daily vlogs wage dewal genalla channel eka boring kara ganwata wada...api godaaaak adarei oyalata. Elina baba ekka sathutin hodin sarthkwa inna labenna kiyla pray krnwa oyala wenuwen.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ නව වසරක් වේවා! ආදරෙයි අයියාටයි අක්කිටයි වගේම චූටි පැටියාටත් 😘😘😘
22.30 💞 දෙයියනේ .. පිරිමි කෙනෙකුට ජීවිතේ කොච්චර වගකීම් ගන්න වෙනවද.. කොච්චර බරක් හිතේ තියාගෙනද ඉන්නෙ..
මාරයි. පැයක් ගියා දැනුනෙම නෑ. ලස්සනට කරා. නව වසර තුන්දෙනාටම සුභ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
ලංකාවේ ගොඩක් youtubers ලාට චූං පාං එකෙන් බාදා නේ💕😁
සරල බව නිහතමානීකම පිරුනු තැනක් තමයි මේ😍❤️
කසුන් අයියේ චමරි අක්කේ කියන්න වචන නෑ මම දැකපු ආදරණීය කපල් එකක් 👏
අලුත් අවුරුද්දේ සියලුම බලාපොරොත්තු සපල වේවා කියල ප්‍රර්ථනා කරනවා 💗💗 දළඳා පෙරහැරේ වීඩියෝ එක නම් ඇත්තටම හරිම ලස්සනයි. කියද්දී ආයෙත් මතක් වුනා. 💗
Ayyath dan hemtanam innw ned? Ayya ko next vlog ek tama nane? ❤️
Happy new year තුන්දෙනාටම 200k ඉක්මනටම ගහමු 👌👌🤗
Happy New Year aiya & akka😍❤ love your fam ❤😘 බුදු සරණයි
සුභ නව වසරක් වේවා ❤
අයියා
අක්කා
අභිමන්ත්‍රා මැනික ❤
Adarei 3 tama
කසුන් අයියගෙ ගතිගුණ වලට හුගක් කැමති අක්කගෙත් එමයි 🙂❤️
Me video eka baladdi ayeth gihin e gihin e parana videos tika baluwa🥰❤marama lassanai 🥰aye aye balanna hithenawa.
I m still waiting to watch your labor, delivering and recovery period videos. I m pregnant and due in February, hope you will upload before that 😍
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට.දැකපු ලස්සනම ට්‍රැවලින් කපල් එකක් ඔයාලනම්.සබ්ක්‍රයිබ් ලක්ෂ දෙකට ලඟයි නේද.සතුටුයි ගොඩක්.ඔයාල වගේම තැනකට ඉන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.😍😍
එලීනා දුවටයි ඔයලා දෙන්නටයි නීරොගී සුභ නව වසරක් වේවා ❤❤🌺🌺🌹🌹 !! ඇත්තටම TH-cam Channel හරිම වටිනවා හැම පැත්තෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා . චමරී නංගීගේ TH-cam Channel එක වටිනවා දෙයක් දැනගන්න විඩියෝ
Godak asai man oyalage channel ekata.Happy New year.....
අද video එක 👍
අක්ක මැද්දෙන් පැනලා
අයියා ට disturb නොකරපු නිසා
ඔය වගේ යමු
සුභ නව වසරක් වේවා ඔබ දෙපළට සහ එලීනා දුවට 🌷from Paris 🇫🇷
This video is full of HONESTY ... Thank you both for sharing your life with us . Wish you three a very happy new year 2021 !!!
Happy New Year akki aiya angel elina...adarei ❤️❤️❤️බුදු සරණයි..
Ah hahah.අදත් දැක්කා අයියවයි අක්කවයි මාලමුල්ල පාරේ.කතා කරන්න බැරි උනානේ කොහෙද ඉතින් ඇරල දාලා යනවනේ😪😪😪❤Happy new year travel with wife ❤️😍
සුභ නව වසරක් වේවා family ekatama 👨👩👧👨👩👧👨👩👧👨👩👧
What a great year you guys! so proud of you'll! All the best for the amazing journey ahead!! lots of love!!
Long video එකක්,skip කරන්නැතුව ආසාවෙන් බැලුවා. ඒකේ මාත් ඉන්නවා ☺️😍💞
ඔයා කොහෙද ඉන්නේ
@@chathurasanjaya1781 Feb month happening eke 😂😅
මාරම දේවල් ටිකක් ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් ❤
අයියෙ කොච්චර සල්ලි තිබිබත් කැම තිබිබත් වැඩක් නැහැ සොයායි පරිප්පුයි නැතුව අනේ 😋😋😋😋😋😋❤❤
එලීනා මැණික.. ❤️😘
බුදු සරණයි..
ජේසු පිහිටයි..
තුන් දෙනාටම සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ නිරෝගිමත් නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤😍... 2021 ඉවරවෙන්න කලින් Gold play button එක ගන්න පුළුවන් වෙයි අනිවාරෙන්ම ජයවේවා!!!😘 ඔයාලත් එක්ක එකට travel vlog එකක් කරන්න ආසයි මේ අවුරුද්දේ 😊.... ආදරෙයි තුන් දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි❤
ලස්සනයි ,,,සතුටින් ඉන්න ඔයාලා ,, හැමදාම නිදුක් නිරෝගී සුවය ලැබේවා ,,,🙏❤💕🌸🌼 ජෙසු පිහිටයි
Video එක නම් දිගයි . හැබැයි දෙපාරකට බැලුවා . Good luck for the 2021 . ❤❤❤❤
Balagena hityye..oyalage vedio ekk dankl..love you so much..apita home tour ekk oniyoo..elina mnikta budu සරණයි!!!
ආදරය පිරුණු සොදුරු කැදැල්ලක්..මේ අයට ආදරේ අය කෝ බලන්න
Aththatama harima lassanai....subapathanawa mulinma........suba aluyh awruddak wewa........
Mama kamati oyala baththala gundu volg ekak karanawanam.eka hari lassana gamanak....
Akke elina ekkr you tube Chanel ekak krn wenamr..eyager daga wadder daalr..api harima addarei oyalr 3 tammr..budusarani..devipihitai...3 denaatamr..good luck
ඔය දෙන්නා මාරම තාත්වික විදියට චැනල් එක කරනවා...සුබ පැතුම්..
සියලු වැඩ කටයුතු සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා 😍😍💪
හරිම ආදරණීය පවුලක් ඔයාලා ආදරෙයි අයියේ අක්කේ එලිනා දුවේ............මාලමුල්ල පාරෙ නේද ඉන්නෙ ඔයාලා..
ඔයාලගේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා
Diga vdo ekk unat skip krn nathuw okkom baluwa oyla kiypu samahara ewa gdk hithat waduna kaduluth awa . Oylat godaaak adarei . Oyla mona dammth harim asawen blnne . Happy new year Akki aiyya chooti patiya😇🥳 God bless u 🥰❤
මම පළවෙනි වතාව තමා මෙච්චර දිග video එකක් skip නොකර බැලුවේ
හොදයි ට එන්ජොයි කරලා තිනවා අයියේ අක්කේ.ලැබූවාව් අළුත් අව්රුද්ද ඔය තුන්දෙනා ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!♥️❤️❤️♥️❤️❤️♥️♥️❤️♥️♥️❤️
Adarei akki,aiya &Elina menikatath❤️❤️ ...hithana pathana hemadema ishta wenna kiyala parthana karanawa.budusaranai
අනේ ඔයාලාගේ ආදරේ මාරැ...හැමදාම සතුටින් ඉන්න...
Aththatama me wade marai, jeewithe athdakim beda ganima watinawa, man nam marama asai, boruwata mune gana ewai, boru dewal kiyala ganu lamai rawattala salli hoyana moda channels walata wada me wade marama hodai, agaya kala yuthu de agaya karima man karana deyak, good luck for your family, God bless you and your family 👍👍💐💐💐😃😃😃😃😃😃
සුබ පතනවා ඔයලා තුන්දෙනාටම.......හැමදාමත් සතුටින් ඉන්න......ජේසු පිහිටයි
Anee akkti aiyatai mn godak asaii..hmdma oylge video ekak enkn bln enne ea tharamta mn oya denta adrei...aluthin ekathu una punchi elinatath mn godak adreiii❤️...mn hmdma blnwa oyla video ekak dalada kyla kyla. Hmdmath oyla ekka mth ennwa 😘
ඇත්තටම ගොඩක් ලස්සනයි ඔය දෙන්නා ම හැම දෙයක්ම හිතන පතන විදියටම සැබැ වෙවා 🌹🌹🌹
සුබ අලුත් අවුරුද්දක් වේවා.අක්කේ.අයියේ❤️
සුභ නව වසරක් වේවා තුන්දෙනාටම 🎉️🎉️ මේ අවුරුද්දෙත් අලුත් දේවල් කරන්න වාසනාව ලැබේවා.එලීනා බේබි එක්ක ඉක්මනටම ට්‍රැවල් කරන්න ලැබේවා !!😍😍😍
Kasun aiya chamari akka mn hemadam oyalage video balanwa godak dewal oyalgen igan gaththa ❤️❤️❤️
මමත් දැනගත්ත තවසේ ඉදලම මමත් හරි ආසාවෙන් බ්ලනවා මමත් හරිම ආසයි travel කරන්න ඔය දෙන්නා වගේ ❤️🥰😍 අනේ හරිම ආදරෙයි ඔයලා තුන් දෙනාටම මමයි මගෙ husband එක්ක travel කරනවා ඔයාලා වගේ love you elina😘😘🥰❤️
❤️❤️❤️HAPPY NEW YEAR අයියා අක්කා සූටි එලීනා බබා❤️❤️❤️
මරු අනෙ ඔයාල්ගෙ කතාව..මාත් ඔයාල්ගෙ අලුත් සමාජිකයෙක් තමයි ......
ඔයාලගේ ත් සියළුම සිතුම් පැතුම් සියලු දේම ඉටු වෙන නව වසරක් වේවා බුදුසරණයි හැමෝටම
2021 දී රැවුල කපමු අයියගේ 😂
Super video 😍
Love from India 😍🥰🥰🥰
Happy New Year Kasun Ayya, Chamari Akka, Elina Baby🤩🤩😘😘😘😘😘😘🎉️🎉️🎉️🎉️🎉️
මන් හොදට note කරලා තියෙනවා job එක නැති උනම එක්කො මොකක් හරි ලෙඩක් හැදුනම dengue covid වගෙ අම්ම තාත්තා නැතිඋනොත් මුදල් නැති විමක් ඔවගෙ දුක්කිත අවස්තාවකදි පවුලට දරුවෙක් එකතු වෙනවා.
ඔව් එ්ක අැත්ත
🙏🙏🙏Happy new year 3 denatama. Nangi oyage edun godak lassanai. Man oya dennata godak asai. 2021 subama suba wewa!!!👨👩👧👍
Wish you happy new year both of you...specially baby Eliina
Happy happy new year 🙏 🙏 ❤️ ❤️. Aththtma nihathamani maara happy me video eka beluwama boruwa Na oyalage nihathamani kama nisa godak dura avith thiyenawa oyalata thawa dura yanna puluwan akki. Chuti du oyalata loku wasanawak. Akkige chenal eka godakma wedagath apata godak dewal Dena ganna puluwan oyatath loku pinak akki e chenal eken godak Ammala godak dewal Dena gannawa. Bs chuti patiyatai oya dennatai