All the credits were gone to the photo shooter, the bridal makeup, and the hairdresser lady who made your day a very special one. I liked both of your wedding dress codes and the way you both were exposed in the camera frames. Thank you, Chamary n Kasun for sharing the experience that you went through during the wedding ceremonial functions. I believe that we should make it a simple and hassle-free wedding ceremony with a short time for the visitors to engage in the ceremonial attendance and leave the couple free from the traditional implant fatigue ceremony from the whole day program. Wishing you both a happiness throughout your life with love gift of Elina .🙏
I have this confusion Getting engaged is an official announcement of the intention to marry. With the acceptance of the marriage proposal, both partners express their will to marry each other. An engagement is therefore no more and no less than the public (not secret) announcement to marry each other. Engagement is not the legal registration
dawas 3k giya okkoma balala iwara karanna. babage wedath ekka skip nokarana nidahase balanna ona nisa. wedding eka dawase akka kethata hitiya kuwata kuwa tharam kathak dakke ne ane.... habai preshoot eke photos nam aththatama lassanai. dan theme mathak une oyalage photos viral unu eka e kale...... L paris eke wada aththatama recommend karannama ona tama. ❤ Elina oya dan ikmanata loku wela. balannath asai. LOVE YOU manika 💕
There are only 3 celebrities in my life. Two of them are you two (Kasun aiya Chamari akka). Kasun aiya also my role model. I wish you both the best on your journey.
Ammo putha payakata wada wedi unath oya denna nisa baluwa.harii lassanai.chamari duwa make up eka nisa aul wela hitiya kiwwata photos wala hari lassanai.kasun putha e kale hari kettui.dan godak lassanai.dennatama theruwan saranai.
Kasun is handsome and better looks in their homecoming day. So further more we like to see you again like on that day with neat and tidy without wearing messing
Athtatama lassanai anthimata karapu photo Tika mama iwasillak nathuwa balan hitiye a photo Tika danakan balanna,athtatama lassanai wish your all the best ❤️😘😍
ඒ කාලේ හිටියට වඩා දෙන්නම දැන් ලස්සනත් එකේ එලීනා බබාවත් flower girl කෙනෙක්ට අන්දවලා ඔය දෙන්නත් මනාල මනමාලි සීන් එකේ ඇදුම් ඇදලා photoshoot එකක් ගත්තනම් නියමයි 😆❤️
වැඩට යන්න ලෑස්ති වෙන එක පැත්තකින් තියලා බැලුවා... wedding eka vedios ටික බලද්දී නම් හිනත් ගියා.. 4to shoot එකේ නම් දෙන්නම හරිම ලස්සනයි. ජය වේව අක්කා, අයියා & එලීනා❤️❤️
චමරි කතා කරද්දි හරිම සාමාන්‍යයි... videoඑකක් කියලා හිතෙන්නේ වත්නැ හරිම ආසයි අහන්ඉන්න ...තව පැයක් තිබුනත්... ආදරෙයි දෙන්නාටම..❤️❤️❤️
ඒ ෆොටෝ ෂූට් එක නම් මාරම ලස්සනයි ❤❤❤ අනේ අර මාතර යාළුවාට දුක හිතෙයි
අක්ක Makeup එකයි hairstyle එකයි ගන කියපු විදිය තමා මරු....😂😂😂😂
කසුන් නියම පොරක්
මම නම් ආසම චරිතයක් 🙏
Sirawatama ❤😊
අනේ ඔයාලා දෙන්නා ඊයෙ රෑ ගාල්ලෙදි දැක්කා..කතා කරා ඇත්තටම හරිම නිහතමානී යි කසුන් චමරි ඔයාලා දෙන්නා....හැමදාම අපි ඔයාලාත් එක්ක ...ඔයාලා දෙන්නා හරි ලස්සනයි ...ආදරේයි හැමදාම ..❤❤❤❤❤❤❤❤
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා...ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා උගන්නන දෙයක්වත් මෙච්චර උනන්දුවෙන් අහන් ඉන්නේ නැතුව ඇති 🤗😍 film එකක් වගේ ❤❤
All the credits were gone to the photo shooter, the bridal makeup, and the hairdresser lady who made your day a very special one.
I liked both of your wedding dress codes and the way you both were exposed in the camera frames.
Thank you, Chamary n Kasun for sharing the experience that you went through during the wedding ceremonial functions.
I believe that we should make it a simple and hassle-free wedding ceremony with a short time for the visitors to engage in the ceremonial attendance and leave the couple free from the traditional implant fatigue ceremony from the whole day program.
Wishing you both a happiness throughout your life with love gift of Elina .🙏
Skip නොකර ඔක්කොම බැලුවා. මං ඔයාලාගේ කලින් wedding video එක බලපු දවසේ ඉඳලා හඳහන් ගැන කතාවල් වලදි හැමෝටම එ් ඔයාලගේ අත්දැකිම ගැන කිවා. මේකත් අාතල් වෙඩිමක්😍
තප්පරයක්වත් skip නොකර මුලු කතාවම බැලුවා❤❤ හරිම ලස්සනයි after wedding photos❤❤❤❤ හැමදාම වගේ 3න් දෙනාටම ආදරෙයි❤❤❤❤
wena wada nadda oiii
අක්කගෙ නම චම්රි නේද 😁🙈 Wedding invitation card එකෙ තියෙන්නෙ එහෙමනෙ ❤️
අපේ කතාව youtube channel එකට මොකක්ද වුනේ. !? 😕
මම නම් ගොඩක් කැමති ඕගොල්ලන්ගේ jaffna trip ekata මමත් jaffna giya wage. දැනුණා 😍😍
මමත් ආසම ඒක ♥️
එලිසබෙත් ආච්චීගේ මලගෙදර වෙනුවෙන් ලැබුනු නිවාඩු අර්ථවත් විදිහට ගතකිරීමට අවස්ථාව ලබාදුන්නාට ස්තූති 🙏
චමරියඅක්කි wedding video එකේ ඇහිපිය ඇහිපිය ගහන කොට මට මොණරෙක් මතක් වෙනවා😅😅love you duh
119 කාඩ් දෙකක් ගියා කසුන් අයියේ.. ජය වේවා❤️ පට්ට💪❤️❤️ බ්රෝකාස්ට් එක, ගාල්ලේ එක කලින් දාන්න පුළුවන් නම්..
දවසක ඔයාලා එක්ක හම්බෙලා කතා කරන එක මගෙ ජීවිතේ තියෙන එක හීනයක්.❤️😍 අයියා අක්කා ඔයාලට හදවතින්ම සුබ පතනවා.🙏
හරිම ලස්සන වෙඩින් කාතාවක් ❤❤
අම්මෝ මෙන්න
හිටපු නැති වෙලාවක
බලාගෙනම හිටපු podcast එකක්🤍🥰
ඔයාලගේ පෝඩ්කාස්ට් අහද්දී මන් ටේබල් එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නකොට මට කතාව කියනවා වගේ දැනෙන්නේ. ඒ තරම් නැචුරල්❤️.
ඒ උනාට චමරි අක්කා මාර ලස්සනයි එදා... 🥰
I am not good with Singalis but I fallow your channel past few weeks. Stay healthy and happy. Love from Canada
Love to hear that ! There are some videos with eng sub in this channel too. You can enjoy them too 😍
මම ඔයාලා දෙන්නව බඳිනවා වගේ ෆීලින් එකෙන් අහන් හිටියෙ😂😂🌸🌸🌸🌸
එලීනා මේ ලෝකේ ගොඩක් වාසනාවන්ත ලමයෙක්, මොකද ඔය දෙන්න වගේ දෙමව්පියෝ හම්බෙන්න .එයාට එයාගේ උපතේ ඉදන්ම ලොකු වුනාම බලාගන්න පුලුවන්.1% ක් වගේ ලමයිනේ එහෙම දකින්නත් පිනක් තියෙන්නෙ ඒ වගේ කුසක උපන්නේ එලීනා ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔයාලගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි❤ ..තව දෙයක් ඔයාලගේ videos ගොඩ කාලයක ඉදන් බලනවා මන් ගොඩක් ආසාවෙන ..ඔයාලගේ channel logo එකට ගොඩක් ආසයි. මාත් travel කරන්න හිතාගෙන channel එකක් හැදුවා ඔයාලාගේ logo එකේ coloure එක චුට්ටක් add කලා 😜 කමක් නැතු ඇති කියලා හිතනවා . ඉස්සරහටත් මේ වගේම මුලු පවුලම ලස්සනට ඉන්න අයියා and අක්කේ ආදරෙයි ජය වේවා !😇 🤍
ඇත්තෙන්ම මේ video එක පොඩ්ඩක්වත් නොබලා ඉන්න බැරි තරමටම ලස්සනයි ...ඉවර වෙනකන් ඔක්කොම ටික බැලුවා. මරු නේ අර short film ගත්ත video grapher 😂 ගේ කතාව 😂 කසුන් අයියයි,චමරි අක්කියි ,එලීනා මැණිකයි හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න travel නම් travel with wife තමයි ඉතින් 💗
චමරි අක්කා දැන් ගන්නකො wedding photo shoot එකක් අපේ කෙල්ල වත් අරන් flower girlta
aniwrenima❤❤
කසුන් අයිය ටිකක් අනුශ්ක ත් වගෙ 😍
Ow ekanam aththa
I have this confusion
Getting engaged is an official announcement of the intention to marry. With the acceptance of the marriage proposal, both partners express their will to marry each other. An engagement is therefore no more and no less than the public (not secret) announcement to marry each other.
Engagement is not the legal registration
වෙඩින් එකේ අක්කාගේ ටික කියද්දී තමයි මරු... එතකොට මුණ තමයි අැබුල් වෙලා යනවා.. 😉. එක විනාඩියක් ස්කිප් නොකර මාර මාර අසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. අාදරෙයි 💕
අයියා ඔයාලා travel with wife පටන් ගත්ත විදිහ vedio ekak nadda? Thiyenawanam link eka දන්නකො
ආවට වඩා සෑහෙන්න දුර තව යන්න තියෙනවා එකට ..... ආදරෙන් .... අපි ඉන්නවා ඔයාල එක්ක.... ❤
Notification එකක් එනකන් බලන් ඉන්නෙ වීඩියෝ එක බලන්න....ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලට...විශේෂයෙන්ම ඔයාලගෙ නිහතමානීකමට මම මාර කැමතියි....කතා කරනකොට අක්කයි අයියයි දෙන්නම හරිම අවංකයි...බොරු සෝබන නෑ....කසුන් අයියගෙ වචන වලින් කියනවනම් " අඩේ ඔයාලා මාරයි"😁 ......ආසයි දවසක මුනගැහෙන්න...❤️ ආදරෙයි❤️❤️
Mona unath A/L paththakin thiyal notification awama video blnwa ... akki & aiya 🥰🥰🥰🥰
Akka Hina weddi paththata Elina wagemai 🥰❤️ adarei🌹❤️
කොහොමත් "ලා පැරිස්" නිශාන්ත , ලලනි මරැ . මාත් ආසම සැලෝන් එක. Good luck laa paris.ඔයාලගේ හැම වීඩියෝ එක්ස්ක්ම බලනවා.තැන්කිව් අපිට මේව් ගේනවට. චූටි එලීනා සුද්දි පැටියටත් ආදරෙයි ගොඩක්. Good luck..
Planning to get my wedding next year , now onwards i will think twice before selecting a beautician. Valuable video guys ❤
මම මේ දවස් වල මගේ දුවගෙ wedding එක ප්ලැන් කර කර ඉන්නෙ,ඔයාලගේ මේ කතාව මට ගොඩක් වටිනවා,
samary එක මට දැනුන හැටි මගේ විදිය :- සුපිරි fun engagement එකක් ගන්නවා අතේ ඇගිලි 5 වගේ සුහදයන් එක්ක මගේ මගුලෙදි (සැ.යු) මලත් wedding එකක් ගන්නෑ මගුල කැඩුනත් කමක් නෑ 😂❤😊
ඔව්😁
Mata pena heena
😂
අක්කිගෙ නම චම්රි නේද අද දැනගත්තා හරි නම..... ☺️☺️ බුදු සරණයි තුන් දෙනාටම....
චමරි නෙවේ ඇත්ත නම🙂
Chamaranayani
මං චිත්‍රයක් අඳින ගමන් අහන්න podcast එකෙන් දාගත්තා.. ඒත් ඔයාලව බලන්නැතුව අහන්න බැරි නිසා වැඩේ තියලා මේකටම ආවා 😂❤️
ඔය දෙන්නා තමා මගේ ආසම couple එක අයියේ අක්කේ ඒ වගේම එලීනා ❤️ ඔයාලගේ family එකටම හරිම ආසයි . මාත් හරිම ආසයි දවසක ඔයාලා වගේ ජීවත් වෙන්න . අද episode එක නම් හරිම ලස්සනයි අයියේ අක්කේ පොඩ්ඩක්වත් skip නොකර බැලුවා හරිම ලස්සනයි. ❤️😍
Wedding එකෙ photos ටික බලන්න විදියක් නැද්ද 🥺🥺
අනේ චමරි අක්කෙ අවුල් ගන්න එපා ඒ ගැන..ඔයාලගෙ ඇනිවසරි එකකට පොටෝ ශූට් එකක් කරන්න ..එලීනව මල් කුමාරියට ගමු..❤😥😘😍
ඕක කපල් වලට තියෙන අවුලක්.
මගේ යාලුවෝ සෙට් එකට තිබුන හොදම වෙඩිම අපේ එක😂😂
අපිට අවුල්😁
නිවාඩු දවසට හොද වෙලාවක දැම්මේ postcast එක .thanks akka & aiya😀😀😍
අනෙ ඔයාල දෙන්නට මමි ආසයි ඔයාලා දෙන්නගෙ විඩියො බලනවා ඔයාල තුන්දෙනාට දළදාස
මන් ඔයාලව ගාල්ලේන්...ඔයාල 2න මන් ලගින් ගියා ඉස්සරහට ..එත් කතා කරන්න beri wuna...ඉක්මනට ගිය නිසා..😥😥
මොනා කරත් අම්මාගෙ ඔලුවෙ තියෙන්නෙහ් දුපොඩ්ඩි ගැනමයි 🥰
අම්ම්මෝ කාලේකින් ඔයාලාත් මාර suprise දෙන්නේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
සම්පූර්ණ විඩියෝ එක බැලුවා. මුල ඉදන්ම ඔලුවට වැටුණේ. තනියෙන් මේකප් එකක් කර ගන්ට ඕන කියලා විතරයි. වෙඩින් එක්කට යන්ට සැලූන් ගිහින් හොද අද්දැකීමක් මටත් තියෙනවා🤣 #travelwithwife #makeup
Weddings වලදි ගොඩක් වෙලාවට වෙන දෙයක් ඕක අපිට ඕන විදිහට නෙමේ salon එකටයි pghotographer ට ඕනි විදියට කරන්න වෙලා. ගොඩක් ෆොටෝග්‍රැෆර් sla බොරු කරනවා. වෙලාවට එන්නේ නැහැ
😍පැය එකහමාරම skip නොකර ඇහුවා ❤
බලාගෙන හිටපු podcast එකක් ❤
dawas 3k giya okkoma balala iwara karanna. babage wedath ekka skip nokarana nidahase balanna ona nisa. wedding eka dawase akka kethata hitiya kuwata kuwa tharam kathak dakke ne ane.... habai preshoot eke photos nam aththatama lassanai. dan theme mathak une oyalage photos viral unu eka e kale...... L paris eke wada aththatama recommend karannama ona tama. ❤
Elina oya dan ikmanata loku wela. balannath asai. LOVE YOU manika 💕
ඇත්තටම නැකත කියන්නෙ අපිට දැනෙන හොඳම වෙලාව
Nidi maragena beluwa... mage wedding ekath mathak una.. ape photos ne ane... cameraman kewa apiwa... album neee... awasane hari arawage photo shoot ekak karanna hambunane oyalata.. harima lassanai...
මම කුවේට් වල වැඩ කරන්නෙ මම බලාගෙන හිටියේ ඔයාලගේ වෙඩින් පොටෝ බලන්න මම එදා ඉදලම ඔයාලගේ chenel එක බලනවා තෙරුවන් සරනයි
අක්කා & අයියා ඔයාලගෙ story එක කියනකොට ඔයාලට උනා වගේම එක සීන් එකක් උනා මටත්😅😅😅😂😂😂මම going away ඩ්‍රස් කරන වෙලාවෙ මගේ goingaway ගවුමෙ සිප් එක කැඩුනා😆😆😆මම තමා මනමාලි😆මගේ මනමාලය භයබීරාන්ත වෙලා බල්න් ඉද්දි ඩ්‍රස් කරපු අයිය මගේ ඇගේ තියල ගවුම මැහුව🤭🤭 ඔයාලගෙ විස්තරේ කිව්වම මට එක පාරට මතක් උනා ඒ සිද්දිය.අපේ වෙඩිං කතාවත් ඔයාලගෙ වගේම රස කතා මාලාවක්😆😆🥰🥰 good luck both of you 😍😍
Lovely story!!❤ You guys being honest about everything made it better!😍
කසුන් අයියා අනුශ්ක අයියා වගේ පෙන්නේ මට විතරද🤭❤️
There are only 3 celebrities in my life. Two of them are you two (Kasun aiya Chamari akka). Kasun aiya also my role model. I wish you both the best on your journey.
Aththatama katha ahaddi harima fun...et oyalage jiwithe wadagathma dawasa upset una eka gana aththaatama dukai.....matat bayai wedding eka ganna dan nam...😁😁☺️☺️☺️☺️💐💕💕
Wedding ekta wada passe shoot eka patta lassnai aparade e dwasa ....
Ammo putha payakata wada wedi unath oya denna nisa baluwa.harii lassanai.chamari duwa make up eka nisa aul wela hitiya kiwwata photos wala hari lassanai.kasun putha e kale hari kettui.dan godak lassanai.dennatama theruwan saranai.
Elina ekka wedding 4to shoot ekak karanm harine dn😍🌸
mata withrada chamari akka mona mood eke htyth lassanata penne.....anyway asama podcast meka aiya akka......😁🥰🤩
චමරි නෙවෙයි නම
චම්රී...😂 අක්කා.....
මේක ඒදා අනුශ්කයා දැන ගත්තනම් සෝක් බයිට් ඒක
රසංග දිසානායක කියන්නෙ හෑගොඩ සර්ගේ බෙස්ට්ම ගෝලයා.. එයා ලෙජන්ඩ් කෙනෙක්❤️
ammo kasun ayya ara videographer gana kiwwa widiyo buduammoo 😂😂😂 anyway හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්නඑපා 😂❤
Wedding gannath baya hithenawa 🙈🙈🙈😍😍😍
මගින් කතාව බලන එක නතර කරන්න හිටියේ රසංග ගැන කියුව නිසා තමයි දිගටම ඇහැවේ.
ගමේ ඩයල් එක ඈ
Kasun is handsome and better looks in their homecoming day.
So further more we like to see you again like on that day with neat and tidy without wearing messing
මරු ඩබල.මොනවා උනත් චමරිගෙ හිතට දුකයි අන්තිමටම .නෑනාගේ ෆොටො එක ගැන කියන්නෙ ඒකනෙ.මරු වෙඩින් එක තමා.වෙච්ච ගොන් විදිහට ම.කියන එක තමා හොදම
ජීවිතේ පළවෙනි වතාවට කතාවක් ඉවර වෙනකම් ඇහුවේ
විනාඩියක් වත් skip නොකර බැලුවා මුලු video එකම...සුපිරී ❤️
අම්මෝ චමරි අක්කා මේකප් එක ගැන විස්තර කරන විදිහ 😂😂😂❤️
චමරි අක්කගේ කොස්මටික්ස් රිවීව් එකක් දෙන්නකෝ
I wish you be a lovely couple always with all the blessings.
Notification එක ආවම ආයෙ බැලුවා පරණ එක ආයෙ දාලද කියලා😁🤭අද ගාල්ලෙ ඉන්න නිසා🙈❤️
අන්තිම photoes ටික නම් මාර ලස්සනයි .❤😍
I hope so you will continue podcasts again. Love it ❤️
අපිත් නැටුවා නැටුවා යාලුවෝ ඔක්කොම එක්ක..Table Visit ගියෙත් නෑ😁..❤ මගෙ wedding එකේ මම නටන්නැතිව වෙන කවුරු නටන්නද..හ්ම්🤣🤣
Ane chamari akka elina wgemi ada 😍🥰❤️
ඔයාට වෙච්ච දේම මටත් ඒ විදියටම උනා. මාව දැකපු මිනිස්සු මුණට මුණ බලා ගන්න තත්වෙටම පත් උනා. මාව ඩ්‍රෙස් කරේ හොඳම salon එකක මම ගාල්ලේ. ගාල්ලේ තිබුන හොඳම සැලෝන් එකක් හස්බන් ගේ යාළු කමට අපි එයාට දුන්නේ ගාන නම් අඩු උනේ නෑ හැබැයි. වෙඩින් එකෙන් පස්සේ දවසේ මාව දැකපු සමහර මිනිස්සු අහනවා ඇහුනා ඊයේ හිටියේ මෙයාද කියලා. 🤣😂 ඒ තරමට අවුල්. මම වෙඩින් ඇල්බම් එක හංගල තියෙන්නේ, කවුරු හරි ඇහුවොත් කියන්නේ ඒක අම්මලාගේ ගෙදර තියෙන්නේ කියලා. හැබැයි මාර ආසාවක් තිබුන 10 anniwasry එකට අයිත් ඒ විදියට ඇඳලා ෆොටෝ ෂූට් 1 එකක් කරන්න.😍 අවාසනාවට එකත් බැරි උනා. 😔😔 මැයි මාසේ තිබුනේ anniwasry එක. මාත් එක්ක බලන කොට ඔයා ලකී. ඔයාට පස්සේ හරි ලස්සන ෆොටෝ ටිකක් ගහන්න පුළුවන් උනා 🥰🥰
Most beautiful podcast ever! Rasanga aiya is the star of the show. What a beautiful and genuine way to narrate an experience. Lots of love ❤
Food festival ඇවිල්ල selfie එකකුට් ගත්ත 😁❤️
වෙඩින් එකකට කලින් ආගමික දහමට යොමු වෙන්නෙ කියන්නේ ඒකයි.අ stress කියන්නේ ඕවට තමා.සැහැල්ලුව කියන්නෙ ඕකට තමා
Thanks❤️ for sharing your lovely memories.❤️❤️😍
God Bless you all
kasun ayya;; a dan oya kath karanna .🤭🤭
chamari akka;;; oyata theruna neda ..😏😏..
kasun ayya;;;ow ithim naththam bakamuunek wage balan innwane😁😁
aadrei dbalatama....cahamri akka ada hugak lssnai.....😍😍
ලස්සනයි පොඩ් කාස්ට් එක මරු ජෝඩුව ❤️😂🤭🥰
ඔයාලගේ weding eke idea එක්ක ඔයාලා plan karapu dewaluth ekka me kaale weding ekk karaganne kohomada kiyla oyalage idea denna puluwannda
මේ පොඩ්කාස්ට් එක ගේනකන් හිටියේ 😍
Athtatama lassanai anthimata karapu photo Tika mama iwasillak nathuwa balan hitiye a photo Tika danakan balanna,athtatama lassanai wish your all the best ❤️😘😍
Gihin ennko ehenm.budu saranayi ❤🌼
අනේ ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි
❤️❤️❤️මාත් ගිය wedding වලින් ආසම wedding එක මගේ එක😅කාලා බීලා එලි වෙනකන් නටන්න තිබ්බේ😊පෝරුවක් තිබ්බෙම නෑ..පස්සේ wedding එකට කලින් දවසේ පෝරුවක් ගෙනල්ලා නෑදෑයෝ…හැබැයි නැකැත් නෑ නැකත මංම තමයි හැදුවේ..මං ආසම දවස
දෙරනෙ චතුර අල්විස් අයියාත් ආවද වෙඩින් එකට
#travel with wife#අනුශ්ක අයියා ආව පොඩ්කාස්ට් එකේ කිව්ව යුනික් නම චම්රිද එතකොට ?????
ආදරෙයි අක්කා අයියා හැමදාම❤❤❤🎉🎉🎉
ආසාවෙන් අහපු කතාවක් ආදරෙයි තුන්දෙනාටම 😘😘😘😘😍❤️❤️❤️❤️