කණ්නාඩියේ උපමාවෙන් විවර වන ආරිය මග​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @Oggamer2013
    @Oggamer2013 8 หลายเดือนก่อน +5

    අහම්බෙන් හමුවුන වටිනා දේශනයක් දේශක තුමාට බොහෝ පිං අත්පත් වේවා ඔහුගේ කාරුණික භාවයත් ඉතා පහසුවෙන් වටහා දෙන පැහැදිලි කිරීම ට..

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +11

    තෙරැවන් සරනයි සදහම් මන්ඩපයට සහභාගි වු සියලුම දෙනාට නමස්කාර වේවා පින්වත් මැතිතුමන්ට සාදු සාදු සාදු

  • @wasanthajayarathne8942
    @wasanthajayarathne8942 ปีที่แล้ว +17

    අහන්න අහන්න නැවත නැවතත් යමක් දැනේවි ස්තිරවම.කල්ය⁣ානමිතු නිසාන්ත මහත්මයාටත් සැම දෙනාටත් නිවිම පිනිසම මෙි දෙ ්සනාව හේතු වෙිව⁣ා.

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දහම් සභාවේ සියලු දෙනාටම. විශෙෂයෙන් නිශාන්ත මහත්මයාට ගොඩක් පිං මේ වගේ ගාම්භීර දහම් කරුණු ටිකක් අපිට කියා දී අපේ ප්‍රඤාව අවධි කරනවාට

  • @hemalisiri
    @hemalisiri 11 หลายเดือนก่อน +3

    🌷🙏 කන්නාඩියේ උපමාව ඔබතුමා හොඳින්ම පැහැදිලි කරනවා. ඔබතුමාට බොහොම ස්තූති. තෙරුවන් සරණයි !

  • @malaniwitharana9721
    @malaniwitharana9721 11 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏සාදු සාදු නුවන අවදි කරාට බොහොම පින් ඔබ තුමා ට

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu.
    🙏🙏🙏
    Arana dhamma swamin wahansege upamawa therune ada thamai.
    Obathumata bohoma pin.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 4 หลายเดือนก่อน

    ඉතාම පැහැදිලියි. ගැඹුරෙන්ම යමක් ස්පර්ශ වුනා. ස්තූතියි නිශාන්ත මහතාණෙනි.

  • @padminidabare1497
    @padminidabare1497 10 หลายเดือนก่อน +3

    ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක්🙏

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි නමස්කාර වේවා 🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම පින්

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සසර දුකින් නිදහස් වීම පිණිසම darmasravanaya කල kusal ආනිසංස නිශාන්ත මහත්මා ඇතුළු පවුලේ සැමට hethuupanisraya veva මමත් nivana පිණිසම අනුමෝදන් vemi සියලු සත්ත්වයෝ ම නිදුක් වෙත්වා නිරෝගී vethva දුකින් මිදෙත්වා

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangadeshan656
    @erangadeshan656 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. සදහම් මණ්ඩපයට සහභාගි වෙන්න කැමතියි. කොහොමද සමිබන්ධ වෙන්නේ කියලා දැනුවත් කරන්න පුලුවන් නම් බොහොම පිං.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 หลายเดือนก่อน +1

    Sadusadu sadu Theruwansaranai swamin wahanse oba

  • @sweeneethaperera9450
    @sweeneethaperera9450 9 หลายเดือนก่อน

    Theruwan Saranai. Do you teach in English.? There are many who don’t understand Sinhala to follow your teachings. Your teaching is brilliant. Explains well the illusionary world we live in, in a practical way. If you are teaching in English, please let me know to forward details to others. Boho a Pin.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai obatumata

  • @dayapanawala
    @dayapanawala 11 หลายเดือนก่อน +1

    Pinwath uthhama deshakayanan wahanseta namaskara weva suwapath weva deerghayu weva sadu sadu sadu

  • @ranigunaratne1367
    @ranigunaratne1367 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි මහත්මයා 🙏🙏🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +3

    Sadu...sadu...sadu...

  • @sue9552
    @sue9552 10 หลายเดือนก่อน

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 ปีที่แล้ว +2

    Well understood sir ❤

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne 4 หลายเดือนก่อน

    මට ඔබතුමා ට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @apsararupasinghe697
    @apsararupasinghe697 11 หลายเดือนก่อน +1

    කාලය46.35හින්දි ඔබතුමා කාය විඥානය පිළිබඳ විශේෂ යමක් පසුව සඳහන් කරන බව 46:35 කාල වේලාවේදී
    කිව්වත් කාලය ඉක්ම යාම නිසා නොහැකි වූවා.පසු දේශනයක ඒ පිළිබඳව අසා ගැනීමට බලා සිටිනවා . ඔබ අප වෙනුවෙන් සිදුකරන සිදු කරන මෙම කුසලය නිවනින් සැනසීම සඳහා ම සඳහා ම උපනිශ්‍රය
    වේවා

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 11 หลายเดือนก่อน +1

    Theruwan saranai...

  • @InfiniteVibes-t9j1
    @InfiniteVibes-t9j1 ปีที่แล้ว +3

    🙏🙏🙏🌺🌺🌺

  • @cyrilfonseka6239
    @cyrilfonseka6239 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @Ticktopapi
    @Ticktopapi ปีที่แล้ว +1

    Thank you

  • @lakshmirajapakse4430
    @lakshmirajapakse4430 ปีที่แล้ว +3

    Theruwan Saranai Nishantha Mahattaya

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu❤🌷🌺🙏🌍🤙

  • @NissankaUdyakumara
    @NissankaUdyakumara ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏ooo

  • @indikasenawirathne4676
    @indikasenawirathne4676 11 หลายเดือนก่อน +3

    අනෙ නිශාන්ත මහත්තයා
    මට අවශ්‍යයි මේ Group එකට සම්බන්ධ වෙන්න

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 11 หลายเดือนก่อน +1

    🙏🙏...🙏!!!

  • @chithramalani5372
    @chithramalani5372 6 หลายเดือนก่อน

    Sudu sadu obathumata bohomapin

  • @danisternishantha2248
    @danisternishantha2248 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว +2

    🙏🙏🙏💫☸️⚛️

  • @renukafernando7661
    @renukafernando7661 7 หลายเดือนก่อน +1

    Obe thumage pahadili kirima harime anargai .man obege deshana ahanne harime kamathi . Obete deergayu wewa !!!

    • @Nibbana_
      @Nibbana_  7 หลายเดือนก่อน

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @daham1920
    @daham1920 10 หลายเดือนก่อน

    එතකොට මට danaganna oni.api husma ganna ekai...aspillan.gahana.ekai.svabavikavane sidda venne ekata hithen hithala nemene vadakranne ඉබේම ne ai eka ehema novenne

  • @surangidassanayake9764
    @surangidassanayake9764 ปีที่แล้ว +1

    Namaskaraveva gauraneeya methidunhata 🙏🙏🙏 Obathumage sandaham mandapayata live sahabagi vanna puluvan velaval karinikava danvanavada?
    Theruvan Saranai 🙏🙏

    • @Nibbana_
      @Nibbana_  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 11 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @thilakaratnaperera4034
    @thilakaratnaperera4034 11 หลายเดือนก่อน

    Obatumage nombaraya deanna

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 ปีที่แล้ว +3

    🎉d 🎉🎉🎉🎉🎉🎉

  • @rpnilminiwijekoon4802
    @rpnilminiwijekoon4802 ปีที่แล้ว +2

    Sadu sadu sadu Anumodam wemi. 😂

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @promodhadissanayaka1443
    @promodhadissanayaka1443 6 หลายเดือนก่อน

    🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 2 หลายเดือนก่อน

    Kaka come soon with mit

  • @damithudaya4742
    @damithudaya4742 ปีที่แล้ว +1

    ඔබතුමාගේ නම්බර් එක දෙන්න

    • @Nibbana_
      @Nibbana_  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

    • @damithudaya4742
      @damithudaya4742 11 หลายเดือนก่อน

      @@Nibbana_ ගෲප් එකට ජොයින්ට් උනාට වැඩක් නෑ ප්‍රශ්න යොමු කරන්න බෑ ප්‍රශ්න කතා කරන්නත් බෑ කුමක් කළ යුතුද?

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 11 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ සුනීත සෝපාක ඕවා කිව්ව නම් උන් කොහොමද නිවන් ගියේ. නූගතුන් දෙන්නෙක්. ඕක හැම කෙනාම කියන එකම දේ. කායෙ කායනු පක්ශි විහරති, කය විසිරිලා ගිහින් නිවන් දකින්නේ. මේ නිකන් කතාවක් විතරයි.

  • @Dineshbandar
    @Dineshbandar ปีที่แล้ว +2

    තින්ගන් සන්ගඅති පස්ස කියන එකේ තෙරුම පොඩ්ඩක් කියලා දෙන්න මහත්මයා

    • @gayanichithrani1215
      @gayanichithrani1215 10 หลายเดือนก่อน

      රූපය aesa vinghanaya එකතු vemaa thinan sangathi passo.

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 16 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻

  • @nimalbowala1890
    @nimalbowala1890 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @moonapali6704
    @moonapali6704 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ManjuManju-c4d9l
    @ManjuManju-c4d9l 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @prageethedirisinghe1502
    @prageethedirisinghe1502 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malanietennakoon4562
    @malanietennakoon4562 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏