The death before the death /මරණයට පෙර මරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • This video was our discussion on Sept 6, 2023. This discussion is in the Sinhala language. Please subscribe, like, and click notifications to listen to more discussions.
    මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න.
    We conduct these discussions remotely via Skype. These videos are on TH-cam only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points, but we may not respond.
    Contact us admin@ancientpath.org

ความคิดเห็น • 17

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @sriyakodikara6676
    @sriyakodikara6676 2 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ලාගේ සාකච්චාවන් ඉතාමත් විශිෂ්ටයි.අද්යාත්මිකත්වයේ ඉහලම තත්වයට ලන් වන තරමටම.

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 9 หลายเดือนก่อน +1

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිලිබද හදවතේ දැනෙන ස්‍රද්ධාව කියනිමකල නොහැකිය.එම හැගීමට වචන නැත .ඔබතුමන්ලාගේ වැඩසටහන් මෙයට,ප්‍රබල උපකාරයකි.🙏🙏🙏❤️

    • @NTHSAGE
      @NTHSAGE  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 ปีที่แล้ว +1

    මමත්වය මම සමගම ආයතන හයම නැතිවන විටම ,මරා දැමූ විටම නිවීම ඇතුලු වෙලා..ආලෝකය පහලවෙලා.ආශ්චර්යයි .,,,,,මනස තුල පුරවා ගත් සියල්ලම මම නැතිවනවාත්,සමගම මියගියා.ආශ්චර්යයි .....සුවපත්වේවා ........... 53:16

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @champikaranjani8875
    @champikaranjani8875 10 หลายเดือนก่อน +1

    මට හොන්කාමඋනෙනිවන්දකිහින්
    එඇගිම්දැන්නැ..එඇඉ

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      උනන්දුව නැවත ඇතිකරගන්න. ඔබ ගෙනා පුහුනු කිරීම දියුනු කරමින් නිවන් දකි.

  • @muthubandara8702
    @muthubandara8702 10 หลายเดือนก่อน

    අති සුන්දර අති ප්‍ර්‍ර්නීත හදවතේ උතුරායන ශ්‍රද්ධාව පමණක් මය් මුනිඋතුමනි නිරොගි සුවපත් බවම වෙවා උත්තම වන්දනිය අනන්ත නමස්කාරය වෙවා ❤❤❤🎉🎉🎉

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml 10 หลายเดือนก่อน +1

    සත්‍ය සවභාවය මානසික ලෝකයෙන් ආවරණය වී තිබේ නම් එය නැවත අත්දකින්නට එළඹ සිටි සිහිය උපකාරී නම් එළඹ සිටි සිහියෙන් සැබෑ ස්වභාවය අත්දකින්නා කවුද?🙏

    • @NTHSAGE
      @NTHSAGE  10 หลายเดือนก่อน +1

      හොද ප්‍රස්නයකි.හොදට අවදානය යොදා අහගන්න. ඒ දකින්න්නා සත්‍ය ස්වභාවයයි. එතන කෙනෙකුනැත. මෙහිදී "මම" වෙනුවට "අපි" යන්න භාවිතා කරන බව අවදාරනය කරමි. අප අතරේ ඇති ශුංඥතා පමනක් ඉතුරුවන නිසා දකින එක් අයෙක් නැත ඇත්තෙ සත්‍ය ස්වභාවය පමනි. එම ප්‍රත්‍යක්ෂ පමනක් පවතී. මමත්වය මැරී ඇත.

  • @inokaliyanage6110
    @inokaliyanage6110 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kiraffplaying
    @kiraffplaying ปีที่แล้ว +2

    👆😍

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +1

    එකිනෙකා ගේ අවබෝධයේ දුර කෙතරම් ද කියලා වටහා ගන්න ගොඩක් ඉවහල් වෙන වැඩ සටහනක් ❤ ස්තූතියි ඔබ සැමට ❤. මම ඊශ්‍රායලයේ සිට. මේ තත්ත්වයට පත් වූ විට සිවුරක් පොරව ගන්න අවශ්‍ය නෑ නේද ? අනෙක් අය වෙනුවෙන් සේවය කිරීම ජීවත් වීම හැර වෙන කිසිවක් නෑනේ ද? වතුර වාෂ්ප වෙලා නැවත වතුර වෙලා එනවා මිසක් වතුර බින්දුව වාෂ්පයද ? වාෂ්පය වතුර ද ? කියලා වතුර දන්නේ නෑ ඒ වගේ නේද ?

    • @NTHSAGE
      @NTHSAGE  ปีที่แล้ว

      ඔබ ඉතා නිවැරදියි. බුදුන් ගේ අෂ්ඨාර්‍ය පුද්ගල මහාසංගරත්නය අධ්‍යත්මික වර්ගීකරණයක් මිස ඇදුමින් වත් ජීවත්වන පරිසරයත් මත නොවේ. එනම් සොවහන් මර්‍ගස්ථ සහ ඵලස්ථ යන යුගලයත් ඉතුරු මාර්ගඵල තුනට අදාල යුගල තුනත් ඇතුලුවු පුද්ගලයන් වශයෙන්වු අටදෙනා පමනකි.