මහපිරිත‍ේ ඇති චිකිත්සක ගුණය විද්‍යාත්මක පරික්ෂනයකින් අනාවරනය වු කරැණු සම්‍පුර්ණ වැඩසටහන Mahapirita

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 3 หลายเดือนก่อน

    🙏

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara หลายเดือนก่อน

    කාලෝචිත ප්‍රයත්නයකී.අතීතය සොයා යාම.අනාගතයට තබන පියවරකී.ධර්මය තුළ ඇති ශක්තිය ඔප්පු කරන එකම පිනක්.හැකියාවක්
    ගිහියන් ලෙස.යහපතක්ම වේවා.

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 ปีที่แล้ว +2

    බොහොම වටිනවා.....
    ඉදිරියේදීත් මෙවන් වටිනා දේ කිරීමට ශක්තිය ලැබේවා..🙏🙏🙏

  • @KUGKLal
    @KUGKLal ปีที่แล้ว +1

    හ්‍රරිම වටිනා වැඩ ක් .ස්තුති යි

  • @nalindasooriyakula5947
    @nalindasooriyakula5947 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏ඇල්ෆා ජෙන් පරම්පරාව සොයනදේ අපේ පරම්පරාව සූදානම් කරදීම වියයුතුම දෙයක්.එය නොවීම තුලයි අද අප දකින තරුණ පරම්පරාවේ කඩාවැටීම හා ඉච්ඡාභංගත්වය දකින්නට ලැබෙන්නෙ සහ ඔවුන්ව වැරදි දැක්මකට පත්කරල නොමග යැවිය හැකි වෙන්නෙ.ඔබතුමා ඇතුළු සියළු දෙනාට හදවතින්ම සුබ පතනව සියලු පර්යේෂණ සාර්ථක වෙන්න..මාගේ ප්‍රණාමය.❤❤❤

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 ปีที่แล้ว +1

    මෙම පර්යේෂණය සියලුම බෞද්ධයන් සඳහා කරන ලද පළමු විද්‍යාත්මක පර්යේෂණ සොයා ගැනීමකි. මෙය සංස්කෘතික විශ්වාසයට ඔබ්බට සිදු කල දෙයකි. මෙම විශිෂ්ට පර්යේෂණය සඳහා ආචාර්ය කසුන් ඇතුළු කණ්ඩායම කරන ලද සියලු කැපවීම ඉතාමත් අගය කරමු🙏❤🙏

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 ปีที่แล้ว

    අපේ රටේ මෙහෙම පර්යේෂණය සිදු කිරිම ගැන හහදවතින් සතුටුයි .

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nushensenevirathna5231
    @nushensenevirathna5231 ปีที่แล้ว

    Good initiative. Has there been a control experiment? I would feel that a control group is a must to conclude anything. Would be great if a summary of the results were presented.

  • @premasirijayalath1856
    @premasirijayalath1856 ปีที่แล้ว

    ලංකාවේ නොවන වෙනත් සංස්කෘතියක හැදුනු පුද්ගලයන් ද පර්‍යේෂණයට යොදා ගැනීම වැදගත් වේවි . ඔබගේ උත්සාහයන් සාර්තක වී සමාජයට යහපතක් වේවා

  • @gaweshaka7268
    @gaweshaka7268 ปีที่แล้ว

    විශිෂ්ඨ පර්යේෂණයක් ❤
    [ අදහස් කීපයක් ]
    බහිරව කන්ද පන්සලෙ කරපු තැන තාලෙ හරි.සෙත් පිරිත් තාලෙ... ඝන පිහිටවා සජ්ජායනය කරන්න පුළුවන් නං හොඳයි.තව සාමූහික සජ්ජායනා එහෙමත්.
    පැන් කලය සංවෘතව තිබ්බනං හොඳ නැද්ද ?

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 ปีที่แล้ว

    නිවැරදි ඝන පිහිටා පිරිත් කීමෙන් ප්‍රථිපල වෙනස් වෙන්න හැකියාවක් තිබිය හැකිද?

  • @sammanithakshila8720
    @sammanithakshila8720 ปีที่แล้ว

    භූතාත්ම ගවෙෂණ පිළිබදව ද, පිරිතෙහි චිකිත්සීය ගූණය පිළිබඳ ව ද කර ඇති අධ්‍යන ඉතා විශිෂ්ට ය. පිරිත් ශ්‍රවණයෙදී මොළ තරංගවල ඇතිවන වෙනස්කම් ශාස්ත්‍රීය සංගීත ඇසීමෙදී ඇතිවන වෙනස්කම් හා සසදා තිබේ ද? පිරිත් පැන් වල රසායනික වෙනස්කම් මෙන්ම භෞතික වෙනස්කම් හදාරා තිබේ ද?

  • @piyalwasantha3418
    @piyalwasantha3418 2 หลายเดือนก่อน

    පිරිත හරියටම සඦ්ජායනය කරන කිහිප දෙනෙක් යොදා ගතයුතුය සිල් මෑණිවරු මේ සඳහා සුදුසු දැයි ගැටලුවක් .432Hz හරියටම ගායනය වීමත් අවශ්‍යයි පිරිත් මණ්ඩපයත් අවශ්‍යයි . මේ පරික්ෂණයෙන් නිගමනයකට එන්න අපහසුයි .

  • @antonpieries5136
    @antonpieries5136 3 หลายเดือนก่อน

    කි්‍රයාදාමයක් පටන්ගනිම ඇතිවෙන්නෙ වභනයකින්, මෙය දැනූවත් නොවිමෙන් තමා කරන්නෙ අනුන් විසින් සමිමත කරනලද කි්‍රයාවක් බව නොවැටහෙ. ගුර‍්ැතුමාගෙ අවදානයට විවෙචනයක් නෙවෙ.