බාහිර ලෝකයේ ශබ්ද තියෙනවා ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට
    Online broadcast of the Maha Deshanawa (05-10-2024) bearing the title "Bahira lokaye shabda thiyenawada"
    • ආරෝග්‍යශාලා පූජාව | No...
    • උතුම් වූ චීවර පූජාව | ...
    #budubana #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #nivathapa
    .....................................................................................................
    කෙටි දේශනා සඳහා මෙම යූටියුබ් චැනලයට පිවිසෙන්න / @jethavanaramadeshana
    මහ දේශනා මාලාව • මහ දේශනාව | Maha Desha...
    සාවකෝ දේශනා මාලාව • සාවකෝ | Sāwako
    අනුත්තරෝ දේශනා මාලාව • අනුත්තරෝ පෝය දේශනා / ව...
    යතිවර යාත්‍රාව දේශනා මාලාව • යතිවර යාත්‍රාව | Yathi...
    ඉංග්‍රීසි දේශනා
    Buddha's Guide to Happiness දේශනා මාලාව • Buddha's Guide to Happ...
    Gateway to Nibbana දේශනා මාලාව • Gateway to Nibbana
    ජේතවනාරාම විහාරයේ නිල වෙබ් අඩවිය
    www.jethavanar...
    දහම් ගැටලු යොමු කරන්න
    dhammaquestions@jethavanarama.org
    ආරාමයේ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා කරා පිවිසෙන්න
    / jethavanarama
    / jethavanarama
    / jethavanarama
    whatsapp.com/c...
    පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
    +94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
    ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව

ความคิดเห็น • 43

  • @anisansala9353
    @anisansala9353 11 ชั่วโมงที่ผ่านมา +8

    සියලු ලෝක සියලු සත්වයින්ටම මේ දහම ඇසේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏.

  • @Umeda...840
    @Umeda...840 10 ชั่วโมงที่ผ่านมา +8

    තෙරුවන් සරණයි ..පින්වත් ගුරු ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...උතුම් නිවනම ලබත්වා ....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @priankakuwait62
    @priankakuwait62 9 ชั่วโมงที่ผ่านมา +6

    තෙරැවන් සරණයි මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @siyanykula2689
    @siyanykula2689 6 ชั่วโมงที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anisansala9353
    @anisansala9353 11 ชั่วโมงที่ผ่านมา +11

    ඒ නිදහස ,ඒසිනහව ,ඒ හික්මීම ,ඒ කරුණාව පිටුපස සිටින අදිසි හස්තය අපේ ගුරු දෙවිදුන්මයි.මගේ තථාගතයන් වහන්සේගේ සුජාත බුදු පුතුන්මයි.සාදු සාදු සාදු .🙏🙏🙏 .

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 12 ชั่วโมงที่ผ่านมา +9

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!නිවනම නාථයි නිවනම වෙත්වා !!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 11 ชั่วโมงที่ผ่านมา +7

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ ..සාදූ...සාදූ...

  • @sirinidissanayake6520
    @sirinidissanayake6520 9 ชั่วโมงที่ผ่านมา +5

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුකිතතර වෙත්වා ! 🙏🙏🙏

  • @San-z-t
    @San-z-t 10 ชั่วโมงที่ผ่านมา +7

    නිවනම වෙත්වා🙏🙏🙏

  • @ramulithagayashan447
    @ramulithagayashan447 10 ชั่วโมงที่ผ่านมา +5

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻

  • @ChinthaRanasingha
    @ChinthaRanasingha 8 ชั่วโมงที่ผ่านมา +5

    ඔබවහන්සේලා ලබන යම්‍ සුවයක් වේ‍ද,මා ඇතුළු සියලුලෝක සියලු සත්වයන්ටම ඒ සුවය ලැබීමට හේතු වාසනා සැලසේවා🙏🏻🙏🏻🙏🏻

  • @malanimatharage1730
    @malanimatharage1730 6 ชั่วโมงที่ผ่านมา +4

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා!!!!!!🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏

  • @NilukaPriyanthi-e1r
    @NilukaPriyanthi-e1r 10 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SureshKumara-zz4jp
    @SureshKumara-zz4jp 13 ชั่วโมงที่ผ่านมา +8

    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  11 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි.

  • @renukagunasekera7377
    @renukagunasekera7377 7 ชั่วโมงที่ผ่านมา +4

    ලෝ දහම නිසි ආකාරයට පෙන්වමින් සත්ය වූ බුදු දහම දේසනා කරන පිනින් ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නිවනින් සැනසේවා 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය තිර ජීවනය ලැබේවා🙏🙏 මාහටද ඔබ වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝ රත්නය ලබන සුවයම ලබන්නට මග සැලසේවා.. 🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @geearutha7502
    @geearutha7502 12 ชั่วโมงที่ผ่านมา +8

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......🙏🙏🙏

  • @akilamadushan1865
    @akilamadushan1865 12 ชั่วโมงที่ผ่านมา +9

    රාග ගිනි නිවේවා
    ද්වේශ ගිනි නිවේවා
    මෝහ ගිනි නිවේවා
    සියලු සත්වයෝ නිවන් දකිත්වා.🥺🙏❤️🌸🍃

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 26 นาทีที่ผ่านมา +1

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LalithKumara-om3yg
    @LalithKumara-om3yg ชั่วโมงที่ผ่านมา +2

    මම ද සියලු ලෝක සියලු සත්වයේ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

  • @DodangodaKanthi
    @DodangodaKanthi 8 ชั่วโมงที่ผ่านมา +5

    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @nandanipallewela2791
    @nandanipallewela2791 11 ชั่วโมงที่ผ่านมา +8

    සාධු සාධු සාධු!!!
    භගවතෝ තස්ස සාවකෝ හමස්මී.

  • @aranavimuththi-5998
    @aranavimuththi-5998 10 ชั่วโมงที่ผ่านมา +4

    සියලු ලෝක සත්වයො නිවී යත්වා
    සියලු ගිනි දැල් නිවි නිවි සියලු ගින්නෙන් මිදෙත්වා
    අහෝ මේ ශාන්තිය ගලා යා යුතු තවත් පිංවතුන් මේ විශ්වධාතුවේ සිටින්නේද ඒ සියල්ලො ම් සැනසුම වහා වහා ලබත්වා නිවනින් නිවී යන්නට කුසල් ඉස්මතු වේවා.
    සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මුදිත තර වෙත්වා. නිවන පිණිස අප්‍රමාදි වෙත්වා. 🤗🤗🙏🙏🙏🙏

  • @akalanka4908
    @akalanka4908 10 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏 NIWANAMA WETHWAAA !!! 🙏🙏🙏

  • @wardquwin5273
    @wardquwin5273 4 ชั่วโมงที่ผ่านมา +1

    Oba wahanseta mage namaskaray wewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 41 นาทีที่ผ่านมา +2

    Theruwan saranai
    Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa
    Sadu sadu sadu sadu sadu sadu......

  • @nandanipallewela2791
    @nandanipallewela2791 6 ชั่วโมงที่ผ่านมา +3

    හැම තැනකදීම නොවෙනස් වන පුන්‍ය හිතක් හදා ගැනීමට.....
    භෞතික විද්‍යාවෙන් අප උගත් දේ චිත්ත විද්‍යාවෙන් මනා ලෙස පැහැදිලි කර ගැනීමට....
    සමාහිත පින් සිතකින් ප්‍රතිපදාවේ හැසිරවීමට...
    ගුණධර්ම වලින් පිරිපුන් ලයක් මතුකර ගැනීමට...
    හේතු සකසා දෙන පරිසරයකින් සුසැදි ජේතවන පින් බිමටත්...
    සීලවන්ත, ගුණවන්ත, මහා සංඝ රත්නයෙන් නිවන අරමුණු කරගෙනම ලබා දෙන ධර්ම දානයටත්...
    දස දහස් වර පින් දෙමි
    සාධු සාධු සාධු !!!

  • @shanikadilhari1833
    @shanikadilhari1833 11 ชั่วโมงที่ผ่านมา +5

    🙏🙏🙏🙏

  • @malindisashi7784
    @malindisashi7784 10 ชั่วโมงที่ผ่านมา +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaRoshan-z9p
    @ChampikaRoshan-z9p 10 ชั่วโมงที่ผ่านมา +4

    Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa. Sadu Sadu Sadu.

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 5 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WE THWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @malindisashi7784
    @malindisashi7784 10 ชั่วโมงที่ผ่านมา +3

    😮❤

  • @chandimavithana8500
    @chandimavithana8500 10 ชั่วโมงที่ผ่านมา +4

    Siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!!

  • @shamildesilva2850
    @shamildesilva2850 6 ชั่วโมงที่ผ่านมา +3

    Nib bana parama sukayan sukitha thatra watches sadu sadu sadu

  • @shobaratnayake2153
    @shobaratnayake2153 2 ชั่วโมงที่ผ่านมา +1

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @wardquwin5273
    @wardquwin5273 4 ชั่วโมงที่ผ่านมา +1

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 4 ชั่วโมงที่ผ่านมา +1

    Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

  • @sasigopal9528
    @sasigopal9528 9 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏

  • @sandamalikeerthisingha4135
    @sandamalikeerthisingha4135 10 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏

  • @kalanirandika3711
    @kalanirandika3711 8 ชั่วโมงที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushanPerera-zk2ru
    @ThushanPerera-zk2ru 5 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @SmithSam-bw9ky
    @SmithSam-bw9ky 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @SamanthaJayawardana-le7ly
    @SamanthaJayawardana-le7ly 5 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏