අත්හැරීම | මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ ධර්ම දේශණාව | Mawarale Bhaddiya Himi | Darmadeshanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අත්හැරීම
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ
    Like 👍 comment 🖊️Share
    Damtharana Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆
    ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
    ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුත...
    ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
    ▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " - • ⭕ත්‍රිපිටක පරිවර්ථන මග...
    ▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" - • 🛑 සම්මත බෞද්ධයන් විසින...
    ▶️ "ඉච්ච" නිච්ච වීම - • ⭕ ඉච්ච නිච්ච වීම | සි...
    ▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම - • ⭕ පිරි සිද දැකීම | සිර...
    ▶️ අක්ඛන සූත්‍ර දේශණාව - • නිවන් දකින්න හැමෝටම බෑ...
    ▶️ බාවනාව යනු කුමක්ද? - • භාවනාව යනු කුමක්ද | මී...
    ▶️ පටි ඉච්ච සං උප්පාද ධම්ම - • පටි ඉච්ච සං උප්පාද ධම්...
    Follow us on
    📲 Facebook - / damtharanapage
    📲 Instagram - / damtharana
    📲 Damtharana on WhatsApp.
    wa.me/message/...
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #darmadeshana #damtharana #mawarale_Bhaddhiya_thero

ความคิดเห็น • 975

  • @Damtharana
    @Damtharana  3 ปีที่แล้ว +92

    නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    සං සාර දුකින් මිදී නිදහස් වීමේ නිවන් මග👇
    th-cam.com/video/JIkBfSTslgU/w-d-xo.html
    ගොතම බුදුන් සිරි සද්ධම්මය දේශණා කල මාගධී භාෂාව👇
    th-cam.com/video/DAQ8bhAYXao/w-d-xo.html
    පටලවාගත් හේතුඵල දහම හා කර්මය👇
    th-cam.com/video/R_GN50OrtUE/w-d-xo.html
    නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ👇
    th-cam.com/video/ukcs6ClMB0c/w-d-xo.html
    නිවන් දැකීමට උපකාරී වන ඛන සම්පත්තිය👇
    th-cam.com/video/7mhNC7PA2wc/w-d-xo.html
    බෞද්ධයන් අතරින්ම පමණක් සිදුවන "සංඝ භේදය"👇
    th-cam.com/video/3WvEpFWALEo/w-d-xo.html
    කෙලෙස් මුල් උදුරා දමන බුද්ධ දේශණාවේ 'බාවනාව' ගැන හරියටම දැනගන්න👇
    th-cam.com/video/fzV0mvMYqJw/w-d-xo.html
    වසර 1800කට අධික කාලයක් වැසී යටපත් වූ නිවන් මග නැවත මතුකොට වදාල 'සං' දේශණාව👇
    th-cam.com/video/pmzTtG5-pwE/w-d-xo.html

    • @premanikodithuwakku7627
      @premanikodithuwakku7627 3 ปีที่แล้ว +2

      QqqqqqqqqqqqqQQqpqqqpqqqaQqqaaqqaqqAq

    • @Cracknad
      @Cracknad 2 ปีที่แล้ว

      Sadu sadu sa..du

    • @p.jsoysa7141
      @p.jsoysa7141 2 ปีที่แล้ว

      සංසාර දුකින් මිදීමට මග

    • @p.jsoysa7141
      @p.jsoysa7141 2 ปีที่แล้ว

      😄

    • @sridhara-4226
      @sridhara-4226 2 ปีที่แล้ว

      th-cam.com/video/xygqwtaDAWk/w-d-xo.html
      සම්බුදු සසුනක පමණක් දැකිය හැකි ධර්ම දානමය පිංකමක්.
      මේ පින් කම දැක බලා ගන්න මාගේ ඇස් පින් කර තිබිම මට සතුටුයි.
      ඔබත් දැක බලා ගන්න..
      ධර්ම දානය පිනිස අන් අයටත් දැක බලා ගන්න හැකිතාත් බෙදාහරින්න...
      තෙරුවන් සරණයි.....!!

  • @lakshiuk2406
    @lakshiuk2406 4 ปีที่แล้ว +557

    පාඩම් වැඩ වලින් පසුව ධර්ම දේශනාවක් අහලා නිදා ගන්නේ... සිත ට මාර සැනසීම ක්...ඔබ වහන්සේට ගොඩක් පිං...

    • @budubanabidhak2689
      @budubanabidhak2689 3 ปีที่แล้ว +3

      👌

    • @Iresha_de_silva
      @Iresha_de_silva 3 ปีที่แล้ว +8

      මමත්❤️

    • @Madush077
      @Madush077 3 ปีที่แล้ว +29

      මට හිතා ගන්න බැරුව හිටියෙ දවසෙ කොයි වෙලාවටද බණ අහන්නෙ කියලා
      ඔයාට ගොඩක් පිං මමත් එහෙම කරනවා අද ඉදං 🙏😊

    • @drjaniya9396
      @drjaniya9396 3 ปีที่แล้ว

      adrei

    • @geethanganianomaanomi5389
      @geethanganianomaanomi5389 3 ปีที่แล้ว +1

      Baden.komath.hare.dukak
      Thunuruwan.saranai.ape.hamuduruwane

  • @NamalNamal-u6p
    @NamalNamal-u6p 22 วันที่ผ่านมา +1

    අවුරුදු 11 අදරය අහිමි උනත් අත් හැරිම ගැන මා අවබෝධයක් ලබා දුන්නාට බොහෝම පින් අපේ හාමුදුරුවනේ දැන් හිතට කලින්ට වඩා සහනයක් දැනේනවා මගේ ජිවිතෙම කල කිරිමෙන් හිටියේ 🙏ස්තුතී ඔබ වහන්සේට

  • @swarnalathaalvis
    @swarnalathaalvis 6 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු !!!!

  • @shalikakumara7141
    @shalikakumara7141 2 ปีที่แล้ว +53

    ජීවීතය එපා වෙලා ජීවත් උන මට ඔබ වහන්සේ මට සිතට සැහැල්ලුව ලබා දුන්නා,ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවන්ට..

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 6 หลายเดือนก่อน +6

    සියලුම දෙනාට මේ ධර්ම දේශනාව අවබොද වේවා
    සාදු 🙏🌹සාදු🙏🌹 සාදු🌹🙏

  • @AnomaAnoma-j6h
    @AnomaAnoma-j6h 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි උතුම් සැනසීම උදාවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniaberatna6508
    @chandaniaberatna6508 4 ปีที่แล้ว +114

    මට අවුරුදු 20 යි මම මෙ වයසෙ ඉදලම බණ අහන්න පුරුදු උනෙ ඔබ වහන්සේ නිසයි.ඔබ වහන්සට ගොඩක් පින්...🙏🙏🙏 තෙරුවන් සරණයි.!

    • @hirunasanjeewa1744
      @hirunasanjeewa1744 3 ปีที่แล้ว +1

      මට 16

    • @nalakanalaka609
      @nalakanalaka609 3 ปีที่แล้ว +3

      .mata 23 hamadama udeta nagittama banak ahanawa

    • @heshanitharuka571
      @heshanitharuka571 3 ปีที่แล้ว +3

      මන් අද ඉදන් බන් අහානවා බන පදයක් ආසාවට අහාන්න පුරුදු උන කේනේක් නේවේයි අපේ හාමුදුරුවනේ................. ඔබ වාහාන්සේට ගොඩක් පින්......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තේරුවන් සරනයි .

    • @mileekagamage7206
      @mileekagamage7206 3 ปีที่แล้ว +1

      Math ehemi

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว +1

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html පට්ඨාන දේශනා බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි

  • @mayopunchihewa
    @mayopunchihewa 4 ปีที่แล้ว +262

    තරුණ අපිටත් ඔබවහන්සේගේ බණ අහන්න ආසාව ඇතිවෙනවා.සිත හරිම සැහැල්ලු වෙනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි🙏🏻

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +47

    අත්හැරීම ජිවිතේ මා ලද ලොකු ජයග්‍රහණයි...🙏🏻♥️ තනිවම ජිවත් වෙන්න පුරැදු උනාම සංසාරේ කොතනකවත් තනිකරන්න කෙනෙක් නොමැත 🙏🏻🌸🙏🏻 ජිවිතේ යාතාර්තය තෙරැම් කරලා දෙනවට ඔබවහන්සෙට පින්🙏🏻 තෙරැවන්සරනයි 🙏🏻

    • @upulupul1145
      @upulupul1145 2 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ ගේ contract Number එකක් thenwanam denna මට.

    • @erangamillagasthenna-hl8od
      @erangamillagasthenna-hl8od ปีที่แล้ว

  • @maneeshamihidumi4646
    @maneeshamihidumi4646 4 ปีที่แล้ว +130

    අහිමි වීම් තුළ දෝලනය වූ මට අමා පැන් බිදක් විය ස්වාමීනී මේ දේශනය...🙏🙏

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว +1

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html පට්ඨාන දේශනා බුරුමරටවාසී පූජ්‍ය ධම්මගවෙසි හිමි

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/OYEHERFu_rc/w-d-xo.html

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +215

    මම කතෝලික එත් මම හැමදාම බණ අහනවා මගේ හිතට ලොකු සැනසිමක් තියෙන්නෙ 🙏🙏🙏හැමෝටම බුදු සරණයි

  • @nimalilakshi6970
    @nimalilakshi6970 2 ปีที่แล้ว +5

    සත්‍ය මනාව අවබෝධ කරගන්න පුලුවන් විදිහට ඔබ වහන්සේ ධර්මය දේශනා කරන්නෙ , මිනිස්සුන්ගෙ සිත මනාව දැක ,හැදින දේශනා කරනවා වගේයි. ආශ්චර්‍යයි ස්වාමීන්වහන්ස ආශ්චර්‍යයි . ප්‍රාර්ථණීය බෝධියකින් නිර්වාණ අවබෝධය පිනිසම මේ කරන්නාවූ ධර්ම දානය උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට හේතු වේවා !! මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @wihanganethmini527
    @wihanganethmini527 3 ปีที่แล้ว +10

    ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සම්පත්තිය උදා කරගැනීමට මෙය හේතු වාසනා වේවා.

  • @nethmirashinika373
    @nethmirashinika373 3 ปีที่แล้ว +44

    හාමුදුරුවනේ මන් කතොලික එත් ඔබවහන්සෙගෙ බන අහනකොට ජීවිතෙම ලස්සනයි සුන්දරයි ඔබ වහන්සෙගෙ බන හිතට වදිනවා හාමුදුරුවනේ ❤️😍

  • @RumeshiS.A.A-rb2mx
    @RumeshiS.A.A-rb2mx ปีที่แล้ว +1

    හැම වේදනාවක්ම මේ බැඳීම් එක්ක හිමියනේ...ඔබ වහන්සේට නිර්වානාවබෝධයට මේ පින හේතු වේවා....!

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 4 ปีที่แล้ว +44

    උන්වහන්සේට වගේම මෙහෙම අපට මේ දේශනාව ශ්‍රවනය කරන්න ඉඩ සලසා දුන් අයටත් හුගක් පින්..!

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා

  • @sandunitharushika5948
    @sandunitharushika5948 3 ปีที่แล้ว +28

    බැදීමක් නිසා මේ තරම් දුක් විදින මගේ හිතට ඔබ වහන්සේගේ මේ බණ ටික මටනම් ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට බුදු බව අත් වේවා..තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @vipulidevika8729
    @vipulidevika8729 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +46

    මමත් කතෝලික....ඒත් මේ දර්ම දේශනා වලට පුදුම ආසයි පුදුම සැනසීමක් මට මේක....බුදු පිහිටයි සියලු දෙනාට 🙏🙏

  • @chathunimanthi8907
    @chathunimanthi8907 28 วันที่ผ่านมา

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏

  • @K_veesh_Peiris
    @K_veesh_Peiris 2 ปีที่แล้ว +2

    Mata wayasa 22 I .. Mata me darmaya awaboda karagenimata heki podikale idanma . Mata Hari ma sathutui . Obawahanseta pin athwewa🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +5

    නාමෝ බුද්ධාය, අප ගෞරවණිය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වේවා, එමෙන්ම මාහටද ළෝකවැසි සියලු සත්‍වයන්ටද උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධම වේවා, තෙරැවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna 4 หลายเดือนก่อน +2

    සිත නිදහස් කර ගන්න බුදු දහම හැර වෙන කිසි මගක් නෙමැත සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithanjana4840
    @sachithanjana4840 3 ปีที่แล้ว +21

    කතෝලික මමත් ඔබවහන්සේගේ බණ අහන්න පුරැදු වෙලා..හිතට මාර සැනසීමක් දැනෙන්නේ..අපි මේ ජීවිතය කියලා මවාගෙන ඉන්න හැමදේකම ඇත්ත ඔබවහන්සේගේ මේ බණ ටිකෙන් හොදටම පැහැදිලි වෙනවා අපේ හාමුදුරුවනේ 😐

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nethmiamandi1587
    @nethmiamandi1587 3 ปีที่แล้ว +57

    මම කතෝලික දියනියක් නමුත් ඔබ ඔබ වහන්සේගේ බණ අසන්න හරිම කැමති හාමුදුරුවනේ

    • @Sidadiya
      @Sidadiya 2 ปีที่แล้ว

      🖤🖤

  • @shiromichamika6169
    @shiromichamika6169 5 หลายเดือนก่อน +1

    අද ශුවනය මෙ ධර්ම දේශනාව දේසනා කල පින්වත් ස්වාමීන්වහාන්ස ඔබවහාන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @RwpryankarajepakshaPriyanka
    @RwpryankarajepakshaPriyanka ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ගොඩක් වටිනා ධර්ම දේශනයක් ...🙏🙏🙏💖💖💖🙏🙏🙏

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 5 หลายเดือนก่อน +2

    🙏🌺🙏🌺🙏🌺පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🌺🙏💐සාධු සාධු සාධු🙏🌺🙏💐

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවන් ධර්ම දෙසනා සවන් දිමට ඉඩසලස්සුවාට මෙහෙවින්ම පිං හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kawshalyajayamali3168
    @kawshalyajayamali3168 3 ปีที่แล้ว +7

    තවත් බොහෝ පිරිසකට ධර්මය අවබෝධ කර දී මේ සංසාර ගමන කෙටි කර ගැනීමට මග පෙන්වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 10 หลายเดือนก่อน +2

    ජීවිතය ගැන හරියට තේරුම් ගන්න මේ ජීවිතය කොයි වගේ ද කියල තේරුම් ගන්න දිගින් දිගටම යන ඉමක් කොනක් නැති සංසාර ගමනින් මිදෙන්න ඉගෙන ගන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහෝ උපකාරී වෙනවා. තවත් චිරාත් කාලයක් මෙලෙස අපට ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට හැකි වේවා! තෙරුවන් සරණයි! සාදු! සාදු! සාදු! 🙏🏻🙏🏿🙏🏾🙏🏻🙏🏿🙏🏾🙏🏻🙏🏾

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 3 ปีที่แล้ว +5

    මේ බණ කතාව අහන දෙවෙනි වතාව මේ. හිතින් වැටෙන සැරයක් ගානේ හිත හදන්නෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා🙏🙏🙏🙏🙏🙏

  • @අනෝමාශායාමලිශායාමලි

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @maladamayanthi7038
    @maladamayanthi7038 2 ปีที่แล้ว +3

    අත් හැරීම සදහා මග පාදන මෙම දේශනා ව අප ට අත්වැලක් විය ජීවිතය සකස් කරගැනීමට .බොහොමයක් පින් කුසල් එක් රැස්වේවා ඔබ වහන්සේ ට .මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .

  • @Sandun_Amarasinghe
    @Sandun_Amarasinghe 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් හිතේ ලොකූ බරක් තියාගෙන ඉදියේ

    • @Damtharana
      @Damtharana  2 ปีที่แล้ว

      මේ දේශනාවත් ශ්‍රවණය කරන්න
      th-cam.com/video/paBG8kNkpm0/w-d-xo.html

  • @tharakaprasanna9464
    @tharakaprasanna9464 ปีที่แล้ว +4

    ⁣ඡිවිතේ ඇති වෙලා ඉන්න මේ වෙලාවේ ඔබ වහන්සේගේ බණ දේශනය ගොඩාක් වටිනවා. තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ. 🙏🙏🙏

  • @sameeramaduda6589
    @sameeramaduda6589 2 ปีที่แล้ว

    හාමුදුරැවනේ ඔබ වහන්සෙට නිරොගිි සුව ලැබෙවා

  • @nadeekapriyadarshani2422
    @nadeekapriyadarshani2422 4 ปีที่แล้ว +36

    ඔබ වහන්සේට බුදු බව ම අත් වෙන්න ඕන...

  • @jeckeyangela5517
    @jeckeyangela5517 2 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi dirgayusha labewa.. 🙏🙏🙏

  • @saumyalakshani3720
    @saumyalakshani3720 2 ปีที่แล้ว +4

    🥺 හිත හැදෙනවා නොදනුවත්වම..🥰

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ සිත් සනසනවාට තෙරැවන් සරනයි

  • @vishakasamarakoon6189
    @vishakasamarakoon6189 3 ปีที่แล้ว +5

    මම හැමදාම රෑට බණ අහනවා හාමුදුරුවෙන් හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවන් ඔබ වහන්සේට ෙතරැවන් සරණයි!!

  • @Dishanthi-k8x
    @Dishanthi-k8x 2 ปีที่แล้ว +5

    දුකයි කියලා දැන දැනත් ඒ ගැනම හිතන්නේ ඇයි කියලා අද තමා තේරැනේ......නිදුක් නිරොග් සුවය ලැබෙිවා හාමුදුරුවන්ට!!!!!

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 ปีที่แล้ว +2

    පීඩනයෙන් වෙළුණු අපේ ජීවිත වලට සැනසීමක් ගෙනදෙන බණ දේශණාකරන ඔබ වහන්සේට ,දීර්ගායුෂ ,නිදුක් නීරෝගි සුවය ලැබේවා !

  • @krishantit4699
    @krishantit4699 5 ปีที่แล้ว +30

    තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ මම හරිම ආසාවෙන් අහන්නෙ ඔබවහන්සේගෙ බණ දේශානය

  • @ushawijesinghe
    @ushawijesinghe 5 หลายเดือนก่อน

    මුළු සංසාර ගමනම සුවපත් කරන , මෙවැනි උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට දායක වූ සියළු පිංවතුන් ටත්, ධර්මය දේශණා කළ පිංවත් ඔබ වහන්සේටත් ඉක්මන් භවයකදී ම නිවන් මග අවබෝධ වේවා!
    තෙරුවන් සරණයි 🙏

  • @nimeshnimesh2319
    @nimeshnimesh2319 3 ปีที่แล้ว +3

    මම දන්න දවසේ ඉදලම ඔබ වහන්සේ ගේ බන අහනවා ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @dzjhldjzgrd1796
    @dzjhldjzgrd1796 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගොඩක් වටිනා දෙශනයක් අපේ ස්වාමින් වහන්සේට නමස්කාරය වෙවා නිදුක් නිරොගි දිර්ගායු වෙවා තුනුරුවනේ අනන්ත ආශිර්වාද ලැබෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @ashajayakody4271
    @ashajayakody4271 5 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු පින්වත් අපේ සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට.සදු සදු සදු

  • @deeapadamayanthi138
    @deeapadamayanthi138 2 ปีที่แล้ว +9

    අත් හැරීම ඉතා අසීරුය අත් හැරෑ විට මාර සැහැල්ලුවක් දැනෙනවා මේ දේ තේරුම් අරන් ජීවත් විය යුතුය

  • @AG.jayasankaroshan
    @AG.jayasankaroshan ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී. !

  • @madhujayakody5529
    @madhujayakody5529 4 ปีที่แล้ว +33

    මම කතෝලික .ඒත් ඔබවහන්සේගේ මේ දේශනාවෙන් සෑම සියලු සිත් සුවපත් වෙනවා

    • @sarojas7461
      @sarojas7461 4 ปีที่แล้ว

      සාදු සාදු සාදු සමිමා සමිදු සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @Ritajaikudi
    @Ritajaikudi 6 หลายเดือนก่อน

    Sadu sadu sadu.uthum dharma desanye pina mamath anumodan karaganimi

  • @kamanilasanthika887
    @kamanilasanthika887 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

    • @yakshaya166
      @yakshaya166 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @yakshaya166
      @yakshaya166 3 ปีที่แล้ว +1

      පිං සිදු වේ ව

    • @yakshaya166
      @yakshaya166 3 ปีที่แล้ว +1

      සාදුසාදු🙏🙏🙏🙏

  • @ashokamalani6110
    @ashokamalani6110 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේට සාම්ම සම්බුදු සරණයි

  • @dinushikaariyarathna1751
    @dinushikaariyarathna1751 3 ปีที่แล้ว +7

    හිතට මොන ප්‍රශ්නයක් ආවත්, අම්මා ලගට දුවගෙන යනවා වගේ අපේ හාමුදුරුවොන්ගේ බණ පදයක් අහන එක දැං පුරුද්දක් වෙලා. කට හඩ ඇහුවමත් පුදුම තරම් නිවීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. ජීවිතේ ප්‍රශ්න එද්දි හිතෙනවා අපි මෙච්චර පවු කාරද කියලා. හැබැයි අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙන වෙලාවලුත් තියනව. එහෙම හිතෙන එක අවස්තාවක් තමයි මේ බණ පද අහන්න ලැබෙන කාලෙක අපි ජීවත් වෙන එක. ඇත්තටම අපේ පිණට පහල උන ස්වාමීන් වහන්සේ නමක්. මේ බණ අහන හැමෝම පුලුවන් තරම් අනිත් අයටත් අහන්න මේක share කරන්න. මොකද මේ බණ අහන්න ගත්තම මං නම් පුදුම උවමනාවකින් ආසාවකින් මේ දේවල් වැලද ගත්තේ. එක්කෙනෙක් හරි එතනින් හරි මාර්ගෙට යනව නම් එක්කෙනෙක් හරි හිත සනසා ගන්නවා නම් අපිට වගේම මේ බණ කියන අපේ හාමුදුරුවොන්ටත් ඒක පිණක්. ඔබ වහන්සේ අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන. තව අයගේ ඇස් පාදන්න. ඔබ වහන්සේට බුදු සරණයි

  • @chandanaperere281
    @chandanaperere281 ปีที่แล้ว

    ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට බොහෝ කුසල් රැස් වේවා තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🌼

  • @rubysophia7145
    @rubysophia7145 3 ปีที่แล้ว +5

    දුකින් පිරුණු හිතට සිසිල් පැන් බිඳක් වගේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය

  • @ShamalMalith
    @ShamalMalith 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..🙏🙏🙏
    බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා
    අප ලෝකය වාසීන්ට උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වේවා..🙏🙏🙏

  • @hasivlogs8456
    @hasivlogs8456 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.අපේ හිත නිවන නිවැරදි මග පෙන්නන ඔබවහන්සේ ට ගොඩාක් පින් හාමුදුරුවනේ.

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු ඉතාමත් වටිනා දේශනා ව ,මේ අත් හැරිම පහදා දුන් ඔබවහන්සේට මම නමස්කාර ය කරම් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +36

    පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ උතුම් නමස්කාරය වේවා සාධු සාධු සාධු (2020 2.28.කුවේට්)

  • @AnirudhSahash
    @AnirudhSahash 5 หลายเดือนก่อน

    සාදු 🙏...සාදු 🙏 ...සාදු 🙏 ....💐

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +26

    ලස්සන උපමා සහිත වටහා දීම විශිෂ්ඨයි 🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 ปีที่แล้ว

    sadu!sadu!sadu! theruwan saranai pinwath ape hamuruwane!!!

  • @agcarvision359
    @agcarvision359 2 ปีที่แล้ว +29

    මට අවුරුදු විසි එකක්.ඇත්තටම මම කිහිප වතාවක් ම ආදරයෙන් පැරදුන කෙනෙක්, මම කෙතරම් අවංක උනත් ඔවුන් කළේ අසීමිත කෙලෙස් පස්සෙ දුවපු එක.කාන්තාවන් කියන අසීමිත ආශාවන් තියෙන කොට්ඨාසය සමඟ සම්බන්ධතා අවම කරගෙන ජීවත් වීම සැහැල්ලුවක්. ඔබ වහන්සේගෙ දේශනාව ඒ සඳහා මනා පිටිවහලක් උනා.

    • @agcarvision359
      @agcarvision359 8 หลายเดือนก่อน

      ඇත්තටම අවුරුදු දෙකකට පස්සෙත් මම මේ දේශනාවම අහනවා.... 😊 ඉස්සරට වඩා සෑහෙන තරම් දේවල් දැන් මම ඉගෙන ගෙන ❤

  • @BuddikhaChaturani
    @BuddikhaChaturani 2 หลายเดือนก่อน

    මම වැඩ කරන්නෙ කුවේට් ගෙදරක.උදේ ඉදන් දවල් එක වෙනකන් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහනවා වැඩ කරන ගමන්❤

  • @visinidisara273
    @visinidisara273 4 ปีที่แล้ว +8

    ජීවිතයට ගොඩක් වටිනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්...... දීර්ඝායුෂ වේවා ඔබ වහන්සෙට.... අපව සසරින් එතෙර කරන්නට තව තවත් ඔබ වහන්සේට ශක්තිය වාසනාව ලැබේවා!!!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 6 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Mawarale baddiya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @Suchikala737
    @Suchikala737 3 ปีที่แล้ว +12

    සාදූ !සාදූ !සාදූ ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!😊

  • @siriyawathie4977
    @siriyawathie4977 5 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු ඔබවහාන්සෙට නිදුක් නිරෙගි දිර්ඝආයුෂ ලැබේවා සාදු සාදු සාදු .තෙරුවන්සරණයි

  • @ggchandankumara5023
    @ggchandankumara5023 3 ปีที่แล้ว

    Ath palath Wala darmadeshana walata oba wahanse wadinawada

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 ปีที่แล้ว

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි
    දීර්ගායුස ලැබේවා
    බොහොම පින්

  • @dinushachamindika7136
    @dinushachamindika7136 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩාක් පිං සිදුවෙනවා හිත ගොඩාක් හැදුණා ...🙏🙏🙏🙏🙏

  • @anuruddhawijesooriya8509
    @anuruddhawijesooriya8509 4 ปีที่แล้ว +22

    මේ ජීවිතයේ අරුත තේරුම් ගත් සියලු දෙනා මම අගය කරමි
    ඔබට ඔබේම ආගමේ රැඳී සිටිය හැකි නමුත් බුද්ධාගම තේරුම් ගැනීමට බාධාවක් නැත.
    බුදුරජාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරත්වා!

  • @sarathsarath-pv7vw
    @sarathsarath-pv7vw ปีที่แล้ว

    මම හිටියෙත් හිත කලබල කරගන ඒත් මේ දර්ම දේශනාව මගේ හිත සංසුන් කරගන්න උපකාර උනා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිවන් මග දුර නොවේවා🙏

  • @anjaleeanju3391
    @anjaleeanju3391 4 ปีที่แล้ว +4

    මෙච්චර කාලයක් අදුරටම වෙලා ඒ අදුරේම එලියකුයි මම හොයලා තිබුනේ අපේ හාමුදුරුවනේ. ජීවිතේ හරි හරි කියලා හිතපු හැම දේම කොච්චර වැරදිද කියලා තේරුම් ගියා ඔබ වහන්සේගේ දේශනාවන් අහපු නිසා. අපි වගේ අසරණ අයට සරණක් වෙන,හරි මාර්ය පෙන්නලා දෙන පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏🙏 .

  • @lahirukauhalya6635
    @lahirukauhalya6635 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilunilukshi651
    @nilunilukshi651 5 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට මගෙ උතුම් නමස්කරය වේවා

    • @sarojas7461
      @sarojas7461 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @achinthamadubashani3163
    @achinthamadubashani3163 4 ปีที่แล้ว +1

    Oba wahansege dheshanawan mge hithama senaseemen puronawa ape hamuduruwane

  • @Chamod-n2v
    @Chamod-n2v 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏

  • @cherylmeerwaldt783
    @cherylmeerwaldt783 3 ปีที่แล้ว +32

    මම කතෝලිකයකු වුනාට , බණ අහනකොට හිතට කියන්න බැරි නිදහසක් , සතුටක් දැනෙන්නේ .

    • @h_i_m8836
      @h_i_m8836 2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @nandaninandani1258
    @nandaninandani1258 3 ปีที่แล้ว +1

    උඔබ වහන්සේගේ බනක් අැහුව පලමු අවස්ථාව .....ඒත්අහගෙන ඉද්දි හිතට හරිම සැනසි්මක් දැනෙනව .....නිතරම බන අහල පුරුදු වෙලා ඉන්න මට බන අහන්න තියෙන අාසාව තවත් වැඩි වෙනව .....සාදු ...සාදු...සාදු...නිවන් මග පෑදේවා හාමුදුරුවනේ....

  • @sujeewaniranasingha8513
    @sujeewaniranasingha8513 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @dushansachintha235
    @dushansachintha235 5 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @DevindiSadareka
    @DevindiSadareka 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු පින්වත් භද්දිය ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා උතුම් ඌ ශ්‍රි සද්ධර්ම ය මනාකොට අපේ ජීවන වලට ගලපා දී අපිව දුකින් නිදහස් කරගන්න මේ දරන වෑයම ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස පාරමිතාව ක්ම වේවා සාධු සාධු සාධු

  • @nayomisadee1409
    @nayomisadee1409 ปีที่แล้ว

    මේ දහම් දේශනාව ඇසීමෙන් මා ලැබන්නා වූ පිං මාගේ පියාණන් ට අනුමෝදන් වේවා .. නිර්වාන අවබෝධය ලැබේවා ..නිවන් දකිත්වා ..සාදු ...සාදු

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 ปีที่แล้ว

    Puduma sanasimak denune mata Nam .ape Hamuduruwane ...🙏🙏🙏

  • @lucifersl9416
    @lucifersl9416 2 ปีที่แล้ว +3

    කොච්චර බණ දේශනා ඇහුවත් ඔබ වහන්සේගෙ බණ දේශනා අහද්දි පුදුම සැනසීමක් දැනෙන්නේ අද සමාජයෙ ඇත්ත සිද්දීන් එක්ක දේශනාව කරන්නෙ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏

  • @chamodidayananda7375
    @chamodidayananda7375 ปีที่แล้ว

    Pinwath hamuduruwanta mage namaskaraya wenwa🙏🙏🙏

  • @nkwijewardhana5618
    @nkwijewardhana5618 4 ปีที่แล้ว +8

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ..

  • @supundananjaya5683
    @supundananjaya5683 ปีที่แล้ว

    ඔබ වහන්සේට godak pen maa ධර්ම daasanaavata mama taattha nate una duken heteyaa

  • @gamingwithdulaksha4442
    @gamingwithdulaksha4442 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි හමුදුරුවෝ

  • @dineththarushan2075
    @dineththarushan2075 ปีที่แล้ว +1

    දර්මය ‍රකිනවා ඒ වගේම දර්මය එක්ක මම ජීවත් වෙනවා කොච්චර කර්දර බාදක ආවත් මේ වගේ බන ටිකක් අහලා මම තනියම හිත හදා ගන්නවා ☸️මට වයස 22.මම ආසම දවසක් අද ඒත් මට මේ වෙනකොට ගෙදර අයගෙන් ගොඩක් දුර ඉන්න වෙලා තියනවා.මම ආසම දවස මට පුලුවන් විදිහට මම මෙහෙ ඉදන් වෙසක් පෝය දවස ගත කරනවා 🌼🙏බුදුන්ගේ සරන ලැබේවා සියලු ලෝක වාසින් හට.....