ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිත්‍රවරුනි,ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Barමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook 👇facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads 👇www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගරg
මට civil engineering උගන්නපු ආචාර්‍යවරයා මධුජිත් සර් දැන් මට ජීවිතේම උගන්නනවා ❤❤
මම ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් හිටපු අභ්‍යාසයක්.. බොහොම පිං සිදු වෙිවා ඔබ දෙපලටම.. මම ශක්ති චක්‍ර ගැන ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න කෙනෙක් සහ විදේශයේ ජීවත්වන මගේ දරැ දෙදෙනාටත් එම දැනුම ලබා දෙනවා.. තවත් ශක්ති භාවනා ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා.. 🙏🙏🙏🙏🙏
මම මේ වැඩසටහන් වලට වඩාත්ම ස්තුතිවන්ත වෙන්නේ ගුරුටත් වඩා මධුජිත් සර්ට. මොකද මධුජිත් සර් නැතිනම් මේ දේවල් අපිට දැනගන්න වෙන්නේ නෑ. තනියම මධුජිත් සර් ගහන මේ ගේම media channel එකකටවත් ගහන්න බෑ. මගේ ප්‍රනාමය ගුරුතුමනි 🙏🙏🙏
එකගායි ❤❤❤❤
🙏🙏 thanks ishan
එකඟයි ❤️
ඉතාම වටිනා අභ්‍යාසයක් ..තවත් මෙවැනි ශක්ති භාවනා කියා දේවි කියා බලාපොරොත්තු වෙනවා.. මෙවැනි ඉතා දුර්ලභ දැනුම බෙදා දෙනවාටත් පිංසිදුවෙිවා 🙏🙏🙏🙏🙏
මම නං ලංකාවට ආපු ගමන් ඉන්නේ ඔතෙන්ට තමයි මේ තරම් ආසාවකින් සතුටින් ඔයා වැඩසටහනට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා
ඊට කලින් madujith sir එක්ක කතාකරල ඉන්න. මම ඊයේ කතා කලා, මාරම නිහතමානි මනුස්සයෙක්. සර්ගේ fb link එකෙන් message කරල කතා කලේ
මම madujith sir ගෙන් ඉගෙනගෙන තියනවා university එකේදී. දැනුම් ගබඩාවක්
පුදුම ආසාවකින් බලාගෙන හිටියේ මේ වැඩසටහන එනකං
Madujith sir ගෙනාවොත් magical concept එකක්ම තමා. කසුන් ගුරු ව දැනගත්තේ සර් නිසානේ. මේ භාවනාව experiment කරලා බලන්න ඕන
Experiment කරල විස්තර කියන්න
Good
ඇත්තටම අගය කළ යුතුයි... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
Share among others
අදත් සුපිරියක් සර්. මධුජිත් සර්, පුළුවන් නම් buddhist meditation, කුන්ඩලීනි සහ ශක්ති භාවනා ගැන වෙනම වැඩසටහන් කරන්න review with madujith යටතේ 🙏🙏🙏
කරන්නම්
Me dan beluwe video eka...a kiuwa akarayatama mta denuna...denatamat mama bawanawe nirath wenawa..sthuthib guru..theruwan saranai...
ඔබතුමාට ගොඩක් පින් සිදු වේවා🙏
Wow. Finally found the true meaning.😌😌
Share among others 🤝
This is a very generous act. Thousand thanks for this humble service 🙏🙏
Sadu sadu sadu 6
ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි වෙවා දෙපලට ස්තුතියි තෙරුවන් සරනයි
❤️❤️❤️
❤❤❤❤❤❤❤
Madujith sir must be given a award for his infinite efforts in youtube. Thanks a lot Dr Kasun for sharing this philosophy with us. And thanks again Madujith sir since you are the bridge between GURU and us
Thanks a lot
Matanan wachana ne kiyanna 🎉 mage pranamaya samata
❤️❤️
Great thinking
Great sir
Great philosophy
තෙරුවන් සරණයි 🙏🌼
great great video
Great work
Really good
EXCELLENT 🙏
සර් මං මේ භාවනාව කරලා තියෙනවා..😮..එත් කිසිම තැනකින් දැනගෙන නෙවෙයි මං මෙක කරන්නේ...අත්ල මැද හරියටම ඉතා සියුම සංවේදානාක් දැනෙනවා..හරිම පුදුමයි..😮
❤🙏🙏❤
🤝
❤
💙💙
Thank you
❤❤❤
🙏
බොහොම ස්තූතියි. මේ භාවනාව කරද්දි අතට රස්නයක් දැනීම සාමාන්‍යද කියල ගුරූගෙන් දැනගන්න කැමති.
වීඩියෝව බලන්න, පිළිතුර එහි ඇත
Ane sir me wage tawa abyasayak kiyla denna puluwan weida 😁❤️
😮
❤️🔥
සර් භාවනා කරලා හිත දියුණු කරගත්තාම අපේ ශරීරයෙන් පිට බාහිර වස්තූන් පාලනය කරන්න පුලුවන් කියලා අහලා තියනවා, එතකොට ඒ බාහිර වස්තුව හා මනස අතර සිදුවන්නේ කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
භාවනාවේදී මොළය සහ මනස අතර සම්බන්ධතාව වීඩියෝව බලන්න
ගුරුතුමනි මෙම භාවනව කරද්දී අවසන් කොටසේදී වෙව්ලන්නට පටන් ගත්තා,ටික වේලාවකින් හිස් මුදුනින් යම් දෙයක් පිට වෙනවා වගේ ආලෝකයක් පිටඋනා .එසේ වන්නේ ඇයි .පහදා දෙන්න.🙏🙏🙏
Contact him through fb
Guru kohomada contact karaganne
Description එක කියවන්න
ammo pisssu wage❤🔥
මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකි ද
Video discription එකේ ඇත
තිුපිටකයේ කෙහේද තියෙන්නේ සිහියෙන් ඉන්න හැම විටකම අපි අකුසලයක් කරනවා කියලා.
ඔය දේ කසුන් නාගොඩවිතානයන්ගෙන්ම අහන්න. I have provided relevant details in description
Obathumata puluvannan , bavudda darshane nevatha epadeeema kiyana concept eka explain karandako , athmayak nethan mokada yanne vage .. eeka tikak petalenava .. pls puluvanna karanna .. athmen athmeta yanna mkda kiyalai denaganna oone..
Please type using සිංහල අකුරු. මෙලෝ දෙයක් තේරෙන්නේ නැත
@@MadujithSagara" බෞද්ධ දර්ශනයේ, නැවත ඉපදීම කියන concept එක explain කරන්න. ආත්මයක් නැත්නම් මොකක්ද යන්නෙ, ආත්මෙන් ආත්මෙට යන්නෙ මොකක්ද ? "
ඒ ඒ ඉක්මනින් දාන්නකො 😘
Schedule කරපු වෙලාවට වීඩියෝ එක ලැබෙයි
හී සොරි අයියෙ මං පට්ටම ආසාවෙන් මේ ගුරුත් එක්ක තියෙන serious එක බලන්නෙ. ඒකයි. පොඩි එකාගෙ කුතුහලේ කියනවනෙ ඔය 😂
@@New.songs.700මධුජිත් අය්යා නෙමේ මල්ලි, මධුජිත් සර්, ඔය university lecturer කෙනෙක්
සර් ...මම ආනාපානසතිය වඩන්න ගත්තා... නාසිකාග්‍රයේ හිතපිහිටුවගෙන ඉද්දි නාසයේ මැද හරියේ විතර ආශ්වාස සුලං රැල්ල වදිනව දැනෙනවා....ප්‍රාශ්වාස සුලං රැල්ල නම් කොහෙවත් වදිනවා දැනෙන්නෙම නැති තරම්...එතකොට මන් කොහොමද ආශ්වාසය සහ ප්‍රාශ්වාසය යන දෙකම ගැන සිහිය පිහිටුවාගන්න ඕනි...ඒකියන්නේ අර දැනෙන ආශ්වාස සුලං රැල්ල විතරක් අරන් ඒක දැනෙන අවස්තාව ආශ්වාසය වෙනවා කියල තේරුම් ගෙනත් දැනෙන්නේ නැති අවස්තාව ප්‍රාශ්වාස වෙන අවස්තාව විදියට තේරුම් අරන්ද ආශ්වාසය , ප්‍රාශ්වාසය ගැන සිහිය පිහිටුවාගන්න ඕනි...?මට පොඩ්ඩ්ක් මේ කමෙන්ට් එක හරහාම සරලව තේරුම් කරලා දෙනවද සර් ...ඒක හරියට තේරුම් ගිහිල නැති නිසා තාම භාවනාව වඩා ගන්න බැරිවෙලා තියෙන්නේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතන කියන්නේ ආනාපානසතිය ගැනනම් නෙමෙයි
@@MadujithSagara සර් මේක මන් වීඩියෝ එකට අදාල නොවන අමතර ප්‍රශ්නයක් විදියට ඇහුවේ...මට සර්ගේ වට්සප් නම්බරය දෙන්න පුලුවන්ද කිසියම් ගැටලුවක් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබද උපදෙසක් ලබාගන්න ..භාවනා කරල ඇතිවෙච්ච ගැටලුවක් හෙම නෙමේ..🙏🙏🙏
@@lghemantha4601 telegram message එකක් දාන්න
😂 math oka kara kisima productive wenask nh ne
Try again
🙏🙏🙏❤❤❤
🙏🙏🙏
❤❤
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගරg
මට civil engineering උගන්නපු ආචාර්‍යවරයා මධුජිත් සර් දැන් මට ජීවිතේම උගන්නනවා ❤❤
මම ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් හිටපු අභ්‍යාසයක්.. බොහොම පිං සිදු වෙිවා ඔබ දෙපලටම.. මම ශක්ති චක්‍ර ගැන ඉතාම උවමනාවෙන් ඉගෙනගන්න කෙනෙක් සහ විදේශයේ ජීවත්වන මගේ දරැ දෙදෙනාටත් එම දැනුම ලබා දෙනවා.. තවත් ශක්ති භාවනා ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා.. 🙏🙏🙏🙏🙏
මම මේ වැඩසටහන් වලට වඩාත්ම ස්තුතිවන්ත වෙන්නේ ගුරුටත් වඩා මධුජිත් සර්ට. මොකද මධුජිත් සර් නැතිනම් මේ දේවල් අපිට දැනගන්න වෙන්නේ නෑ. තනියම මධුජිත් සර් ගහන මේ ගේම media channel එකකටවත් ගහන්න බෑ. මගේ ප්‍රනාමය ගුරුතුමනි 🙏🙏🙏
එකගායි ❤❤❤❤
🙏🙏 thanks ishan
එකඟයි ❤️
ඉතාම වටිනා අභ්‍යාසයක් ..තවත් මෙවැනි ශක්ති භාවනා කියා දේවි කියා බලාපොරොත්තු වෙනවා.. මෙවැනි ඉතා දුර්ලභ දැනුම බෙදා දෙනවාටත් පිංසිදුවෙිවා 🙏🙏🙏🙏🙏
මම නං ලංකාවට ආපු ගමන් ඉන්නේ ඔතෙන්ට තමයි මේ තරම් ආසාවකින් සතුටින් ඔයා වැඩසටහනට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා
ඊට කලින් madujith sir එක්ක කතාකරල ඉන්න. මම ඊයේ කතා කලා, මාරම නිහතමානි මනුස්සයෙක්. සර්ගේ fb link එකෙන් message කරල කතා කලේ
මම madujith sir ගෙන් ඉගෙනගෙන තියනවා university එකේදී. දැනුම් ගබඩාවක්
පුදුම ආසාවකින් බලාගෙන හිටියේ මේ වැඩසටහන එනකං
Madujith sir ගෙනාවොත් magical concept එකක්ම තමා. කසුන් ගුරු ව දැනගත්තේ සර් නිසානේ. මේ භාවනාව experiment කරලා බලන්න ඕන
Experiment කරල විස්තර කියන්න
Good
ඇත්තටම අගය කළ යුතුයි... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
Share among others
අදත් සුපිරියක් සර්. මධුජිත් සර්, පුළුවන් නම් buddhist meditation, කුන්ඩලීනි සහ ශක්ති භාවනා ගැන වෙනම වැඩසටහන් කරන්න review with madujith යටතේ 🙏🙏🙏
කරන්නම්
Me dan beluwe video eka...a kiuwa akarayatama mta denuna...denatamat mama bawanawe nirath wenawa..sthuthib guru..theruwan saranai...
ඔබතුමාට ගොඩක් පින් සිදු වේවා🙏
Wow. Finally found the true meaning.😌😌
Share among others 🤝
This is a very generous act. Thousand thanks for this humble service 🙏🙏
Sadu sadu sadu 6
ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි වෙවා දෙපලට ස්තුතියි තෙරුවන් සරනයි
❤️❤️❤️
❤❤❤❤❤❤❤
Madujith sir must be given a award for his infinite efforts in youtube. Thanks a lot Dr Kasun for sharing this philosophy with us. And thanks again Madujith sir since you are the bridge between GURU and us
Thanks a lot
Matanan wachana ne kiyanna 🎉 mage pranamaya samata
❤️❤️
Great thinking
Great sir
Great philosophy
තෙරුවන් සරණයි 🙏🌼
great great video
Great work
Really good
EXCELLENT 🙏
සර් මං මේ භාවනාව කරලා තියෙනවා..😮..එත් කිසිම තැනකින් දැනගෙන නෙවෙයි මං මෙක කරන්නේ...අත්ල මැද හරියටම ඉතා සියුම සංවේදානාක් දැනෙනවා..හරිම පුදුමයි..😮
Share among others 🤝
❤🙏🙏❤
🤝
❤
💙💙
Thank you
Share among others 🤝
❤❤❤
🙏
බොහොම ස්තූතියි. මේ භාවනාව කරද්දි අතට රස්නයක් දැනීම සාමාන්‍යද කියල ගුරූගෙන් දැනගන්න කැමති.
වීඩියෝව බලන්න, පිළිතුර එහි ඇත
Ane sir me wage tawa abyasayak kiyla denna puluwan weida 😁❤️
😮
❤️🔥
සර් භාවනා කරලා හිත දියුණු කරගත්තාම අපේ ශරීරයෙන් පිට බාහිර වස්තූන් පාලනය කරන්න පුලුවන් කියලා අහලා තියනවා, එතකොට ඒ බාහිර වස්තුව හා මනස අතර සිදුවන්නේ කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
භාවනාවේදී මොළය සහ මනස අතර සම්බන්ධතාව වීඩියෝව බලන්න
ගුරුතුමනි මෙම භාවනව කරද්දී අවසන් කොටසේදී වෙව්ලන්නට පටන් ගත්තා,ටික වේලාවකින් හිස් මුදුනින් යම් දෙයක් පිට වෙනවා වගේ ආලෝකයක් පිටඋනා .එසේ වන්නේ ඇයි .පහදා දෙන්න.🙏🙏🙏
Contact him through fb
Guru kohomada contact karaganne
Description එක කියවන්න
ammo pisssu wage❤🔥
මෙතුමාගේ දුරකථන අංකය ලබා දිය හැකි ද
Video discription එකේ ඇත
තිුපිටකයේ කෙහේද තියෙන්නේ සිහියෙන් ඉන්න හැම විටකම අපි අකුසලයක් කරනවා කියලා.
ඔය දේ කසුන් නාගොඩවිතානයන්ගෙන්ම අහන්න. I have provided relevant details in description
Obathumata puluvannan , bavudda darshane nevatha epadeeema kiyana concept eka explain karandako , athmayak nethan mokada yanne vage .. eeka tikak petalenava .. pls puluvanna karanna .. athmen athmeta yanna mkda kiyalai denaganna oone..
Please type using සිංහල අකුරු. මෙලෝ දෙයක් තේරෙන්නේ නැත
@@MadujithSagara" බෞද්ධ දර්ශනයේ, නැවත ඉපදීම කියන concept එක explain කරන්න. ආත්මයක් නැත්නම් මොකක්ද යන්නෙ, ආත්මෙන් ආත්මෙට යන්නෙ මොකක්ද ? "
ඒ ඒ ඉක්මනින් දාන්නකො 😘
Schedule කරපු වෙලාවට වීඩියෝ එක ලැබෙයි
හී සොරි අයියෙ මං පට්ටම ආසාවෙන් මේ ගුරුත් එක්ක තියෙන serious එක බලන්නෙ.
ඒකයි.
පොඩි එකාගෙ කුතුහලේ කියනවනෙ ඔය 😂