Vishwaprani Healing
Vishwaprani Healing
  • 23
  • 26 094
Celebrating the birth of a true SPIRIT Gifted by the Universe!! “Philosopher Dr Kasun Nagodavithana”
#Spiritual #buddhism #love_and_spirituality
On this special day, we rejoice in celebrating the birth of a true “SPIRIT” gifted by the Universe.
Dear Guru,
Your leadership has been a guiding light in our community, inspiring us to live lives of hope and love, through our spiritual journey.
Your words of wisdom, delivered with humility and grace have provided solace in times of trouble and guidance in moments of uncertainty.
Your love and energy to this world has touched the hearts of many and transformed lives in profound ways.
May your birthday be a reflection of the blessings of another year of life and ministry, and may you continue to shine brightly as a beacon of light in a world in need of hope and healing.
Warmest birthday wishes from all of us at;
Vishwaprãni Spiritual Healing - Global
Vishwaprãni Spiritual Healing - Sri Lanka
Arya Mithuro
Vishwaprani Parapsychology Research and Spiritual Healing Centre
33/1, Dharmapala Mawatha, Madiwela, Pita Kotte, Kotte, 10100, Sri Lanka
Contact: +94 71 522 1273
E Mail: dr.nagodavithana@gmail.com
มุมมอง: 156

วีดีโอ

ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 12 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 86228 วันที่ผ่านมา
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 12 | Discussion with Dr Kasun Nagodavithana ආදරයයි විවාහයයි අතර කිසිම සම්බන්ධයක් නැත. පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Cou...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 11 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 844หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 11 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psy...
Is the truth is true? Discussion by Dr Kasun Nagodavithana
มุมมอง 842หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality Is the truth is true? Discussion by Dr Kasun Nagodavithana සත්‍යය ලෙසම අපි අද්දකින බාහිර ලෝකය පවතීද .....? තමාගේ ජීවිතය තුළ අධ්‍යාත්මික චාරිකාවක නිරතවන වන බුද්ධිකලම්භනයක් සහිත පුද්ගලයාට නිරන්තරයෙන් පැන නගින ගැටලුවක් වන්නේ තමන් ප්‍රතිචාර දක්වන බාහිර ලෝකය සත්‍ය ලෙසටම පවතින්නක්ද නැතහොත් එය මායාවක් ද යන්නයි. මේ ආකාරයට අප අත්දකින ලෝකය සත්‍ය ලෙසටම පවතිනවා ය...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 10 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 856หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 10 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psy...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 9 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 1.2Kหลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 9 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psyc...
ආදරය අධ්‍යාත්මිකද? විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව {හතරවන කොටස} @vishwapranihealing
มุมมอง 365หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ආදරය අධ්‍යාත්මිකද? විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව {හතරවන කොටස} @vishwapranihealing විශ්වප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර එකමුතුව…. ස්වභාවික මිනිසුන් සොයා යෑම සිය ආධ්‍යාත්මික නිෂ්ටාව කරගත් ඔවුන් ලෝවැසි දනන් ආධ්‍යාත්මික ශක්තියෙන් සවි බල ගැන්වීම සිය මෙහෙවර ලෙස පිළිගනිති. තමන්ටම ආවේණික ව ආධ්‍යාත්මික දර්ශනයක් සහ ආධ්‍යාත්මික සුවකිරීමේ සුවිශේෂී ශිල්ප ක්‍රමයන් ...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 8 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 8572 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 8 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psyc...
අධ්‍යාත්මිකත්වය සහ එදිනෙදා ජිවිතය | විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව {තෙවන කොටස}
มุมมอง 2842 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality අධ්‍යාත්මිකත්වය සහ එදිනෙදා ජිවිතය | විශ්වප්‍රාණී අධ්‍යාත්මික කතිකාව [තෙවන කොටස] @vishwapranihealing විශ්වප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර එකමුතුව…. ස්වභාවික මිනිසුන් සොයා යෑම සිය ආධ්‍යාත්මික නිෂ්ටාව කරගත් ඔවුන් ලෝවැසි දනන් ආධ්‍යාත්මික ශක්තියෙන් සවි බල ගැන්වීම සිය මෙහෙවර ලෙස පිළිගනිති. තමන්ටම ආවේණික ව ආධ්‍යාත්මික දර්ශනයක් සහ ආධ්‍යාත්මික සුවකිරීමේ සුවිශේෂී...
Is the future world spiritual?... Discussion by Dr Kasun Nagodavithana
มุมมอง 1.1K2 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality Is the future world spiritual? අනාගත ලෝකය අධ්‍යාත්මිකද? Is the outside world real?... Discussion by Dr Kasun Nagodavithana සත්‍යය ලෙසම අපි අද්දකින බාහිර ලෝකය පවතීද .....? තමාගේ ජීවිතය තුළ අධ්‍යාත්මික චාරිකාවක නිරතවන වන බුද්ධිකලම්භනයක් සහිත පුද්ගලයාට නිරන්තරයෙන් පැන නගින ගැටලුවක් වන්නේ තමන් ප්‍රතිචාර දක්වන බාහිර ලෝකය සත්‍ය ලෙසටම පවතින්නක්ද නැතහොත් එය ම...
විශ්වප්‍රාණී අධ්‍යාත්මික මූලධර්ම සාමාන්‍ය ජීවිතයට වැදගත් වන ආකාරය ( දෙවන කොටස) @vishwapranihealing
มุมมอง 3712 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality විශ්වප්‍රාණී අධ්‍යාත්මික මූලධර්ම සාමාන්‍ය ජීවිතයට වැදගත් වන ආකාරය (දෙවන කොටස) @vishwapranihealing විශ්වප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර එකමුතුව…. ස්වභාවික මිනිසුන් සොයා යෑම සිය ආධ්‍යාත්මික නිෂ්ටාව කරගත් ඔවුන් ලෝවැසි දනන් ආධ්‍යාත්මික ශක්තියෙන් සවි බල ගැන්වීම සිය මෙහෙවර ලෙස පිළිගනිති. තමන්ටම ආවේණික ව ආධ්‍යාත්මික දර්ශනයක් සහ ආධ්‍යාත්මික සුවකිරීමේ සුවිශේෂී ශ...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 7 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 7352 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 7 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psyc...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 6 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 8772 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 6 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psyc...
විශ්වප්‍රාණී අධ්‍යාත්මික මූලධර්ම සාමාන්‍ය ජීවිතයට වැදගත් වන ආකාරය (පළමු කොටස) @vishwapranihealing
มุมมอง 7743 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality විශ්වප්‍රාණී අධ්‍යාත්මික මූලධර්ම සාමාන්‍ය ජීවිතයට වැදගත් වන ආකාරය (පළමු කොටස) @vishwapranihealing විශ්වප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර එකමුතුව…. ස්වභාවික මිනිසුන් සොයා යෑම සිය ආධ්‍යාත්මික නිෂ්ටාව කරගත් ඔවුන් ලෝවැසි දනන් ආධ්‍යාත්මික ශක්තියෙන් සවි බල ගැන්වීම සිය මෙහෙවර ලෙස පිළිගනිති. තමන්ටම ආවේණික ව ආධ්‍යාත්මික දර්ශනයක් සහ ආධ්‍යාත්මික සුවකිරීමේ සුවිශේෂී ශ...
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 5 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 8343 หลายเดือนก่อน
#Spiritual #buddhism #love_and_spirituality ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 5 | Discussion with Dr Kasun Nagodavithana පිරිපුන් ආධ්‍යාත්මික මනසක් උදෙසා අධ්‍යාත්මවේදය, මනෝ විද්‍යාව, අධිමනෝවිද්‍යාව සහ ආචාර විද්‍යාත්මක කථිකාව… Special Thanks, Guru: Dr. Kasun Nagodavithana - Para Psychotherapist, Spiritual Healer and Professional Counsellor Narrator: Maleesha Mullegama - Psyc...
Is the outside world real?... Discussion by Dr Kasun Nagodavithana
มุมมอง 3.1K3 หลายเดือนก่อน
Is the outside world real?... Discussion by Dr Kasun Nagodavithana
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 4 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 9673 หลายเดือนก่อน
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 4 | Discussion with Dr Kasun Nagodavithana
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 3 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 1.7K3 หลายเดือนก่อน
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 3 | Discussion with Dr Kasun Nagodavithana
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 2 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 2.2K3 หลายเดือนก่อน
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 2 | Discussion with Dr Kasun Nagodavithana
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 1 | Discussion with Dr Kasun Nagodavithana
มุมมอง 2.7K4 หลายเดือนก่อน
ගුරු සමඟ අධ්‍යාත්මය “Spirituality with Guru” Adventure 1 | Discussion with Dr Kasun Nagodavithana
Is Spiritual Craziness a Mental Disorder?... Discussion by Dr Kasun Nagodavithana
มุมมอง 2.2K4 หลายเดือนก่อน
Is Spiritual Craziness a Mental Disorder?... Discussion by Dr Kasun Nagodavithana
මහපිරිත‍ේ ඇති චිකිත්සක ගුණය විද්‍යාත්මක පරික්ෂනයකින් අනාවරනය වු කරැණු සම්‍පුර්ණ වැඩසටහන Mahapirita
มุมมอง 1.2Kปีที่แล้ว
මහපිරිත‍ේ ඇති චිකිත්සක ගුණය විද්‍යාත්මක පරික්ෂනයකින් අනාවරනය වු කරැණු සම්‍පුර්ණ වැඩසටහන Mahapirita
සිංහල බෞද්ධ මනසේ රෝගාබාද සමනය කරන “මහපිරිත” ග්‍රන්තය හදුන්වාදීම Introduction Of Mahapiritha Book
มุมมอง 1.2Kปีที่แล้ว
සිංහල බෞද්ධ මනසේ රෝගාබාද සමනය කරන “මහපිරිත” ග්‍රන්තය හදුන්වාදීම Introduction Of Mahapiritha Book

ความคิดเห็น

  • @gimhanikk3134
    @gimhanikk3134 22 วันที่ผ่านมา

    ❤❤❤

  • @sunilperera2643
    @sunilperera2643 22 วันที่ผ่านมา

    Pbbperera

  • @shehandevinda2978
    @shehandevinda2978 23 วันที่ผ่านมา

    Congratulate Guru,🎉 Dubbing nam perfect 💯 Lankawen eliyatath gihin guruge danuma denna, Godak aya balagena innawa❤

  • @cybergraphicslk9518
    @cybergraphicslk9518 23 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 23 วันที่ผ่านมา

    How rebuild our characters...dear sir

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 26 วันที่ผ่านมา

    Hoda wadasatahanak....❤❤❤❤🎉🎉

  • @latahome6993
    @latahome6993 27 วันที่ผ่านมา

    ඔබ හරි ❤

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 27 วันที่ผ่านมา

    ගුරු හරියටම හරි...විනාශයට ආස වුනහම එයින් ගැලවෙන්නම බැහැ වගේ.

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @susanplihakkara3140
    @susanplihakkara3140 หลายเดือนก่อน

    මට මගේ ප්‍රශ්ණය තේරුනා... ඔබලාට ගොඩක් පින්..... යහපතක්ම වේවා...

  • @rohinirodrigo625
    @rohinirodrigo625 หลายเดือนก่อน

    🙏❤🙏

  • @rudraniwasanthadesilva4133
    @rudraniwasanthadesilva4133 หลายเดือนก่อน

    බොහෝ වටින අදහස් තරුණ දරුවන්ට ❤

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 หลายเดือนก่อน

    ඇත්ත, සරලව කියනවා. ❤👍..!!!

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 หลายเดือนก่อน

    ජිවිතයේ නියම යථාර්ථය 🙏

  • @juliyabaduge8231
    @juliyabaduge8231 หลายเดือนก่อน

    මෙ කතිකවත තුලින් බොහො දේ දැන්ගතිමි.❤

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 หลายเดือนก่อน

    තරුණ දරුවන්ට ඉතා වටිනා කතිකාව ක්

  • @anuradhashiranthi1325
    @anuradhashiranthi1325 หลายเดือนก่อน

    දෙමව්පියන්ගේ දුෂ්චරිවත් බව සමහර දරුවො ආරෝපණය නොවූ අවස්තා තියෙනවා

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk หลายเดือนก่อน

    කතිකාවත, මට මා තුලම ඇති සිහිනය තට්ටු කළාය.

  • @lalgunarathna6387
    @lalgunarathna6387 หลายเดือนก่อน

    ඔබතුම කේහෝම කයූවත් ඔක තේරේන්නැ මෙමීනූසූට ඔයගේ කලය අපරදේ

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน

    Thank you very much for this valuable video series. I am Asoka Bandara from Aranayaka.

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani หลายเดือนก่อน

    Grate discussion, sir.. 👍❤️

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน

    It is very difficult to understand. I am Asoka Bandara from Aranayaka. Thanks Mr.

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics หลายเดือนก่อน

    🙏🙏

  • @rohinirodrigo625
    @rohinirodrigo625 หลายเดือนก่อน

    🙏

  • @shehandevinda2978
    @shehandevinda2978 หลายเดือนก่อน

    Perfect 💯

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 หลายเดือนก่อน

    ඇත්ත..!!!

  • @PriyanPerera-ni4sn
    @PriyanPerera-ni4sn หลายเดือนก่อน

    🙏❤️🙏

  • @susanplihakkara3140
    @susanplihakkara3140 หลายเดือนก่อน

    හරි ආසාවෙන් අහන් හිටියේ අනේ හරි චූටි වෙලාවක් නේ තිබුනේ... ගොඩාක් වටින දැනුමක්

  • @susanplihakkara3140
    @susanplihakkara3140 หลายเดือนก่อน

    වැඩසටහන එනකන් බලන් සිටියේ... ස්තූතියි .... ❤❤❤❤❤

  • @rudraniwasanthadesilva4133
    @rudraniwasanthadesilva4133 หลายเดือนก่อน

  • @Aushadhi12
    @Aushadhi12 หลายเดือนก่อน

    ♥️♥️

  • @rohinirodrigo625
    @rohinirodrigo625 หลายเดือนก่อน

    🙏❤🙏

  • @dineshamarathunga3277
    @dineshamarathunga3277 หลายเดือนก่อน

    මෙම සාකච්ඡාවෙන් නව අදහසක් නිර්මාණය වුනා, ඒ තමයි සමලිංගිකත්වය කියලා දෙයක් තවදුරටත් නොපවතින බව, එනම් සමලිංගිකත්වය තුල පවතින්නේ ද ද්විලිංගිකත්වයක් කියන කාරනාව

  • @susanplihakkara3140
    @susanplihakkara3140 หลายเดือนก่อน

    අනේ... මේකෙ ඊලග කොටසක් ඕන please .. plz.........

  • @susanplihakkara3140
    @susanplihakkara3140 หลายเดือนก่อน

    අතිවිශිෂ්ඨයි ....

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani หลายเดือนก่อน

    ❤️👍

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya หลายเดือนก่อน

    අසරණයින්ට සරණක්වේවා අපි ැටිච්ච අමාරුවේ අනිත් අයට නොමවේවා 🌷🌷🌷❤❤❤

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara หลายเดือนก่อน

    කාලෝචිත ප්‍රයත්නයකී.අතීතය සොයා යාම.අනාගතයට තබන පියවරකී.ධර්මය තුළ ඇති ශක්තිය ඔප්පු කරන එකම පිනක්.හැකියාවක් ගිහියන් ලෙස.යහපතක්ම වේවා.

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk หลายเดือนก่อน

    කාලෝචිත මාතෘකාවක් .

  • @erangaweerasinghe6748
    @erangaweerasinghe6748 หลายเดือนก่อน

    ඇත්ත කතාව. ❤👍 "සත්‍යය පමනක්ම අප සැමව නිදහස් කරයි"..!!!

  • @JjJj-yp4bp
    @JjJj-yp4bp หลายเดือนก่อน

    එතුමා කියන්නේම සත්‍යක්❤❤❤🙏🙏🙏

  • @SharmilaPriyadarsani
    @SharmilaPriyadarsani หลายเดือนก่อน

    Great discussion.❤

  • @shehandevinda2978
    @shehandevinda2978 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shan9035
    @shan9035 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ❤❤

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk หลายเดือนก่อน

    මේ මාතෘකාව යටතේ 5 වැනි කොටසත් අරන් එන්න ගුරු..

  • @tishankavishka283
    @tishankavishka283 หลายเดือนก่อน

    සාකච්ජාව තුල මංජු මහතා ආදරය පරාර්ථකාමි බවත්, ප්‍රියන්ත මහතා ආදරය ආත්මාර්ථකාමී බවත්,කියනවා... මගේ මතය අනුව ආදරය මේ ස්වරූප දෙකම දරනවා.ප්‍රියන්ත මහතා පවසන ආකාරයට පුද්ගලයා ආත්ම මූලික සත්වයෙක් නිසා ඔහු තුල හටගන්නා සියලුම හැගීම්,සිතුවිලි ආත්ම මූලිකයි ඒ අනුව අනිවාර්යයෙන්ම ආත්ම මූලික සත්වයෙක් තුල හටගන්නවා සවිඥ්ඥාණික ප්‍රේමණීය සිතුවිලි ,හැගීම් සියල්ල ආත්මාර්ථකාමීයි.ඒ අනුව ප්‍රියන්ත මහතා නිවරදි.නමුත් එම තර්කය වලංගු වන්නේ ආත්ම මූලික සත්වයකුට පමණයි.මමත්වයෙන් තොර සත්වයකුට තවදුරටත් ආත්මයෙහි බලපෑමක් නෑ.සත්වයා තුල පවතිනුයේ රික්තකයක් එය ප්‍රියන්ත මහතා පැවසූ හිස් මල්ලට සමානයි.එවනි සත්වයකු තුල හටගන්නවා ප්‍රේමය තුල පවතින්නේ වස්තුබීජයක් රහිත අවිඥ්ඥාණික ස්වරූපයක්.ඉතින් ප්‍රේමය පාරිශුද්ධත්වය තුල තවදුරටත් ආත්මයක්,මමත්වයක් රහිතයි.මමත්වයක් පවතින තාක් ගනු සහ දෙනු යන්න ඉතුරුව පවතිනවා.එවිට පුද්ගලයන් තුල සබදතා නිර්මාණය වනවා.මමත්වය ඉවත් කල විට සත්වයා තුල මම නොමැති නිසා තවදුරටත් සම්බන්ධයක් පවතින්නේ නෑ.එවිය ගනු ඉවත් වී සත්වයා තුල දෙනු පමණක් ඉතුරු වනවා.එවිට සත්වයා පවතින් තාක් ප්‍රේමය තුල පරාර්ථය පමණක් ඉතුරු වනවා.එවිට මංජු මහතාගේ මතය නිවරදි වනවා.... සරලව ආත්මය මූලික කරගත් සත්වයා තුල මමත්වය සහිත ආත්මාර්ථකාමී ප්‍රේමයක් පවතින අතර ආත්මය මූලික කලනොගත් සත්වයා තුල මමත්වය රහිත පරාර්ථකාමි ප්‍රේමයක් ඉතුරු වෙනවා. සත්වයා තුල ආත්මය,මමත්වය රහිත වූ විට තවදුරටත් සත්වයාට ආත්මීය පැවත්මක් රහිත වනවා.එවිට ඉතුරු වනුයේ ස්කන්දය පමණයි.එම නිසා පරාර්ථකාමි ප්‍රේමය පෘතග්ජන සම්මුති ලෝකය තුල ප්‍රායෝගික නෑ.අපි දකින බොහෝ ආදර කතා 99.9999999% ආත්මය මූලික කරගත් ආත්මාර්ථකාමී ප්‍රේමයක් පමණයි.ඒ අනුව abnormal දරුවකු ගැන එම දරුවාගේ මව තුල හටගන්නා ප්‍රේමයත් ආත්මාර්ථකාමීයි.හේතුව abnormal වුවත් එම මව තුල මේ "මගේ දරුවා"කියන සංකල්පය මූලික කරගෙන එනම් මමත්වය තුල ප්‍රේමය උපදින නිසායි.නමුත් සාපේක්ෂව එවනි ප්‍රේමයක ආත්මාර්ථීය බර අඩුයි...

  • @rohinirodrigo625
    @rohinirodrigo625 หลายเดือนก่อน

    🙏❤🙏

  • @hansiperera8653
    @hansiperera8653 หลายเดือนก่อน

    එකෙන්ම සුපිරියක් 💥