ලාභෙට පොත් ගන්න හොඳම තැනක් | Wholesale Business | Make money from home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2022
  • #mudurekha #makemoney #profit #businesscoach
    Make money from home by starting your own business
    Wholesale Business and Profit Gaining
    පිහිටීම - goo.gl/maps/52u73BqU43RQ2SJ16
    Location - goo.gl/maps/52u73BqU43RQ2SJ16
    இடம் - goo.gl/maps/52u73BqU43RQ2SJ16
    ------------------------------------------------------------------------
    For Custom Designs and orders | Call us : +94 719599592
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
    For classes and information contact me: +94 719599592
    WhatsApp | Viber +94 755770705 | +94 719599592
    --------------------------------------------
    Web - mudurekha.com/courses/
    Facebook Page - / mudurekha
    -------------------------------------------------------------------------------
    DISCLAIMER I am not a financial advisor and anything that I say on this TH-cam channel should not be seen as financial advice. I am only sharing my biased opinion based off of speculation and my personal experience.
    --------------------------------------------------------------
    Background Music credits
    ------------------------------
    Track: Nostalgia - Another Kid [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Nostalgia - Another Ki...
    Free Download / Stream: alplus.io/nostalgia
    ------------------------------
    ------------------------------
    Track: Soulmates (Instrumental) - DayFox & BraveLion [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Soulmates (Instrumenta...
    Free Download / Stream: alplus.io/soulmates-instrumental
    ------------------------------
    Song: Tobjan - Fortune Of Life
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Tobjan - Fortune Of Li...
    -----------------------------------------------------------------------
    Song: TVARI - Lost Inside
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • TVARI - Lost Inside (V...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 274

  • @damayanthijayasooriya7078
    @damayanthijayasooriya7078 ปีที่แล้ว +13

    මේ බුක්ෂොප් එක කොහෙද තියෙන්නේ අගහිගකම් ගොඩයි. මේ වගේ තැනක් මේ පැත්තෙ නැ. මට කොහෙද කියලා කියන්ට පුලුවන්ද

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +13

      පීපල්ස් පාර්ක් බිල්ඩින් එක පිටකොටුවෙ තියෙන්නේ, ලොකේෂන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාල තියෙනවා. පොත් පෙට්ටි පිටින් ගෙන්නගන්න කීපදෙනෙක් එකතු වෙලා. වීඩියෝ එකේ අවසන තෙක් බලන්න .අපි පොත් ගත්ත කඩේ මේ තියෙන්නේ.
      Susara Book Shop, 180/55, Peoples Park , Colombo 11. Tel; 0112440049
      නමුත් එතන ගොඩක් බුක් ෂොප් වගේම වෙනත් අයිටම්ස් ගොඩාක් තියෙනවා, හොඳට කල්පනාවෙන් ගනන් අහල අවශ්‍ය දේ පමණක් හොයල බලල, ඩිස්කවුන්ට් වැටෙන ඒවයෙන් , බිල චෙක් කරල බලල ගන්න.

    • @damayanthijayasooriya7078
      @damayanthijayasooriya7078 ปีที่แล้ว +1

      ඔකේ ඩිය. තැන්ක්ස්

    • @chathurigovinna4235
      @chathurigovinna4235 ปีที่แล้ว +2

      ඕඩර් කරලා ගෙන්නගන්න පුලුවන්ද

    • @inokalakmali2790
      @inokalakmali2790 ปีที่แล้ว +1

      @@MuduRekha 😀

    • @NipuChathutanga
      @NipuChathutanga ปีที่แล้ว

      ​@@MuduRekha😮

  • @kumarikalpana3305
    @kumarikalpana3305 ปีที่แล้ว +14

    ගොඩාක් වටිනා සේවයක් මිස් කරන්නෙ. අගහිගකම්වලින් පීඩා විඳින මිනිස්සුන්ට කියන්න බැරි තරම් උදව්වක් 🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ස්තුතියි ❤

  • @nilanthipathmini7681
    @nilanthipathmini7681 ปีที่แล้ว +3

    මේ වීඩියෝව බලලා මම දරුවන්ගේ පොත්පත් ගොඩාක් අඩුවට මේ ෂොප් එකෙන් ගත්තා. ඔබතුමියට ස්තුතියි මෙහම වීඩියෝවක් කලාට

  • @manikesuravira3623
    @manikesuravira3623 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි, අගනා සේවයක්. දේව ආසිර්වාද වැඩි වැඩියෙන් ලැබේවා 🙏🤴🙋💓💓👚🛐❤️‍🔥🙏

  • @amithkumara8224
    @amithkumara8224 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක්.බොහොම ස්තුති

  • @piyumimahesha9943
    @piyumimahesha9943 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා video 1.💛💛💛👍👍👍

  • @sharadajanadari9419
    @sharadajanadari9419 ปีที่แล้ว +1

    Me kaalayath ekka me wage video ekak saahenna watinawa..obathumiyata godak pin

  • @jeewanbattaa7181
    @jeewanbattaa7181 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි

  • @nadeekajk2906
    @nadeekajk2906 ปีที่แล้ว +2

    Oya nam ape ratata wasanawak hamade ganama hoyala balala apata kiyaladenawa . Oyata dewi pihitai.

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +1

    වටිනා video එකක් thank you very much 😍😍

  • @shani3035
    @shani3035 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබතුමියට

    • @hirushanhiru6570
      @hirushanhiru6570 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ me

  • @charitharajapaksha6067
    @charitharajapaksha6067 ปีที่แล้ว +5

    Watinawa miss bohoma , thank you very much ❤❤ ලමයින්ට පොත් ගන්න හිත හිත හිටියෙ 🙏

  • @chandrikaperera2198
    @chandrikaperera2198 ปีที่แล้ว +2

    Harima watina wadagath video ekak miss🥰❤️

  • @ericdensil547
    @ericdensil547 ปีที่แล้ว +2

    Peoples park තියෙන්නෙ පිටකොටුවේ බෝ ගහ ගහ win හැරිලා දිගටම දිගටම පරණ මාළු මාර්කට් එක ගාවට යන්න ඕනේ දකුණු පැත්තේ තියෙන බිල්ඩිම

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන්
    වැදගත් වීඩියෝ එකක් ..
    Thank for sharing
    Good job ❤🙏

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว +1

    Ane godak Hoda deyak

  • @disnadias2910
    @disnadias2910 ปีที่แล้ว +1

    God bless you!!! 🙏 very valuable vedio

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      So nice of you🙏

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +1

    Great work miss thank you for sharing

  • @isurutharanga9018
    @isurutharanga9018 ปีที่แล้ว +1

    ගොඩාක් පින්.බුදු සරණයි........

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      බුදුසරණයි 🙏

  • @senadividusini6218
    @senadividusini6218 ปีที่แล้ว +1

    Thank you very much miss 🙏🙏

  • @vikumtharu6610
    @vikumtharu6610 ปีที่แล้ว +1

    බොහොම ස්තූති මිස් 🙏

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +2

    That's good you are doing social work.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Thank you for the appreciation

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 ปีที่แล้ว +5

    මේ කාලයට ඉතාම වටිනා වීඩියෝවක්...ගොඩක් ස්තුතියි මිස් 💛

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි තුෂා 🙏❤️

  • @ranasinhakmtmranasinha1100
    @ranasinhakmtmranasinha1100 ปีที่แล้ว +1

    Very good . Tanks .

  • @priyanikosgoda1074
    @priyanikosgoda1074 ปีที่แล้ว +1

    Good job , thanks a lot

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You are welcome!

  • @indraniperera2037
    @indraniperera2037 ปีที่แล้ว +1

    Budusaranayi mis oyata watina vidiyo akak

  • @sewwandidharshika3396
    @sewwandidharshika3396 ปีที่แล้ว +1

    Aka nm watinawa video akak miss❤️❤️

  • @beetafernando9335
    @beetafernando9335 ปีที่แล้ว +1

    God bless you Miss!! 💕💕💕💞💞

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Thanks a lot ❤

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ආයෙ එකක් දාන්නම් මහරගම

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว +1

    Godak watina vedio ekak

  • @susanthaalvis3396
    @susanthaalvis3396 ปีที่แล้ว +1

    Thanks

  • @nethmichethana2404
    @nethmichethana2404 ปีที่แล้ว +1

    Thank you miss

  • @prasadimenaka185
    @prasadimenaka185 ปีที่แล้ว +3

    පොත්වල ගනං දාල තියෙන එක ගොඩක්ම වටිනව මිස් පිටු ගානත් එක්ක 👍👍 බොරු ගනං වලට අහුනොවී කීපදෙනෙක් එකතු වෙලා බොක්ස් පිටින් ගෙන්න ගත්තම හරි

  • @jagathkumara6815
    @jagathkumara6815 ปีที่แล้ว +2

    Excellent video.. (people park all item labai).....👍

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Yes, thank you

  • @Mayu.family
    @Mayu.family ปีที่แล้ว +1

    හොදායි හරි ගියා..thank you

  • @vihagaabhisek1841
    @vihagaabhisek1841 ปีที่แล้ว +4

    ගොක් ස්තූතියි මිස් . අනේ අපටත් යන්න තියනවනම්. ගොඩක් වටිනවා වීඩියො එක

    • @lfmgroup2162
      @lfmgroup2162 ปีที่แล้ว +1

      Oya hodai ane apita udau karanawata.❤❤

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว

    Godak watinawa thanks bs

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Thank you too🙏❤️

  • @vajiraabeysinghe5497
    @vajiraabeysinghe5497 ปีที่แล้ว +1

    God bless you 🙏

  • @nilanthadammika9866
    @nilanthadammika9866 ปีที่แล้ว +4

    පීපල්ස් පාර්ක් පොත් ගන්නවනම් රුහුණු එකට යන්න .. ඒක තමා ලාබම .. ගාන නොමල් හොදම පොත් ඇට්ලස් තමා..

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 ปีที่แล้ว +31

    කැපවීම උපරිමයෙන් ඇති... උදවුවට සීමාවක් නැති... කරනා දෙයෙහි අගයක් ඇති.. දැයෙහි ඔබ වටිනා කතකි..💐💐

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      🙏❤️

    • @medageariyasena930
      @medageariyasena930 ปีที่แล้ว +2

      CR 2OO වැටෙන්නේ තුන්සිය ගානක්,මැලිබන් ස්ට්‍රීට් එකේ...peoples එකේ අයත් මැලිබන් එකෙන් ගේන්නේ,තොගෙන් තොග දෙන්නේ

    • @user-yq1vg2ff4i
      @user-yq1vg2ff4i ปีที่แล้ว +3

      @@medageariyasena930මට කියන්න පුලුවන්ද මැලිබන් තියෙන්නෙ කොහෙද කියලා ලොකු උදව්වක්.🙏මං කොලඹ ගැන වැඩිය දන්නෙ නැහැ.කොහොමද පොත් ගන්න පුලුවන්

    • @SLDanux
      @SLDanux ปีที่แล้ว +1

      @@medageariyasena930 maliban vidiye thiyana hoda kadeka name kiyanna book shop ekakata badu ganna

    • @medageariyasena930
      @medageariyasena930 ปีที่แล้ว +1

      @@user-yq1vg2ff4i මේකේ එහෙම නම් මෙන්ෂන් කරන එක ගැටළුවක් වේවි නේද.

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 ปีที่แล้ว +1

    You are doing a great service not only teaching how to sew but giving valuable information to buy books/ stationery. Thank you madam

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Welcome dear. ❤

  • @lmklalith7814
    @lmklalith7814 ปีที่แล้ว +1

    Godak hoda wadak 👍

  • @mangalikasaththasinghe7089
    @mangalikasaththasinghe7089 ปีที่แล้ว +1

    Thanks madam

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Oyata godaak pin mis.

  • @devikadevika717
    @devikadevika717 ปีที่แล้ว +2

    Aththatama godak pin godak watinawa.missta puluwannam godakma labeta poth oen pencill bag place ekak balala apita podima pitu gana thiyena pothe sita CR lokuma potha dakwa sadahan milath thoga milath ekin eka sadahan karannako api anuradhapura.thanks

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    Akka oyata godak thank

  • @chithma8411
    @chithma8411 ปีที่แล้ว +1

    මේ කාලේ අහිංසක දරුවන්ට පොත් පත් අරන් දෙන්න විදියක් නැතිව අපමණ දුක් විදිනව. බඩු අඩුවට තියන කඩ හොයල දෙන එක ඔබ තුමියට ජාති ජාතිත් පින් සිද්ද වේවා..!! ඔබ තුමියගේ රැකී රක්ෂා දිනෙන් දින දියුණු වේවා...

  • @user-yq1vg2ff4i
    @user-yq1vg2ff4i ปีที่แล้ว +2

    මේ වගේ හොද හිත් තියෙන්නෙ කලාතුරකින් මිස්. කෙනෙක්.දියුණු වෙද්දි වල.කපන මිනිස්සු ඉන්න රටක.අපි වගෙ අයට දියුණු වෙන්න හයියක් වෙන ඔබ තුමියට.ගොඩාක් පින්.

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 ปีที่แล้ว +1

    Rally nice video madam thanks u do much God bless you 🙏❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @vijithaor2071
    @vijithaor2071 ปีที่แล้ว +1

  • @yasasianuththara9120
    @yasasianuththara9120 ปีที่แล้ว +1

    👍👍👍

  • @VideoWithMaduri
    @VideoWithMaduri ปีที่แล้ว +1

    Good

  • @KegalleSansadaya
    @KegalleSansadaya ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝවක්

  • @pickme2908
    @pickme2908 ปีที่แล้ว

    Super

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    බොහොම වට්න විඩියෝ එකාක් ස්තුති මෙ කොහෙද කියලා කියන්න පුලුවන් වෙයිද උදවුක්👍👍❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      විස්තර ඇති කමෙන්ට්ස් වල /ඩිස්ක්‍රිප්ෂන් එකේ

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 ปีที่แล้ว +1

    👍

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +2

    සුදු අක්කේ ❤️❤️❤️❤️ 💐💐💐 😍😍 පින් පින් පින් .මාත් පිටකොටුවේන් තමයි පුතාට පොත් ගන්නේ..අනිත් අයට උදව්වක් වෙයි. මතෘකාවෙන් පිට උනත් ගොඩක් හොදයි.🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      😍🙏❤️💕👍👍

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว +1

    Godak pin mista

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +1

    😍😍👍

  • @anulathennakoon3201
    @anulathennakoon3201 ปีที่แล้ว +1

    Me kale හැමෝටම Watuna vedio ekak🙏

  • @ridmatharangani2401
    @ridmatharangani2401 ปีที่แล้ว +6

    මම නම් මාතර මේ පැත්තේ පොත් වල ගනන් දැක්කම දුවලා ඇවිත් අරන් යන්න හිතෙනවා බබාලා දෙන්නෙක්ම පාසල් යනවා මේ පාර පොත් කොහොම අරන් දෙන්නද මන්දා

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      දුකයි අසරණ දෙමව්පියෝ ගැන අහිංසක දරුවන්ගෙ

  • @chandanadissanayaka7011
    @chandanadissanayaka7011 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @vihangithathsara9482
    @vihangithathsara9482 ปีที่แล้ว +1

    Ane me koheda thiyenne

  • @hasithaedirisinghe6531
    @hasithaedirisinghe6531 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ මන් බෙලිඅත්තෙ ඉදලා ආවොත් කොහොමද එන්නෙ ගොඩක් ස්තුති කොළඹ ද

  • @surajmaheshperera7916
    @surajmaheshperera7916 ปีที่แล้ว +3

    Books gattha shop eaka mokkada...

  • @rajiwdilshan245
    @rajiwdilshan245 ปีที่แล้ว +1

    ane a ankal inna kade namak denawada poth aduwen thibbe

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ගොඩක් තැන් වල අඩුයි පොත් තොග ගන්න මිල .. හොදට හොයල බලල ගන්න ගිහින්.

  • @nishanthalal2591
    @nishanthalal2591 ปีที่แล้ว +1

    Where is this book situated can you please respond to this text. It will be a great job that you have done .

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      pettah Peoples park shopping complex

  • @janakanuwan1459
    @janakanuwan1459 ปีที่แล้ว +1

    මේකෙ දැන් නම් ඇති තොග මිලක් නෑ. ගොඩක්ම ඉන්නෙ සිල්ලර කරන කට්ටිය. තොග කියල පොඩි ගානක් අඩු කරනවා.

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว +1

    මාරම ම්ලක් පොත් වල දැන් .....

  • @geshikasharinda-rt9vi
    @geshikasharinda-rt9vi ปีที่แล้ว +1

    කොහේද අනේ මෙ බුක් ෂොප් එක තියෙන්නේ ප්ලීස් ,,,

  • @priyangikasubashini7750
    @priyangikasubashini7750 ปีที่แล้ว +2

    පීපල්ස් පාක් වැඩිය කුමාර වීදියේ ලාභයි

  • @madhubashini9955
    @madhubashini9955 ปีที่แล้ว +1

    Mis me pennapu poth Atlas pothda kiyanwda poddak mta

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Atlas පොතුත් තිබ්බ එක එක වර්ග තිබ්බ

  • @ruwanthusara8950
    @ruwanthusara8950 ปีที่แล้ว +1

    කඩයක් danna hodae

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    🙏💖👍

  • @malifernando6196
    @malifernando6196 ปีที่แล้ว +1

    Mis mame waikkala magawe thiyanewa pasal poth bag mame olsal danewa 1500/=gane

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      call karanna 0719599592

  • @lankachrishanthi771
    @lankachrishanthi771 ปีที่แล้ว +1

    Thanks maam, CR 80pgs 230 /=

  • @janakamadushanka1234
    @janakamadushanka1234 ปีที่แล้ว +1

    Koheda me thana

  • @ramlanfazna8245
    @ramlanfazna8245 ปีที่แล้ว +1

    Super mom

  • @ravindra2355
    @ravindra2355 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ මේක

  • @sameeraidunil5204
    @sameeraidunil5204 ปีที่แล้ว

    Mokada miss aluth vibeyowa

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      th-cam.com/video/reVxM2Z7h8M/w-d-xo.html

  • @damithsenanayaka457
    @damithsenanayaka457 ปีที่แล้ว

    Kaduwela thiyanawa 80potha 80i

  • @thusarathusara3252
    @thusarathusara3252 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ

  • @shnthikumari3207
    @shnthikumari3207 ปีที่แล้ว

    Me koheda akke

  • @DI-zv2me
    @DI-zv2me ปีที่แล้ว +1

    Shop ekata yanna kalin, eke name board eka pennanawanam hodai miss.thank you for your service 🙏

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ලොකේෂන් දාල තියෙන්නෙ ගිහින් බලල ගන්න එතන කඩ ගොඩක් බඩු ගොඩක් තියෙනවා

  • @swickramasinghe9835
    @swickramasinghe9835 ปีที่แล้ว +1

    Where

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Pettah. Location can be seen in the description of this video

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +1

    අනේ මිස් මේ කඩේ කොහෙද තියෙන්නේ අපේ පැත්තේ පොත් මිල එකට එකක් ගනන් ගොඩක් වටිනව වීඩියෝව

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පිටකොටුව පීපල්ස් පාක් බිල්ඩින් එකේ

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m ปีที่แล้ว +2

    ඔයලව දන්න නිසා එහෙම අඩුවට කියන්නේ ,අපිත් ගියා බබලා 4 පොත් ගෙන්න , රු 20 30 අඩු කරන්නේ ලොකු පොත් වලින් , පොඩි එවට 10, 5 වගේ

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      මාව දන්නෙ නෑ එයාල, වීඩියෝ එකේ අන්තිම වෙනකන් බලන්න . අගදි කියන දේ අනුව ගියා නම් හරි

  • @mangalikasaththasinghe7089
    @mangalikasaththasinghe7089 ปีที่แล้ว +1

    Ane madam plze me koheda kiyala kiyannako pinsidda wenawa. Tp address dennako api class ekak ma innawa lamai

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පිටකොටුවේ පීපල්ස් පාර්ක් බිල්ඩින් එකේ ශොප්ස් ගොඩක් තියෙනවා

  • @inokapriyadarshani3159
    @inokapriyadarshani3159 ปีที่แล้ว +1

    Ane mis koheda me kade thiyenne

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පිටකොටුව පීපල්ස් පාක් බිල්ඩින් එක

  • @movidiananya4466
    @movidiananya4466 ปีที่แล้ว +1

    පොත් ගණන් වල list එකක් දාලා තියෙන කඩේ නම කියනවද මිස්.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      සුසර බුක් ශොප් - 0112440049

  • @pradeepakumari7197
    @pradeepakumari7197 ปีที่แล้ว +1

    Koheda me thenaa kiyanawada

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පිටකොටුව පීපල්ස් පාක් බිල්ඩින් එකේ

  • @jithmichathu-rr3ve
    @jithmichathu-rr3ve ปีที่แล้ว +1

    Koheda meka thiyanne

  • @vimukthipriyasanka1011
    @vimukthipriyasanka1011 ปีที่แล้ว +1

    Koheda me

  • @chamindalakmal7510
    @chamindalakmal7510 ปีที่แล้ว +1

    me book shop eka koheda thiyenne. ..

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පීපල්ස් පාක් පිටකොටුව

  • @dda711
    @dda711 ปีที่แล้ว +1

    කඩයකට පාසැල් උපකරණ සියල්ල ඩිලිවරි කරලා දෙන්න කතා කරලා දෙන්න මිස්

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ෆෝන් නම්බර්ස් ඇති , අහල බලන්න. කෑෂ් ඔන් ඩිලිවරි නම් විතරක් කරන්න

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +4

    හරියටම තැන කියන්නකෝ

    • @prathapchathuranga2121
      @prathapchathuranga2121 ปีที่แล้ว

      Peoples park complex
      පීපල්ස් පාර්ක්
      බෝධිරාජ මාවත
      කොළඹ 11

  • @subasinianusha7233
    @subasinianusha7233 ปีที่แล้ว +1

    Oya book shope ake namay phone nomber akay dannako dura palathwala ayaya soyaganne amaruy ne

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ෂන් එකෙයි කමෙන්ට්ස් වලයි සඳහන් කලා විස්තර.. බලන්න ඇති

  • @dialogmobil8680
    @dialogmobil8680 ปีที่แล้ว +1

    Me thana koheda mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      Peoples Park, Pettah Location description එකේ දාල ඇති

  • @chamilaniroshika3691
    @chamilaniroshika3691 ปีที่แล้ว +1

    Koheda oya shop eka thiyenne

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පිටකොටුව පීපල්ස් පාක් බිල්ඩින් එක .

  • @Miracalmind
    @Miracalmind ปีที่แล้ว +1

    මිස් පිටු 80 පොත 95/= කියපු කඩේ පීපල්ස් පාර්ක් එකේ කොයි තට්ටුවේද තියෙන්නේ?

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      පහලම එකේ ඔයාල හොදට ඇවිදල බලන්න පොත් පෙට්ටි පිටින් ගන්න ලාභයි එතකොට

    • @Miracalmind
      @Miracalmind ปีที่แล้ว

      Thank u miss