Deepal Weerasinghe Gunawardana l දරුවන්ගේ ලෙඩ සුව කරන ප්‍රභල ගීතයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • අද ප්‍රධාන මාතෘකාවන්ට අමතරව
    අනාගතයේ රැකියාවක් ලැබෙන හැටි
    ඔබ හරියටම දවස ගත කරන්න ඕනෙ කොහොමද ? උදේ නැගිටින්න ඕනෙ කීයටද​?
    මෛත්‍රී භාවනාවේ පේට්න්ට් එක අමෙරිකාවටද​?
    නැකතට තිබ්බ නම ම නිතර භාවිත කරන්න​
    යන මේ කරුණු ගැන අචාර්‍ය දීපාල් වීරසිංහ ගුණවර්ධන මහතා ඔබ සමග කරුණු බෙදා හදා ගනු ඇත. ඔබේ ජීවිතය ජයගනු නියතය ...

ความคิดเห็น • 669

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 หลายเดือนก่อน +80

    සාදු සාදු සාදු ඔබ තුමාට බොහෝ පින් අපි නැගිටිනවා නැගිටිනවා මයි ඒකාන්තයි සත්‍යයයි ඉස්ථිරියි මගේ රටට මෙන්ම ලෝකයටම යහපතක්ම වේවා

  • @bihanjayasundara579
    @bihanjayasundara579 หลายเดือนก่อน +32

    සිව්හෙළයට ජය වේවා. දීපල් මැතිතුමාට දීර්ඝයුෂා වෙිවා තෙරුවන් සරණයි .

  • @renukadesilva9872
    @renukadesilva9872 หลายเดือนก่อน +26

    මැතිතුමනි ඔබ තුමා ගේ මෙන්ම නිවේදක තුමාගේ ගාම්භීර කට හඩ ඉතා ම ආකර්ෂණීය යි

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +45

    දීපාල් මහත්තය මේ වෙලාවෙ ඔබතුමා ඉදිරිපත් වුනොත් අපිට මේ රට බේරගන්න හැකි වේවි කියල අපි හිතනව.ඔබතුමාට තෙරුවන් සරනයි.

  • @kusumdisanayake5284
    @kusumdisanayake5284 หลายเดือนก่อน +21

    ඔබතුමා වගේ දැනුම් සම්භාරයක් තියෙන ගුරුවරයෙක් ඇත්තටම රටේ නායකයා වෙනවනම්ඉන්න දරු පැටවුන්ගේ වගේම උපදිනමතු පරපුරටත් මහා විශාලදායාදයක් අපේ රටට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 หลายเดือนก่อน +9

    ඔබ තුමාට ගොඩක් පින් ........ මේ අයුරින් ජනතාව දැනුවත් කිරීම . අපි හෙළයින්ගෙ දේශය බේරා ගන්න ඕනේ......
    තවත් අපි ප්‍රමාද නැහැ , අපිට පුලුවන් ජය ගන්න . ඔබ තුමාගේ කතාවෙන් පැහැදිලියි කවුද වර්තමාන ජනාධිපති කියල........ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා .තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 หลายเดือนก่อน +61

    ඔබතුමා නම් ❤ මිහිපිට ජීවමාන දෙවියෙක් ,, අපි ඔබතුමාව අදහනවා ,,, ඒවගේම ඔබතුමා ඉතාම බලවත් ලංකාවේ අධ්‍යාත්මික නායකයා යි ❤❤❤❤❤

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +4

      ❤❤❤❤

    • @youthparadise9700
      @youthparadise9700 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤

    • @CharithShashi
      @CharithShashi หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DENUMACHANNEL
      @DENUMACHANNEL หลายเดือนก่อน

      අධ්‍යාත්මික නායකයානමි දිගොඩ කුමාර මැතිදුන්
      එතූමාට සමකරන්න ඉහල යන්න කවූරැත් නැ
      යු ටියුබි ගහලා බලන්න දීගොඩ කූමාර සිංහලෙන්ම

  • @krishanthakumara1531
    @krishanthakumara1531 หลายเดือนก่อน +10

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ..ඔබතුමාව මුණගැසීමට සැලසුම් කරාට❤❤❤ දීර්ඝායුවේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @slshadow6617
    @slshadow6617 หลายเดือนก่อน +29

    මම අදත් කල්පනා කරනවා ඇයි ඉස්සර උදේ පාන්දර පිරිත්වලින් පස්සෙ යන ලස්සන ගීත ඇයි අද රේඩියෝවල ඇහෙන්නෙ නැත්තේ කියලා මම අදත් ඒ ගීත මගේ වාහනයෙදිත් අහනවා මගේ දරුවාටත් ඇහෙන්න සලස්වනවා. අනික ඉස්සර උදේ හවස TV චැනල් ආරම්භ කල විදිය අද කෝ මොකද ඒවා නැතිකලේ, අද තරුන පරම්පරාවේ බහුතරයකට විනයක් වෙලාතියෙන්නේ රටේ මේ නොහොබිනා වෙනස්කම්. ඔබතුමාට බොහෝම පිං, මවුබිමට ජයවේවා 🙏

  • @youthparadise9700
    @youthparadise9700 หลายเดือนก่อน +14

    මාගේ ජීවිතය තුල මුණසුනු නිර්ලෝභීම ගුරු පියාණන් ඔබතුමයි පිංවත් මහත්මයාණනි,
    ලංකාවාසි බොහෝ පිරිසක් දුක්පීඩා විදින ගැටලුවක් වන වාස්තු දෝෂයන්ට කලහැකි මූලික පිළියම් පිළිවෙත් ටිකක් පහාදා දෙන්න පුළුවන්නම් බොහෝ පිරිසකට බොහෝ වටීවි,
    උතුම් තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයම ලැබේවා ලැබේවා ලැබේවා......!!!

  • @sujmathupala8058
    @sujmathupala8058 หลายเดือนก่อน +54

    හෙළ දීපයට , දීපයක් වන දීපාල් මැතිඳුනි දීර්ඝායුෂ වේවා!!!
    තෙරුවන් සරනයි!!

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 หลายเดือนก่อน

      වැදගත් වන්නේ දේශපාලන පක්ෂය,මහලු මිනිසෙක්, ඉතා මිටි මිනිසෙක් හෝ මහත මිනිසෙක්
      නොව බලයට පැමිණීමෙන් තම ආර්ථික ව්‍යුහය (economic structure) විස්තර කරන්නේ කුමන පක්ෂයද යන්නයි.
      මෙතෙක් කිසිදු වෙබ් අඩවියක් ආර්ථිකයේ දිශානතිය පිළිබඳ සවිස්තරාත්මක ගිණුමක් ලබා නොදේ. JVP එකවත් දීලා නැහැ. අපි යන්නේ IMF වැඩසටහන සමඟ නොවේ නම් දැවැන්ත අයවැය හිඟය පියවා ගැනීමට අපි අරමුදල් ලබා ගන්නේ කොහෙන්ද? පාඩු ලබන රාජ්‍ය අංශය නඩත්තු කරන්න යනවාද?
      වෘත්තීය සමිති පාලනය කර පාඩු ලබන රජයේ ආයතනවලට උදව් කරයිද? අප ආනයනය සීමා කිරීමට යන්නේ එමගින් අපව අසාර්ථක පාලනය කළ ආර්ථිකයකට ආපසු ගෙන යාමටද? අපි විවෘත ආර්ථිකයකට යනවාද? අනෙක් සියල්ල නොවැදගත්ය.
      රනිල් හොඳ ඇමැතිවරුන් කණ්ඩායමක් ගොඩනගා ඇත. කාංචන, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, අලි සබ්රි, වැනි අයට දැන් රාජ්‍ය යාත්‍රාවේ පළපුරුද්ද තියෙනවා. ඒ සඳහා කාලය ගත වන අතර අපි අලුත් ගොඩක් සමඟ අත්හදා බැලීමට ගියහොත් නැවතත් කඩා වැටිය හැක.
      IMF සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම ඉතා වැදගත් මෙන්ම පහසු කාර්යයක් නොවේ. අද තියෙන්නේ ෂෙහාන් සේමසිංහ වගේ අය ගොඩනගාගත් විශ්වාසය. JVP එක ආවොත් දැන් ඉන්න මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනස් කරයිද ? . වත්මන් මහ බැංකු අධිපතිවරයා ගැන JVP විවේචනාත්මක විය. එය ජාත්‍යන්තර ප්‍රජාවට දැවැන්ත කම්පනයක් වනු ඇත. ඔවුන්ට නැවත ආරම්භ කිරීමට සිදුවනු ඇත.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ මන් ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය ( trade union) බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ
      පළමුවෙනි ලෝකයට ගිය
      එක රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා. ඉහත ආර්ථිකයන් සමඟ සංවර්ධනය වූ එක් රටක් මට කියන්න ? . අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ( market driven economy) ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      එකයි අපි හරියට JVP ආර්ථික ප්‍රතිපත්තිය දැන ගන්න ඕනි. මන් හිතන්නේ නැහැ එයාලට ඍජු පිළිතුරක් දිය හැකයි කියලා ..
      JVP බලයට "ආවෝත් " බදු අඩු කරනවද ? කොහොමද ?
      ඇමරිකානු ඩොලර් බිලියන 9ක ට
      ඒහා ගිය හිගය පුරවන්නේ කොහොමද ? පිට රට ඉන්න අයගෙන් සල්ලි අරන්ද ? කොහොමද එක පක්ෂයක අය කියන්නේ එයාලාට "තැගී" දේවල්
      පරිහරණය කරන්නේ කියාලා ? ඒක රටකට දෙන්න පුළුවන් පුරවා අධර්ශයක්ද ?
      මේවා හංගගෙන ඉන්න බැහැ . අපිට අයිතියක් තියනවා දැන ගන්න !!

  • @RitaJayasinghr
    @RitaJayasinghr หลายเดือนก่อน +9

    දිපාල් මැතිඳුනි ඔබතුමා අප ලංකාවට පහළ වුන දිප්තිමත් පහනකි ඔබ මැතිඳුට දිර්ඝයුෂ ලැබේවා! තෙරුවන් සරණයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +7

    මෙි වගේ උතුම් ෂේස්ට උතුමන් තව තවත් වැඩි වෙිවා 🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d หลายเดือนก่อน +7

    දීපාල් මැතිදුන් ඇත්තටම මේ විශ්වයේ පහළ වූ ජීවමාන දෙවියන්, ඔබ තුමාගේ මේ දේශනය භාවනාවට සමවැදුන වගේ පුදුම ආශාවකින් ආදරයකින් අහගෙන හිටියේ ඇත්තටම වෙලාව ගියා කියල දැනුණේ වත් නැහැ ඔබ තුමාගේ දේශන මුළු දවසම උනත් අහගෙන ඉන්න පුලුවන් ඇත්තටම මේ ගුණ ධර්ම අපගේ සිත් තුල ප්‍රගුණ කළොත් මලු ලොවම ආදරණීය වෙනව සත්තකින්ම මෙවැනි ඉතාමත් වටිනා වැඩ සටහන් ඉදිරිපත් කල නෙත් FM එකේ සමීර මහත්මයා ටත් දීපාල් මැතිදුන් ටත් සම්මා සම්බුදු සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senaniamarasena9344
    @senaniamarasena9344 หลายเดือนก่อน +7

    අපේ රටේ සහ දරුවන් ගේ අනාගතය බේරා ගැනීමට මිහිපිට සිටින දෙවියන් ඔබයි මැතිදුනි. දීර්ගයුශ වේවා .ඔබදෙපලටම.තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේවා .විශ්ව මාතාව ගේ පිහිට ලැබේවා ❤

  • @HMANilmini
    @HMANilmini หลายเดือนก่อน +8

    මේ වැඩසටහන පැය ගානක් අහගෙන ඉන්න ආසයි කථාවේ හරවත් භාවය සහ මේ කටහඩවල් දෙකේ ආදරණීය බව තෙරුවන් සරණයි දීපාල් සර්ටත් සමීර මහත්මයාටත්

  • @user-vg9rp7zq1r
    @user-vg9rp7zq1r หลายเดือนก่อน +9

    සෑම දිනකම මෙන්ම ඔබතුමන් ගෙ හරවත් වූ දේශනය අසා සිටියෙමු. ඔබතුමන් කියා සිටි අයුරින්ම සෑම වෙනසක් ම නිවස තුළින් ම ආරම්භ කළ යුතුයි. සෑම විටකම ධනාත්මක ව සිතීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුයි. එවිට නිසැකයෙන්ම යහපත් ප්‍රතිඵල ම හිමිවනු ඇති. බුදු සරණයි ඔබතුමන්ට. දීර්ඝායු වේවා ගුරුතුමනි.

  • @renukaliyanage9604
    @renukaliyanage9604 หลายเดือนก่อน +8

    ඔබ ගේ දේශනාව ඇසීමට සැලස්සුවට විශ්ව මාතාවට ස්තුතී වේවා...

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +34

    ලංකාවේ ද්‍රරිද්දතාවය ලක්ශ 70 ක් ලූ. අප්‍රිකාවේ දරිද්‍රතාවය නැතිකලේ මුරුංගා කොළ මැල්ලුම්ම කෑමෙන්. අප රටේ ජනතාව දරිද්‍රතාවය යෙන් දුක් විදිය යුතුනැත. ඔබතුමන් මෙය ජනගත කරන්න. පොළොස් , මුරුංගා තලනබටු තිබ්නටු අළුකෙසෙල් අළුකෙසෙල් බඩ කෙසෙල් මුව ,කොස් , කොස් ඇට කරවිල ,රනවරා කැද කරපිංචා කැද තෙබු කොළ ගොටු කොළ මුකුනුවැන්න කතුරුමුරුංගා තුඹ කරවිල මෑකරල් පතෝල වැටකොලු කැකරි අල ජාති බතල මේවා ඇමරිකාවේ Supper Food. Organic Food.

    • @deepaperera8762
      @deepaperera8762 หลายเดือนก่อน +4

      සහතික .ඇත්ත ❤. පිට රටක
      ගිහින් .බලන්න .කො
      කන.කැම.ලඅපෙ එව්න්.මස් .මාලු.නැත්නම් .මැරිලා

    • @dyanidyani4550
      @dyanidyani4550 29 วันที่ผ่านมา

      Super comments ,Hat off both of you,❤

  • @manojijayakody954
    @manojijayakody954 หลายเดือนก่อน +24

    මෙම උත්තම මිනිසා හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් ලබදෙන්නෙනම් නෙත් fm සේවයට බොහෝමත්ම පින්.

    • @SarathGunathilaka-j7w
      @SarathGunathilaka-j7w หลายเดือนก่อน

      අය් ට්ෆ්ඩ්ජ්ංව්ල්ඩ්

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Ane ban uththamaya kiyanne sansara gamana iwara karapu uththamayekuta.meya compiutarak witharai anariya diyana walinuth ihalata gihin inna buddimath kenek.uththamayek oya wal pal kathakaranne ne.miwanapalane siridammalankara swaminwahansege bawanawakata yanna mirigama thiyenne.minissu nodanna kamata baninawa gihin balanna obe buddiyen hithanna.anunge buddiyen hithanna giyama thamanta kawadawath dinanna be..kisi wiyadamak yanne ne gihin uththamayo muna gehenna uththmaya kauda kiyanne merenna kalin dekaganna sahooo.

    • @dyanidyani4550
      @dyanidyani4550 29 วันที่ผ่านมา

      ​@@SasarakaIma-mz9bcසම්මුති ජීවිතය තුළත් උත්තමයෝ ඉන්නව , මේ වැනි උත්තමයන්ගේ පහළ වීම මංගල කරුනක්මයි,
      මේ වගේ සාකච්ඡාවකට, ඇයි ඔබ පරමාර්ථ සත්‍යය කළවම්
      කරන්න හදන්නේ, ඒක වෙනමම පරාසයක්,
      නිවීම පිළිබදව යම් තරමක අවබෝධයක් තියේ නම්, මෙතුමා නොවෙයි කිසිම කෙනෙකුට , අඩුවෙන් කතා කරන්නෙ නැහැ , මොකද හැම කෙනෙක් තුලම බුද්ධ ස්වභාවය තියෙනවා , ඒක මතු වෙන්නෙ,තමතමන්ගෙ ගුනගරුක බව තුලිනුයි ,
      අංගුලි මාල,අම්බපාලිලා නිවන් දැකපු ඒ පරමාර්ථ සාසනය,
      දීපාල් සර් නිවීම කල් දැම්මෙ ,මව්බිම වෙනුවෙන් , ථෙරපුත්තාභය පරපුරට අයිති එතුමා,මහා උත්තමයෙක්, කවදා හරි ජාතික වීරයෙක් ,

    • @user-oq5my3mr3p
      @user-oq5my3mr3p 28 วันที่ผ่านมา

      ❤ FB Deepal prasanna Gunawardana ❤

    • @BINUSHAPERERA
      @BINUSHAPERERA 22 วันที่ผ่านมา

      අද කාලෙ මිනිස්සුන්ට සාපේක්ෂව මෙි උත්තමයෙක් තමයි

  • @user-qx7vy7iv9t
    @user-qx7vy7iv9t หลายเดือนก่อน +53

    තුනුරුවන්ගේම සරණයි අපේ දීපල් ගුණවර්ධන මැතිතුමනී ...ඔබතුමාගේ වැඩසටහනක් එනකම් බලන් හිටියේ .. සත්‍ය තොරතුරු දැනගැනීමට අපිටත් වාසනාව උදාඋනා.ඔඅතුමාගේ ඉදිරි වැඩකටයුතු සර්වක් ප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට වාසනාව උදාවේවා ..විශ්ව මාතවගේ ඇල්ම බැල්ම පිහිටද ලැබේවා ..🙏🙏🙏 තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤🙏😃❤️

    • @chandaniimaduwa9076
      @chandaniimaduwa9076 หลายเดือนก่อน

      අනිච්චං දුක්ඛං සංසාරේ.කියලභකියනව සං දේශනාව ?

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 หลายเดือนก่อน

      ​@@chandaniimaduwa9076r

    • @nilukadillimuni1207
      @nilukadillimuni1207 หลายเดือนก่อน +1

      Deepal methithumani chiran jayathu.... ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 หลายเดือนก่อน +11

    රත්නත්‍රයේ අනන්ත වූ ගුණානුභාවයෙන් ඔබතුමන්ලාට සියලු යහපත උදා වේවා ! 🙏🙏🙏

  • @charithaperera424
    @charithaperera424 หลายเดือนก่อน +7

    ඉතාම වටිනා කතා බහක් දීපාල් මැතිදුනි සමීර මහතාණෙනි ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා කරුනු රාශියකින් මාව දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි 💐💐💐

  • @jayanikadilhani3689
    @jayanikadilhani3689 หลายเดือนก่อน +10

    හෙළ දීපයට ගෞරවයක් වු ගුරුතුමනි ඔබ මේ දීපයට මහා සම්පතකි.ජය පතන්නෙ විල්ලෝරාවත්

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් වැඩසටහනක්‌ මෙය අසන සැමකෙනෙක්ගෙම සිතනිවෙනවා අනිවාර්යෙන් දෙදෙනාටම බොහොම පිං ❤️ඉස්තුති ඔබදෙදෙනාටම දීර්ගායු තෙරුවන් සරණයි!!!

  • @nimu9175
    @nimu9175 หลายเดือนก่อน +6

    අපේ පින්වත් මැතිදුන්ට සහ නිවේදක තුමාටත් උතුම් තෙරුවන් සරණයි ඉතාමත් ප්‍රශංසනීයයි මේ ඉදිරිපත් කිරීම ස්තුතිය ඔබ දෙනාටම ❤

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r หลายเดือนก่อน +5

    ඔබතුමාගේ වැඩසටහන හරිම ආසාවෙන් බලනවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 หลายเดือนก่อน +11

    ඔබ වැනි උතුමන් මේ පිං බිමේ වැඩිවේවා, උගත් බුද්දිමත් ජනතාව ඔබගේ කතාව ට ඉතාමත් පැහැදිලිව කීව නිසා කැමති

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි.ගුරුතුමනි ඔබතුමාගේ වැඩසටහන් වලට සවන් දීමෙන් පසු නැවත පනක් ලද්දා සේ හිත ශක්තිමත් විය.එබැවින් ඔබතුමාට බොහොම ස්තූතියි.නෙත් fm නැවත හැකි ඉක්මනින් අපට වැඩසටහනක් අරගෙන එන්න ඔබටත් ස්තූතියි

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා කතිකාවක්.බොහොම ස්තුති ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරනයි 🙏

  • @yatawaragemal2613
    @yatawaragemal2613 หลายเดือนก่อน +5

    දීපාල් ගුනවර්ධන ගුරු පියානනි නමස්කාර වේවා ඔබ තුමාට.ඔබ තුමාගේ සියලු ප්රාර්තනා ඒ ආකාරයෙන්ම ඉටු වේවා.දීර්ඝායු වේවා!!!

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt หลายเดือนก่อน +8

    ඔබ මිහිපිට deweyeki harima සතුටින් desana අහනවා

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s หลายเดือนก่อน +8

    ගුරු පියානනි ඔබතුමාලා මේ හෙල දීපයට වටිනාම ඕනෙම වස්තූන් බුදුන් උපන් අපේ හෙල දීපය ගේන්න හෙල රජක් ❤❤❤❤🙏🙏🙏

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari หลายเดือนก่อน +12

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් පැයක් නෙමේයි පැය 24 ම උනත් එක ව්දියටම අහන්න පුලුවන් දැනුම් ගොඩාක් අරගන්න පුලුවන් ඔබ තුමාටත් නාලිකාව කරන සම්ර මහතාට ගොඩාක් පිo බුදු සරණයි ආදරෙයි කුමේරාවරුන්ට ජයවේවා ජයවේවා මගේ ලක් මව දිනේවා දිනේවා දිනේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @user-oq5my3mr3p
      @user-oq5my3mr3p หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dyanidyani4550
      @dyanidyani4550 29 วันที่ผ่านมา

      🌞🌻🇱🇰🙏🙏🙏❤❤❤❤

  • @indrajithsenanayake8567
    @indrajithsenanayake8567 หลายเดือนก่อน +11

    මේ වගේ උතුම් කෙනෙක් සමග අපේ රටේ නලිකාවක් කරන සේවවද ඉතා අගය කොට සලකමු මෙම නාලිකාව දිගටම අපේක්ෂා කරමු
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn หลายเดือนก่อน +9

    අප මව්බිමට හිමි ලග්නය පිළිබඳවද කළ උදාහරණ සහිත පැහැදිලි කිරීම වඩාත් නිවැරැදියි. ඔබතුමාට මෙම සියලුම කටයුතු නිම කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @sasikatissera4375
    @sasikatissera4375 หลายเดือนก่อน +10

    අපේ පින්වන්ත ගුරැපියණන්ට තව තවත් විශ්ව ශක්තිය නිරතුරුවම ලැබේවා❤️ ධනාත්මක සිතුවිලි එකතුවී ,🌻මේ හෙළයට ඔබතුමාගෙ නායකත්වය තුලින් සෞභාග්‍යය පිරැණු යහපත් දේශයක් මල්ඵල ගැනේවා 🙏🙏🙏

  • @btstatueart6048
    @btstatueart6048 หลายเดือนก่อน +24

    හෙළ දීපෙට ඔබ මහා සම්පතක් ජය වේවා මැතිදුනි

  • @indusugathadasa9978
    @indusugathadasa9978 หลายเดือนก่อน +5

    ඔබ තුමාගෙ කතාවක් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නෙ..ඇත්තෙන්ම හුස්ම ගන්නත් අමතක වෙන තරමට ආසයි ඔබ තුමාගෙ කතා අහන්න.අපි කවදාවත් අහල නැති අපේ රටේ..සංස්කෘතියෙ තොරතුරු......ඔබතුමාට බොහොමත්ම පින්...තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏

  • @Peacefulmind-yq7mq
    @Peacefulmind-yq7mq หลายเดือนก่อน +17

    දීපාල් ගුරුතුමන්ට නමස්කාර වේවා❤❤❤

  • @neethaamarasekera7988
    @neethaamarasekera7988 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම පුදුම තරම් වටිනා සාකච්ඡාවක් බොහොමත්ම වැදගත්..ඔබතුමාට ස්තුති කරන්න වචන නැහැ.ඔබතුමා සිදු කරන මේ මෙහෙය ට ඔබතුමාට තව තවත් අපගේ දේශය වෙනුවෙන් උපරිමසේවයක් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @sunethrajayasinghe5874
    @sunethrajayasinghe5874 หลายเดือนก่อน +13

    ඔබතුමා කියන හැමදේම පිලිගන්න පුලුවන් .මන් කවදත් ඉන්නෙ රාවණා අප්පච්චිත් එක්ක.අපේ
    රටට ඉක්මනට හොද දෙයක් වෙනවා සහතිකi .ජයවේවා !!

  • @RajithaPerera-zv8lq
    @RajithaPerera-zv8lq หลายเดือนก่อน +6

    සිව් හෙළයට ජය වේවා!!! දීපාල් ගුරුතුමාට දීර්ඝායු වේවා!!! බුදු සරණයි!!! (අරුක්ගොඩ)

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +7

    බලන් සිටියේ වැඩ සටහනක් එනකම් ස්තුතියි ඔබ දෙපෙළටම

  • @Kayako045
    @Kayako045 หลายเดือนก่อน +6

    හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට දීර්ඝායුෂලැබේවා

  • @ranjanimanike8285
    @ranjanimanike8285 หลายเดือนก่อน +7

    ඔබතුමා රටට ජාතියට මව්භුමියට ආදරවදන් දේසනා කරන ආදර්ශ මව් වදන් හරිමවීරෝදාර ශේෂ්ඨ
    පෙලගැස්මක් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය❤❤❤❤❤❤❤

  • @roshanmadushankamunasinghe7838
    @roshanmadushankamunasinghe7838 หลายเดือนก่อน +5

    ගුරැතුමනි වටිනා වැඩසටහනක් නොදන්න කරැනු ගොඩක් දැනගත්තා... ඔබතුමාට පිං අපිට නිර්ලෝභීව දැනුම ලබාදෙනවට.....

  • @chathrajasinghe9661
    @chathrajasinghe9661 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ දේශනය දරුවන් සමගම අපි එක දිගට අසා සිටිමු. ඉතාමත්ම කාලෝචිත ඉතාමත්ම වැදගත් ඓතිහාසික තොරතුරු මේ අයුරින් ගෙනහැර පාන ඔබතුමානං සැබැවින්ම ඉෂිවරයෙකි ඔබතුමාගේ දැනීම අද්විතීයයි ඔබතුමා මේ කරන මෙහෙයට හෙළ අපි හෙළයෝ ණය ගැති වෙම ස්තුතියි නෙත් fm. තව තවත් මෙවැනි වැඩසටහන් ඉක්මනින් අපිට අසන්න ලබා දෙන්න. ස්තුතියි ගුරුතුමනි ඔබතුමන්ට මහා රාවණා අප්පච්චිගේම පිහිටයි

  • @swarnasilva8996
    @swarnasilva8996 หลายเดือนก่อน +7

    දීපාල් මහතාගේ.දුරක්කතන අංකයක් ලබා දෙන්න.දරුවකුගේ කටයුත්තක් කර.ගැනීමට අවශ්‍යයි. බොහොම පින් ලබා දෙන්නේ නම්..
    තෙරුවන් සරණයි 🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 หลายเดือนก่อน +6

    උපුල්වන් දේව උතුමන් වහන්සේ මතු ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ ද පැහැදිලි කරනු ලබන්නේ නම් මැනවි ඔබතුමාට පින් සිදුවේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +6

    අනේ මගේ පුතා 2025 හේ විබහගේ m කොච්චර පාඩම් කරත් මතකයේ. රැදෙන්නේ නෑ අනේ ඔබතුමාගෙන් පිහිටක් ඉල්ලනවා බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🌹

  • @anurangadilshan8779
    @anurangadilshan8779 หลายเดือนก่อน +13

    ඉතාමත් සාරවත් කතාබහක්..සමිර ටත් දිිපාල් මහතාටත් ජයම වෙන්න

  • @shashikawijewickrama5788
    @shashikawijewickrama5788 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabhasri1279
    @prabhasri1279 หลายเดือนก่อน +9

    ඔබතුමා කොච්චර හොද ද.හරිම ආදරණීයයි.අපේ මිනිස්සු ,අපේ රට බේරා ගන්න මහත්මයාණෙනි .තෙරැවන් සරණයි !

  • @user-ko5yj8if3r
    @user-ko5yj8if3r หลายเดือนก่อน +7

    අදත් හරිම ආස හිතෙන කතාවක් පුළුවන් නම් අර දෙවිනුවර දේවාලයේ යදමින් බැඳ විලංඟු ලා සිටින දුක් විඳින අලියා බේරාගැනීමට ඉදිරිපත් වී උපකාරයක් කරන්නකෝ මන්ද අලියෙකුට දවසකට කිලෝ මීටර තිස්පහක් පමණ ඇවිදින්න ඕන කිලෝ තුන්සීයක් පමණ කෑමට උවමනායි දෙවිනුවර සමග හොඳින් සම්බන්ධතා තිබෙනා ඔබලා කලයුත්තක් එය

    • @indikadesilva4857
      @indikadesilva4857 หลายเดือนก่อน +1

      Anivaryen.sathuntath ape adaraya karamu. Bellenvilaaliyath balanna. Ali athun minissunge Vahalunvela

  • @darshiherath2131
    @darshiherath2131 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ඇතුළු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @deepanikumari3150
    @deepanikumari3150 26 วันที่ผ่านมา +5

    ඔබතුමාගේ අතිවිශිෂ්ට දැණුම සහ ඒවා තෝරා බේරා කිරා,මැන බලා අසන්නන්ට දෙන ආකාරය පිළිඹදව මා ඔනට හදවතේ ගැඹුරුමතැනින්ම ආදරෙයි.ඒ ඔබ්ස්ගේ විශේෂත්වයයි ආදරෙයි

  • @MallikaEthugala
    @MallikaEthugala หลายเดือนก่อน +25

    අපේ දීපාල් බෝසත් තුමනි , සහතික ඇත්ත මමත් උදේ නැගිටල විශ්වය ට ස්තුති කරල පය බිම තියෙන්නෙ අද මගේ පයට පෑගී හෝ සතෙක් ට හින්සාවක් නොවේවා, කාට හෝ පිහිට වෙන්න ලැබේවා කියල හිතාගෙන,ඇත්තමයි කාටහරි පිහිට වෙන්න ලැබෙනවා,දවසක් පාරේ ටිකක් දුර යනකොට සුනකයෙක් (මගෙ රත්තරන් තාත්තා කියල තියෙන්නෙ ඒ සතාට බ.... කියන්න එපා කියල) මද්දකට හොම්බ අහුවෙලා ලේ වැක්කෙරෙනවා මිනිස්සු දැක්කෙ නෑ වගේ යනවා මොකද එයා නපුරුයි හැමෝගෙම හපනවලු ඒ හපන්නේ මිනිස්සු බයට එයාට ගහන නිසා මොකද මම යනකොට බුරන්නෙවත් නෑ ,මම සත්තුන්ට ගොඩක් ආදරෙයි ,මම නිර්මාන්ශියි, එයා වේදනාවෙන් කෙදිරිගානවා , මම හැමෝම එපා කියද්දි එයාගෙ බෙල්ලෙන් අල්ලාගෙන මද්ද ගැලෙවුවා සත්තු අසරණයි ,අහිංසක යි ,අනේ රත්තරන් මිනිසුනේ එයාලට පිහිටවෙන්න මේ බුද්ධ දේශය යි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน +8

    ආසාවෙන් බලන වැඩසටහනක් හරියට කාන්තාරේ ඇවිදින මිනිසෙකුට දිය පොදක් ලැබුණා වගේ ඔබට බුදු සරණයි

  • @gayaniabeysiriwardena1732
    @gayaniabeysiriwardena1732 หลายเดือนก่อน +6

    Dearest Respected sir, I pray that all Divine protects you always. May our beautiful country be blessed to have you as our leader. We are with you all the way. So grateful for all you are doing and the guidance given.
    Warm regards,
    Gayani❤

  • @palithasenarathna2416
    @palithasenarathna2416 หลายเดือนก่อน +12

    දීපාල් ගුරුතුමනි ඔබට බුදු සරණයි.

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් බලන වැඩසටහනක්....දීර්ඝායු වේවා!ඔබතුමාට

  • @user-rl1bx1bs3m
    @user-rl1bx1bs3m หลายเดือนก่อน +9

    තෙරුවන්ගේම සරනයි ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏🙏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d หลายเดือนก่อน +4

    ❤නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ඔබ තුමා ට ආඩම්බර යි රටට අවශ්‍ය ම නායකත්වය ක් සම්මා සම්බුදු සරනයි

  • @chanijayawardhana8654
    @chanijayawardhana8654 หลายเดือนก่อน +8

    ඔබතුමා ගේ වැඩ සටහන් අසන ගමන් මා බොහෝ අයට මෙි සමිබන්ධයෙන් සාකච්ඡා කරනවා.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි දිවි පිහිටයි ගුරුපියාණන්ට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණින් අපේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @freedom774
    @freedom774 หลายเดือนก่อน +13

    ආසාවෙන් අහගෙන හිටිය වැඩ සටහන ඇයි ඉවරකලේ.❤ අපි නැගිටිමු අපිට පුලුවන් ❤

  • @galmangodagekarunawathi5014
    @galmangodagekarunawathi5014 หลายเดือนก่อน +10

    ඹබ තුමා හෙලදීපය ගැන කරන පැහැදිලි කිරිම බොහෝ ම වටිනවා තවතවත් බොහොමයක් දෙ දැනගැනීමට බලාපොරොත්තු වෙන් සිටිමි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +4

    ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරෑවන් සරණයි 🙏🙏🙏

  • @kavithmanima_145
    @kavithmanima_145 หลายเดือนก่อน +4

    ඔබතුමා ජාතියේ පිනට පහල වුන උත්තම පුර්ශ රත්නයක්..ඔබට දීර්ඝායු වේවා මැතිදුනි..මගින් නතර කර කර යන කතා ටිකත් ඉක්මනින් කියනතුරු බලන් ඉන්නවා..🙏🙏🙏🙏❤❤❤

  • @nadekaspathirana220
    @nadekaspathirana220 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ වැඩ සටහනක් විකාසනය වන තුරු බලාගෙන ඉන්නෙ.ඇත්තටම අපේ ජීවිත වලට ආලෝකයක් වගේම රටට මිනි පහනක්.අපේ ආයුසත් අරගෙන ජීවත් වෙන්න.පුදුමාකාර දැනුම් සම්භාරයක් තියෙන හැමෝටම ආදරය කරන කෙනෙක්...❤.ගුරුතුමනි තෙරුවන් සරණයි..විස්වමතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි මෙතුමාටත්, සමීර මහතාටත්, හැමෝටමත්.

  • @dyanidyani4550
    @dyanidyani4550 หลายเดือนก่อน +17

    ගෞරවනීය ගුරුතුමනි , ඔබතුමන් අදත් පෙන්වා දුන්න
    නොබෙදී එකාවන්ව රට ජාතිය ගොඩ නැගිය යුතු ආකාරය, එය තමන් පළමුව,,,, සාර්ථක ගෙදරක පැමිණිලි නැතිබව,
    ඒ හරහා අති සාර්ථක පවුලක් ගොඩ නගමින්,ගම රට ජාතිය ගොඩ නගන්නට ඇති හැකියාව,,,,,, බොහොමත්ම පින්, ස්තූතියි ගුරුතුමනි,
    බොහොමත්ම ස්තූතියි ,නෙත් FM නාලිකාවේ සමීර සහ කාර්‍ය් මංඩලයටත් ,
    චිරං ජයතු ධරණී!!!

  • @deepikamihirangani-ne5up
    @deepikamihirangani-ne5up หลายเดือนก่อน +10

    Oba thumage wadasatahanak balan hitiye🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 หลายเดือนก่อน +4

    ආයුෂ බොහෝ වේවා
    සුබ දවසක්
    තෙරුවන් සරණයි ඔබ දෙපලටම
    මෙ අනන්ත සසර ගැන හෙළය ගැන මෙවැණි විග්‍රාහයන් කරලා මෙ ජණතාව දැනුවත් කලාට
    තවත් මෙවැණි දේ තුලින් මෙ රට මව් බිම රැකගන්න හෙළයෙ දූ පුතුන්ගෙ පිබිදීම අපි සනිටුහන් කරමු කෙසෙ හෝ...

  • @vajiramalaerandathie6961
    @vajiramalaerandathie6961 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා 🌹🌹🌹🌹

  • @Pathirana69-ms2uo
    @Pathirana69-ms2uo หลายเดือนก่อน +5

    සිව් හෙළයට ජය වෙිවා !!! ඔබතුමා ට තෙරැවන් සරනයි!!!! ❤❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน +5

    Budusaranai rAte naayakayk wenna oni mawage rattharan mahaththuru ..ape rate enne maha un okkoma rata vinasa karana. Paw karayo tika palawa harinna .. obathumata budusaranai rawana rajuge pihitai ane .. bohoma ekmanata ape ratata hoda buddhimath. Rajek pahalawewa 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u หลายเดือนก่อน +22

    අනේ අම්මෝ මෙන්න අපේ රටේ වීරයා ආයෙත් ඇව්ත්ලා. අපි කොච්චර ආශාවෙන්ද මෙතුමාගේ වැඩසටහනක් එනකන් බලන් හිටියේ. රට බේරගන්න ඔබතුමාගේ සහභගීත්වය දෙන්න පුලුවන් නම් කොතරම් වටිනවාද? එහෙම හිතලා රටේ පාලකයා වෙන්න බලන්නකෝ. එහෙනම් අපෙ රට මුතු ඇටයම තමා.
    හැමදාමම මෙතුමාගෙ දුරකථන අංකය සොයන අපිට අදින් පසුව හෝ ලැබේවා. දවසක් නියම කරලා මේ ඔබ පිටුපස දුවගෙන එන හැමෝවම හමුවෙන්න, අපිට ඔබතුමාව ඇහැට දකින්නට වාසනාවක් උදාවේවා. අනුකම්පා කරලා අපිට මේ වාසනාව දිනය උදාකර දෙන්නකෝ. අනේ අපිට නම් ඉක්මනටම මෙතුමාව හමුවන දිනය ලැබෙනවා නම් අපේ දරුවාගේ ජීවිතයට ලොකු පිහිටක් වේවි. අපේ සමීර මහත්තයෝ මම හැමදාමත් මෙතුමාව හමුවෙන්න, දුරකථන අංකය සොයා ගන්න මහන්සි වෙනවා දකින්නට ඇති නේද? කොහොම හරි ඔබතුමා මේ comment එක අපේ පින්වත් දීපාල් මහත්තයාට පෙන්වන්න. 0766026055 මෙය ඇස ගැටේවා...🙏🙏🙏

    • @nilminifernando5548
      @nilminifernando5548 หลายเดือนก่อน +1

      මෙතැමාගේ උපදෙස් මත මෙි රටෙි සියලු පාසල්වල දරැවන්ට අපේ නැතිවී ගිය සීලාChaර නමස්කාරයන් සහ එකිනෙකාගේ යහපත් ගතිගැණ යලි රටටම පිලිපදින්න සලස්වන්න හැකිනමි මෙි රට නව ආලෝකමත් නිවහල් දැයක් වෙනවා අනිවාර්යෙමිම 🙏🙏🇱🇰❤️ ආයුස බොහෝ වෙිවා 🙏🙏🙏

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 หลายเดือนก่อน

      මල හොල්මන් විට්කාර කමෙට් මෙතුමට ඔය කමෙට් බල නලා ඉන්න පිස්සුද

    • @dyanidyani4550
      @dyanidyani4550 29 วันที่ผ่านมา

      ​​@@nilminimadhushanishani6190
      ඔයාට වැරදිලා, එතුමන් ගැන හිතන්න එපා,ඔබේ දැක්මෙන්,
      එතුමා කාටත් පොදුවේ ආදරය කරන කෙනෙක්,

  • @ariyawathiari5998
    @ariyawathiari5998 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි අපේ මැතිදුන්ට ඒ වගේම නෙත් fm නාලිකාවේ සමිර මහත්තයාටත්

  • @RoshanChandana-uj7bg
    @RoshanChandana-uj7bg หลายเดือนก่อน +5

    Oba thumange wada satahan balanna godak asawen balan innawa theruwan saranai oba thumanta❤

  • @CharikaUdeni
    @CharikaUdeni หลายเดือนก่อน +7

    Awasan winadiya.... Wachana naha guruthumani Kiyanna. Obata bohomayak pin sidda wewa...,!!!

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z หลายเดือนก่อน +12

    මමත් kadawaara appachchi ge පිහිට නිසා පරම්පරා 2 k සමග thniyama සටහන් කරලා ජය ගත්ත .. පුදුම නිර්භීත කමක් ඇඟට anne...kadawara appachchi ta මම uda සවස නමස්කාර කරමිනි ...ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .thruwan sarani .සිව් halayata ජයවේවා ...

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Thamange aethule inna kenai appachchi a"appachchiwa hoyaganna.mona sakrayatawath paraddanna be.

  • @BINUSHAPERERA
    @BINUSHAPERERA หลายเดือนก่อน +27

    සියලුම හෙළයන්ට මෙම සන්වාදය ඇස ගැටෙිවා ඔබ තුමාට බුදු සරණයි

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c หลายเดือนก่อน +31

    අපේ ගුරුතුමනි ඔබ මේ ලක් මෑණියන්ට වගේම අපිටත් ආශිර්වාදයක් 🇱🇰🙏🙏🇱🇰

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +7

    තේරැවන්. සරණයි..ඔබ තුමාට....!

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 หลายเดือนก่อน +7

    අද දින මේ වැදසටහනින් මහේ දිවියට ලැබුණු සියලු යහපත් ආ කල්පයන්ට ඔබ දෙපලට ස්තුතියි 🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ඔබතුමන්ට. දැනුම් සම්බාරයක් අපට බේදා දෙනවා.බොහොම පිං.මෙවැනි අරතවත් කතාබහකට නැවත එනතුරැ දෙවිපිහිටයි.🙏🙏🙏නෙත් fm channel එක බොහොම ස්තුතියි

  • @asokadep9908
    @asokadep9908 หลายเดือนก่อน +12

    ඔබතුමා කියමන හරි ලංකාව තමයි පෘථිවියේ පටන් ගැන්ම.

  • @inokajayawardana7425
    @inokajayawardana7425 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම ඔබතුමානං ගුරුතුමනි ශ්‍රේෂ්ඨම පුද්ගලයෙක් ඔබතුමාගේ.මේ දැනුම් සම්භාරය අති විශිෂ්ටයි.ඔබතුමාගේ මේ දැනුම් සම්භාරය මේ රටේ අනාගතය වෙනුවෙන්භාවිතා නොකරන්නේ. මන්දයත් ප්‍රශ්නයක් ඔබතුමා අතීතය ගැන කතා කරත් වර්තමානය ගැන කතා කරත් එයින් ගන්න පුළුවන් දේවල් අසීමිතයි. අනාගතය ගැන යම් යම් තීන්දු තීරණ ගන්න හොඳම තෝතැන්නක් ඔබතුමාගේ මේ වැඩසටහන්.බුද්ධිමත් මිනිසුනි අපි මේ වටාරැස්වෙමු කියලයි මාගේ අදහස ඔබතුමාට ජය නියතයි.තෙරුවන් සරණයි! මහා රාවණා අප්පච්චිගේ පිහිට ආරක්ෂාව නිබඳව ලැබේවා🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු සාදු ❤

    • @user-oq5my3mr3p
      @user-oq5my3mr3p หลายเดือนก่อน +1

      100 % ❤ එකගයි සහෝදරයා ❤

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 หลายเดือนก่อน +7

    ඔබතුමා කියන ගොඩක් කරුණු මීවනපලාන ස්වාමීන් වහන්සේත් කියලාතියෙනවා

    • @leelanishshanka4831
      @leelanishshanka4831 26 วันที่ผ่านมา

      Siwhelaya apeurumayayi obathumatapin siyallangema as arewa

  • @malmichathurangika8947
    @malmichathurangika8947 หลายเดือนก่อน +5

    ඔබතුමා ගෙ අලුත් දේශනයක් එනකම් ආසාවෙන් බලන් හිටියේ. අතීත කතාපුවත් වල ඇති නොදන්නාවූ සත්‍ය තව තවත් අසා දැන ගැනීමට දැඩි ආසාවක් දැඩි උනන්දුක් ඇති වෙනවා ඔබ තුමාගෙ දේශන වලට සවන් දීම තුලින්. ඔබ තුමාටත් ලක්වාසි ලෝක වාසි සියලූම මනුෂ්‍ය යොත් සත්වයොත් නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා ! දුකින් මිදිලා සෑම මොහොතකම සිත් සතුටින් පිරෙත්වා! දීර්ඝායූ ලැබේවා ! 🙏🙏🙏

  • @user-ii1jk1ze4t
    @user-ii1jk1ze4t หลายเดือนก่อน +8

    ඔබතුමාට ජයම වේවා🙏🙏🙏

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ✨️ ඔබ සැම සුවපත් වේවා ❤

  • @nelumohotti4346
    @nelumohotti4346 หลายเดือนก่อน +10

    සර්, ඔබතුමාට තෙරුවන් සරණයි,

  • @nethsaratharu5269
    @nethsaratharu5269 หลายเดือนก่อน +9

    Ape lankawe anagathaya godaganna puluwan !!!❤walalunu athithaya godadamu...anagathaya dakagamu...❤ budu balayan yakshayan nagitinawa....me lankawa nobodinakinma lokayema didulana manikak wanawa❤❤budda shakthiya lowa vihidewa!!!!!!!!❤

  • @sasikatissera4375
    @sasikatissera4375 หลายเดือนก่อน +12

    ගෞරවනීය දීපාල් ගුණවර්ධන ගුරැතුමා ..හැමදාම වගේම කිව්වා හැම වචනයක්ම...ඒ ආකාරයෙන්ම සෑම අකුරක් ගානේම නිවැරදිව ඔප්පු උනා... එකට තරඟයක් නැත දෙක සොයන්න කියලා..නැවතත් ඔබතුමා කියනවා....දන්නො සියල්ලක්ම දනී...🌻.🌻 විශිෂ්ඨයි ඔබතුමාගෙ මේ දේශන..අතිවිශිෂ්ඨයි ❤️❤️❤️ මේ රටේ මිනිස්සු වාසනාවන්තයි අනාගතය පැහැදිලිව දැනෙන්නට පටන් අරගෙන තියෙනවා.🌻🌻

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs หลายเดือนก่อน

      මෙතුමන් බුදු රජාණන් වහන්සේ ලංකාවෙ පහළ උනා කියලා පිලිගන්නවාද?😮

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      ​@@OneCash-zj4bs අන්න ඒකට උත්තරයක් ඕනෙ. එතුමගේ දැනුමට ගවුරව කරනවා වගේම ඒදේට උත්තරයක් දෙන්න.🙏

    • @dyanidyani4550
      @dyanidyani4550 29 วันที่ผ่านมา +1

      ඔබේ කියවීම සමග මමත් එකගයි සහෝදරී ,🩷

    • @rajinifonseka2075
      @rajinifonseka2075 29 วันที่ผ่านมา

      @@OneCash-zj4bs මම මේකෙ කමෙන්ට් එකක් දැම්මා. ඒක අයින් කරලා. ඇයි එතුමගෙන් ප්‍රශ්නයක් අහන්න බැරිද. කියන හැමදේම එහෙයි කියන්නැතුව අපිට පුලුවන් වෙන්න ඕනෙ පැහැදිලි කරගන්න. ඒක වැරැද්දක් නෙවේනෙ. ඉතිපිසෝ භ්ගවා අරහම්ම්ම් කියලා අහලානෑ. දන්න කෙනෙක් කියලා දෙන්න අරහම් ද නැත්තන් හයන්න බින්දුව ද කියලා. කාටවත් අපහාස කරන්න නෙවේ. පැහැදිලි කරගන්න.