Bag 🎒👜මහන්න අවශ්‍ය බඩු ගන්න තැනක් | Bag Materials

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2023
  • #srilanka #business #colombo #bag ‪@HarshanakalumVlogs‬
    ඕනම වර්ගයක බෑග් මහන්න පුලුවන් විදියේ බෑග් මෙටිරියල් ගන්න ගිය ගමන මේ කඩේ තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ ස්වයං රැකියාවක් විදියට බෑග් මහන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට සාධාරණ මුදලට බෑග් මහන හැම දෙයක්ම මෙතනින් මිලට ගන්න පුලුවන්
    No 155/4,Prince Street
    Colombo 11
    075 55429 26
    075 45016 05
    Harshanakalumvlogs
    0776578170

ความคิดเห็น • 149

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 10 หลายเดือนก่อน +1

    Than you puthe man meka dakinna kalin Tarun gihin godak rasthiyadu wuna ona dewal hoya gannath beri wuna newatha enakota me thenata yanawa oyata pin

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @rohiniguruge1119
    @rohiniguruge1119 10 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනවා මේ විස්තර කිරීම්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට👍👍

  • @manelkumari4879
    @manelkumari4879 11 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 หลายเดือนก่อน +1

    හරිම වටිනව ඔබට ගොඩක් ස්තුතියි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබතුමිට විඩියෝ එක බැලුවට 👍

  • @hettiarachchigemangalika7050
    @hettiarachchigemangalika7050 10 หลายเดือนก่อน +1

    Godak watina vidio ekak Thankyou

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @user-jx7pq1bc6r
    @user-jx7pq1bc6r 10 หลายเดือนก่อน +3

    Thank you so much.kalayak hoyapu vedio ekak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      එහෙමද ..එහෙනම් ඒකත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @renukapatabandi3834
    @renukapatabandi3834 7 หลายเดือนก่อน +1

    Thank you ගොඩක් වටිනව නොදන්නා අපිට .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @AmilaAmarakoon-qt2cl
    @AmilaAmarakoon-qt2cl 5 หลายเดือนก่อน +4

    මෙතන ගොඩාක් අඩුවට බඩු ගන්න පුලුවන්
    මම ගොඩක් වෙලාවට ඔන්ලයින් සල්ලි දාලා බඩු ගෙන්නගන්නවා මෙතනින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ඔයාගේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @ShiromiShiromi-ob5qc
      @ShiromiShiromi-ob5qc 26 วันที่ผ่านมา

      Mata nambar aka dannako

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +2

    Thank you. Very useful video.❤

  • @milamano1999-xz3tq
    @milamano1999-xz3tq 11 หลายเดือนก่อน +1

    Thank you very much

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome 👍 Thanks For watching ❤️

  • @IndikaS19061
    @IndikaS19061 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 10 หลายเดือนก่อน +7

    Thank you මල්ලියා ... ඔයා හොදට පැහැදිලිව වීඩියෝ එක කරනවා .. සුබ පතනවා💖💖💖

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

    • @nimalranathunga8926
      @nimalranathunga8926 8 หลายเดือนก่อน +1

      ​@@HarshanakalumVlogsdurakathana nambare nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      @@nimalranathunga8926 විඩියෝ එකේ අන්තිමට දාලා තියනවා අක්කේ 👍

  • @dilankasenarathna5642
    @dilankasenarathna5642 ปีที่แล้ว +2

    Tanks machan man hoyapu video 1k ❤️👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      එහෙමද ..සතුටුයි ජයවේවා 👍🤟
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට

  • @user-hl1zh2ls9r
    @user-hl1zh2ls9r 5 วันที่ผ่านมา +1

    Aththatama malli oyage video eka gadak watenawa oya thamai hareyata kewe palace eka shop eke nama kewwa thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 11 หลายเดือนก่อน +1

    Oyage hama vidio balanawa godak hodai
    Mama. Tedibeyar karanawa badu hoyaganna baruwa inne puluwannam beyarlata. Ona karana. Padin
    As
    Nahayawal ganna puluwan. Pitakotuwen ganna puluwan. Tanak kiyannko vidio ekak ikmanata karanna e gana

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ❤️ මන් ආපහු කොළඹ ගියාම හොයලා බලන්නම් .විඩියෝ එකකුත් කරන්නම් ❤️👍

  • @dilufernando4953
    @dilufernando4953 11 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ කඩේ bag බඩු හරිම ලාබයි මමත් මේ කඩෙන් බඩු ගන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      එහෙමද ..ගොඩක් සතුටුයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @kaindika7349
    @kaindika7349 9 หลายเดือนก่อน +1

    Isthuthi godak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @sujatharohini3949
    @sujatharohini3949 8 หลายเดือนก่อน +1

    ස්තුතියි වටිනා විිඩිියෝ එක ජයවෙිිවා සබිකලා ලයික් කලා අපේපැත්තේ එන්න සිංදුව ත් අහන්න 👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @himathisewmini8409
    @himathisewmini8409 10 หลายเดือนก่อน +4

    බෑග් රෙදි ඩිලිවර් කරනවාද

  • @gangaudeshika4247
    @gangaudeshika4247 7 หลายเดือนก่อน +1

    Jewelry hadan item ganna thenk balal vedio ekak krnna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=VCLKLhDPgybUmxtD මේ විඩියෝ එකේ පළවෙනියට පෙන්වන Shop එකෙන් Jewelry හදන items ගන්න පුලුවන් නංගි ..ජයවේවා 👍

  • @nilmini
    @nilmini 10 หลายเดือนก่อน

    Online ganna barida

  • @raveejaishani5126
    @raveejaishani5126 3 หลายเดือนก่อน +1

    අයියේ පබළු ගන්න තැනක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=hBB_0x-z6GGJYpqZ නංගි මේ විඩියෝ එකේ පෙන්වන පළවෙනි Shop එකෙන් පබළු ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @hasi2000
    @hasi2000 ปีที่แล้ว +2

    Storage boxes ගන්න තියන තැන් ගැන vedio එකක් කරන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මන් විඩියෝ එකක් කරලා තියෙන්නේ th-cam.com/video/exrBQHnI4hw/w-d-xo.html මේක බලන්න
      ස්තුති 👍

  • @user-jx7pq1bc6r
    @user-jx7pq1bc6r 10 หลายเดือนก่อน +2

    පුලුවන් නම් කුමාර වීදියෙ hair clip,hair band හදන්න ගන්න රිබන් තියෙන තැනක් කියන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=6QxngXC21nxVhDAQ නංගි
      මේ විඩියෝ එකේ පෙන්නන Shops දෙකේම තියනවා ඔයාට අවශ්‍ය දේවල් 👍👍

  • @Nelumhansika
    @Nelumhansika 4 หลายเดือนก่อน +1

    අයියෙ බාටා හදන ශීට් එක කොලබ තියන තැන් සෙරෙප්පු පටි තියන තැන් vidiyo එකක් දාන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/OBqScAPb7J0/w-d-xo.htmlsi=maCu7bSdwa49NaVE නංගි මේ විඩියෝ එක බැලුවද ? ලබන මාසේ පළවෙනි සතියේ ආපහු විඩියෝ එකක් කරනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @pawaniwijesinghe6617
    @pawaniwijesinghe6617 11 หลายเดือนก่อน +1

    Salon item ganna hoda thenak video dannko dr

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ❤️
      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ❤️👍

  • @nuwanmadhusanka9894
    @nuwanmadhusanka9894 9 หลายเดือนก่อน +2

    මුන් done care මෙහෙම රැගුවට ෂොප් එකට ගිහින් බලන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .ජයවේවා 👍

  • @recipeicon8977
    @recipeicon8977 หลายเดือนก่อน +1

    මෙතන ගාන වැඩියි.. Oxford Trading එකේ ගාන අඩුයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @manishah-jx7de
    @manishah-jx7de 10 หลายเดือนก่อน +1

    Tote bag walata hoda kalu pata redi wargayk kiyannako ganakama

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ Shop එකේ නම්බර්ස් දාලා තියනවා ..ඒකට කොල් එකක් දිලා අහන්න …
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 11 หลายเดือนก่อน +1

    Godak isthuthi eth yanna thamayi beri.පිටකොටුවේ evidinna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      පුලුවන් වෙලාවක යන්න බලන්න ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 10 หลายเดือนก่อน +1

    මේ shop එකේ bagමහන්න ගන්න zip , buttons , ඇන වර්ග තියෙනවාද. vidio එකක් කරන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ඔව් මේ Shop එකේ හැමදේම තියනවා ..විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @iroshikamadushani5470
    @iroshikamadushani5470 ปีที่แล้ว +1

    Canvas fabric ganna puluwanda methana?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/OBqScAPb7J0/w-d-xo.html මේ Shop එකේ තිබ්බ ..ඔතන තිබ්බේ බෑග් මහන Fabric විතරයි
      ඔය විඩියෝ එකේ තියන shop එකේ තිබිබ 👍

  • @jennyjayah3324
    @jennyjayah3324 11 หลายเดือนก่อน +2

    Thank you soo much. But you did not give the contact number of the shop

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome ❤️👍
      The number is mentioned in the video 👍

  • @kandybeverage6567
    @kandybeverage6567 11 หลายเดือนก่อน +1

    Yarn warga thiyenne than koheda kotuwe.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      මම ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ ..යන වෙලාවක හොයලා බලලා කියන්නම් ❤️👍

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 9 หลายเดือนก่อน +1

    අර seethrough පොලිතින් වගේ material එක නැද්ද ?ඒක ටිකක් ඝනකමයි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා..ඒකට කතා කරලා අහලා බලන්න ..
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

    • @ishajayasinghe7925
      @ishajayasinghe7925 9 หลายเดือนก่อน

      ​@@HarshanakalumVlogs Thanks .

  • @user-ne2zi8gd9t
    @user-ne2zi8gd9t 8 หลายเดือนก่อน +2

    මමත් මෙිි shop එකෙන් බඩු ගෙන්නවනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      එහෙමද ..ඔයාගේ ස්වයං රැකියාව දිනෙන් දින දියුණු වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @sathsaranilupul2116
    @sathsaranilupul2116 6 หลายเดือนก่อน +1

    Growing bags gnna tenk තියෙනවා da ayiye oya dnna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මන් එහෙම තැනක් ගැන නම් දන්නේ නැහැ ..හොයලා බලලා කියන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍

  • @asokamalini5188
    @asokamalini5188 2 หลายเดือนก่อน +1

    මමත් ගන්නෙ මේ කඩෙන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද ..සතුටුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏

  • @hasharisandaruwanihashari1846
    @hasharisandaruwanihashari1846 11 หลายเดือนก่อน +1

    Details

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      All the details are in the video
      Thank you very much for watching the video❤️👍

  • @nishadi270
    @nishadi270 8 หลายเดือนก่อน +1

    අනුරාධපුර shop eakak thiyenawa.eaka me shop eakata wadiya hugak adui

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ස්තුති දැනුවත් කිරිමට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

    • @user-ql9lx1hp3u
      @user-ql9lx1hp3u 8 หลายเดือนก่อน

    • @user-gs2kd6ye1m
      @user-gs2kd6ye1m 5 หลายเดือนก่อน

      අනුරාධපුර මොකක්ද කඩේ

  • @uththaraoshani6874
    @uththaraoshani6874 ปีที่แล้ว +1

    Ladies T-shirt wholesale ganne thiyenne koheda kiyannko kotuwe

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      කේසර් වීදියේ තියනවා තව සුජාතා මාකට් එකෙනුත් ගන්න පුලුවන් 👍

    • @uththaraoshani6874
      @uththaraoshani6874 ปีที่แล้ว +1

      @@HarshanakalumVlogs thank you eka ganath vedio ekk genna puluwan nm ♥️

    • @chamelasenevirathna5371
      @chamelasenevirathna5371 ปีที่แล้ว

      Sujatha market eka koheda thiyneh.vedio ekk krnko plain t shirt wholsale thiyna than gana

  • @KuliduSamaditha-xo1tx
    @KuliduSamaditha-xo1tx 9 หลายเดือนก่อน +1

    අයියෙ බැග් එකෙ පුස් හැදිලා තිබ්බොත් අයින් කරන්න විදිහක් කියන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      මන් ඒ සම්බන්ධයෙන් නම් දන්නේ නැහැ ..
      දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න 👍

  • @damayanthiwicramanayaka504
    @damayanthiwicramanayaka504 11 หลายเดือนก่อน +2

    Cooria karanna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      විඩියෝ එක දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහල බලන්න 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @niroshasamankumari6558
    @niroshasamankumari6558 ปีที่แล้ว +4

    Online oder karanna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      විඩියෝ එකේ දාලා තියන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-er5it8lg3r
    @user-er5it8lg3r 10 หลายเดือนก่อน +1

    Delivery genn gnn brid bag redi.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @malanikumary7258
    @malanikumary7258 5 หลายเดือนก่อน +1

    Adu ne badu ganang.ape atumeth me ganangmai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-cc3yx4tg1n
    @user-cc3yx4tg1n 9 หลายเดือนก่อน +1

    Dilivery karanwada.ampara

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ අනිතිමට දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති
      විඩියෝ එක බැලුවට 👍

  • @MeegahathenneLakshman
    @MeegahathenneLakshman 8 หลายเดือนก่อน +1

    T shirt yan ganna thanak kiyanako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මන් බලලා කියන්නම් ..පුලුවන් ඉක්මනින් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා 👍

  • @Pushpikalakmini22
    @Pushpikalakmini22 4 หลายเดือนก่อน +1

    pata online ganne ganne bari weida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @n.p.g.dinayachamathsara4114
    @n.p.g.dinayachamathsara4114 10 หลายเดือนก่อน +1

    Velbo redi nethda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා දැන ගන්න පුලුවන් විස්තර 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @hqroin616
    @hqroin616 6 หลายเดือนก่อน +4

    ස්කූල් බෑග් 1000කට අවශ්‍ය සියලුම බඩු ටික අපි මෙතනින් ගොඩක්ම සාදාරණ මිලකට ගත්තා...බඩු වෙන වෙනම වෙන් කරල.,අපිට අමතක වෙලා ගෙබි ලොක් 3000ක් කඩේ දාල ඇවිත්.අපිට පහුවදාම කෝච්චියේ එව්වා...හරිම හොද සර්විස් එකක් තියෙන්නෙ...👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවේවා ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @user-gs2kd6ye1m
      @user-gs2kd6ye1m 5 หลายเดือนก่อน

      ​@@HarshanakalumVlogsඅනේ අපි මේ බෑග් මැහුවට අලවි කර ගන්න තැනක් නෑනේ.පුලුවන්නම් එහෙම තැනක් කියන්නකො.ගොඩක් පින්.අපි මහන් කොටුවට ආවොත් බෑග් දාන්න කඩ හොයාගන්න පුලුවන්ද

    • @senarathbandara776
      @senarathbandara776 2 หลายเดือนก่อน

      online genna ganna berida apita

  • @mdcreations9115
    @mdcreations9115 3 หลายเดือนก่อน +1

    T shirt yarn ගන්නත් තියෙනවද මෙ තැන

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      නැහැ එතන නැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏

  • @Pushpikalakmini22
    @Pushpikalakmini22 4 หลายเดือนก่อน +1

    මෙයාලා Online deliver කරන්නෙ නැද්ද.රත්නපුරට වගේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-go1lv9rv7z
    @user-go1lv9rv7z 4 หลายเดือนก่อน +1

    කැම්බ්‍රෙල්ලා මැටීරියල් එක අපිට කූරියර් කරල එවන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nadiniperera7514
    @nadiniperera7514 7 หลายเดือนก่อน +1

    කැමිබෙල්ලා මීටරය කීයද. ගෙන්න ගන්න කොහොමද.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @nimalranathunga8926
    @nimalranathunga8926 8 หลายเดือนก่อน +1

    Durakathana ankayak nedda😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක විස්තර දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @shashisandamali7461
    @shashisandamali7461 11 หลายเดือนก่อน +1

    Meeva online ganna puvanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Online නම් ගෙන්න ගන්න බැහැ ..ගිහින් තමයි ගන්න වෙන්නේ
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @ayeshalakshini9136
    @ayeshalakshini9136 10 หลายเดือนก่อน +1

    Diliwary karanawada badu

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා අහලා බලන්න 👍👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට

  • @user-rf9rg5fe1d
    @user-rf9rg5fe1d ปีที่แล้ว +1

    grosgrain ribbon thiyena than kiyanna pls

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.html මේ Shop එකේ තියනවා ..කොටුවේ Main street එකේ Sequins එකේ 👍

    • @user-rf9rg5fe1d
      @user-rf9rg5fe1d ปีที่แล้ว

      රිබන් වර්ග තියෙන තැන් ...

  • @nilmini
    @nilmini หลายเดือนก่อน +1

    Cash on delivery karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @pscreations1843
    @pscreations1843 11 หลายเดือนก่อน +2

    අමු රෙදි ගන්න තැනක් කියන්න්කො අඩුවට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      දෙවෙනි හරස් වීදියේ කඩවලින් ගන්න පුලුවන් 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට

  • @sandamalisandamali5255
    @sandamalisandamali5255 9 หลายเดือนก่อน +1

    කුරියර් කරනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-og5xs7jt4g
    @user-og5xs7jt4g 3 หลายเดือนก่อน +1

    Cod දෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා ඒ ගැන දැන ගන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +1

    ඉටි පන්දම් උදව් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @ChathurikaSandamali-yi3qk
    @ChathurikaSandamali-yi3qk 8 หลายเดือนก่อน +1

    Mata kade number eka dennako vidio eke number penna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි මෙතන නම්බර් එක දාන්න බැහැ ..නංගිට පැහැදිලි මදි නම් නම්බර් එක මට වට්ස්අප් මැසේජ් එකක් දාන්න මන් නම්බර් එක එවන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @aperera1108
    @aperera1108 7 หลายเดือนก่อน +1

    කොලිටි බඩු නෑ, මමත් ගියා, මේ මැන් වෙන කඩයක් කිවූවා යන්න කියලා, රෙක්සින් නම් තියනවා, බෑග් එකක් සම්පුර්ණ කරන්න නම් බඩු නෑ, ගිහිල්ල බලන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @bwtakshilakumari
    @bwtakshilakumari 10 หลายเดือนก่อน +1

    Shop eke What's app no ekak danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      Shop එකේ නම්බර් ඔක්කොම විඩියෝ එකේ අන්තිමට දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @DeshikaKushan-ez5bi
    @DeshikaKushan-ez5bi 10 หลายเดือนก่อน +2

    ඩිලිවරි ගෙන්න ගන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @deshani5044
    @deshani5044 10 หลายเดือนก่อน +1

    ප්ලාස්ටික් කැන්වස් ශීට් ගෙන්න ගන්න තැනක් කියන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      මන් හොයලා කියන්නම් …ස්තුති විඩියෝ එක බැලුවට 👍👍