Resin නිර්මාණ වලට අවශ්‍ය බඩු ගන්න තැනක් | Resin Chemicals,Silicone Molds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • #resinartist #resin #siliconmold #colombo #business #srilanka #kotuwe ‪@HarshanakalumVlogs‬
    ස්වයං රැකියාවක් විදියට රෙසින් නිර්මාණ කරන්න ඉන්න මගේ යාළුවන්ට ඒ සදහා අවශ්‍ය බඩු ගන්න පිටකොටුවේ තියන මාස්ටර් කලස් ආයතනයට ගිහින් බලන්න පුලුවන්
    #resincraft
    #resin
    #glitter
    #siliconmold
    Master Colours
    No 89-2/14 Bankshell Street
    Colombo 11
    071 826 6159

ความคิดเห็น • 410

  • @user-sd6co3dl2l
    @user-sd6co3dl2l 11 หลายเดือนก่อน +1

    Thank you ayye .... watina video 1k❤

  • @dulanianupama5964
    @dulanianupama5964 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ගොඩක් ආසාවෙන් හොයපු වීඩියෝ එකක්.❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @ForeverFindz
    @ForeverFindz 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි 🙏 ❤ වටින Video එකක්😊❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome ❤️👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️🙏

  • @wsasanthakumara6376
    @wsasanthakumara6376 ปีที่แล้ว +8

    ගොඩක් ප්‍රයෝජනවත් උනා.thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..👍

  • @dilanpradeep5472
    @dilanpradeep5472 10 หลายเดือนก่อน +9

    ගොඩක් වටින Video එකක් ❤... price එක්කම දාන එක වටිනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @bptalks5727
    @bptalks5727 7 หลายเดือนก่อน +29

    ඔයා කරපු video එක උදව්වක් විදියට කරපු එකට ගොඩක් thanks. ඒ උනාට මමත් ඕකට ගියා. බඩු ගොඩක් දේවල් නෑ. Customer service එකත් අන්තිමයි. බඩු එහෙමත් පට්ට ගණන්. ඔය හරියෙම තව කඩයක් තියෙනව මුස්ලිම් මනුස්සයෙක් කරන කඩයක්. පට්ටම හොඳයි. බඩුත් ගණන් අඩු කරලා හොඳ service එකක් දෙනවා. online පවා බඩු ගන්න පුළුවන්. මේ comment එක දැම්මෙ කිසිම තරහකට වත් ඉරිසියාවකට වත් නෙවෙයි. Business එකක් කරන්නෙත් සල්ලි හොයන්න. සල්ලි තියෙන නිසා කරන්නෙ නෑ නෙ අපි හැමෝම. බඩු ගන්නවානම් හොඳට හොයල බලල ගන්න. තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කීවෙ 🙂👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +5

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..කෙනාගෙන් කෙනාට ලැබෙන අත්දැකිම වෙනස් වෙන්න පුලුවන් නේද සහෝදරයා ..කෙනෙක්ට මෙතන හොද වෙන්නත් පුලුවන් තව කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන් ඔයාට උනා වගේ ..ඔයා ගිය Shop එකේ නම මොකද්ද ..විස්තර කමෙන්ට් එකක් දාන්න ..මම එතනටත් යන්නම් ..විඩියෝ එකක් කරමු ..නැවතත් ස්තුති අදහස් වලට ..ජයෙන් ජයම වේවා සහෝදරයා 👍🤟

    • @hirushadilshan7039
      @hirushadilshan7039 7 หลายเดือนก่อน +3

      E shop eke name eka mokakda 🙄

    • @user-kp6yr8nz8n
      @user-kp6yr8nz8n 6 หลายเดือนก่อน +2

      Muslim kadaye nama mokd ??

    • @naashif
      @naashif 5 หลายเดือนก่อน

      Muslim shop name please?

    • @Chathucraft930
      @Chathucraft930 5 หลายเดือนก่อน

      Sea quince ekada

  • @dilshibbh
    @dilshibbh 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී♥️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @ushanharsha560
    @ushanharsha560 4 หลายเดือนก่อน +11

    මේ කඩේ රෙසින් නම් අඩුයි අනිත් කඩවල්වලට වඩා එත් අනිත් හැමදේම අනිත් කඩවල්වලට වඩා ගොඩක් ගනන් මොල්ඩ් 650 වෙනකඩවල් වල තියන එක මේ කඩේ 950 වෙනවා ගොඩක් ගනන් එහෙම කරන්න එපා අපි වගේ පොඩි වියාපාරයක් පටන්ගන්න හදන අයට ..ගින් බලන්න එක පාරට බඩු ගන්න එපා ඒ හරියේ තව කඩවල් තියනවා මේ කඩකාරයො කරන්නේ පුදාන අයිටම් එකේ ගනන් අඩු කරලා අනිත් එවගේන් ගනන් වැඩිකරනවා පරිබොගික සේවාවත් අන්තිමයි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ඒ හරියේ තියෙන වෙන කඩවල් වල නම් දාන්න සහෝදරයා ..නොදන්න අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @yolandatheriese4720
    @yolandatheriese4720 ปีที่แล้ว +1

    Godak watina video ekk👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-lo1il1uu4z
    @user-lo1il1uu4z 11 หลายเดือนก่อน +2

    Thanks a lot i am searching a place to by this very usefull video

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome 👍 ...Thanks for Watching

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 ปีที่แล้ว +3

    thank you for the introduction... very useful content

  • @user-ud1dg5lv3y
    @user-ud1dg5lv3y 17 วันที่ผ่านมา +1

    Thank you very much.. Shop owner very nice man. He was very Nicely explaining
    .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      Thank you very much for watching the video 👌👌

  • @batbatepola9358
    @batbatepola9358 5 หลายเดือนก่อน +2

    Aapoo sawtthu thanak ...mee manussaya kathakarannawath dannee naa gananuth wadii...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dasunisuranga5913
    @dasunisuranga5913 ปีที่แล้ว +2

    Great job brodh ❤

  • @premasiripremasiri8833
    @premasiripremasiri8833 5 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් thank you aiya. ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @waruni_iresha
    @waruni_iresha 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @pabalupabalugallage-1104
    @pabalupabalugallage-1104 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි .අවශ්‍යම වීඩියෝ එක දුන්නට😍💫💫🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️🙏

  • @maajitharifay5817
    @maajitharifay5817 3 หลายเดือนก่อน +2

    Awesome ❤most useful video 🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video.. God bless you 👍

  • @nadeethera
    @nadeethera 3 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @crisanthasampath4653
    @crisanthasampath4653 ปีที่แล้ว +1

    thanks a lot bro. keep it up

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Your Welcome Brother 🤟 Thanks For Watching 👍

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 ปีที่แล้ว +1

    Informatic content great job

  • @JanithDilshan-zd3nk
    @JanithDilshan-zd3nk ปีที่แล้ว +1

    Niyamai ayye tnkz

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍🤟

  • @fnscreations3388
    @fnscreations3388 ปีที่แล้ว +2

    නියමයි 👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @upulindika9580
    @upulindika9580 ปีที่แล้ว +1

    Thank you ❤❤❤

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว +1

    Thank you... ❤❤❤

  • @neorv8530
    @neorv8530 ปีที่แล้ว +2

    Good job aiyh❤️

  • @naashif
    @naashif 5 หลายเดือนก่อน

    Is there any other shops in colombo selling same products?

  • @nimanthiharshani5479
    @nimanthiharshani5479 5 หลายเดือนก่อน +1

    Resin badu ganna supirima thanak ❤😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 หลายเดือนก่อน +1

    Thank You Very Much. Very Good. Good Lyck. ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Thank you very much for watching the video.. Good luck 👍

  • @jayaanichandima8473
    @jayaanichandima8473 11 หลายเดือนก่อน +1

    Thanks 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome 👍 Thanks for Watching ❤️👍

  • @anuradesilva3613
    @anuradesilva3613 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ good job 🙏 🙏 🙏

  • @susanthasanjaya4625
    @susanthasanjaya4625 11 หลายเดือนก่อน +1

    Thanks ❤️❤️❤️

  • @NethmiSanjula-ii1xx
    @NethmiSanjula-ii1xx 11 หลายเดือนก่อน +1

    Thanx 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your Welcome ❤️ Thanks For Watching 👍👍

  • @bithumadeesha7182
    @bithumadeesha7182 9 หลายเดือนก่อน +1

    Thank you so much

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      Your Welcome ...thanks for Watching 👍

  • @lifeinsl
    @lifeinsl ปีที่แล้ว +1

    නියමයි

  • @chamathjayashan-hm5tg
    @chamathjayashan-hm5tg 4 หลายเดือนก่อน +1

    Mama iye giya oya shop ekata. Man mathara. Oyage oya video eka balala mama giye. Aththatama mata oni karana badu okkoma ethana thibuna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි 🙏

  • @malindahp
    @malindahp ปีที่แล้ว +1

    shop eke owner hari hoda manussayek

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ඔව් ගොඩක් හොද කෙනෙක් 👍 ස්තුති මගේ විඩියෝ එක බැලුවට

  • @shashinibhagya3270
    @shashinibhagya3270 2 หลายเดือนก่อน +1

    Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @PaintWithme-k6s
    @PaintWithme-k6s 15 วันที่ผ่านมา +1

    Thanks useful

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      Your Welcome ..Thank you very much for watching the video..!

  • @NotyHarley
    @NotyHarley 7 หลายเดือนก่อน +1

    Thankyou ..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      Your Welcome ....thanks for Watching 👍👍

  • @A2fashion1995
    @A2fashion1995 5 หลายเดือนก่อน

    Ane ow mn dn dawas ganak oder ekak dnn cl kra kisim ne reply ekaa

  • @user-dy6xk4el6l
    @user-dy6xk4el6l 2 หลายเดือนก่อน +1

    Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RekaDamayanthi-wx9lb
    @RekaDamayanthi-wx9lb 5 หลายเดือนก่อน +1

    Thanks darling

  • @hiayshaf.hiyasha4372
    @hiayshaf.hiyasha4372 8 หลายเดือนก่อน +1

    Mela Mata godak use

  • @chandupillay2002
    @chandupillay2002 ปีที่แล้ว +3

    වටිනවා මචං

  • @mehendi_by_mifrah
    @mehendi_by_mifrah 11 หลายเดือนก่อน +2

    Thank you good job❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Your welcome 👍 Thanks for Watching ❤️🤟

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 9 หลายเดือนก่อน +3

    Hair clip,hair band හදන්න අවශ්‍ය දේවල් ගන්න පුලුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...ලොකු උදව්වක්...❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +2

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=rPDNHq06CWJbsiKe නංගි ඔය විඩියෝ එකේ පෙන්වන Shops දෙකෙන්ම ගන්න පුලුවන් ..බුදු සරණයි ..ජයවේවා ඔයාට 👍

    • @krishanthiudeshika2416
      @krishanthiudeshika2416 9 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs බොහෝම ස්තූතියි අයියේ..බුදුසරණයි ජය වේවා ඔයාටත්...🙏

  • @twins3375
    @twins3375 ปีที่แล้ว +2

    Great 🎉🎉

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 8 หลายเดือนก่อน

    Aiye pipe cleaner craft ganna tiyena thanak kiyannako

  • @sachi.1997
    @sachi.1997 ปีที่แล้ว +2

    නියමයි අයියේ.. තෑන්ස් ඉල්ලපු එක දුන්නට

  • @tharukasandakumari863
    @tharukasandakumari863 ปีที่แล้ว +1

    Thanks aiya thawa me wage ewa gennko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට …මන් තව ඔය වගේ විඩියෝ එකක් ඊයෙත් දැම්මා ඒකත් බලන්න
      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.html

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว +1

    Thanks for the sharing.

  • @minayaminaya6926
    @minayaminaya6926 หลายเดือนก่อน +1

    Ow Mamath Giya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      හොදයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @mrangarox4144
    @mrangarox4144 11 หลายเดือนก่อน +1

    Mn mita aurudu ganakata kalin mulu pitakotuwema awidda resin thiyena kadayak hoyaganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      එහෙමද ..හොයා ගන්න ලැබුනද ඉතින් ...?
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi 9 หลายเดือนก่อน +1

    ඩිලිවරි කරන්න පුළුවන්ද

  • @KSh-tr5sh
    @KSh-tr5sh 11 หลายเดือนก่อน

    Candles හදන්න වැක්ස් බඩු ගන්න පුලුවන් තැන් ගැන දාන්නකෝ වීඩියෝ එකක්.කොටුවේ

    • @lasansanjula1909
      @lasansanjula1909 11 หลายเดือนก่อน +1

      bankshall street eke thynva

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      ඔව් bankshall street eka තියනවා ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      👍👍👍

  • @jananijayathunga4513
    @jananijayathunga4513 ปีที่แล้ว +1

    Aiye felt craft කරන්න ඕනි කරන දේවල් ගන්න shop එකක් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.html මේ Shop එකේ තියනවා නංගි කතා කරලා විස්තර දැන ගන්න
      මන් ඊයේ විඩියෝ එකක් දැමිමා

  • @user-wg7ei6un2b
    @user-wg7ei6un2b 11 หลายเดือนก่อน +1

    Chains . Hadnna nekalss hadnna. Fort kohe hriyesh ewa tiybe

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.htmlsi=hK4OVpicTdSOUV9A
      මේ Shop එකේ තියනවා ඒ දේවල් ගන්න ❤️

  • @user-ti6sq4gj3w
    @user-ti6sq4gj3w 9 หลายเดือนก่อน +1

    ග්‍රොස්ග්‍රෙන් රිබන්,aligatar clp,රිබන් නිර්මානවලට බඩුගන්න thanaka විඩියෝ එකක් කරනවාද Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=yPx-doC1tMNzv7hL මේ විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

  • @user-jd5zp2sk8k
    @user-jd5zp2sk8k 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @justbake8666
    @justbake8666 11 หลายเดือนก่อน +1

  • @manchus7995
    @manchus7995 5 หลายเดือนก่อน +1

    Thank

    • @manchus7995
      @manchus7995 5 หลายเดือนก่อน +1

      Thank you very much

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      Your Welcome 👍👍

  • @user-rw8xf4zd8h
    @user-rw8xf4zd8h 8 หลายเดือนก่อน +1

    Niyamai hoya hoya hitapi deyak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @nilanthirenuka-kb9wf
    @nilanthirenuka-kb9wf 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 11 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @KasunMadusanka-ut7zu
    @KasunMadusanka-ut7zu 9 หลายเดือนก่อน +1

    Food grade gum hadana cemical nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට shop එකේ දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරලා අහලා බලන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @ShakiPerera
    @ShakiPerera 7 หลายเดือนก่อน +1

    Craft greeting cards item ganna thnnak clear stamps wage euwa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      මන් බලලා කියන්නම් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @chamalkapranalijayawickram2628
    @chamalkapranalijayawickram2628 11 หลายเดือนก่อน +1

    foam sheet labeta ganma thenak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      පිටකොටුව ප්‍රින්ස් ස්ට්‍රිට් එකෙන් ගන්න පුලුවන් ..මල්වත්ත පාරෙන් ගිහින් ප්‍රින්ස් ස්ට්‍රිට් එකට හැරුනම කඩ කීපයක්ම තියනවා ඒ කඩ වලින් ගන්න පුලුවන් 👍

  • @lakshanikavindiya9019
    @lakshanikavindiya9019 2 หลายเดือนก่อน +1

    Kandy wala mewa ganna than thiyenwd kiyak withara yaid

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම ඒ සම්බන්ධව නම් දැනුවත් නැහැ ..දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @user-ql5kw9ku6j
    @user-ql5kw9ku6j 9 หลายเดือนก่อน +1

    Kawruhari kiyannako resin eka haduwama welunata passe wadi wea ain karanna mokak hari tiyanawada kiyala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ඒ ගැන නම් මාත් දන්න නැ නංගි ..යුටියුබ් විඩියෝ තියනවා ..පොඩ්ඩක් හොයලා බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @Wathsala123-kc9nj
      @Wathsala123-kc9nj 8 หลายเดือนก่อน

      Edges ehm smooth karanna puluwan ned deburring tool eken.

  • @user-ll4kk1mk7g
    @user-ll4kk1mk7g 6 หลายเดือนก่อน +1

    Kalum malli

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      කොහොමද ? ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @dipadipa9559
    @dipadipa9559 ปีที่แล้ว +2

    Negombo vala me resin badu ganna nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මම ඒ ගැන නම් දන්නේ නැහැ …කොළඹ යන්න දවසක කොළඹ මිල ගනන් අඩුයි 👍

  • @bookoftravelerssrilanka1493
    @bookoftravelerssrilanka1493 11 หลายเดือนก่อน +2

    Diamond painting nedda shop eke

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      ඒක නම් හරියටම මතක නැ ..විඩියෝ එකේ තියෙන shop එකේ නම්බර් එකට කොල් එකක් දිලා අහන්න ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    🌹🌹👍❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-lw2xz4xw4q
    @user-lw2xz4xw4q ปีที่แล้ว +1

    ayye ara alcohol paint 1 colour ekk kiyd

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා දැන ගන්න පුලුවන්
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @achininilanka6134
    @achininilanka6134 ปีที่แล้ว +1

    Hi , Resin mold එක earingsවලට සම්බන්ද කරන, කනට earing එක දාන කොටසට කියන නම මොකක්ද ? මොකක් කියලාද ඒක ඉල්ලන්නේ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      මමත් ඒකට කියන හරිම නම නම් දන්නේ නැහැ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එකට කතා කරලා දැන ගන්න පුලුවන් ..
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

    • @sandalipramodya8063
      @sandalipramodya8063 11 หลายเดือนก่อน +1

      Jumping ring/hoops

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      @@sandalipramodya8063 ගොඩක් ස්තුති නොදන්න දෙයක් කියලා දුන්නට ❤️👍

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika1187 11 หลายเดือนก่อน +3

    Racin art hadana widiha ඉගෙන ගන්න thenak dannawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      මන් ඒ ගැන නම් ලොකුවට දන්නේ නැහැ නංගි ..යුටියුබ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් නේ ..විඩියෝ ගොඩක් තියනවනේ නංගි. ❤️

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 2 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @siyaminimylvaganam6756
    @siyaminimylvaganam6756 10 หลายเดือนก่อน +1

    Supper sir online oder thiyanavatha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @HiruSilva-mb8cj
    @HiruSilva-mb8cj 6 หลายเดือนก่อน +1

    Meyala badu diliver karanne nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 ปีที่แล้ว +1

    Online genna ganna puluvanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පුලුවන් ..විඩියෝ එකේ දාලා තියන නම්බර් එකට කතා කරන්න ..ස්තුති 👍

  • @user-vl1ws1dh2k
    @user-vl1ws1dh2k 11 หลายเดือนก่อน +1

    Mama adath giya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      එහෙමද ..ඔයත් Resin නිර්මාණ කරනවද ??
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 11 หลายเดือนก่อน +1

    Meyala diliver karanne nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Delivery කරනවා ..විඩියෝ එකේ දාලා තියන Shop නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න ❤️👍

  • @user-tm7zm5cx5j
    @user-tm7zm5cx5j 6 หลายเดือนก่อน +1

    ane onlin genna ganna baida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sandalipramodya8063
    @sandalipramodya8063 11 หลายเดือนก่อน +1

    Price ek hodi kiyl mt hithenw.😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @YureshikaUdayashanthi-ly1hp
    @YureshikaUdayashanthi-ly1hp 11 หลายเดือนก่อน +1

    Apita on lin genna gann bari weida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක තියනවා ..ඒකට කතා කරලා බලන්න ..පුලුවන් වෙයි 👍

  • @danushkamahesh-ti4rp
    @danushkamahesh-ti4rp 24 วันที่ผ่านมา +1

    Ane math giya gini ganan badu.api giyata ganak na phon oba oba ennawa .😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      එහෙමද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 2 หลายเดือนก่อน +1

    Hi RATHNAPU

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @wasanthakumara7969
    @wasanthakumara7969 11 หลายเดือนก่อน +1

    Ada aeralada kade poya nisa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      Shop එකේ නම්බර් එකට කතා කරලා දැනගෙන යන්න ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @sadeepaprabodani9460
    @sadeepaprabodani9460 10 หลายเดือนก่อน +1

    බොනික්කො hadanna badu ganne kohenda plce

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      මන් ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ ..හොයලා කියන්නම් 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @malkinethara
    @malkinethara 5 หลายเดือนก่อน +1

    ෆැබ්‍රික් පෙන්ට් ඇක්ලරික් පේන්ට් එවාගැනත් දාන්නකො අයියේ ,පින්සල් වල ප්‍රයිස් එහෙම(,පෙන්ට්ං සයිඩ් එකට ඔන වෙන එවා)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      හරි නංගි ..මම පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @nilanthirenuka-kb9wf
    @nilanthirenuka-kb9wf 6 หลายเดือนก่อน +1

    මමත් ගියා මේ video එක බලලා , බඩුත් ගත්තා ටිකක් ගොඩාක් ගනන් 😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..විඩියෝ එක කරපු දවස් වල නම් මිල ගන්න සාධාරණයි ..දැන් තත්වේ මමත් දන්නේ නැහැ ..තෙරුවන් සරණයි 🙏

  • @PereraPerera-wc1te
    @PereraPerera-wc1te 7 หลายเดือนก่อน +1

    Hamadema gamne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @vimalsilva1067
    @vimalsilva1067 หลายเดือนก่อน +2

    ane puluwanAM MATATH aran DNNAko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-xx6jb9pz6h
    @user-xx6jb9pz6h 9 หลายเดือนก่อน +1

    online genna ganna barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @upamalianuradha6190
    @upamalianuradha6190 ปีที่แล้ว +1

    Thank you apita mewa call karala deliver kra gnna barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පුලුවන් ඩිලිවරි කර ගන්න ..නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න පුලුවන්
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @user-sf1pf7wo3g
    @user-sf1pf7wo3g ปีที่แล้ว +2

    Sillicon soap moulds thiyanawada?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා අහලා බලන්න 👍

  • @erangagayani1606
    @erangagayani1606 ปีที่แล้ว +1

    Matara nadda?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඒ ගැන නම් දන්නේ නැ … සමාවෙන්න