අපිට එපාම වුන හොටෙල් එක | අපිට වුන දේ ඔබට නොවෙන්නයි | forest rock garden anuradapura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @ridmapilapitiya
    @ridmapilapitiya  ปีที่แล้ว +1209

    අනුරාධපුරේ තියෙන forest rock garden කියන හොටල් එකට ඔයාලා යනවා නම් 100 පාරක් වත් හිතලා යන්න. Tourist boad එකේ අනුමැතියවත් නැති වංචනිකව තරු 4 හෝටලයක් කියලා වෙබ්සයිට් එකේ දාලා දෙස් විදෙස් සියළුම සංචාරකයින් මුලා කරන ස්ථානයකි? 5star හොටෙල් එකකට වඩා අය කරනවා එක දිනකට දෙන්නෙකුට විතරක් 60000 ක් suite room එක. කන්න හරියට කෑම නෑ . පොඩි දරුවෙක්ට වත් කන්න දෙයක් ඉල්ලුවම හදලා දෙන්නේ නෑ.ඩෙසර්ට් එකට දෙන්නේ අයිස්ක්‍රීම් විතරයි. කර වුන පෑන් කේක් නිවුන කෑම පොඩ්ඩක් තමයි උදේට ලැබෙන්නේ. රූම් එකට එන Swimming pool එක විෂබීජ පිරිලා අපිරිසිදුයි. පරිසරය ලස්සනයි ඒ නිසා ගෙවන මුදල ගැන දෙපාරක් නොසිත හොද ඉහල සර්විස් එකක් ලැබේයැයි මිනිසුන් අවසානේ රැවටෙනවා.මුලින්ම ආපු ගමන් සල්ලිත් ගන්නවා . කිසිම අවම පහසුකමක් වත්
    නැති තැනක්. මේක නොදැන යන අයට තමන්ගේ මුදල් කාලය නාස්ති වෙන නිසා අපිට ආදරේ කරන ඔයාලව දැනුවත් කරන්න හිතුනේ.ඒ වගේම මේ හොටෙල් එකේ අයත් ඉදිරියට මෙවැනි දේ නොකර හොද සර්විස් එකක් දෙන්න උත්සහ කරයි කියලා හිතනවා.❤ මෙවැනි දේ තුලින් විදේශිකයන් පවා අපේ රටේ අනිකුත් හෝටල් වල පවා නවතින්න බිය වෙයි . 🙏

    • @Roshan-wr9vl
      @Roshan-wr9vl ปีที่แล้ว +50

      තෑන්ක්ස් ඔයාට !!! මම කැමති නලුවා තමයි රොශාන් පිලපිටිය (නානයක්කාර)

    • @Roshan-wr9vl
      @Roshan-wr9vl ปีที่แล้ว +15

      ලස්සන වීඩියෝ එක ලස්සනයි බොහෝම ස්තුතිය

    • @kumudupriyanka2700
      @kumudupriyanka2700 ปีที่แล้ว +13

      Thank you

    • @tharakanaveenabeywickrama9607
      @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว +5

      Thank you but 60000 nam adu rate thiyana hotel ekak ganna tibba nhe. Lake view rajarata hotel the lake forest hotel wage

    • @nadeepereraperera9484
      @nadeepereraperera9484 ปีที่แล้ว +25

      ස්තූතියි විස්තර නොසගවා කිව්වට

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 ปีที่แล้ว +45

    ඇත්තටම මේ කතාව ඇත්ත.
    අපිට ත් උනේ මේ දේමයි. බොරුකාරයන්ට හොඳ පාඩමක්.

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +9

    ඔයාල,වගේ family එකකටත් මෙහෙම නම් service එක අනිත් අයට කොහොම තියෙවිද ? අනේ ඇත්තටම දුකක් ආවා හිතට...ඒත් ඔයාලගෙ නිහතමානීකම,ඉවසීම අතිවිශිශ්ටයි .....👍👍

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +48

    ගොඩාක් ස්තූති රොෂාන් අයියටයි අක්කිටයි මේ දේවල්ගැන අනිත් අය දැනුවත් කලාට.ඔයාල වෙන හොටෙල් එකකට ගියාම කොච්චරනම් ඒ දේවල කෑම බීම Enjoy කරනවද😑ඒ අය මේකෙන්ම හොද පාඩමක් ඉගෙනගනීවි මිනිස්සුන්ගෙ සල්ලිත් හූරන්කාල මේ වගේ ආයෙමත් නොකර ඉන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඒක ඇත්ත ස්තූතියි ❤️🙏🥰

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 ปีที่แล้ว +46

    හෙරිටන්ස් කන්ඩලම.....සුපිරිම සුපිරියි....ඒකේ බුෆේ එක ..මගෙ ජිවිතේට ගිය සුපිරිම බුෆේ එක...සර්විස් එකත් ඒ වගේමයි කියන්න කිසිම අඩුවක් නැහැ ...බය නැතුව යන්න ...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thanks ❤️🙏

    • @raveeshahettiarachchi0316
      @raveeshahettiarachchi0316 ปีที่แล้ว

      Aththa 💯🙌

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i ปีที่แล้ว +2

      එකඟයි 🎉❤

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว +1

      දකුනු ආසීයාවේ තියෙන හොදම හෝටලයක්,ලොකුම කිචන් එක, අවුරුද්දකට සැරයක් අපිත් යනවා, එහෙම එන අයට දෙන ස්‍‍ර්විස් එක සුපිරි

    • @kudaarachchimalkanthi6155
      @kudaarachchimalkanthi6155 ปีที่แล้ว

      @@ridmapilapitiya අනුරාධපුර යනවානම් heritage හොටෙල් එක හොදටම හොදයි ..ගානත් අඩුයි ...

  • @ballysonline8667
    @ballysonline8667 ปีที่แล้ว +2

    සෑහෙන්න වියදම් කරලතියෙන පාටයි... ඒත් ඇයි කියල හිතාගන්න බෑ.. Management එක මේ වගේ තත්වෙක තියාගන්නෙ..

  • @Jhone33-
    @Jhone33- ปีที่แล้ว +1

    එල නියම පාඩම ජඩ හෝටල් කාරයොන්ට බලු වැඩ කරනවාට මේ මිනිස්සුන්ටම මෙහෙම නම් අනිත් එවුන්ට කොහොම තියේද

  • @ireshaperera5195
    @ireshaperera5195 ปีที่แล้ว +3

    Thank your info dear, අපිත් එක පාරක් ගිය අරලිය resort එකට unawatuna, corona අඩු wenwath එක්කම ගියේ, එයාල handle කර ගන්න බැරි tharam සෙනග අරන්, rooms දෙද්දී 4th pahu. Foods අන්තිමi,කොළ mallum, ambaralla curry ලොකු tray පිටින් kawuruth kala na, butter na, margarine thibbe, 5 star kiuwata 3 star tharam wath දෙයක් tibbe na

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥲

    • @lorasweing8068
      @lorasweing8068 9 หลายเดือนก่อน

      araliya hotel eka supiri 2003 4 5 wage kale man giya eka parak e kale kama ehema maru dan awulda

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +16

    නංගී ඔයගොල්ලොන්ට උන මේ සිද්ධිය මට උනා වගේ ඇත්තටම හරිම නරකයි ඇයි ඒ ගොල්ලන් මේ විදියට සලකන්නේ ඔය hotel එක වහලා දැම්මනං මෙයිට වඩා හොඳයි අසාධාරණ විදිහට සල්ලි හම්බ කරන්න එපා කියලා ඔය මිනිස්සුන්ට මේවා ඇස් දෙකට පේන්න ඕනේ චූටි පුතාත් පව් මේ ගැන දැනුවත් කිරීම ගැන නංගී ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @roshanfernando7972
    @roshanfernando7972 ปีที่แล้ว +1

    අයිතිකාරයටයි වැඩ කරන එවුන්ටයි මඩුවලිගෙන් තලන්න ඕනේ

  • @marline9445
    @marline9445 ปีที่แล้ว +4

    Hotel එකේ අය video එක දැකලා එයාලාට මේ video එක නිසා business එකට ලොකු පහරක් වදින නිසා ලොකු ගාණක් ඔයාලාට ගෙවල video එක youtube ඒකෙන් අයින් කරන්න කියන්න ඉඩ තියෙනවා,
    එහෙම වුණොත් අයින් කරන්න එපා

  • @hsrchathuranga8169
    @hsrchathuranga8169 ปีที่แล้ว +1

    ඇත්තටම මේ විදියට මිනිස්සු දැනුවත් කරන එක වටිනවා.

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +3

    roshan pilapitiya ඉවසීම ඒ නියමයි අක්කා ගොඩක් වාසනාවන්තයි ඒවන් සුන්දර මනුෂ්‍යයෙක් ලබන්න හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😇👌💯
    හොටෙල් අයිතිකාරයට හොද වැඩේ ගන්න සල්ලි යා දෙන්නෑ ඔය අයිතිකාරයට 😒

  • @ruwansameera7783
    @ruwansameera7783 ปีที่แล้ว +4

    අපි වගේ විශ්‍රාම ශාලාවක හිටිය නං ඉවරනේ

  • @abcd19898
    @abcd19898 ปีที่แล้ว +35

    ඔයා ලේසියෙන් කෙනෙක්ට වරදක් කියන කෙනෙක් නෙමෙයි ....හිතාගන්න පුලුවන් ඉතින් හෝටලේ තරම....පව් චූටි බබාට කරඋන පෑන්කේක්😢

  • @rasikaSL
    @rasikaSL ปีที่แล้ว +169

    සල්ලි වලට එක එක රෙද්දවල් ප්‍රමෝට් කරන සමහර youtube channel අතරේ මේ වගේ ඇත්ත කතා කරන channels නම් පට්ට ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +5

      ස්තූතියි❤️🙏

    • @buspisso2
      @buspisso2 ปีที่แล้ว +1

      අව්ලක් නෑ අර ශුදන්ත කියන සූකරයට ගෑනු පිදේන්නක් දීලා කුනුටික හෝදාගත්තානේ ඒඇති

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +5

    අනුරාධපුර හොදම Service තියෙන හොටෙල් දෙකක් , Hotel Miridiya and Alakamandawa 🥰

  • @asanthaification
    @asanthaification ปีที่แล้ว +35

    මම suda ගේ video එක බලලා මේක බලන්න ආවේ.ඇත්තටම ඔයාලා හරි.room එක booking දාලා එනකොටත් ready වෙලා නෑ.service අන්තිමයි කියලා පැහැදිලිව පේනවා.ඔයාලා එක දවසක් හරි ඉවසීමෙන් හිටිය එක ලොකු දෙයක්..💐💐❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +4

      ස්තූතියි ❤️🙏

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara ปีที่แล้ว +4

      Same with me.. I think this is a very fair review.. Ridma is been very polite... I think the owner of the hotel is over reacting.

  • @priyantharodrigo4249
    @priyantharodrigo4249 ปีที่แล้ว +255

    හොද පාඩමක් හොටෙල් හරියට නොකරන අයට. ඔයාල වගේ ප්‍රසිද්ධ අයගෙන් මේ පනිවිඩේ දෙන එක ගොඩක් හොද පාඩමක් හැමෝටම.👍

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว +67

    මේවා දැකලවත් හෝටලේ පරිපාලනයට මොලේ පෑදේවා... තොරතුරු වසන් නොකර හැමදේම කීව ඔබට ස්තූතියි 🙏

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 ปีที่แล้ว +18

    අනුරාධපුරේ යනවා නම් කුටුම්භය රිසෝට් එකට යන්න එතන නියමයි, ඒ වගේම කෑම ගොඩක් රසයි අපි කියන ඕනිම දෙයක් හදලා දෙනවා,සර්විස් එකත් ගොඩක්ම ගොඩක් හොදයි, එච්චර ලොකු ගානකුත් නැහැ , හරිම සාදාරණයි 💐💐💐

  • @Kaariyawasam7
    @Kaariyawasam7 ปีที่แล้ว +61

    දැන් හරි පඩත්තර හෝටල් කාරයට ඌ බලු වැඩෙත් කරලා තව පඩි ටෝක් දෙන්නත් ආවා ඔයාලා නියමයි රොෂාන් අයියා එල කොන්ද කෙලින් තියන් ගේමට බැස්ස නියමයි 💪😊

    • @Anjalika747
      @Anjalika747 10 หลายเดือนก่อน

      මොකක්ද එ සීන් එක

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 ปีที่แล้ว +36

    හොද වීඩියෝ එකක්. ඇත්ත ඒ විදිහටම පෙන්නලා තියෙනවා. ඉස්සරහට යන්න ඉන්න අයට ගොඩක් වැදගත්. ඇත්තටම ෆොටෝස් වලින් බලලා අපිත් යන්න ආසාවෙන් හිටපු හොටෙල් එකක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +5

      ඔව්. මිනිස්සු පව් නැත්නම් අපි මේ දේ දැනුවත් කලේ ඒකයි❤

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +120

    තෑන්ක්ස් අක්කි ඇත්ත විස්තර අපි එක්ක ශෙයා කරගත්තට. ඇත්තමයි nature එක කොච්චර රිලැක්සින්ග් උනත් එතන දැක්කම හරිම අපිරිසිදුපාටයි. 🥺 තෑන්ක්ස් අක්කි. ❤️ ඔයා හරිම හොද කෙනෙක්. 🌸❤️

  • @disalaherath6261
    @disalaherath6261 ปีที่แล้ว +36

    මමත් මේකෙ වැඩකරා..ඒ කාලෙ ලස්සනයි ..හරිම කනගාටුයි දැන් තත්ත්වය

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +16

    ඔව් රොශාන් ඔයිට වැඩියෙන් හොඳ පොඩි හොටෙල්ස් තියෙනවා අනුරාධපුරයේ මමත් අනුරාධපුරයේ තමයි පොඩි ඒවගෙ හොඳ ලස්සනට ට්‍රීට් කරනවා මොන මගුලටද ඔය වගේ කැලේකට ගියේ , ඕකත් හොඳ පාඬමක් , ඔයාලටත් , අපි හැමෝටමත් නේද , දැන් ගොඩක් අය දැනගත්තානෙ රොක් එකේ කෙරුවාව නේද , ගොඩක් ස්තූතියි බුදුසරණයි ,..

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    රාජ කුමාරයා අශ්ව කරත්තෙන් ...............................................

  • @ashinkajayasuriya6412
    @ashinkajayasuriya6412 ปีที่แล้ว +18

    ඔයාලට ගොඩක් ස්තූතියි ..මේ වගේ ජරා hotel එකක් ගැන මිනිස්සුන්ට කිව්වට...ඔයාලගේ ඉවසීම නම් මාරයි...❤😘

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +39

    අම්මෝ යන්න ආසාවෙන් හිටියේ... හොද වෙලාවට කිව්වේ... කොච්චර ලස්සන තැනක්ද මෝඩ staff එක විනාස කරලා තියෙන්නේ.. සල්ලි ටික ඔක්කොම රිෆන්ඩ් කරවගන්න ඕනේ කාලකන්නිගෙන්..

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 3 หลายเดือนก่อน +1

    සමහරු කියනවා මේක පොහොට්ටුවේ ප්‍රබලයෙකුට අයත් එකක් කියල .කපුටා.....ස්

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน +3

    රොෂාන් හරි නිහතමානී කෙනෙක්.. පුදුම ඉවසීමක් දැක්ක මුනෙන්.. හරිම නරකයි අපේ රටේ සමහර මිනිස්සු.. සල්ලී ගෙවලවත් service නැහැ.. Pancake කොච්චර සවුත්තුද.. පොඩ් ළමයෙකුත් ඉන්න තැනක.. Ridmath ඉවසන් හිටිය දැක්ක ❤

  • @psytrancedjanjusl3179
    @psytrancedjanjusl3179 7 หลายเดือนก่อน +1

    පෑන් කේක් කර කරන්න ඇත්තෙ අර මීගමුවෙ ඉදං ආපු චෙෆ් කන්නඩි දාන ප#😂. ඌ තනිකර ගෑනු පෙරේතේක් . ඔයාලගෙ ගෑනු ලමයි ඉන්න්වනං පරිස්සම් කරගන්න ඕකගෙන්.

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +50

    පරිසරය නම් හරිම ලස්සනයි .හිත නිවෙන තැනක්. ඒත් සල්ලිත් වියදම් කරන් අපහසුතා විදින්න බෑනේ . 😕😕😕. උපයන ගානට සරිලන ආකාරයට සාදාරනයක් ඉශ්ට කරන්න හිමිකරුත් දැන ගන්න ඕනි 🙄

  • @jayaminirathnayake
    @jayaminirathnayake ปีที่แล้ว +11

    දැනුවත් කළා ට ස්තූතියි. ඔයා හොඳ දෙයක් කරන්නේ. හොඳ වගේ ම නරක දේවලුත් බය නැතුව කියන්න පෙන්නන්න ඕන…..✅💕 Well done 👍

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว +25

    මෙහෙම වෙනවා අක්කි.ඒත් සල්ලිනම් අඩු නැතුව ගන්නවා.අත්දැකීම් අනිවාර්යයෙන්ම කියන එක ගොඩක් හොඳයි 🙏❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      ඒක ඇත්ත. මින් ඉදිරියට කෙනෙක් රැවටෙන් නැති වෙන්න මේ වීඩියෝ එක දැම්මේ❤

    • @ashiniperera4239
      @ashiniperera4239 ปีที่แล้ว

      @@ridmapilapitiya ඔව් අක්කි.එහෙම වුනාම හිත නිදහස් වෙන්න ගියාට සමහර වෙලාවල් තියනවා ඇලජි වෙලා බෙහෙත් පවා ගන්න වුන.ගොඩක් හොඳ තැන්.නමුත් පිරිසිදුකම අන්තිමයි.ගානත් වැඩියි.ලස්සනට කළමනාකරණය කරලා වැඩක් පිළිවෙලට කරන්නෙ නැති නිසා තමයි ගොඩක් තැන් වල ව්‍යාපාර බංකොලොත් වෙන්නෙ.අක්කි ලස්සනට වැඩක් කරගෙන යනවනෙ .ඒ තැනට අපිත් ඇවිල්ලා සතුටින් ගත කරලා යන්න ආසාවෙන් ඉන්නවා.තෙරුවන්සරණයි ඔයාලට ❤

  • @sujthpriyankaramanoj4192
    @sujthpriyankaramanoj4192 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට..අනුරාධපුර 4point එකෙත් ඔය වගේ දෙයක් අපට වුණා .අපි වියදම් කරන රුපියලත් අපිට වටිනවනෙ..

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +26

    පෑන්කේක් එක දoකුඩ වෙලානේ😆
    ඔච්චර වියදම් කරලා හදපු හොටෙල් එකේ owner ඔය ගැන දන්නේ නැතුව ඇති.පුදුම service එකක් තමයි දෙන්නේ...ඇරියස් එකක් කවර් කරා වගේ උන්.කමක් නැහැ අද ඉදන් හරි හැදෙයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් තව කෙනෙක්ට එහෙම නොවෙන්න තමයි මේහෙම දැම්මේ❤️

  • @mahishandanushka6426
    @mahishandanushka6426 ปีที่แล้ว +4

    අනුරාධපුර හොටෙල් ගොඩක් දේශපාලන සුනඛයන්ට හෝ ඔව්න්ගේ හෙන්චයීයන්ට අයිති තැන් මන් අවුරුදු 14 අනුරාධපුර හොටෙල් හා බැදුන ජොබ් එකක් කල නිසා දන්නවා අපි කම්ප්ලේන් කරන්න ගියොත් උන්ගේ මැරයෝ තමා ඒවාට උත්තර දෙන්ඩ එන්නේ...95% හොටෙල් වගකීමක් ඇතිව හොඳටම හොදයී කියන්ඩ බෑ අනුරාධපුර

  • @RuchiraNirmal-ms7sr
    @RuchiraNirmal-ms7sr ปีที่แล้ว +21

    ඇත්තටම මේක ඉස්සර ගොඩක් ලස්සන ඒ වගේම ගොඩක් හොද service එකක් තිබ්බ හොටෙල් එකක්.මොකද මාත් කාලයක් මේකෙ වැඩ කරා.covid season එකෙන් පස්සෙ තමයි හොටෙල් එක මේ විදිහට උනෙ😒

  • @darshiybalasooriya2632
    @darshiybalasooriya2632 ปีที่แล้ว +72

    ඒ ඉවසීමට සම්මානයක් දෙන්න වටිනවා ඔයාටයි හස්බන්ඩ්ටයි.මට මේක බලද්දි කේන්ති ආව. ❤️

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว +79

    මෙහෙම තොරතුරැ කියන එක හොදයි ,සමාජ මාධ්‍ය සුභාවිතයට ගැනීමක්.... ,තව කෙනෙක් අපහසුවට පත් නොවෙන්න අත් දැකීම් බෙදාහදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x ปีที่แล้ว +2

    60000k දීල අනේ මංනම් ඉන්නෑ..ඊට වඩා අඩුවට කොච්චර හොද රූම්ස් තියෙනවද.සර්විස් එක සුපිරි.බොරුවට සල්ලි.අපරාදේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +62

    අපේ රටේ ගොඩක් හෝටල් වැහෙන්නේ ඔන්න ඔය නිසා තමයි අක්කේ. කිසිම පිළිවෙළක් පිරිසුදුවක් නෑ. ලක්ෂ ගානක් සංචාරකයෝ එන රටේ මෙච්චර ලස්සන ස්වභාවික පරිසරයක තියෙ හෝටලයක් මෙහෙම හුදකලා වෙලා තියෙනවා දැක්කම හරිම දුකයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +8

      ඔව් සර්විස් එක අන්තිම නරකයි, ඒ නිසා කව්රුත් එන්නේ නැත්තේ, සංචාරකයොන්ට පවා කලකිරෙනවා, ඒ අයගෙන් ලොකු ගානක් ඩොලර්ස් වලින් ගන්නේ අපෙන් ගන්නවාට වඩා මුදලක්. ඒත් හරියට කන්න වත් නෑ

  • @SinethDamsith-123
    @SinethDamsith-123 ปีที่แล้ว +2

    නියමයි සල්ලි කන හොටෙල් no service

  • @Jhone33-
    @Jhone33- ปีที่แล้ว +113

    නියම පාඩම පාදඩ චන්දසිරියට අපිටත් ඕකා සැලකුවේ පිලුනු වෙච්ච බත් දීලා නියමයි රිද්මා 👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      🙏

    • @KanthiLanka-h6d
      @KanthiLanka-h6d ปีที่แล้ว

      Meeka chandrasena aythi ekkada. meeka kothanada kiyala meter nane. hotel eka Anurapura.

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 ปีที่แล้ว +1

    හොටෙල් එකක් ගනිද්දි කලින් ගිය අය දාපු කමෙන්ට්ස් කියවලයි බුක් කරන්න ඕනෙ.පිට රටක කෙනෙක්නම් ඔහොම කෑම දුන්නොත් වේටර් ඉස්සරහ පොලවෙ ගහනව.පොඩි වරදක් හෝටලයක තිබුනොත් ගෙස්ට් ල හෝටලෙ ජෙනර්ල් මැනේජර්ට කථා කරනව.ඔය තත්වය නම් හොටෙල් එකේ ගාස්තු කිසි දෙයක් ගෙස්ට්ල් ගෙවන්නෙ නෑ.සමහර ජෙ.මැනේජර්ස්ල ගෙස්ට් ට හොටෙල් එක ගානෙ ඩිනර් එකක් දෙනව.එකට ජි.එම් සහභාගිත්වයෙන්.ඒ නිසා හෝටලයකට ගොස් තමන්ට සිදු වන අපහසුතාවයන්ට නිහඬව ඉන්න එපා.අනිවාර්‍යෙන් බැඩ් රිවීස් එක හොටෙල් වෙබ් සයිට් එකේ දාන්නම ඕනෙ.
    හිමිකරු විශාල මුදලක් ආයෝජනය කරළ තිබෙන බව පේනව.ලංකාවට එන සංචාරකයන්ට මේ වගෙ දේවල් සිද්ධ වෙන එක එච්චර හොඳ දෙයක් නෙවේ.හරියට කන්ඩ දෙන්නෙ නැති හෝටලයක් මම ඔය ඇහුවමයි.තරු හෝටල් තිබුණට ගෙස්ට්ලට තරු පෙන්වන හෝටල් ගැන සංචාරක මණ්ඩලේ මොකෝ කියන්නෙ.ඔවාල නිදි ද?

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk ปีที่แล้ว +7

    නුවරඑළිය යනවනම් අරලිය තමයි අන්න සර්විස් සිකුරුටි කෙනාගෙ ඉදන් හැම කෙනෙක් ම,,,මුදලට උපරිම සාදාරනයක් කලා සැන්ඩ්‍ග්‍රිල්ලා එකත් ඒ වගේමයි දවසක් ගියොත් ආයෙ යන්න ම හිතෙනවා

  • @rajikamadushani5092
    @rajikamadushani5092 ปีที่แล้ว +2

    Anna akke benala video ekk dala.. oyla gann ganna epa.. bad review ekkwath accept karnna beri hotel ekk😢

  • @rashi9417
    @rashi9417 ปีที่แล้ว +17

    අපිත් යන්න ගිහින් හොටෙල් ඒක ඇතුලේ දුර‍ වැඩි නිසා ගියේ නෑ අනික කැලේක වගේනේ තියෙන්නේ ටිකක් බයත් හිතුනා.හැබැයි පොටෝ shooting ඒකට නම් පට්ටම Traditional look එකක් තියෙන හොටෙල් එකක්. service ඒක අවුල් කියලා Google Review තිබ්බා. අක්කත් Google Bad Review දෙන්න එතකොට ගොඩක් අයට මේ details දැනගන්න පුළුවන් නෙ.
    ඒක නිසා
    The Lake Forests Hotel Anuradhapura ❤ ගියා අපි. නියමයි hotele ඒකත් Service ඒකත් දෙකම.

    • @sameerakiri
      @sameerakiri ปีที่แล้ว +2

      කැලේ උනාට යුද හමුදා කරදවුරක් තියෙන්නේ ටිකක් එහා, ඒ හන්දා හොරුනන් නෑ

  • @frankvnaun2209
    @frankvnaun2209 ปีที่แล้ว +1

    No point of expecting WiFi, AC, Cleanness or good food. Place is middle of a forest. Better hunt a monkey 🐵 do BBQ. 🤣

  • @danushkathejani8704
    @danushkathejani8704 ปีที่แล้ว +26

    ඇත්තටම හොද වෙලාවට ඔයාල හැමෝටම මේක ගැන කිව්වේ ඇත්ත කතාව නැත්නං අපි හැමෝම රැවටේනවා

  • @waw5972
    @waw5972 ปีที่แล้ว +25

    බොහොම ස්තූතියි ඇත්ත කතා කරාට ❤ බුදුසරණයි පුංචි පවුලට ❤🙏

  • @tharushi4963
    @tharushi4963 ปีที่แล้ว +4

    හැබැයි අක්කා AC වැඩකරන්නෙත් නැ tv වැඩ කරන්නෙත් නෑ wifi වැඩ කරන්නෙත් නෑ කිව්ව විදියටනම් හිනාත් ගියා 😂 (sorry හොදේ)

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +5

    ඕකේ අයිතිකාරයාට මොලේ නෑ වෙලාවකට, ලස්සන හොටෙල් එක රැක ගන්න දන්නේ නෑ

  • @nuwanhettiarachchi8405
    @nuwanhettiarachchi8405 ปีที่แล้ว +14

    එවගේම තමයි Elephant Reach Hotel Kirinda. මේකටත් යන්න එපා. ලස්සන villa hotel එකක් උනාට check in එකේ ඉදන්ම අවුල්, කැමත් මෙලෝ රහක් නැහැ, rooms පවා ගොඩක් පරණ පාටයි. යන්න ඉස්සෙල්ලා දෙසරයක් හිතන්න.

  • @nknandasena2683
    @nknandasena2683 ปีที่แล้ว +12

    හරිම ලස්සන තැනක්.අපරාදෙ.වීඩියෝ එක දැකලා හරි මින් ඉදිරියටවත් හරියට කරන්න

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +6

    අැත්තටම හොටෙල් එකේ පරිසරය ලස්සන උනාට සවිස් එක නමි අන්තිමයි. දැනුවත් කලාට ස්තුතියි.

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 ปีที่แล้ว +2

    අපරාදෙ හැබැයි වෙනස් ලස්සනක් තියෙන හොටෙල් එකක්. නියම රජධානි ෆීලිං එක එන විදිහට තියෙනවා. එහෙම තැනක් හරියට පවත්වගනයන් නැතුව මෙහෙම වෙන එක අපරාදෙ

  • @Dulanjali_Hansika
    @Dulanjali_Hansika ปีที่แล้ว +15

    ආපෝ ඔය හොටෙල් එක ඔහොම තමා. සුද්දෝ රවට්ටලා සල්ලී ගරන තැනක්. ගොඩාක් බෑඩ් රිවිව් තියෙන්නේ ඔය හෝටලේට..🥺

  • @inokirajapaksha5997
    @inokirajapaksha5997 ปีที่แล้ว +2

    ගුගල් රිව්ව් බලලා යන්න ඔනෙම හොටෙල් එකකට.අනුරාධපුර ඩඩ්ලිට ව්තරයි හොටෙල් කරන්න පුළුවන් මතයකුත් තියෙන ව...කොහොම උනත් හොද සර්ව්ස් එකක් තියෙන ව නම් හොද ලස්සන හොටෙල් එකක් ඒක.

  • @chathuchathu38
    @chathuchathu38 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී මෙහෙම දැනුවත් කළාට..නැත්නම් කී දෙනෙක් මෙහෙම රැවටිලා යයිද..😢මේක දන්න දන්න අය අතර share කරන්න ඕනි.

  • @kokilagunarathne5624
    @kokilagunarathne5624 ปีที่แล้ว +2

    පෙරාදෙනියේ ගග අද්දර හොටෙල් එකත් ohommai yanna epa kawadawath kauruth.

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +20

    අනුරාධපුර හොද හොටෙල් තියෙනවා අක්කේ...ඔයාලාගේ වෙලාවට ද මන්දා ඔයාලා මේකටම ඇවිත් තියෙන්නේ මේක නම් එච්චර හොද තැනක් නෙවෙයි තමයි අපරදේ ඔයාලාගේ කාලේ මුදල් සේරම 🥺 අනුරාධපුර ආවා
    සංගීත් අයියා දීනී අක්කා නම් හොද හොටෙල් තෝරන් තිබ්බා 🙂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤️

    • @pasimai3083
      @pasimai3083 ปีที่แล้ว

      Ha

    • @nalikadilhani488
      @nalikadilhani488 ปีที่แล้ว

      හොද නැත්නම් ගියගමන් එන්න එපැයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      @@nalikadilhani488එන්න කලින් 10000 ඇඩ්වාන්ස් ආපු ගමන්ම ඉතුරු මුදලත් ගන්නවා රූම්ස් වලට යන්න කලින්, දවස් 2 ඉන්න ගිය අපි එක දවසෙන් ආවා

  • @ISHELART2016
    @ISHELART2016 ปีที่แล้ว +2

    තාම video 1එක බලන මං.. swimming pool දැකලා 😂😂 chance 1k දෙමු.. සල්ලි ඉල්ලන්න තිබ්බේ.. එවලා තිබ්බ කෑම දැක්කම ඊට වඩා හොද කෑම අනුරාධපුර ටවුන් කන්න තිබ්බා.. ♥️♥️ මේ වගේ හොරුන් නිසා තමයි ලංකාවේ හෙන ගහලා තියෙන්නේ.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      අපි එයාලට දිගින් දිගටම කිව්වා මෙහෙම එන අයට සලකන්න එපා කියලා මේක වීඩියෝ කරලා දානවා කියලත් කිව්වා ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා ඔය මිනිස්සු හිතුවේ නෑ . බලද්දි අපිට වගේම එන හැමෝටම මේ වැඩේ කරලා තියෙන්නේ.❤️

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +10

    Thank you මේ තොරතුරු වලට. ඔයාලගේ ඉවසීම ඉතා අගය කරනවා. ඔයාලට දීලා තිබුනු සුප් එක හදලා තිබුනේ බ්ලෙන්ඩර් එකන් දිය කරපු බත් වලට මැගී සුප් කැට දාලා නේද? (මට පෙනුනු විදිහට) පුදුමයි ඔයාලගේ ඉවසීම. ඔය දේ අපිට වුනා නම් ඔය හොටෙල් එකේ මැනේජ්මන්ට් එකේ රෙදි ගලෝලා ගෙවපු සල්ලිත් ආපහු අරන් එන්නේ. ජරා යක්කු. පොඩි ළමයෙක් ඉන්න පවුලකට මෙහෙමද සලකන්නේ. මෙහෙමද කෑම දෙන්නේ. අනේක වාරයක් ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @flashydeals2743
    @flashydeals2743 ปีที่แล้ว +2

    ආර්ථික අර්බුදය, සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා හෝටලයට අගාදයට වැටෙමින් යන නිසා මෙහෙම අඩු පහසුකම් දෙන්න සිද්ධ වුනා කියමු. එහෙම නම් එයාලට තිබුනා අඩු පහසුකම් වලට සාදාරණ අඩු rate එකක් අය කරන්න. හැබැයි ඔය තත්වය උඩ 60000 අව කලා කියන්නෙ එක්කො හෝටල් කලමනාකාරිත්වයට පිස්සු එහෙම නැත්තම් ලැජ්ජ නැතිකම. අර දඹුල්ල Amaya Lake එකෙ සුපිරිරsuit room එකක් දීල, Royal බුෆේ එකක් දීල පට්ටම service එකක් දීලත් අය කරන්නෙ ඔයිට වඩා අඩු ගානක්. . Anyway thank you so much for making people aware of these unfair services ❤

  • @Rasika-89124
    @Rasika-89124 ปีที่แล้ว +4

    ඔය හෝටලේ සුද්දියෙක් දුෂණේ කරලා 2018 ලොකු ප්‍රශ්ණයක් වුන තැනක් google එකේ සම්පූර්ණ විස්තරේම දාලා තියෙනවා . ඔයාලා නියමයි ඇත්ත ලෝකෙටම පෙන්නුවා 👍

  • @Chamilmy91
    @Chamilmy91 ปีที่แล้ว +1

    හරියට කලානම් කොහොම මාකට් කරන්න පුලුවන් තැනක්ද...... කරගන්න බැරිනම් පුලුවන් කෙනෙක්ට විකුණලා දැම්මනම් හරි.. අපරාදේ property එක

  • @srilanka7200
    @srilanka7200 ปีที่แล้ว +8

    මම හරිම ආසයි ඔයාලගෙ video balanna akki.hama video ekakwath atarinne naha balanawa.rahul putha adareiii😘

  • @lifeinnewzealand9722
    @lifeinnewzealand9722 ปีที่แล้ว +1

    සොබාදහම පෙන්නලා මුදල් හූරගෙන කන ක්‍රම තමයි. මුදල් අය කරා නම් අඥේ... අඥේ කියන්නැතිව වැඩ ටික නියම වෙලාවට වෙන්න ඕන. මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාව තියෙනවා. මේවා මුදල්ම බලාගෙන ඉන්න ව්‍යවසාකයකයින්ට හොඳ පාඩම්

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 ปีที่แล้ว +5

    අනුරාධපුරේ Lake Forest hotel එකත් ඔය වගේ.ගෙවන ගාණට කිසිම වටිනාකමක් නෑ..කෑම කිසි රසක් නෑ.සර්විස් අන්තිම පූවර්.පුදුමෙ කියන්නේ ඉන්න ස්ටාෆ් එක දන්නෙත් නෑ ඒක පුවර් කියලා.ඒ මිනිස්සු හිතන්නෙ ඒක සුපිරි කියලා. Photo shoot එකකට නම් ලස්සනයි.ඒත් ස්ටේ එකක්ටනම් යන්නම් එපා සල්ලි අපරාදේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ඒ දැනුවත් කිරීමට❤️🥰🙏

    • @nawarathnabandara4942
      @nawarathnabandara4942 ปีที่แล้ว

      ඇත්ත ❤

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 10 หลายเดือนก่อน +1

    😭😭😭 මදැයි මම ත් දරු පව්ළ සමඟ අනුරාධපුරය යේ ඔය හෝටළයට යන්න හිටියා දෙවියෝ බේරුවා විසිළ් විතරයි බළ්ටි නෑ

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 ปีที่แล้ว +26

    මන් ගොඩක්ම් ආස ඔයාලගෙ පුතාට.හරිම අහිංසක චූටි පුතෙක්....බුදුසරණයි මගෙ රත්තරන්......

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +1

    පේන විදියට professional staff එකක් නැහැ වගේ. පොඩි පොඩි අඩුපාඩු හදන්න technical staff එකක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ.

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +10

    හොදයි ඔයාලා ඒක පෙන්නුව එක වෙන මනුස්සයෙක්ට හරි තේරුම් ගන්න පුලුවන් ❤

  • @dinushabandara4107
    @dinushabandara4107 ปีที่แล้ว +2

    අපි honeymoon හිටියෙ මේ hotel එකේ bathroom වල වතුර අවෙ නැ.ගොඩක්ම අපහසුතාවයට පත් වුනා makeup හොද ගන්න විදියක් නැතුව. හරීම හිමින් අවෙ වතුර.ඇහුවම කිව්වා එහෙම තමයි කියල ඒ හැටි කිව්වා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් කියන හැම එකටම එයාලා ගාව උත්තර තියෙනවා සල්ලි නම් ආපු ගමන් ගන්නවා ඊට පස්සේ එන මනුස්සයා උන්නත් මලත් ගානක් නෑ .

  • @mangalamadusanka8459
    @mangalamadusanka8459 ปีที่แล้ว +18

    අර ගොනා ගෙන් අයින් උන එක නම් ලොකු දෙයක් රොශා. ඔයාට දැන් හමුවෙලා ඉන්නෙ ගුන යහපත් බිරිඳක් . සුබ අනාගතයක්

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ❤️

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +10

      ඒක ගෑනියෙක් යැ උඩැක්කියක් නේ...ඒකටම හරි යන ළමයි ත් දාලා ආපු ගොන් නාම්බෙක් සෙට් වෙලා තියෙන්නෙ..

    • @Divine-id8do2zz1i
      @Divine-id8do2zz1i 3 หลายเดือนก่อน +3

      සුපිරි කතාව 👍👍👍👍👍

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@shanisassenarathne9652

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh หลายเดือนก่อน

      Ow man podi kale ඉඳලම danna naluwek unata wedi kemaththak thibune ne.namuth me youtube channel eken රොෂාන් ayyage wife nisama eyage acting teledramas balanna gaththa.😅lassana family life ekak ❤suba pathanawa bs darling

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว +10

    60ක් නම් වැඩි තමයි, ගල් කැටයම් වලට ගිය වියදම කවර් කරගන්න ට්‍රයි එක😂

  • @express6468
    @express6468 ปีที่แล้ว +11

    නානා අංකල් 😁😁 බූරිච්චිට තවම පාඩමක් උගන්නගන්න බැරි උනා නේද... ඇක්ටින් නම් ඇක්ටින් තමයි.. මරු ආ...👌

  • @themalgunasinghe395
    @themalgunasinghe395 ปีที่แล้ว +2

    මෙතන ලස්සනට තිබුන තැනක්.මොකද අපිත් ගිහින් තියෙනව.දැන් ඒ තැන් අබාවයට ගිහින්.මොකද සෙනග එන්නෙ නැති නිසා වියදම් කරන්න බැරුව ඇති.

  • @hipo9077
    @hipo9077 ปีที่แล้ว +4

    බැස්ස ලොකු පූල් එකේ ඉස්සර වතුර නිල් පාටයි. දැන් කොල පාටයි. දියසෙවෙල් ඇති හොදට. අක්කලා ආයේ අනුරාධපුර එන්නෙත් නැති වෙයි 🥵

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ඔව් අපි පවුලටම උණ හැදුනා , 🥲

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 ปีที่แล้ว +1

    Mama nam oya hotel ekata ගිහින් නැහැ .eth oke owner italy ඉඳලා ඇවිත් hotel eka haduwe.e kale hari famous ලස්සනට තිබුණා .e kale president මහින්ද රාජපක්ෂ තමයි open kale.e kale මාර ලස්සනයි කියලා giyapu aya කිව්වා .dan nam හොඳටම jara wela.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 ปีที่แล้ว +3

    සතුටු වෙන්න ඕනෙ ඒත් ඔහොම තැන් වලට දෙන සල්ලි අපරදෙ..ජරා තැනක් පිරිසිදු නෑ.ඇත්ත කීව එකනම් හොදයි ඔයා අක්කේ.

  • @amore1583
    @amore1583 ปีที่แล้ว +1

    Mama honeymoon giyeth forest rock ekta.dn 3yrs withra athi.ethakotanm hodai.lagadi giyapu hamoma qwa service eka binduwai kyla

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +13

    මේ වගේ දේවල් වලින් දැනුවත් කරනවට ස්තුතියි 🙏 තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷🙏

  • @nuwandaracharuki6335
    @nuwandaracharuki6335 ปีที่แล้ว +2

    අපිටත් උනා ඕකම හබරන vaana hotel එකේ අපි දවස් දෙකක් බුක් කරා ගිහින් පහුවෙනිදා උදේ 6 වෙද්දි ආවා හැබැයි සල්ලි නම් ගන්නවා ලක්ශ ගනන් වැඩ අන්තිමයි ඒ ගෑනු කෙනා අපි ඉස්සරහ පින්සෙන්ඩු උනා fb දාන්න එපා කියලා ඇඩුවා පව් නිසා ඇත්තටම නිකන් හිටියේ

  • @chamidisithara6148
    @chamidisithara6148 ปีที่แล้ว +10

    White House, Alakamandawa wage hoda hotels anuradhapura thiyanawa. Habai dukama hithune loku gaanak deela mehema una ekata. Akki aththatama othenta chuttak pallehata wenna podi hotel room thiyana thanak thiyanawa ethanin oita wada hodatama kanna denawa. තව ඔතනින් අනුරාධපුර පැත්තට ටිකක් යද්දි තව හොටෙල් එකක් හම්බවෙනවා එතනත් හොඳයි. අනුරාධපුරය town එකේම ගොඩක්ම හොද ඒවත් තියනවා. මං කලින් කිව්වේ ඒවා ඔච්චරටම ගනන් නෑ ඒවගේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි දැනුවත් කිරීමට ❤️🙏

  • @myphotosthinal
    @myphotosthinal ปีที่แล้ว +2

    pool eke nawe ay 😂 මමත් හිතුව කොල පාට වෙන්න ඇත්ට්ගෙ ඉස්සර ගතියගන ඔනෙ නිඩ කොල පාටින්ම tyle අල්ලලා අති කියලා 😅 පස්සෙ වෙන videos වලින් දැක්ක එහෙමෙ නේමෙ වතුර නිල්ම නිල් පාටයි නෙහ් 😢

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      අපිත් රැවටුනේ එහෙම ඒත් වෙන වීඩියෝ වල වතුර නිල් පාටයි අපි යද්දි කොල වෙච්ච බොර පාටයි😂

  • @shiranigallage1318
    @shiranigallage1318 ปีที่แล้ว +5

    thanks for the Video Ridma ! මතුපිටින් ලස්සනට පෙනුනට අපි google reviews බලල තමා හොටෙල් වලට යන්නෙ. මොකද අපිත් හොද පාඩම් ඉගෙන ගෙන තියනවා

  • @priyanthamuthunayake1626
    @priyanthamuthunayake1626 ปีที่แล้ว +1

    Meke owner kiyanne maha panditha harima udangu booruwek. Aparade lankawata hondata USD genna puluwan honda location ekaka thiyena lassana hotel ekak. Suddo anda anda yanawa athi meke thiyena sepa dekala. Tourism industry ekama nathi karanawa me wage kalakanni

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +3

    ඔයාල කරපු වැඩේ හොදයි.
    සුදා එක්ක වීඩියෝ එකක් දාලා
    දැක්කා. ගොඩක් දෙනෙක් මේවා
    දන්නවා උනාට සමාජ ගත කලේ
    නෑනේ.
    අනෙක මොනවා නැතත් පිරිසිදු
    වෙන්න ඕනේ. දෙන රොටිය හරි
    හරියට දෙන්න ඕනේ.
    මේ දවස්වල customers ලා අඩුයි
    කියලා යන කෙනාගෙන් සල්ලි අරගෙන අතුපතු ගාගෙන පිළුණු
    ඒවා කාලා එන්න වෙන්නැති කියන්නේ.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +4

      ඇත්ත, අපේ සල්ලි , කාලය හැමදේම නාස්ති වුනත් මේ දේ තව කෙනෙක්ට වෙන දේ වලක්වන්නයි මෙහෙම දැම්මෙත්, අපි වැඩ කරන අයට කිව්වා මේ වැරදි හදාගන්න මෙහෙම එන අයට කරන්න එපා කියලා, මැනේජර් කෙනෙක් වත් නැති හොටෙල් එකක්, හොටෙල් එක අයිති අංකල්ගේ නම්බර් එකක් ඉල්ලුවා අපිට කතා කරලා මේ දේ කියන්න ඕනේ කියලා වැඩ කරන අය දුන්නේ නෑ අපි කිව්වා අපිට කතා කරන්න හරි කියලා ඒත් ඒ අංකල් කතා කලේ නෑ. අපි මේ වීඩියෝ එක දැම්මට පස්සේ කතා කලා ආයේ එයා ගානේ නවතින්න එන්න වීඩියෝ එක අයින් කරන්න කියලා, අපි ඒත් අපේ රටේ අපේම අයට ඇත්ත පෙන්නුවා වීඩියෝ එක අයින් කලේ නෑ. ❤️🙏

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c ปีที่แล้ว +7

    කොහොමත් අනුරාධපුරේ ඔහොම තමා.අපිත් එක පාරක් කඩේකින් කන්න ගත්තා,ඒ බත් එකේ ගල්,පොල්කුඩු සම්බෝල,පරිප්පු තේ හැන්දක්,මැල්ලුම් තේ හැන්දක්,පොඩි මිරිස් කරල් දෙකක් වගේ තිබ්බෙ.ඒ වුනාට ගාන තියනවා.අපි හිතුවෙ නෑ අපිට එහෙම දෙයි කියලා.පැක් කරන්නෙත් ඇතුලෙ.ඔය මිනිස්සුන්ට හරියට වතුර පොදක්වත් නැත්තේ ඔය කරන වංචා නිසා තමයි.filter වතුරවත් කටේ තියන්න බෑ.

  • @lauxmiperera3317
    @lauxmiperera3317 ปีที่แล้ว +2

    එය ලස්සන තැනක් නමුත් මට හිතෙන විදිහට දැන් මෙය කරගෙන යන්න අපහසු ඇති. ඉස්සර නම් ගොඩක් හොඳයි

  • @shammisumathipala3858
    @shammisumathipala3858 ปีที่แล้ว +26

    අයියෝ හරිම දුක හිතුනා නංගි😢. ඒ අතින් ඔයාල පුදුම ඉවසීමක් තියෙන අය. වෙන කෙනෙක් නං හොදටම බැනල ගෙවපු සල්ලිත් අරං තමයි පස්ස බලන්නේ. ඔයාල වගේ popular අයටත් මෙහෙම නං සලකන්නෙ අපි ගැන කවර කතාද නේද. දැනුවත් කිරීම ගැන න‍ං බොහෝම ස්තූතිවන්ත වෙන්න ඕනි. vedio එක ගොඩක් ලස්සනට කරන්න ගොඩක් උත්සාහ ගත්ත කියල දැක්කා. කමක් නෑ නංගි ලබා ගන්න අත්දැකීම් හරිම වටිනවා අපේ ජීවිතේ සාර්ථක කරගන්න. මේක upload කරපු එකත් ගොඩාක් හොද දෙයක්😘. සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි 🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි අක්කි ❤️🙏🥰

  • @lorasweing8068
    @lorasweing8068 9 หลายเดือนก่อน +2

    rajarata hotel eka nam supiriyak aiye oyalata ekata yanna thibbe

  • @annpeiris8203
    @annpeiris8203 ปีที่แล้ว +14

    මම ආසම කරන family එකක් .ආදරේයි හැමදාමත්❤❤❤

  • @anjur5445
    @anjur5445 หลายเดือนก่อน

    අපි දන්නේ නැතිව 2024/07 මාසේ ගියා මෙතනට... ඇත්තටම දැනන් හිටියේ නෑ මේක මෙහෙම තැනක් කියලා..හරිම අපිරිසිදු සර්විස් එක අන්තිමයි...කෑම තිබ්බේ දාලා තිබ්බ භාජන වල අතුල්ලාගෙන කන්න ..ඒ තරම් කෑම නෑ ...අන්තිමට අපි කම්ප්ලේන් කරාම අයිතිකාරයාට ..මේ පිස්සු මිනිහා මිනිස්සු කිහිප දෙනෙක් දාගෙන ඇවිත් අපිය මරන තර්ජනයක් කරා..අපිට ගහන්න ඇවිත් ලොකු කලබලයක් කරා..ඇත්තටම මේ වගේ එවුන්ට මෙහෙම වෙලා මදි කියලා තමා අපිට හිතුනේ...ලන්කාවේ දැක්ක පහත්ම හොටෙල් එක...ගත්ත ගානට කිසිම පහසුකමක් නැති මිනිස්සුන්ට සලකන්න දන්නේ නැති අඩුපාඩු කියපුවාම ගහන්න කට්ටිය එවන හිගන හොටෙල් එකක්....

  • @imatharanga3897
    @imatharanga3897 ปีที่แล้ว +28

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට.තව කෙනෙක් අමාරුවෙ වටෙන එක නවතිනවා.❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +2

    මේ වගේ වංචනික තැන් පෙන්වනවට ඔයාට බොහොම ස්තූතියි...මේ වගේ තැන් වලට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි නේද..ගෙවන මුදල් අපරාදෙ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      දැනටම ක්‍රියා මාර්ග අරන් තියෙන්නේ ❤️🙏

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling ปีที่แล้ว +5

    ඔයාලට ඔහොම සලකව්ව නම් .....සාමාන්‍ය අයට කොහොම සලකයි ද 🥲🥲🥲