Kakiri Curry කැකිරි උයන නියම විදිය - ඔසු ගුණය රැකෙන පරිදි කැකිරි උයමු වකුගඩු පිරිසිදු කරන කැකිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • විශ්මිත ගුණ දෙන කැකිරි
    m.facebook.com...
    මේ කැකිරි ව්‍යංජනය හදා ගන්න
    මේ දේවල් තමයි අවශ්‍ය
    කැකිරි 400 g
    පොල් කිරි 250 ml
    මිරිස් කුඩු
    තුනපහ කුඩු
    කහ කුඩු
    ළූණු .
    සුදු ළූණු
    කරපිංචා
    උළුහාල්
    අබ
    රම්පෙ
    ලුණු
    කුරුඳු පොතු

ความคิดเห็น • 499

  • @wasanachamodi7226
    @wasanachamodi7226 3 ปีที่แล้ว +24

    සීනි තියන අයට මේ රෙසපි එක ඉතාමත්ම වැදගත් මෙවැනි කෑම වේලක් ගැන දැනගන්න නම් මේ නාලිකාව වටාම එකතු වෙන්න ඕනි රසබර කෑම ගැන නිතරම මේ නාළිකාවෙන් කියලා දෙනවා ඉතින් මම ඒ ගැන ඉතාමත්ම ආඩම්බර වෙනවා ඔබතුමියට මම සුබ පතනවා දිගු ගමනකට

  • @lakshanchathura282
    @lakshanchathura282 3 ปีที่แล้ว +5

    දැන් ඉන්නේ අලුත් පරම්පරාව කැකිරි ගැන ඇත්තටම දැනුමක් නෑ මගේ අම්මලා තාත්තලා තමයි අපිට මේවා කියලා කන්න දුන්නේ ඉතින් අපි මේකි රසගුණ හොඳට දන්නවා ඉතිං ගොඩක් ස්තුතියි මේක මේ විදියට නැවතත් අපට ඔබතුමිය ජනතාව අතරට වැදගත් ලෙස වැදගත් රෙසපිය king තිළිණ කරාට

  • @nadeechamalka8860
    @nadeechamalka8860 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම වැදගත් රසබර රෙසපි එකක් ගෙනත් තියෙනවා මේකේ ආදීනත්වය කතා කළොත් අපේ මිතුන් මිත්තන් පවා කැකිරි වලට මුල්තැන දීලා තියෙනවා මොකද ය කැකිරි කියන්නේ ඖෂධීය කෑමක් මේකෙ තියන්න ගුණාගුණ කියල නිම කරන්න බෑ මොකද sugar වලටත් මේක ඉතාමත්ම වැදගත් කෑම එකක් ඇත්තටම ඔබතුමියට ගොඩක් ස්තූතියි මේක මේ හදන විදිය අපට තිළිණ කරාට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් ..දිරි ගැන්වීමට

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +9

    අක්කේ නියමයි ගොඩක් වටිනවා මේ වීඩියෝව නම් ගුන ගෙන දෙන කෑමක් තමයි කැකිරි කියන්නෙ 🙏🙏🙏

  • @EliteAcademy2020
    @EliteAcademy2020 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගුණය රැකෙන පරිදි රසවත්ව කැකිරි හදන විදිය මේ වීඩියෝ එකෙන් තමයි දැන ගත්තේ. ගොඩක් ස්තූතියි.

  • @welovecricket2582
    @welovecricket2582 3 ปีที่แล้ว +19

    රස ගුණ සපිරි කැකිරි හදනවා ඉගෙනගන්න ඔන්න මාත් ආවා..👍

  • @ivonprincy2909
    @ivonprincy2909 3 ปีที่แล้ว +2

    මේ විදිහට මාත් අද කැකිරි ඉව්වා.රසයි අමුතු රසක් තියෙනවා.ඔයාට ස්තූතියි සොයුරිය අලූත් දේවල් හදුන්වා දෙනවට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    පෙනෙන විදිහට ඉතාමත් රසවත් බවයි හැගෙන්නේ ,ස්තුතියි ජයවේවා වාසනා වේවා .

  • @ruwanrathnayaka2041
    @ruwanrathnayaka2041 3 ปีที่แล้ว +2

    හොදට පැහැදිලිව කෑම ගැන කියල දෙන අපුරු නාලිකාවක් මේක ජය වේවා

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +4

    කැකිරි කියන්නේ ගොඩක් ම ගුණ කෑමක්..රසට ඇති ගොඩක් ම ස්තුතිය්

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 ปีที่แล้ว +1

    අක්කේ මමත් මේ ඔයාගේ කැකිරි මාලුව දැන් ඉව්වා...හරිම රසයි අක්කේ ...ඔයාට ගොඩක් ස්තූතියි

  • @vinusenuruwan7268
    @vinusenuruwan7268 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි.

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +2

    බොහොම පිං කියා දුන්නට අලුත් විදිහට හදන්න ඉගෙන ගත්තා බුදුසරණයි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      බුදු සරණයි ...පරිස්සමෙන් ඉන්න

  • @sinhalalanka530
    @sinhalalanka530 3 ปีที่แล้ว +3

    ඒකනම් ගොඩාක් වටිනව මිස්, දැන් ඉන්න අයට දෙයක් ඉගෙන ගන්න පුළුවන් 🙏🙏🙏

  • @slintv549
    @slintv549 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා වීඩියෝවක් පැහැදිලි විස්තරයක්

  • @indukanthi220
    @indukanthi220 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දැනගෙන හිටියේ නැති දෙයක් මේ video එක තුළින් දැන ගත්තා ඒ කැකිරි ඇට එකතු කර ගන්න එක

  • @SadewInduwara.
    @SadewInduwara. 3 ปีที่แล้ว +2

    රසට ගුණය රැකෙන පරිදි හදන හැටි නියමයි.

  • @thakshilaabesinghe6671
    @thakshilaabesinghe6671 3 ปีที่แล้ว +2

    සුපිරි ඒක තේල් බේරෙනවා අපේ අම්මලා ඉස්සර උයන කොට ඒ තරම් රස කෑමක්

  • @Sithagi
    @Sithagi 3 ปีที่แล้ว +1

    මේ විදිහට මමත් අද කැකිරි ඉව්වා.හරිම රසයි.බොහොම ස්තුතියි ඔබට.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      ස්තුතියි සොයුරිය

  • @upalichaminda9826
    @upalichaminda9826 3 ปีที่แล้ว +1

    Now the new generation does not really know about Kekiri. My parents gave us this food so we know the taste very well so thank you very much for giving us this important recipe again.

  • @chathuralakshan4538
    @chathuralakshan4538 3 ปีที่แล้ว +1

    වස විෂ ගහන්න ඕනේ නැති හොඳ ආහාරයක්
    බොහොම ස්තූතියි අක්කේ
    මේ වගේ ආහාරයක් අරගෙන අවාට🙏😋❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ඔව් මල්ලි..ස්තුතියි

  • @blacktetra2800
    @blacktetra2800 3 ปีที่แล้ว +3

    අක්කේ නියමයි ගොඩක් වටිනවා මේ වීඩියෝව!!!

  • @travelvlogs4951
    @travelvlogs4951 3 ปีที่แล้ว +2

    හොඳයි සුපිරි අක්කගෙ කැකිරි ව්‍යංජනය.....

  • @blueelephantart1005
    @blueelephantart1005 3 ปีที่แล้ว +1

    Godak ma watinawa..oyage Videos...

  • @harshatutu6138
    @harshatutu6138 3 ปีที่แล้ว +1

    niyama kamak. shariraya ta guna kamak.

  • @dilkismusicroom8404
    @dilkismusicroom8404 3 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @anomaliyanagd8149
    @anomaliyanagd8149 ปีที่แล้ว

    ඉතාමත් සරලව පැහැදිලිව කියල දෙනවා.බො⁣හොම ස්තූතියි ඔබතුමියට..

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අපට පැහැදිලිවම කියලා දුන්නාට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි...................!!!

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්

  • @issumallika9684
    @issumallika9684 3 ปีที่แล้ว

    Gruhaniyo vidiyata apita godak watinawa me video eka

  • @nalinchandika4164
    @nalinchandika4164 3 ปีที่แล้ว +3

    We have brought a very important tasty recipe. Speaking of its originality, even our forefathers have given priority to Kekiri because Kekiri is a medicinal food and its qualities cannot be overstated because it is also one of the most important foods for sugar. Thank you very much for making this. Gifts to Kara

  • @cklanka6452
    @cklanka6452 3 ปีที่แล้ว

    කැකිරි සුපිරි කැමක් හදන විදිහ හරියටම පැහැදිලිව ලස්සනට කියලා දුන්නට ස්තුතියි

  • @mrsindrani82
    @mrsindrani82 3 ปีที่แล้ว +1

    නියමයි. දෝනි. මට සීනි.. දියවැඩියාව.. තියෙනවා. මමත් හදලා.. කනවා දෝනිට ගොඩක් පින්. 💞💞💞.. බුදුසරණයි.. පරිස්සමින්.. තවත් මේ වගේ කෑම වර්ග.. රෙය්සිපි.. දමන්න .. මම මග බලා ඉන්නවා.. ❤❤❤.. 👍👍👍.. බුදුසරණයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි මෑණියනි ❤

  • @Mrbestt
    @Mrbestt 3 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්නකොට වත්තේ හැමතනම.. ගෙඩි කඩල උඩ දාල bat එකෙන් ගහනවා.. ඒත් දැන් දකිද්දී හරිම ආසයි උයන්න ❤

  • @champikadesilva6293
    @champikadesilva6293 3 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +1

    Athatama, harema pahedli dear,mn adama hadanawa, okay, thanks dear. 🙏🏻🥰🥰

  • @badullanews2654
    @badullanews2654 3 ปีที่แล้ว +1

    Watina video ekak jaya wewa saho aththamai marama lassanai

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කා ඔයා හැමදාමත් අපිට දුන්නේ වඩාත් ගුණදායක කෑම වර්ග ස්තූතියි අක්කා ඔයාට ජය ....❤️❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි ගොඩක්ම

  • @vindyacademy3450
    @vindyacademy3450 3 ปีที่แล้ว +1

    woow nice sharing , need to make like this yum yum , thnx for new recipes

  • @englishwithnaturelk
    @englishwithnaturelk 3 ปีที่แล้ว +3

    You have a great talent to cook and present valuables of those foods dear. keep it up. May the triple gem bless you.

  • @pwckadawatha5606
    @pwckadawatha5606 3 ปีที่แล้ว +1

    hamadama th wage hoda wadak karala. niyamai akke.

  • @piumperera3023
    @piumperera3023 3 ปีที่แล้ว +1

    මම හැදුවා, හරිම රසයි Thank you very much

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ඒකතමයි ..රසයි ගුණයි ❤

  • @thattayas7318
    @thattayas7318 3 ปีที่แล้ว +1

    තවත් වැදගත්. වීඩීයෝවක් කැකිරි ගැන හොද විස්තරේ ඒක ගොඩක් වටිනවා

    • @user-no4fw8hk5y
      @user-no4fw8hk5y 3 ปีที่แล้ว

      නිරෝගී ව ඉන්න මේ වගේ දේවල් ආහාරයට ගන්න ඕන

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක්

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +2

    හරිම රස කෑමක් ගොඩක් ස්තූතියි අක්කේ

  • @chathuralakshan7046
    @chathuralakshan7046 3 ปีที่แล้ว +1

    අක්කේ මං ආසම කෑමක්
    ඊයේත් කෑව
    අද හැබැයි වෙනස් ම විදියට කැකිරි
    ජය වේවා අක්කේ ❤🙏😋😋

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් මල්ලි

  • @indikabd9065
    @indikabd9065 3 ปีที่แล้ว +1

    Godak watinawa pahadiliwa wisthara karanawa..

  • @premaratnejayasinghe9707
    @premaratnejayasinghe9707 2 ปีที่แล้ว

    Excellent recipei.

  • @priyanthadesilva9350
    @priyanthadesilva9350 2 ปีที่แล้ว +1

    Very good service you provided........

  • @vindy3917
    @vindy3917 3 ปีที่แล้ว +1

    so yum thnx for sharing akke

  • @sarahbrandner6591
    @sarahbrandner6591 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala denawa..

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    හරිම රසයි වගේ .ස්තුතියි. කියල දුන්නට

  • @stellarohini1825
    @stellarohini1825 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගුණවත් කෑමක් රසට හදන්න කියලා දුන්නට දැන් හදන්න යන්නේ බලමු

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว

    All the recipes you are explaining very carefully and clearly and your beautiful voice so sweet to hear as well.oyata godak thanks. 😊

  • @moroperera3548
    @moroperera3548 3 ปีที่แล้ว

    හරිම රසට අපේ කෑම ගේන චැනල් එකක්

  • @strawberry8709
    @strawberry8709 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් වටොන වීඩියෝ එකක් ජයවේවා
    සුභ රාත්‍රියක්

  • @udayakumarasinghe9701
    @udayakumarasinghe9701 3 ปีที่แล้ว +1

    Good sharing

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +2

    අදත් රස ගුන පිරි දෙසිය ආහාරයක් හදන හැටි කියල දුන්නට ස්තුතියි ඔබ තුමියට 👌

  • @gaminiherath.2882
    @gaminiherath.2882 2 ปีที่แล้ว

    Very good cooking teaching highly appriciated

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว

    Me vidihata kakiri uyana gaman guna genath danuwath karanawata isthuthi

  • @chathuralakshan3731
    @chathuralakshan3731 3 ปีที่แล้ว

    හොඳ කෑමක්
    බොහොම ස්තූතියි ඔබට මේ වගේ
    රස ගුණ සපිරි ආහාර ලබා දෙනවාට ❤🙏🙏🙏

  • @donart9973
    @donart9973 3 ปีที่แล้ว

    wow Niyamayi

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Thank .you .so.much

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +2

    WEDI WAGE WEDA...
    WELL DONE SISTER.

  • @redberry9482
    @redberry9482 3 ปีที่แล้ว

    මමත් හරිම ආස කෑමක් තමා කැකිරි😍
    ගොඩක්ම රසවත් කෑමක් ජයවේවා
    සුභ රාත්‍රියක් ඔයාට
    තෙරුන් සරණයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +1

    ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් හොදේ👌 ජයවේවා
    සුභ රාත්‍රියක් ඔයාට
    තෙරුන් සරණයි

  • @user-tp8ht9tw6v
    @user-tp8ht9tw6v 11 หลายเดือนก่อน

    Thanks for the new idea.

  • @upamalisanjeewani2176
    @upamalisanjeewani2176 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා video එකක් අදත් ගෙනල්ලා

  • @amalchthura8272
    @amalchthura8272 3 ปีที่แล้ว +1

    Niyamyi

  • @sujathaadikari8109
    @sujathaadikari8109 2 ปีที่แล้ว +1

    Thanks

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 ปีที่แล้ว

    Nice video sharen my friend
    Good night

  • @ABIRAHASYouTube
    @ABIRAHASYouTube 3 ปีที่แล้ว +1

    One of my favorite channel good job sis thank you !!!

  • @chathucreation1442
    @chathucreation1442 3 ปีที่แล้ว +4

    Wow akke niyamai.

    • @chathurangacreation3874
      @chathurangacreation3874 3 ปีที่แล้ว

      Sha math harima asai kakiri walata nam.lassanai akke video eka

    • @chathurangacreation9603
      @chathurangacreation9603 3 ปีที่แล้ว

      Godak sthuthi pahadiliwa hama dema kiyala denawata

    • @vimukthichathuranga6160
      @vimukthichathuranga6160 3 ปีที่แล้ว

      Niyamai akke.godak lassanai video eka

    • @dulanidharshika7985
      @dulanidharshika7985 3 ปีที่แล้ว

      කැකිරි ඇටවල ඒ තරම් ගුණ තියනවා කියලා අක්කා තමා කියලා දුන්නෙ

    • @kavidusampath5333
      @kavidusampath5333 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති අක්කෙ මේ දේවල් හරියට කියලා දෙනවට

  • @learnwithisu3400
    @learnwithisu3400 3 ปีที่แล้ว

    godak hodai pahadiliwa kyala denawa.super

  • @sujathapremathunga9728
    @sujathapremathunga9728 2 ปีที่แล้ว

    Thank you so much for your nice kakiri recipe

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 3 ปีที่แล้ว

    Thanks akke. Godak danne nathi dewal igena gaththa. ❤️😊

  • @menakaudayangani4105
    @menakaudayangani4105 3 ปีที่แล้ว

    godak watinawa

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 ปีที่แล้ว

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ස්තූති ඔයාට

  • @chalakadamsara3484
    @chalakadamsara3484 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ජය වේවා !

  • @upultharanga3010
    @upultharanga3010 3 ปีที่แล้ว +1

    Wow. thanks for the sharing

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 2 ปีที่แล้ว

    මම හරිම කැමති කැකිරි කන්න
    ස්තුතියි ඔබට ❤️

  • @bashiallinone686
    @bashiallinone686 3 ปีที่แล้ว

    niyamai supiri recipe akak
    jayama wewa
    suba dawasak

  • @sevenravinda3091
    @sevenravinda3091 3 ปีที่แล้ว +1

    good food . good life.

  • @lankawegamarala7921
    @lankawegamarala7921 3 ปีที่แล้ว

    Hodata pahadiluwa kiyala denawa

  • @elipita5139
    @elipita5139 3 ปีที่แล้ว

    නිරෝගීමත් දිවියක් බුදු සරණයි

  • @etheargoal7950
    @etheargoal7950 3 ปีที่แล้ว

    බොහොම හොදට Explain කරනවා ....😊😊👍

  • @OshadaDharmasena
    @OshadaDharmasena 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් වීඩියෝවක් බොහොම ස්තූති...❤

  • @thepencilartistlk5371
    @thepencilartistlk5371 3 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්

  • @subasharawindawillwaraarac6984
    @subasharawindawillwaraarac6984 3 ปีที่แล้ว +1

    siyalu roga duru karana niyana aharayak. aluth wediha ta hadala.

  • @mokshamethmi2572
    @mokshamethmi2572 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක්

  • @irajiraj3459
    @irajiraj3459 3 ปีที่แล้ว

    Hemadamath rasa kema genawata thanks

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 2 ปีที่แล้ว +1

    🏝️හ⁣රිම ⁣⁣රස පාටයි.දෙවි.පිහිටයි.ඔයාට

  • @rrvlogs8730
    @rrvlogs8730 3 ปีที่แล้ว +2

    අදත් වටිනා විඩියෝ එකක් කැකිරි නියම කෑමක් නේ..

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +3

    නියමයි ඔයා හරිම පිලිවලට උයනවා කියා දෙනවා ස්තුතියි ඔයාට මගේ පැත්තටත් සහයොගයක් දෙන්න වෙලාවක සුභ දවසක් ඔයාට 🙏🙏🙏

  • @srilankafun757
    @srilankafun757 3 ปีที่แล้ว

    niyamayi good luck

  • @traditionalvillagelifeinsr8152
    @traditionalvillagelifeinsr8152 3 ปีที่แล้ว

    ayuwede tiyena vidiyata kekiri behetak godak watinawa video eka

  • @sadakalum6799
    @sadakalum6799 3 ปีที่แล้ว +1

    සුපිරි කැමක්

  • @wishmigunathilaka4911
    @wishmigunathilaka4911 3 ปีที่แล้ว +1

    Valuable video

  • @buddikajayasinghe7624
    @buddikajayasinghe7624 3 ปีที่แล้ว +1

    හොද ගුණාත්මක කෑමක් රසවත්ව උයන්න ඔින ඒක

  • @tissav257
    @tissav257 3 ปีที่แล้ว +1

    මේ වගෙ වීඩියෝ තව තවත් කරන්න ශක්තිය ලැබේවා

  • @priyanthiwijesooriya8110
    @priyanthiwijesooriya8110 3 ปีที่แล้ว

    Godak watina vedio ekak

  • @kalanasathsara4645
    @kalanasathsara4645 3 ปีที่แล้ว +1

    Thanks Sharing