ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේතුගේ තාත්තා හිටපු ගමන් කෑ ගහද්දි කතාව බලන අපිවත් බය වෙලා ගැස්සෙනවා... මොනවා උනත් තාත්තගේ චරිතේට නියම සාදාරණයක් කරනවා
@@Naomi-x6b3n කොහොමත් ගිහාන් ප්‍රනාන්දු කියන්නේ චරිතයට සදාර්නථයක් කරන මා දකින හොදම නලුවා ❤️
අම්මෝ ඔව් හෑන්ඩ්ෆ්‍රී ගහන් කතාව බලනකොට මරු 😂
@@KawindiSadupama😂
සංගීත් තමා මරු , එයාගෙ චරිතෙ නියමෙට ම කරනවා❤
කතාව අස්සෙ ඔහොම කෑ ගහන්න එපා මනුස්සයෝ අතේ phone බිම වැටෙනවා😅😅😅
සංගීත් හරී funny. 😅😅❤❤
අරුන් දෙන්නා රංගයගෙ ගෙදරින් යන්නෙ සීනි අමාරුව හදන් ඔය හැටි ප්ලේන්ටි බීල 😂😂
😂😂
ඇයි ඉතින් උන් දෙන්නා ගුටි කනවා- ගෙදර එනවා ප්ලේන්ටි බොනවා- ආයි අහුවෙලා ගුටි කනවා- කොත්තු කනවා....😅 ඔච්චර තමයි.
@Sunshine-ce5dl🤣🤣🤣
ඇන්ටිලා ටෝක් කරන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 😂
මෙතු ආයේ පැනලා යනවා කියන උන් කෝ😂❤
නිකන් පිස්තෝල අරන් ඇවිල්ලා .කොහොමද සදෙව්ගේ කොල්ලෝ සෙට් එක .මැරයෝ.😂 බල්ලොත් නොකන.😂😂😂😂😂😂🎉🎉🎉.ලස්සන ටෙලිඩරාමා එක ❤හැමෝම හොඳයි .good luck .congratulations ❤❤❤
නියමයි සදෙව් . නියම යාලුවෝ. ගමේ හයිය. ❤❤❤
අද. නම්. මරු. හොද වෙලාවට. මස්සිනා. ආවේ. 😂. ලස්සනයි 😍😍 අද. ❤. ආලවන්ති. ❤❤❤
මස්සිනා තමයි.මෙතුලිගේ ඇත්තමකොල්ලා..
දනුකයා මෙතුලිගෙ ඇත්තම හස්බන්
Ow eka danne nadda
එරික් සදෙව් ගේ වලිය බලන්න ආපු අය කෝ 😂😂😂 කෙල්ල වෙනුවෙන් ඉතින් කොල්ලෝ උනහම ඕන දෙකට පුරුදු වෙන්නත් එපැයි ඉතින්
අපි ඉන්නවා
Math awa❤
කෙල්ලො ව්තරක් නෙමෙයි කෙල්ලොත් වැඩ්හිට් ඇයෝ ඉන්නවා... ඒ Love එකට..
කෙල්ල නිසානම් නෙවෙයි ඉතිං.ඔයාල හිතුවට.සදෙව් ප්ලේකරන්නෙ වෙනම ගේම් එක්ක්
Mm
Nethuli eththatama. Badinna. Inna kolla. Thamai ada sadeuwa. Bera gaththe eya. Hari. Lassanai. Ada eya. Supiri teli drama. Ekaka padana. Naluwage. Charithe. Lebewa. Budu. Saranai. ❤❤❤❤❤❤❤
මස්සිනා හිටපු නිසා ස ෙදවි ෙබිරැනා ❤❤❤❤
මෙතුලිට බදින්න අම්මලා හොයලා දුන්නා කොල්ලා සාරංගට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරද
අනිවාර්යයෙන්ම සාරංග දැන් නාකිපාටයි.
Saranda dagena innay boru kondayak
Aaka boru kaarayek.salli walata enne
Ow ane man wage nam uwa marry karala rata gihin. Me saranga mona gan kabarayekda
කොහොමද ගමේ කොල්ලන්ගේ ගැම්ම රැලම එකට 👍😄😄😄😄😄
❤😂
නෙතුලිගෙ සැබෑම සැම්යා තමයි ,,සදෙව් ගෙ මස්සිනා (දනුක )
සාරංගයාගේ හැටි 😂😂😂😂😂😂
අර සදෙව්ගෙ යාලුවො දෙන්නත් ගුටි කනවා, ගෙදර එනවා, කොත්තු කනවා ඉඳි ආප්ප කනවා, ආයි අහුවෙලා ගුටි කනවා, ගෙදර ඇවිල්ලා ප්ලේන්ටි බොනවා... අනේ මන්දා!
😂😂😂👍
Ammo e kathawa😂
ඒක මරු 😅😂
😂😂😂😂😂
මොනවද අනේ සදෙව්ුට හොඳ බයික් එකක් දෙන්නකෝ❤❤❤❤
මේ කතාවෙ ඇත්තටම පව් එරික් බං 😂😂
අරැන් බැනලා ගිහින් අයේ ලැජ්ජාවක් නැතුව මෙතුලිව ගන්න ගෙදරටම එනවා😂😂
Kolla love wage
Gihan uncle supiriyata act karanawa eyata galapenne thaththage seen kalin giya uthum pathum drama 1th warunige thaththata hitiyeth me widiyatama thamai super act jaya wewa eth ochchara kenthi aran ka gahannepa lassanata act karanawa
3:07 ඒ හිනාව නම් ආතල් 😹
කොහොමද ගමේ ටික 😢❤
ඩුබායි wela aya innawa da😊😊
කොහෙවත් ඉන්නෙ එකෙක් ඇවිත් රගපානවා 😂😂😂😂😂😂😂
කව්ද අනේ කොහෙවත් ඉන්න එකා.ඔයාද
@ මොකක්ද කිව්වෙ උබ
ado sangeeth 😂😂😂😂😂mara acting
🌹මේ..කතාවේ🌹🌹නියම..චරිතේ🌹🌹එරික්..තමයී🌹🌹සුපිරී..රගපැම🌹
කුවේට් ඉදන් බලන සෙට් එක කෝ
මේ මම
මමත් ඉන්නවා👋👋
ඉන්නවා
සාරංගය නිකන් තලගොයා වගේ 😂😂😂 වෙන නළුවෝ හිටියේ නැද්ද 😂😂
අපි හරි හුරතෙලට ඉන්න කොල්ලො නෙ 😅
ගමේ සෙට් එක තමයි සුපිරි
ඔන්න ඔහේ මෙතු ඔය ගෙදරටම එන එකාට කැමති වෙයන් කෙල්ලේ අර එරික්ගේ ඇගේ හැටියට නෙවෙයි බැනුම් අහන්නේ 😂😂
😂😂😂
සදෙව් cid එකේ වගේ නැත්තන් කොහෙන්ද එදා කුලී ගෙදරට දෙන්න සල්ලි මාස තුනකට දුන්නේ අනික එදා ඉදලා තිබ්බ 2000 තාමත් ළඟ තියෙනවා
😂♥️
ඔව් අර ගෙදර තියෙන මැණික හොයන්න දන්නෑ
17:53 මේ යකාට පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නෙ එරික්ට කෑ ගහලමයි😂😂
Erik pau hema dama. Themiyagen. Benum. Hanawa. Themiyage. Achtin. Supar. Sori sir. Bari sir
කොහොමත් game කොල්ලෝ niyamai❤❤❤
යනකම් ඉදල වාහනේ පස්සෙ එළවනවා ගහන්න තිබුනෙ පිස්සූ 😂😂😂😂😂
Aneee apoo, pauuu ayala, karadarayak ne wela tibbe
😢😢
අම්මා පහුගිය දවස් 2.3.කියනකොට නෙතුලිගෙ මූනේ ලාවට තිබුනු හිනාව දැක්ක අය කෝ එයා ඒ දවස් 2,3,සතුටින් හිටියෙ
එරික් නම් පට්ට ලස්සන යී..ඇක්ටින් මරු
Such a captivating episode again....this surely is having a great storyline... can't wait 🤗❤️
කොරියවෙ ඉදන් බල සෙට් එක ඉන්නවද
ඔවු
ඔව් 😂දකුණු කොරියා වේ අපි😁
ඇයි මොකටද තෑග්ගක් දෙන්නද
@@Fafam4t අනෙ තැගි දෙන්ඩ නං නෙමේ 😂😂
අපි උතුරු කොරියාවේ
16:25 එරික් නිකන් රෝමන් කාරයෙක් වගේ යනවා කනවා එනවා😂😂
මෙතුලිගෙ ඇත්ත කොල්ලා vs නාට්ටියෙ කොල්ලා😂😂 13:13
අර දනුකායා මට පෙන්නම බැරි එකා 😂😂😂😂😂😂😂😂
u ube wifeta wade dunnada ? 🥹 lajja wenna epa kiyanawa 😂
@ මොකක්ද උබ කිව්වෙ
ගමෙ ගැමිම කෙහෙමදසදෙවිට සපටි එකට කොල්ලෙ රංචුවම අවවිදිය එ තමයි ගමෙ කම
මොනවද අනේ ඒ ගෙදර හදන්නෙම ප්ලේන්ටි විතරයිනේ
බයිසිකලයට දාලා තිබෙන බැටරිය මොකක්ද දන්නෙ නෑ😂😂😂😂😂
ඕවට බැටරි ඕන නෑ.
Kohomada gamee gamma....maru
එරික් අනුර කුමාරයා වගේ.පේන්නෙ මට විතරද 😁
ඒයි ඔව් බන්😮
Mata hithenne sadewge thaththa පොලීසියේ හිටපු කෙනෙක්ද koheda
මට හිතුනා මු වැඩ දානකොට මස් කටු එනවා කියලා
මටත් හිතුණා
සිනි දාල බොමු මන් බොන ගමන් 😁
මස්සිනා ශේප් එක තියාගන්න 😂සදෙව්ට දනුක උදව් කරනවා.😂😂😂
uu patta 😍
තමන්ව බේරා ගත්ත එකාටත් කියන්නෙ බොරුව...සදෙව්ට හරි යන්නම එපා...
උදව් කරන අයට උනත් හැම දෙයක්ම කියන්න ඔනෙ නෑ. හැමෝටම තමන්ගෙ ප්‍රශ්ණ ගැන හැම විස්තරයක්ම කියන එක අනවශ්‍යයි.
අද නමි මරැ ❤ සපොටි එකක් යාලුවනේ😢🎉
අඩෝ මරු මස්සිනා ❤️
මෙ සාරන්ග නිසාමයි බලන්නේ නැත්තේ මෙ කතා
සංගීත්ගෙ ඇක්ටින් සුපිරි ආසයි බලන්න
ගෑනිට උයලා කන්න දීල වලන් හෝදලා ඔක්කොම කරල ආපු එකා ගෙදර ඇවිත් අම්මා උයලා දෙනකම් බලන් ඉන්නව.😢
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
ඔව් අනෙ ඒක එනකල්ම බලපාන ඉන්නෙ හරිම ආසාවෙන්❤
Heta neh enne ekawath danne naddaa
❤😂🎉😮😅😊😊😊
මොකාද මේ ආයේ ආපු උනහපුලුවා,,
මස්සිනා 😂
anna massinala ❤😂
@Dhanukafanpage ou 😂😂
මැණිකාගෙ කොල්ලා ගහගන්න මැනිකවයි අම්මවයි බෙරගන්න සින් එක පෙන්නුවෙ නැනේ
Metulige thatthai sadewge thatthai thamai Manik hyagema thynne. Psse methulige thattha sadewge thatthawa maranwa athi
Ayesh
සඳෙව්ගෙයි මෙතුලිගෙයි plan එක නම් මරුවට යනව හැබැයි 😌🩵
Mokadda plan eka
@@LakmaliHansani-i7uසඳෙව්ගෙ අයිතිය කොහොම හරි තේමියගෙන් ගන්නව ඌ 😌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eric hamadama banum ahanawa 😂😂😂
අ..රී..ක්..අරී..ක් දැන් මට ඇරපන් ..අ..රිි..ක් එරික් කියලා ඇහෙනවා ද😂😂
එරික්😊
😘😘😘😘😘
Maru baisikale
බයිසිකලේ හඬ ඇහුන ගමන් "අර මෙතූගෙ තාත්තා හංඟගෙන ඉන්න ලොකුම මැණිකෙ" අයිතිකාරයාව මෙතූගෙ තාත්තට සිහියට එනවා.. එයාව මැරුවෙ මෙතූගෙ තාත්තා ඒ මැණික ගන්න..!🙃
මෙතුලි බඳින්න ආව කොල්ලා ආයේ එනවනේ . ඒකා එන්නේ මැණික් ගලට වෙන්න ඇති.
සදෙව් ගේ චරිතයට දාන්න තිබ්බේ සන්ගිත්ව.
Sangeeth oya nam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරෆ❤
මෙකතාව සම්පුර්ණයෙන් ම අවුල් ප්‍රධන චරිතේ නිසා ඉට වඩා ගැම්මෙන් ඉන්නවා යාළුවෝ 3න්දේනා
මොරින්ගේ දෙබස් මෙලෝ වැඩක් නෑ 😂😂😂
Aiyoo Ghana natuwa areyna Ghana tebuna
Sangeeth❤❤❤❤
යාළුවන් ගෙන් උදව් ගන්නවනම් පව් සදෙව් ඇත්ත කියපන්
so nice❤
Appo. Naki saranga kolla ta aran 😢
අඩේ බඩ තඩියෝ ඔච්චර කෑ ගහන්න එපා රෙවෙයි 🤣🤣🤣🤣🇦🇪🇦🇪🇦🇪
Nakiya 😀😀
කවුද බං නාකියා
Sangeet supiri charite😊
බොරුවම යන්නේ කියලා හොඳට දැනෙනකොට කතා බලන්නත් එපා වෙනවා එපාම වෙලා තියෙන්නේ
😂😂😂😂😂sorry sirr😅😅
Ayesh❤❤❤❤
❤
❤👌👌👌
pari sir😂
Sangith ayya thamai maru ana
Something siiksiss
මනමාලයා අයෙ ඇවිල්ලා 😅😅
Ane sadew ta puluwanda erik ekka හැප්පෙන්න
Ane Sangeeth act krnwa maru appa
මම ත් ආවේ එක බලන්න
❤️🩹❤️❤️🩹💗❤️🩹💜️❤️🩹💙❤️🩹💛❤️🩹💜💚❤️🩹
Sangeeth aiya shoii ane
මේතුගේ තාත්තා හිටපු ගමන් කෑ ගහද්දි කතාව බලන අපිවත් බය වෙලා ගැස්සෙනවා... මොනවා උනත් තාත්තගේ චරිතේට නියම සාදාරණයක් කරනවා
@@Naomi-x6b3n
කොහොමත් ගිහාන් ප්‍රනාන්දු කියන්නේ චරිතයට සදාර්නථයක් කරන මා දකින හොදම නලුවා ❤️
අම්මෝ ඔව් හෑන්ඩ්ෆ්‍රී ගහන් කතාව බලනකොට මරු 😂
@@KawindiSadupama😂
සංගීත් තමා මරු , එයාගෙ චරිතෙ නියමෙට ම කරනවා❤
කතාව අස්සෙ ඔහොම කෑ ගහන්න එපා මනුස්සයෝ අතේ phone බිම වැටෙනවා😅😅😅
සංගීත් හරී funny. 😅😅❤❤
අරුන් දෙන්නා රංගයගෙ ගෙදරින් යන්නෙ සීනි අමාරුව හදන් ඔය හැටි ප්ලේන්ටි බීල 😂😂
😂😂
ඇයි ඉතින් උන් දෙන්නා ගුටි කනවා- ගෙදර එනවා ප්ලේන්ටි බොනවා- ආයි අහුවෙලා ගුටි කනවා- කොත්තු කනවා....😅 ඔච්චර තමයි.
@Sunshine-ce5dl🤣🤣🤣
ඇන්ටිලා ටෝක් කරන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 😂
මෙතු ආයේ පැනලා යනවා කියන උන් කෝ😂❤
නිකන් පිස්තෝල අරන් ඇවිල්ලා .කොහොමද සදෙව්ගේ කොල්ලෝ සෙට් එක .මැරයෝ.😂 බල්ලොත් නොකන.😂😂😂😂😂😂🎉🎉🎉.ලස්සන ටෙලිඩරාමා එක ❤හැමෝම හොඳයි .good luck .congratulations ❤❤❤
නියමයි සදෙව් . නියම යාලුවෝ. ගමේ හයිය. ❤❤❤
අද. නම්. මරු. හොද
වෙලාවට. මස්සිනා.
ආවේ. 😂. ලස්සනයි 😍😍
අද. ❤. ආලවන්ති. ❤❤❤
මස්සිනා තමයි.මෙතුලිගේ ඇත්තමකොල්ලා..
දනුකයා මෙතුලිගෙ ඇත්තම හස්බන්
Ow eka danne nadda
එරික් සදෙව් ගේ වලිය බලන්න ආපු අය කෝ 😂😂😂 කෙල්ල වෙනුවෙන් ඉතින් කොල්ලෝ උනහම ඕන දෙකට පුරුදු වෙන්නත් එපැයි ඉතින්
අපි ඉන්නවා
Math awa❤
කෙල්ලො ව්තරක් නෙමෙයි කෙල්ලොත් වැඩ්හිට් ඇයෝ ඉන්නවා... ඒ Love එකට..
කෙල්ල නිසානම් නෙවෙයි ඉතිං.ඔයාල හිතුවට.සදෙව් ප්ලේකරන්නෙ වෙනම ගේම් එක්ක්
Mm
Nethuli eththatama. Badinna. Inna kolla. Thamai ada sadeuwa. Bera gaththe eya. Hari. Lassanai. Ada eya. Supiri teli drama. Ekaka padana. Naluwage. Charithe. Lebewa. Budu. Saranai. ❤❤❤❤❤❤❤
මස්සිනා හිටපු නිසා ස ෙදවි ෙබිරැනා ❤❤❤❤
මෙතුලිට බදින්න අම්මලා හොයලා දුන්නා කොල්ලා සාරංගට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරද
අනිවාර්යයෙන්ම සාරංග දැන් නාකිපාටයි.
Saranda dagena innay boru kondayak
Aaka boru kaarayek.salli walata enne
Ow ane man wage nam uwa marry karala rata gihin. Me saranga mona gan kabarayekda
කොහොමද ගමේ කොල්ලන්ගේ ගැම්ම රැලම එකට 👍😄😄😄😄😄
❤😂
නෙතුලිගෙ සැබෑම සැම්යා තමයි ,,සදෙව් ගෙ මස්සිනා (දනුක )
සාරංගයාගේ හැටි 😂😂😂😂😂😂
අර සදෙව්ගෙ යාලුවො දෙන්නත් ගුටි කනවා, ගෙදර එනවා, කොත්තු කනවා ඉඳි ආප්ප කනවා, ආයි අහුවෙලා ගුටි කනවා, ගෙදර ඇවිල්ලා ප්ලේන්ටි බොනවා... අනේ මන්දා!
😂😂😂👍
Ammo e kathawa😂
ඒක මරු 😅😂
😂😂😂😂😂
මොනවද අනේ සදෙව්ුට හොඳ බයික් එකක් දෙන්නකෝ❤❤❤❤
මේ කතාවෙ ඇත්තටම පව් එරික් බං 😂😂
අරැන් බැනලා ගිහින් අයේ ලැජ්ජාවක් නැතුව මෙතුලිව ගන්න ගෙදරටම එනවා😂😂
Kolla love wage
Gihan uncle supiriyata act karanawa eyata galapenne thaththage seen kalin giya uthum pathum drama 1th warunige thaththata hitiyeth me widiyatama thamai super act jaya wewa eth ochchara kenthi aran ka gahannepa lassanata act karanawa
3:07 ඒ හිනාව නම් ආතල් 😹
කොහොමද ගමේ ටික 😢❤
ඩුබායි wela aya innawa da😊😊
කොහෙවත් ඉන්නෙ එකෙක් ඇවිත් රගපානවා 😂😂😂😂😂😂😂
කව්ද අනේ කොහෙවත් ඉන්න එකා.ඔයාද
@ මොකක්ද කිව්වෙ උබ
ado sangeeth 😂😂😂😂😂mara acting
🌹මේ..කතාවේ🌹
🌹නියම..චරිතේ🌹
🌹එරික්..තමයී🌹
🌹සුපිරී..රගපැම🌹
කුවේට් ඉදන් බලන සෙට් එක කෝ
මේ මම
මමත් ඉන්නවා👋👋
ඉන්නවා
සාරංගය නිකන් තලගොයා වගේ 😂😂😂 වෙන නළුවෝ හිටියේ නැද්ද 😂😂
අපි හරි හුරතෙලට ඉන්න කොල්ලො නෙ 😅
ගමේ සෙට් එක තමයි සුපිරි
ඔන්න ඔහේ මෙතු ඔය ගෙදරටම එන එකාට කැමති වෙයන් කෙල්ලේ අර එරික්ගේ ඇගේ හැටියට නෙවෙයි බැනුම් අහන්නේ 😂😂
😂😂😂
සදෙව් cid එකේ වගේ නැත්තන් කොහෙන්ද එදා කුලී ගෙදරට දෙන්න සල්ලි මාස තුනකට දුන්නේ අනික එදා ඉදලා තිබ්බ 2000 තාමත් ළඟ තියෙනවා
😂♥️
ඔව් අර ගෙදර තියෙන මැණික හොයන්න දන්නෑ
17:53 මේ යකාට පපුවෙ අමාරුව හැදිලා මැරෙන්නෙ එරික්ට කෑ ගහලමයි😂😂
Erik pau hema dama. Themiyagen. Benum. Hanawa. Themiyage. Achtin. Supar. Sori sir. Bari sir
කොහොමත් game කොල්ලෝ niyamai❤❤❤
යනකම් ඉදල වාහනේ පස්සෙ එළවනවා ගහන්න තිබුනෙ පිස්සූ 😂😂😂😂😂
Aneee apoo, pauuu ayala, karadarayak ne wela tibbe
😢😢
අම්මා පහුගිය දවස් 2.3.කියනකොට නෙතුලිගෙ මූනේ ලාවට තිබුනු හිනාව දැක්ක අය කෝ එයා ඒ දවස් 2,3,සතුටින් හිටියෙ
එරික් නම් පට්ට ලස්සන යී..ඇක්ටින් මරු
Such a captivating episode again....this surely is having a great storyline... can't wait 🤗❤️
කොරියවෙ ඉදන් බල සෙට් එක ඉන්නවද
ඔවු
ඔව් 😂දකුණු කොරියා වේ අපි😁
ඇයි මොකටද තෑග්ගක් දෙන්නද
@@Fafam4t අනෙ තැගි දෙන්ඩ නං නෙමේ 😂😂
අපි උතුරු කොරියාවේ
16:25 එරික් නිකන් රෝමන් කාරයෙක් වගේ යනවා කනවා එනවා😂😂
මෙතුලිගෙ ඇත්ත කොල්ලා vs නාට්ටියෙ කොල්ලා😂😂 13:13
අර දනුකායා මට පෙන්නම බැරි එකා 😂😂😂😂😂😂😂😂
u ube wifeta wade dunnada ? 🥹 lajja wenna epa kiyanawa 😂
@ මොකක්ද උබ කිව්වෙ
ගමෙ ගැමිම කෙහෙමද
සදෙවිට සපටි එකට කොල්ලෙ රංචුවම අවවිදිය
එ තමයි ගමෙ කම
මොනවද අනේ ඒ ගෙදර හදන්නෙම ප්ලේන්ටි විතරයිනේ
බයිසිකලයට දාලා තිබෙන බැටරිය මොකක්ද දන්නෙ නෑ😂😂😂😂😂
ඕවට බැටරි ඕන නෑ.
Kohomada gamee gamma....maru
එරික් අනුර කුමාරයා වගේ.පේන්නෙ මට විතරද 😁
ඒයි ඔව් බන්😮
Mata hithenne sadewge thaththa පොලීසියේ හිටපු කෙනෙක්ද koheda
මට හිතුනා මු වැඩ දානකොට මස් කටු එනවා කියලා
මටත් හිතුණා
සිනි දාල බොමු මන් බොන ගමන් 😁
මස්සිනා ශේප් එක තියාගන්න 😂සදෙව්ට දනුක උදව් කරනවා.😂😂😂
uu patta 😍
තමන්ව බේරා ගත්ත එකාටත් කියන්නෙ බොරුව...සදෙව්ට හරි යන්නම එපා...
උදව් කරන අයට උනත් හැම දෙයක්ම කියන්න ඔනෙ නෑ. හැමෝටම තමන්ගෙ ප්‍රශ්ණ ගැන හැම විස්තරයක්ම කියන එක අනවශ්‍යයි.
අද නමි මරැ ❤ සපොටි එකක් යාලුවනේ😢🎉
අඩෝ මරු මස්සිනා ❤️
මෙ සාරන්ග නිසාමයි බලන්නේ නැත්තේ මෙ කතා
සංගීත්ගෙ ඇක්ටින් සුපිරි ආසයි බලන්න
ගෑනිට උයලා කන්න දීල වලන් හෝදලා ඔක්කොම කරල ආපු එකා ගෙදර ඇවිත් අම්මා උයලා දෙනකම් බලන් ඉන්නව.😢
ඊළඟ වීඩියෝ ඉක්මනට ඕනෙ කට්ටිය කෝ😊🎉❤
ඔව් අනෙ ඒක එනකල්ම බලපාන ඉන්නෙ හරිම ආසාවෙන්❤
Heta neh enne ekawath danne naddaa
❤😂🎉😮😅😊😊😊
මොකාද මේ ආයේ ආපු උනහපුලුවා,,
මස්සිනා 😂
anna massinala ❤😂
@Dhanukafanpage ou 😂😂
මැණිකාගෙ කොල්ලා ගහගන්න මැනිකවයි අම්මවයි බෙරගන්න සින් එක පෙන්නුවෙ නැනේ
Metulige thatthai sadewge thatthai thamai Manik hyagema thynne. Psse methulige thattha sadewge thatthawa maranwa athi
Ayesh
සඳෙව්ගෙයි මෙතුලිගෙයි plan එක නම් මරුවට යනව හැබැයි 😌🩵
Mokadda plan eka
@@LakmaliHansani-i7uසඳෙව්ගෙ අයිතිය කොහොම හරි තේමියගෙන් ගන්නව ඌ 😌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eric hamadama banum ahanawa 😂😂😂
අ..රී..ක්..අරී..ක් දැන් මට ඇරපන් ..අ..රිි..ක් එරික් කියලා ඇහෙනවා ද😂😂
එරික්😊
😘😘😘😘😘
Maru baisikale
බයිසිකලේ හඬ ඇහුන ගමන් "අර මෙතූගෙ තාත්තා හංඟගෙන ඉන්න ලොකුම මැණිකෙ" අයිතිකාරයාව මෙතූගෙ තාත්තට සිහියට එනවා.. එයාව මැරුවෙ මෙතූගෙ තාත්තා ඒ මැණික ගන්න..!🙃
මෙතුලි බඳින්න ආව කොල්ලා ආයේ එනවනේ . ඒකා එන්නේ මැණික් ගලට වෙන්න ඇති.
බයිසිකලේ හඬ ඇහුන ගමන් "අර මෙතූගෙ තාත්තා හංඟගෙන ඉන්න ලොකුම මැණිකෙ" අයිතිකාරයාව මෙතූගෙ තාත්තට සිහියට එනවා..
එයාව මැරුවෙ මෙතූගෙ තාත්තා ඒ මැණික ගන්න..!🙃