MAHA PIRITHA (Thun Suthraya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.9K

  • @chandrakoumari8581
    @chandrakoumari8581 5 ปีที่แล้ว +90

    මගේ රත්තරන් අම්මට ඉක්මනින් සුවය ලැබේවා කියල මන් ප්‍රාර්ථනා කරනව.මගේ තාත්තාටත් මගේ පුතාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව.2020/01/13.ස්‍යප්‍රස් සිට .මෙය අසන සියලුම දෙනාත්,ලෝකවාසී සියලුම දෙනා සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว +12

    මේ, මහානුභාව පිරිත් බලයෙන්, මාගේ, දුවල දෙදෙනා සහ නේජිත පුතු පැටියටත්, සංජය පුතාටත්, මටත්, මගේ සහෝදර, සහෝදරියන් ඇතුලු දූ දරුවන්ටත්, පවුලේ සියලු දෙනාටම ත්, නිදුක් නීරෝගී, බවත් සතුට සැනසුමත්, ලැබේවා ! සියලු අපල දුරු වේවා ! දිර්ඝායුෂ ලැබේවා !....සාදු සාදු සාදු !

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk ปีที่แล้ว +23

    මෙි පිරිත් බලයෙන් මාගේ අමිමායි තාත්තා යි මල්ලි යි නංගි ලා 2 නයි පුංච්යි ටයි කිසිම කරදයක් නොවිවා සාදු සාදු සාදු සාදු මගේ හැම බලාපොරොත්තු වක් ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @madushananjana7756
    @madushananjana7756 2 ปีที่แล้ว +22

    බුදු ගුන සත්‍යයි
    බුදු ගුන සත්‍යයි
    බුදු ගුන සත්‍යයි
    ඒ සත්‍යානුබාවයෙන්
    සියලු සත්වයො නිදුක් වේවා
    නීරෝගී වේවා සුවපත් වේවා
    තෙරුවන් සරනයි

  • @Silent-dragons-owo
    @Silent-dragons-owo 3 ปีที่แล้ว +33

    මේ පිරිත පුදුම ලස්සනට සජ්ජායනා කරලාද තියෙන්නේ කීවොත් අවුරුදු ගනනාවක් තිස්සේ පිටරට ඉදලා අසන හැම වේලාවකම හිතට පුදුම ශාන්තියක් උදා වෙනවා.අදත් මේ දිවයිනට ඇවිත් මෙම පිරිතට ගොඩක් පිය කරනවා..මෙම පිරිත හරිම ලස්සනයි. හරිම ශාන්තයි....සියලුම දෙනාට බුදුසරණයි..
    6

  • @hasankajayasundara23
    @hasankajayasundara23 4 ปีที่แล้ว +42

    ලොවතුරු මහා පිරිතෙ අනුහසින් රටත්,ලෝකයත්,වෙලා ගෙන සිටින මාරාන්තික කොවිඩ් වසංගතයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක් සුරක්ෂිත වේවා .සියලු සත්ත්වයෝ නිදුක් වේවා ,🙏නීරෝගි වේවා 🙏සුවපත් වේවා 🙏

    • @jayanthimayadunne1539
      @jayanthimayadunne1539 4 ปีที่แล้ว +2

      Sadu sadu sadu.siyalu sath wayo niduk weth wa. Niroghi weth wa.🙏🙏🙏

    • @waradiwelagedaraseethapath2185
      @waradiwelagedaraseethapath2185 3 ปีที่แล้ว +1

      F be meheta with the night before I'll come w

    • @NadeekaNadeeka-tj5vz
      @NadeekaNadeeka-tj5vz 11 หลายเดือนก่อน

      මා මේ ශ්‍රවණය කලා වු මෙම පිරිත් සජ්ජායනය බලමහිමයයෙන් මගේ පුතු මහීෂ පිනිමල් මානෙත් හට තිබෙන්නා වූ සියලුම ග්‍රහදෝශ අපල දුරැ වී නිදුක් නිරෝගී සුවය ලැබේවා...
      අධ්‍යාපන කටයුතු කරගැනීමට බුදුගුණ පිහිට දමාගෙන පිහිට සගගුන පිහිට තෙරුවන් ගුන පිහිට ලැබේවා .....සාදු ....සාදූ....සාදූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉

  • @risadiwasanasubasinherisad8141
    @risadiwasanasubasinherisad8141 3 ปีที่แล้ว +79

    මෙම මහා පිරිත් බලයෙන් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාගේ සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..😴 බුදු සරණයි

    • @udithaweerakoon38
      @udithaweerakoon38 2 ปีที่แล้ว +3

      Bs

    • @manorim8947
      @manorim8947 2 ปีที่แล้ว +2

      hope he is doing well now. take care

    • @Smarttech236
      @Smarttech236 ปีที่แล้ว +1

      God bless you
      බුදු සරණයි

    • @bumnny2927
      @bumnny2927 ปีที่แล้ว

      😢😅😮😊😮😅😢😂❤❤😮😅😅😂😂😢😮😅😢❤😮😂😅😅❤😢😮😅😂😊😢😅❤❤😢😅❤😮😅😢😂😢😅😊😢❤😢😮😅😅😢❤😮😂🎉😢😂😢😅😊😢😂🎉😊😮😂😅😢❤😅😮😂❤😢🎉😂😅😊😢😅😮😅😂😢😊🎉❤😢😂😮😅😢😅😂🎉😊❤😮😅😂😢😊😮😂😅❤😮😅😂😢

    • @SamanKumara-v9u
      @SamanKumara-v9u 10 หลายเดือนก่อน

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife 6 ปีที่แล้ว +145

    *මහ පිරිතට අන් ලයික්* 🙏 කල සැමත් සුවපත් වෙත්වා

  • @saranijayalath8241
    @saranijayalath8241 7 ปีที่แล้ว +227

    හිත කලබල වෙලාවට මහ පිරිත ශ්‍රවනය කලාම හිත සංසුන් වෙනවා...බුදු ගුණ අනන්තයි...ඒ සත්‍යානුබාවයෙන් ඔබ සැමට සෙත් වේවා!!..සාදූ සාදූ සාදූ..තෙරුවන් සරනයි!!

    • @mhmrameesh
      @mhmrameesh 6 ปีที่แล้ว +10

      ඒක නම් ඇත්ත ....එයින් ලැබෙන මානසික සුවය මෙතෙකැයි කිව නොහැකියි..සාදු ..සාදු ..සාදු ..!!!

    • @manojrangana3245
      @manojrangana3245 6 ปีที่แล้ว +6

      Sarani Jayalath pirit ahuvama hitata hodai

    • @wija848
      @wija848 6 ปีที่แล้ว +2

      Sarani Jayalath hm

    • @srimathgebrial1018
      @srimathgebrial1018 5 ปีที่แล้ว +5

      I completely agree with you.මෙය සවනය කරන සමහට නිදුක් නිරොගි සුවය ලබ් නිර්වාන මග අවබොදකරගෙන මාර්ග පල ලගා කරගනිමට බාගියය උදා වෙවා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගෙ පිහිටයි !!!

    • @malaniwijethunga3711
      @malaniwijethunga3711 5 ปีที่แล้ว

      Sarani Jayalath in the past

  • @ROHITRONNY203
    @ROHITRONNY203 3 ปีที่แล้ว +118

    I'm Indian Buddhist.
    Lots of love Sri Lankan people are very nice💝, 🙁my dream is to come to
    Sri Lanka sometime India.
    नमो बुद्धाय।
    नमो धम्माय।
    नमो संघाय।
    साधू साधू साधू।
    💙😇

  • @විහාරඅරලිය
    @විහාරඅරලිය 6 ปีที่แล้ว +21

    සාධු ...සාධු ...සාධු ...
    මෙම පිරිස් සංඥාව ඇසෙන විට
    මට සිතෙන්නේ මා ලංකාවේ ඉන්නවා කියා මේ වැලි කතරේ තනිවි. සිටින අපට මේවා හරි පිරිත් ටිකක් අහන්න ලැබෙන එක
    වාසනාවක් ... ඔබට යහපතක්ම වේවා..බුදු ගුණ බලයෙන් අපගේ දුක්පීඩා නිවි නිවන් මග අවබෝධ වීමට මා හට මෙි පිං හේතු වාසනා වේවා....
    හැම දෙනාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි
    🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

    • @jayamala7987
      @jayamala7987 11 หลายเดือนก่อน

      හාමුදුරුවන් වහන්සේලා ta dergaausha ලැබේවා neerogi වේවා බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවේ බලයෙන් ආනුභාවයෙන් සත්‍ය යෙන් මාගේ පව්ලේ සෑම දෙනා ඇතුලු සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා
    මේ මහානුභා සම්පන්න පිරිත් දේශනාවේ බලයෙන් , සත්‍ය යෙන් මාගේ අක්ෂි රෝගය සුවපත් වෙත්වා....සාදු සාදු සාදු .

  • @kumarakumara1068
    @kumarakumara1068 7 ปีที่แล้ว +56

    සාදු ,,, සාදු ,,, සාදු ,,, ලොව් තුරා බුදු රජාණන්වහන්සේගේ මේ දර්ම දේසනාව ලොවට ස්‍රරවනය වන වාරයක් වාරයක් පාසා කේ , කපිල සිරිවර්ධන නොහොත් කුමාර යන අයගේ සියලුම අපල දුරු වී මොහුගේ ජීවිතයට සැනසීම සතුට සම්පත වාසනාව උදා වේවා ,,, ජය ස්‍රී මා බෝ සමිදු පිහිටෙන් මොහුගේ සියලුම සිතුම් පැතුම් සියල්ලම සිතූ පැතූ එලෙසින්ම ඉටු වේවා ,,,, සාදු ,,, සාදු ,,, සාදු ,,,, තෙරුවන් සරනයි ,,,

    • @ireshamadushani1876
      @ireshamadushani1876 5 ปีที่แล้ว

      zZZzZzZzaqvç DZZzzZZZZzZZZzzZZZZZZzzzzzzZZZzZzzZZZzzzZZZzZzzZZZZZZzZZZZzZZzzkumara kumara Zž%ZzzzzZZzZZZZzzzzZZzZzzZ

    • @isharikakakunuwela6982
      @isharikakakunuwela6982 5 ปีที่แล้ว

      Godak adaray

    • @hesalransila747
      @hesalransila747 4 ปีที่แล้ว

      Damage 🎎🎎🎎🎎🎎🎎🎎🎎

  • @KADASHIYA-wt6xz
    @KADASHIYA-wt6xz 2 ปีที่แล้ว +20

    මගෙ දරුවගෙ ඇති වී තිබෙන සමේ රෝගය තෙරුවන් බලයෙන් ඉක්මනින් සුව වේවා !

  • @nisha3084
    @nisha3084 6 ปีที่แล้ว +71

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ,,,,
    අනන්ත වූ අප්‍රමාණ බුදු ගුණ බෙලෙන් ඔබ සැම දෙනාට ම සෙත් වේවා,,,,,

  • @maheshpushpakumara2775
    @maheshpushpakumara2775 4 ปีที่แล้ว +27

    සැමටම තියෙන එකම පිහිට තමයි බුදුන්ගෙ පිහිට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @susilasubasini9053
    @susilasubasini9053 9 ปีที่แล้ว +87

    නමෝ බුද්ධාය.....!
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! දීර්ඝ ආයුෂ ලැබේවා.....!

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 2 ปีที่แล้ว +50

    මෙම පිරිත් ඉතා නිවැරදිව, ශ්‍රද්ධාව උපදින ආකාරයට සජ්ජායනා කරන ස්වාමින් වහන්සේලාටත්, එය පල කල මෙම youtube නාලිකාවේ සියලු දෙනාටත්, මෙය ශ්‍ර්වනය කරන සියලු දෙනාටත්, උතුම් නිවන් සුව ලැබේවා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා....🙏

    • @ariwatijayashinha2085
      @ariwatijayashinha2085 11 หลายเดือนก่อน

      Mmm l l ml m plm l l .

    • @billychandra4477
      @billychandra4477 5 หลายเดือนก่อน

      😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 5 หลายเดือนก่อน

      😮😂😂😮😅😂😂😅😂😅😂😮😂😮😅❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😂😮😮😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂

    • @billychandra4477
      @billychandra4477 5 หลายเดือนก่อน

      😂😮😂😅😂😅😂😅😂😅😅😂😅😂😅❤😂

    • @chamindabandara2175
      @chamindabandara2175 4 หลายเดือนก่อน

      ​@@billychandra4477ggnfxgfeffggddddd🐃🐂🐂🐂🐂🐂🐂🐆🐆🐆🐆🐂🐂🐂🐆🐂🐂🐆🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐆🐂🐆🐂🐆🐂🐂🐂🐂🐂🐂🐂🐂🐆🐆🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄

  • @fgghhh8649
    @fgghhh8649 4 ปีที่แล้ว +34

    මේ පිරිත පුදුම ලස්සනට සජ්ජායනා කරලාද තියෙන්නේ කීවොත් අවුරුදු ගනනාවක් තිස්සේ පිටරට ඉදලා අසන හැම වේලාවකම හිතට පුදුම ශාන්තියක් උදා වෙනවා.අදත් මේ දිවයිනට ඇවිත් මෙම පිරිතට ගොඩක් පිය කරනවා..මෙම පිරිත හරිම ලස්සනයි. හරිම ශාන්තයි....සියලුම දෙනාට බුදුසරණයි..

    • @subasuba9136
      @subasuba9136 3 ปีที่แล้ว +1

      ඔඋ පුදුම සහනයක් ලබාදෙනවා

    • @samweerahandi4471
      @samweerahandi4471 2 ปีที่แล้ว

      When you get a chance to SL, I can provide free advice for you to plan your trip.

    • @rasikamanodara3556
      @rasikamanodara3556 ปีที่แล้ว

      @@samweerahandi4471 xszo

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු අවසරයි මගේ.ලෝවුතුරු.බුදු .පියාණන්.වහන්සේට .මගේ.නමස්.කරය.වේවා.අපේ ස්වාමින් වහන්සේලටත්.දිර්ඝයුෂ ලැබේවා

  • @mkrathnasiri5894
    @mkrathnasiri5894 5 ปีที่แล้ว +69

    සෑම දිනකම මහ පිරිත ශ්‍රවණය කිරීමෙන් ලෙඩ රෝග දුරුවීයයි ජය සතුට ලඟා කර ගතහැකිවේ. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @rasyrasy6784
    @rasyrasy6784 7 ปีที่แล้ว +63

    ලෝව සියලුම දේනාට නිදුක් නිරෝගි සැප ලැබේවා ........සාධු...සාධු...සාධු...

    • @sadunsamantha5043
      @sadunsamantha5043 5 ปีที่แล้ว +3

      oyatth theruwan sarani

    • @kanthipitiyage4114
      @kanthipitiyage4114 2 ปีที่แล้ว

      Harima lassanata gayanya karanva me pirih balyen amma athulu api ciyalu denata nirogi bzysebrvs

  • @pubudusamantha9817
    @pubudusamantha9817 3 ปีที่แล้ว +9

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujaabeyjayawardhane9879
    @thanujaabeyjayawardhane9879 7 ปีที่แล้ว +10

    අනන්ත බුදු ගුන බලයෙන් , සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නීරෝගී වෙත්වා .. මේ බුදුගුණ බලයෙන් මගෙ පුතේ පුලස්ති නුබ සුවපත් වේවා !!!

    • @ranmadura
      @ranmadura 7 ปีที่แล้ว +1

      Thanuja Abeyjayawardhane obe putha pulasthita math ikman suwaya patahanawa!

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. මෙම පිරිත් දේශනා උදේ රැ ශ්‍රවණ ය කි කිරීමෙන් සෙතක් ශාන්තියක් ලැබේ.

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ලෝකවාසී සියලු දෙනාම කොරෝනා උවදුරුවලින් ආරක්ෂා වේවා.

  • @anojadharmapala306
    @anojadharmapala306 4 ปีที่แล้ว +144

    we used to live close to temple when we were growing up in Sri Lanka. I remember hearing Pirith very often from the temple. Something about the vibration gives me peacefulness. My grandchildren from a another religion but I play pirith for them when they sleep and they sleep so quietly to sound of Pirith. I feel they are blessed and protected by sound of Pirith.

    • @kithsirijayasena3686
      @kithsirijayasena3686 8 หลายเดือนก่อน +10

      True

    • @chitradona7876
      @chitradona7876 8 หลายเดือนก่อน +3

      Thsnk yoi

    • @Flyinggirl893
      @Flyinggirl893 8 หลายเดือนก่อน +1

      You were blessed then ❤

    • @icecreamsquad9265
      @icecreamsquad9265 7 หลายเดือนก่อน +1

      😊

    • @budisalim4557
      @budisalim4557 7 หลายเดือนก่อน

      😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅❤😅❤😊😂😅😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 8:33 8:33 8:33 8:33 8:33 8:34 8:34 8:34 8:34 8:35 8:35 😂😅😂😅😂😅😂😂😅😅😂😂😂😂

  • @janakachandrasekera39
    @janakachandrasekera39 9 ปีที่แล้ว +54

    උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා ..!

  • @chamindakumara6608
    @chamindakumara6608 4 ปีที่แล้ว +25

    මහ පි‍රිතේ බළයෙන් මගේ රටට ආරක්ෂා ලැබේවා සම්මා සම්බුදු සරණයි කොරෝනා රොග බිය දුරැ වේවා සාදු සාදු සාදු සා.............🙏🙏🙏🙏🙏🙏☸️❤️🇱🇰 2020.5.1

  • @priyanthapriyalal745
    @priyanthapriyalal745 3 ปีที่แล้ว +39

    මෙ පිරිත මම දිනපතා අහනවා මෙ පිරිත ඇසීමෙන් පසු සිතට පුදුම සහනයක් දැනෙනවා🙏🙏🙏🙏

  • @lalithnandika1733
    @lalithnandika1733 6 ปีที่แล้ว +36

    මම මගෙ මව් රටෙන් බැහැරව සිටියත් පුලුවන් සෑම දවසකම මහපිරිත් ට්කක් අහන්න අමතක කරන්නෙම නැහැ. ඒකෙන් මට ලොකු පිහිටක් තියෙනවා. සිතේ විස්වාසයකින් ඔයාලත් අහන්න පුරුදු වෙන්න.

    • @suranjana9
      @suranjana9 6 ปีที่แล้ว +2

      that's true

    • @charukawijewardhane
      @charukawijewardhane 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @chandralathalatha1514
      @chandralathalatha1514 4 ปีที่แล้ว +1

      Taruwan saranai oba hari aniwarayanma aya atthamai 🙏🏻💐🙏🏻💐🙏🏻💐🇰🇼

  • @vinuga14
    @vinuga14 ปีที่แล้ว +15

    මේ පිරිත් බලයෙන් මටත් මගේ පවුලේ අයටත්, ලෝක‍යේ සිටින සියලුම දෙනාට ත් යහපතක්ම වේවා! , නිරෝගී ව සතුටින් ජීවත් වේවා! 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShasiniUpeendrika-gv4ou
    @ShasiniUpeendrika-gv4ou 19 วันที่ผ่านมา +1

    මේ පිරිත් බලයේන් මගේ තාත්තාට ඉක්මනින් සනිප වේවා

  • @kavindaj9256
    @kavindaj9256 8 ปีที่แล้ว +21

    BUDHU GUNA ANANTHAI........ e guna balen me buddha säsanaya chiräth kälayak pawathiwa.....!!!

    • @pbh0104
      @pbh0104 6 ปีที่แล้ว

      Kavinda J にせぜへんほー、

  • @raniamma3426
    @raniamma3426 11 หลายเดือนก่อน +5

    බුදු ගුනඅනන්තයි
    එ අනුබාවයෙන් සියලු
    සත්වයෝ නිදුක් වේවා
    නිරෝගි වේවා සුවපත් වේවා

  • @dilabeyrathna6925
    @dilabeyrathna6925 4 ปีที่แล้ว +19

    මාගේ ලොව්තුරු සම්මා සම්බුදු පියාණන් වහන්ස,මා ඔබවහන්සේ සරණ යමි...

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 หลายเดือนก่อน +2

    අපේ පිරිත් හරිම හිත නිවන මගක්. ❤❤❤❤❤

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    මෙය.අසන.සැමොටම.යහපතාක්ම.වේවා.අපේ.ස්වාමින් වහන්සේලාටත්..නිදුක් නිරොගි සුව .ලැබේවා.2018.3.26.

    • @kumudinijayaratne1363
      @kumudinijayaratne1363 6 ปีที่แล้ว +2

      කාලනි.අම්මා කුවේට් B

    • @disnadisna5743
      @disnadisna5743 6 ปีที่แล้ว +1

      කාලනි.අම්මා කුවේට් . එසේමයි

  • @BandaraKumara-p1x
    @BandaraKumara-p1x ปีที่แล้ว +3

    මාගේ Shaasthruu වහන්සේ වන බුදු Rajaanan වහන්සේගේ පිහිට ලෝක වාසි සියලුම දෙනාට ලැබේවා ලැබේවා ලැබේවා ! බුදු සරණයි සාදූ ! සාදූ ! සාදූ !

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +5

    Namo buddaya saadu saadu saadu me pirithe satthiyanu bawen daruwata paule siyaluma denata loka sathwaya niduk wewa nirogi wewa suwapath wewa saadu saadu saadu ⚘⚘🌼🌹🌼🌹🌼⚘...

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු
    සියලු දෙනාටම. තෙරුවන් සරණයි. බුද්ධ ෂත්තිය ලෝකෙටම පේන්න
    ෂත්තිය.ලැබේවා
    සාධු සාධු සාධු
    මාගේ නමස්කාර ය වෙත්වා

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු මගේ.මවු.බිමේ.සිට්න.සියලුම.දෙනට..මේ.පිරිත්.බලයේන්.කිසිම.ලේඩක්දුකක්.කරදරයක්.වෙන්න.එපා.අපේ ස්වාමින් වහන්සේලටත්.දිර්ඝයුෂ ලැබේවා 2018.10.9

  • @mangalikaudawattajayaseker1538
    @mangalikaudawattajayaseker1538 ปีที่แล้ว +15

    මේ අන්ත වූ ඛුදු ගුණ පිරිත් දේශනාව සවන් දෙන නොදෙන සියලුම ලෝක වාසීන් නිදුක් වේවා....නීරෝගීවේවා....සුවපත් වේවා....දුකින් මිදේවා.....🎉
    ඒ වගේම මම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් මගේ තිබෙන සියලුම රෝගවලට නිසි ප්‍රතිකාර ලැබී ඉක්මනින්ම සුවය ලැබේවා.
    ඒ වගේම මගේ දරු තිදෙනාටම නීරෝගීභාවය, ලැබී ඔවූන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා.ඔවුන්ටද නිරතුරුවම බුදුගුණ සිහිවේවා. ❤❤❤🎉🎉🎉
    සාදු සාදු සාදූ......

  • @nishanthajayasingha6033
    @nishanthajayasingha6033 9 ปีที่แล้ว +6

    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......!

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 3 ปีที่แล้ว +15

    මේ පිරිත් දේශනාව හැමදාම අහනවා. ගොඩක් පින්..හරිම සැනසීමක් දැනේනවා..සියලු දෙනා ලොවසුවපත් වේවා. නිදුක් වෙත්වා.!!🙏🏻🙏🏻🙏🏻

  • @asamithrabro7864
    @asamithrabro7864 4 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි. අසන්නාවු සියල්ලටම මෙන්ම සකල සියළු ලෝකවාසීන්ගේම සිත් පහන් වේවා....!! රෝග බිය දුරුවේවා...!! සෙත සැලසේවා...!!☸️☸️🇱🇰🇱🇰

  • @abandara9874
    @abandara9874 5 ปีที่แล้ว +124

    This pirith has helped my life. I downloaded this pirith to my phone and play it when I work alone. It helps me to concentrate and focus and I feel like I am energized after listening. After being through so many things in my life, pirith has helped me. Budusaranai.

    • @seutoonnachiangkhong5554
      @seutoonnachiangkhong5554 5 ปีที่แล้ว +10

      Me too, I used to keep this Pirith chanting rolling to accompany me while working. It's really peaceful and I very often have it play all night while I'm asleep.

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +1

      Saadu saadu saadu 🌷

    • @sachinthapathirana2083
      @sachinthapathirana2083 2 ปีที่แล้ว

      ​@@seutoonnachiangkhong5554
      jjjjjjjgvvvvv
      hggggggg

    • @SasankaSasanka-ix2nu
      @SasankaSasanka-ix2nu ปีที่แล้ว +1

      Sadu

    • @methsith0
      @methsith0 ปีที่แล้ว +2

      බුද්ධානුභාවයෙන් සැමට සෙත් වෙත්වා!!!සියලු සත්වයෝ දුකින් මිදෙත්වා!!!🙏🙏🙏🙏🙏

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 7 ปีที่แล้ว +115

    මේ පිරිත් දේශනය youtube එකට මුදා හරිය ඔබට අනේක වාරයක් පිං .

  • @surangiwanniarachchi3
    @surangiwanniarachchi3 8 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් මම ආසාවෙන් කරන ව්‍යාපාර කටයුත්ත සාර්තක වේවා මගේ අම්මාටත් තාත්තාටත් කිරි අම්මලාටත් මේ සියලු පිං අනුමෝදම් වෙත්වා..🙏🙏මගේ පවුලටත් ලෝකවාසී සියලු දෙනාටත් සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගී සුවය සැනසීම ලැබේවා 🙏🙏

  • @ReunkaHail
    @ReunkaHail 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @anomasirisena8576
    @anomasirisena8576 4 ปีที่แล้ว +20

    සාදු සාදු ...බුදුගුණ අනන්තය්

  • @nirmalakalpage3766
    @nirmalakalpage3766 10 ปีที่แล้ว +188

    මෙය අසන සැමට යහපතක්ම වේවා....!!!!
    තෙරුවන් සරණයි.....!!!!

    • @nayeligomes2895
      @nayeligomes2895 7 ปีที่แล้ว +2

      Nirmala Kalpage

    • @sanduhewagama7842
      @sanduhewagama7842 7 ปีที่แล้ว +1

      Nirmala Kalpage obatath aesema wewa

    • @mohankahingala929
      @mohankahingala929 6 ปีที่แล้ว +1

      ස්තුති

    • @premalalamarasiri3239
      @premalalamarasiri3239 6 ปีที่แล้ว +3

      Nirmala Kalpage zodhjio$

    • @hasitha803
      @hasitha803 6 ปีที่แล้ว +4

      @ALLAAH the divine Truth ඌරෙක් උනත් උම්බෑ කියන්න එපා..
      ඔයා අන්‍යාගමිකයෙක් උනත් අනිත් ආගම් වලට ගරහන්න එපා...
      මේ ලෝකෙ එකම සත්‍යයකි ඇත්තේ... ඒ බුදු දහම...

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +2

    මෙම.පිරිතේ.බලයෙන්රට.වැසි.ලෝවැසි..හැමදෙනා.ගේම.රෝග.බිය.දුරැවේවා.රටට.සවුබාග්‍ය.උඳාවේවා

  • @eemarathkaralliyadda5507
    @eemarathkaralliyadda5507 4 ปีที่แล้ว +16

    සියලු ලෝවැස්සෝ නිදුක් නිරෝගි සුව ලබත්වා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sanjeewanidesilva9354
    @sanjeewanidesilva9354 6 หลายเดือนก่อน +2

    This is so beautiful brings me so much peace. I listen to this everyday while i was pregnant. Now play this for my two babies when they go to bed. Soon as i play it automatically they become silent and within 15min they are fast asleep. Now they request this everyday. 🙏🙏🙏 sadu sadu sadu

  • @char_z
    @char_z 4 ปีที่แล้ว +76

    ඔබ මේ සඳහා පුදුම සහගතයි .. එය ඇසෙන සෑම මොහොතකම මට ආරක්ෂිත බවක් දැනේ .. එය එතරම් හොඳ හැඟීමක් .. මගේ ශරීරය හරහා මගේ කොඳු ඇට පෙළ හරහා, මගේ නහර හරහා දිවෙන හැඟීමක් .. ස්තූතියි, සාදු සාදු සාදු ... බුදුසරණයි

  • @skmkumari4325
    @skmkumari4325 5 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏❤තෙරුවන්සරණයි🙏🙏🙏

  • @buddhikabookshop2834
    @buddhikabookshop2834 7 ปีที่แล้ว +12

    ඔබ සැමට තෙරුවන් සරණයි..

  • @shamaliewijekularatne6300
    @shamaliewijekularatne6300 9 หลายเดือนก่อน +5

    ූමමදිනපතා ම උදේ සවස නොවරදාම මෙ පිරිත් දෙශනයසවන දෙනවා ඒ සත්යානු භාවයෙන් මගෙ සියළුම ශරීරගත සියළුම රොග සුවපත් වේවා නිදූක්වෙවා තෙරුවන් සරණ යි

    • @BudiYanto-yn1wm
      @BudiYanto-yn1wm หลายเดือนก่อน

      😅😂😂😊😂😊😂😊😂😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😅😅

    • @BudiYanto-yn1wm
      @BudiYanto-yn1wm หลายเดือนก่อน

      😅😂😅😂😂😊😂😊😂😊😂😊😂😊😂😂😊😂😊😂😊😂😊😂😂😊😂😊😂😂😊😂😂

    • @BudiYanto-yn1wm
      @BudiYanto-yn1wm หลายเดือนก่อน

      😂😊😂😊😂😊😂😊❤😊❤😊😂😊😂😊😂😊😂😊😂😊😂😂😊😂😊😂

    • @BudiYanto-yn1wm
      @BudiYanto-yn1wm หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😊😊

    • @BudiYanto-yn1wm
      @BudiYanto-yn1wm หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😊😊😊😊😊😊

  • @ekanayakaems9846
    @ekanayakaems9846 3 ปีที่แล้ว +5

    සුභ උදෑසනක් හැමෝටම
    තෙරුවන් සරණයි

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සදු සදු සදු අවසරයි අපේ ස්වම්න් වහන්සේලට.මගේ නමස් කරය වේවා 2020.03.25

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේලට.මගේ.නමස්.කරය.වේවා

  • @DhanukaRodrigo-v8u
    @DhanukaRodrigo-v8u หลายเดือนก่อน

    මාගේ සියලුම බුදුවරුන්ට...!
    මාගේ හිතෙතිඛෙන. ප්‍රාර්තනාව බුදු ගුණ බලයෙන් සපලවෙවා. යමි කිසි නොදෑනුවත්
    කළ සූළුවරදකින් නිසි කාලේ නොලබූනූ ඒ යවිවනය ඉලග බවෙදි ජාපානය වැනි හොද රටක ඉපදී. සම්පූර්ණ කරගන්න ලෑබෙවා...! සාදු සාදු සාදු....!!!
    මාගේ සියලුම දෙවිවරැන්ට පත්තිනිමෑණියන්ට
    මාගේ හිතෙතිඛෙන ප්‍රාර්ථනාව බූදූ ගුණ
    බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන්. මතූ දිනයක බුදූවන්නා. පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන්. යම් කිසි නොදෑනුවත් කළ සූලූවරදකින් නිසි කාලේ නොලබුනු ඒ යවිවනය ඉලග බවෙදි ජාපානය වැනි හොඳ රටක ඉපදී. සම්පූර්ණ කරගන්න. ලැබේවා...!

  • @thusharinilminithusharinil3694
    @thusharinilminithusharinil3694 4 ปีที่แล้ว +8

    තුනුරුවනේ ආනුභාවයෙන් සියළු දෙනා සුවපත් වේවා ,,,,,,,,,මේ දරුණු ලෙඩ රෝග වලින් මිනිස්සු සුවපත් වේවා 🙏🙏🙏

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 5 หลายเดือนก่อน

    මාගේ සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.අපගේ පින්වත් ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී බව ලැබේවා.මේ පිරිතේ බලයෙන් සියලූම සත්වයෝ සුවපත් වෙත්වා.

  • @rooni9276
    @rooni9276 5 ปีที่แล้ว +11

    සියලු සිත් පිනෙන් පිරේවා...සාදු..සාදු...සාදූ... හැම තැනම දුවන හිත එක්තැන් කරන්නේ බුදු දහමෙන් විතරයි..පිරිත්..හිත සන්සුන් කරනවා...

  • @disnabulathge1477
    @disnabulathge1477 7 หลายเดือนก่อน +1

    මේ පිරිත ඇසීමෙන් පුදුම සුවදායක නින්දක් ලැබෙන්නේ දවසේ තෙහෙට්ටුව අවිවේකී කම නැතිවෙල යනවා.සියලු දෙනා තෙරුවන් සරනින් සුවපත් වේවා !!

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 4 ปีที่แล้ว +4

    Mama Mee piritha hamadama ahanawa..🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanas.l7146
    @dhanas.l7146 3 ปีที่แล้ว +8

    සාදු සාදු!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunshamantha3543
    @nipunshamantha3543 5 ปีที่แล้ว +10

    Namo Buddhaya!
    Namo Buddhaya!
    Namo Buddhaya!

  • @wathsalasithmini2875
    @wathsalasithmini2875 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

  • @anugalle9187
    @anugalle9187 6 ปีที่แล้ว +10

    සමස්ත ලෝකවාසී සියලුම දෙනාට මේ පිරිත් දේශනානිශංස බලෙන් සෙත ශාන්තියම සැලසේවා

  • @UbbnzGsjd
    @UbbnzGsjd หลายเดือนก่อน +1

    Sadu/sadu/sadu🙏🙏🙏

  • @shanshanchandybandar6978
    @shanshanchandybandar6978 7 ปีที่แล้ว +19

    උතුම් බුදු ගුණ බලෙන් සෙත් වෙවා

  • @shaanrodrigo
    @shaanrodrigo 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! 🙏🏻🤍

  • @rohithakarunarathana9011
    @rohithakarunarathana9011 3 ปีที่แล้ว +4

    සාදු සාදු !!!! 🙏🙏

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว +1

    මම හැමදාම උෙද්ට අහනව බුදු ගුන මිස අන් කවර පිහිටක්ද 🙏🙏

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 ปีที่แล้ว +3

    Budu guna sathyai ananthai pawle samat seth weva supath weva dirgau labewa 🙏🙏🙏🌹🌹🌹

  • @char_z
    @char_z 4 ปีที่แล้ว +21

    Praise the Lord for this Pirith never will forget you. sadu... sadu... sadu... Budusaranai

  • @sumevijaisureya84
    @sumevijaisureya84 7 ปีที่แล้ว +22

    සියලුම සත්තො නිදුක් වොව නිරොගි වොව තොරුවන් සරනයි සියලුම දොනටම

  • @duleeshanimna1906
    @duleeshanimna1906 6 ปีที่แล้ว +16

    බුදුගුණ බලයෙන් ලක්වාසි සියලුදෙනාටම සෙතක්ම වේවා

  • @1234gunapala
    @1234gunapala 3 ปีที่แล้ว +14

    අනන්ත බුදු ගුණ බලෙන් සියළු සත්වයෝ නිදුක් වෙත්වා.....

  • @pramathilakabandara9825
    @pramathilakabandara9825 2 ปีที่แล้ว +8

    මේ පිරිත් සරණින් මගේ බිරිද සුවපත් වේවා සාදු සාදු සාදු

    • @New-vb6zn
      @New-vb6zn 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @969shaonbarua
    @969shaonbarua 2 ปีที่แล้ว +16

    Namo Buddha, Dhamma, Sangha. Heartiest Greetings and gratitude to the broadcasting team and the chanters for spreading Supreme truths discovered by The Most Venerable Buddha. May all sentient beings of the whole universe be free from all the sufferings by walking the Buddha way thus obtaining the Supreme bliss Nibbana. Sadhu sadhu sadhu. ❤️❤️❤️🙏🙏🙏☸️☸️☸️🇧🇩🇧🇩🇧🇩🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰

  • @gayanitharaka5514
    @gayanitharaka5514 11 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @chathumanika478
    @chathumanika478 5 ปีที่แล้ว +9

    බුදු සරණයි.....

    • @klsalad
      @klsalad 3 ปีที่แล้ว

      th-cam.com/video/PwYKeSG3DGk/w-d-xo.html

  • @sudusudusudusudu7322
    @sudusudusudusudu7322 6 ปีที่แล้ว +1

    maya asan සියලු දෙනාටම යහපතක් වේවා sadu sadu

  • @lalithnandika1779
    @lalithnandika1779 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු . මේ සර්වරාත්‍රික මහපිරිත් දේශනාවේ අනිසන්ස ගුණ අනන්තයි., මේ මහපිරිත් දේශනාව උදේ සවස ඔබේ නිවසේ ඇසෙන්නට සලස්වන්න, ජය නියතයි....

  • @lathaslatha2774
    @lathaslatha2774 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    සැමගේ සිත් දහම් සිසිලෙන් නිවි සැනසේවා

  • @crazylovers3003
    @crazylovers3003 3 ปีที่แล้ว +39

    සියලු දෙනාට ම බුදු සරණයි!!!!!

  • @pallawelarahula4459
    @pallawelarahula4459 7 ปีที่แล้ว +15

    සච්චවිභංග සුත්‍ර ය වත්තලසීලරතන හිමියන්ගේ දේසනාව විසුරැවන්න.ඔබතුමාට තෙරැවන් සරණයි.

  • @geethikasenavirathna2827
    @geethikasenavirathna2827 3 ปีที่แล้ว +10

    මෙම පිරිතෙන් සියළුම අයවලුන් නිදුක් නිරෝගි වේවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      අනන්ත වූ අප්‍රමාණ වූ තෙරුවන් මහා ගුණ බලයේ අනුහසින් ඔබට ශාන්තිය උදා වේවා.

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 3 ปีที่แล้ว +3

    සැමගේ සිත් දහම් සිසිලෙන් නිවි සැනසේවා !

  • @jacksondantanarayana7845
    @jacksondantanarayana7845 3 ปีที่แล้ว +1

    Ape babata nidiyanna pirith ona.mama me pirita tamai damanne. Budu saranai.

  • @නිවෙන්නටදහම්පදයක්

    pini biduwak wan jiwethe sanasima budu piyaneni obe budu wadanai

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 4 ปีที่แล้ว +4

    සෑම උදෑසනකම මෙම පිරිත් දේශනාව ශුුවනය කිරීමෙන් මගේ සිතට මහත් සැනසීමක් මෙයට උපකාර වු සියලු දෙනාටම තුිවවිද රත්නයේ පිහිට ලැබේවා!!!

  • @jayawardanajayawardhana3993
    @jayawardanajayawardhana3993 5 ปีที่แล้ว +4

    Namo buddhaya, namo dhammaya, namo sanghaya. Sadhu...sadhu...sadhu...!

  • @ajanthafernando2440
    @ajanthafernando2440 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.යහපතක්ම වේවා.