Nopenena Maanaya | 14th November 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2016
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 251

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +60

    සෙව්වන්දි මෑණියෝ නිසා මේ program හොය හොය බලන තව කට්ටිය ඉන්නවද මං වගේ....🤣🤣🤣🤣🤣👍👍👍

    • @travelart3754
      @travelart3754 ปีที่แล้ว +2

      Innw me balana gaman🤣🤣

    • @adithyabimsara8156
      @adithyabimsara8156 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @thisanka7091
      @thisanka7091 ปีที่แล้ว

      @@travelart3754
      දෙලොවක් අතර තනි වෙනෝ නේ බං මෙවා බලලා 😂😂😂😂😂🤣

    • @thisanka7091
      @thisanka7091 ปีที่แล้ว

      @@adithyabimsara8156 🤣🤣🤣🤣🤣

    • @manothmadusanka2334
      @manothmadusanka2334 ปีที่แล้ว +1

      😉

  • @Shen.Stefon
    @Shen.Stefon 3 หลายเดือนก่อน +4

    2024 බලන අය කෝ 😊

  • @anushadilhani5047
    @anushadilhani5047 2 ปีที่แล้ว +6

    මෙි ඡනක දොස්තරය තනිකර අමු මී හරකෙක් අපේ සංස්කෘතිය කනව.

    • @dinindu9941
      @dinindu9941 12 วันที่ผ่านมา

      චන්නයද එතකොට රට රැක්කේ 😂😂😂

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +3

    දෙව්වරු නැහැ කියලා හිතනවනම් මිත්‍යාදෘෂ්ට්කයි

  • @sanathkumara-zg9jw
    @sanathkumara-zg9jw หลายเดือนก่อน

    ඉඉතාමත් හොඳ සාකච්ඡා වකි ජයවේවා !දෙවියන් උවමනා තැන නැති එකගැන දුකය්..😂😂😂😂😂

  • @RaRa-Online
    @RaRa-Online 7 ปีที่แล้ว +9

    Hats off Derana. This was very educational. Thanks a lot & may I kindly request you to please continue broadcasting this programme for the future generations as well. 👍

  • @ruwansilva8505
    @ruwansilva8505 7 ปีที่แล้ว +29

    හින්දු දේව සංකල්පය අපේ පන්සල් වලින් වහාම ඉවත් කලයුතුයි බුදු දහමයි හින්දු දහමයි අහසයි පොළොවයි වගේ පිරිසිදු බුද්ධ ධර්මය දැන්වත් අපේ ඉදිරි පරපුර වෙනුවෙන් රැකගතයුතුයි.

  • @larrydineth1438
    @larrydineth1438 2 ปีที่แล้ว +9

    ඔබ දෙවි කෙනෙක් මෙන් කටයුතු කරන්න එවිට ඔබ‍ට සැබෑ දෙවියන් මුන ගැසෙනු ඇත.....

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 ปีที่แล้ว +9

    විද්‍යාකුලපති සර් නියමයි!!! වැඩ්ඩෙක්!!!

  • @Aimagination_
    @Aimagination_ ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටහන් ලංකාවට තවත් අවශ්‍යයි . මිනිසුන්ගේ දැනුම පුලුල් කල යුතුයි

  • @anjulanayanajith8509
    @anjulanayanajith8509 4 ปีที่แล้ว +8

    #respect DR. Channa ..

  • @nilanmuthukuda1517
    @nilanmuthukuda1517 4 ปีที่แล้ว +5

    තමුන් තමුන්ගෙ සිත ගැන සොයන්න සියල්ලම තමුන්ගෙ සිත තුළ ඇත.මනස diunu කරන්න bs

  • @Naturevillalife
    @Naturevillalife ปีที่แล้ว +2

    මේක බලල මට හිසකුඩිච්චියක් දාගන්න හිතුන...

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 4 ปีที่แล้ว +17

    මේ හාමුදුරුවො නම් ඇදගෙන නෑවා. පාතේගම ඤාණිස්සර හාමුදුරුවො ඔතන හිටියා නම් සාකච්ඡාව තවත් අර්ථවත් වෙන්න තිබ්බා. 🙏

  • @gayanthachamikara1417
    @gayanthachamikara1417 4 ปีที่แล้ว +16

    වැඩසටහනෙ වදගත්කම අර ගොන් ජනක කන්වා... ගිය එකව අයින් කරන්න.
    අනික නිවෙදක බුරුවා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +8

    ටියුඩර් වීරසිංහ කියන්නෙ උග්‍ර භෞතිකවාදියෙක්.ඔහු පංචේන්ද්‍රියෙන් තොර පකක් දන්නෙ නෑ 😂😂

    • @kavindumihiranga2314
      @kavindumihiranga2314 ปีที่แล้ว +1

      උබ නූගතෙක් 😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@kavindumihiranga2314 උඹ පශ්චාත් නූතනවාදියෙක් 🤣🤣

  • @amashachathumini4509
    @amashachathumini4509 ปีที่แล้ว +4

    විද්‍යාකුලපති සර් , ඩොක්ටර් චන්න ජයසුමන සුපිරියි👍👍👍

  • @rabukanageajith4655
    @rabukanageajith4655 2 ปีที่แล้ว +10

    බොල ටියුටර් මහත්තයෝ උඹ වානරයෙක් ගෙන් behe උනාට අපි නම් මෙතන නෑ බුදුපියාණන් වහන්සේ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය කියවලා ඔලුව හදාගනින්

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ජාතක කතා බුද්ධ දේශනය කියල හිතන තවත් එකෙක්. අග්ගඥ්ඥ සුත්තය බුද්ධ භාෂිතයම නම් බයිබලයේ කතාවත් හරි වගෙ

    • @slwadi765
      @slwadi765 6 หลายเดือนก่อน

      උබේ මොලේ

  • @Jithcomlk
    @Jithcomlk ปีที่แล้ว +4

    දෙවියන්, මරුන්,බඹුන් සහිත ලෝකයක් මේක.... එසේ වදාලේ බුදුන්වහන්සේ ....!
    ඉතිංමොකදමේ මිත්‍යාදෘෂ්ඨියින් තවත් මොරදෙන්නෙ දෙවියන් නෑ...කියමින්!
    දේවාල, කන්නලව්, පූජා, බලි, තොවිල් කරනා අය ගැන අමතක කරන්න නමුත්
    දෙවියන් නෑ කියන මිත්‍යාවෙන් මිදෙන්න කියලා මේ මහා බටහිර ගැත්තන්ට කියමි.

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +21

    චන්න මැතිතුමණි,ඔබ වැනි බුද්ධිමතුන් අවශ්‍යයි අපේ ජාතියට.ඔබට දීර්ඝායුශ.අර බටහිර මිත්‍යා දෘෂ්ටිකයන් ගැන අපිට තේරුණා....

    • @malithmadhuranga9892
      @malithmadhuranga9892 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @user-iy9me6eo7f
      @user-iy9me6eo7f ปีที่แล้ว

      මං කැමතියි ඔයාගෙන් දැනගන්න රහතුන් කියන අය බුද්ධ දර්ශනයෙ හිටියාද,,,, ඒක ඇත්තද

    • @slwadi765
      @slwadi765 6 หลายเดือนก่อน

      චන්දේ දීලා දැන් කෙලත් දාලා ඇරගත්තා වගේ සීන් එකක් උනේ..බුද්දිමත් දොස්තරට

  • @thathutv3601
    @thathutv3601 4 ปีที่แล้ว +7

    මුන් පෝය දවසෙ අපේ බුද්ධාගමටම කෙලිනවා..

  • @asankalpana11
    @asankalpana11 7 ปีที่แล้ว +6

    ධර්මය පිළිබද සැකය.....මෙවැනි වැඩසටහන් වලින් ලබාගතහැකි.ප්‍රයෝජන මොනවාද......සිතන්න

  • @gayanthachamikara1417
    @gayanthachamikara1417 4 ปีที่แล้ว +14

    මෙ ගිය ජනකව අයෙ ගෙනවෙ කව්ද.. පිස්සු තර්ක තියන මනුස්සයෙක්. පොර science විතරක් ඉගෙනගෙන අනිත් එවට විවරන දෙන්නෙ නතුව දෙපැත්තම ඉගෙන ගෙන අවා න්ම් හොදය්

  • @CharithaSenanayakeliyanage
    @CharithaSenanayakeliyanage 6 ปีที่แล้ว +12

    ජනක ජයසුරිය නම් මේ වගෙ වැදගත් වැඩසටහනකට ගැලපෙන්නෙ නැ.කියන්නෙත් අමූලික බොරු නේද. දෙරන නාලිකාව ට මේ වගෙ මිනිස්සු ගැලපෙන්නෙ නෑ. අනිත් එක නිවේදකවරයා හැසිරෙන විදිය හරි නෑ. මීට වඩා හොදට පක්ශපාති නැති හොද නිවේදකවටයෙක් සිටිය යුතුයි.

    • @yohanpriyankara4158
      @yohanpriyankara4158 5 ปีที่แล้ว

      ei a? atta kiyana hindada..?

    • @gayanthachamikara1417
      @gayanthachamikara1417 4 ปีที่แล้ว

      සිරාවටම බන්. අනිත් මිනිස්සුන්ගෙ වෙලාවෙ කතා නොකර ඉන්න්වත් වඩගත් කමක් නති බුරුවෙක්

  • @chinthakamadushanka5050
    @chinthakamadushanka5050 2 ปีที่แล้ว +2

    Our Lord bhuddha says what is the world and how it's running my foot science still researching Lord bhuddha says long long ago even you can't think about it....

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 ปีที่แล้ว +6

    Derana,pls advice this conductor how to conduct s program with out disturbing the interested topics.

    • @laka6241
      @laka6241 ปีที่แล้ว

      ලබ්බෝ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නෙ පැය දෙකයි. පැය 10ක් නෑ. ඒම නොකර නං ඉවර කරන්න වෙන්නෑ. උඹල වගෙ ගොං ලබ්බො තමා මිත්‍යාව විස්වාස කරන්නෙ. තර්ක කිරීමෙ හැකියාවක් අහලකවත් නෑ

    • @getin6877
      @getin6877 ปีที่แล้ว

      @@laka6241 නෑ බන් මූ හොද තර්කයක් එද්දි ඒක නවත්තන්න බලන්නෙ.අනික කිසිම හික්මීමක් නෑ . වැඩසටහනට එන අයට උස් හඩින් කතාකරනවා.ඒකයි අවුල

    • @laka6241
      @laka6241 ปีที่แล้ว

      @@getin6877 ඉන්දිකයා??? හොඳ තර්ක??? 😅 බීලද බං. උං කියපු විදියට සුභදායි රටට තමා මේ කෙල වෙලා තියෙන්නෙ 😅
      උට දැනුම තියෙනව හැබැයි බුද්දියක් නෑ.
      නැත්තං උට ඒ දෙකම තියෙනව. ඌ ඒක පාවිච්චි කරන්නෙ මෝඩ පක්කු අන්ඳල උංගෙං දත ගලවන්න.ඒ දෙකෙං එකක්

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +4

    ජනක කියන්නෙ තනිකර පිස්සෙක් බුදුහාමුදුරුවෝ දෙවියන් පිළිගන්නවා ඒ කියලා තියන්නෙ දෙවියන් බඳු මිනිසුන් ලු.අනේ උගේ දැනුම 😂😂😂

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +1

      බුදුදහම තාර්කිකව ඉගෙනගනිං. පොතෙ තියෙන හැම මගුල ම ඇත්ත කියල හිතන්නේ නැතුව.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@Sawo-500 හරි බන් එල 😃
      මීහරකෙක් කියලා තප්පුලන්න එපා 🤣

  • @janakachathuranga6047
    @janakachathuranga6047 2 ปีที่แล้ว +1

    Janakaya balu wenawa.gothaya siyalla dath kiyala hithan inne.respect channa and indika

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +14

    බලන්න චන්න මැතිතුමාගේ නිරහංකාර බව එතුමා වෛද්‍යවරුන්ට උගන්වන කෙනෙක් වෙලත් අර බූරු ජනක ජයසූරිය ඉස්සරහ පිළිතුරු දුන් විදිය...එතුමා උගත්කමින් ඔළුව ඉදිමුවා ගෙන නෑ..අනිත් වෛද්‍යවරයා හිතන් ඉන්නෙ ඔහු තරම් දන්න කෙනෙක් නෑ කියලා

  • @sandayapriyangani9213
    @sandayapriyangani9213 3 ปีที่แล้ว +3

    ඔබ කතාකරන කොට කාලය ගිහින් ඉවරයිනජ

  • @vimukthimadhusanka4806
    @vimukthimadhusanka4806 3 ปีที่แล้ว +22

    මොනව උනත් තොටවත්තයි ඩොක්ටර් චන්නයි සුපිරියට තර්ක කරනවා.

    • @arunaranjana9552
      @arunaranjana9552 2 ปีที่แล้ว

      ඇනේ ඔව් තොටවත්තයි චන්නයි දෙන්නම සුපිරියට නානව

    • @___senuramorathanna___3385
      @___senuramorathanna___3385 ปีที่แล้ว

      @@arunaranjana9552 කියලා වැඩක් නෑ 😂😂

    • @Laifin230
      @Laifin230 ปีที่แล้ว

      @@arunaranjana9552 nagatte tiyuder kiyana ekai janaka yai

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว

      රෙද්ද තමා

  • @bawanthamadushanka9330
    @bawanthamadushanka9330 ปีที่แล้ว +1

    දෙවියන් සමග ගනුදෙනු කරන්න කිසිම කෙනෙකුට බෑ මම එම කියන්නෙ අපි කරන්නෙ දෙවියන් නිසා සිත දියුනු කරනව එතකොට තම දෙයියො පිහිට වෙන්නෙ

  • @slmaster32
    @slmaster32 2 ปีที่แล้ว +2

    බොකු සිරා පච්ච සිරා කියලා දෙයියයොත් ඉන්න එපාය එහෙනම් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙ පමනයි සත්‍ය දේශනා කලේ තොරැවන් සරණයි

  • @udayadias5391
    @udayadias5391 ปีที่แล้ว

    Dr channa respect u sir,
    Dr janaka gonma tarka genawe

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 2 ปีที่แล้ว +4

    මං මෙතනදි විද්‍යාකුලපති මහත්මයට එකග උනත් ජනක මහත්මාට එකග වෙන්න බැහැ

  • @chinthakamadushanka5050
    @chinthakamadushanka5050 2 ปีที่แล้ว +3

    Dr.jayasumana hats off man ur great

  • @n.n.8402
    @n.n.8402 3 ปีที่แล้ว +2

    Channa sir wadagath widiyata kata karanawa anit ayata ekat be

  • @simonweerakoon1744
    @simonweerakoon1744 6 ปีที่แล้ว +4

    Great words, Dr.Jayasuriya!!!

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +7

    නක්ෂත්‍රය බුද්ධ ධර්මය තුලින් ප්‍රතික්ෂේප වෙනවා. ඒක හරි. නමුත් ඉන්දික තොටවත්ත මහත්මාගෙ දැනුම විශිෂ්ඨයි

    • @chinthakamadushanka5050
      @chinthakamadushanka5050 2 ปีที่แล้ว

      There is no one can beat indika with any topics

    • @slwadi765
      @slwadi765 6 หลายเดือนก่อน

      ඌ දන්නේ පොතේ තියෙන දෙයක් විතරයි

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +8

    මේ ටියුඩර් කියනවා ජාතක කතා කියන්නේ පෙර භවයන් ගැන නෙමෙයිලු ජනකතාලු.ඇත්තටම මේ හාමුදුරුවන්ට කොන්දක් නැද්ද බුදුරජාණන් වහන්සේට මුන් අපහාස කරන එකට විරුද්ධ වෙන්න...

    • @lakz_2129
      @lakz_2129 2 ปีที่แล้ว +1

      Jathaka katha wichara karanakota godak wita hamdawenne ඉන්දියානු samjayat sameepa eh samajaye danum.eka budda bashithya kiyala piligaththo thama budu hamudurwonta aphasa wenne

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ජාතක කතා ඇත්ත නම් බුද්ධ ජුරාසික් යුගයෙත් හිටිය ද 🤣🤣🤮 යකො ඕව ජනකතා. සිංහල බණකතා සාහිත්‍යයට අයත් පොතක්.

  • @user-iy9me6eo7f
    @user-iy9me6eo7f ปีที่แล้ว

    තර්ක කිරීමක් අවශ්‍යයි,,,,, කවුද ඉන්නෙ මම කියන්නෙ දෙවියන් යනු මිනිස් හිතළුවක්

  • @ekanayakemudiyanselageuman2449
    @ekanayakemudiyanselageuman2449 6 ปีที่แล้ว +1

    ayyoooo tiuder? paw obata. oyakiyana hama widya mathayakma kalen kaleta wenaswenawa. eka mr. tiuderge katinma kiyawuna. egana lajja wenna. antimata hamotama pahadiliwama kiwa uthui budunwahanse deshanakara wadala siyaluma sathya dan kiyan widyawe ihalama diunuwen tikak hoyagena mita awurudu 2600 pera wadala budunwahansege deshana kara dahama sathya daka mawithawena me nuthana widyawe hinipettatama awai kiyala puhukatha kiyana tiuder mahatat dr. jagath tat hoda padamak.

  • @anuruddhathero1325
    @anuruddhathero1325 6 ปีที่แล้ว

    wadasatahana meheyawana mahaththaya baukika wadinta thank denawa wadi

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 ปีที่แล้ว +6

    ටියුඩර් කියන්නේ මුලාවක ඉන්න කෙනෙක්....

  • @Uznk2586
    @Uznk2586 2 ปีที่แล้ว +2

    මෙකේ ප්‍රථිපලය විඳීමට ද දන්නේ නෑ ධම්මික පැණිය ගෙනාවේ 😂

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +4

    Dr Janaka is half educated. He should read Thripitakaya

  • @sadunthilina1180
    @sadunthilina1180 3 ปีที่แล้ว

    Are you watch discovery channel. There was a ghost photos taken by that channel

  • @adithya8128
    @adithya8128 2 ปีที่แล้ว +2

    Isakudichchiya kathwen janakaya guuma una pw 😂

  • @mahindakumara6625
    @mahindakumara6625 7 ปีที่แล้ว +10

    වැඩසටහන මෙහෙයවන්නා පිස්සු කෙලිනවා..
    ජනක ජයසූරිය සහ ටියුඩර්නම් මේ වැඩසටහනට ගන්න එපා..
    ටියුඩර් සංසුන්ව කතාකරන්න මිනිස්සුන්ට ප්‍රියවෙන ආකාරයට...

  • @lpdarshana4521
    @lpdarshana4521 7 ปีที่แล้ว +18

    කිසිදු අගමක්, දර්ශනයක් ප්රයශ්න කිරීමට නොවේ නම්. ඇයි මෙතනට ස්වාමීන් වහන්සේ නමක් පමණක් ගෙනාවේ. මෙතනට අනෙකුත් ආගමික නියෝජිතයනුත් ගෙන්නන තිබ්බනේ. මේ හදන්නේ බුදු දහම් පිරිසිඳු කරන්නද. මොකටද මේක පෝය දවසෙම තියන්නේ. හීනියට බුදු දහමට කෙලිනවා නේද “දෙරණ”. පැය ගණන් හින්දි ජරාවල් හා ඒවායේ තිබෙන කුණු දේව සංකල්ප පොම්ප කරන “දෙරණ”ට බොදු දේව සංකල්පය ප්ර.ශ්න කිරීමට තිබෙන අයිතිය කුමක්ද ????.

    • @shotokankarate766
      @shotokankarate766 3 ปีที่แล้ว

      මේක පොහොය දින වැඩසටහක් සහෝදරයා

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว

      උඩ බලාගෙන කෙල ගහ ගන්නවා

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      ත්‍රිපිටකයෙ හැම මගුලක් ම බුද්ධ භාෂිතයම කියල හිතන උඹල වගෙ 🐄 ඔහොම හිතෙයි. බුදුදහම කියන්නේ දේවවාදී නොවන ඉගැන්වීමක්

  • @samitha8734
    @samitha8734 6 ปีที่แล้ว +6

    dr janakava genna epa me vada satahanata

  • @Airvapps
    @Airvapps 6 ปีที่แล้ว +4

    dr. channa hariyatama point ekata kathaa karanwaa

  • @chamindapushpakumara13
    @chamindapushpakumara13 2 หลายเดือนก่อน

    Ane dosthara,deviyo innawalu,ethakota budun wahansema perotayo ganath kiyala thiyenawa.

  • @asankajayathilaka2852
    @asankajayathilaka2852 5 ปีที่แล้ว

    Niwaradi de pawasuwe hamuduruwo

  • @rdkularathna3766
    @rdkularathna3766 ปีที่แล้ว

    tudor පට්ට

  • @ceyloncapital
    @ceyloncapital 2 ปีที่แล้ว +1

    Dr.channa

  • @TikTok_Compilations_Channel
    @TikTok_Compilations_Channel ปีที่แล้ว

    kawda bn me channa ???

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +3

    සත්ථාදේවනනුස්සානං කියන ගුණයෙන් දේව කියන කොටස අයින් කරමු කිව්වම දොස්තර කියනව කමක් නෑලු. මෙහෙම මිනිස්සු ගෙන්නන්න එපා පෝය වැඩසටහන් වලට.

  • @bestvisitingplaces
    @bestvisitingplaces 4 ปีที่แล้ว

    Mr janaka, waidya widyawa anuwa deviyo gena kiyanna behe. waidya vidyawen aloke wege pehedili karannath be neda. 😀. physics ona neda ekatata.

  • @user-db3ys8px5d
    @user-db3ys8px5d 3 หลายเดือนก่อน

    Bhutonmadaya. Tiyanawa. Kulapateta. Mama. Hiteya am. Kiyala. Denawa

  • @janithdilhara577
    @janithdilhara577 3 ปีที่แล้ว +2

    දෙයියො 🤣🤣

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว

    මේ හාමුදුරුවො නම් ඇදගෙන නෑවා. පාතේගම ඤාණිස්සර හාමුදුරුවො ඔතන හිටියා නම් සාකච්ඡාව තවත් අර්ථවත් වෙන්න තිබ්බා

  • @gayashanthimira8043
    @gayashanthimira8043 7 หลายเดือนก่อน

    Mage deweni comment eka meka ara janaka buruwatamai,thel walin sama haraha shariraye abyantharayata balapemak wen ne kiyanawane mu.maradankadawala waren buru janaka puthano,e wedakamen sandi dekak ekata newatha badda wana akaraya ube oya batahira widyawe ne thama

  • @anuruddhathero1325
    @anuruddhathero1325 6 ปีที่แล้ว +2

    bautika wadinge asanwara Kama hodata balanna

  • @Jayasiheupul
    @Jayasiheupul 2 หลายเดือนก่อน

    ඩියුටර් මිත්‍ය දුශ්ටිකයි.

  • @laka6241
    @laka6241 ปีที่แล้ว +3

    විද්‍යාකුලාපති එලකිරි දෙයක් හොයල බලල පර්‍යේශන කරල ඇවිල්ල තර්ක කරන්නෙ. අර ජනක් කියන එකා නං මෙලෝ රහක් නෑ ඔහේ කියෝනව... පස්නයක් අහපු ගමං තොටවත්තයා වගේ ශේපට මඟ අරිනව 😅

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว

      සිරා.තොටවත්තයා තරම්වත් තාර්තික හැකියාවක් බුද්ධියක් නෑ

    • @laka6241
      @laka6241 ปีที่แล้ว

      @@Danie5828 තොටවත්තයටත් බුද්දියක් නෑ. ඌ උගත් උනාට බුද්දියක් නෑ. උගත් මෝඩයෙක්

    • @slwadi765
      @slwadi765 6 หลายเดือนก่อน

      කුලපති අසරන උනා..මිනිහට හාමුදුරුවෝ න්ගේ පැත්ත ගන්නත් ඕනේ දෙවියන් ගැන් දෙගිඩියාවෙන් හිටියේ

  • @janakasilva1899
    @janakasilva1899 4 ปีที่แล้ว +6

    ටියුඩර් පිස්සෙක්

    • @kavishkadilsara5131
      @kavishkadilsara5131 ปีที่แล้ว

      ඌ කියන දේ ඌ දන්නෙත් නෑ😂

  • @lasanthanandika
    @lasanthanandika 3 ปีที่แล้ว

    Koo deveo....ennawada...

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +12

    ටියුඩර් කියන්නෙ එකම side එකක් බලල කතාකරන කෙනෙක්

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว

      මෝඩ මදුසංක 😂😂😂

  • @buddhihettiarachchi9014
    @buddhihettiarachchi9014 ปีที่แล้ว

    Balagena giyama ugathyai kiyaganna bakapandithayanta wada Channa jayasumana mahathmage ha Indika mahathmage pehedili kireem widyanukuulai.

  • @LaiyaThinking
    @LaiyaThinking ปีที่แล้ว +1

    දෙවියො ඉන්නව ඇති. ඒත් මේ චන්න වගේ මිත්‍යාදෘශ්ඨිකයො ඉන්න එක ගැන ලැජ්ජයි.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

    1995 කිව්වා මට හිතෙන්නේ හාමුදුරුවන්ටත් මංඤචංවාගෙ

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb ปีที่แล้ว

    චන්න ජයසුමන ඥානඅක්කා මොකුත් කිවිවෙ නැද්ද .

  • @mathsbyanjana8428
    @mathsbyanjana8428 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ ත් පව්...🙃

  • @gayashanthimira8043
    @gayashanthimira8043 7 หลายเดือนก่อน

    Meke janakage gon bawa sampurnayen balanna kalin comment ekak danna hithuna.shudra jeevin suddage anveekshaya hoyala uba baladdi mita wasata 2500kata kalin hitiya minissu wathura biuwe redi kellakin perala.hethuwa eheta nopenena saththu inna nisa.grahaloka 9k dekke durekshe hoyaganna kalin.likitha shakshi onnam gon buru janakayo mata meg ekak danna

  • @yashodanirmala3180
    @yashodanirmala3180 3 ปีที่แล้ว +2

    Channa jayasumana nm ugath modayek. Newton kiyapu dewal einstein boru kiwwalu. E niyama eka eka seemawakata wada karanne kiyana eka theren na

  • @travelart3754
    @travelart3754 ปีที่แล้ว

    බුදු දහම එක්ක ගත්කල නවීන විද්‍යාව දිලිදුයි.නවීන විද්‍යාව කිය්න්නෙ තාම දියුණු වෙමින් පවතින subject එකක්.ඒ කලෙ බුදු හාමුදුරුවො මනසින් දැක්ක ක්ෂුද්‍ර ජිවීන් අනිවීක්ශය හැදුවට පස්සෙ තමා බලාගත්තේ.

  • @nikiniki9631
    @nikiniki9631 ปีที่แล้ว

    Hamuruwo moradayek

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 9 หลายเดือนก่อน

    JA NA KA gedara yavanna Aith gennanna apa

  • @rathnapuradammakusalahimi6149
    @rathnapuradammakusalahimi6149 4 ปีที่แล้ว

    Kawuda me deveyo Nana kiyanna Mee haraka

  • @ekanayakemudiyanselageuman2449
    @ekanayakemudiyanselageuman2449 6 ปีที่แล้ว +1

    edatat adat hetatat tunkalayatama wenas nowana ekama dahama budu dahamai. kisima vidyawakata bududahame budda deshanawa sathyakma misa asatyak tiyenawa kiya kisima dawasaka asa tibeda? kisima dawasaka udawannet nata. budunwahanse deshanakarawadala siyaluma buddha wachanayakma sathyakmawei!!!

  • @chamarajayasena2808
    @chamarajayasena2808 4 ปีที่แล้ว

    deviyan kiayanne sangkalpayak novei gono

  • @zigmaproductions-6975
    @zigmaproductions-6975 ปีที่แล้ว

    Niwedakaya inne pehdili krnnda.prshna ahnnda 😂

  • @gayankwickramasingha101
    @gayankwickramasingha101 3 ปีที่แล้ว +8

    බුදු දහම තමා ජනක මත්තයෝ හරි දෙවියන් ඉන්නවා කිව්වෙ බුදු හාමුදුරුවො ...

    • @janithasilva9072
      @janithasilva9072 2 ปีที่แล้ว

      7

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      බම්බුව. හින්දු මිථ්‍යා මගුලෙන් මිදිල බෞද්ධයෙක් වෙන්න

  • @Sawo-500
    @Sawo-500 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ වැදි බණ කියවනවා

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn 4 หลายเดือนก่อน

    Kosol raja thuma dakapu hina thama siduwen e

  • @yasiruvishan9939
    @yasiruvishan9939 2 ปีที่แล้ว

    Deiyo ne kiyn eun paukryo

  • @kothalawalagelalith2428
    @kothalawalagelalith2428 7 ปีที่แล้ว +1

    me wedasatahanata sahabaagi u samahara aya lokayata parama pawithra desanawa desanakala buduradunge desanada wiswasa nokarana akarayen katha kirima gana puduma nowemi

  • @THUKR
    @THUKR 7 ปีที่แล้ว +2

    Lankawe Ugattu kiyala inna minissunge niruwatha. This person, Dr.Tudor Weerasinghe, he even doesn't know what he's talking about. Kohen hari pothakin kiyawala thamanta therena widiyata awaboda karagatta de hari kiyala, eka lankawe minissunta kiyanawa.
    Me manussaya, Quantum physics gana melo deyak nodana...harak katha kiyanawa! kotinma kiwwot quantum bauthika widyawe nobel thyaga labiyek wath nokiyana katha me manussaya kiyanne. Giraunge hati thamai. Mama ehema kiwe, mama quantum bauthika widyawa pilibanda acharya upadiyak, egana nobel thyagaya dinagatta thanaka igana ganna nisa. Me wage nodanna dewal katha karanna denna honda ne!

  • @bawanthamadushanka9330
    @bawanthamadushanka9330 ปีที่แล้ว

    මගෙත් මතය දෙවියෝ කියන්නේ මනක්කල්පිත දෙයක් එගැන මෙම කියන්න බෑ

  • @ameeshrayan3699
    @ameeshrayan3699 3 ปีที่แล้ว

    dewiyanui dewathawanui patalagena walige pagagena. depeththema inne balayo pirisak.

  • @antonsuranga6065
    @antonsuranga6065 ปีที่แล้ว

    Anthap. Purayak. Tibuna rajawaru
    Kohomada ban. Davi. Waru wenne. 😄

  • @theaqueen-3394
    @theaqueen-3394 7 หลายเดือนก่อน

    Thotawathth😂😂mottaya😂palathuru dekala thynwda😂

  • @sudeepwijerathne1803
    @sudeepwijerathne1803 ปีที่แล้ว

    ජයසුමනට ගෝටාබය ඉන්ද්‍යගෝචරද 😁

  • @user-db3ys8px5d
    @user-db3ys8px5d 3 หลายเดือนก่อน

    Tiyudarta. Monal.

  • @jkrjanaka2525
    @jkrjanaka2525 7 ปีที่แล้ว +2

    dr janaka jayasooriya kiyanne. mole ledak tjiyena manusseyek aye gennanna epa me weda satahanata me wage pisso.. tiuder mahaththathayath a wagema mana sika pissek..

    • @conservativelanka
      @conservativelanka 7 ปีที่แล้ว +1

      Jkr Janaka tho okkomata wada mee harakek. Aththa kiyaddi umbalata ahan inna ba Ne 😂

  • @we6memories120
    @we6memories120 2 ปีที่แล้ว +1

    Deviyo innawa wiswasen illanna lebanawa. Udaharanayak kiyannam mai mage biridai lamai 3n denai mage wahane siripade giya chuti du podi mama eyawa Wada gena siripade neggala bessa gedara eddi mahansiyata wimalasurendra jalashaya lagadi Mata ninda giya drive kale mama birida daruwo nidi biridata heenen sudu edumin serasuna sudu diga rewlak sahith wayasaka manussayek biridata kiyala thiyanawa Mata kiyanne wife indu kiyala. Ara manussaya kiyala induta ninda gihin kiyala birida eharila wahane sukkanama karakawanakotama man eharuna. Man ahala thiyana vidihata e sumana saman deviyo. Mage birida katholika deviyanta agamak na hemotama pihita wenawa. Ma tharka karana ugatthu thawa tika kalekin kiyai budu dahama boru kiyai

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 9 หลายเดือนก่อน

    JANAKA GOM

  • @kstudio8250
    @kstudio8250 2 ปีที่แล้ว

    නැවත වැඩ සටහන පටන්ගන්නෙ නැතිද

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

    දොස්තර මහත්තයා කියන්නෙ ඇත්ත