සමහර දෙවිවරු කොලු කාරයෝ බඩු කාරයෝ | Indika Thotawatta | මචං talk with dilshan | samanthabadra him

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2019
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    #PramukaTV #indika_thotawatta #මචංTalk_with_Dilshan #Sathya_Vlog

ความคิดเห็น • 832

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +172

    වෙන හැම වැඩසටහනකම ඉන්දිකට පලු යන්න බනිනව නමුත් මේ වැඩසටහනෙ ගොඩාක් අය පුදුම වෙනවා.
    🌎 ලෝකය මැවු වෙනසක අරුමේ...

    • @AbhithaManawa
      @AbhithaManawa 4 ปีที่แล้ว +6

      ඉන්දික උන්නැහේ සමඟ සංවාදයකට කැමතියි. විවෘත අභියෝගයක්. අමතන්න. 0702218713

    • @fernandoshamika9978
      @fernandoshamika9978 4 ปีที่แล้ว

      Me indika kiyanne pinata labunu danumen andavethcthca ugath modayek ANIWA!!!

    • @sampathwidushan
      @sampathwidushan 4 ปีที่แล้ว +13

      අමු පච අරින්නේ ඕයි මූ.Comment Section එකේ ඉන්න නුගත්තුත් ඉතින් ඉස් මුදුනින් පිලිගන්නව කියන ඒවා.ඇස් පේන අපිට වඩා ඇස් නොපෙනෙන මොහු බුද්ධිමත්ලු.රෙද්ද තමා.Smart Phone තියෙනව නේද අතේ..Data ඔන් කරල ඔය කියන එකක් හරි ගිහින් Search කරල බලපන් සුපුරුදු Sri Lankan ලිං මැඩියො වගේ වඳින්නෙ නැතුව.මරිය තුමිය කියපු ලබ්බක් නෙමේ ඕක.ඕක Doomsday algorithm Jhon Conway 1973 දි හදපු.ඕනෙ එකෙක්ට කරන්න පුලුවන් වැඩක්.අනික Srinivasa Ramanujan කියන්නෙ දෙයියොන්ගෙන අහගෙන ගණන් හදපු එකෙක් නෙමේ ඕයි..ඌ self-taught mathematician කෙනෙක්..ඌ තනියම පොත් කියවල ඉගෙන ගත්තු එකෙක්..Ramanujan’s Notebooks කියල තියෙනව මිනිහගෙ ඔක්කොම Research ගිහින් අරන් කියවල බලපන් පොට්ට කපටි මැජික්කාරයෙක්ට වන්දනාමාන කරන්න කලින්..

    • @freeminds6365
      @freeminds6365 4 ปีที่แล้ว +2

      @@sampathwidushan ඇයි බන් උඹලට මොකුත්ම තේරුනෙ නැත්ද .පොඩි හරි ඇත්තක්?

    • @naduniebalage1877
      @naduniebalage1877 4 ปีที่แล้ว +1

      Shyamal Geethendra qq

  • @kalpana8927
    @kalpana8927 4 ปีที่แล้ว +37

    ඉන්දික තොටවත්ත ඇස් නොපෙනුන නිසාම තමා මේ තරම් දැනුමක් ඉගෙන ගෙන තියෙන්නෙ ,මොකද ඇස් පෙනුනනම් අනිත් පිරිම් ළමයින් වගේ ඉදික ආදරෙන් අන්ධ වෙලා ගිහින් .පිරිම් ළමයින් සහ ගැහැණු ළමයින් ගොඩ දෙනෙකුගේ ඉගෙනීම කඩාකප්පල් වෙලා නන්නත්තාර වෙලා ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන්නෙ මේ ආදරේ නිසා.ඒ කොහොම වුනත් ඔබට හොඳ මොලයක් සහ දැනුමක් පිහිටලා තියෙනව ,දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි ඔබට .

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 4 ปีที่แล้ว +21

    මම ඉන්දික තොටවත්ත ගැන හිතපු විදිය සම්පූර්ණ වැරදියි,,ඇත්තටම මගේ බාසාවෙන්ම කියනවනම් නියම.පොරක්

  • @rathindu6223
    @rathindu6223 4 ปีที่แล้ว +25

    පළවෙනි පාර බාගෙට තේරුනේ
    දෙපාරක් තුන්පාරක් බලපං මුගේ දැනුම ගැන පිස්සු හැදෙයි
    පට්ට දක්ෂයෙක් 😯🔥

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +20

    දැනට ලංකවෙ ඉන්න ලස්සනට වැඩ සටහන් ⁣කරන්න පුලුවන් පටිට පොරක් පතිරත්න ය. 🌹🙏🌹. ආස හිතෙනව අහන් ඉන්න

  • @kaushikaanjula422
    @kaushikaanjula422 4 ปีที่แล้ว +26

    දෙවියෝ ගැන කියද්දී අකුණක් ගහනව දැක්ක අය කෝ... 😂😂🔫🔫

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +15

    මගේ නම් අදහස මේ මනුස්සයා මාරම මීටරයක් .දෙපැත්තට අනාවැකි කියන ප්‍රොපෙසර්ලානනෙ උඹලට රෙවුනද අවංකව කියපියවු

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 4 ปีที่แล้ว +117

    තොටවත්ත මල්ලිට කවුරු මොනවට බැන්නත් ඒ දැනුමට හා දැක්මට අභියෝග කළ නොහැකි බව අදත් ඔහු තහවුරු කර පෙන්වූවා.

    • @sirisenarulz2278
      @sirisenarulz2278 4 ปีที่แล้ว +3

      අභියෝග කරන්නට පුළුවන්. ස්වභාධර්මය සමඟ ඉදිරියේදී මේවට උත්තර ලැබෙයි.

    • @ashennimsara1921
      @ashennimsara1921 4 ปีที่แล้ว +1

      👍👍

    • @ashennimsara1921
      @ashennimsara1921 4 ปีที่แล้ว +1

      👍

    • @upmadoraupmadora3288
      @upmadoraupmadora3288 4 ปีที่แล้ว

      Ow ගොඩක් උත්සාහ ජය ගන්න පුළුවන් කෙනෙක්

    • @roshanravi5770
      @roshanravi5770 4 ปีที่แล้ว

      Boru kiyana eka nee mchan

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +64

    ඉන්දික තොටවත්ත හොද දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේමයි තමන් නොදන්න දෙයක් ඇහුවත් ඒකට සුපිරි උත්තරයක් දෙන්න තොටවත්ත මහත්තයා දන්නවා

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +30

    තොටවත්තටත් මම ඇබ්බැහිවෙයි වගේ..❤

  • @bseries8661
    @bseries8661 3 ปีที่แล้ว +12

    තොටවත්ත පට්ට වැඩ්ඩෙක්

  • @officiallanka4282
    @officiallanka4282 4 ปีที่แล้ว +100

    දැකලා නැත්නම් බලා ගනිල්ලා, මේකට තමයි කියන්නෙ දැනුමෙන් ගහනවා කියලා

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +7

    හොඳ දැනුමක් මීටරයක් .
    මචං කියපු හින්ද
    ටිකක් .

  • @shashikalasewwandi7298
    @shashikalasewwandi7298 4 ปีที่แล้ว +35

    බනින්න බන් ආවේ....ඒත් ඒ දැනුම.....😍😍😍

  • @hiranfernando5263
    @hiranfernando5263 4 ปีที่แล้ว +32

    ශුද්ධ වූ බයිබලය ගැන ආත්මික (spiritual meanings, blueprint of history and parables) අවබෝධය නොමැතිව තේරුම් ගැනීමට යාම විනාශයක ආරම්භයකි. එයට එක් නිදසුනක් නම් බයිබලය පිලිබද ආචාර්ය වරයෙකු එක වචනයක් වරද්දාගෙන ලෝකයට මහා විනාශක් කල හෙයිනි. ඔහු නමින් කාල් මාක්ස් ය.

    • @ranferchristian8050
      @ranferchristian8050 4 ปีที่แล้ว +5

      This is not the first time he attacked our Bible. He desperately tries to attack our book without any knowledge.Nowadays people make videos to get more views. Attacking bible is one of the most common way... Pray for this lost soul.

    • @hiranfernando5263
      @hiranfernando5263 4 ปีที่แล้ว

      බයිබලේ දැකලවත් නැති
      හේබ්‍රව්,ග්‍රීක්,ඇරමික් භාශාවන් අහලවත් නැති අය පොර ටෝක් දෙනවා. මේවගේ මිනිස්සු කියන බොරු අහගෙන තමයි දේසපාලුවෝ හොරකම් කරනකන් බලන් ඉන්නේ. මේවගේ මෝඩ මිනිස්සු එක්ක ලංකාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ.

    • @hiranfernando5263
      @hiranfernando5263 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @kasunsampath6338
      @kasunsampath6338 4 ปีที่แล้ว +1

      @He Man idakin tho, english danne nati eka kamak na kiyamuko. tho sinhala dannet na.

    • @geedhununandana4780
      @geedhununandana4780 4 ปีที่แล้ว +1

      He Man මම කියන්නේ සහ අහන්නෙ එක දෙයක් ලෝකය දෙයියො මැව්වලු තැටියක් ආකාරයට ඉර ගමන් කරාලු මේ තැටිය වටේ ගහ කොල මවල මිනිසුන් දෙදෙනකු මැව්වලු මේ තමයි බයිබලේ සහ කුර්වානය කියන පොත්දෙකේම මුල් පිටු දෙක තුන ඇතුලෙ තියන කරැනු තව විස්තර ගොඩක් තියවනවා මේක ඇත්තද නැතිමනම් කිස්තියානි අයයි මුස්ලිම් වරුයි පසල් 5 හේ පන්තිය ටවත් ගිහින් නැද්ද

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +15

    ඇත්ත වශයෙන්ම පුදුම ශක්තියක් තියෙන්නෙ දැනුම් ගැන!!❤

  • @sindusri-2463
    @sindusri-2463 4 ปีที่แล้ว +27

    වෙන කවුරුත් හදපු කේන්දරයක් ගැන වගකීමක් අරන් කියන්න බෑ. ඒත් ඔහු ඒ අභියෝගය භාරගත්තා. වැරදුන ඒවාගේ, හදලා තිබ්බ කේන්දර වැරදි ඒවා වෙන්න පුලුවන්

    • @pushpakumari4274
      @pushpakumari4274 4 ปีที่แล้ว +1

      Hahah. ...menna meyaaa...methana ahenam.....den indika langada weda karanneee...😒

    • @sindusri-2463
      @sindusri-2463 4 ปีที่แล้ว

      @@pushpakumari4274 😀😀😀

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 4 ปีที่แล้ว +145

    මේ බුද්ධිමත් මිනිසාට ගෞරවාන්විතව හැවුම්කන්දෙන්න , ඔබ් අපට ඇති යම් වැදගත් ඉන්ද්‍රියක් මෙතුමාට අහිමිඋවත් , මේ සොදුරු මිනිසා කොතරම් තාර්කිය ලෙස හා සිනහාවෙන් සංවාදයේ යෙදෙනවා ද කියා

    • @thilanikombala6808
      @thilanikombala6808 4 ปีที่แล้ว +2

      mama me minisa danne Ambalangoda punchi niwasaka siti kaale Api kathakale Indika malli kiya me tharam porak kiya hithuwe naha. ada hithenawa mona tharam nihathamaani da kiya hithenawa. me tharam danumak thiuana kenek pora maanasikathwayen nositeema gana. Sonduru minisaaneni obata Theruwan saranai

    • @thilanikombala6808
      @thilanikombala6808 4 ปีที่แล้ว +1

      Raahu kaalaya ithaama niweradi. mama athdakeemen danne. oba eya practically kara bala theerana karanna puluwan

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 4 ปีที่แล้ว +2

      ඔබේ බුද්ධියට ජයවේවා!

    • @sanjeewatl3697
      @sanjeewatl3697 4 ปีที่แล้ว

      Piyarathne Peiris එම ඉන්ද්‍රිය අහිමි විමම තමය් ඔහුව මෙතැනට ගෙනල්ල තියෙන්නෙ.

  • @sudharshanraj9933
    @sudharshanraj9933 4 ปีที่แล้ว +13

    I respect for his knowledge....

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 4 ปีที่แล้ว +4

    ඉන්දික මහත්මයා ණනි.. ඔබතුමා ගේ දැනුම සොයන ක්‍රමවේදය හරි ප්‍රශංසනීයයි...
    මා 1988. ..දුටුවා ..හොරණ වජිරඥාන හාමුදුරුවෝ පිටුපසට හා ඉදිරියට වසර ගණනාවක් ඔබ දිනකියනවා වැනි කැලැන්ඩර් යක් නිර්මාණය කර තිබුණා..
    මා ළඟද එය තිබුණා.. දැන් නම් නැත ...ඔබගේ මෙම දින කියවීම දුටු විට මට එය මතක් විය ...ශූභ පතමි.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි ඔබ දෙදෙනාටම

  • @achithamalshan3262
    @achithamalshan3262 4 ปีที่แล้ว +4

    ඉන්දික තොටවත්ත කියන්නේ ඇත්තටම දාර්ශනිකයෙක් ඔහුටම ආවෙීනික වුණු දර්ශනයක් තියනවා

  • @bawanthaamarasingha6305
    @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +5

    මොනා උනත් පිලිගන්නවා මුට සුපිරි දැනුමක් තියෙනවා

  • @wnt6596
    @wnt6596 4 ปีที่แล้ว +6

    අපි මොක්කුද බන්, ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත එක්ක බලද්දී , දැනුම ,බුද්ඩිය, පට්ට යි.

  • @salithamadusanka9865
    @salithamadusanka9865 4 ปีที่แล้ว +15

    Ape jesuwa කුරුස path කරපු judayanta සමාව දුන්නා ඉන්දික thotawaththa

  • @rathwije1579
    @rathwije1579 4 ปีที่แล้ว +15

    What ever it is ,Indika is well red ,practical person with a good knowledge.Keep up.

  • @wasanthaamarasinghe9098
    @wasanthaamarasinghe9098 4 ปีที่แล้ว +10

    මම දැක්ක හොදම බුද්දිමත් ජෝතිර්වෙිදියා කතාව අහන්න ආසයි

  • @roshensilva8315
    @roshensilva8315 4 ปีที่แล้ว +10

    තොටවත්තගේ දැනුම ඉතා හොඳයි. බොරැවයි පක්ෂපාතී දේශපාලන අදහස් ඉදිරිපත් කිරීම නිසා චොර (norty)චරිතයක්😹😹😹

  • @bemotrgopu2801
    @bemotrgopu2801 4 ปีที่แล้ว +21

    මොනවා කිවත් බෝම්බ ගහන දුසන වංචා හොරමැරකම් කලින් දකින්න පුලුවන්නෙ ඔය දැනුමෙන් කියලා. කෑගහන සහ ඇස් හොදටම. පෙනෙන අපිට මෙතරම් දැනුම් සම්බාරයක් මොලයට එකතු කල හැකිද.මොකද මොහු කියන සියට සියක් "ඇස් පේන මම "හොයලා බැලුවා පොත පතින් ඇත්ත මෙ කියන හැම එකක්ම..මට හිතුන ඇත්තටම මමද අන්ධ මොහුද අන්ධ කියලා

  • @storyekamedia
    @storyekamedia 4 ปีที่แล้ว +14

    මිත්‍යාව මාර බලවත්..ගැ⁣ලවෙන්න හරි අමාරැයි...උත්සාහ කරමු..☠️

  • @tharangautb
    @tharangautb 4 ปีที่แล้ว +122

    ඉතාම දක්ශ, හැදෑරීම් කරන පට්ටම තක්කඩියෙක්.

  • @gameplaywithbsl3488
    @gameplaywithbsl3488 4 ปีที่แล้ว +13

    මේ අහන්න යාළුවනේ ඉන්දිකයාගේ අතේ නියපොතු පාට කරලා තියෙන්නේ හොදට බලපල්ලා

    • @maduwathsala1266
      @maduwathsala1266 4 ปีที่แล้ว

      ඔව් මන් දැක්කා🤭

    • @susanthadinesh5414
      @susanthadinesh5414 3 ปีที่แล้ว

      ඒ නිසා තමයි අත මිටි මොලවගෙන ඉන්නෙ.😝

  • @thelenstvtv5343
    @thelenstvtv5343 4 ปีที่แล้ว +25

    උබ කරන වැඩේ ගොඩක් වටිනව , මොකද තොටා පොත් ගුලක් ඌ නිතරම පර්යේෂණ මට්ටමේ යමක් කරන්න උත්සහ කරනව , ඒක ඇදල එලියට ගන්න එක ගොඩක් වටිනව , නැතිනම් ඇත්තටම මානසික ආබාධ ඇතිවිය හැකියි , හොදයි වැඩසටහන නැවත වෙනස් මාතෘකා යටතේ තොටාව ගනින් ජයවේවා ෴

    • @arandaragejayarathna8917
      @arandaragejayarathna8917 4 ปีที่แล้ว +2

      Meyata poddak hari as2 peenavamai

    • @thelenstvtv5343
      @thelenstvtv5343 4 ปีที่แล้ว +2

      @@arandaragejayarathna8917 ඒක නම් එතරම් වැදගත් නෑ , කරන දෙයින් යමෙකුට වැඩක් වනවා නම් ඒකයි වැදගත් , ✌

    • @maliadikari6517
      @maliadikari6517 4 ปีที่แล้ว +1

      Bidu saranai

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +45

    ඇස් පේන මිනිස්සු එක්ක ගත්තාම ඇස් පේන උන්ටවත් නැති හොඳ මීටරයක් ඇඩ්වාන්ස් මීටරයක් Mr. ඉන්දික තොටවත්ත ට තියනවා කියන එකනම් තහවුරුයි.. තෙරුවන් සරණයි..

    • @chiranthadarshana9779
      @chiranthadarshana9779 4 ปีที่แล้ว

      හ්ම්ම්

    • @wildlogen7684
      @wildlogen7684 4 ปีที่แล้ว

      Aney oya wage meti moal aya innakan mu wage ekek kohomath pandithaya thamai.😂mugey adimanasikathwaya gena api dannawa hodata

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 ปีที่แล้ว +54

    අැස් පේන අපිවත් මෙච්චර දෙයක් දන්නේ නැ නමුත් ඉන්දික තොටවත්ත යනු කවුරු මඩ ගැහුවත් බැන්නත්. ඉතාමත් හොදට හිතලා යතාර්ත වාදිව හිතුවොත් හොදයි කියලා මට හිතෙනවා නමුත් සමහර තැන් වලදි වැරදුනත් මොහුගේ ගතයුත්තකුත් තියනවා මොනවා වුනත් මං හරි සංවේදි වෙනවා මේ මනුස්සයාට දැස් නොපෙනන නිසා මං හිතන්නේ ලංකාවේ බබා වැංගාද මන්ද ඉන්දික යනු. හොද දැනුමක් තියනවා මොනවා වුනත්.

  • @sankachathuranga3657
    @sankachathuranga3657 4 ปีที่แล้ว +18

    වැඩේ polish නමුත් 72 කියල කිය උන එක පොඩ්ඩක් අවුල්.. කොහොම උනත් තොටවත්තට හොද දැනුමක් තියෙනවා... තර්කය ගැන

  • @IamIndika
    @IamIndika 4 ปีที่แล้ว +26

    නිකමට හිතුණ, ඉන්දික තොටවත්තයි පිටදූවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ මුහුණට මුහුණ සංවාදයක් කලොත් තර්කයෙන් කවුරු දිනයිද ?

    • @gaganamagazine6053
      @gaganamagazine6053 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මචං පට්ටම 💪😊👍👍👍👍

    • @nipunabandarakarunarathne3544
      @nipunabandarakarunarathne3544 4 ปีที่แล้ว +3

      සුපිරිම දාර්ශනික සංවාදයක් අහන්න පුලුවන්

    • @gaganamagazine6053
      @gaganamagazine6053 4 ปีที่แล้ว +2

      සිරි සමන්තභන්ද්‍ර අරහත් ස්වාමීන් වහන්සේ දිනනවා මොකද ගිහියෙකුට වැඩිය පැවිදි උතුමන් කෙනෙක් ශ්‍රේෂ්ඨයි,දකෂයි නේද.??

    • @IamIndika
      @IamIndika 4 ปีที่แล้ว +2

      @@gaganamagazine6053 ඔව් එහෙම වෙන්න පුළුවන් බොහෝ දුරට .. ආසයි දාර්ශනික සංවාදයක් අහන්න

    • @obawenuwenmamaobawenuwenma4151
      @obawenuwenmamaobawenuwenma4151 4 ปีที่แล้ว +1

      අම්ම්මේ කොර wei

  • @asangakodithuwakku2890
    @asangakodithuwakku2890 4 ปีที่แล้ว +53

    මේකගෙ ඇස් සාමාන්‍ය මට්ටමට පේනව.ඒ වගේම පට්ටම පට්ට කපටි මීටරයක්.

    • @buddhikawickramasinghe4822
      @buddhikawickramasinghe4822 4 ปีที่แล้ว +2

      indikawa mama danne podi kale idala. prasidda wenna kalin. meyage as 100% penne na

  • @dingama30
    @dingama30 4 ปีที่แล้ว +57

    මචං මේකෙ.මචං කියන එක.සෙට් වෙන්නෙ නෑ.

  • @dinethdeshan1937
    @dinethdeshan1937 4 ปีที่แล้ว +12

    වාචාල කපටියෙක්. සියලු දේ දන්නවායැයි සිතා, දන්න ස්වල්පමාත්රයෙන් තර්ක කර තමන් විසින් තමන්ව සතුටු කර ගන්නා නූගත් පුද්ගලයෙකි.

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +105

    මෙි මිනිසා ඉතාම දක්ෂ පුද්ගලයෙක්

    • @chrisschriss39
      @chrisschriss39 4 ปีที่แล้ว +2

      E wagema patta kapatiyek

    • @sarathfernando8849
      @sarathfernando8849 4 ปีที่แล้ว

      meya harima kapatikamin jaama beraganna kenek

    • @withoutname3403
      @withoutname3403 4 ปีที่แล้ว

      දක්ෂකම තියෙන්නේ කතිකත්වයට විතරයි. මෙයා අනාවැකි කියන්නේ ප්රේතයෙක් බන්ධගෙන.

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 4 ปีที่แล้ว +2

    Indika thotawattha mahata hoda danumak thiyena kenek kiyala penava.e bava hodatama sanatha venava me vadasatahana baluvahama.theruvan saranai.........

  • @shashinthasithara4475
    @shashinthasithara4475 4 ปีที่แล้ว +3

    සමහර විට ඇස් පෙනුනා නම් ඉන්දික තොටවත්ත කියලා කෙනෙක් නැති වෙන්න තිබ්බා 👌

  • @PradeepPradeep-xq7gu
    @PradeepPradeep-xq7gu 4 ปีที่แล้ว +3

    මේ මනුස්සය හිත හොද මිනිහෙක් අහිංසක චරිතයක් අපි මේ මනුස්සය අපහාසයට උපහාසයට ලක් කරල කතා කරන්න එපා ඒ අපේ රටේ ඇස් පේන්නෙ නැති අති දක්ශයෙක් ඒ මිනිහ හිගාකනව නෙවෙයිනෙ කුඩු විකුනනව නම් කසිප්පු විකුනනව නම් වැරදි ඒ නිසා ඉන්දික හිත හොද මිනිහෙක් බුදු සරනයි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +6

    ඉන්දිකත් තොටවත්තත් ඉතාම වැදගත් හරිම බුද්දිමත් අර්ත දර්ම නිරුත්තියත් දෙන්න පුලුවන් කෙනෙක්

  • @upgunatilleke4188
    @upgunatilleke4188 4 ปีที่แล้ว +5

    ඉන්දික, ඔබතුමා විශිෂ්ඨයි !!!

  • @79sumith2100
    @79sumith2100 4 ปีที่แล้ว +27

    විවෘතව සහ කෙලින් කතා කරන එක නං එල මචන්,
    කොහොම නමුත් ඉන්දික තොටවත්ත හොඳ මීටරයක්,
    ඔන්න මචං භාෂාවෙන්ම කිව්වා.
    ජීවිතය ජෝතිශයට භාර දෙන්නවත්, එවා පිළිගන්නවත්, කිසිම කැමැත්තක් නෑ, ඒත් ඉන්දකගෙ කතා එදා ඉඳලම අහන් ඉන්න පුළුවන්, ඒ කෙලින් ඇත්ත කතා කරන නිසා, හැබැයි ඒකම තමයි ඉන්දිකට දවසක පෙරළා පහර දෙන්නේත්, ගණිතයෙහි සම්භාවිතාව සේම, කාලය සාපේක්ෂකයා ලෙස ගත් කල එකම සිදුවීම්, නැවත නැවතත් සමාන කාල තුළ සිදුවීමේ හැකියාවක් පවතී, කෙසේ නමුත්, ජොතිෂය පසෙකින් තබමු, ඉන්දික තොටවත්තගේ අතීන්ද්‍රිය වලට ගෝචර වන සියල්ල ප්‍රකාශ නොකරන්නේ නම්, වඩා හොඳ යයි සිතමි, ඒ, ඒ සියල්ල අවබෝධ කරගත හැකි පිරිස අඩු බැවිනි, කෙසේ නමුත් ඔබ ප්‍රකාශ කරන යම් යම් දෑ වලින්, සහ ඔබේ අතීන්ද්‍රිය භාවිතය අනිසි ප්‍රයෝජන ලබාගැනීමට බලාපොරොත්තු වන්නන් තුළින්ම, ඔබට යම් දිනක පහර එල්ලවිය හැක. එබැවින් ලොවට ප්‍රකාශ කල යුතු දේ සහ ප්‍රකාශ නොකළ යුතු දේ , ඉන් ඹබෙ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි දෙ පිළිබඳව ඹබම වඩා සිතා බැලිය යුතුය, අවුරුදු 48 සිදුවිය හැකි දේ අත්හරින්න, ඹබද දෛවයට අභියෝග කරන්නේ නම් මා වඩාත් ඉට කැමති ය.

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +2

    හොද දැනුමක් තියන මනුස්සයෙක් ඉන්දික මහත්තයා

  • @wonets9727
    @wonets9727 4 ปีที่แล้ว +1

    කවුරුහරි දෙවියෙක් දැක්කද?
    ශ්‍රී ලංකාවේ ඕනෑම අධ්‍යාපන පුද්ගලයෙක්
    දෙවියන් කවුද?
    මිනිසා දෙවියන් ද?
    දෙවියන් පිළිමයක්ද?
    දෙවියන්ට මුදල් අවශ්‍යද?
    ලෝකයට යන්නේ කුමක්ද?
    මොන සත්‍යද?
    මොන සත්‍යද?
    කාටහරි ඔප්පු කරන්න පුළුවන්ද?
    මම මගේ රටේ ආදරෙයි
    ශ්‍රී ලංකාව අල්ලා ගැනීමට ජාත්‍යන්තර සැලසුම් සකස් කිරීම
    ආගම්වාදීන් තුළ සිවිල් යුද්ධයක් ඇති කිරීම.

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ මීටරයක්. ඇස් නොපෙනුණත් ඔහුගේ දැනුම, තර්කානුකූලව හැම දෙයක් ගැනම ලබා දෙන පිලිතුරු. ඔහු මේ දේවල් පිලිබඳ දැනුම ලබා ගත්තේ කෙසේද? ඔහු ගවේෂණාත්මකයි. අපි හැම දෙයක්ම පිලිගත යුතු නැත.

  • @samanthasripushpakumara8540
    @samanthasripushpakumara8540 4 ปีที่แล้ว +6

    ඔන්න මචන් subscribe කලා....

  • @ravinduprasad8411
    @ravinduprasad8411 4 ปีที่แล้ว +11

    ගොඩක් දවස් ඉදන් බලන් හිටපු වැඩසටහනක්..👍

  • @asankapriyadarshana7504
    @asankapriyadarshana7504 4 ปีที่แล้ว +8

    God bless you thotawaththa

  • @musicdragonofficial
    @musicdragonofficial 4 ปีที่แล้ว +3

    ඇස් පේන්නේ නැති කෙනෙක්ගෙන් තව කෙනෙක් තමාගේ අනාගතේ අහනවා කියන්නේ එතනම තමන් ගොනෙක් කියන එක ඔප්පු වෙනවා.... මුගෙන් කේන්දර බලන්න යන අයට ඉතින් අබ සරණයි...
    තමන්ගේ උත්සහයෙන් ශක්තියෙන් වැඩ කරන්න... කේන්දර වලට කරන්න බැරි බොහෝ දේ ඉබේටම සිදුවේවි.... කාලය ඉඩදෙන්න..

    • @sithuki7748
      @sithuki7748 2 ปีที่แล้ว +1

      @drajen හා

    • @mallikajeewa2235
      @mallikajeewa2235 11 หลายเดือนก่อน

      kenekwa anagathaye gathanaya wela marenawa kiyala danagaththama ema kenagen kwda ahanne oya ewage maranayakata bayandda kiyala jesuas wahanseth bayauna kiyala indika mahatha kiuwa ehema dukka dayaka deyak emapudgalayagen sanwedi kisima kenekuta ahanna hitenne naha maha hitha thada kenek ema karuna ahawee harima dukak athiuna indika mahathaneni obata deergayusha labeewa

  • @ashan725
    @ashan725 4 ปีที่แล้ว +49

    ජෝතිසස්‍ය අතහැරියොත් මු ලංකාවේ ඉන්න සුපිරි බුල්ලට් එකක්

  • @Lalith_Perera
    @Lalith_Perera 4 ปีที่แล้ว +19

    වැඩේ මාට්ටු 1972 කියලා කියවුනා TIME 27.10 බලන්න

  • @chamalhettiarachchi5675
    @chamalhettiarachchi5675 4 ปีที่แล้ว +18

    2 සාමුවෙල් 15 පරිච්ඡේදයේ එහෙම එකක් නැහැ මචං

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว

      ehemda ethakota me boruda kiynne

    • @chamalhettiarachchi5675
      @chamalhettiarachchi5675 4 ปีที่แล้ว +1

      Dineth Sumudu ඔය කියන පර්ච්ඡේදයේ එහෙම එකක් නෑ.. වෙන තැනක තියෙනවා කිව්වොත් මට තේරුම් කරන්න පුළුවන් ඒ කියන දෙයින් අදහස් කරන්නේ මොකක්ද කියන එක.බයිබලය කියන්නේ විවිධ පුද්ගලයෝ විසින් විවිධ පුද්ගලයන්ගේ ජීවිත කතාවලින් ලියවුණු පොත් සිය ගාණක එකතුවක්.බයිබලයේ විවිධ චරිත, ඒ ඒ කාල වකවානුවලදි සිද්ධ වෙච්ච යුද්ධ ගැනත් සදහන් වෙනවා.. හරියට නිකං අංගුලිමාල ජාතක කතාව කියවලා, බෞද්ධයන් ඇගිලි කපලා බෙල්ලේ එල්ල ගන්නව කියලා තිතනවා වගේ නැට්ට පාග ගැනීමක් මෙතන තියෙන්නේ

    • @akiibenji1912
      @akiibenji1912 4 ปีที่แล้ว +1

      එකෙන්ම මේකා පිස්සෙක්😀

    • @geedhununandana4780
      @geedhununandana4780 4 ปีที่แล้ว +1

      මමත් දැකලා කියවල තියනවා හරක් එලුවන් සියල්ලම මරා හුස්ම ගන්න සියල්ලෙක්ම මරා දමන්න කියල මම බලපු ⁣බයිබලයෙත් තිබුනා ඒව ඕන නෑ ලෝකය ගෝලාකාරයි කියපු විද්‍යායාඡා එල්ලලා පන පිටින් ගිනිතියලා රෝස් කරල මැරුවේ ඇයි මහත්වරුනේ

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว

      ♥️

  • @attapathujanaka5926
    @attapathujanaka5926 4 ปีที่แล้ว +3

    මු පට්ට මීටරයක් නම්, මුගෙන් කේන්දර බලපු උන් සෑහෙන්න ඇතිනේ.
    එතකොට උන් ඔක්කොම ගොඩ ගිහින්ද.
    මේවගේ පට්ට මීටර් කියන එඋන් ලංකාවේ ඉන්නවා තොග ගනන්.
    අපි හැමදාම දුප්පත් රටක්.
    ඇයි ඒ?
    ලෝකේ දියුණු රටවල මේවගේ පට්ට මීටර නැහැ හැබැයි රට දියුණුයි.
    මේවා අහන අපේ තියන මෝඩකම මිසක්, මුන්ගේ තියෙන උගත් කම නෙමෙයි.
    සුද්දො බුද්දගමෙන් හිත දියුණු කර ගන්නවා.
    අපේ එඋන් උපදින ආත්ම, පහුගිය ආත්ම ගැන හොයන්න දගලනවා.

  • @rasikachamara1845
    @rasikachamara1845 4 ปีที่แล้ว +4

    ඉවර වෙනකල්ම බැලුවා මචං හරිනේ😄

  • @amiru6738
    @amiru6738 4 ปีที่แล้ว +5

    ඉන්දික තොටවත්ත හෙන මීටරයක්❤️

  • @florencejayakody7667
    @florencejayakody7667 4 ปีที่แล้ว +5

    God bless you always 🌹🌹🌹🌹🌹

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe2342 4 ปีที่แล้ว +91

    මු අම්මගෙ පොරක්නෙ බන්...එකෙන්ම පට්ට මීටරයක්...

    • @pablokz5973
      @pablokz5973 4 ปีที่แล้ว

      අනේ හුකාන් හුත්තෝ

  • @thusharasandakalum707
    @thusharasandakalum707 4 ปีที่แล้ว +4

    Great Talk

  • @k.g.pubudumayantha1336
    @k.g.pubudumayantha1336 4 ปีที่แล้ว +25

    අහන කිසිම දේකට කෙලින් උත්තර නෑ.ලෝකේ කොහේ හරි එකක් අරන් එක එක්ක සන්සන්දනය කරනවා.හැම තැනදිම මෙක තමා කරන්නෙ

  • @arunamihiranga8712
    @arunamihiranga8712 4 ปีที่แล้ว +7

    දැනුමක් තියනවා 😳😳

  • @nalikaprianti689
    @nalikaprianti689 4 ปีที่แล้ว +12

    හැම දෙිම හොදයි දැනුම අතින් නමුත් දේස පාලක හොරැන් ගේ විග්ගු යන් නිසා බැනුමි අසති

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 4 ปีที่แล้ว +36

    මාර හැකියාවක් තියෙන්නෙ ඇස්දෙක පෙනුනනම් මොනව කරයිද

    • @user-in5bf9lg3q
      @user-in5bf9lg3q 4 ปีที่แล้ว

      Mr. Amila ඒ උඹට

    • @sanjeewatl3697
      @sanjeewatl3697 4 ปีที่แล้ว

      රේණුක කරුණාරත්න ඇස් දෙක පෙනුන නම් මොහුගෙන් ගත යුත්තක් නැත, 😀

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว

      sirawata

  • @Junglefear422
    @Junglefear422 4 ปีที่แล้ว +259

    ජෝතිෂය නම් විශ්වාස කරන් නෑ මම.. මොනව උනත් තොටයා හෙන මීටරයක්...

    • @thegossip858
      @thegossip858 4 ปีที่แล้ว +3

      මගුල. බුදුහාමුදුරුවන්ටත් බනින මිනිස්සු. පිස්සෝ

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 4 ปีที่แล้ว +7

      ඒක නම් මාත් පිලි ගන්නවා...මිනිහා සෑහෙන විෂයයන් ගැන දැනුම තියෙනවා...

    • @Junglefear422
      @Junglefear422 4 ปีที่แล้ว +2

      @@kavishkakulathunga6914 සිරාවටම.. පට ගාලා reply එකත් දෙනවනෙ බං උදාහරණත් එක්කම

    • @neo9022
      @neo9022 4 ปีที่แล้ว +3

      50/50 athta boru kiynnwa hoda meteryak mona unath

    • @sisirakumara1718
      @sisirakumara1718 4 ปีที่แล้ว +1

      පොටෙයො

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +8

    ඩිල්ශාන් කියන්නෙ චරිතයක් ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 4 ปีที่แล้ว +38

    ථේරවාද බුදු දහම තරම් විශිෂ්ඨ දහමක් නෑ..ඒක ඉන්දිකම කිව්වා නොපෙනෙන මානයෙ දෙරණට ඇවිත්...දැන් මහායාන ගැන කියනවා ....

  • @surendradeshapriya6957
    @surendradeshapriya6957 4 ปีที่แล้ว +6

    නියමයි වැඩසටහන එල.....

  • @nimalhewanila6188
    @nimalhewanila6188 4 ปีที่แล้ว +4

    දේශය දැනුමත් විද්‍යාවක් හදාරපු නැතී අයට තේරෙන්නේ නැහැ වර්තමාන විද්‍යාව දන්නා අයට හදාරන්න නැතුව දේශීය දෙනුමට අභියෝග කරන්න
    සදාචාර අයිතියක් නැහැ

  • @indeewarajayasinghe7713
    @indeewarajayasinghe7713 4 ปีที่แล้ว +1

    Good marketer..he knows how to survive by twisting the words time to time

  • @ssirirathanahimissiriratha9276
    @ssirirathanahimissiriratha9276 4 ปีที่แล้ว +2

    හරි.... කියන්න දෙයක් නැ.. බලන්න එක කතාවක ඉන්දික කියනවා දෙවිවරු බුදුවරැ කියලා ඒත් දැන් කියනවා මදාවියෝ කොලුකාරයො කියලා .. .... .... 1.පලමු ප්‍රශ්නය ඉන්දික මග හරිනවා හොදින් බලන්න .....තෙරුවන් සරණයි

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 4 ปีที่แล้ว +7

    බීතෝවන් බිහිරි වුණේ අවසාන කාලයේ

    • @ranjanpriyadarshana3538
      @ranjanpriyadarshana3538 4 ปีที่แล้ว +4

      Well said sir.....gonnunta Indika porak thamai

    • @hirunadhananjaya147
      @hirunadhananjaya147 4 ปีที่แล้ว +1

      වැරැද්දක් හොයාගෙන යන පොන්සියෙක් තවත්

  • @rmstradersgampola272
    @rmstradersgampola272 4 ปีที่แล้ว +5

    ඔකොම දැනුම ඔලුවේ තියනවා කියන්නේ මරු මිටරයක්

  • @champikajayalathjayalath7045
    @champikajayalathjayalath7045 4 ปีที่แล้ว +9

    man asama niwedaka mahathmayek dilshan

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j 3 ปีที่แล้ว +1

    Meka nm supirii, dilshan ayeth damith asankath ekka veadio ekkak krnnako

  • @kavishgimhan2088
    @kavishgimhan2088 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද සංවාදයක් ❤

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    Knowledge and wisdom are two different things.

  • @albunperera1055
    @albunperera1055 4 ปีที่แล้ว +4

    The mam who knew infinity....

  • @roshishu98
    @roshishu98 4 ปีที่แล้ว +8

    දේව ධර්ම විද්‍යාවෙන් අත්‍යවශ්‍ය දේ මනසට අරන් අනවශ්‍ය දේවල් ඉවත් කරලා, යම්කිසි මනෝකායකින් ප්‍රයෝජනයක් ගත්ත යම් විශේෂ හැකියාවක් ඇති පුද්ගලයෙක්,

    • @sirisenarulz2278
      @sirisenarulz2278 4 ปีที่แล้ว

      ධර්මය සහ විද්‍යාව යනු කොටස් දෙකක් බව සිහියේ තබා ගන්න. ප්‍රඥාවන්ත ම කරුණු සොයා බලන්න.

    • @roshishu98
      @roshishu98 4 ปีที่แล้ว

      @@sirisenarulz2278 ඔබේ තර්කෙන් බැලුවොත් දේව සංකල්පද මිත්‍යාදෘශ්ටිකයි කියලා පිලි ගන්න වෙනවා

  • @gaganamagazine6053
    @gaganamagazine6053 4 ปีที่แล้ว +1

    ඩිල්ෂාන් අයියේ ඔබේ උත්සාහයට හදවතින්ම සුබ පැතුම් 💪😊

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +18

    තොටයා කපටියා. ඒක වෙනම දෙයක්. හැබැයි මීටරේ. වැඩේ කියන්නෙ මීටර්ම දෙකක් නෙ සෙට් වෙලත් තියෙන්නෙ 😏

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +2

    ඉන්දික මහත්තයට පිටි නැතුව රොටී හදන මොලයක් කොහෙන්ද මේ මොලේ

  • @chamaraudayanga2572
    @chamaraudayanga2572 4 ปีที่แล้ว +45

    සුවිශේෂි දක්ෂතා ඇති පුද්ගලයෙක් 👍👍

  • @rumeshweerasinghe6584
    @rumeshweerasinghe6584 4 ปีที่แล้ว +3

    ඩිල්ශාන් පට්ට ඉන්දිකත් පට්ට ❤👍👍👍👍👍👍👍👍👍❤

  • @mtjeducation6644
    @mtjeducation6644 3 ปีที่แล้ว +2

    Dishan, good job තොටවත්තව බයිට කරන්නෙ නැතුව ප්‍රශ්න ටික ඇහුව🤩

  • @gayanchandrasekara8727
    @gayanchandrasekara8727 4 ปีที่แล้ว +2

    Great...

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +9

    තොටවට්ට බුද්ධිමත් උගත් මිනිහෙක් . එච්චරයි .

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 ปีที่แล้ว +1

    සුපිරි මචං සුපිරි

  • @dilanngunaherath4205
    @dilanngunaherath4205 4 ปีที่แล้ว

    great job brother!

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 4 ปีที่แล้ว +4

    මුන් දෙන්න ම කපටි මුන් මේ අන්දන්නේ අපිව වෙන පොටකට එන්න ගහන ප්ලෑන් එකක් මේ මුල් පියවර මතුසම්බන්ධයි 72කේන්දරෙන් ඒක එලියට ගන්නෙපා එහෙමනම් එක කපලා රිලිස් කරන්න තිබ්බා ඒක තොටවත්තගේ දැනුම කොහොමත් ආද්‍යාත්මික සීන් එකක් තියනව බට් පෙරෙතයන් එක්ක ගනුදෙනු කරත් මෙහෙම දැනුමක් ගන්න බැරිම නැහැ දේවදත්ත වගේ සිත දියුනු කිරිමෙන් නමුත් මාස්ටර් වරු කවදාවත් මේ වගේ කට කියවන වාචාලයෙක් එක්ක සංවාද කරන්නෙම නැහැ මට මතකයි වෙනසෙ එක පාරක් කිව්ව විස්‍රවස් මුනි එක්ක ගනුදෙනුවක් කරනව කියලා ජොතිස්‍යය ගැන ලොකු දැනුමක් තියනව කුමන හො බලවේග හරහා දැනුම එකතු කරනව හොද මතකයක් ප්‍රගුන වෙලා තියනවා නමුත් දිල්ශාන් පතිරත්න කියන්නෙ දමිත්ගෙන් ලැබුනු අප්‍රසාදය ලියවන්න තොටවත්තගේ අත අල්ලන එකෙක්ම වෙන්නත් බැරි නැහැ මොන දේ උනත් මේක ලොකු ගේම් එකක ආරම්භය වීම අවිවාදයෙන් තොරයි ඒක එන්නෙ දේසපාලනේට..අන්තිමට එන්නෙ මෙයා එතනට මොකද මුලදිම දිල්ශාන් ඒක අදාල නැහැ කිව්වෙ ඒකම තමා මේකේ අනුගතය..☝☝☝😃😃😃

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +2

    Eka patta bn🐸🐸

  • @inokasuriyarathna8816
    @inokasuriyarathna8816 2 ปีที่แล้ว +1

    දැනුම පිලිබද විශිෂ්ටයෙක්

  • @udani2212
    @udani2212 4 ปีที่แล้ว +3

    His memory is marvelous

  • @laki_7
    @laki_7 4 ปีที่แล้ว +2

    තව එකක් ඔනේ෴

  • @manushihettiage5003
    @manushihettiage5003 4 ปีที่แล้ว +10

    Mr. ඉන්දික තොටවත්ත 😁😄

  • @hirunadhananjaya147
    @hirunadhananjaya147 4 ปีที่แล้ว +1

    පොර දේශපාලනේට සහය දුන්නෙ නැත්තන් මෙතන බැනල කමෙන්ට් කරල තියෙන ඔක්කොම හොඳ කියනවා. එහෙම බැනල කමෙන්ට් කරල තියෙන්නෙ දේශපාලන බයියොමයි.

  • @thisanka7091
    @thisanka7091 3 ปีที่แล้ว +1

    සුපිරි මාධ්‍ය වේදියෙක් මම ආස කරන ආදරේ කරන... එල පොරක්... ( දිල්ශාන් පතිරත්න..) නියමයි br....🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️