රහත් වෙලා මිහරකෙක් අනිනවානම් එකෙන් ඇති වැඩක් නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ගොඩකන්ද මහතා සමග පෙර අප විසින් සිදුකල සංවාද නැරඹීම සඳහා පිවිසෙන්න • මහන්සි උනාට දියුණුවෙන්...

ความคิดเห็น • 818

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 3 ปีที่แล้ว +3

    හොදම සංවාදයක්. ගොඩකන්ද මහතාගෙන් යමක් ඉගෙන ගත්ත. එය ජීවත්වෙන්න ප්‍රෙයා්ජනවත් වගේම නවතම අදහස් ගොඩනගාගන්නත් විශාල පිටුවහලක්.

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 4 ปีที่แล้ว +9

    ගෙඩකන්ද මහත්තයා කියන මම නැති කතාව මට ප්‍රස්නයක් වෙලා තිබ්බා හිතන්න අමාරු ඒක තොටවට්ග්තගෙ ඔක්ශිජන් එකෙන් තෙරුන් ගත්තා😉 නියමයි වැඩසටහන මේ වගේ සමාජේ අවදිකරන වැඩසටහන් තව තව කරන්න ලැබේවා,💐

  • @traveloverchannel
    @traveloverchannel 3 ปีที่แล้ว +3

    ඉතාමත් ප්‍රබුද්ධ සාකච්චාවක්.ස්තුතියි, ඔබ සෑම දෙනාට.

    • @lalitharoshani781
      @lalitharoshani781 4 หลายเดือนก่อน

      Daswiwarakana.obathumanlata.sthuthi

  • @dananjayamax2641
    @dananjayamax2641 4 ปีที่แล้ว +13

    මේ තරම් නිර්මල බුදු දහම නිවරදිවම දේශනා කරන උතුම් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න විට දහම් දෙසන විටත් ඒ මනහර දහම් අසා තම ජීවිතය සකසා ගන්නැතුව මහා වීරයන් වහන්සේ කප් අසංක්‍ය 20 පුරා අනේක දුක් සියලු දුක් විදින අසරණ සත්වයන් වෙනුවෙන් ඉවසා ඒ ගොඩනැගූ ආශ්චර්ය වත් වූ තුනුරුවන් සමග සෙල්ලම් කර මරනින් මතු ඒකාන්ත අවීචි මහ නරකයේත් අවශේෂ වශයෙන් මහා රව්රව නරකයේත් තව දහම වැඩීම සම්පූර්ණත් නැති හින්දා අට මහ නරකයේම කල්ප ට්‍රිලියන් ගානක් සහ ඉතිරිවා ප්‍රේත ලෝකයේත් තිරිසන් ලෝකයේත් බොහෝ කාලයක් අනේක දුක් විදින්න ඉන්න දුර්ලබ මනුෂ්‍ය ජීවිතය උපයෝගි කරගෙන හේතු හදන මේ වගේ අන්ත අසරන අමු ගිහියන් තුන් දෙනෙක්ගෙන් බන අහන්න තරම් නිවට වන්නවුන්ට අනුකම්පා කිරීමත් මෙත් වැඩීමත් හැර කුමක් නම් කරන්නද ?මේ සසර මෙතරම්ම බියකරු වන නිසාමයි.ඒසා විශාල මහා කරුණාවක් ඒ භාග්‍යවතුන් වහන්සේ අප හට දැක්වූයේ.සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි

    • @sweetbutpsycho9823
      @sweetbutpsycho9823 3 ปีที่แล้ว

      Awurudu 2600 hamuduwangen bana ahala niwune kauda kawuruth na

    • @chamindapremalal4798
      @chamindapremalal4798 3 ปีที่แล้ว

      ඉතා හොද සාකච්ඡාවක්....

  • @ThePoptrio
    @ThePoptrio 4 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් , කරුණාකර මේවා තව තවත් ඉදිරියට කරගෙන යන්න . හැකිනම් සමන්ත භද්‍ර හාමුදුරුවො මේ සාකච්ඡාවට සහභාගි කරවා ගන්න. ඉතාමත් වැදගත් සාකච්ඡාවක් වෙයි අපි වගේ පරම සත්‍ය හොයල නිදහස් වෙන්න ඉන්න අයට. තොටවත්ත මහත්තයා ඔබගේ දැනුම ගැන වචන දෙකක් නෑ , කරුණාකරලා ප්‍රශ්න අහනකොට , පොඩ්ඩක් සංයමයකින් ප්‍රශ්න අහන්න .

  • @sinhalafilms7700
    @sinhalafilms7700 3 ปีที่แล้ว

    සම්පූර්ණයෙන් කතාව අහන්න මෙයා කර්මඵල විශ්වාසය අදහන කෙනෙක් නෙමේ ඉතින් බෞද්ධයෙක් වෙන්න බැහැ ගොඩකන්ද මහත්තයාගේ දර්ශනයේ හරය බ්‍රහ්මණ දර්ශනයට ගොඩක් සමානයි බෞද්ධ ධර්මය ඔයිට ගොඩක් වෙනස්

  • @postbox3079
    @postbox3079 4 ปีที่แล้ว +2

    ජයවේවා ඉන්දික මහත්මයා ඇතුළු සියලු දෙනාට

    • @nadishaperera5162
      @nadishaperera5162 4 ปีที่แล้ว +1

      👍🌼

    • @postbox3079
      @postbox3079 4 ปีที่แล้ว +1

      @@nadishaperera5162 ❤❤❤❤🌹🌹🌹

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +15

    ලොකු දෙයක් මේ දෙපල සමග සාකච්ඡාවක් හදපු එක. Thanks Sathya Vlogs. 👌

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +2

      ස්තුතිය අදහස් දැක්වීමට .

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      ගොඩකන්ද මහත්මය කියන්නෙ වෙනම කතාවක් නේද බන්?
      ඔයාගෙ නම් මොකක්ද ?

  • @dharmaplaperera741
    @dharmaplaperera741 4 ปีที่แล้ว +3

    Dr This is real buddhism. I highly appreciated .

  • @joker-rc7dr
    @joker-rc7dr 4 ปีที่แล้ว

    සත්‍ය වලොග්ස් ඔබ‍ට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කිරීම ගෙන අපි මේ වගේ වැඩ සටහනක් බලාපොරොත්තුවෙන් සිටියේ... තොටවත්ත මහත්තයව කරන හෙමවෙඩ සටහනකම ප්‍රශ්න අසන්න තියන්න කාරුණික වන්න හේතුව හෙම විෂයක් සඳහා ඔහුට තියෙන දැනුම අති විසාලයි....... ඉදිරියේදී මේ ගෙන්නන අයගෙන් මේ ප්‍රශ්න අහන්න පුළුවන් නම් ගොඩක් අගනේ...
    *නිර්වාණය අවබෝද කල අයගෙන් නිර්වාණය ගෙන ගැඹුරින් ප්‍රශ්න කලානම් ගොඩක් වටිනවා සහ එය සාක්සාත් කල මාර්ගය......ලෝකයේ දැනට ඉන්න අද්යාත්මික ගුරුවරු වන Eckhart tolle, osho, mooji, sadhguru, allanwats, papaji.....etc මන් හිතන්නේ සමන්ත බද්ර ස්වාමින් වහන්සේගේ ඉගෙන්විම උඩින්ම තියෙනවා කියලා මගේ පුද්ගලික අදහස... දර්ම පිපාසයෙන් ඉන්න අපි හෙමොටම මේ මමත්වය නෙතිකරන විදිය සහ එය සාක්ෂාත් වන විදිය කෙසේද උනේ කියන කාරණා ඉදිරී වේදසටහන්වලදී එයට සහබාගි වන අයගෙන් අසන්න...... බොහොම ස්තුතියි...❤

    • @nalanimalimbadaarachchige1228
      @nalanimalimbadaarachchige1228 3 ปีที่แล้ว

      අනේ කනෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ඉන්න බැරි නිසා අත පත ගගා හිටු මේ ආත්මෙ ඇස් දෙක විතරයි නැති වුනේ ලබන ආත්මේ කොහොම වේවිද

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 3 ปีที่แล้ว

    මම නැත කියා සිතුවත් ඇත කියා සිතුවත් දෙකම සසර ...පව් සිතුවිලි අයින් කරල පිං සිතුවිලි තියා ගත්තත් ඒත් සසර..ගොඩකන්ද මහත්තයෝ ..තව දේශනා අහලා ඔය රාමුවෙන් මිදෙන්න....වංගීස ස්වාමීන්වහන්සේ ,තිත්ගල්ල ආනන්ද සිරි ස්වාමීන්වහන්සේ ,සමන්ත්‍රභද්‍ර ස්වාමීන්වහන්සේ ,වගේ ස්වාමීන් වහන්සේලා ගේ දේශනා නිහතමානීව අහන්න

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 ปีที่แล้ว +19

    තොටවත්ත මහත්තයෝ සමන්තබද්‍ර හිමි සහ වෙන්ඩෝල් අදිපති තුමා සමග සාකච්චාවක් පවත්වන්න පුලුවන්ද..

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 4 ปีที่แล้ว +11

    නිවේදක බාලයකි

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +3

      ස්තුතිය ඔබතුමාගේ දැනුවත් කිරීමට ....

    • @randikaweerasooriya8431
      @randikaweerasooriya8431 4 ปีที่แล้ว

      @@sathyavlogs841 take it easy buddy, you are doing great job with exposing all these truth. Every one may not perfect from the speech. But the importance is the vision and mission. There are not much with the guts to do so like you have. I'm mean all these only if you are doing with your හර්දසාක්ෂිය.

  • @mangalabandara3800
    @mangalabandara3800 4 ปีที่แล้ว +26

    ගොඩකන්ද මහතා සෑම දේම පටලවාගෙන ඉන්න බවක් තමයි පෙන්නෙන්නෙ...

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Uba tripitake kapan

    • @janakasilva1899
      @janakasilva1899 4 ปีที่แล้ว

      ගොඩකන්ද පුක් කාරයෙක් පරිස්සමෙන් අන්දයා අතේ ගහන්නෙ ප්

    • @rathnayakakumara5074
      @rathnayakakumara5074 3 ปีที่แล้ว

      Ethuma patalawagena nethi bawai matanam penne

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna2926 4 ปีที่แล้ว +1

    තමන් බුද්ධිමත් උගත් කියා ගන්නා කෙනා තමයි මේ ලෝකෙ ඉන්න හොඳම මෝඩයා

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 3 ปีที่แล้ว +3

    සම්මුතියේ ඔබ ඉපදුන අවස්තාව මොහොතකට මතක් කර බලන්න. ඔබ ඉපදුන මොහොතේ සිටපු වෛද්‍යය වරයා, හෙදියන් හා අනිකුත් සේවකයෝ, රෝහලේ නම, ඉපදුන වේලාව, ඒ අවස්තාවේ පැවැතිනු වතාවරනය, දවල්ද හෝ රාත්‍රිය බව ඔබට මතකද? ඇත්ත වශයෙන් ඔබ, ඔබේ මව, තාත්තා කවුද බවවත් දන්නේ නැත. මවගේ හා පියාගේ නමවත් ඔබ නොදනී. ඔබ, ඔබව ඉපදෙන බව දන්නවානම්, ඉතාම පහසු වේලාවක (දවල් හෝ රාත්‍රී) ඉපදීමට ඔබට පුළුවන් වියහැක. තවද ඔබට අවශ්‍යය පරිදි සුදුසු පවුලක ඉපදීමට අවස්ථාවක්ද තිබිය යුතුය. අංග විකලව හෝ අන්ධ, ගොළු, බිහිරි වී ඉපදීමට අවශ්‍යයතාවයක්ද නොතිබිය යුතුය. නමුත් කාරනා එසේ නොවේ. කර්මයන් මේ හා බලපාන්නේද නැත (කර්ම ගැන විස්තරයක් ඉදිරියේ සඳහන් කර ඇත). මේ කාරනා වලින් පැහැදිලිව පෙන්වා දෙන්නේ ඔබ යනුවෙන් පුද්ගලයෙකු යථාර්ථය තුල ඉපදුන නොවන බවයි. නමුත්, අන් අය ඔබ ඉපදෙන අයුරු ඔවුන්ගේ මනසේ නිර්මාණය වූ චිත්තජ රූපයන් සේ දැක බලා ගනී. එහෙත් අන් අය ඔබ ඉපදෙන ආකාරය බලා ඉන්න බවවත් ඔබ නොදනී. ඔබ සම්මුතියේ ඉපදී ඇත්තේ අන් අයගේ සිත් වල මිසක්, ඔබ තුල නොවේ. ඒ අය ඔබ ඉපදුන වේලාව සටහන් කරගනී. නොඉපදුනු ඔබ ලෙඩ වෙනවාද, වයසට යනවාද, ජරාවට පත්වෙනවාද, මැරෙනෙවාද? අවම වශයෙන් ඔබ සත්‍යය තුල, මේ ක්ෂණය තුලදී පවා ජීවත් වන්නේවත් නොමැත. මේ ක්ෂණය තුලදී ඔබ ජීවත් වෙනවානම්, ඒ ජීවත් වන බව දන්නේ කවුද? ඔබ කියා කෙනෙකු මේ විශ්වයේ කොහේවත් නොමැත (අත්ථාහි අත්ථනො නත්ථි - තමාට තමාවත් නැත). ඕලාරික වූ තදට අසුවන ශාරීරක කයක් තිබෙන බවක් දැනීමද (කාය විඤ්ඤාණය), ඔබේ මනසේ නිර්මාණය වූ චිත්තජ රූපයක් පමනි. එනමුදු, එහි තුල ඔබ නොමැත. අවිද්‍යාව, නිසා මේ සියල්ලන්ම ඇත්තක් සේ ඔබ නිර්මාණය කරගනී. මේ සියල්ලන්ම ඔබගේ චිත්තයේ නිර්මාණය වූ චින්තනයන් පමනි. චිත්තය තුලද ඔබ යනුවෙන් කෙනෙකු නොමැත. ඔබට කියල චිත්තයක්ද නොමැත. ඔබ ඉපදුන වේලාව, රෝහලේ නම, ඔබේ වෛද්‍යවරයා හා අනිකුත් දේ ඔබ, පසු කාලයක දැන ගත්තේ අන් අයගේ උදව්වෙන් පමනි. මේ සියල්ලන්ම බාහිරයෙන් පැමින, ඔබේ චිත්තයේ තැන්පත් විය. බාහිරයෙන් ඔබ ලබාගත් දැනුමක් පමනි. මේවාද, චින්තනයන් පමනි. ඔබ මව් භාෂාව දැනගත්තේද, අනිකුත් භාෂාවන් දැනගත්තේද, නොයෙකුත් කාරනා දැනගත්තේද ඒ ආකාරයෙනි. ඔබ පාසල් යන්නේ විවිධ කාරනා දැනගැනීම සඳහායි. ඔබේ මුල්ම චිත්තයේ කිසිම දෙයක් අඩංගු නොවේ. එය පාරිශුද්දයි- ප්‍රභාෂ්වරයි. දැන් ක්‍රමක්‍රමයෙන් ඔබේ පිරිසිදු චිත්තය බාහිරයෙන් අරමුණු රැගෙන, කිළුටු (කිළුටු යනු කෙලෙස් - ලෝභ, ද්වේෂ හා මෝහ සිත්) වීමට පටන් ගනී. ඒ කිළුටු වූ චිත්තයට අපි මනස යැයි සම්මුතියෙන් ව්‍යවහාරවේ. දැන් ඔබේ මනසේ පවතින්නාවූ සියල්ලන්ම බාහිරයෙන් ලබාගත් දැනුම හෙවත් චින්තන සමූහයක් පමනි. එවැනි චින්තනයන් සකස් වන්නේ "මම" යනුවෙන් පුද්ගලයෙකු ඇතැයි යැයි සංකල්පයක් ඔබ තුල, ඔබට නොදැනීමම සිදුවූ නිසයි. එය අවිද්‍යාවයි. මම යන පුද්ගල සංකල්පය නොමැති වූ වා නම් චින්තන/සිතුවිලි නිර්මාණ වීමක් සිදු නොවේ. සම්මුතියේ ඉපදුන බව වත් නොදන්නා ඔබ පෙර ආත්මයක ජීවියෙක් ලෙස ඉපදුනා යැයි පැවසීමට පුළුවන් කමක් නැති බව දැන් තේරුම් ගැනීමට අපහසු නොවේ. තවද, පෙර ආත්මයක් ගැන සඳහන් කිරීමට දැන් දැනුමක් තිබෙන්නේ නම්, ඇයි මේ වර්තමාන ආත්මයේ පාසල් ගොස් පත පොත ඉගෙන ගන්නේ. පෙර දැනුම භාවිතා කර ගැනීමට ක්‍රමයක් මේ ආත්මයේදී නැත්ද? අපි නැවත පාසල් යමින් දැනුම ලබාගන්නේද මතකයේ කිසිම දෙයක් කලින් තැන්පත් වී නොමැති නිසයි. ඉපදී,ඉපදී, මැරි, මැරී අපි සංසාර ගමනක යන්නේ නම්, අපි සසරේ ඉපදුනු හෝ මැරුනු එක මොහොතක් හෝ මතකද? මේවා සියල්ලන් තුලම සත්‍යයක් නැති බව තේරුම් ගැනීමට අපහසුතාවයක් නැති බව පැහැදිලි විය යුතුමය.

  • @samanthakumara3584
    @samanthakumara3584 4 ปีที่แล้ว +4

    බුදුරජාණන් වහන්සේ පිළිමයකින් දකින්න බැහැ.. එය ප්‍රත්‍යක්ෂ කල යතු දහමක්... 🙏🙏
    මා සොයන දහම තිබුනේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලගයි... උන් වහන්සේ ඉතා ගැඹුරු දහම් කරුණු සරලව සමාජ සම්මතයේ පිහිටුවා දේශනා කරනවා...🙏🙏 නිවන ඕනම ⁣පුද්ගලයෙකුට ප්‍රත්‍යක්ෂ කල හැකියි..

    • @gayantharaka7630
      @gayantharaka7630 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.ඔබේ කතාව මන් පිලිගන්නවා සහොදරයා.

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Samantha badda ube kauda

    • @gayantharaka7630
      @gayantharaka7630 4 ปีที่แล้ว

      @@hiranmd7743 .බත් කන හරකෙක් උනාට.උබ්බැ කියන්න එපා උන්වහන්සෙගෙ දෙශනා තියෙයි එවා හොදින් අහල බුඩුන්වහන්සෙගෙ දර්ශනය තෙරුම් ගන්න උත්සහ ගන්න.නැත්නම් හරක් වගෙ ඉදලා හරක් වගෙ මරිලා යනවා

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      @@gayantharaka7630 pala pala pake darshane.uba Samantha badda ge kakul lewa kapan ponnaya

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      @@gayantharaka7630 Samantha badda ubt puke ariyada.mata deepan ube puka mama Samantha badda ta wada Weda dannwa bn.hodata arinnm ubata renda bara hadenna

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +1

    සම වෙලාවකම තේරෙන දෙයක් තමා ඉන්දික මහතා කතාකරන්නේ දැනුමෙන් ගොඩක් වෙලාවට මෙතුමා කතාකරන්නේ අවබෝදයෙන් නමුත් ඒක තේරෙන්නේ අවබෝදය ලබපු අයට පමනී දැනුම පමණක් ඇති අයට ඉන්දික නිවැරදි වෙන්න පුළුවන් නමුත් මම එකග වෙන්නේ මෙතුමා එක්ක

    • @sanilkaashan35
      @sanilkaashan35 4 ปีที่แล้ว +1

      මමත් එහෙමයි .ඒක තමා ඇත්ත

    • @darsanasampath7246
      @darsanasampath7246 4 ปีที่แล้ว

      ඒක හරි සමහර තැන් ආන්දෝලනයක් නේද

  • @amarasenagalpihilla8517
    @amarasenagalpihilla8517 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ගොඩකන්ද මහත්මයෝ

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 4 ปีที่แล้ว

    4 වන කොටස:
    එක් එක් අය විසින් තමාට ඕනෑ පරිදි තමා සිතන පරිදි ධර්මය පිලිබඳව විශ්වාස ,ඇදහිලි,ඇති කර ගත්තොත් එය නිවැරදි නැති අතර මෙලොවේ ජනගහනයට සමානව ආගම් ඇදහිලිද බිහිවනවාමය.ආගම සහ එහි ඉගැන්වෙන නීති යන තේමාව බිහිවන්නේ අපට වඩා ඒ පිලිබඳව දැනුම තියන ඒ පිලිබඳව දැනුම ලැබුන සත්‍යවාදි විශේෂිත පුද්ගලයෙක්ගෙන්මය.උදාහරන වශයෙන් අප මෙලොවට ඉපදුන විට අප කිසිවක් නොදන්නා අතර ,අපව රැක බලාගෙන අපව රක්ෂා කරන කෙනෙක් වශයෙන් අම්මා යන පුද්ගලයා අපට සම්බන්ධවේ.නමුත් කීරි දරුවා ඒ කව්ද යන්න නොදනි.ක්‍රමයෙන් බිලිඳා වැඩිවියට පත්වන විට අම්මාගේ ආභාෂය තුලින් දැනුම් තෛරුම් දැන ගනි.දරුවාට අධ්‍යාපනටක් ලබාගැනීමට දරුවාව පාසැලට යවයි.අප කව්රුත් යම්කිසි මූලික දැනුමක් ඇතිව මෙලොවට ජනීත වුනා.එනම් අම්මාගේ තන පුඩුව කටට ගෙන කිරි උරන්න බීලිඳා ට කවුරුවත් මේ ලෝකේ කියා නුදුන් අතර ,ක්‍රමයෙන් දණ ගායි.පසුව ක්‍රමයෙන් සිටගන්න තැත් දරයි. වේදනාවක් දැනෙන විට ඇඬීමටද සතුටක් දැනීමේදී සිනහවද මතුවෙයි.මෙවා ඒ දරුවාගේ මූලික දැනුමට දුන්නේ කව්ද?මේවා ගැන කල්පනා කරන්න.
    මිරීස් ඇටයක් දිහා බලන්න.මිරිස් ගහක් කිසිදා ඔබ දැක නැත්නම් ඒ ඇටේ දෙස බලලා මිරිස් ගහේ කොල කෙබඳු හැඩයක්ද,මොන පාටද,කොයි ආකාරයද යන්න නොදනි.නමුත් ටයිනි මිරිස් ඇටේට වඩා මිරිස් ගහ කොපමන වෙනස්ද? ඒවගෙම ඕනෑම ගසක පැල කරන ඇටයක් ගතහොත් එය දෙස බලා ඒ ඒ ගස මේ වගේ දැවැන්ත ගස් වන බව නොදන්නවානම් ඒ ඇටේට වඩා කුමන තරම් වෙනස්ද?
    මිනිසා සෑදූ ඕනෑම නිෂ්පාදනයක් ගන්න.එම නිෂ්පාදන දෙස බැලීමෙන් මිනිසාගේ ස්වරූපය,ඥානය ......අප අර නිෂ්පාදනයට සමාන කලොත් සමාන වන්නේ නැහැ නේද?
    එසේනම් මේ අප වටා තිබෙන සෛබාවිකව මැවී ඇති උඩ යට සියල්ල යම් මහා දැවැන්ත බලගතු මහා බලපරාක්‍රමයක් බලයක් විසින් සෑදුවා යන්නත් ,එම දැවැන්ත සර්ව බලයේ ස්වරූපය හා ඥාණය ඒ ඒ සොබාවික මැවුම් කිසිවක් හෝ කිසිවෙක් දෙස බැලීමෙන් අපට රූපයක් මවා ගත හැක්කේ නම් එය දැඩි බොරුවක් සහ කෙසේවත් නිවැරදි වන්නේ නෑහැ නේද?
    එසෛ නම් සෝවාන්වීම යනු තමා කවුද යන දැනූම අවබෝධය සම්පුර්නයෙන්ම ලබා ගැනිම නම් තමාට තමා කව්ද යන්නත් ,තමා මෙලොවට ආවේ ඇයි යන්නත් ,තමා ජීවත් වන්නේ කව්රු නිසාද යන්නත්, යන සියල්ලම දැන ගැනීම සෝවාන් තත්වයේ අංග සම්පුර්නත්වයක් නොවේද??
    මේ පිලිබඳ සත්‍ය කරුනු ඒ ඒ කාල වලදී ජීවත් වූ පරම්පරා වලට දැන්වීමට ඉගැන්වීමට අහස් සතකට එහා සිටින මහා බලය විසින් මිනිසුන් අතරින් යහපත් මිනිසුන් තෝරා ගෙන,මීනිසාට අයත් වන පොදු ධරර්මය පාලි සංසුකෘත බසින් හඳුන්වන බුදුවරු නමින් කොට්ටාෂසයක් අත එවූ බව කුමන තරම් පැහැදිලිද??
    යම් කිසි හෙයකින් අතීත බුදුවරයා ඒ දෙසු පොදු එකම දහම විකෘත වුනානම් ඊට පසු තවත් බුදුවරයෙක් බැගින් එවා ඇති බවට ශාක්ෂි මොනතරම් අද සමාජයේ තිබේද ? එම දැනුම සොයා ලබා ගැනීම අප කාටත් හිමිවන මරනයෙන් මතු ලැබෙන දිවිය සාර්ථක කර ගැනීමට පිටුවහලක් වනවා නේද?

  • @manjusri9192
    @manjusri9192 4 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහත්මයා ගොඩක් නිවිච්ච කෙනෙක් 🙏💐🙏💐
    නියම සාකච්ඡා මාලාවක්.
    මට ගොඩකන්ද මැතිතුමාගේ ඒ මහත්මා ගති දැක්කහම ඇත්තටම එතුමගෙ දේශනා ශ්‍රවණය කරන්න කැමැත්තක් ඇතිඋනා. එතුමාගේ නිවිච්ච ගතියට ඒ ගුණයට මාගේ ගෞරවනීය ආචාර්ය💐
    ඔබ තුමා හිතාගෙන ඉන්නේ සෝවාන් ඵලය ලබා තිබේ කියලා විතරනම්. නමුත් ඔබ තුමා ඔය තරම් නිවිල නම් එය සෝවාන් මාර්ග පලයට එහා ගිය පලයක් විය හැකිය. කෙසේ නමුත් ඔබ තුමාට
    තෙරුවන් සරණයි.

  • @lokugaysss
    @lokugaysss 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ සුසන්ත මහත්තයෝ ඔබට

  • @manjukadezoysa6059
    @manjukadezoysa6059 4 ปีที่แล้ว +13

    මැණික් පුටුවෙන් ඊළඟ කතාවට මුල පිරුවා වගේ. සමන්ත භද්‍ර හාමුදුරුවෝ සමඟ ගොඩකන්ද මහත්තයා මුණගස්වන වගකීම තොටවත්ත මහත්තයා සතුයි.

  • @nilaneuro7923
    @nilaneuro7923 4 ปีที่แล้ว

    මට පොඩි දෙයක් දැනගන්නට වුවමනා , මට ලොකු දැනුමක් නැත බුදු දහම ගැන , මම උයන්නට ලුණු ,සුදු ලුණු වැනි දේවල් ගැනීමේ දී පැළ වෙලා තියනවා මම ජීවත් වෙන්නේ (europe රටක බැවින් ඉක්මනින් පැළ වෙනවා The climate is cold )මට කපන්නට යෑමේ දී සිතට මොකක්දෝ දෙයක් දැනෙනවා , එය කරන්න හොඳ නැති ගතියක් එම නිසා මම ඉල්ලා සිටිනවා පිටි දුවේ sri ධම්ම හාමුදුරුවන්ගේ මෙම ගැන විමසා පැහැදිලි පිළිතුරක් බලා පොරොත්තු වෙමි ..ස්තුති

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 4 ปีที่แล้ว +5

    බුද්ධිමත්ව, අන්තගාමී නොවී අදහස් විමසා බැලිය යුතුබවයි සිදුවිය යුත්තේ.
    තෙරුවන් සරණයි පිංවත් සියලුදෙනාටම.

  • @suseelathero2817
    @suseelathero2817 4 ปีที่แล้ว +35

    සමන්තබද්‍ර හාමුදුරුවෝ .වැඩමකෙරව්වනම් හොඳයි.

    • @roshankumara4858
      @roshankumara4858 4 ปีที่แล้ว

      එයා එන්නෑ, එයා බයයි

    • @mahindakumara6625
      @mahindakumara6625 4 ปีที่แล้ว +3

      @AW ඔව් ඔබ හරි ..ඒ වැඩසටහන අහපු friend දෙන්නෙක් මටත් කීව ..
      යූටියුබ් එකේ ඒ program එක තියනවද? අහන්න ආසයි ඒක...

    • @asangaekanayake3326
      @asangaekanayake3326 4 ปีที่แล้ว

      සමන්ත බඩ්ඩ සනත් සුමින්ද සාකච්ඡාව මග හැරියා ,, කයිවාරු කාරයෙක් තමයි සමන්ත බඩ්ඩ ....ත්‍රිපිටකය කටපාඩම් කරගත් මාහා කයිවාරු බක පන්ඩිතයා,, මානසික ලෙඩෙක්....රහත් කියාගෙන මතකනේ මහානායක හාමුදුරුවන් ගාව බඩ ගාගෙන ගිහින් සමාව ගත්තා..😃😃😃 එහෙන් මෙහෙන් බර වචන දාලා කතා කලාම අපේ රටේ ඉන්න මෝඩ මීහරක්ට ඉතින් ඌ රහත්... ගිහින් චූ කරලා නිදා ගන්න අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏

    • @දැනුම-ඹ9ය
      @දැනුම-ඹ9ය 4 ปีที่แล้ว

      @@asangaekanayake3326 කාගේ බණ අහලද මිනිස්සුන්ට අපහස කරන්න ඉගෙන ගත්තෙ.. කිරුලපන ධම්ම විජය හාමුදුරුවන් ගෙ බණ අහලද

    • @asangaekanayake3326
      @asangaekanayake3326 4 ปีที่แล้ว

      @@දැනුම-ඹ9ය කිරුලපන බනත් ටිකක් වෙනස් සමන්ත බඩ්ඩ ට වඩා.... සෙට් එකම එක වල්ලෙ පොල්

  • @Ananda2000
    @Ananda2000 4 ปีที่แล้ว +1

    ඉන්දික සහ සුසන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වගේ මේ වගේ සංවාදයක් කරගෙන යෑම ගැන. කරුණු ඉස්මතු කරන සංවාදයක් මිස කවුද හරි කියන මානසිකත්වයෙන් මිදී කරගෙන යනවා නම් හොඳයි. ගොඩකන්ද මහත්තයාගේ කතා විලාශය අනර්ඝයි. ඉන්දිකගේ තර්ක විශිෂ්ටයි.

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට .මට පුලුවන් ව්දියට .

  • @lasithasandaruwan2678
    @lasithasandaruwan2678 4 ปีที่แล้ว +15

    බුද්ධිමත් නිවේදකයෙක් මේකට දැම්මන්ම් ගොඩක් හොදයි 🤟

    • @janakawathugedara5979
      @janakawathugedara5979 4 ปีที่แล้ว

      අැත්ත..වැඩසටහන මෙහෙවන්නා..මීට වඩා මේ ගැන අවබෝධයක් තිබිය යුතුයි..

    • @piuperera
      @piuperera 4 ปีที่แล้ว

      @@janakawathugedara5979 සිරාවට

    • @vichikicga1544
      @vichikicga1544 3 ปีที่แล้ว

      සමනලී ෆොන්සේකා තමයි මේක මෙහෙයවන්න කියාපු පුද්ගලයා

    • @kushanwije1969
      @kushanwije1969 3 ปีที่แล้ว

      ‌ ඔව් ඔබ හරි..නමුත් ඒක වෙන්නෙ නෑ....

  • @ZOOMeDigital
    @ZOOMeDigital 4 ปีที่แล้ว +3

    හොද සාකච්චාවක්. බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේ සමගත් දාර්ශනික සාකච්චාවක් කරන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  4 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @roshdissanayake5560
    @roshdissanayake5560 2 ปีที่แล้ว

    තොටවත්ත කියන්නෙ ඇත්තටම විශාල දැනුමක් තියෙන කෙනෙක් බුදු දහම සම්බන්ධයෙන් විමර්ශනාත්මකව අද්‍යනය කරන කෙනෙක් සතුටුයි

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 4 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහතා පෙන්වාදුන් දාරුචිරිය මහා රහතන් වහන්සේ හරකෙකු ඇනලා මරණයට පත්කරන එක විස්වාස නොකරන බව පැවසීම එතුමාගේ අදහස් දැක්වීමකි, දාරුචිරිය බුදු පියාණන් වහන්සේ පින්නපාතය සදහා වඩින වෙලාවෙදි බන පදයක් කියලා දෙන ලෙස ඉල්ලීමක් කලා බුදු පියාණන් වහන්සේ දාරුචිරියට පැවසුවේ දාරුචිරිය දැන් පින්න පාතය කරන වෙලාවයි , ඒ ආකාරයට කීප වතාවක් ඇවිටිලි කලත් බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන්නෙ දැන් පින්න පාතය කරන වෙලාව ලෙසයි . පසුව දාරුචිරිය පැවසුවේ ,ඔබවහන්සේ නම් කියයි . කවුරුන්ද දන්නේ මට බන පදයක් ආයේ අසන්නට ලැබෙයිද කියලා . ඔබවහන්සේ මට බන පදයක් අසන්න තිබෙන අවස්ථාවයි නැති කරන්නෙ යනුවෙන් දාරුචිරිය පැවසුවා . භාග්‍යවතුන්වහන්සේ බුදු නුවණින් ඒ කියන ලද වචනය අරුත සොයා බැලුවා. බුදු පියාණන් වහන්සේට නුවණින් දැකගන්නට ලැබුණේ සුලු මොහොතකින් දාරුචිරියව හරකෙකු ඇනලා මරණවා . ඒ අවස්තාවේ . බුදු පියාණන් වහන්සේ දාරුචිරියට බන පදයක් දේශනා කලා . ඒ බන පදය අවබෝධ වීමෙන් දාරුචිරිය සෝතාපන්න මාර්ගයට පැමිණ,සෝතාපන්න ඵලයෙන් ,සකුර්දාගාමි මාර්ගයට පැමිණ, සකුර්දාගාමි ඵලයෙන් ,අනාගාමී මාර්ගයට පැමිණ, අනාගාමී ඵලයෙන් ,අරිහත් මාර්ගයට පැමිණ, අරිහත් ඵලයෙන් භවගමන නිමාකරගෙන සසර ගමනෙන් මිදුනේ . ඒ බන පදය දාරුචිරියට දේශනා කර අවසානයේ බුදු පියාණන් වහන්සේ නික්ම ගියා , දාරුචිරිය අරිහත් ඵලය පූර්ණත්වයට පත්වෙනවා සමගම හරකෙකු විසින් දාරුචිරිය මහා රහතන් වහන්සේට ඇනලා පිරිනිවන් මංචකයට පත්කරවනවා . ඒ ඇයි එසේ උනේ මේවා බෞද්ධයෙක් දැනගතයුතුම දහම් , දාරුචිරිය මහාරහතන් වහන්සේ නමක් බවට පත්වුණේ අනන්ත භවගමනේ පෙරුම් පුරාගෙන ආව එකේ හේතු කොටගෙන . ඒත් උන් වහන්සේ අනන්ත භවගමනේ ගෙවිය යුත්තක් තිබුණා . ඒකයි ඒ ආකාරයට ජීවිතයට හානි පැමිණුනේ . නමුත් උන්වහන්සේ භවගමන අවසන් කරගත්තා . මේ අනන්ත සංසාරේ අවිද්‍යාව තුළින් ගොඩනගාගත් මේ කයෙන් ගෙවිය යුත්තක් තිබෙනවා . ඒවා සියලුම දෙනා ගෙවිය යුතුමය . ඒවා මගහැර යන්න කාටවත් පුලුවන් කමක් නැහැ . බුදු දහම හොදින් අවබෝධ කරගැනීමට මේවා දැනගතයුතුම දහම් . දැන් හොදින් බලන්න , මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රහත් ඵලයේ සිටියදී . පරිබ්‍රජකයන් විසින් ඇට කැබලි වලට කැඩෙන කම් පරිබ්‍රජකයන් පහර දෙනවා . එසේ උනේ ඇයි . භවගමනේ කරගත් අකුසල විපාකයක් නේද . බුදු පියාණන් වහන්සේ ඉතා පැහැදිලිව මේ පිළිබඳව විස්තර කරලා තිබෙනවා . කුසට ආහාරයක් නොමැතිව වැඩසිටි රහතන් වහන්සේලා ගැන පෙළ දහම තුල ඉතා පැහැදිලිව බුදු පියාණන් වහන්සේ පෙන්වාදී තිබෙනවා . ලෝකය තුල වෙසෙන සියලුම සත්වයන් උදෙසා මහත් දායානු කම්පාවෙන් භවගමන අවසන් කරගැනීමට දර්මය දේශනා කල උත්තමයා සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ සුව නොවෙන හිසරදයකින් පෙලුනු බව අපි කවුරුත් දන්නා කරුණක් . නමුත් මේවා නුවණින් මෙනෙහි කරබැලුවද . මදක් සිතන්න . සුවනොවෙන කොන්දේ ආබාධයන්ට මුහුණ පෑවා . ආහාර අජීර්ණවී ලේ බඩ මළ පහවුණා. මේවා උනේ ඇයි .මේ අනන්ත භවගමනේ අපි නොදන්නා බුදු පියාණන් වහන්සේ නමක් පමණක් දන්නා .දෙයක් භෞතික ලෝකය තුල සිදුවෙනවා . මේවා බෞද්ධයෙක් දැනගතයුතුම දහම් . එම නිසා ලෝකය තුල සිදුවෙන දේවල් අපේ නුවණට ගෝචර නොවුණට . එසේ සිදුවුණේ නැහැ කියලා කිසිදු අයෙකුට කියන්නට පුලුවන් කමක් නැහැ . ත්‍රිපිටකය සමහර තැන් වැරදි ලෙස පෙන්වාදුන්නෙ මොන නුවණින්ද බුදු කෙනෙකුට පහළ වෙන නුවණක් පහළ උනාද . මා එසේ සදහන් කලේ ඔබතුමා ගැන අල්ප මාත්‍රාවක ද්වේශයකින් නොවේ . ද්වේශ සහගත සිතුවිල්ල මහා සවද්‍ය අකුසල කර්මයක් එසේ සිත ද්වේශයෙන් පුරවාගත් අයෙක් වෙතොත් ඒකාන්ත වශයෙන් ඔහු මරණයට පත්වීමෙන් පසු නිරයටම යන්න හේතුවක් . තෙරුවන් සරණයි .

  • @slraju3874
    @slraju3874 4 ปีที่แล้ว +1

    මෙවැනි සාකච්ඡා සිදුවිම රටටම සුබ නිමිත්තක් ...ඔපදුප කුනුහරුප වෙනුවට ධර්මය ගැන වාද විවාද...

    • @sanjayaprasanna5350
      @sanjayaprasanna5350 4 ปีที่แล้ว

      ධර්මය තියෙන්නේ වාද විවාද කරන්න නෙවෙයි මහත්මයා අවබෝධ කරන්න. ශ්‍රී සත්ධර්මය අතක්කාවචරයි. ශ්‍රී සත්ධර්මය දකින්න වාද විවාද තුලින් නැතුව ත්‍රිපිටකය තුලින්.

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    Api theruwanta yanna kiwuwa
    Deruwanta inna kiwewa
    Oba samata deruwan SARANAI
    Theruwange narinataka balala balala dan appriyai wamaneta enawa.

  • @tinula
    @tinula 4 ปีที่แล้ว

    personally, I highly appriciate the ideas of Dr. Godakanda, Indika thotawatte, Hon Samanthabadra thero and Hon Tithagalle Anandasiri thero. Their speaches are valuble for the socity.

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 4 ปีที่แล้ว

    ඇත්තටම මෙ තොටවත්ත සහ මෙ
    මහත්තයා යන දෙදෙනාම මොනවාද මෙ දොඩවන්නෙ කියලා
    මට සිතෙනවා මක්නිසාද යත්
    මෙලොව ඇති පන නැති දෙ අපි ප්‍රක්ඤප්ති යක් හැටියට නමක් යොදා ආමන්ත්‍රණය කරනවා
    එනම් ගම් මෙ උතුම් වූ සොවහන් මාර්ගය ට පිවිසිමට කිසිම හෙයකින් සම්බන්ධ නැත.
    එයට හේතුව අපි බුදු දහමට අනුව සත්ව විශේෂ යක් එය මනූෂ සහ සත්ව යයි බෙදා ඇති අතර එය නමක් ඇති හො නැති මිනිස්සු න්
    හට මෙ සක්කාය දිට්ඨිය නැති කර ගැනීමට බාධාවක් නොවනු ඇත
    ඇත්තටම මෙ දෙදෙනා ටම මෙතනදි අවබොධය නැහැ මෙ සක්කාය දිට්ඨිය නැති කර ගන්න
    ක්‍රියාවලිය යනූ මෙ සත්ව පුද්ගල භවයෙන් මිදිමක් මිස ඔය අය කියන සිරිපාල,සිරියාවති කියන
    ප්‍රක්ඤප්ති යක් හැටියට යොදා ගත් නමකින් මිදිමක් නොවන බව.
    ඇත්තටම අපි කිව්වොත් ඔය පන ඇති පන නැති මනුෂ්‍ය සත්ව සහ අනෙකුත් තල වල සිටින සැම කෙනෙක්ම අමාන්ත්‍රනය කර ඇත්තේ එහි අප විසින් ප්‍රක්ඤප්ති හැටියට පනවාගත් නමකිනි.
    මම කියනවා ඔබ දෙපලට මෙ
    ලොකොතිතර සිත් විස්තර කිරීමට ඔය නම ගම යන මොඩ කරුණු ගෙන හැර පාන්න එපා කියලා.
    ඇත්තටම මට මෙම සාකච්ඡාව ගැන බොහො කරුනු හරි සහ වැරදි
    ගැන මම මගේ මතය ඉදිරි දිනයකදි
    ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වේ.

  • @alphabeats9215
    @alphabeats9215 4 ปีที่แล้ว +5

    ගොඩකන්ද මහතා ලොකු මුලාවක වගේ ඉන්නෙ, බලාගෙන! හොදට මේ කතාව අහන්න අහන අය මොකද මිත්‍යාදෘශ්ටිය ලොකු පාපයක්, කිසිම දෙයක් එක පාරට පිලිගන්නත් එපා, ප්‍රතික්ශේප කරන්නත් එපා... මේ කියන කතාව වැරදි වෙන්නත් පුලුවන්.

    • @virtualtour9154
      @virtualtour9154 4 ปีที่แล้ว

      lokuma mulawaka wetila inne, paw ithin

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri3935 4 ปีที่แล้ว +22

    මුගලන් මහ රහතන් වහන්සෙත් පිරිනිවන් පෑවෙ හාෙරැන්ගෙං ගුටිකාලනෙ. එහෙනං එ් රහත් බවත් වැඩක් නැද්ද ගාෙඩකන්ද මහත්තයෝ.

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +3

    හොද සාකච්ඡාවක් 💕

  • @Miyurangarajapaksha
    @Miyurangarajapaksha 4 ปีที่แล้ว +7

    සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ සහ ගොඩකන්ද මහතා අතර සාකච්ඡාවක් කරන්න

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 4 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම කියනවා නම් නියම බුද්ධ වචනය සොයා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තකි. නිර්මල බුදුදහම තිබෙන්නේ අපේ රටේ කිව්වට ඒ නිර්මල බුද්ධ වචනය දේශනා කරන්නේ කුමන ස්වාමීන්වහන්සේද යන්න සොයා ගත නොහැකි වීම අපට අැති ගැටළුවකි..නමුත් මේ වැඩසටහන ඉතා වැදගත් දෙයක් සමාජගත කරනවා..එය අප අගය කලයුතුයි..

    • @Lakshan_Active
      @Lakshan_Active 4 ปีที่แล้ว

      සැබෑවක් මැයි.

    • @sureshsuranga4754
      @sureshsuranga4754 4 ปีที่แล้ว

      Kematinam walasmulle abaya himige bana hanna kematinam

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 4 ปีที่แล้ว +1

    මල්ලේ පොල්.. .....
    ඉන්දික තොටවත්ත මහාතා අහන්න ප්‍රෂ්නවලට පැහැහිලි නිවැරදි පිලිතුරක් දෙනවා වෙනුව ගොඩකන්ද මහතා එයා දන්න බණ ටික කියාගන්න උත්සහ කිරීම සහ කතාව වෙන පැත්තකට යොමුකිරීම පැහැදිලිව පෙනේ. සෝවාන් පුද්ගලයාට ප්‍රෂ්නයට ක්ෂනිකව නිවැරදිව සාර්තකව පිලිතුරු දීමට හැකිවිය යුතුයි.
    ඉන්දික තොටවත්තමහතා, ගොඩ කන්ද මහතාව සැරෙන් සැරේ මුරුන්ගා අත්තේ තියනවා ඒකවත් ඔහුට තේරෙන්නේ නැ . මුරුන්ගා අත්තට නගින්නම තමයි try එක.
    බණ් talking පිරිත් Singing..

  • @geethakumari8135
    @geethakumari8135 4 ปีที่แล้ว +3

    බුදු දහම පිළිබඳව මේවගේ දැනුමක් අවබෝධයක් තියෙන මහත්තුරු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශකවරු කියන්නේ ලංකාවේ බුද්ධ ශාසනයට බුදු සරණයි කියන එක තමයි.

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහතා හරි

  • @kennethkimvillanueva6566
    @kennethkimvillanueva6566 4 ปีที่แล้ว +2

    ගොඩකන්ද මහත්තයා කියපු දෙ.. සහතික ඇත්ත.. මෝඩ සමාජයට ඕවා තෙරුම් කරන්න බැ..

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 ปีที่แล้ว +2

    තොටවත්ත මොනා උනත් පව්,මොකක් හරි බාගෙට අහුලන්, දන්නව වගේ කියෝනව.,පව්ව්ව්ව්...😂😂

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 ปีที่แล้ว +20

    ඊරිස්සියා කරන උන් ඉස්සෝ වෙනවා.පොකුරු ගැහිලා ඊරිස්සියා කරන උන් පොකිරිස්සෝ වෙනවා.

    • @lakshankrishantha1793
      @lakshankrishantha1793 4 ปีที่แล้ว +2

      අම්මෝ ඒක..

    • @vichikicga1544
      @vichikicga1544 4 ปีที่แล้ว +1

      අනුන්ගේ ගෑණුන්ට හුළං ගහන එවුන්ට මොකක්ද වෙන්නේ ?උන් කැන්ගරුවෝ වෙලා උපදිනවා කියලා දුටුකන්දයාවෙ අබ්දුල් හාමුදුරුවෝ බණට කිව්වා මත්කයි ,...ඒක හරිද ??

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 ปีที่แล้ว

      @@vichikicga1544 තමන්ට තමන්වත් අයිති නැතිවෙනකොට අනුන්ගේ ගෑනු කොහෙන්ද බං?😊

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 ปีที่แล้ว

      @@vichikicga1544 හුලං ගහනවා කීවේ මයිනහම ඇදලද?

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว +1

      @@vichikicga1544 Mona magulk wt na bn.marunan pase mukut na

  • @sanilkaashan35
    @sanilkaashan35 4 ปีที่แล้ว +4

    මමත් සෝවාන් වෙලා ඉන්නෙ .තොටවත්තට බුද්ධිය අඩුයි .දැනුම පමණක් ඇත .ගොඩකනද මහතා සෝවාන් වී ඇත

    • @vichikicga1544
      @vichikicga1544 3 ปีที่แล้ว

      අපේ දේශ දේශපාලනඥයින්ගෙන් ආ බුද්ධිය අඩුයි දැනීමක් අඩුයි රටක් දියුණු වෙනව අඩුයි සෝවාන් වෙච්ච දේශපාලන දේශපාලනඥයො ටිකක් හොයාගන්න ඕන ඔයා චන්දෙ ඉල්ලුවොත් නරකද

  • @niselkalhara5886
    @niselkalhara5886 4 ปีที่แล้ว +22

    ගොඩකන්ද ලොක්කා බොහොම ප්‍රාථමික තර්කයක් කරේ තියන් ඉන්නෙ😑😑😑

    • @roshankumara4858
      @roshankumara4858 4 ปีที่แล้ว +2

      modeyanta ehema hithenawa

    • @kasun7688
      @kasun7688 4 ปีที่แล้ว

      oya hari

    • @vichikicga1544
      @vichikicga1544 4 ปีที่แล้ว

      Yes ...ඉදිරිපත්රාථමික තර්ක තමයි,... ඔබතුමා ඉදිරිපත් කරන්න ව්‍යාකූල(very advanced ) තර්කයක් ,...මගේ දැක්ම්ට අනුව ඔබට තර්කයක් ඉදිරිපත් කරන්ට තියා අඩියක් දුඩ්රට මුද්‍ර කරන්නවත් පුළුවන්ද කියන එක සැකයි

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Uba nam patta molayak bn.

  • @sandunlherath8230
    @sandunlherath8230 3 ปีที่แล้ว +1

    Godak wadagath program ekk sir...
    Thank you ❤

  • @hhwpkumara
    @hhwpkumara 4 ปีที่แล้ว

    මං අද කියන්නම් ඉන්දික මහත්තයා තමන්ගේ දැනුමේ උන්මත්තභාවයේ උඩගු හැසිරීමෙන් නිවුණු තැනකට නොපැමිණි⁣යහොත් මන්සික විකල්භාවයකට පැමිණෙන දිනය වැඩි ඈතක නොවේ. නමුත් අපි එසේ නොවේවා කියා ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Super Doctor 🙏🙏🙏🙏🙏🙏🙏👌👍

  • @chamidesilva9551
    @chamidesilva9551 4 ปีที่แล้ว +11

    ලිහුනේ නම් නැ තවත් පැටලුම් උනා...සංවාදයට පැයක් මදි නේ

    • @vichikicga1544
      @vichikicga1544 3 ปีที่แล้ว

      ඔයාගෙන් ලෝම ද තවත් පැටලුනේ සමනලී ෆ

  • @Chama841
    @Chama841 4 ปีที่แล้ว +10

    තොටවත්ත යකෙක් හම්මොහ් ❤️❤️❤️ සමහර දේවල් එක්ක සුපිරි චරිතයක්

    • @shashinkamendis101
      @shashinkamendis101 4 ปีที่แล้ว +1

      Ow....boruwa wikunan kana ekek😂😂😂😂😂😂

    • @Chama841
      @Chama841 4 ปีที่แล้ว +1

      වෙන්න පුලුවන් මාත් සමහර තැන්වලදි එකඟ නෑ මිනිහගෙ වැඩ වලට ඒ උනාට මිනිහගෙ කථිකත්වයයි දැනුම පස්සෙ යන එකයි හොදයි බත් ගිල ගිල නිකන් ඉන්න අනිත් උන්ට වඩා

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 4 ปีที่แล้ว

      ඌ කියන ඒව උඹ නොදන්න තාක් කල් උඹට ඌ පොරකි, යම් දවසක් උබ ඒ දේවල් ගැන කියෙව්වොත් හිතෙයි මූ මොන තරම් පට්ට කෙබර ටොම් පච ඇද බානවද කියල 🤗🤗

  • @chumlyjabey8816
    @chumlyjabey8816 4 ปีที่แล้ว

    Good discussion mr. තොටවත්ත. Good luck

  • @KTSP12
    @KTSP12 4 ปีที่แล้ว +3

    ගොඩකන්ද මහත්තයා ගෙ ඔය කියන තත්වෙ ගංජා ගහලා ගන්න පුලුවන්

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 4 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහතාගේ බුද්ධ්ය සාමන්‍ය කෙනෙකුට තේරුම් ගැනිම අපහසුයි.තොටවත්ත මහතාගේ පොතේ දැනුම කොතරම් විශාල වුවත් ඒ නිසාම ඔහුගේ බුද්ධ්ය වැසි ඇත.සියල්ල පසෙකින් තබා තම සිත දෙස බලන්න පුහුනු වුවා නම් ඔහුටද ගොඩකන්ද මහතා පවසන දෙය අත්දැකිමෙන් අත්විදින්නට තිබුනා. සන්වාදයට අධ්‍යාත්මක අයෙකු සම්බන්ධ වුවා නම් හොදයි.

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 2 ปีที่แล้ว

    ඔය හැම දෙයක්ම මනසට එන සිතුවිලි.සිතුවිල්ලෙ ස්භාවය දකින්න.

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 4 ปีที่แล้ว +29

    ගොඩකන්ද මහත්මය විශයන් ගණනාවක් පටලවන් කියලයි මට හිතෙන්නේ...

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Uba nam patta molayak bn.

    • @sureshdalpadadu2458
      @sureshdalpadadu2458 3 ปีที่แล้ว +1

      මම දකින විදියට ගොඩකන්ද මහත්තයා සියට සියක් හරි...

  • @sanjeewamudiyanse4877
    @sanjeewamudiyanse4877 4 ปีที่แล้ว

    ගොඩකන්ද මහත්තයෝ ඔයා වගේ මෝහ යෙක් මා දැක්කා මයි මම සෝවාන් මම තමා බුද්ධි මතා පව් එයා දන්න බන එයා මිසදුටුවෙක් අල්ලා දෙවියන් විස්වාස කරන්නේ නනකියන්ට භයයි බුදු බන දේව බන නවීන විද්‍යාව මේ සියල්ල අහලා මට අවභේද උනා කියනවා ආය අපිට අවභේද කරගන්න දෙයක් නෑ බුදු රජාණන්වහන්සේ අවභේද කරලා ඉවරයි අපට තියෙන්නේ තහවුරු කරගන්න පමණයි ඔබ මතු මැරුණ ගමන් අපායේ ගුරුවරයෙකු නැතිලු හැම රහතෙකුම කියන්නේ ඔයටික බුදු රජාණන්වහන්සේ ගුරුවරයා කියන්වත් බෑ මුන්ගේ මාන්නෙ ඒ මා අත් හල කිනා ගැන හැගීමක් නැත

  • @wijesooriyaakwijesooriyaak5962
    @wijesooriyaakwijesooriyaak5962 4 ปีที่แล้ว +2

    ජිවිතෙ කියන්නෙ පිඩාවලින් දුකින් පිරුණු තැනක්,බඩගින්න කියන දුකින් පිඩාවෙන් මිදෙන්න අපි අහාර ගන්නව,ලෙඩ ව්ම දුකක් එකෙන් මිදෙන්න අපි බෙහෙත් බොනව,රුපය වෙනස් වෙනකොට අපිට දුකයි එනිසා අපි ක්‍රිම් ගානව,අපිට පුලුවන් දුරක් තියෙනවා ස්බාව දහම අබිබවා යන්න,නමුත් එක තැනකදි අපිට ස්බාව දහමට හිස නමන්න වෙනව,එ තමයි මරණය මරනයෙදි සිදු වෙන්නෙ කය තුලින් සිත ඉවත් වෙලා තවත් තැනක උපත ලැබ නැවතත් ජාති ජරා මරණයට පත් විමයි.මෙ ආකාරයෙන් බොහො කාලයක් අපි සසරෙ ඉපදෙමින් මැරෙමින් ගමන් කරනව.මෙයට හෙතු වන්නෙ අපෙ සිත්‍යි.මෙ සිත සිතෙ හට ගන්නා තන්හා අසාවන් නැති කරගන්න පුලුවන් උනොත් අපිට පුලුවන් හිත නතර කරගන්න,අපි සිටින්නෙ මුලාවක බව වටහා ගන්න .මගෙ මෙ කය තුලින් සිත ඉවත් උ විට මම කොහෙද මම යනු ඉවත් ගිය සිතද නැති නම් මෙ කයද ?මම යනුවෙන් කෙනෙකු නැති නම් මගෙය මටය කියා ආසාවිය යුතු තන්හා විය යුතු යමක් මෙහි තිබෙද? ඔබ අප සිතින් බැදි තිබන සැම දෙයක්ම මුලාවක්ම නොවෙද,අප මෙ මුලාවෙ වැට් සසර කෙතරම් නම් දුක් උහුලන්නට ඇතිද,අපායවල තිරිසන් අත්මවල කොයි තරම් දුක් විදින්න ඇතිද,තව්ත් මෙ මුලාවෙ වැටි ගමන් කිරිමෙ ඇති පලය කුමක්ද,නිරන්‍තරයෙන් අපෙ සිතෙ හට ගන්නා සිතුවිලි පිළිබඳ අවබොදයෙන් ඉන්න, ඇති උනු නිසයි නැති වෙන්නෙ,ඉපදුණු නිසයි මැරෙන්නෙ,සතුට නිසාමයි දුක ඇති වන්නෙ,ඇලෙන නිසයි ගැටෙන්නෙ,තමන්ට තමන් වත් අයිති නැතිව බාහිර දෙවල් වලට ඇයි ඇලෙන්නෙ,කිසිම නොඇලුනු කෙනෙක්ගෙන් නැනෙ කර්ම්‍යක් රැස් වෙන්නෙ,කර්ම්‍යක් රැස් නොකරපු කෙනෙක් නැ අයෙත් උපදින්නෙ.එක තමයි නිවන් මර්ගය .පොත් පෙරලගෙන හොයන්න දෙයක් නැ මෙතන,පන්සල් වල දුවන්න ඔනි නැ,අවබොද කරගන්න නිරතුරු සිහියෙන් ඉන්න,තම සිත ගැන,මෙ ආගමට නැ ජාතියක් උස් ඵත් බෙදයක් මෙ ලොව හට ගත් සැම දෙයම මෙ දමට යටයි,මෙ පොදු දහමක්,මුලින් කිඋව වගෙ අපි හැම වෙලෙම හොයන්නෙ දුකින් මිදෙන මග නමුත් එව තාව කාලිකයි.බුදුන් වහන්සෙ හොයාගත්තෙ,මෙ දුකින් සදාකාලිකව නිදහස් වන මග එ මග යන්න

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว

    ගොඩකන්ද මහතා දසඅකුසල් වලින් ඈත්වී නිවූනු කෙනෙක් බව පැහැදිලි . ආර්‍ය ම්‍යිත්‍රේ භාවනාව කිරීමෙන් කුන්ඩලි අවදිවේ. ඒ ආර්‍ය මාර්ගයෙ ලෝකෝත්තර මාර්ගය වේ. ලොවුකික දියාන වලින් ද කුන්ඩලි අවදිවේ. සතර භූතයක් අල්ලා ගෙන කරන භාවනා ව ලවුකික වේ. අනිච්ච දුක්ක අනත්ත වඩමින් කර්මස්තාන වැඩීම ආර්‍ය මාර්ගය නිවන් මග බව දනිමි. තෙරුවන්සරනයි ེ🙏🙏🙏🙏🙏

  • @keerthikularathne304
    @keerthikularathne304 4 ปีที่แล้ว +4

    උඩුගමිබලා පීනන ගොඩකන්ද මහතාට බුදු සරණයි

  • @paydiriskarunarathna5479
    @paydiriskarunarathna5479 4 ปีที่แล้ว +5

    ගොඩකන්ද කියන දේ මෙි දෙන්නට තේරුම් ගන්න බැරි එකයි මෙතන තියෙන අවුල.

    • @pushpikabradley88
      @pushpikabradley88 4 ปีที่แล้ว

      yes totawatha lisint before why you do you going to fail come middel

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      @AW uba Pau bn.marunaein passe monawa wennada bn.

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +1

    Godakanda මහතා කියන කතාව හරියටම හරි ඒක තමා ඇත්තම කතාව

  • @hashithbandara111
    @hashithbandara111 3 ปีที่แล้ว

    එසේම නිරපේක්ෂවූ සිතේ මීලගට වැඩිය යුතු වැඩපිළිවෙල සමන්තබද්‍ර හිමියන් විසින් දේශනා කල යුතුයි

  • @TikTok-se4cb
    @TikTok-se4cb 4 ปีที่แล้ว

    මම බෞද්දයෙක් නෙමෙයි, නමුත් මට තේරෙනවා ගොඩකන්ද මහත්මයා මෙතන පැහැදිලි කරන්ඩ උත්සහ කරන දේ මොකක්ද කියා. සෑම ආගමකම මේ වගේ ලොකු වචන, කතා තියනවා. ඒක බෞදාගමට විතරක් සීමා වෙලා නෑ. නමුත් සෑම ආගමකම යතාර්තය යහපත් ලෙස ජීවත් වෙන්ඩ, මේ ලෝකෙ යහපත් තැනක් කරන්ඩ උත්සහ කරන්ඩ කියන එකයි. අනිත් ඒවා නිකම් පුහු මත. ගොඩකන්ඩ මහතා කියන්ඩ හදන්නෙ ඒකයි. ඒ මහතා මනස දියුනු වුනු කෙනෙක්, මිසක් ඔය ඉන්දික තොටවත්ත වගේ බෞදාගම උසස් කරගෙන අනිත් ආගම් පහත් කරලා කතා කරන , මිත්යාවල් විස්වාස කරන කෙනෙක් නෙමෙයි. මේ කොරෝනා අඩු වුනාම මම යන්ඩ ඕනා ගොඩකන්ද මහතා මුනගැහිලා කතා කරන්ඩ. මම ගොඩක් කමතියි මේ වගේ මනස දියුනු අය සමග කතා කරන්ඩ. අපිට පුලුවන් ආගම්, දර්ශන ඔක්කොම එකතු කරලා ඒවාල යතාර්තය උපුටා ගෙන ඒ තුලින් යහපත් සමාජයක් ල0කාවෙ බිහි කරන්ඩ.

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Oba Hari bn.anith gon harakta owa theren na

  • @charulk
    @charulk 4 ปีที่แล้ว +11

    ඇත්තටම ආඩම්බරයි.. ඔක්කොම ඇත්ත නැත්ත එලියට ගන්න මහත්තයෝ

  • @VenPiyathissathero
    @VenPiyathissathero 6 หลายเดือนก่อน

    මේවගේ වැඩ සටහන් අතරින් දෑක්ක ලස්සනම වැඩසටහන අනික් ඒවායේ මරාගන්නවානේ ඒවායේ කෙනෙකුට ඇහුන්කන්දීමක් නෑ අර්ථයක් නැතිව තමාභේම මතය පෙන්වන්න උත්සාහ ගන්නේ අනිත් වැඩ සටහනුත් ඔයවභේම මෙහෙය වන්නකො. සුසන්ත මහත්තයෝ මම මේවා බලන්නේ අවබෝධයක් ලබා ගන්න එක එක්කෙනා පරයා යන්න දගලන අය ධර්මය පෙන්වා දෙන්න නෙවේ දගලන්නේ තම තමන්ගේ අභිමතාර්ථය ඉටුකරගන්න මිසක් මහජනයාට ආදරේට නෙමේ සමහර හමුදුරැවරැ. අන්අයත් කියන්නේ ඇත්තක්ද කියලා හොයලාබලන්න උත්සහයක් ඈ නැත්නමි ඔච්චර දගලන්නේ ඈ ඇත්තටම මේ ඉන්දිකමහත්තයා හරිම බුද්ධිමත් ඔය වැඩසටහන් වල සිටින සමහර දහලන හාමුදුරැවන්ට වඩා

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 4 ปีที่แล้ว +6

    ඇදගෙන ඉන්න ඇදුම් මහල තියෙන රෙදි අන්දලා තියෙන්නෙ මගේ ඇගට (මම කියල කෙනෙක් නැති නිසා) නොවෙයි බලන අයට පේන්න.

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Naki unata Mara molayak ne tynne oyata

  • @dinushkarukshan
    @dinushkarukshan 3 ปีที่แล้ว +1

    ගොඩකන්ද මහත්තයගේ කතාවෙ පොඩි ලොජික් එකක් තියෙනවා කියල හිතීගෙන එනකොටම වගේ මගේ නෙවෙයි කියන කොන්ඩෙයි රැවුලයි ටිකක් ඩයි කරල වගේ පේන්න ගත්තා...

  • @nipunshanaka850
    @nipunshanaka850 4 ปีที่แล้ว +3

    51:08 නැවත ඉපදීම කියන concept එකයි කර්ම සංකල්පයයි කියන දෙකෙන් ඉන්දික විශ්ව ඥාණය සාධාරණයි කියල කියනවානේ. ඒත් ඊට අනුව ආත්ම බර ගාණකට ඈත මිනීමරු ස්ත්‍රී දූෂකයෙක් මේ ආත්මෙ ඉතාම හොද පුද්ගලයෙක් නම් සහ ඒ මිනීමැරු ආත්මෙදී කරපු පව් මේ හොද පුද්ගලයෙක් ලෙස ඉන්න ආත්මෙදී return එකක් විදිහට පටිසන් දුන්නොත් එතකොට ඒක විශ්ව ඥාණයෙන් ඒ පුද්ගලයට කරන මාර අසාධාරණයක්නේ. 🤔 ( මොකද මේ ආත්මේ ඒ හොද පුද්ගලයා එහෙම පව් කරපු ආත්මෙක හිටිය කියලවත් දන්නෙවත් නෑ. )
    විශ්ව ඥාණයෙන් ඕක සාධාරණව වෙනවනම් ඒ return එක ලැබෙන්න ඕන ඒ වැරදි දේ කරපු මිනීමරු ආත්මෙදිමනේ. 🤔🤔🤔
    ඒ වගේම ඉන්දික කියන විදිහට සියල්ල කර්මය විසින් තිරණය වෙලා නම් තියෙන්නෙ freewill කියන එක නැතිවෙන්න වෙනවා.

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 4 ปีที่แล้ว

      මී හරකෝ තව චුට්ටක් හිතපන්.

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      @@විසිතුරුලෝකය-ඤ8ණ uba Tama Mee haraka.marunagen passe wena magulk na yako

    • @kavindunethsara
      @kavindunethsara 3 ปีที่แล้ว

      ඒ ආත්මෙදිම පල නොදෙන්නත් හොදට ඉන්න ආත්මෙකදි පල දෙන්නත් හේතුවක් නැති වෙන්න බෑනෙ.
      මොකද මිනීමැරීම විතරක් නොවෙන්න පුලුවන්නෙ කරල තියෙන එකම කර්මය. දේවදත්ත හාමුදුරුවො බුදුන් වහන්සේට වෛර කර කර ආත්ම ගානක් කොච්චර අකුසල් කරල ආවත් පිරිවරක් ඉන්න, ලෞකික ධ්‍යානලාභීයෙක් වෙන්න පිනක් තිබුනනේ.

  • @sumanahimi-vw8rt
    @sumanahimi-vw8rt 4 ปีที่แล้ว +2

    ගොඩකන්ද නොදන්නදේ කතානොකර ඉන්න යන්නෙකොහෙද මල්ලෙ පොල්වගේ පිස්සත් කියනව ඌට පිස්සු නෑ කියල ගොඩකන්දගෙ පිස්සුව වගේ අනුන්ට පිස්සු ඉන්දික තොටවත්තයන් ප්‍රසන්සා ජ්නකයි

  • @Chama841
    @Chama841 4 ปีที่แล้ว +8

    යන්නෙ කොහෙද මල්ලෙපොල් හපෝහ් හරියන්නෑ අපරාදෙ කාලෙ අහන්හිටපු

  • @keykitchen9238
    @keykitchen9238 3 ปีที่แล้ว

    හොඳ විඩියෝවක්.

  • @sinhalatube9006
    @sinhalatube9006 4 ปีที่แล้ว +4

    තමන්ගෙ ඹලමොට්ටල මොළයෙන් සියල්ල තේරුම් ගන්න යන හරක් ........

    • @isurusampath11
      @isurusampath11 4 ปีที่แล้ว

      බුදු හාමුදුරුවන්ටද කිව්වේ?

    • @sinhalatube9006
      @sinhalatube9006 4 ปีที่แล้ว

      @@isurusampath11 පිස්සුද බං. මේ හරක් ගැන කිව්වෙ ..........

    • @sinhalatube9006
      @sinhalatube9006 4 ปีที่แล้ว

      @@Ennfernz මොළයක් තියෙනවා නම් මුලින්ම තේරුම් ගන්න ඕන තමන්ගේ තරම. බුදු රජාණන් වහන්සේට හැර කාටද සියල්ල අවබෝධ කරන්න පුළුවන් නුවණ තිබුණා කියලා. බුදු සරණයි !!!

  • @කොස්ගොඩතාරක
    @කොස්ගොඩතාරක 4 ปีที่แล้ว +4

    තොටවත්ත දැනුමින් අතිවිශිෂ්ටයි.
    සමන්තභද්ර හිමි සමග සංවාද අත්යවශ්යයි.

  • @suneethaherath3502
    @suneethaherath3502 4 ปีที่แล้ว +11

    ඊර්ෂ්‍යාව නැත්නම් මොකද ධමිමික පැණියට ඊර්ෂ්‍යා කලේ අනිත් එක චක්‍ර 7අවධි කරපු කෙනෙක් නමි ඔයිට වැඩිය ලොකු අවබෝධයක් තියෙන්න ඔින

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Dammika peniya gahapu eunta Corona haduna bn

    • @suneethaherath3502
      @suneethaherath3502 4 ปีที่แล้ว

      @@hiranmd7743 😊

  • @dharmaplaperera741
    @dharmaplaperera741 4 ปีที่แล้ว +1

    I appreciate Dr Godakanda s views Buddha's must not confined to a statue or buddha must not confined as roopa. So we can cognise roopa as buddha

    • @dharmaplaperera741
      @dharmaplaperera741 4 ปีที่แล้ว

      Dr it is correct shakti or God has no form..
      I

    • @dharmaplaperera741
      @dharmaplaperera741 4 ปีที่แล้ว

      Happy to hear the reality of universal oneness there. Is no duality in only one. Universal consciousness... Buddha...no form.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +9

    Mr. ගොඩකන්ද ගේ අදහස් මට ගැලපෙනවා. ඔබලාට ගැලපෙන දේ ගන්න.

  • @nadishaperera5162
    @nadishaperera5162 4 ปีที่แล้ว +6

    ගුරුවරයා හමුවෙන තෙක් සත්‍ය මිථ්‍යාවක් 🍁

    • @nadishaperera5162
      @nadishaperera5162 4 ปีที่แล้ว +1

      @@piuperera
      Thank you.nice 🎁 anyway 🙂 but i wonder why i should use ur bicycle when i have a jetpack to travel u know...anyway i kept ur gift in the cabinet where it deserves.
      Good luck !

    • @piuperera
      @piuperera 4 ปีที่แล้ว

      @@nadishaperera5162 oh you have a cabinet. 🙏

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 4 ปีที่แล้ว

      @@nadishaperera5162 බ ම් බු ව

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      Delma Mata oyata puke arinna one

    • @hiranmd7743
      @hiranmd7743 4 ปีที่แล้ว

      @@nadishaperera5162 delma Mata oyge puka imbinna asai

  • @chathurangajma9137
    @chathurangajma9137 4 ปีที่แล้ว +1

    මේ කාලය මිත්‍යා දෘෂ්ටිය බලවත් වන කාලයකි. බුද්ධ වචනය විකෘති කිරීම බලවත් පාපයකි. මේ දෙදෙනාම බුද්ධිමත්තු යැයි පෙනී සිටීමට උත්සාහ කරන මෘගයන් දෙදෙනෙකි.

    • @virtualtour9154
      @virtualtour9154 4 ปีที่แล้ว

      aniwaryayen, me minissun mula karanne views balaa gena witharai

  • @ranthikumari2417
    @ranthikumari2417 4 ปีที่แล้ว

    ගොඩකන්ඩ මහත්තයා ඔයා නුවනින් කතා කරනවා මිත්‍යාව මනුෂ්‍යයන්ට පහදා දෙන්න .ඔබට ඒ දේ කරන්න පුළුවන් ......ඔබට ඒ දේ කරන්න කෙලින්ම බැරි උනත් වක්‍රනුකූලව හෝ පැහැදිලි කළාට ස්තුතියි .සෝවාන් කියලා හැමෝම මල් මාල දාගෙන ඉන්නවා .හොඳ නරක කියන දේ මැරුණා ඉන් පස්සෙ තමා තීරණය වන්නේ නිවනද අපාය ද යන දේ ?ඒක තීරණය කරන්න මේ පොලොව තුළ ඉන්න කලේ මනුෂ්‍යයන් වන අපි කාටවත් බෑ ගරු නම්බු තරාතිරමි මේ හැම දෙයක්ම මැරුණාඉන් පස්සෙ දාලා යන්න ඕන හොඳ ස්ථානයක තියන්න නම් ආත්මෙ පිරිසිදුව තබා ගත යුතුයි තමා සෝවාන් කියලා තීරණය කරනවා නම් ඒකටත් කියන්නේ මමත්වය කියලා. ඒ මොකද මනුෂ්‍යයා කියන කෙනා කෙලෙස් නැති අය neme මොහොතින් මොහොත වෙනස් වන සුළුයි .🙏

  • @muthuhasaniya6366
    @muthuhasaniya6366 4 ปีที่แล้ว

    ඔබතුමාගේ සෝවාන් බව මම පෞද්ගලිකව පිළිගන්නෙ නෑ

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 4 ปีที่แล้ว

    ස්තුතියි. ඔබට. තෙරුවන් සරණයි!

  • @janakawasan7708
    @janakawasan7708 4 ปีที่แล้ว +2

    👉වෙදමහතාගේ දර්ම අවබෝදය පැහැදිලි බවක් පේනවා නමුත් අන් අයගේ දර්ම අවබෝධයට ඉරිසියා කරන ගතියක් අවසානයේ ඉස්මතු උනා..එහෙම හිතක් පහලවෙන කෙනෙක් ගේ අවබෝද ය පිළිගන්න බෑ 👈 👉 තොටවත්ත මහතා අන්ද බාවයෙන් සිතිජය බලද්දී පරිස්සම් වෙන්න වෙනවා මොකද තමන්ට පෙනෙන දේ නෙමෙයි අනිත් අයට පෙන්නේ මක්නිසාද තර්කය ඔහුට අවියක් උනාට කෙනෙක්ගේ අවබෝධය ඉදිරියේ පුහු තර්ක ගෙනල්ල අසරණ වෙලා දෙකට නැමෙනව..👈

    • @champakumari7115
      @champakumari7115 4 ปีที่แล้ว +1

      Matath thiyana prasneth mekamai

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 ปีที่แล้ว

      Meeta kalinma me denna Gena mage nigamanayath oka

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +7

    අන්න පැන්නා...නිවීම කොච්චර ද කියලා මැණික් පුටු ඕන්නෑ වෛද්‍ය තුමනි ඔය නිවීම කෘතිමයි. සොභාදර්මය හරිම බලවත් ඒකයි ඇත්ත.

  • @karunarathnaliyanaarachchi2727
    @karunarathnaliyanaarachchi2727 3 ปีที่แล้ว

    ගොඩකන්ද තාම සෝවාන් වෙන්න තියා හිතලාවත් නැහැ කෝ ස්‍රද්දාව

  • @slrawana
    @slrawana 3 ปีที่แล้ว

    ගොඩකන්ද රඟපෑම නම් පට්ට. මේ මිනිස්සු කොච්චර මුලාවක වැටිලද. ඒ මුලාව නිසාම පට්ට රඟපෑමක් කරන්න වෙලා. බුදු දහමයි, හින්දු ආගමයි පටලවලා මහා අච්චාරුවක් හදාගෙන ඉන්නේ. තමනුත් මුලාවේ වැටිලා අනුනුත් මුලාවේ දමනවා. මැණික් පුටුවක් අවශ්‍ය නැහැලු. ඇඳන් ඉන්න අඳුම සහ ඔරලොසුව දිහා බැලුවාහම පේනවා වස්තුකාමයේ තරම.

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 4 ปีที่แล้ว

    1 වන කොටස :: මාගෙග් අතිශය වැදගත් කරුනු දැන්වීම සඳහා ලියමි.
    සවකීය කය පිලිබඳව තිබෙන දෘෂ්ටියය අවබෝධ කර ගැනිම සෝවාන්වීම ලෙස ඔබ දන්වා සිටිනව. .ඔව් සියලු බුදුවරු දේශනා කලේ ඒක.මේ කය චමුදිතගෙද ?. නැහැ. සත්‍යයි.එතකොට මමය ,මාගේය කියා බදා ගැනිමක් නැහැ. ඇත්ත.
    මම කියනන්නෙ කාටද_ මේ ලෝකෙට එලිය දුටු පංචස්කන්දයටයි .ඒ පංචස්කන්ධය තවත් බීලියන් 7.6 කට ආසන්න පංචස්කන්ද සමග මෙලොව වාසය කල යුතුයි. එලෙස වාසය කිරිමේදි ඒ ඒ පංචස්කන්ද හැඳින්වීමක් ලෙස මම කියන වචනය ව්‍යවහාර කල යූතුයි.මේ සමාජයේ මෙතෙක් ඔබ ජීවත් වුන කල් මම කියා නොකියපු අවස්තා තිබේද.? නැත.ගෙදර අය සමග සිටීමේදි පවා පුතේ මට වතුර වීදුරුවක් ගේන්න.මට බඩගිනියි.මමයි මේක කලේ. මගේ වැටුප.මම සීලවන්තයි.මම සත්‍ය අවබෝධ කරගත්තා..........යන මම මම මම වචනය පාවිච්චි කරනව. කවුද කලේ ,කාටද ඕනි.කාගේද යන්න පෙන්වීමට "මම" වචනයෙන් තොරව ජීවත් විය නොහැකි වන අතර මම කියා කෙනෙක් හැඳින්වීමේදි භාවිතා කල යුතුමයි. ඒ මම කියන පූද්ගලයා මෙලොවට ඉපදුනු පසු නමක් තැබීම අනිවාර්යය වන්නේ මේ ලෝකෙ විවිධ කර්තව්‍ය සමග ජීවත්විය යුතු නිසාය.
    ඔබ අමතක කල වැදගත්ම පැනය වනුයේ ඇයි මම ලෙස හඳුන්වන මේ පංචස්කන්ද මේ ලෝකෙට ආවේ කියන එකයි. ඔබ කියන පරිදි සෝවාන්වීම යනු දැනුම,ආවබෝධය නම් , බුක්ධිය නම් සෝවාන්වීමට එය අනිවාර්යයෙන් දැන ගත යූතුමයි. එය අමතක කර දැමීම බරපතල වැරැද්දකි..මෙම පංචස්කන්දය මුලින්ම හැදුනේ කොහොමද. ඒ කියන්නෙ මුලම මේ මහ පොලවට ආ පංචස්කන්දය හැදුනෙ කොහොමද කියන එක ...
    අපි දන්නව හේතුව සියලුම බුදුවරු ඒක කීව. එනම් ආපෝ,තේජෝ,වායෝ,පඨවි ධාතුන්ගේ එකතුවෙන්...පංචස්කන්දය හැදුන බව. ඒ පංචස්කන්දය මගින් මුලම ෆී මේල් පංචස්කන්දයද එකතුව මේ අද දක්වා අනන්ත අප්‍රමාන පංචස්කන්දවල් මේ මහ පොලවට ඉපදුනා.මෙවැනි එක් පංචස්කන්දයක්වත් මිනිසෙක්ට අමු අමුවේ නිර්මානය කරන්න බැරි වුනා.මැස්සෙක් මදුරුවෙක්වත් නිර්මානය කරන්න බැරි වුනා.ඒ කියන්නෙ පනක් දීල අංග සම්පුර්න මිනිසෙක් හදන්න මෙලොව කිසිවෙක් සමත් නැහැ.සිද්ධ වුනේ ප්‍රතම මේල් සහ ෆිමේල් පංචස්කන්ද දෙක යම් බලගතු බලවතෙක් විසින් ඇති කල නිසා ඒ ජෝඩුව ගේ සංසර්ගය තුලින් මේ අනන්ත පංචස්කන්ද ස්ප්‍රෙඩ් කරනු ලැබීමක් වුනේ.ඒ පංචස්කන්ද වලට නාමයක් දුන්නෙ මෙලොව දිවි ගෙවිමේ පහසුවට.ගැහැනියගේ හා පිරිමියගෙන් පිටවන ඇලෙන සුලු ද්‍රාවන දෙක (ශුක්‍ර+ඩිම්බ) එකතුව ගැහැනිගේ ගර්භාෂයේ කලලයක් හට ගත්තා.ඒ කලලය ක්‍රමයෙන් චුයිම්ගම් කෑල්ලක් අපි දත්වලින් හැපුවිටසිදුවන තත්වයට මුලින්ම පත්වී ක්‍රමයෙන් විකසනය වෙලා එම පංචස්කන්දයේ බාහිර අභ්‍යන්තර අවයව ලස්සනට ක්‍රමානුකුලව පොදුවේ නිර්මානය වුනා. එතුල පණ ටික නැතුව වර්ධනය වුනේ.පසුව දින 120 ක් පිරුන තැන එම පංචස්කන්දයට ප්‍රානය සවවිඥ්ඥානය ඇතුලු වුනා.ඊට පසුව ඒ පංචස්කන්දය පිරිමිද ගැහැනූද යන්න නම් කලා.මේව සම්පුර්නයෙන්ම ඔබල අමතක කරල තිබීම මෙලොව පවතින මහා බලගතු වැරරැද්දක්..අඩුවක් . මේ පංචස්කන්දය හැදුනෙ කෛහොමද සහ එලෙස හැදුවෙ කව්ද යන්න මූලිකම නිර්මානය ගැන අමතක කල දෙයක්. දෙවනුව ඇයි කාන්කාවකගේ කුස තුල එම දැවැන්ත කර්තතව්‍යයකින් යුතුව 9 මාසයක් උසුලන්න දිල වේදනාත්මකව එම නිර්මානය වුන පංචස්කන්දය මේ පොලවට බිහිවුනේ ඇයි යන්න අමතක කලා. ඒක බලගතු වැරැද්දක්. ප්‍රධානම කරුනු දෙක අමතක කිරීම තුලින් සෝවාන් වන්නේ කෙසේද. ඔබ පවසනව සෝවාන්වීම යනු අවබෝධ කර ගැනීම ...සත්‍ය වටහා ගැනීම නම් ,සම්පූර්නයෙන් දැනගතයුතු වන්නේ පංචස්කන්ධ මව් කුස් තුලඑලෙස සූක්ෂමව බලන්න ලස්සනට මැජික් බෝල 2ක් සහිත තියුණු ඇස් 2 කුත් , ඉතා තියුණු කන් 2 කිනුත් ,,අතගෑවට හසු නොවෙන විශ්මිත සිතකුත් ඇති වුනේ ඇයි??? .කෙසේද, ඒවා අංග සම්පුර්න මිනිසෙක් කර මෙලොවට බිහිවුනේ ඇයි යන්න හෙවත් ඒ මෙලොවට ජනිත වු පංචස්කන්ධවල පරමාර්ථය,අරමුන කුමක්ද යන්න සම්පුර්නයෙන්ම අමතක කිරීම තුලින් සෝවාන් වන්නේ කෙසේද????එය අවබෝධ කර ගැනිමම සෝවාන් වනවා නොවේද????

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว

    අන්තිමටම කියන්න තියෙන්නේ මේ සාකච්චාව කරන්න ඕන කිසිම පොතක් කිසිම පුද්ගලයෙක් බාවිතා නොකර තමන්ගේ අවබෝදයෙන් පමණක් කථා කලයුථුඉ මම කැමති මෙතුමා සමග සාකච්චා කරන්න මම එකගි මෙතුමාගේ මතයට සියට සියක් නමුත් ඉන්දික මහතා ගෙනෙන තර්ක මීට වඩා හොදට visadanda පුලුවන් sobadahamenma අරගන

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +6

    සමන්ත භද්‍ර ස්වාමීන්වහන්සේ එක්ක විවාදයක් පවත්වන්න මෙතුමා ගෙන්නල

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +4

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @virtuousweb5829
    @virtuousweb5829 4 ปีที่แล้ว +5

    ඇත්තටම පිටිදුවේ සිරිදම්ම හාමුදුරැවන්ට වඩා මොහු නිවුන කෙනෙක් ඒක නම් මට විශ්වාසියි ගොඩකන්ද මත්තයට මල පනින්නේ නෑ නේද නමුත් පිටිදුවේ සිරි ධම්ම රහත් වුවත් ධාර මල නේද

    • @sagarikahettiarachchi9268
      @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว

      Pera purudu sansare passen ena bawa danne nadda??

    • @shashinkamendis101
      @shashinkamendis101 4 ปีที่แล้ว

      Dammika peniya gena katha karapu wele poddak mala penna neda😂😂😂😂😂😂

  • @mkumara
    @mkumara 4 ปีที่แล้ว

    “මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ.
    මෙහි සිටින තර්කයෙන් සත්‍ය දැකිමට වෙර දරන අයට ඉහත බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය සලකා බැලීම වටී.
    සංයෝජන දහයක් ඇති බවට බුදුරජාණන් වහන්සේ දෙසනා කොට ඇත. එය එකවර නැසිය නොහැක. සත්ව පුද්ගල බව නැතිකළ පමණින් වැඩ ඉවර නොවෙයි. මේ දිනවල දකින බොහොමයක් සාකච්චා වල සිටින අය තුල ගැඹුරක් නොදකිමි. අඳ බාල තර්ක කාරයින් පමණකි.

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว

    භාවනාව තුළින්, ක්‍රමක්‍රමයෙන්, බුද්ධිමත් වීම තුළින් අවබෝධ වන දෙයක් ..වචනයට අසු නොවන දෙයක් ...තර්කයක් මගින්... සාකච්ඡාවක් මගින්... අවබෝධ කර ගැනීමට යෑමෙන් සිදුවන්නේ... ඒ පිළිබඳ අවබෝධයක් නැති උන් ...තව තවත් නන්නත්තාර වීමයි. බුදුදහම පිළිබඳව කියවා ලබන දැනුම සහ භාවනාව මගින් ලබන අවබෝධය යන දෙකම යම්කිසි නිවීමක් ලැබීමට බුද්ධිමත් වීමට අනිවාර්යෙන්ම තිබිය යුතුය

  • @lakshankrishantha1793
    @lakshankrishantha1793 4 ปีที่แล้ว +5

    ගොඩකන්ද මහත්තයාව පෙර පාසල් යවන්න ඔින මුලින්ම.ප්‍රාතමික හිස් චරිතයක් කියලා දැන ගත්තෙ අද.සෝවාන් තබා තිසරණයවත් නැ.මානසික රෝගයකින් ප්‍රිඩා විදින බවනම් පැහැදිලියි.පව් කව්රු හරි උදව් කරන්න එතුමට.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 4 ปีที่แล้ว

    බුද්ධ ශාසනයේ පලමු සෝවාන්ඵල ලාභියා පස්වග මහණුන් ගේ වැඩිමලා.ගොඩකන්ද මහත්තයාට අනුව පලමු සෝවාන් කෙනා සූනීත සෝපාක.😀

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 4 ปีที่แล้ว

      මෙයාට අනුව දූෂණය වෙනවා කියලා දෙයකුත් නැ..😁 පුකේ ලොජිකක්...

  • @patriciaperera499
    @patriciaperera499 4 ปีที่แล้ว

    හරි අමාරුයි තෙරුම් ගන්නන . එත් හරි ආසයි මේ වගේ වැඩ සටහන් ඉදිරියට කරගන්න ලැබේවා .. ඔබ සියලුම දෙනට දෙව් පිහිටයි

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +4

    සුපිරි පිස්සො දෙන්නෙක් ...

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Saadu Saadu Saadu Godakanda Muniwarayanani!!!