We love you, daughter. You are a pride of the nation, and we all are proud of you. What a gem of a character with sheer determination and dedication to her cause with very little infrastructure facilities. Freaking WANIDU HASARANGA & Jokers must learn from this little PRIDE OF SRILANKA without giving Excuses to the countrymen.we are very happy she brings us the glory . We'll done Champion. 🇺🇸
තරැෂි දුවගේ දෙවන පියා මෙි පුහුණුකරැ ඒ ගුරැතුමා කියලා කිවිවොත් නිවැරදියි..තමුන්ගෙ ශිෂ්‍යාව යොමුකරන්න ඔින මාවත හොයාගෙන තියෙන්නේ ඔහු ඇත්තටම ආඩම්බරයි දීර්ඝායුෂ ලැබෙිිවා සුසන්ත සර්🙏
තරුෂි දුව. ඔලිම්පික් 🌟👍
පසු පස සිටී සුසන්ත සර්....🌹
දෙමාපියන් ටත් 💖
රටේ ජනතාවගේ ප්‍රනාමය! .
@krishanthijayasinha2306 y
@krishanthijayasinha2306 h
Dear tharushi wish you the best of every lucky
ඔයා ලස්සන ට ද
ඉතා හොඳ රැකියාවට එහා ගිය කැපවීමක් මේ ගුරු තුමාගේ තිබ්ම ඇයට මේ ජයග්‍රහණයට බලපාල තියනවා කියලා පෙනෙනවා 🌹
ඔයාගේ හැකියාව ඇත්තටම අගෙයි බුදුසරණයි මැණික ඔයාට 👍👍👍👍🎉🎉🎉😆💞💞💞
ජයවේවා සහොදරිය ඔබ මවි බිමට සුපිරි තරුවක්
සියලුම දෙනාට සුභ පැතුම් දුවෙි .තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
කොච්චර ඇග තිබ්බත් මම බයනෑ..පොඩි දරුවෙක්..congratulations 💖💖💖💖
ඔව් ඒ වචන ටික මරු. ඉදිරියේදී ඔලිම්පික් දුවදකොට මීට වඩා උස මහත අයව පසුකරගෙන දුවන්න ඇයට පුලුවන්.
ආඩම්බරයක් උඩදුම්බරට.. ඔලිම්පික් පදක්කමක් රටට ගෙනඑනවා නොඅනුමානයි.. තෙරුවන් සරණයි...!! දුවේ ..❤❤❤
😊 ආත්ම විශ්වාසය තමයි වැදගත් වෙන්නේ ඇයට තමන්ගෙ ගැන ආත්ම විශ්වාසය ක් තියෙනවා සුභ පැතුම් දුව ඉදිරියටම යන්න තෙරුවන් සරණයි ඔබට
සුභ පැතුම් දුවේ❤ පුංචි ඔයාගේ ධෛර්යයවන්ත කම හරිම වටිනවා. දුවට ලොවක් ජයගන්න සුභ පැතුම්!!
තරුෂි දියණිය ඔබට සුබ පැතුම් ❤️❤️❤️❤️මේ දරුවන්ට සුභ අනාගතයක් වෙවා❤
Congratulations පුතේ,තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය, වාසනාව ලැබේවා...අපි බලන් ඉන්නවා ඔබ දෙස
❤❤ දුවට බුදු සරණ යි. තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා!
ඔබට ජය..🎉 සුභ අනාගතයක් වෙවා❤❤❤❤
මේ ගුරුතුමාටත් යම් ඇගයීමක් කළ යුතුයි. වලල වගේ ප්‍රදේශයක සිට ජාත්‍යන්තර තරු බිහි කරන ගුරු දෙවියෙක්. හැමෝටම බුදුසරණයි.
සුබ පැතුම් 💐 ..තරුෂි දියණිය ට ...... ඔලිම්පික් පදක්කම ක් අපේ මව්බිම ට ගෙන ඒමට හැකිවේවා .....❤️
තෙරුවන් සරණයි දුවේ ඔබට සදා ජය සුසන්ත සර් ඔබටත් ගොඩාක් ස්තූතියි
තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
මම ආසම මාද්යට වේදියෙක්. එයා එයාගෙ තැන ය්හියාගෙන ඉන්නවා. Thank you පොඩි කෙල්ලෙ❤❤❤
Thanks sir you’re great trainer For Sri Lankaen young generation long life 💐
නියමයි ජයවේවා. තෙරුවන් සරණයි 🙏💛
ලාභ ලෝභ නෑ.එක හිතින් ම ආදරෙයි.පැවිදි වෙන්න කලින් මමත් 1982 දී දිස්ත්‍රික් තරඟ ගිය කෙනෙක්.ඒ කාලේ මෙතරම් සැලකිල්ලක් සහ වුවමනාවක් කාටත් තිබුණේ නෑ.අනෙක් අතින පහසුකම් තිබුණේ ම නෑ.පුහුණුවීම් කියලා අමුතු දෙයක් කළෙත් නෑ.පාසල් ඇරිලා ගෙදර එනකොට දුවගෙන ආවා.එපමණයි.ජීවිතේටම සපත්තු දෙකක් දාලා නෑ.පුතේ ඔයාලා ඒ අතින් හරි වාසනාවන්තයි.ඔයා ජයගුාහි කඩඉම පසු කරනවත් එක්කම ඇස් වලට කඳුළු ආවා.සුභ පතනවා වගේම තෙරුවන් සරණත් සියලු දෙව්රැක වරණත් ප්‍රාර්ථනා කරනවා.සුඛී දීඝායු ඛෝ භව.
ඔබ කිය වන විටත් මගේ දැසේ කදුලු පිරිලා… මොබයිල් එකේ අකුරු බොදවෙලා
ශ්‍රී ලංකාවේ සැමට තෙරුවන් සරණයි ! -Australia -
තරුෂිටත්,පුහුණු කරුටත්,දෙමව්පියන්ට ත්,වලළ රත්නායක විදයාලටත් අපේ උපහාරය
ස්රර.ව්.ර.ද්රවට.ඔලිම්පික් .පදක්කම .ලංකාව ට.ගෙනෙන්න .හැකියාව .ලැබේවා
දක්ෂ දියණියනේ ඔබටත් ඔබේ විශිෂ්ඨතම පුහුණු උපදේශක මැතිතුමා ටත් සියලු දෙව් රැකවරණය ලැබේවා ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
තරුසි දුව , ඔයාට තෙරුවන් සරණින් ඊදිරියටම යන්න ෂක්තිය , ධෛර්ය වාසනාව ලැබේවා !
- Australia -
පුදුම සැහැල්ලුවෙන් බුද්ධිමත්ව උත්තර දෙන්නත් දක්ෂයි ඔබ.දියණිය ඔබට සුබ පැතුම්.අපේ ඇසට සතුටු කදුළක් ගේන්න පුන්චි දියණිය ඔබට හැකි වුණා.ඉදිරියත් මේ වගේම තරග වාර්තා තබමින් ජයගන්නට සුබපතනවා
ඔබට ජය..🎉
❤❤ congratulations ❤❤ පුතේ බුදු සරණයි ඔයාට හැමදාම ජය ගන්න ලැබේවා !! 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🇸🇬🇸🇬🇸🇬🌷🌷
තෙරැවන් සරණයි දුවෙි ජිවිතය ජය ගන්න සක්තිය ලැබෙිවා
සියළුම දෙනාට ගොඩක් පින් ගුරුවරු යනු දෙවැනි දෙමව්පියෝ ❤❤දුවේ ශ්‍රී ලාංකීය සම්පතක් ඔයා තෙරුවන් සරණයි ගුරු තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ප්‍රාර්ථනා කරනවා හරි ම ආඩම්බරයි අඩුම පහසුකම් ලද දියණිය 🙏🙏🙏
ආදරෙයි පැලෙන්න ❤❤❤❤ බුදුසරනයි
ඉදිරියටම යන්න ශක්තිය ධෙෙර්ය ය ලැබේවා❤from talk with Chathu ❤
Congrtulations
හදවතින්ම තරු සිත වගේම සර්ටත් ආදරෙයි
ජයවේවා දුවේ❤
තෙරැවන් සරනයි පුතෙ .සර්.ඔබතුමා ට
We love you, daughter. You are a pride of the nation, and we all are proud of you. What a gem of a character with sheer determination and dedication to her cause with very little infrastructure facilities. Freaking WANIDU HASARANGA & Jokers must learn from this little PRIDE OF SRILANKA without giving
Excuses to the countrymen.we are very happy she brings us the glory . We'll done Champion.
🇺🇸
හොඳ ගුරැතුමා .සසර බැඳීමක් .
සුබ පැතුම් පරිස්සමින් එක එකා ගාවට ගෙනියන්න එපා මේ රටේ වත් කම දේශපාලුවෝ ගාවට විශේෂයෙන්
ඔබ hari . අදහසta ගරුත්වය දෙනවා
බුදුසරණයි . ඔලිම්පික් පදක්කමක් ලැබීමට ශක්තිය ලැබේවා 🙏🙏 🙏🙏
ඔතනට එන්න කල කැපකිරීම දන්නෙ ඔයාම විතරයි දුවේ.ground එකට ඇතුල් වෙන්න නොදී කෙනෙහිලි කම් කළ කෙනාට යස පාඩමක් ....ඔලිම්පික් සිහිනයත් ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා දුවේ....💐💐💐💐
ඇත්ත්ටම ආඩම්බරයි නංගි ඔයා ගැන.❤
වලල අපේ චූටි තරුෂි.... ආදරෙයි.... සුබ පැතුම්.
.🎉❤
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි බුදුසරණයි
මුලදි මේ දරැවාව පල්කලා ඒකෙන් ඒ දරැවා ජයගත්තා දැන් මඩගපු අයට මොනතරම් පල්වුනාද මේ දරැවා ජයගත්තා තරැසිට තිස්තුන් කෝටියක් දෙවිරැකවරනයි🙏🌹❤
ඔයාටත් ඔයාගේ පුහුණු කරන සර්ටත් තෙරැවන් සරණයි❤❤
චමින්ද තරුෂි දෙන්නම වලල මධ්‍ය විද්‍යාලයේ සුසන්ත සර් මේ පාසලේ ක්‍රීඩා ගුරුතුමා සුසන්ත සර්ගෙ මුල් පත්වීම උඩදුම්බර නුගේතැන්න මහා විද්‍යාලය 1989,1990 අවුරුදු වල.එදත් සුසන්ත සර්ගෙ නිහතමානීකම කැප කිරීම් අද වගේම තමයි දෛවය කියන්නේ මේකට තමයි හරිම සතුටුයි අද ඔයාල තුන් දෙනාම එකම තැනක සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා පුතේ
ධවල සේල හැදි නීල ගිරි ශිඛර
මුනි සිරිපා සිප ගලන මහවැලිය
වට වුණු දුම්බර නැගුණු නිධානය
ඔබමය අපරාජිත මෑණි...!!!
Congratulations ❤🎉 best wishes.. keep going🎉
දැන් නම් තරුශිට අනිත් අයට මයික් කෝටියයි . අනේ තරුශි දැන් ඉතින් බොහොම ප්‍රවේසමින් . ඔබේ පුහුනු කරපු ගුරුතුමා පාසල දෙමව්පියන් සැමවිටම සිහියට ගෙන වැඩකරන්න.
ඔයා කියන එක අහගෙන එයා දැන් වැඩ කරයි 😂
@@TheThilanke ඇත්තටම එහෙම කලොත් වරදින්නේ නැහැ තමයි .
පුහුණු gurtumata හැමදාම ගරුත්වය දෙන්න tharushi duwa
🙏💎🌹susantha Malli proud of you excellent may triple gem bless you and your family 🙏🌹💎🙏
ඇයි ගුණරත්න මහත්තයෝ මෛක් එක ඈත්කර අල්ලාගෙන ඉන්නෙ .එයාලගෙ හඬ ඇහෙනවා අඩුයි.තරුෂි දියනියනි ඔබටත් ඔබ වෙනුවෙන් කැපවූ සියළු දෙනාටමත් ජයෙන් ජයම වේවා!තෙරුවන් සරණයි!!
ඔව් නේද
Congratulations ❤
Great girl !
Great coach 👏
🙏🙏🙏
all the best tharusi❤❤❤🎉🎉
Sir, dont take her to kneel down in front of politicians as now she is in highest place in the country she is so special.
අනේ මගේ දුවත් දක්ෂ ක්‍රීඩිකාවක් අපේ දුප්පත් කම නිසා මට රට එන්න උනා...
තරූෂි තාරකාවියක්?? මැතකාලෙ ලංකා මාතාවට ලැබුනු රන් කදක් දුවේ ඔබට මුලුරටේන්ම උත්තමාචාරය
🌟 තරුෂි පණ....❤✌🌹🙏🏆🌎😊 🇱🇰
ෙ යාදබල ශක්තිය ලැ ෙබ්වා මැනික ඹයාට හදවතින්ම සුභ පතනව😊❤👌👍👍
.රත්තරං වලට සමාන මලක අගය කරන්න පුළුවන් ඒතැන ඒ දරුව අපිට කියන්න බැරි තරමට වටිනව ඔබට තව තවද ඉදරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල
ආදරෙයි දෝනී... ❤️❤️❤️
, ❤ Congratulations Tharushi Putha
දුවගෙ අනාගත බලාපොරොත්තු ඉෂ්ඨ වෙවා. ❤❤.
🌷♥️🌷 තරැෂි බුදු සරනයි .පුහුණු කරැ තුමා ඔබ ද වාසනාවක්
ගොඩක් සතුටුයි පැටියෝ ❤❤❤
දර්ශා 2002 රන් පදක්කම දිනනකොට ඉපදිලත් නැති දරුවෙක් ..... ඔලිම්පික් රන් පදක්කම වැඩි ඈතක නෙවෙයි .
පුතේ ඔයාට ඔයාගේ ඉලක්කයට යන්න සක්තිය දයිරිය ලැබෙිවා ඔයා අපිට ලොකු සක්තියක් පුතේ
ඔලිම්පික් රන් පදක්කම හිමි වෙන්න ඕනේ ❤️❤️
Proud of you THARauSHI❤❤❤❤❤❤❤ keep it up 💪💪💪💪💪💪💪
Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉
තරුෂි නංගිටත්..සහභාගී වූ අනෙක් සහෝදරි සහෝදරියන්ගෙත් ඉදිරි අනාගතය හැම අතකින්ම සාර්ථක වේවා
Great 👍
තරුෂි දුව ඔයා ඔලිම්පික් කප් එක ගේ නව ෂුවර්🎉🎉🎉
Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුබපැතුම් දුව ..jayasiribohamuduruwanga පිහිටයි .❤🌹🙏😃🏆️🌟
Congratulations. Star.❤❤❤❤❤
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු බුදු සරණයි
Wish you all the best for better future.
ආඩම්බරයකි දියණිය ඔබ උපන් බිමට
වලල අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි.....❤❤
වලලට ගහන්න ක්‍රීඩා පාසල් ලංකාවෙ නෑ... ❤🎉
Aniwa....athletic nm Walala...❤️
ධවල සේල හැදි නීල ගිරි ශිඛර
මුනි සිරිපා සිප ගලන මහවැලිය
වට වුණු දුම්බර නැගුණු නිධානය
ඔබමය අපරාජිත මෑණි...!!!
ඩයාට.බුදුසරනයි.
රත්නත්‍රයේ පිහිට ආශීර්වාද ය ලෑබී ඉදරියට ත් දිනේවා
We are so proud of you duwa🎉🎉🎉.oya ape ratata loku wasanawak.budu saranai 🙏🙏
Congratulations 💐
Congratulations to Tarushie and two other girls... thanks.
🙏🌹🌹🌹🌹💎 world class excellent may triple gem bless you and your family 🙏🌹🌹🌹🌹💎
Chaminda u r also Good media professinal.from same school.Good Luck to U 2.
සීයලු බඩක පසු කර හරි උපදෙස් හරියාකාරව ලබගෙන ජයග්‍රහණය ලගකරගත් ඔබට අපෙන් උනුසුම් suba පැතුම්
God bless you both long way to go and you both deserve it
මුලින්ම සුභ පතනවා අදාළ නිලධාරීන් මේ ලමයගෙන් ලින්ගික අල්ලස් නොගෙන ඔලිම්පික් දක්වා අරන් යන්න ඕනෙ 🎉
❤❤❤❤❤❤❤.budusaranai.puthai
Congratulations 👏👏👏
Congratulations ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐😍😍😍😍😍😍
❤teruwan saranai mage duwe❤
👌
well done
බුදුසරණයි තාරුෂ
❌ ඔය රෙද්දෙ විභාග මොකටද බොලව්...
මේ වගේ සුවිශේෂී දක්ෂතා තියෙන දරුවන්ට.
මේ වගේ Active චරිත මනින්න පුලුවන්ද බොලව් පොත් ගුල්ලො මනින මිම්මෙන්.
මේ දරුවගේ ක්ෂේත්රයට අවශ්‍ය subject විතරක් හොඳට උගන්නවලා ඉදිරියට යන්න උදව් කරපියව්...
රෙදදෙ විභාගේ...
මේ දරුවා ෙලාකෙටම සෙම්පතක්. තාම අවු.18යි❤❤❤
අර සාම්ප්‍රදායික වට්ටෝරුවම දීලා පුලුවන් නම් ලියාපං කියලා මේ දරුවගේ කකුලෙන් අදින එක මොනතරම් අසාධාරණද...
බුදු සරණයි දුවේ ❤❤
Jayawewa manlka ❤❤
Congratulations තරුෂි!
aththatama tharage baladdi aduna e sathutu kadulu .❤❤❤ adarei nangi❤❤