400m Finals - Nadeesha Ramanayaka won the Gold Medal Asian Athletics championships 2023
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- වාර් තා පොත් අලුත් කළ නදීෂා
වසර 23 පසු ලක්මව රණින් සැරසූ
නදීෂා රාමනායකගේ
අවසන් තරඟයේ ජයග්‍රාහී මොහොත
Video credit - Asian Athletics Championships 2023 Facebook page
fb.watch/lPS3c...
#vfm #vnews #fm107
මටත් කදුලු ඉනුවා ඇස්වලට ඇත්තටම සතුටුයි ඔබේ දක්ෂතාවයට දහසක් අපහසුතා මැද මේ ගමන එන්න ඇති. වෙනත් රටවල ක්‍රිඩකයන්ට දක්වන පිළිගැනීම පහසුකම් කිසිදු දෙයක් නොමැතිව ඔබේ දක්ෂතාවයට මේ ගමන පැමිණිම ගැන අපි ඉමහත් සතුටට පත්වුනෙමු. ඔබගේ ඉදිරි දිවිය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි . ❤❤❤🏃🏃🏃🏃🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐
අනිවාර්යයෙන් ජයවේවා දිරිය දියනියේ 💐💐
❤
Jaya weewa puthee
දයාබර දූවෙ, ඔයා ජාතික වීරවරියක්. ඔයාගෙ අනාගතය ජයවේවා!
ආඩම්බරයකි ..ලක් මවගේ වීර දියනියන්. සුබ පැතුම් !!!
ලංකාවේ ධජය ඔසවා ගෞරවය හිමි කරදුන් නදීෂා සොයුරිය ට හිස නමා ආචාර කරමි ❤️❤️❤️❤️
Oyata thawath jayakgrahana labannata waasanaawa ledewaaa.❤
❤️👍💐💐
වෙනත් රටවල ක්‍රිඩකයන්ට දක්වන පිළිගැනීම පහසුකම් කිසිදු දෙයක් නොමැතිව ඔබේ දක්ෂතාවයට මේ ගමන පැමිණිම ගැන අපි ඉමහත් සතුටට පත්වුනෙමු...සැර දේ ශ්‍රී ලංකා...❤❤
ඇත්තටම පට්ටම ආඩම්බරයි අපේ කෙල්ලක් ආසියාවේ ශුරියක් උනා කියන්නේ හදවතින්ම සුභපැතමි ..මෙි තමයි එයගේ කැපවිමේ ප්‍රතිඵලය🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🙏🙏🙏
රටට අභිමානයක් ගෙනත් දුන්නාට ඔබට බොහොම ස්තුතියි 💪. අවසානය තවත් අභියෝගාත්මක වුනා නම්, වේගය තව වැඩි වෙලා ඇයට මීට වඩා කාලය අඩු කරගන්න අවස්ථාවක් තිබුනා, මොකද ඇයට අවසානයේදී තරඟක් තිබුනේ නෑ. රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කලා. ඉදිරි ගමන සාර්ථක වේවා! 🇱🇰❤💪
පිං බිමේ ඉපදී හැදි වැඩීමට දුන් සවියට ලක්මෑණීයන්ට කළගුණ සලකන උතුම් වීර දියනියක් ඇය . ජය වේවා සහෝදරිය 🙏💖 🇱🇰 😎
zzzzzZz
Z
Z
z
Zz
මගේ දරුවෝ උබත් සමග අපිත් ඇඩුවා...ඔයාගේ ජයග්‍රහණයට කියන්න බැරිතරම් සතුටක් ..දිරිය දියනිය ජයෙන්ජයම වේවා !උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !❤❤❤❤❤❤
ප්‍රසිද්ධ මාද්‍යවේදියෙක් මෙ නිවුස් එක බලල අඩුම ගානෙ සුබපැතුම් කියල වත් කොමන්ට් එකක් දාල නෑ,congratulations girl
අපේ ළමයින්ට දිනලා අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ කාලකන්නි රට පත්කරලා තියෙන තැනේ විදියට ඔය ළමයාගේ දක්ෂ කමට දින්නේ ලංකාවට ගිහින් දේශපාලුවන්ට වදින්න එහෙම එපා
💯💯👍👍👍🌷🌷🌷
atta
Salli na kiyanawa unata math I1amathiwarunge monada adukale😢😢😢😢
Yako me wage welawaka dana comment ekakda ban oya. Lajjai. Hama magulatama munta palakayo 😅😅
@@conflictzone9675 හරි උඹ දැන් කියපන්කො මොකද්ද කරන්න ඕනි කියලා ...අඬන්නද හිනාවෙන්නද වඳින්න ද ....
අවලම් පකයෝ ...උඹ දේශපාලකයාට පුක දුන්නට හැම එකාම එහෙම කරන්නේ නැහැ .
අනේ..හරිම සතුටුයි නංගි.මාර ආඩම්බරයක් හිතට අපිට දැනෙනවා.ඒකට හේතු ගොඩයි.ඔයා අපේ රට වෙනුවෙන් මේ තරම් දුරක් ආවෙ.ඔයා අපේ ගමේ ඉපදිලා..අපේ ස්කෝලෙට ඇවිත් ...අද අපේ රටේ වීරවරියක් වෙලා..තවම මතකයි ඒ එදා දුවන පුංචි කෙල්ල.හරි ආදරෙයි ..❤️🌹🎖️️🏆️ හරි සතුටුයි ..තව තවත් ශක්තිමත්ව මේ ගමන ඔයාට යන්න ලැබේවා !!කියලා මම ඔයාට හදවතින්ම සුභ පතනවා නංගී ...🌹❤️
මේ තමා රටේ ජාතික වීරයෝ.... සැර දේ ශ්‍රී ලංකා...❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
@@RawWwe-io5tc😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊Is 😊😊😊9😊😊😅😅😅
Jathika wirayo inne medamune ban😂😂😂
අපරාදේ අර අතපය කකුල් නැතිකරගෙන ජීවිත දුන්න අපේ කොල්ලෝ.. මේ වගේ ජාතික වීරයෝ ඉද්දි.. යවන්න තිබ්බේ යුද්දෙත් ඉවර කරන්න..
Ohama hithanna epa ratata කීර්තියක් ගේන හැමෝම ජාතික වීරයෝ තමයි ඔය uncle la wage අය හින්දා තමා ලන්කාවට මෙහෙම වෙලා තියෙන්නේ
අපිටත් ඇඬුනා නගෝ..අනේක වාරයක් පිං. අපිට මේ රටේ අවංකව සතුටු වෙන්න පුලුවන් අවස්තාවක් උදාකරාට.
දක්ෂතාවය තව තවත් වැඩි වේවා...
ආඩම්බරයි ඇත්තටම... අඟහිඟකම් මැද මේ ගත්ත පද්දක්කම.. රත්තරන් වලටත් වඩා වටිනවා.... මාරම හයියක් හිතට දැනෙනවා❤
ආදරණීය පුතේ ආඩම්බරයි . ඇස්දෙකෙන් කදුලු ගලන්නේ හිතට දැනෙන අභිමානය නිසා. අපේ රට ගැන,හැමතැනින්ම එන කලු පැල්ලම් හිත ඇතුලේ අරගල කරද්දී, මගේ පුතාගේ හිතේ තියන වීරිය පපුවටම, දැනෙනවා ඒ මූනෙන්. ඔලිම්පික් දක්වාම යමු පුතේ. මුලු රටේම, ආශිර්වාදය ඔබට ලැබෙනවා. 😊❤❤❤
ලක් දියණියනි ඔබට දැයේ අබිමානය. ඉදිරියට තව තවත් ලක්මවට ආඩම්බරයක් ගෙන එන්න වාසනාව ලැබේවා!!❤️❤️❤️❤️
මේ තරුණ දරුවෝ රටට කීර්තියක් ගේනව,අවලම් නාකි දේශපාලන පරයින් රට වලපල්ලට යවනව,වෙනස් කරගතයුතුමයි මේ ක්‍රමය 😢😢🙏
අනිවාර්යයෙන්ම
දේසපලකයොරේස් දුවන්නෙ නැහැනෙ හැනදේටම දේසපාලනය අදින්නඑපා එතකොට අප්‍රියයි
@@lalithbotheju3800 ou ban.. Ape rate minissuma thamai unwa path kare kiyala danne nathi un thamai ban ohoma hasirenne😅
@@ManojHarsha-vh1pu මොකාපත්කලත් ඔච්චරයි
@@lalithbotheju3800 හැමදේටම දේශපාලනය අදින්න ඕනෙ නෑ හැමදේටම දේශපාලනය අදාලයි. මේ වගේ දේකදි උනත් එච්චරයි. ඔය දුවලා දිනපු ඒ කෙල්ලගෙන් ඇහුවා නම් කියයි මේකට දේශපාලනේ කොහොමද අදාල වෙන්නෙ කියලා. ඔතෙන්ට එන්න තිබුන අමාරුකම් වලට අපේ රටේ දේශපාලනේ කොච්චර වගකියන්න ඕනෙද කියලා ඒ කෙල්ල කියයි. අපේ රටේ මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නැති නිසා තමයි අපිට මෙහෙම වුණේ.
ගෞරවය කෙලෙසුණු රටකට ගෞරවය රැගෙන එන රටට ණය නැති දරුවෝ. තෙරුවන් සරණයි!!!
Congratulations to Nadeesha. What a brilliant run especially the last 90 metres...I hope you will go to win a Gold Medal at the Olympics...Jayaweva
සතුටුයි ඇස්වලට කදුලක් ආව රටට ආදෙරෙ කරමු රටට නය නැති පුරවැසියන් වෙන්න වග බලා ගමු.
ජායෙන් ජය උත්තමාචාරය❤❤❤❤
බලධාරීන් ලක් මවගේ වීරවරියන් රැක ගන්න ඕනේ.එහෙම උනොත් ලංකාව නම්බර්1
අපේ රටේ දරුවන් ආසියානු තරඟාවලියක් ජයග්‍රහණය කළායින් පසුව ඉන් එහාට ඔලිම්පික්
ජයග්‍රහණයක් සඳහා විදේශීය රටක ජාත්‍යන්තර පුහුණුවක් ලබාදීම කෙරෙහි රජය සහ ක්‍රීඩා බලධාරීන් දක්වන සහය ඉතාමදි බව අපට පෙනීයන කාරණයක්. එක් අවස්ථාවකදී අපේ රටේ කොල්ලෙක්
ධාවන තරඟයට ඉදිරිපත් වුණේ සපත්තු නොපැළඳ . ඒ තරඟයේ ජයග්‍රාහකයා තරඟයෙන් පසුව අපේ රටේ ක්‍රීඩකයාට ඔහු පැළඳ සිටි සපත්තුදෙක ගලවා ත්‍යාගයක් ලෙස දුන්නා කියන එක අපේ රටේ ක්‍රීඩා ඇමතිටවත් ක්‍රීඩා බලධාරීන්ටත් කිසිම ලැජ්ජාවක් නෑ. ඔන්න අපේ රටේ තරම. ඉතින් අපේ රටේ දක්ෂතාව තියෙන තවත් ළමයින් බොහොමයක් ඉන්නවා .ඉදිරියට යන්නට ඔවුන්ට බාධාවක් වී ඇත්තේ ඔවුන්ගේ ආර්ථික මට්ටමයි. ඔවුන්ට අතහිතදී ක්‍රීඩාව ගොඩ ගැනීම ගැන රජයේ උනන්දුව ගැන කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.කෙසේ වෙතත් නදීෂාගේ ජයග්‍රහණය රටට ලොකු කීර්තියක්.
ජාතික වීරවරි.....👍👍👍❤️❤️🇱🇰🇱🇰🙏සොයුරිය ඔබට ජාතියේ ප්‍රණාමය
කිසිම පහසුකමක් පෝශනයක් නැතිව කෙසග සිරුරුවලින් යුත් මව් රටේ මේ දරුවන් මේවිදියට දුවල දිනනවා දැක්කම හෝ ගාලා කදුලු වැටෙන්න ගත්තා .
Pissuda oi
International athletes poddak balanawa
Kesanga?
🤣
ඒ ළමයි දුවලා දිනනකොට මටත් ඇඩෙනවා.
සුබ පතනවා හදවතින්ම❤❤❤❤ ලංකාව ආපස්සට යන වෙලාවේ රටේ කිර්තිය රකින නුබලාට මල්🌸🌸🌸🌸🌸 ❤
ඔලිම්පික් ekath bina ganin kelle... proud of you. Mawbeme nama ඔසවා තබන දක්ෂ දරුවන්. ජයවේවා ...❤❤❤❤
Speechless. What a victory. I shall pay my highest tribute to you for bringing glory and fame to mother Lanka. Proud of you duwa.
ජාතියේ ජීව මනාලිය මේ දරුවන්ය 🙏 සුරකිමු අප සැම මේ ලක් බිම ඔවුන් වෙනුවෙන් 🙏 ඔබට තුණුරුවන් සරණයි 🙏 සදා ජය වේවා 🙏
ජයවේවා සොයුරිය .තවත් දිරිය ශක්තිය ලැබේවා .......!!!!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
දෑස් වලට කදුලු පිරුනා මෙන්න මගේ මව් බිමේ වීර වරියන් . කෝ ජන මාධ්‍ය . කෝ පාලකයනී පැසසුම් . කෝ මේවා අගයන මිනිසුන් . මගේ ජාතිය සිරි ලාංකිකයි . බිහි වේවා මේවා අගයන මිනිසුන් මාගේ මව්බිමේ 💞💞💞
Thank you for making us proud..
දිරිය දියණියනි තව තවත් මෙවැනි ජයග්‍රහණයන් කිරීමට ශක්තිය ධෛර්යය ලබෙවා ❤❤❤❤
.
Supiri
Jayaweewa,!!🎉❤🎉❤, congratulations,!!
නදීෂා... පුතේ ඒ දවස් වල ඉස්කෝලෙදි දුවද්දි අපි හිතුව ලෝකෙම දිනන්න පුලුවන් කියල.... නුබේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා..
That’s how you make a country proud. Come on girl, come on Sri Lanka 🇱🇰💪💪
නදීෂාට වගේ හැගීමක් කඳුලු එන සතුටක් අපිට එනවා.. ජය වේවා සහෝදරිය ❤❤✊💪
හදවතින්ම සුබ පතනවා ....අපේ රටට ගොඩාක් වටිනා සම්පතක් ...බුදු සරනයි !
what an achievement. an Asian Champion after a very long time. work hard and win the Olympics as well. All the Best.
උබේ ඔය ධෛර්යය සතුට. මගේ පපුවත් රිදෙව්වා සතුටින්...මීට වසර ගානකට ඉස්සර. මමත් ඔවැනි සතුටක් ලබාදුන්නා පාසල් මව්ට. ඉතින් උබට ජය. ආඩම්බරයි රටට සහ ලක්වැසියන්ට. දිදුලේවා සැමදා
නිදුක් නීරෝගීව ඉක්මනින්ම මගේරටට තව තවත් මෙවන් ජයග්‍රහණය න් ගේන්න ශක්තිය ලැබේවා 🙏තෙරුවන් සරණයි
ඇය අපේ රටට ලොකු සම්පතක් ඔබට සුබ පැතුම්
ආදරෙයි දුවේ... ඔයා අපේ මැණිකක්.. මේකෙ ඔයාට සුභ පතලා තියන හැමෝටමත් ආදරෙයි.. ❤❤❤❤
බුදු සරණයි !!! තිස්තුන් කෝටි යක් දෙවි දේවතාවන් වන්ගේ සරණයි !!!! ඉදිරියට තබන හැම පියවරක් පාසාම ජය වේවා !!! ආර්‍ය සම්පත් ලැබේවා !!! ආදරයේ අපි ඔබට දිරිය දියණිය ❤❤❤❤❤
❤❤❤❤❤❤❤
නදීශා ඹබට සුභ පැතුම්
ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා
සුබපැතුම් ලන්කාවෙ අපේ වීරවරියො.
Congratulations nangi
ලංකාවෙ අපේ මැනිකක් ❤ තවත් විශාල දස්කම් දක්වන්න ශක්තිය ලැබෙන්න මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏 ලංකාව නියෝජනය කරන හැම ක්‍රීඩක ක්‍රීඩිකවකටම මුලු ලංකාවෙම ආශිර්වාදය ආදරය ක්‍රීඩාවට ආදරේ හැමෝගෙම හිත් වලින් ලැබෙනව 🇱🇰 පට්ට සතුටුයි ජය වේවා
සුභ පැතුම් දියණියනි! !!!❤🎉
🙏🙏🙏🙏🙏 ගොඩක් ආඩම්බරයි...
උබ රටට ආඩම්බරයක් අක්කේ...ඇවිත් මෙි පර දේශපාලුවන්ට වදින්න නමි එපා ..ජය වෙිවා
වැටි වැටි නැගිටින අපේ රටේ ආලෝකය මුලු ලොවටම විහිදනවාට අපේ උත්තමාචාරය ඉදිරියට ත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....තුරුනුවන්ගෙම පිහිටයි 🙏🙏🙏💪💪
Proud of Srilanka 🇱🇰 ❤. Congratulations ❤🇱🇰
As a Sri Lankan and a past pupil and a teacher of Weeraketiya Rajapaksha Central college I'm proud of you. Wish you every success. Chandrasena sir
❤❤❤ මෙ ලක් දෙරනෙ සැම දෙම.දෙවැනි වෙන්නැ.පහත් කරොත් .මිසක් කොහෙන් හරි ලක් දෙරන ඔප දනවා .ගොඩක් සතුටුයි .යොද බල යොද සක්තිය ලැබේවා .සහොදරියට.
හරිම ආඩම්බරයි. දුවේ ඔයා ගැන. ඇස් දෙකට කදුලු ආවා. ඔයාට බුදු සරනයි. දුවේ❤❤❤
නියමයි....නියමයි....කෙල්ලේ...
දේශපාලුවන් කන්න නැති කරපු රටක මේ වගේ දෙයක් පිපාසෙට දිය💎 පොදක් වගේ .සුභ පතනවා ඇයට .
ආඩම්බරයක් ඔබ රටටම සහෝදරී 🎉❤
අපේ සිංහ දේනුවට ජයෙන් ජය❤️😍ආඩම්බර කදුලක් ආවා🙏🇱🇰
රටම වලපල්ලට යවා ඇති මොහොතක මෙවැනි ජයග්‍රහනයක් ලක් මවට ලබාදුන් ජාතික වීරවරියට අපගේ ප්‍රනාමය.
Adamabarai godak....Ratatat Naya nathi kellek... Budu saranai ❤❤❤
ජයවේවා අපේ කෙල්ලේ ❤️🙏🌷
අනේ ඇත්තමයි මටත් ඇඩුනා. අපිට සතුටු වෙන්න තියෙන්නේ මේවා බලලා විතරයි. බුදුසරණයි මැණික ❤️❤️❤️❤️❤️😘😘😘😘🇱🇰🇱🇰
සුබ පැතුම් පුතේ හරිම සතුටුයි . ලක් මවට ජයෙන් ජය
Really proud of you bringing glory to the country.Keep up the good work.Keep growing.
තවමත් අපි ප්‍රමාද නැහැ රට ගොඩගන්න, දක්ෂයින් ට රට බාර දුන්නොත්. ජය වේවා!
Well done 👍🎉❤Nadeesha congratulations ❤❤❤ keep going... We waiting for Olympic 🏅🥇🏅
සුබ පැතුම් ...ලක් දියණියට.. මෙන්න පිලිගන්න....රටට ගමට ආවම. අනුන්ගෙ සින්දු කියල ජය අරගෙන ගමට එන අය වගේම ....
නදීශා දියනියනි ,ඔබ අද ලක්මවු බැබලූ මුතුඇටයකී....ගවුරවයෙන් තුති පුදමි.සදා
ජය වේවා ඔයාට.💐💐💐
Great win❤❤❤
සුභ පැතුම් 🎉Congratulations 🎊 නදීෂා රාමනායක 🇱🇰 ❤🎁💐❤🙏
මේ තමා අපේ රටේ අනාගතය.
ඔවුන්ව හොඳින් රැක බලා ගැනීම පාලකයින්ගෙ වගකීමක්.
Thank you for the vdo upload V. 😊
Prpoud of Sri Lanka
බුදුසරණයි ...සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ....🙏🙏🙏❤
Truly proud of you well done 👏🙏💪
අඩුම තරමින් කිසිම පිලිගෙනීමක් වත් නෙති සෙලකීමක් නෙති කාලකන්නි දේශපාලුවො ඉන්න රටක ඉපදිලා රටට තමංගේ දක්ශාතාවන් පෙන්නලා රටට gowrawayak කීර්තියක් ගෙනා දිරිය සොයුරියට හදපිරි ප්‍රනාමය පුදකරමි 🤗😍👍 ඔබට දිරිය දහිරිය ශක්තිය ලෙබේවා බුදුසරණයි 🙏🙏😍😍
සුබපැතුම් හදවතින්ම❤️❤️❤️💐💐💐
Congratulation 🎊 Nadeesha.
U made Sri Lanka proud 👏
Thank U.
Best wishes for the future.
Jayawewa ❤
Jayawewaaaa දිරිය දියණිය......❤
Abudhabi රුවන්
පට්ට කෙල්ලේ... උබට හැම ආගමක දහමක ආශිර්වාදය ලැබේවා..
ජාතියේ උත්තමාචාරය 🇱🇰 💝 💝
ඔබ තුල තිබුණු අබිමානවත් හැගුම්බර කමට ලාංකික අපේ උත්තමාචාරය 👏👏👏👏👏👏
බුදුසරණයි දුවට රටේ නාමය තිබ්බාට . තව තවත් ජයග්‍රහණය ලැබීමට ශක්තිය ලැබේවා 🙏🙏 🙏🙏
පුතේ ඔබ අද ලංකාව නෙවෙයි මුලු ලොවම දිනාගෙන අවසන්. ඔබවැනි මෙවන් දිරිය දියනියන් ලක්මාතාවගෙ බිහිවේවා❤❤❤❤🌻🌸🍀🌺🌹🌷❤❤
රටට කිර්තියක් ගෙන දුන් නදීෂා නුඹට අපෙන් සුභ පැතුම් ක්‍රිඩාවෙන්ම ඉදිරියට යන්න ජය වේවා!
ආදරෙයි පැලෙන්න ....❤❤❤❤❤❤ srilanka
දේශපාලුවන් සියලුම ලාංකික ජනතාව අබ්බගාතයින් කරපු රටක මේ මිනිපහන දැල්වෙනවා දැක්කම ඇස් දෙකම කදුලින් පිරැන සතුටට ඇයි මේ දරැවන්ගේ රට හොර ගුහාවක් කරේ 😢😢😢😢😢
My congratulations... Go ahead.... Good luck....🇱🇰 🎉 🎊
මගේ සුභ පැතුම්... ඉදිරියටම යන්න.... සුභ ගමන්....🇱🇰 🎉 🎊
Proud of you 👏🇱🇰
රටේ නම බැබලවූ නදීෂා දියණිය ඔබට අපගේ සුභ පැතුම් ... තෙරුවන් සරණයි .. ජයෙන් ජයම වේවා 🙏🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️❤️
අප මව්බිමට කීර්තියක් ලබාදීමට කැපවී පුහුණුවීම්වල යෙදී දක්‍ෂතා පෙන්වූ ඔබ වැනි දූ වරුන්ට දේශයේ ප්‍රණාමය.
හෙල දෙරන රන් පදක්කමකින් ඔපවත් කල දිරිය දියණිය ඔයාට මගේ උණූසූම් සූභපැතුමි. රටටත් ,වැඩූ දෙමාපියන්ට ත් ආඩම්බරයක් වූ ණය නැති දියණිය.
බුදු සරණයි දුවේ
සුබ අනාගතයක් 😍😍
that's what we call "patta run eka ne..."Look who the competitors are, they are Japan and India. They have more people to choose, more facilities.
දෝණී තව තවත් දහිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wish you all the best Nadeesha
Congratulations 🎈🎊👍
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
God blessed!!!
අමුතු ගැම්මක් ආවා ඒක දැකලා ජය වේවා ❤️
මගේ රට නියෝජනය කරල මෙහෙම ජාත්‍යන්තරයේ තරග වදින අපේ කොල්ලො කෙල්ලොන්ගෙ තරග බලන්න මං පොඩි කාලෙ ඉදන් මාර ආසයි. වෙන රටක අපේ ජාතික කොඩිය දැක්කම එන හැගීම, ආඩම්බරය කියන්න වචන නෑ... මේ තරගය බැලුවෙත් පුදුම ආබරේකින්..ඇගේ හිරිගඩු පිපුනා .. නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරනව මගේ රටේ මේ වීරයින්ට...❤️🙏
ඔබට මගෙනුත් සුභපැතුම්.❤❤❤ඉදිරියේදි තවතවත් ජයග්‍රහන ලබාගන්නට ශක්තිය ලැබේවා..❤
අපි ඔබ සමගයි දියෙනියනි. ඉදිරියටම යන්න ඔබට තව තවත් දිරිය ලැබේවා
දිරිය දියණී ඔබට දෙවි පිහිට ආරක්ෂාව ශක්තිය රැකවරණය ලැබේවා අනාගතය ජයෙන් ජයමවේවා