මගේ ආදායම් මාර්ග 3 ගෙදර ඉදන් කරන්න පුලුවන් හොදම ස්වයං රැකියා|මගේ පලවෙනි YOU TUBE කස්ටමර් දුන්න ඕඩරේ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මගේ ආදායම් මාර්ග 3 ගෙදර ඉදන් කරන්න පුලුවන් හොදම ස්වයං රැකියා|මගේ පලවෙනි YOU TUBE කස්ටමර් දුන්න ඕඩරේ|

ความคิดเห็น • 457

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 9 หลายเดือนก่อน +29

    ආස හිතෙනවා අක්කෙ මාත් පොඩියට කඩයක් හදාගෙන යනවා ඹයාගෙ දියුණුව දැකලා හරිම සතුටුයි බුදුසරණයි

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน +2

    ❤❤ස්තුති ඔයාට ගොඩක් බුදු සරනයි

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ස්තූතී බුදුසරනයි❤️nngi

  • @user-ej7ov8sn4n
    @user-ej7ov8sn4n 9 หลายเดือนก่อน +10

    ඔබගේ උත්සාහය ගොඩක් අගය කරනවා.ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 9 หลายเดือนก่อน +11

    ඔයා වගේ යහපත් මිනිසුන් මෙ සමාජයේ අඩුයි ,සමහර අය තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ ඒත් ඔයා කොච්චර හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ද❤❤,ඔයාගෙ ජීවිතයට සෑම හොඳ දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා 🙏 May god bless

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      අනේ❤️❤️❤️බොහොම ස්තූතී

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 9 หลายเดือนก่อน +10

    මටත් ඕනි ඔයා වගේ හිත හයිය ගැහැනියක් වෙන්න කවදාක හරි අක්කේ ❤ . හැමදෙම හොදට කියලා දෙනවා ඔයාට තව තවත් හරියන්න ඕනි. ආදරෙයි අක්කියො ❤❤❤❤ බුදු සරණයි

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      අනේ ස්තූතී ඒ කමෙන්ට් එකට ❤️බුදුසරනයි නංගී

    • @mayurajeewantha2282
      @mayurajeewantha2282 7 หลายเดือนก่อน

      Harima sathutuiy matath Asai ptan ganna podiyata Hari oyata sthuthi godak nangi thawa thawath diunuwawa❤❤❤

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 9 หลายเดือนก่อน +6

    හරී ආසා හිතෙනවා දැක්කම..මාත් ඔය වැඩේ පොඩියට කරනවා අක්කා...ඉස්කෝලේ කැන්ටිමකට පෑන් කේක් සැන්ඩ්විච් එහෙම දානවා...ඕර්ඩර්ස් වලට කැවිලිත් හදනවා..කොච්චර හොදට කරලා දුන්නත් හිත රිදවන අය එමටයි අක්කා...රෝල්ස් වගේ නම් හදලා නෑ..❤
    ආදරෙයි අක්කා...❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +3

      එහම තමයි නංගී ගනන් ගන්නෙ නැතුව කෑම හොදට දෙන්න.රෝල්ස් හදන්න මන් වීඩියෝ එකක් කරල තියෙනව බලල හදල තව කීයක් හරි හොයා ගන්න

    • @user-mz6ry3xt9b
      @user-mz6ry3xt9b 9 หลายเดือนก่อน +1

      Budu saranai.oyage wada katayuthu dinen dina diyunu wewa.

  • @user-sm4kz7cu4f
    @user-sm4kz7cu4f 8 หลายเดือนก่อน +2

    අක්කේ ගොඩක් ආසයි ඔයාගේ වැඩ ගොඩක් පිරිසිදුයි ගොඩක් පිලිවෙලයි දවසින් දවස ඔයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @leleniwengappuliarachchige1207
    @leleniwengappuliarachchige1207 7 หลายเดือนก่อน +2

    මම අද තමයි මුලින්ම ඔයාගේ video එක බැලුවේ. ඔයාගෙ business එක දිනෙන් දින දියුණුවට පත්වේවා ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතී 🌸

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 9 หลายเดือนก่อน +5

    තව තවත් සාර්ථක වෙන්ට ඔනි.බුදුසරණයි ♥️♥️

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      ස්තූතී බුදුසරනයි❤️

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 7 หลายเดือนก่อน +1

    මම ත් දු ගෙ වැඩසටහන් නිතර බලන අම්මා කෙනෙක් ....
    ඔයා හරි දක්ශ , උත්සාහවන්ත කෙනෙක් බව මට පැහැදිලියි ....
    මට පුන්චි ගැටලුවකැති උනා ....
    ගාල්ල සිට දුර ප්‍රදේශ වලට කෑම යවද්දි දූ පැය කීපයක් ගත වෙනවා නෙ ...
    එවිට කෑම සීතල වීම් , පිලුණු වීම් වගේ දේ වෙන්ඩ පුලුවන් ද ?
    හදපු විගසින් ඒ අය අතට පත් කරන්න අපහසුයි නෙ...
    ඔයාට ජයෙන් ජයම පතමි !!!!🌺🌺🌺🌺

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතී අම්මේ.මන් අවට ඒව විතරයි කරන්නෙ. ෆොයිල් නිසා ප්‍රශ්නයක් නෑ🌸

  • @mahndramahndra
    @mahndramahndra 8 หลายเดือนก่อน +2

    මටත් ආසයි ඔයා වගේම ව්‍යාපාරයක් කරන්න ආසයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +2

    සතුටුයි ..ඇත්තෙන්ම ..මං නම් අලුත් කෙනෙක් මේ වීඩියෝ එක අද තමයි බැලුවෙ ...අනුන් ගැන හිතන මිනිස්සු ලංකාවෙ න් අඩුවීගෙන යන කාලයක උත්සාහ ය වගේම ඒ අවංකත්වය ගොඩක් අගය කරනව. දියුණුවට පත්වේවා ...👍👌💃❤

  • @ashinew8433
    @ashinew8433 หลายเดือนก่อน +1

    ඔයා හරි නිහතමානී කෙනෙක්

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ස්තූතී 🌸🌸🌸

  • @lakmaltilini7254
    @lakmaltilini7254 7 หลายเดือนก่อน +2

    අක්කේ මටත් ආසයි ඔයා වගේ වෙන්න .අදමයි බැලුවෙ ඔයාගේ වීඩියෝ .මගෙත් උත්සාහය තියෙනවා. ඒත් පටන් ගන්න බයයි.❤

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน +1

      Baya wenna epa nngi loku deyak neme❤️ patan ganna🌸

    • @lakmaltilini7254
      @lakmaltilini7254 7 หลายเดือนก่อน

      @@devaskitchen6893 ❤❤❤

  • @user-rh7gf7ox5x
    @user-rh7gf7ox5x 9 หลายเดือนก่อน +4

    දිනෙන් දින ඔබ දියුණු වේවා!❤😊

  • @Anomameerigama
    @Anomameerigama 9 หลายเดือนก่อน +3

    ඔයාට හදවතින්ම ආශීර්වාද කරනවා සියලු දේම සාර්ථක වේවා

  • @koralekankanamgemali-zh7gc
    @koralekankanamgemali-zh7gc 8 หลายเดือนก่อน +1

    සුබ පතනවා. උත්සහය කරුණාව මෛත්‍රී ය පිරිල. මම ගෙදර හදන විදිහට ටිකක් සමානයි.

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      ❤️❤️🙏බොහොම ස්තූතී

  • @amilaweerasingha9488
    @amilaweerasingha9488 7 หลายเดือนก่อน +1

    සතුටුයි දැක්කම. ඔයා හරිම පිලිවෙලයි.පුලුවන් නම් ඉදි ආප්ප ඕඩර් කරන්න අදහසක් ගන්න වීඩියෝ එකක් කරන්න කෝ.ඔයා ව්‍යාපාරය දියුණු වෙන් දියුණුවට ම පත් වේවා .

  • @maheshashanaki2690
    @maheshashanaki2690 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ ඒ අවන්ක වචන ඇති අක්කේ ඔයාට ගොඩ යන්න ඔයා වගෙ තමන් කරන බිස්නස් එකම තව කෙනෙක් කරනකොට තරගයක් මිසක් තවත් කෙනෙක්ට උදවු කරන්න ගොඩක් අය කැමති නෑ මාරයි..ඔයාගෙ චැනල් එකෙන් අනිත් අයගෙ බිස්නස් ප්‍රසිද්ධ කරගන්න කිවුවම

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      හැමෝටම හරියනව නම් සල්ලි තියේ නම් ගොඩක් ප්‍රශ්න අඩුයි.මම දන්නෙ මේ දේ නේ❤️

  • @ayomikandambi4659
    @ayomikandambi4659 9 หลายเดือนก่อน +3

    දිනෙන් දින දියුණු වේවා 🙏🥰

  • @nu7572
    @nu7572 9 หลายเดือนก่อน +3

    තව කෙනෙක්ට ගොඩ යන්න කිසිම රහසක් නැතිව කියල දෙන ඔයා තව තවත් දියුණු වෙන්න ඔන 💜️💜️

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 9 หลายเดือนก่อน +2

    ලස්සන යි පිරිසිදු යි පිලිවෙලයි

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතී ❤️

  • @MASHA5519
    @MASHA5519 9 หลายเดือนก่อน +3

    අක්කේ මාත් පුංචියට බිස්නස් එකක් කරනවා , තම ඔඩර් නෑ අක්කේ මන් කරන්නේ crochet බිස්නස් එකක් , මේවගේ විඩියෝ කරන එක ගොඩක් වටිනවා අක්කේ ❤ ඔඩර් නැති හින්දා අවුලෙන් හිටියේ, ඒත් මෙක දැක්කම මට ඇත්තටම සතුටු හිතුනා මටත් මෙ වගෙ ඔඩර් එයි එතකල් පටන් ගත්තා දේ ට තව මහන්සි වෙලා වැඩ කරන්න මට හිත හදාගන්න පුළුවන් උනා අක්කේ ❤ good luck akki ♥️🥰

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      Page ekk tiye nam ftos tiyenwa nm msg ekk danna

  • @shyamadissanayake527
    @shyamadissanayake527 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ විඩියෝ එක අපි වගේ අයට හුගාක් ප්‍රයෝජනවත් . මම ලගකදි ඉදල තමයි ඔයාගෙ විඩියෝස් බලන්න ගත්තෙ. මාත් පුංචිවට youtube channel එකක් කරනවා. ඉතින් ඔයා මේ කියපු දේවල් මටත් හරිම ශක්තියක්. ඔයාට පින්. ❤❤ ලස්සනයි විඩියෝ එක. ❤❤
    Kit Kitchen
    මම ඔයාව subscribe kala.

  • @tanujalanka4024
    @tanujalanka4024 9 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලිව කිදෙනවා ගොඩාක් ස්තුති

  • @gayathrikumarasiri1646
    @gayathrikumarasiri1646 วันที่ผ่านมา +1

    niyamai.. receipe dennako

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 9 หลายเดือนก่อน +2

    නංගි මමත් පොඩි බෑග් මහන කෙනෙක් මම දෙන්නෙක්ට විතර කිව්වා අනේ මටත් යූටියුබ් එකක් හදලා දෙන්න කියලා පස්සේ බලන්නං කියලා තාම හදලා දුන්නේ නෑ අනේ ඔයා වගේ කෙනෙක් අර විදිහට කියපුවාම මට ආසා හිතුනා ඔයාට පුලුවන්ද මට යූටියුබ් එකක් හදලා දෙන්න ❤❤❤

    • @Growandcook82
      @Growandcook82 9 หลายเดือนก่อน

      TH-cam hadana widiya youtube ekema video wala thiyenawa balala hadaganna.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +2

      ඔව් සින්හලෙන් ලස්සන්ට කියල දෙන චැනල් ගොඩක් තියෙන්ව කීපයක් ම බලන්න ❤️

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e 3 หลายเดือนก่อน +1

    මං ගොඩක් අර්තික ගැටලු මැද දරැවො දෙන්නත් එක්ක

    • @nirashasaro1550
      @nirashasaro1550 หลายเดือนก่อน

      බල ඉන්න එපා කොතනින් හරි පටන් ගන්න අඩුම තරමේ විට පහක් දාන්න ළඟ කඩේකට ඉඳිආප්ප දහයක් දාන්න..කොළ කැඳ කෝප්ප පහක් හරි විදිහට හදලා විකුණගන්න බලන්න..කීයක්ම හරි අතට එනකොට ඔයාගේ ඔය අසරණ හැඟීම් නැති වෙලා යයි..කවුරුවත්ම දෙනකන් බලන් ඉන්නවට වැඩිය තමන්ම උපය ගන්න රුපියල උනත් පුදුම විදිහට වටිනවා

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน +3

    අනේ හරිම ආසාවෙන් බලන් හිටියේ ❤❤❤❤ ඒ පිරිසිදුකම පිලිවෙල කියන්න වචන නෑ ඔයාට තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව අක්ක කිරි ටොෆි රෙසිපි එක ගේන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට 👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😍😍

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ඩියර් ❤️

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 9 หลายเดือนก่อน

      Satutui jayawewa hamadema kiyala denata ,

  • @madusubani88
    @madusubani88 3 หลายเดือนก่อน +1

    Akkee matath asayi bissans ekka karanna mata therumka naa anee mt kiyalaa dennakoo plzz mn yout.. ekka hadaa gththa mn oyage vi... bapanwa oyaa kiritopi hadanaa widihaa poddak වීඩියෝ එක්ක කරන්නකෝ

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Antima Vedios wala tiyenwa🌸

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 9 หลายเดือนก่อน +1

    Oyaa wage mahansiyen dhairyawanthawa jeewithe dinagnna hadn druwanta man harima adarei..oyata dalada hamuduruwange pihitai puthe...

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ ස්තූතී ගොඩක් ඒ වචන ටිකට❤️❤️

  • @user-js1bx7om2d
    @user-js1bx7om2d 2 หลายเดือนก่อน +1

    අනේ අක්කී මට ඔඩි බාබාලා දෙන්නෙක් ඉන්නව පුළුවන් නම් මටත් ගෙදර ඉදන් කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න ඔයාට ගොඩක් පින්

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Mage videos balanna dear🌸🌸🌸

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Idea ekk ganna puluwan wei

    • @sasicookingbeauty9286
      @sasicookingbeauty9286 หลายเดือนก่อน

      ❤87saddaseea thera
      8​@@devaskitchen6893

  • @kwtkwt9995
    @kwtkwt9995 9 หลายเดือนก่อน +1

    මමත් කැමති නංගි මේ විදිහට දෙයක් කරන්න.. කොණ්ඩ කැවුම් හදල දෙන්න පුළුවන්.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ආ මරු නේ ඉස්සරහට ගොඩක් ප්‍රයෝජන වෙයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 9 หลายเดือนก่อน +2

    ජයෙන් ජය ම වේවා❤

  • @tharidulakshan4281
    @tharidulakshan4281 2 วันที่ผ่านมา +1

    ආස හිතෙන වැඩක්.මමත් ආසයි පොඩියට පටන් ගන්න.මට උදව් කරනවා ද

  • @user-ib1mp8iy5e
    @user-ib1mp8iy5e 9 หลายเดือนก่อน +2

    Harima nihatamani hitahoda kenek tawa tawath diyunu wennata me hodakama ati God bless you dear

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී ❤️🙏

  • @sudharshanicooray757
    @sudharshanicooray757 9 หลายเดือนก่อน +2

    කිරි ටොෆි recipe එක දාන්නකො නංගී

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      දෙන්නම් ඉක්මනින් ❤️

  • @rithucreationcraft6909
    @rithucreationcraft6909 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරිම හොඳයි.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @sherinmcshane9437
    @sherinmcshane9437 9 หลายเดือนก่อน +2

    Sandwiches 🥪 hadana widihath kiyala denna akki. Matath podi business ekak oya nisa patan ganna hithuna.oyage dewal sarwaprakarayenma saarthaka wenna oone. Budusarani

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      අනේ හොදයි නේ❤️

  • @naddekajagoda5797
    @naddekajagoda5797 9 หลายเดือนก่อน +2

    Math godak asai oya wage kenek wenna.oyata thawa diunuwa lebewa kiyala prarthana karanawa

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ ස්තූතී ❤️❤️❤️🙏

  • @roesrose14
    @roesrose14 9 หลายเดือนก่อน +2

    මටත් අසයි ගෙදර මොනවා හරි දෙයක වැඩක් කරලා ටිකක් හරි මෙි ඉන්න තැනින් ගොඩ එන්න ඔයට දෙවි පිහිටයි ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම පුලුවන් ඔයාට❤️

  • @nadeeshakumari7676
    @nadeeshakumari7676 9 หลายเดือนก่อน +1

    අක්කෙ මන් ඔයාගෙ විඩියො බලලා පුන්ච් බිස්නස් එකක් පටන් ගත්තා .දවස් දෙකක් වෙනවා .ඔයාට පින් සිද්ද වෙනවා .mn hadanna pani pathuru.oyata jp

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      අනේ කොච්චර ශෝක් ද?ජය වේවා❤️

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi1369 9 หลายเดือนก่อน +1

    Oyagay uthsahaya gana manam harima adambarai kallay.oya thawa thawth diunu wanna ona. Oyatath ammatath budu saranai jawaywa👍👍👍👍👍👍👍👍👍👍❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ❤️❤️❤️බොහොම ස්තූතී

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 9 หลายเดือนก่อน +3

    ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් වටිනවා නන්ගි ❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @user-cr9ey2ks9x
    @user-cr9ey2ks9x 3 หลายเดือนก่อน +1

    කිරි ටොෆි රෙසපි එක දෙන්න mis🌹

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Mage videos wala tiyenwa miss🌸

  • @ashac2435
    @ashac2435 9 หลายเดือนก่อน +2

    Ane oyata wish karanwa akke. Mamat oya wage deyak karala goda yanna harima asai. Thanks akke oyata

  • @user-cy3rm2cp4l
    @user-cy3rm2cp4l 2 หลายเดือนก่อน +1

    Nangi batu moju eka polithin eke pack karanna puluwanda kochchara kalayak Kal thiyaganna puluwanda

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Vaccum karama masayak unath puluwan🌸

  • @NadeeshaDilrukshi-gi6gt
    @NadeeshaDilrukshi-gi6gt 7 หลายเดือนก่อน +1

    Good luck nangi, God bless you, mamath asai oya wage deyak patan ganna, mama halawatha.

  • @user-ym7ds1fh6l
    @user-ym7ds1fh6l 9 หลายเดือนก่อน +8

    අක්කෙ කෑම ඔඩෙර් කරනවානම් ඉස්සෙල්ලාම පටන් ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද ප්ලිස් එක ලොකු උදව්වක් 😢

  • @AnojaKumariFernando-ou9ei
    @AnojaKumariFernando-ou9ei 8 หลายเดือนก่อน +1

    Godakk sathutui oyage wachana gana nihathamaniwa hamadema kiyala denawa thanks oyata ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      බොහෝම ස්තුති නැරබුවාට❤️

  • @bsbsbbbxbjsjs5955
    @bsbsbbbxbjsjs5955 9 หลายเดือนก่อน +1

    ඔයවගේ දෙයක් කරන්න ආසයි ❤❤❤❤❤

  • @user-mz6ry3xt9b
    @user-mz6ry3xt9b 9 หลายเดือนก่อน +2

    Idiappa melekata hadana vidio ekak dannoko nangi.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      හරී❤️🙏

    • @user-mz6ry3xt9b
      @user-mz6ry3xt9b 9 หลายเดือนก่อน

      Oyage wada siyallama dinen dina diyunuwata path wewa. Oyata budu saranai nangi

  • @chamararathnayake6244
    @chamararathnayake6244 9 หลายเดือนก่อน +1

    Math asawen oyage vidio balanawa thama okkama beluwe ne. Budusaranai oyata

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අනේ❤️❤️❤️බොහොම ස්තූතී

  • @happylifewithbc5987
    @happylifewithbc5987 9 หลายเดือนก่อน +1

    Oyage me hamadema sarthaka wenna kiyala suba pathanawa ...mamath oya wagema kema hadanna,uyanna godak asa kenek...❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @DumeshaSewwandi
    @DumeshaSewwandi 3 หลายเดือนก่อน +1

    රෝල්ස් බැදලා දුරක යවද්දි ක්‍රිස්පි ගතිය ඒ විදියටම තියාගන්නෙ කොහොමද ?

  • @AM-dx9mi
    @AM-dx9mi 9 หลายเดือนก่อน +1

    First time seeing your videos. Proud about u sister. Kiri topi walata coffee or nescafe tikak dammama wenama rasak
    enawa. Good luck

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ඔව් ඩියර් ❤️🙏

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 9 หลายเดือนก่อน +1

    Lassanata pirisiduwata karanawa penawa. oyata jayen jaya nangi.budusaranai 💯👍😍😍🙏🤛

  • @user-ot7ch4jm6t
    @user-ot7ch4jm6t 9 หลายเดือนก่อน +1

    Matah.asahitu.na..budusarani🎉🎉🎉🎉🎉

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 4 หลายเดือนก่อน +1

    Good loku

  • @nishaniwilliam7220
    @nishaniwilliam7220 9 หลายเดือนก่อน +1

    Onna subscribe kara❤ ජය වේවා

  • @sepalikasene4164
    @sepalikasene4164 2 หลายเดือนก่อน +1

    👍🙏❤️

  • @santha.r.nranavi4471
    @santha.r.nranavi4471 8 หลายเดือนก่อน +1

    කිරිටොපි.ලොකු.ටිනෙකෙන්.kali..kiyak...හදන්න .පුලුවන් ද

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Eka kapana pramanaya anuwa wenas wenwa

  • @dmmaker162
    @dmmaker162 9 หลายเดือนก่อน +1

    අනේ මමත් online business 2ක්‌ විතර කරන්ඩ පටන්ගත්ත. එත් තවම orders නෑ නංගි.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      මොනාද කරන්න බිස්නස් එක

    • @sunimalrathnakumara799
      @sunimalrathnakumara799 8 หลายเดือนก่อน

      Nangi mata chanal ekak hada ganna udau karanawada

    • @dmmaker162
      @dmmaker162 8 หลายเดือนก่อน

      @@devaskitchen6893 slippers

  • @champrikagallage5077
    @champrikagallage5077 9 หลายเดือนก่อน +1

    Mathath mey wage adayamak hoya ganna widiyak kiyanna please athtatama kohomada patan ganne kohoma karannada kiyala hithaganna baa,adayam maragayak nathuwa godak prashna thiyanawa puluwan Nan udau karanna, good luck ❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      මොනාද දැන ගන්න ඕනේ

  • @readytoknow
    @readytoknow 9 หลายเดือนก่อน +1

    Good idea

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      🙏thank you

    • @user-nn8ln8vz5q
      @user-nn8ln8vz5q 6 หลายเดือนก่อน

      මම 🎉අදයි ඔයාගෙ Video එක දැක්කෙ. හරිම වටිනවා ...ඔයාට කතා කරන්න කැමතියිඅවහිරයක් නොවන විදියට රෑකට.කැමති නම් දුරකතන අංකය දෙන්න.දළදා සමිඳු සරණයි

  • @nimeshasenarath4055
    @nimeshasenarath4055 9 หลายเดือนก่อน +3

    Milkmaid walin kiri toffe hadala Labayak gnna puluwan da akka

  • @4glankatours703
    @4glankatours703 9 หลายเดือนก่อน +2

    Ane Shoooiii.
    Ada tamai mulinma video eka dakke.good luck Darling.
    🎉❤❤❤❤🎉

  • @ashifzats9071
    @ashifzats9071 9 หลายเดือนก่อน +1

    කුරියර් කරන හැටි කියල දෙන්නකො නන්ගි අය කරන ගාස්තු කොහොමද ,කුරියර් එකෙ නම මොකක්ද වගෙ,විස්තර කරන්නකො.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      වීඩියෝ එකකින් ම කියල දෙන්නම්

    • @sujeewamirihella8072
      @sujeewamirihella8072 9 หลายเดือนก่อน

      ​@@devaskitchen6893❤

  • @AbhishekaDissanayaka
    @AbhishekaDissanayaka 9 หลายเดือนก่อน +2

    Akke

  • @khanchanamalarajapaksha3253
    @khanchanamalarajapaksha3253 9 หลายเดือนก่อน +1

    Kema delivery krnn plwan hoda delivery service ekk kiynnko..pls....
    Oyata suba pathanawa idiriyatama yann...❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      Promt eka hodai❤️

    • @khanchanamalarajapaksha3253
      @khanchanamalarajapaksha3253 9 หลายเดือนก่อน +1

      @@devaskitchen6893 Thank you so much for your reply 😊💗, good luck sister 👍👊💪

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      @@khanchanamalarajapaksha3253 ❤️

  • @ThushariThelma
    @ThushariThelma 12 วันที่ผ่านมา +1

    Thawa thawath sarthaka wewa !❤... math subscribe kara dr..

    • @devaskitchen6893
      @devaskitchen6893  4 วันที่ผ่านมา

      Bohoma sthuuthi thank you dear🌸

  • @user-zw2ef8bl6x
    @user-zw2ef8bl6x 9 หลายเดือนก่อน +1

    Lassanai nangi oyage video balanna asai thank you nangi

  • @PrabaniKavindayaKavinday-tp5ez
    @PrabaniKavindayaKavinday-tp5ez 9 หลายเดือนก่อน +2

    oyage videos harima lassanai .

  • @vindyathennakon8755
    @vindyathennakon8755 2 หลายเดือนก่อน +1

    අක්කේ බටුමෝජු ප්ලාස්ටික් cup වල pack කරල විකුණන්න පුළුවන් වෙයිද

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Ow puluwan kema danna puluwan cups tiyenwa🌸🌸🌸

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Ow puluwan kema danna puluwan cups tiyenwa🌸🌸🌸

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 9 หลายเดือนก่อน +2

    So happy about your progress. All the best dear.

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      Thank you so much!❤️🙏

  • @user-cv4xl7lo5g
    @user-cv4xl7lo5g 9 หลายเดือนก่อน +2

    Oya wage kenek mama hoyamin hitiye sathutui oyata godaaak diunu wanna labewa mamath lassana crochet earrings hadanawa eth thawama vikuna ganna bari una mata kramayak kiyala dennako mama oyata photos ewannada thank you

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      වට්සැප් කරන්න

  • @tharunsathsara3338
    @tharunsathsara3338 3 หลายเดือนก่อน +1

    Mata asai oyalage bisnas ekak karanna

  • @padmayakandawala1647
    @padmayakandawala1647 9 หลายเดือนก่อน +1

    Ada tama dakke ඔන්න oya kiyapu okkoma kala ...

  • @dilrukshikanchana4774
    @dilrukshikanchana4774 2 หลายเดือนก่อน +1

    Badu wala price ekath ekka Kiri toftee walin laba ganna puluwanda

  • @HimmU....
    @HimmU.... 9 หลายเดือนก่อน +1

    Lassana vdio naggi

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️❤️

  • @nilukattguruge5031
    @nilukattguruge5031 3 หลายเดือนก่อน +1

    Ane mamath podi kadayak karanawa.dan bi. Adui Hana kamakma hadanna puluwan mata udu karanna puluwanda.oyage nu. Eka denawada

  • @nadeekasurangima2025
    @nadeekasurangima2025 9 หลายเดือนก่อน +1

    Mamath hari asai oyata puluwan da matath kiyala denna mamath cake hadanawa mama godak amaruwen jeewath wen kenk mata kiyala denn puluwnd karana widiya.oyta oyage weda tika karan yanna man prarthana karanawa

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      මොනාද දැන ගන්න ඕනේ

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 9 หลายเดือนก่อน +1

    ඇත්තටම හෙ⁣ාදයි

  • @sudeeshapeiris4705
    @sudeeshapeiris4705 3 หลายเดือนก่อน +1

    Job ekak karanna widiyak nathuwa math gedara inna kenek baba ekka. Phone eken vedio karala eka phone ekenma edit karana widiya eka karana app eka , kohomada you tube eken hambakarana ewa account ekakata watenne kiyala poddak kiyala dennako.. ekata Mokada karanna one kiyala. Loku udawwak😶

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Man videos karala tiyenwa e gena idea ekak ganna 🌸

  • @Sl-Criketa
    @Sl-Criketa 2 หลายเดือนก่อน +1

    අක්කෙ මටත් පුලුවන් රසට දොදොල් හදන්න ,මටත් බිස්නස් එක හදල දෙන්න පුලුවන්ද

  • @niro6797
    @niro6797 9 หลายเดือนก่อน +1

    හොද වීඩියෝ එකක්...අනේ කියන්නකෝ වැකියුම් කරන්නේ කොහේද

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน +1

      Mama kittuwa tenakin karanne den machine tiyenwa

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 9 หลายเดือนก่อน +1

    Dinen dina diunuwata pathwewa!❤

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ස්තූතී ❤️🙏

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 7 หลายเดือนก่อน +1

    Sugar 400gkin haduwama bulto wenawane

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      Mata nam enne milk toffee 😜

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 9 หลายเดือนก่อน +5

    අනෙ නංගී කිරි ටොපි හරියටම හදන විදිය කියලා දෙන්න්කො අන්තිමට බුල්ටො වෙනවා හැමදාම හදන කොට බුදු සරණයි ඔයාට

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      Haaa kiyala dennam

    • @sharmilasamararathna6814
      @sharmilasamararathna6814 9 หลายเดือนก่อน

      ow ane .video ekkak dannako❤👍

    • @inokakumari2122
      @inokakumari2122 9 หลายเดือนก่อน

      අනේ මමත් කිරි ටොෆී හදනවා හවසට තේ බොන්න ගන්න කොච්චර හැදුවත් කිරි ටොෆී හයිවෙනවා ගල් වගේ තුනී කරන්න බැහැනේ.ඇයි කියනවද එහෙම වෙන්නේ.

    • @dilanijeewanthi7607
      @dilanijeewanthi7607 9 หลายเดือนก่อน

      Ane nangi kiyaka dennako ❤

  • @Nadunfashan......
    @Nadunfashan...... 9 หลายเดือนก่อน +1

    Oya mata wada balada wadimalda danne na mamath oya wage podi kokis bisnas ekak karanawa danata mamath asai mage bisnas eka diyunu karaganna oya kamathinam mama kamathi oyagen deyak danaganna

  • @induibrahim7919
    @induibrahim7919 6 หลายเดือนก่อน

    Godaak nihathamai oyata suba anagathayak puthe

  • @dilkodi1550
    @dilkodi1550 9 หลายเดือนก่อน +1

    Good luck sister.

  • @djydjjdf3247
    @djydjjdf3247 3 หลายเดือนก่อน +1

    Hadan vidiya dannko

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Dala tiyenwa videos wala🌸

  • @dinusharupasinghe8849
    @dinusharupasinghe8849 9 หลายเดือนก่อน +1

    Lassanata kiyala dunna .
    Akka denata mama kema jati hadala gewal ahala pahala ayagen orders gannawa.
    Rolls hadala peyak dekak yanakota pegenawa wage ekata monada karanna one.
    Tawa dane gewal wala ehema adurana ayagen idi appa order lebenawa.
    Mama kohomada customersla wedi kara ganne .adurana kipa denek witarane ordes denne

  • @user-ht4hw8zk9c
    @user-ht4hw8zk9c 9 หลายเดือนก่อน +1

    Mama podi pasalaka lamaenta apana chalawakata kama hadanawa. Mata tiyena passe Mila sadahan kisima. E sadahan kisima. Mat udawwak kranna

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      මොනාද දැන ගන්න ඕනේ❤️

  • @manukithathsarani-mp2ez
    @manukithathsarani-mp2ez 9 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි❤❤❤❤❤❤

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 9 หลายเดือนก่อน +2

    Mata oyata katha karanna puluwandaa🙏

  • @diladesignandcooking2538
    @diladesignandcooking2538 9 หลายเดือนก่อน +1

    Milagananaya karana widiya plz kiyala dennako

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      අලුත් වීඩියෝ එකත් බලන්න❤️

  • @shezina9249
    @shezina9249 9 หลายเดือนก่อน +1

    Super sis Oyaage video balanna asai

  • @madhushanipuni6233
    @madhushanipuni6233 9 หลายเดือนก่อน +1

    Akki oya owa pac krn heti..kl thiygnna vidiyai kiynnkoo

    • @devaskitchen6893
      @devaskitchen6893  9 หลายเดือนก่อน

      ආයේම වීඩියෝ එකකින් කිය දෙන්නම්❤️