ගෙදර වැඩත් එක්ක මාසෙකට රැපියල් 150000 වැඩි හොයන විදිහ /my home business /my small business ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ගෙදර වැඩත් එක්ක මම මානසික රැපියල් 150000 වැඩිය හොයන විදිහ/my home business ideas /my small business ideas sinhal
    ගෙදර වෙලා නිකන් ඉන්නෙ ඔයලාටත් මෙ වගෙ පුංචි දෙවල් වලින් හොද ආදායමක් හොයා ගන්න පුළුවන් ඉතින් video එක හොද බලන්න හොද නම් video එක share කරන්න like කරන්න comment කරන්න අමතක කරන්න එපා

ความคิดเห็น • 721

  • @FashionWithMadu
    @FashionWithMadu 9 หลายเดือนก่อน +34

    අනේ මගේ නංගෝ ඔයාගේ වීඩියෝ එක දැක්කේ අද..
    ඔයා නම් අතිදක්ෂ කාන්තාවක්...
    මගෙ න් උනුසුම් සුභ පැතුම් ❤
    බුදු සරණයි ...

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 9 หลายเดือนก่อน +12

    ලොබ නැතුව හැමදේම පැහැදිලි කරලා දුන්නා. ඔබ තුමියට ගොඩක් පින්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 🙏

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 9 หลายเดือนก่อน +24

    අනේ ඇත්තම කතා කරා, මටත් දෙයක් කරන්න ශක්තියක් ලැබුනා, කරන කියන සියලු දේ සාර්ථක වේවා ❤️❤️❤️👍👍

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති
      ඔයාට පුළුවන් පටන් ගන්න

  • @surenpushpakumara9715
    @surenpushpakumara9715 9 หลายเดือนก่อน +29

    ඔයා දිරිය කාන්තාවක් ඔයා කිවු දේවල් වලින් මටත් හිතුනා මොනම දෙයක් හරි පටන් ගන්න ඔයාට සුබ අනාගතයක්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +1

      ඔයාට ස්ත්තුති
      ඔයාට කරන්න පුළුවන් මම සුබපතනවා

  • @pathmasirifernando
    @pathmasirifernando 9 หลายเดือนก่อน +61

    අනේ අදමයි නංගී ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.ඔයාට මේ උතුම් විස්වයෙ ආශිර්වාද නිරන්තරයෙන් ම ලැබේවා.. ඉදිරියෙන් ඉදිරියට ම යන්න.බුදුසරනයි 🥰🙏💐

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +6

      බොහෝම ස්ත්තුති ඔබට ඔබෙ හැම දෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @jeevanthiesenanayake5909
      @jeevanthiesenanayake5909 9 หลายเดือนก่อน +2

      සතුටුයි හොද කාර්යයකි , තවතවත් ජයවේවා තෙරුවන් සරනයි ,

    • @jeevanthiesenanayake5909
      @jeevanthiesenanayake5909 9 หลายเดือนก่อน +2

      සුබ පතමි තෙරුවන් සරනයි ,
      .

    • @user-yg9ul3so4s
      @user-yg9ul3so4s 9 หลายเดือนก่อน

      ❤maath adai dakke..ane theruwansaranai

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +1

      බොහෝම ස්ත්තුති

  • @citymommy_vlog
    @citymommy_vlog 9 หลายเดือนก่อน +49

    මේ තමයි මවකගේ සැඛෑ චරිතය. තමන්ට වගේම රටටත් සේවයක් වෙනවා ඔයාගෙන්. සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා💖💖👍👌

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +2

      අනෙ ඔබට බොහෝම ස්ත්තුති

  • @anudezoysa4285
    @anudezoysa4285 10 หลายเดือนก่อน +17

    අක්කෙ ඔයා ඇත්තටම දිරිය කාන්තාවක්.. ජයෙන් ජයම වේවා..

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 9 หลายเดือนก่อน +10

    ලැබුනු ජීවිත වලින් වැඩ ගත්තු මිනිස්සු ❤

  • @Mali-xn8ky
    @Mali-xn8ky 9 หลายเดือนก่อน +10

    ජීවිතේ සැබෑම විදිය තමයි කාන්තාවක් විදියට ආඩම්බරයි වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා තෙරුවන් සරණයි❤❤❤

  • @user-pi1mj2sw4c
    @user-pi1mj2sw4c 9 หลายเดือนก่อน +10

    ඔබ තුමියට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා... ආදර්ශමත් චරිතයක් සැමටම...

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට ඔබ තුමියට

  • @Samantha-vo1ul
    @Samantha-vo1ul 8 หลายเดือนก่อน +5

    අද තමා මම ඔයාගේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හරිම සතුටුයි ඔයා දිරිය කාන්තාවක් ජය වේවා ❤❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 9 หลายเดือนก่อน +22

    ඇත්තටම මට කදිලු ආවා .ඔයා මගේ ලංකාවට උතුම් ශක්තියක් .ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම දෙවියෝ විසින් ඔයාව ආරක්සා වේවා .අද කාලේ ඉන්න පවුඩර් ගැහැනුන්ට හොද ආදර්ශයක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤🙏

  • @duwa2004
    @duwa2004 9 หลายเดือนก่อน +13

    අද තමයි ඔයාගේ video එකක් බැලුවේ. ඔබ ඉතා ධෛර්යවන්ත කාන්තාවක්. ඔබගේ සියලු යහපත් අරමුණු සහ අධිෂ්ඨානයන් ඒ අයුරින්ම ඉටුවෙන බව ස්ථීරයි.

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 9 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණින් ඔබේ ව්‍යාපාරය සාර්තකත්වයටම පත්වේවා...

  • @sumanalekamge2205
    @sumanalekamge2205 9 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියෝ අද තමයි දැක්කෙ ඇත්තටම හරිම සතුටුයි ඔයා දිරිය කාන්තාවක් ඔයා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා උනුසුම් සුබපැතුම් මගෙන් ❤️💐💐💐💕♥️

  • @user-po3hm3jm6s
    @user-po3hm3jm6s 9 หลายเดือนก่อน +3

    ඇත්තමයි හරිම වටිනවා ඔයාගෙ අදහස්.මමත් මොනව හරි කරන්න හරියට වදවෙන කෙනෙක්.ඔයාට සුභ පතනවා....තෙරුවණ් සරනයි ...!!!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +2

    ඔබ සියලු දෙනාට ආදර්ශයක් දෙන චරිතක් දිරිය කාන්තාවක් ඔබට බුදු සරණයි

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 10 หลายเดือนก่อน +6

    Woooowwww ..ඔයා අක්කේ මාරයි..පුදුම දහිරියක් තියෙන කාන්තාවක්..ජයම වේවා

  • @nadeekasamanmalee8356
    @nadeekasamanmalee8356 9 หลายเดือนก่อน +7

    හරිම ආසාවෙන් ස්බ්ස්ක්‍රයිබ් කරා..මාත්..ඔයාට සුභ පතනව

  • @mayurajeewantha2282
    @mayurajeewantha2282 5 หลายเดือนก่อน +3

    Me video එක බැලුවම මට හරිම සතුටුයි මොකද මමත් ඔයා වගේ ගොඩාක් දේ පටන් ගත්තා ඒ දේවල් යම් යම් හේතුන් මත නතර කරන්න වුණා .මම උත්සාහය නතර කලේ නැ දරැවන් දෙන්නා ගේ වැඩත් කරන ගමන් ඇදුම් මහනවා ඔයාගෙ විඩියෝ බලලා චිලී ෆේස්ට් හදනවා කඩවල් කිහිපයක දානව අපි දෙයක් පටන් ගනිද්දී නතර කරද්දී මිනිස්සු අපිට හිනා වෙනව අපිව පාච්චල් කරනව ඇත්තටම ඔයා නිසා හිතට ලොකු ශක්තියක් ආවා ඔයාට ගොඩාක් පිං ඔබට ජය ...❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  5 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති Comment කලාට

  • @dinithidinithi1997
    @dinithidinithi1997 9 หลายเดือนก่อน +5

    ඔයාගෙ ධෛර්යය ගැන හිතලම මාත් ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා...මාත් ඔයා වගේමයි..වැඩ නම් ඉවරයක් නැහැ..ඉතින් ..මටත් you tube channel එකක් පටන් ගන්න තමයි බැරි උනේ..ඒකට දැනුම මදි...තවම..බුදු සරණයි ඔයාට

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +1

      ‍youtub channel හදන හැට් video තියෙනවා බලන්න මම හැදුවේ එහෙම
      බොහෝම ස්ත්තුති ඔයාට

  • @sarathchandrasamarasekara246
    @sarathchandrasamarasekara246 3 หลายเดือนก่อน +1

    ඔබේ අත්දැකීම්, දිරිය දැක්ම සහ ධන චින්තනය අනිත් අය සමග බෙදා හදා ගැනීම අගේ කරමු. සාර්ථක අනාගතයකට සුබ පැතුම්.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝමතම ස්ත්තුති ඔබට මෙ ව්දිහට නිහතමානීව Comment කලාට

  • @lelumikeegal5453
    @lelumikeegal5453 3 หลายเดือนก่อน +2

    ඔයාගේ ව්‍යාපාරය දියුනු වේවා

  • @jayaniamarakon8905
    @jayaniamarakon8905 10 หลายเดือนก่อน +17

    ඔබ දිරිය කන්තවක්.තව තවත් ශක්තිය දෛරිය ලැබෙවා .ඔබගෙ බිස්නස් එකින් එකිට විඩියෝ ගෙන්න කීයලා අරාදනා කරනවා.ගොඩක් වටිනවා.ඔබට ස්තුති.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +2

      ඔබ ස්ත්තුති
      මම එ විදිහට කරන්නම්

    • @jayaniamarakon8905
      @jayaniamarakon8905 10 หลายเดือนก่อน

      ❤️🙏

    • @KanchanaAbewikrama
      @KanchanaAbewikrama 9 หลายเดือนก่อน +2

      හරිම අහිංසක කෙනෙක් කියල හිතෙනවා ,ඔබට තෙරුවණ් සරණයි දෙවිරැකවරණයි .ඔබට ජය

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 4 หลายเดือนก่อน +1

    අදමයි ඔයාගෙ video දැක්කෙ .. ඔයාගෙ ඔය හිත හොදකමම ඇති ඔයාට තව තව හරියන්න.. ජය වේවා.. ! යාලුවේ 😍

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට

    • @nilukapriyadarshani4667
      @nilukapriyadarshani4667 3 หลายเดือนก่อน

      ඔයාව sub කරල video කීපයක්ම බැලුව. හරිම වටිනව. විශේෂයෙන් මට මේ දවස්වල ඔයාව හම්බුණු එක ගොඩක්ම වටිනව. මං GS exam පාස් උනාට interview එකේදි මාව හලල කියල දැනගත්තෙ ගිය සදුදා. ඔයයි මේ වගේ තව අක්ක කෙනෙකුයි නිසා කොන්ද කෙලින් තියාගෙන කෑම හැදුව පහුවදා ඉදන්ම.. කඩේකුත් අල්ලන් දැන් දවස් 2ක් කෑම දැම්ම පොඩ්ඩ පොඩ්ඩ. අද BR හදාගන්න AG ගිහින් documents අරන් මේ ආවෙ. ඔයත් මගෙ වයසෙම වගෙ ඇති. ඒත් ඔයාට .. 🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @lekhaathukorala225
    @lekhaathukorala225 9 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා..🙏

  • @Nature_view873
    @Nature_view873 9 หลายเดือนก่อน +1

    සොයුරිය ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක්.ජයම වේවා!!!තෙරුවන් සරණයි!!!

  • @maheeshainduwara1914
    @maheeshainduwara1914 9 หลายเดือนก่อน +2

    නිහතමානී දිරිය කාන්තාවක්, තවත් දියුණු වෙන්න ඔබට පුලුවන් , දිනෙන් දින දියුණු වේවා ! ජේසු පිහිටයි !

  • @athulabandara9259
    @athulabandara9259 10 หลายเดือนก่อน +8

    තෙරැවන් සරණයි දිනෙන් දින දියුණු වේවා..

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්ත්තුති

    • @exwarlock9303
      @exwarlock9303 8 หลายเดือนก่อน

      Kokis ekaka ada cost eka keeyak wenawa da

  • @rangisewwandi6163
    @rangisewwandi6163 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ආසයි බලන්න හරිම පිලිවෙලයි ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ අද දැක්කේ ..හදවතින්ම සුභ පතනවා..හැමදේම ඇත්ත කීවා..බුදුසරණයි ..සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @ghihangiwantha8414
    @ghihangiwantha8414 3 หลายเดือนก่อน

    17:01 අදමයි මං ඔයගෙ වීඩියෝ එකක් බැලුවෙ මටත් ලොකු උවමනාවක් ඇති උනා මොනම හරි දෙයක් කරන්න.තව තවත් දියුණුවට යන්න හදවතින්ම සුබපත මි❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

  • @user-dq7pz1lh4z
    @user-dq7pz1lh4z 3 หลายเดือนก่อน

    ලොබ නැතිව සේරම කියාදුන්න......ලොකු කැපවීමක් කරලා ඔයා දියුණු වෙලා තියෙන්නේ.. සතුටුයි ගොඩක්..... ඔයාගේ ගමන සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.. මාත් ඔයාගෙන් අදහස් ගත්තා.... ස්තූතියි ඔයාට......

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  2 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට

  • @sakj.sarathchandra2510
    @sakj.sarathchandra2510 9 หลายเดือนก่อน +2

    "දිරිමත් ගැහැණිය "ජීවිතය ජයගන්න ශක්තිමත්ව ඉදිරියටම යාමට තෙරැවන්සරණින් ඔබට සියළු යහපත සැළසේවා .

  • @mahndramahndra
    @mahndramahndra 9 หลายเดือนก่อน +3

    කාන්තාවන් ට බෙහෙවින් ම ඔයා ලොකු ආදර්ශයක් මටත් ආසයි ඔයා වගේම වෙන්න good luck 😊😊😊😊❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාට
      ඔයාට පුළුවන් අනිවාර්ය පලමු පියවර තියන්න

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      ඔයාට බොහෝම ස්ත්තුති
      ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම
      පලමු පියවර තියන්න

  • @hansamalifernando4087
    @hansamalifernando4087 10 หลายเดือนก่อน +2

    කොකිස් recipe එක දෙන්නකො අක්කෙ,මම චිලී පේස්ට් business එක පටන් ගත්තා ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට ,

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +2

      හාල් පිට් 1kg
      පාන්පිට් 200g
      පොල් බැයක කිරි
      ලුණු ,කහා පදමට අරගෙන
      ගොඩක් දියටත් නැති උකුවටත් නැතිව මිශ්‍රණ හදාගත්තාම හරි

    • @hansamalifernando4087
      @hansamalifernando4087 10 หลายเดือนก่อน +2

      @@sathsaranilifewithme8034 ගොඩක් ස්තුතිය reply කළාට ,මම ඔයාට ගරු කරනවා අවංකව අපිට ඔයාගෙ දැනුම දෙනවාට ස්තුතිය

  • @Chathurangani-qu2gb
    @Chathurangani-qu2gb 9 หลายเดือนก่อน +2

    මමත් අහම්බෙන් දැක්කෙ. දිරිය කාන්තාව, ඔබට ඡය💪

  • @nadimathathsarani2272
    @nadimathathsarani2272 3 หลายเดือนก่อน

    අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙ .දිනෙන් දින දියුණු වේවා

  • @wasanthaweerakkody4522
    @wasanthaweerakkody4522 9 หลายเดือนก่อน +1

    හදවතින් ම සුබ පතනව අක්කෙ ඔයාට තවතවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියල❤

  • @ishaniishani8791
    @ishaniishani8791 7 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගෙ vidiyo එකක් දක්කෙ ගොඩක් වටිනවා 👍👍👍

  • @sanumex5794
    @sanumex5794 9 หลายเดือนก่อน

    මගේ ජිවිතේ බලපු හොදම විඩියෝ එක අනේ මේවගේ බිරිදක් තමා හැම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනේ බුදු සරණයි ඔයාට

  • @kamarypop65
    @kamarypop65 9 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයා දිරිමත් කාන්තාවක් ,අද කාලෙ අනුන්ගේ අවනු හොයන ගැහැණු අතර ඔයා ආදර්ශයක් හැමෝටම

  • @user-zs3ii3hv2c
    @user-zs3ii3hv2c 10 หลายเดือนก่อน +4

    ඔයා හරි හොද කෙනෙක් .තෙරුවන් සරණයි

  • @HemamaiDirukshi-ym8ix
    @HemamaiDirukshi-ym8ix 10 หลายเดือนก่อน +3

    Mama bisnas karala watila inne misge vidiyos baluwa..mata maga harunu tan godak tibuna ...mamaayeth watunu tanin aramba karanawa...dinen dina jayama wewa...💐💐💐💐💐💐🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  10 หลายเดือนก่อน +1

      ජිවිතෙ මිනිසුන් හැමදාම වැටෙන්නේ නැහැ වැරදි අද්දැකි කරන්නෙ නැගිට්න්න ඔයාට ජිවිතෙ දිනන්න පුළුවන්

  • @thenulawikramarathene6813
    @thenulawikramarathene6813 3 วันที่ผ่านมา

    ඔයා හරි ආදර්ශමත් නංගි කාන්තාවන් ට හරි දෙයක් කරලා ආදායම් හොයා ගන්න කියලා දෙන

  • @user-nn8ln8vz5q
    @user-nn8ln8vz5q 6 หลายเดือนก่อน

    නංගී ,ඔයා නම් අදහන්න ඕන චරිතයක්.එ්‍ වගේම ආදර්ශයක්. මම අදයි ඔයාගෙ Vidio එක දැක්කෙ. ඔයාගෙ දුරකතන අංකය දැනගන්න කැමතියි.ඔයාට කරදරයක් නොවී රෑ වෙලාවකට කතා කරන්නමි කෙටියෙන්. ඔයාට සම්මා සම්බුදු සරණයි.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  6 หลายเดือนก่อน

      මට ඔන වෙලාවකට කතා කරන්න එත් මෙ comment වල නම්බර් එක දාන්න අමාරුයි

  • @chanudidiwyanjali2922
    @chanudidiwyanjali2922 9 หลายเดือนก่อน +2

    අදයි මම ඔයාව දැක්කෙ මට හරි සතුුටුයි මැණික ඔයා දිරිය ලියක්..මටත් අාසයි මගෙම කියල දෙයක් කරන්න. මේ දවස් වල ජිවත් වෙන්න හරිම අමාරැයි මටත් ඔයාගෙන් ඉගෙන ගන්න ඔ්න.මමත් කම්මැලි නැ මටත් අාසයි . මහන්න අාසයි කර ගන්න තාම ශක්තියක් නැ අද ඉදලම ඔයාව ෆලෝ කරනවා. බුදු සරණයි !!!

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔබට
      Comment
      කරන්න දන්න දෙවල් කියලා දෙන්නම්

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq 9 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි ඔබ ඔබ ගැන ඔබගේ ධර්‍යයට ඔබ දිරිමත් කාන්තාව

  • @user-ee4xy6zo3n
    @user-ee4xy6zo3n 9 หลายเดือนก่อน +1

    ඔයා ආදර්ෂමත් යෙහෙලියක් හැමෝටම.බුදු සරණයි ඔයට.

  • @thidasadamayanthi5704
    @thidasadamayanthi5704 9 หลายเดือนก่อน +1

    හරිම ආදර්ශයක්. ජයම වේවා.. තෙරුවන් සරණයි...

  • @cookwithniranji
    @cookwithniranji 9 หลายเดือนก่อน +2

    දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි

  • @thiwankamadushanka6900
    @thiwankamadushanka6900 หลายเดือนก่อน

    Video eka balala matath loku shaktiyak awa..thankss dear❤

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน

    නිකරුනේ කාලය ගෙවන හැමෝටම නංගි ඔයා ලොකු ආදර්ශයක් ජයවේවා ඔයාට

  • @PA-tn4jx
    @PA-tn4jx 9 หลายเดือนก่อน +1

    හොද ආදර්ශමත් දිරිය ඔබ දවසින් දවස දියුනු වේවා ❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +1

      ඔබට බොහෝම පිං දිරිමත් කිරිමට

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 9 หลายเดือนก่อน +2

    🪐🌍❤️ විශ්වයේ ආකර්ශනය ඔයාට ලැබෙනවා..සතුටුයි ඔයා ගැන.🪐🦋

  • @nilinili1327
    @nilinili1327 9 หลายเดือนก่อน

    අනේ ඔයා ගොඩාක් hodai. ආදර්ශමත් කාන්තාවක්. ආදරේ hethenawa. ඔයාට veshwaye ආශීර්වාදය ලැබේවා..... 🙏🙏🙏😘🤝🌹👍❤👏😊😊😊

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 9 หลายเดือนก่อน

    හරිම සතුටුයි .දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වේවා කියලා හදවතින්ම සුබ පතනව .

  • @UpekshaMadushani-xe2ke
    @UpekshaMadushani-xe2ke หลายเดือนก่อน

    මමත් කැවිලි හදනවා ඕඩර් වලට විතරක් ඒත් ඕඩර් එනව අඩුයි කඩවලට නම් තාම දාන්නෑ .උත්සාහ කරල බලන්න ඕනෙ .ඔයාගෙ වියාපාරය දියුණු වේවා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාට පුළුවන් තව ට්කක් උස්සා කරන්න

  • @ChanakaSudesh-jx6po
    @ChanakaSudesh-jx6po 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනින් ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා

  • @malikajayalath3036
    @malikajayalath3036 8 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ඔබ තුමිය ගේ වියාපාර දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි ❤

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 9 หลายเดือนก่อน +1

    HEARTIEST Congratulations wish you all the success Triple Gem Bless U ❤❤❤❤❤

  • @user-wy7fy8yf5u
    @user-wy7fy8yf5u 9 หลายเดือนก่อน +1

    Akke oyage oya weda katayuthu tikaoya vidihatama digatama karagene yanna labewa.budusaranai!!!

  • @user-tm5yl3ok3j
    @user-tm5yl3ok3j 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නංගී දෙවියන් රකින්න ඕන..

  • @user-tz6tb5dp7w
    @user-tz6tb5dp7w 9 หลายเดือนก่อน +1

    Mamath hari amaruwen jeewithe gewanne.oyage uthsahaya matath paadamak kiyala dunna.oyata bohoma sthuthi.oyata ge wyaparaya diyunu wewa.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      ඔයාට බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට
      ඔයාට ජීවිතය දිනන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dinuwickrama918
    @dinuwickrama918 9 หลายเดือนก่อน +2

    ඔයාවගෙ උත්සාහය වන්ත කාන්තාවන් අගය කලයුතුමයි .ජය වේවා .

  • @inokadilrukshi2180
    @inokadilrukshi2180 3 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයා අපි.ගොඩක් දේවල් ඔටාගෙන් ඉගන ගත්තා.❤❤❤❤❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 7 หลายเดือนก่อน

    ජයවේවා .නිරෝගි සුවය ශක්තිය දිරිය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼

  • @ShashikalaDilhani-p3b
    @ShashikalaDilhani-p3b 4 วันที่ผ่านมา

    Akke oya dakkama mata godak sathutuy... Math godak asawen inne podi business akak patan ganna ath😢......mulinma oya liyapadinchi kalada Akki business aka...

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 วันที่ผ่านมา

      ඔව් ආහාර නිසා එහෙම කරන්න

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 2 หลายเดือนก่อน

    හරි සතුටුයි .සුභ අනාගතයක් වෙිවා .👍

  • @shamigamage7625
    @shamigamage7625 9 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි අක්කා. සුබ අනාගතයක්.

  • @user-ok9fv8lb8e
    @user-ok9fv8lb8e 9 หลายเดือนก่อน +1

    කාන්තාවක් විදිහට ඔයාගන්න උත්සාහය පිරිමි වන අපිටත් ලොකු ආදර්ශයක්

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 9 หลายเดือนก่อน +2

    ඔයා ගොඩාක් දක්ශ කාන්තාවක්

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      අනෙ බොහෝම ස්ත්තුති ඔබට

  • @user-bh3su6jk1j
    @user-bh3su6jk1j 9 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි. ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා❤❤❤❤❤🙏🙏🙏

  • @sanjeewaninishansala5555
    @sanjeewaninishansala5555 9 หลายเดือนก่อน +2

    🙏ස්තුතියි ඔබේ වීඩියෝ එක අපිත් ආදර්ශයක් ❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      ස්ත්තුති ඔබටත්

    • @dinukrishanthi3969
      @dinukrishanthi3969 8 หลายเดือนก่อน

      මටත් ආස හිතුනා.. අදහසක් ගන්න මේ ටිකේම වීඩියෝ බලනවා.. ගොඩක් පින් අක්කේ... මට ටිකක් කියන්නකො මේව දෙන්න කට්ටිය හොයාගන්නෙන් කොහොමද කියල. ඒ ගැන අදහසක් නෑ තවම 😢 පටන් ගන්න කලින් හැමදේම බලල කරන්න ඕන හින්දයි ඇහුවෙ. ❤ ජය වේවා අක්කේ😍😍

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 11 หลายเดือนก่อน +7

    ඔයා දිරිය කාන්තාවක් අනාගතය සාර්ථක වේවා !!!!!!

  • @user-yf5uq8hp9f
    @user-yf5uq8hp9f 5 วันที่ผ่านมา

    Ane akke.harima nihathamani kenek oya.math hari asai math godak dewal kara.eth a okkoma newethuna.kohomaahari man prarthana karanawa oyata.lankawe ihalama thenakata yanna puluwan wenna kiyala.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  4 วันที่ผ่านมา

      බොහෝම ස්ත්තුති ඔයාට නිහතමානීව Comment කලාට

  • @NadeeraVijayanthi
    @NadeeraVijayanthi หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සතුටු යි ඔයා ගැන.

  • @ReshiBro
    @ReshiBro 9 หลายเดือนก่อน

    මේක දිගටම කරගෙන යන්න. ඔයාට සහයෝගයක් විදියට සබ්ස්ක්‍රයිබ් කරා. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට ඔයාට

  • @doni6402
    @doni6402 9 หลายเดือนก่อน +1

    නැන්දේ කොකිස් misraneta karapincha kola podiyata liyala mix karanna. Ita passe badinna. Eken wenama rasak enawa kokis ekata.

  • @ManelPathirana344
    @ManelPathirana344 9 หลายเดือนก่อน

    Godak isthuthi nangiyo video eka godak watinawa theruwan saranai parissamin inna ❤❤🎉🎉

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 9 หลายเดือนก่อน

    හරිම ෂෝක් මමත් මහන වැඩ කරනවා කොමාරිකා වවන්න කැමතියි ඒ කොමාරිකා කොල ලොකුවට මහතට එන්නේ නෑ මොනවද කරන්න පුළුවන් මම මඩකලපුවේ න් ස්තුතියි ඡේසු පිහිටයි නංගි

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      මම ඔය පැත්ත ගැන දන්නැහැ
      බොහෝම ස්ත්තුති ඔබටත්

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 9 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 ඇයි මෙ පැත්ත වියලි පුදේශයක් තමයි හැම වෙලාවෙම වතුර දාන්න ඕනේ ද මේ දවස්වල නං හරිම වැස්ස

  • @thushanimalsha7241
    @thushanimalsha7241 9 หลายเดือนก่อน +1

    දිනෙන් දින දියුණු වේවා..🥺🙏❤️😘

  • @isharahemamali5916
    @isharahemamali5916 9 หลายเดือนก่อน

    ඔයානමි සැබෑම දිරිය කාන්තාවක්.ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔබ තුමියට

  • @kanishkaweerasinghe9604
    @kanishkaweerasinghe9604 9 หลายเดือนก่อน

    Godak pin me denuma laba dunnata..oya diriya kanthawak.
    Oyage viyapara diyunuwen diyunuwata path weva!
    Thawa thawath shakthiya dayriya lebeva obata.mata lebunu lokuma motivation aka lebune oba thumiyagen.hithe kahatak nethuwa me dewal beda ganna obathumiyata sthuthi💐💐💙
    Budu saranai !!!

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 3 หลายเดือนก่อน

    God blessed you. Congratulations. I wish you a bright future 🙏💖

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ wish එකට හා නිහතමානී comment එකta

  • @Beautifulvillagelifeinsrilanka
    @Beautifulvillagelifeinsrilanka 7 หลายเดือนก่อน

    මම අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවෙ, මමත් ඔයා වගේම මල් හැදුවා, කොමාරිකා හැදුවා , රෙදි මැහුවා, ඒත් ඒ කිසි දෙකින් හරි හැටි ආදායමක් ලැබුනෙ නැහැ, ඒ නිසා අත්හැරලා දැම්මා, දැන් වගා කරනවා, මමත් ආසයි කල්තබා ගන්න පුලුවන් ආහාර business එකක් කරන්න,

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  7 หลายเดือนก่อน

      ඔව් පුළුවන් දෙයකින් පටන් ගන්න

  • @geethakumuduni3684
    @geethakumuduni3684 9 หลายเดือนก่อน

    ඔබ දිරිය කාන්තාවක්.
    සුභ අනාගතයක්.!!

  • @SamanthikaMarasinhe-yk6ir
    @SamanthikaMarasinhe-yk6ir 9 หลายเดือนก่อน

    Mamath oya wagema akke kema business 1 k karaganayanawa.oyage adahas Mata godak Watanawa . Jaya wewa akka.

  • @gayansandamal9295
    @gayansandamal9295 11 หลายเดือนก่อน +3

    U are a great mom dear best of luck...

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 8 หลายเดือนก่อน

    ඔයා අපිව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.ඇත්තටම ලොකු ධර්‍යමත් කිරීමක්.කොකිස් එකක් සාමාන්‍යයෙන් ඔයා අලෙවි කරන්නේ කීයකටද

  • @tharakadjtharu1912
    @tharakadjtharu1912 9 หลายเดือนก่อน +2

    Oyanam maara honda kenek.thaman karagena yana biz eka anith ayatath kiyala denuwath karanawa.obata jaya.🙏🙏🙏

  • @madurabashini1266
    @madurabashini1266 9 หลายเดือนก่อน

    දිනෙන් දින දියුණු වේවා බුදුසරණයි අක්කේ

  • @Hpuk381
    @Hpuk381 9 หลายเดือนก่อน

    ❤ සුබ පැතුම් උත්සාහ ය සතුටු දායක ප්‍රතිපල දෙනව

  • @MushroomMagicWithChathurika-m6
    @MushroomMagicWithChathurika-m6 9 หลายเดือนก่อน +4

    අක්කා මමත් ඔයා වගේම කෙනෙක්.මං කරන්නෙ mushroom farm එකක් ❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +1

      ගොඩක් වට්නවා ඔයා කොහෙද නුවර අවටද

    • @valkairiesbeauty8437
      @valkairiesbeauty8437 9 หลายเดือนก่อน +1

      Nanga me mushroom hadana nangie number ekak illa ganda puluwanda

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6 9 หลายเดือนก่อน

      මම ගම්පොල
      චැනල් එකක් තියනවා මගෙ MyHard Journey

    • @PrabodaniNelumkumari
      @PrabodaniNelumkumari 7 หลายเดือนก่อน

      ​@@MushroomMagicWithChathurika-m617:01

  • @mrsameera7073
    @mrsameera7073 2 หลายเดือนก่อน

    Oya harime awanke manusseyek theruwan saranai!!!

  • @jsueuey8737
    @jsueuey8737 9 หลายเดือนก่อน +1

    දිරිය ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @mdindu6072
    @mdindu6072 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට තෙරැවන් සරනයි

  • @rohinimallika9106
    @rohinimallika9106 4 หลายเดือนก่อน

    Obage,Sialuma,Wiyapara,
    Siyallama,Sarthaka,Wewa
    Diunuwen,Diunuwata,Path
    Wewai,Pathanawa,Theruwan
    Saranai❤️🌹😃

  • @noblevision2024
    @noblevision2024 9 หลายเดือนก่อน +4

    කෙහෙල්මුව බැදුමක් කරන්න... කනකොට සෝස් දෙහි දාලා කන්න කියලා ඇසුරුමෙ දක්වන්න. මේ බැදුමට කොස් ඇට බැදලා දැම්මත් රහයි. මේක මගේ අම්මගෙ කෑමක්.මං දන්නෙ නෑ කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද කියලා.... අනිත් අයත් ඒඅදහස කරලා බලන්න

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  9 หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියි ඔයාගෙ නිහතමානී කමට මම කරලා බලන්නම්
      ව්ස්තර අනිවාර්ය ඔයාට comment කරනවා

    • @noblevision2024
      @noblevision2024 9 หลายเดือนก่อน

      @@sathsaranilifewithme8034 ඔයාගෙ ධෛර්යය වැඩි වේවා. තෙරුවන් සරණයි