පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි | Hasini Ekanayaka & Senuthi Ayodya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +3

    :: Data Science පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න ::
    📌 Register වීම සඳහා -elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe
    📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
    :: ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න ::
    👉 මෙතනින් එන්න - elearning.lk/events
    ☎ අමතන්න - 075 6 700 700

  • @hirucreations7450
    @hirucreations7450 5 หลายเดือนก่อน +6

    මගේ පුතා දැන් ඉන්නේ 7 ශ්‍රේණියේ පුතේ..එයා ගිය අවුරුද්දේ දහම්පාසල් සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් 4,5,6, ශ්‍රේණි වලින් ලංකාවෙන්ම පළවෙනියා වුණා..පාසල් සමස්ත ලංකා චිත්‍ර තරග වලින් පළාතේ දෙවෙනියා වුණා..මේ සැරේ තරගෙටත් ඇන්දා...2019 එයා 2 ශ්‍රේණියේ ඉද්දි විශිෂ්ට කුසලතාවක් හිමි වුණා..මගෙ පුතාගෙත් වැඩේම චිත්‍ර අදින එක තමයි..දැන් තරග වලට දාන්න වෙලා තියෙන්නේ එවෙලෙ අදින ඒවා විතරයි...මොකද බුදු සරණින් එයාගෙ වයසට වඩා චිත්‍ර වල පෙනුම වැඩි...දහම්පාසල් තරගෙදිත් විනිශ්චය මණ්ඩලයට ඒක ඇන්දේ ළමයෙක්මද කියලා විශ්වාස කරගන්න බැරුව ඒ අවස්තාවේ පුතා චිත්‍ර ඇදපු පන්ති කාමරේ හිටපු ගුරුවරුන් කැදවලා මේ දරුවමද ඇන්දේ කියලා ප්‍රශ්න කරලත් තිබුණා..ලොකු කමකට,ආඩම්බර කමකට මේ දේවල් කිවුවා නෙමෙයි පුතේ, එයාටත් ඔයාට වගේම කලාව පිහිටලා තියෙනවා..එයත් ඔයා වගේම දක්ශ දරුවෙක්..මේ වැඩසටහන බලලා එයත් කිවුවා, අම්මා ඒ අක්කා වගේ මගේ චිත්‍රත් විකුණන්න පුලුවන් වෙයිද අම්මේ කියලා..ඒ නිසයි දුවට මම මගේ පුතා ගැන කිවුවේ..ඇත්තටම එහෙම කරන්න පුලුවන්නම් එයාගේ වැඩ වලට ඒක ලොකු හයියක්...දුවට පුලුවන්ද ඔයාගෙ වට්ස් ඇප් නම්බර් එක අපිට දෙන්න..මට ඔයාගෙන් මේ ගැන පොඩි දේවල් ටිකක් අහගන්න ඕනේ...ඒ වගේම ඔයාගෙ මේ හැකියාවට හදවතින්ම සුබ පතනවා පුතේ...බුදු සරණයි ඔයාට....

  • @B14ckyW01f
    @B14ckyW01f 6 หลายเดือนก่อน +4

    අහිංසක laccana ගෑණූ ළමයෙක්🌹♥ඔයාගේ චිත්‍රත් ‍ ගොඩක් ලස්සනයි.. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්නත් ලෝකෙම දන්න සිත්තරාවියක් වෙන්න ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @malshanipoornima3120
    @malshanipoornima3120 5 หลายเดือนก่อน +1

    මෙයා කතා කරන විදියට අහන් ඉන්න ආසා හිතෙනවා 😍❤️❤️

  • @HeshanMalisha
    @HeshanMalisha 6 หลายเดือนก่อน

    i proud of you sister 🌹
    ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන

  • @rasikarathnayake9101
    @rasikarathnayake9101 6 หลายเดือนก่อน +1

    Harima sathutui nangi. Oyage uthsahaya kepakirim Gena. Oyage jivithe step eken step ekata Jaya ganna suba pathanawa oyata. Oya diriya diyaniyak mulu loketama😍

  • @AnushkaSilva-m1u
    @AnushkaSilva-m1u 9 หลายเดือนก่อน +17

    මේ නංගි ඉගෙනගන්න ඉස්කෝලෙ මොකක්ද

    • @SathyaPiyumanthi
      @SathyaPiyumanthi 8 หลายเดือนก่อน +4

      Kurunegala president girls college eke me nngi

  • @eLearningLK
    @eLearningLK  ปีที่แล้ว +1

    Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - th-cam.com/play/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm.html

  • @sameerathilanka3263
    @sameerathilanka3263 6 หลายเดือนก่อน +1

    So creative girl you have a great future❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 หลายเดือนก่อน +3

    සූකිරි.... 😊🎉🎉

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 ปีที่แล้ว +5

    akke me programme eka mata mara watinawa. man dana dana okkoma balanawa. math enawa dawasaka oya awagema mage kathawa kiyanna

  • @lattapattasl2832
    @lattapattasl2832 6 หลายเดือนก่อน

    ඔයාට සුබම සුබ අනාගතයක් පුතේ ❤❤

  • @manojsuranga6084
    @manojsuranga6084 7 หลายเดือนก่อน

    සුභ අනාගතයක් වේවා.

  • @delukalakshan4939
    @delukalakshan4939 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 8 หลายเดือนก่อน +1

    Good luck සෙනූ ❤

  • @galiver9360
    @galiver9360 9 หลายเดือนก่อน +2

    Good Luck..❤❤

  • @nathashabandara
    @nathashabandara 7 หลายเดือนก่อน

    Ane senu nangi inne ape eha game 😊 hari sathutui meh wayase ganu lamek mehema dekata yomu una eka. Good Luck Nangio 💪

  • @FashionSchoolWithJay
    @FashionSchoolWithJay ปีที่แล้ว +6

    Whats her page name?

    • @Nimzzz2007
      @Nimzzz2007 ปีที่แล้ว +1

      Senu Arts...

  • @LasaniSubodanee
    @LasaniSubodanee 7 หลายเดือนก่อน

    Good luck manike❤️😍

  • @semiwithstudy2086
    @semiwithstudy2086 7 หลายเดือนก่อน

    Good luck senuuuu❤

  • @Tharu.1.28
    @Tharu.1.28 7 หลายเดือนก่อน +2

    Senu artge birthday eka kiyannako danna kenek

  • @sumuduchathurika6498
    @sumuduchathurika6498 ปีที่แล้ว +3

    Congratulations nangiya.😍😘

  • @gimhanimallawaarachchi
    @gimhanimallawaarachchi ปีที่แล้ว +2

    Congratulations nangi😍

  • @Dreamy91
    @Dreamy91 6 หลายเดือนก่อน

    Math chithra anda nangi dan nam na😢oyata suba pathum nangi❤

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 7 หลายเดือนก่อน

    Good luck 💗

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 6 หลายเดือนก่อน

    Subhama subha anaagathayakata aasiri. Mata magema nangi kenek wage oyaa. Diriyen idiriyatama yanna nangi. Oyaa dawasaka dinanawaamai menika.

  • @anomamunasinghe8880
    @anomamunasinghe8880 ปีที่แล้ว +2

    Good luck senu. ❤️❤️

    • @GithanjaniG
      @GithanjaniG 6 หลายเดือนก่อน

      ඔයාගෙ කතාවත් මගෙ කතාව වගෙ මම මෙ බිස්නස් එක කරන්නයි හිතන් ඉන්නේ එත් ඔයා මටවඩා ගොඩක් ඉහලින් ඉන්නේ ඔයාබ්සුපිරියි අක්කේන්.ප්ලීස් ඔයාගේ nb එක දෙන්නකෝ ප්ලීස් අක්කේ මාත් 12 වසරේ ඉන්නේ nb eka oni oyage 😪

  • @priyanthasepalika1329
    @priyanthasepalika1329 9 หลายเดือนก่อน +2

    Oyata jaya wewa

  • @anupamajayarathne3065
    @anupamajayarathne3065 9 หลายเดือนก่อน +2

    Good luck.. 🩷

  • @HasiniSamarakoon-io9rk
    @HasiniSamarakoon-io9rk 8 หลายเดือนก่อน

    Good luck senuthi❤️

  • @babzi99
    @babzi99 8 หลายเดือนก่อน

    මූන කට ලස්සනයි ❤ ශෝයි කෙල්ලෙක්

  • @sarala22417
    @sarala22417 8 หลายเดือนก่อน

    Lassanai wadasatahana❤

  • @NayanajithChamika
    @NayanajithChamika 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @heshanherath6014
    @heshanherath6014 ปีที่แล้ว +1

    😍❤️

  • @LahiruSanjeewa-wl8wc
    @LahiruSanjeewa-wl8wc 6 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @اوما-ج2ت
    @اوما-ج2ت 6 หลายเดือนก่อน

    😮😮

  • @Senukaperera951
    @Senukaperera951 8 หลายเดือนก่อน +1

    👌😎

  • @WORLDS1234-d8u
    @WORLDS1234-d8u 6 หลายเดือนก่อน

    waddek thama

  • @SasmikaGunawardhana-h8x
    @SasmikaGunawardhana-h8x 6 หลายเดือนก่อน

    Me නංගිගෙ නම්බර් එකක් දන්න කෙනෙක් මට නම්බර් එක දෙන්නකො

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +5

    එයාගෙ page එක හරි contact number එකක් හරි දැන ගන්න පුලුවන්ද...

    • @MASHA5519
      @MASHA5519 ปีที่แล้ว

      Senu Art Dr pag eke name eka

  • @LioKavesna
    @LioKavesna 4 หลายเดือนก่อน

    Please kauruhari me girlge contact number eka dennako♥️

  • @RuwanSameera-s2x
    @RuwanSameera-s2x ปีที่แล้ว +2

    Good luck ❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ashankg3820
    @ashankg3820 9 หลายเดือนก่อน +1

    🎉🎉❤❤

  • @denethmunasinghe
    @denethmunasinghe 8 หลายเดือนก่อน

    Good luck ❤

  • @johnlee357
    @johnlee357 2 หลายเดือนก่อน

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 ปีที่แล้ว +3

    ❤❤❤

  • @harshanikonara7075
    @harshanikonara7075 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @AshikaRathnayaka-s1e
    @AshikaRathnayaka-s1e 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @heshanherath6014
    @heshanherath6014 ปีที่แล้ว +1

    ❤❤

  • @GaminiJaya-s1n
    @GaminiJaya-s1n 7 หลายเดือนก่อน

  • @UshanKavinda-c2x
    @UshanKavinda-c2x 9 หลายเดือนก่อน

    ❤❤