සහකරුගේ අනියම් සබඳතා නිසා ඔබත් පීඩාවෙන්ද? මේ ගැටළු විසඳගන්න කළයුතු දේවල් මොනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • සහකරුගේ අනියම් සබඳතා නිසා ඔබත් පීඩාවෙන්ද? මේ ගැටළු විසඳගන්න කළයුතු දේවල් මොනවාද?
    #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha
    Visit our website : smartlady.lk/
    Official Facebook Page : / smartladylk

    #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayake

ความคิดเห็น • 41

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt หลายเดือนก่อน +15

    ඕක මමත් අත් විදිමින් හිදිනවා උපදෙස් දෙන ඔබතුමියට අහම්බෙන් හෝ මෙවනි දෙයක් ඔබගේ ජීවිතේට මුහුන දෙන්න වුනොත්......මොකද කරන්නෙ

  • @AkiRumeshiSA
    @AkiRumeshiSA 29 วันที่ผ่านมา +10

    මම දන්න කෙනෙක් ඉන්නවා .අම්පාරෙ.ගෙදර බොහොම ආදරනීය සැමියෙක් ඉන්නව.ඒත් ඊටත් හොරෙන් තව පිරිමියෙක් ඇසුරු කරනවා.ඔබ තුමිය කිව්වා වගෙ ඇය දරුවො තමන්ගෙ සැමියා එක්ක ජීවිතේ විඳින්න පුරුදු නැහැ.

    • @chathuriwathsala3436
      @chathuriwathsala3436 27 วันที่ผ่านมา +1

      අම්පාරේ කොහෙද ...මගේ මහත්තයා ඒ කෙනෙක් සමග සම්බන්ධ යක් තියෙනවා

    • @W.M.R.Nuwanthika
      @W.M.R.Nuwanthika 22 วันที่ผ่านมา

      මාත් අම්පාරේ.ඔයා කොහෙද dr

  • @DilhaniKumari-nn6rh
    @DilhaniKumari-nn6rh 9 วันที่ผ่านมา

    ගොඩක් pin ඔබ thumiyata me දෙන උපදෙස් වලට .🙏🙏

  • @ranjaneranjane3152
    @ranjaneranjane3152 29 วันที่ผ่านมา +10

    මමත් මේ හේතුව නිසා ගොඩක් මානසිකව වැට්ලා ඉන්නෙ වැඩේ මට ගොඩක් බොරු කරන්නේ රවට්ටන එකේ සිමාවක් නැ මොන වැරදි කරත් මට එයාව අත් අරින්න බැරි එයා අසනිපයෙන් ඉන්න නිසා මේ හේතු නිසා මන් ගොඩක් ව්දවනවා

    • @sandu-xm1lp
      @sandu-xm1lp 20 วันที่ผ่านมา

      Mamath ehemai . Godak dukin inne merenna hithunath lamai nisa iwasan innawa

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 27 วันที่ผ่านมา +6

    පිරිම් විතරක්ම වැරදියි කියලා එකග වෙන්නේ නෑ මොකද හොද සුවාම් පුරෂයෝ ඉන්න ගැනු අය වැරදි පාරේ යනවා ගැහැණු හෝ පිරිමි එක්කෙනෙක් පිට පයිනවාමයි මමනම් කියන්නේ වැරද්දක් කලාම ඒක වැරදි කියලා වැටහුනාහම තමන් පවුල දැන හිතලා නවතන්න ඕන පිරිමි කොටසක් ඉන්නවා දැන දැන වැරදි කරනවා එපා කීවට නෑ කියකියා එකම කරනවා දරුවන්ට ලැජ්ජයි ඒවා හිතන් නෑ උගේ සතුට ගැන විතරයි හිතන්නේ ගැනුත් එහෙන් උන් ඉන්නවා දෙපැත්තෙන්ම දරුවෝ අසරණයි බුදුහාමුදුරුවෝ බැලයෝ කිවේ එ අයට බදින්න ඉස්සර එහෙම කරයි කියලා දැනුනානම් නොබැද ඉන්න තිබුනා බැන්දට පස්සේ තමයි තව එඋන් පස්සේ යන්නේ රණ්ඩු වෙන එකේ කිසිම තේරුමක් නෑ මමත් ඔය ගින්නේ පිච්චි පිච්චි හිටියා අවුරුදු ගානක් මම එ ගින්නෙන් නිවුනේ බුදුන්ගේ දර්මය හොයාගන්න අතහැරීම කියනදේ දර්මයන් තේරුම් ගත්තනම් අපි ගොඩ යුතුකම් ඉටුකරනවා බැදීම් අයින් කරලා දර්මය නොදන්නා එඋන් කවදාවත් හැදෙන්නේ නෑ දර්මය අහලා තේරුම් ගන්නතක්කල් හැමෝම බැදීම් තියාගන්න විදවනවා අපිට මගදී හමුවුන අය ගැන ඇයි දුක්වෙන්නේ කිරුලපනදැමීම විජය සුවාමින් වහන්සේගේ බණ අහන්න ජිවිතේ ගොඩක් වෙනස් වේවි

    • @user-zz3bs9wh3t
      @user-zz3bs9wh3t 25 วันที่ผ่านมา

      හොඳම දේ අතහැරීම.පුදුම මානසික සුවයක් තියෙන්නේ.අත්දැකීමෙන්මයි කියන්නේ.

    • @ChandimaVitharana-ow4mc
      @ChandimaVitharana-ow4mc 21 วันที่ผ่านมา

      Ath harinna.hitin.yutukam itu karanna adaren inna.adare ath harinna epa.

  • @hlashanikawshalya2360
    @hlashanikawshalya2360 หลายเดือนก่อน +2

    ම්ස් ඔයාට ගොඩක් පින්

  • @DiliniAyesha-g2e
    @DiliniAyesha-g2e 2 วันที่ผ่านมา

    Thank you

  • @hesh130
    @hesh130 3 หลายเดือนก่อน +1

    Samalingikathwaya gena video akak genna please
    😊

  • @hesh130
    @hesh130 3 หลายเดือนก่อน +3

    Samalingikathwaya gena video akak plzz
    Genna me wagee talk show akak katha bahak
    Marry karapu husband gay nam mokada karanna oneh miss 😢😢

  • @p.a.c.kumara
    @p.a.c.kumara 2 หลายเดือนก่อน +3

    Oba tumeya sambanda kara ganne kohomada

  • @rushand8003
    @rushand8003 5 วันที่ผ่านมา +1

    mn dnna ekek innwa uta lassana salli thiyna ugath wife kenek innawa habai muta hora ganiyekuth innwa..paw lamai

  • @user-ih9ri4ud5f
    @user-ih9ri4ud5f 29 วันที่ผ่านมา +3

    Mehema pirimi thama godak inne. Genu api monawa karannada. Karanna nam ona tharam dewal thiyenawa. Eth a dewal kaloth ape daruwange anagathe iwarai. A pau wede nokara. Unta ona netumak nata ganin kiyala inna ona. Unta thama widawanna wenne

  • @user-ty2mx7xn3i
    @user-ty2mx7xn3i 25 วันที่ผ่านมา +4

    මිස් මගේ මාහත්තයා කලින් බැදපු කෙනෙක් එක දැන ගත්තේ පුතා ලැබිලා මාස තුනක් ගියාට පස්සේ එත් සමාව දිලා අපි සතුටින් හිටිය දැන් ද්‍රවලා දෙන්නෙදෙන්නෙක් ඉන්නවා ඒත් එයා හැදේ න් නැ දැන් ගෑනු 3 න් දෙනෙක් සමඟ සම්බන්ද කම් පවත්වනම් විඩියෝ ත් තියෙනවා මම දැන් ළමයි සමඟ අම්මල . ගේ ගෙදර ඉන්නේ ළමයි. ගේ දෙවල් ඔක්කොම මම කරන්නේ මට දැන් ජීවිතේ ඒපා වෙලා තියෙන්නේ මොකක්ද මම . කරන්නේ

    • @rushand8003
      @rushand8003 5 วันที่ผ่านมา

      kana palenna deepan uta

  • @deepikaweliwatta5656
    @deepikaweliwatta5656 25 วันที่ผ่านมา +3

    ඔබතුමියව හමුවන්නේ කෙසේද?

  • @kasunshiran6520
    @kasunshiran6520 3 หลายเดือนก่อน

    Well said ❤

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv หลายเดือนก่อน +7

    මට රිප්ලයි එකක් නම් අවශ්‍ය නෑ . මට මේක ලියන්න හිතුනා. මං දන්න කෙනෙක් ඉන්නවා එයා හොඳ වෘත්තිය ක් කරන කෙනෙක් .ගෑනු දරුවෝ දෙන්නෙක්ගේ පියෙක්.වයිෆ් ඔහුට වඩා අවුරුද්දක් වැඩිමල්. ඔහු කඩවසම් පිරිමියෙක්.... ඔහු පුදුම මනුස්සයෙක් කියන්නෙ අවුරුද්දෙන් අවුරුද්දට මොකක් හරි ගෑනීයෙක් ,කෙල්ලෙක් එක්ක යාලුවෙනවමයි. ගෙදර උන්ට හරි ආදරෙයි ඒ වුනාට අර බලු වැඩෙ කරනව. ඊට පස්සේ කොහොමහරි වයිෆ්ට අහුවුනාම ඔන්න ආයේ හොඳ මිනිහා වෙලා අර යාලු වෙච්ච ගෑනීව මග ඇරලා මට දරුවෝ ඉන්නො ගෑනීයෙක් ඉන්නො. මට පවුල වටිනවා කීයලා අර ගෑනීව මග අරිනෝ.... මාර මනුස්සයෙක් මිනිහා. ඌ කොච්චර වැරදි කරත් වයිෆ්ගේ අඩුපාඩු පෙන්වලා හොඳ මිනිහා වෙනවා. වයිෆ් ටීචර් කෙනෙක් . වයිෆ් ට කොච්චර කීයලා දුන්නත් හොඳ ට හොයලා බලලා ආදරයෙන් පස්සෙන් ඉදපන් කීයලා ඒ ගෑනීත් පරණ කුනු ඔක්කොම ඔලුවේ තියාගෙන ලොකු කෙයාර් එකක් නැතුව ඉන්නවා . කවදා එහෙම මිනිස්සු හොදින් ඉදිද මන්දා. එක්කො අර මිනිහා ඔක්කොම දේවල් නවත්වලා හොදින් ඉන්න ඕනි . ඌ එහෙම කරන්නෙත් නෑ වයිෆ් මිනිහව විශ්වාස කරන්නෙ ත් නෑ .දරුවෝ ,සමාජය ,නම්බුකරකම නිසා විවහය ගෙනියනවා. මිනිහ ගෑනීයෙක් දැක්කත් ටෝක් කරන ජාතීයේ අමුතු අමාරුවක් තීයේන මනුස්සයෙක් .ඒ උනාට හරි නම්බුව, මහන්තත්තකම 😂. මට මේක ලියන්න හිතුනා ඉතිං

    • @kumuduherath7650
      @kumuduherath7650 หลายเดือนก่อน +8

      එහෙම එවුං තමයි වැඩි හරියක් ඉන්නෙ දැන් !

    • @deepikathennakoon1418
      @deepikathennakoon1418 17 วันที่ผ่านมา

      👍

  • @user-tm8ds3kv4o
    @user-tm8ds3kv4o 22 วันที่ผ่านมา +1

    Family winasha karana me hora ganunta henama gahanna oni 🙏

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb หลายเดือนก่อน +2

    Mage wewaha jewithayata අවුරුදු 38 i

  • @kandyanarts1964
    @kandyanarts1964 หลายเดือนก่อน +3

    Dàn oya hora ganita oya vagakima nada?

  • @MadumaliNisansala-rs2eh
    @MadumaliNisansala-rs2eh 22 วันที่ผ่านมา

    Oba thumiyage number eka ganna puluwanda

  • @gamingsampath
    @gamingsampath 8 วันที่ผ่านมา

    Khoma unath gedara geniyek iddi pita genu ekka ynawanam chat karanawanm aka weradi

  • @user-tm8ds3kv4o
    @user-tm8ds3kv4o 22 วันที่ผ่านมา

    Husbend ekka inna gaman lamayath thurulu karan hora minihata mage pana kiya kiya vidio ewana wesio inne

  • @gamingsampath
    @gamingsampath 8 วันที่ผ่านมา

    Wede kiyanne hoara genita bannoth.ageni kiyapu de ahala gedra genita banina pirimiya gena mokada kiyanne

  • @hesh130
    @hesh130 3 หลายเดือนก่อน +2

    Married husband gay nam mokada karanna oneh khomada a gataluwa wisadaganna oneh miss husband gay nam

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb หลายเดือนก่อน +6

      එයාට එයාගේ ජිවිතේ දීලා අයින් වෙන්ඩ . . . ඒක අමාරුයි තමයි . .දෙන්නමදුක් විදිනවට වඩා තේරුන්ගැනීම වටිනවා . . . . මං හිතන්නේ . . . 😊

    • @rushand8003
      @rushand8003 5 วันที่ผ่านมา +1

      eya gay newei bi 😂mokada gay kenek kawadawath ganiyek marry krnne na😂

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 หลายเดือนก่อน +7

    අර ගොන් ගෙනිව හොයලා හොද පාඩමක් උගන්වන්න ඔනෙ

    • @ishanilakshika685
      @ishanilakshika685 หลายเดือนก่อน +1

      Aththamai

    • @user-zy5sd8me4g
      @user-zy5sd8me4g หลายเดือนก่อน +1

      Konde kpla anth thenta මිරිස් kudu ghnna .hebei minith werdi neda .

    • @user-zy5sd8me4g
      @user-zy5sd8me4g หลายเดือนก่อน +1

      Neth nm yna kenta yn dila htha hdgnna

  • @kandyanarts1964
    @kandyanarts1964 15 วันที่ผ่านมา +1

    අද මෙම ගැටලු සමාජ ප්‍රශ්න උනාට ගොඩක් ව්ද වන අය ඉන්නවා .වනචර ගැනු/ පිරිම් නීසා. ස්මාර්ට් පැත්තක තියලා මුන් ට කියල දෙන්න වටේ ගිහින් සමාජ රෝග බෝ වෙන හැට් සහ ගෙදර හොද ට ඉනන මනුස්සයත් අමාරුවේ දාන්න එපා කියලා.

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 24 วันที่ผ่านมา +1

    ඇත්ත ඔබතුමිය කියන්නෙ.මටත් වයස 6 පුතෙක් .දුවෙක් 2 ඉන්නවා.marry කරලා අවුරුදු 8 වෙනවා.පලවෙනි බබා ලැබෙන්න ඉන්නකොට ඉදන් මේ වෙනකම් මෙයාගෙ හොර සම්බන්දතා අහුවුනා.ගැහැනු එක්කෙනෙක් නෙවේ.හැමදාමත් කීවෙ මන් එච්චර හිතුවෙ නෑ කියන එක.එහෙම කියලා මාසෙන් දෙකෙන් ආයෙත් වෙන කෙනෙක්.police යේ සේවය කරන්නෙ.මට දැන් මේක මානසික වදයක්.දරුවන්ගෙ වැඩක් කරන්න හිතෙන් නෑ.මට දැන් ගෙවන හැම තත්පරයම සැකයි

  • @user-xx2ej5cv4e
    @user-xx2ej5cv4e 3 หลายเดือนก่อน

    Mata phone nabar eka denna plzz