දන්න ක්‍රිකට්වලින් දේශපාලනඥයින්ට වැරෙන් පහර දුන් සනත් | Sanath Jayasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 402

  • @commercewithvajira5958
    @commercewithvajira5958 2 ปีที่แล้ว +18

    සනත් අයියා ක්‍රිකට් ගැහුවත් එකයි ඒ ගැන කතා කලත් එකයි... එකම feeling එක.. thank you සනත් අයියා...

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +23

    හොදට වැඩ සටහන කරනවා එයට ගොඩක් ස්තුතියි.. අපේ ආදරණිය ක්‍රීඩක ජයසුරිය ආදරෙයි ගොඩක්. හිත හොද නිසා ජයසුරිය වයසට යන්නෙත් නැ. 🌹❤️❤️

  • @sk99-e1k
    @sk99-e1k 2 ปีที่แล้ว +68

    සුපිරියට වැඩසටහන කරනවා...නියමයි වසන්ත අයියා...👌 සනා අයියත් සුපිරි..😁

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +20

    සුපිරි පහර, අද හරිම විනෝදන් බැලූවේ,, කාලෝචිත වැඩසටහනක්, ,තෑන්ක් සනත් අයියා, සිරසටත් බොහොම ස්තුතියි,,

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +21

    කරපු වැරැද්දක් පිලිගැනීමයි නියම මිනිස්සූ කරන්නේ great

  • @gayanhettige9932
    @gayanhettige9932 2 ปีที่แล้ว +10

    මම හරිම ආසාවෙන් සම්පූර්ණ වැඩසටහනම එක දිගට බලන් හිටියේ. මාගේ එදත් අදත් වගේම මියයන තුරාවටත් ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරු අංශයේ එකම සුපිරි විරයා සනත් ජයසූරිය මහතායි. එතුමා මෙහිදි කල සරල කතා විලාසය මෙන්ම අද අප රට පත්ව තිබෙන අවාසනාවන්ත තත්වය පිළිබද කල අර්ථවත් විග්‍රහය ඉතා අනර්ඝයි. ඒ වාගේම මෙම වැඩසටහන මෙහයවූ සිරස ආයතයේ ජේශ්ඨ මාද්‍යය වේදී වසන්ත මහතාත් හරිම අපූරුවට මෙම වැඩසටහන ඉදිරිපත් කළා.. ඔබ දෙපළටම බොහෝමත්ම ස්තුතියි..❤️🙏

  • @kumarasirikumara8830
    @kumarasirikumara8830 2 ปีที่แล้ว +4

    අහපු පැන දහයේ වැඩ සටහන්වල හොඳම ආදර්ශමත්ම ගුනවත්ම වැඩ සටහන.ස්තුතියි දෙපලටම.යමක් මනසට දුන්නාට.සිනහව කඳුල ජනජිවිතය ගොඩ ගන්න වෙනසකට මුල පුරමු.ජයවේවා ✌

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 ปีที่แล้ว +7

    10 Questions මෙතාක් බලපු හොඳම වැඩසටහන් අතුරින් හොඳම වැඩසටහනකි සනත් ජයසුරිය ආස්ෂ්‍රිත බලපු වැඩසටහන මෙහි සංවෙදි අවස්ථාද තිබුණි එය ඔහුටත් අපටතය නිරන්තරයෙනම මට මගෙ රටෙ මිනිසුන් විදින අපාදුක් කනදරාව ගැන බොහොය එ හැම අවස්ථාවකදිම මට වගෙම අප සැමගෙම නෙත් වලට කඳුළු ඉනුවා නොඅනුමානයි.එහෙත සනත් කිවු පරිදි ඇයි මෙ අපා දුක මෙ රටෙ පාලකයාට නොතෙරෙන්න යනුවෙනි.එය එසෙ වුවත් ඔබ සනත් නම් අපෙ අසහය ක්‍රිඩකයා මෙ රට නම් දාල යන්න එපා යයි අප හැමගෙම එකම ඉල්ලිම ඔබගෙ දුවා පුතා වර්තමානයෙ පිට රටක යන්න අදහස් කළත් යම් දිනෙක ඔවුනුත් මෙ සුන්දර රටට අදාරෙ කරනු ඇත එවිට ඔවුන් පෙරළා මෙ රටට එනු ඇත එමනිසා ඔබ සනත් අපෙ අසාහය ක්‍රිඩකයානෙනි ඔබට වැද නමස්කාර ඉලලමි ඔබ අපිව අපෙ රට දාල නම් යන්න එපා ඔබට තෙරුවන් සරනයි.

  • @yumalpasindu8835
    @yumalpasindu8835 2 ปีที่แล้ว +25

    චමුදිත. මේවගේ වැඩසටහන් බලන්න භාෂාව භාවිතය ඉගෙන ගන්න. එතකොට තේරෙයි ඔයා කොහෙද ඉන්නේ කියලා...

    • @truthvadan2144
      @truthvadan2144 2 ปีที่แล้ว +2

      චමුදිත කියන්නේ පිස්සෙක් රනිල් TLN එකේ හදා ගත්ත ගෝලයෙක් ඔහු සහ වසන්ත අහසයි පොලවය් වගේ

    • @dilhanjayawardena6124
      @dilhanjayawardena6124 2 ปีที่แล้ว +1

      Super comment

  • @teratunes474
    @teratunes474 2 ปีที่แล้ว +10

    සනත් ආදරේට තාමත් සනා එදා ඉදන්ම අපි හැබයින්ම දැක්ක සැබෑ වීරයා 😍 තාමත් වීරයා හැමදාමත් වීරයා✊😍

  • @shanisenadeera3526
    @shanisenadeera3526 2 ปีที่แล้ว +37

    කොන්ද පණ තියෙන පුරවැසියෙක්. ස්තූතියි සනත් අයියේ 💐💐💐

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 ปีที่แล้ว +17

    සනත් ඔබ ගැන ආඩම්බරයි. කොහොමහරි අපි මේක වෙනස් කරමු. පුරවැසියන්ගේ පිපීරීම ඉතාම ආසන්නයි. කොහොම හරි වෙනස් කරමු. අරගලයට ජයවේවා!!! 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 ปีที่แล้ว +2

    මේ මනුස්සයාට මිනිස්සු කොච්චර ආදරේද සහ මූට මිනිස්සු එච්චර ආදරේ වෙන්න වෙන හේතු ඕනද... our childhood hero... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangofriend3222
    @mangofriend3222 2 ปีที่แล้ว +2

    ලස්සනට පැහැදිලිව වැඩේ කලා..නියමයි...ඇගට නොදැනි වැඩසටහන මෙහෙයුවා...ඒකත් අපූරැ හැකියාවක්

  • @randinu123
    @randinu123 2 ปีที่แล้ว +20

    පරදින කැප්ටන් අයින් කරන්න උදව් කරන්න සනත් අයියා..
    සුපිරි කාතාව ස්තුතී දෙන්නටම

  • @ඉසිවරඅඩවිය
    @ඉසිවරඅඩවිය 2 ปีที่แล้ว +87

    අපේ කාලේ වීරයා..... එදා බැට් එක අරන් ග්‍රවුන්ඩ් එක මැදට අාවාම දැනෙන ගැම්ම වෙන එකෙක්ගෙන්වත් දැකල නෑ...

    • @dilhanjayawardena6124
      @dilhanjayawardena6124 2 ปีที่แล้ว +1

      Ekenma

    • @TravelwithBENJA
      @TravelwithBENJA 2 ปีที่แล้ว +5

      සිරාවට.
      අපි Test match බලන්නෙත් ලොකු ආශාවකින්. සනාට Test කියලා නෑ. ඕනම bowler කෙනෙක්ට බය නැතිව සුපිරි පහරවල් ගහපු one & only Srilankan is Sanath Jayasooriya.
      ඒ වගේම අරවින්ද සිල්වාවත් අමතක කරන්න බෑ.
      ඊයේ පෙරේදා චුන්ඩ ලොකු වෙච්ච එවුන් සනා ගැන දන්නෙ Records වලින් විතරයි. නමුත් ඒ ඒ අමාරු Situation වල දාපු සුපිරි දස්කම් live දකින්න අපි වාසනාවන්ත උනා

    • @teratunes474
      @teratunes474 2 ปีที่แล้ว +3

      සිරාවටම , ඒ ගැම්ම කාගෙන්වත් නෑ✊

    • @TravelwithBENJA
      @TravelwithBENJA 2 ปีที่แล้ว

      @@teratunes474 සිරාවට 👍

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว

      රේනොගේ ගැනිටත් hikuwane😂

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +15

    බුදුසරනයි වසන්ත අයියා ඇතුළු සිරසට බුදුසරනයි සනත්අයියා ශ්‍රී ලංකාවට ඳළදාසමිදු පිහිටයි ❤️ 💖

  • @locha3399
    @locha3399 2 ปีที่แล้ว +21

    ඉතාමත් වටිනවා සනත් අය්යෙ... ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @sanjeewathabrew4900
    @sanjeewathabrew4900 2 ปีที่แล้ว +5

    සනත් අයියේ ඔයා තවමත් අපේ ජීවමාන දෙව්යෙක් ඔයා කියනදේවල් සත්තයි අපේ රටේ ඉන්න සියලුම දෙනාට නියම තේරෙන භාෂාව අපේ ක්‍රිකට් භාෂාව ඔයාලාට ගරු කරණනිසා ශ්‍රී ලංකාවේ සියලුම දෙනාට තෙරුවන් සරණයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +49

    කුඩා කාලයේ ඉඳන්ම අපේ වීරයෝ තමයි. ලංකාවේ ක්‍රිකට් නිසා ජීවිතේ ඒ කාලේ ඉතාම සුන්දර එකක් උනා. පොදුවේ මුළු ලෝකෙම අපි අති දක්ෂයෝ කියලා පිළිගැනීමක් තිබ්බ. ඒ ගෞරවය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඒත් මේ පර දේශ පාලූවෝ සහ උන්ගේ ගොට්ටොයි, පවුල් ටිකයි එකතු වෙලා අපේ දරුවන්ගේ අනාගතය විනාශ කළා. සමාවක් දෙන්න පුලුවන්ද එකට. අමතක කරන්නත් බෑ.

  • @wn4838
    @wn4838 2 ปีที่แล้ว +2

    යතාර්තවාදී අදහස් ගරු කරමි. 👍
    මං හිතන විදියට ලංකාවේ මේ තාක් ක්‍රිකට් ලෝකේ ඉහල තැනක තියෙන ප්‍රදාන සාදකය සනත්.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +2

    සනත් ,,,,,♥️♥️♥️♥️♥️♥️ ඔබට ජය

  • @shanpfernando1
    @shanpfernando1 2 ปีที่แล้ว +3

    බොහෝම හොඳ ඉදිරිපත් කිරීමක් ජයසූරිය,

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 ปีที่แล้ว +6

    සනත් ජයසූරිය කියන්නෙ රටටත් ක්‍රිඩාවටත් පන මෙන් අදරේ කරන කෙනෙක් .ඔබ අපේ රට නියොජනය කරන්න මේ රටේ දියුනුවට ඔබේ අවංක දායකත්වය දෙන්න

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว

    ඔබ දෙපලට ස්තූතියි..

  • @ranjanimuhandiram9601
    @ranjanimuhandiram9601 2 ปีที่แล้ว +5

    අපි කරපු ලොකුම වරද හොරු රැලකට රට බාර දීපු එක මෙහෙම හොරා කෑමක් ලෝකේ කිසිම තැනක දැකල නෑ. Mr. Jayasuriya ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි

  • @nxu5107
    @nxu5107 2 ปีที่แล้ว +5

    Salute Sanath. Cricket is a reflection of life. That’s the beauty of the game. Thanks for the analogy. Best wishes.

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +19

    හොද ප්‍රොරොගැර්ම එක හොඳට පැහැදිලි 💓💯🏏

  • @mohamedfazil2695
    @mohamedfazil2695 2 ปีที่แล้ว +1

    Aththa sanath ayya niyamai programe1 niyamai thnx sirasa

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว

    කියන්න තියෙන ටික සුපිරියටම කිව්වා,,,දීර්ඝායුෂ වේවා සනත් අයියේ❤️වසන්ත tnx

  • @Manura-waduge
    @Manura-waduge 2 ปีที่แล้ว +2

    ආසම චරිතයක්..❤️

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +3

    You are a great human being

  • @amilaprabath6264
    @amilaprabath6264 2 ปีที่แล้ว

    අදරේයි සනත් අයියට හා සිරසට ❤️❤️❤️💯💯👍👍

  • @sobhitayakkala4416
    @sobhitayakkala4416 2 ปีที่แล้ว

    වැරැද්දක් පිළිගැනීම , අපගේ සියලු දෙනාට හොඳ ආදර්ශයක් .👍

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 2 ปีที่แล้ว +1

    නියම කතාබහක්👍👍👍

  • @IsuruTi
    @IsuruTi 2 ปีที่แล้ว +4

    Our Master Blaster ❤️❤️❤️

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว +2

    "වසන්ත"මම කැමතිම නිවේදනයක යා.

  • @naveendralenagala6567
    @naveendralenagala6567 2 ปีที่แล้ว +2

    Supiri aiya...

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 2 ปีที่แล้ว +3

    අපි පුදුම විදිහට ආදරේ කළ මිනිසෙක්.
    සනත් ජයසුරිය. (සනා )
    ඔහු play කරනකම් විතරයි match එක බැලුවේ.
    ලංකාව ලෝකෙට ගෙනියපු කෙනෙක්.
    එත් politics වලදී ඔහු හිට ගත්තේ වැරදි පිළ එක්ක.
    ඉදිරියේදී හරි පිලක් එක්ක දේශපාලනයට එන්න.
    මේ රට ලස්සන රටක් කරන්න.
    ඔබ‍ට සුභ අනාගතයක්...
    මේ programme එකත් ලස්සනයි...❤❤❤
    1997 දි ඉන්දියාවට එරෙහිව රොෂාන් මහානාම(225) සමග 340 කට out උන එක, එදා අපිට දරා ගන්න බැරි උනා...

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว +9

    එකමුතු තමයි හොඳම මුතු.මේ වගේම එක හිතින් මේ හොරු එලවන්න එකතු උනොත් ,ගැම්මට කඩාගෙන ආවොත් මුන්ව එලවන්න පුළුවන් . ඇයි මෙහෙම ජනතාව එකට පාරට නොබහින්නෙ.

  • @amazingwoodandtooltips6715
    @amazingwoodandtooltips6715 2 ปีที่แล้ว +5

    සනා thanks. අප ආදරය කල තරුව

  • @susanthasenavirathna8315
    @susanthasenavirathna8315 2 ปีที่แล้ว +7

    Wasantha... good job... ✌✌✌

  • @manojdarshana8040
    @manojdarshana8040 2 ปีที่แล้ว +10

    ක්‍රිකට් නම් ජයසූරිය තමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @josephineanthony6913
    @josephineanthony6913 2 ปีที่แล้ว

    What a beautiful program. Thank you Sanath for being able to enthrall us in a different field.

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +7

    දේසපාලනය නොකර සිටි
    යනම් හොඳයි

  • @meghaanuranga9485
    @meghaanuranga9485 2 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාව දේශපාලනය සංස්කෘතිය අවුරුදු 74 ම පේල්

  • @withanagesomapala8626
    @withanagesomapala8626 2 ปีที่แล้ว +2

    ඒක නමි ඇත්ත ඔබ භරි මුන් එලවන්න ඕනැ.

  • @chathurnganademel2609
    @chathurnganademel2609 2 ปีที่แล้ว

    Thank you 👍🏻

  • @pubuduwanasinghe1602
    @pubuduwanasinghe1602 2 ปีที่แล้ว

    Niyamai.sirasa.niyamai Sanath aiye.👍👍

  • @WazAli247
    @WazAli247 2 ปีที่แล้ว +1

    This is the most subtle yet very powerful episode of 10 questions

  • @kavithrashintha8387
    @kavithrashintha8387 2 ปีที่แล้ว +1

    සනා ❤🔥

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +5

    ෆේල් වෙනව නම් ප්‍රැක්ටිස් කරන්න ... එත් හරියන්නේ නැත්නම් රිටයර් වෙන්න . පැයකුත් විනාඩි දහයක් ගියා තේරුනෙත් නෑ .

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 ปีที่แล้ว

    Great talk. Explains current political situation through his leadership experience in cricket. His feelings for the burning issues in the country and frustration with current political leadership is well demonstrated in his thoughts.

  • @mrsureshraja4170
    @mrsureshraja4170 2 ปีที่แล้ว +2

    ஐ லவ் யூ சனத் அண்ணன் (I love you sanath bro)

  • @himalisiriwardena3065
    @himalisiriwardena3065 2 ปีที่แล้ว +11

    Great & simple communication 👏 well done boys

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +3

    මිනිස්සූ වෙනුවෙන් කතාකිරිම ගැන ආඩම්බරයි

  • @knowledgeshare205
    @knowledgeshare205 2 ปีที่แล้ว +1

    Sanath is a BRAND

  • @nalinkanth3726
    @nalinkanth3726 2 ปีที่แล้ว +7

    Lv u sanath அண்ணா

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ปีที่แล้ว +1

    Great speech sana👍👍

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +5

    Corruption is all over. Even at Cricket BD. All this malpractice’s have to STOP 🛑
    Well done Sanath 💪🏽

  • @aj.nazreenaj.nazreen4111
    @aj.nazreenaj.nazreen4111 2 ปีที่แล้ว +2

    අපි දන්න තරමට හෝද කිරිකට නායකයෝ. අරැජුන අයියා. සංගක්කාර මය්ල සනත් මාවන් දිල්ෂාන් මාලිංග යන අය.

  • @ranjithkumara1797
    @ranjithkumara1797 2 ปีที่แล้ว +9

    ගෑස් නැහැ ලයිට් නැහැ කන්න නැහැ

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 2 ปีที่แล้ว +1

      Muth Arun wage bailaa witharai😃😃😀🤣🤣😂

    • @meghaanuranga9485
      @meghaanuranga9485 2 ปีที่แล้ว

      ඕස්ට්‍රේලියාව දිනලා ප්‍රශ්න විසදය්

  • @juderoshan6353
    @juderoshan6353 2 ปีที่แล้ว +6

    අපි කළ වැරද...? ගෝඨාභය රාජපක්ෂ වගේ උන්මත්තක ,මිනිහෙක් බලයට පත්කර කරගැනීම ...✔😢

    • @sarang9318
      @sarang9318 2 ปีที่แล้ว

      අවංකවම කියන්න පුළුවන් ද ඔයලා ගෝටාබය ට ඡන්දෙ දුන්නේ ඇයි කියලා? මොන හේතුවකටද? No hate okay 🌝

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +7

    නියමයි නියමයි ආදරේ කරපු ක්‍රිකට කෙනෙක් වැඩසටහන නියමයි 👍👍👍👍

  • @Lahiruwa199
    @Lahiruwa199 ปีที่แล้ว

    හොඳම උදහරනය ඩිල්ශාන් තරoග

  • @jankasham
    @jankasham 2 ปีที่แล้ว +3

    Legend speaks…. 🙌🏾🥂🍾

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 2 ปีที่แล้ว

    Godak asawen baluwa program ekak, onama kenekuta hodin tharum ganna puluwan harima simple kiyana dewal hodin thaum ganna puluwan, thanks a lot,

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 ปีที่แล้ว +1

    වසන්ත ❤❤❤

  • @eronperera6206
    @eronperera6206 2 ปีที่แล้ว +1

    ගෝට ආව හොදට කරනව කියල, බැසිල් ආව හොදට කරනව කියල, රනිල් වික්‍රමසිංහ ආව හොදට කරනව කියල, දමිමික ආව හොදට කරනව කියල, තව කී දෙනෙක් ඵයිද? මෙහෙම ඇයි අපි රැවටෙන්නේ? අපි දැනට අවුරුදු 70 ගාණක් රැවට්ටුව අපි තවම ඇන්දෙනව, රටක සංවර්ධනය කියන්නේ තුන් වේල කාල ඉන්න එක නෙමේ. හාමුදුරුවන් කියන විදියට දුප්පත් ජනතාව දුප්පත් වෙලා ඉන්නේ පෙර කළ පවකට නොවන බව මතක තබාගන්න, අපි මෙහෙම දුප්පත් වෙලා ඉන්නේ අපේ පාලකයන් ගේ හොර කුහක කම හා මිනිස්සු ගේ මෝඩ කම නිසා , අනේ අපි දැන් වත් මොළය පාවිච්චියට ගමු, එකට ඵකතු වෙන්න, හොර රැල පන්නමු, බුද්ධිමත් නායකයෙක් පත්කරමු මේ අවස්ථාවේ ජනතාව ඵකතු වී කටයුතු කිරීම ඉතා වැදගත්ය.
    🇱🇰 🇧🇪✊✊✊✊✊✊.........

  • @juderoshan6353
    @juderoshan6353 2 ปีที่แล้ว +1

    හොරුඉදිරියේ හඩ නැංවීම ඉතාමත් හොඳයි .

  • @mohammadranees35
    @mohammadranees35 2 ปีที่แล้ว +6

    Sana our pride.. well said

  • @IndiraWathugala
    @IndiraWathugala 2 ปีที่แล้ว +2

    Sanath I totally feel you and cant stop crying. I am also so upset with the situation of the country. Shocking right.. font go I came to sl because I could not watch it on TH-cam the suffering. But people are not fighting as you say.

    • @sakurafernandez5552
      @sakurafernandez5552 2 ปีที่แล้ว

      I was in Sri Lanka a month ago. You are absolutely right. I don’t see people fighting against this corruption. When people are provided with food ,gas and fuel , they don’t care. I don’t know if they don’t care or they are too busy fighting to live their day to day life without thinking about a stable future

  • @Citizens-SL
    @Citizens-SL 2 ปีที่แล้ว +1

    Proud of you Jayasooriya

  • @dananjayamax2641
    @dananjayamax2641 2 ปีที่แล้ว +1

    🔥🔥🔥Legend ❤❤❤

  • @priyangaranathunge3154
    @priyangaranathunge3154 2 ปีที่แล้ว +1

    🙏❤Aragalayata jayawewa!❤🙏
    🙏❤Aragalayata jayawewa!❤🙏
    🙏❤Aragalayata jayawewa!❤🙏

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 ปีที่แล้ว +2

    වෙලාව ගියා තෙරුනෙත් නැ❤

  • @ammu5270
    @ammu5270 2 ปีที่แล้ว +11

    My All-time favourite cricketer❤️

  • @thusharalalith8272
    @thusharalalith8272 2 ปีที่แล้ว

    niyamai aiye oya budusaranai. ape sana..

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว

    Ane Sanath sir oyalage Eda team ekata patta Adare Eda light tubune ne car battery black and White baluva
    Full fun respects Sana

  • @angelcrush1674
    @angelcrush1674 2 ปีที่แล้ว

    Master blaster love u sanath ayya jayawewa Chathuri Edirisinghe

  • @bandarawekadapola5095
    @bandarawekadapola5095 2 ปีที่แล้ว

    Excellent good job

  • @kumaramuna7987
    @kumaramuna7987 2 ปีที่แล้ว +1

    සනත් ඔහොම කතාකලාට මහින්දට ඩුබායි ඉන්න නන්දන ලොකුවිතානව හදුන්වල දීල එයාගෙ නමින් ඩුබායි මැරියට් හෝටලය ඩොලර් මිලියන500 කට වසර 10 කට පමන පෙර මිලදි ගත්තෙ සනත් ගෙ හා සජින් වාස්ගෙ මැදිහත් විමෙන්

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 2 ปีที่แล้ว +9

    Kaalayak Arjuna Ranathunga kaageth Voice Cut Sundarii wunaa Dan Sanath Jayasooriya kaageth Voice Cut Sundarii welaa😂😂🤣🤣🤣

  • @malingadesilva8707
    @malingadesilva8707 2 ปีที่แล้ว +1

    මුන්ට තේරෙන්නේ නෑ සනත් අය්යෙ 😐

  • @arunahewage1900
    @arunahewage1900 2 ปีที่แล้ว +1

    Well done Sana,
    I’m proud of you. Wow your wake up & realist reality. Dirty Politicians use you and destroy your Values , Future. But don’t give up you have to do lots for 🇱🇰.
    👍👍🙏🙏🫡🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sampathgamage3644
    @sampathgamage3644 2 ปีที่แล้ว

    Good programme

  • @asianpearl7685
    @asianpearl7685 2 ปีที่แล้ว +1

    අරගලයට ජය 🇱🇰

  • @TravelwithBENJA
    @TravelwithBENJA 2 ปีที่แล้ว +11

    පොන්නයෙක් ගෑනු නමකින් එක දිගට comment දදා සනාට මඩ ගහනවා.
    සුවර් එකට මුදල් ගෙවා ඌ හරහා comment දම්මනවා ඇති.
    සනා තමයි අපේ ක්‍රිකට් මුලින්ම ලෝකෙටම අරන් ගියේ. ඉස්සර ලoකාව කියනවාට වඩා සනත් ජයසූරියගෙ රට කිව්ව කාලයක් ඒ කාලෙ. ඊට පස්සෙයි මුරලි, වාස්, සoගා, මහේල, මාලි ඒ level එකට ආවෙ.
    සනා දේශපාලනයට ආපු එක මෝඩ තකතීරු තීරණයක් කියලා පිළිගන්නවා.
    තව පොන්නයෙක් කියනවා සනා කුහකයි කියලා.
    කුහක නම්, ඒ අරජුන කිව්වොත් හරි.
    අරජුන හැමදාම කියන්නෙ එයා ගෙනාපු World Cup එක ගැන විතරයි. කවදාවත් කියන්නෙ නෑ අපේ team එක ගෙනාපු T20 world cup එක සහා World Cup 4 වතාවක් finals ආපු.
    නමුත් සනා එහෙම නෑ.
    අමාරු කම් තියාගෙන match බලන්න ආපු ප්‍රේක්ෂකයන්ට ලොකු Credit එකක් දීපු එක වටිනවා. මේ වගේ අමාරු අවස්ථාවක match බලන්න එන්නෙ කව්ද ??? එහෙම ආපු මිනිස්සු අනිවාර්යයෙන්ම අගය කළ යුතුමයි. සනා හරි.
    මේ comment එකට විරුද්ධව comment දාන්න පොන්නයොන්ට ආරාධනා කරනවා.

    • @dilhanjayawardena6124
      @dilhanjayawardena6124 2 ปีที่แล้ว +1

      Ekenma gaanu namakin ponnayek danawa comment… agreed with your comment mate

    • @TravelwithBENJA
      @TravelwithBENJA 2 ปีที่แล้ว +2

      @@dilhanjayawardena6124 ඔව් Bro.
      ඌනම් real පොන්නයෙක්.
      ඒ comment වලට Likes දාලා තියෙනවා තව පොන්නයෝ 2,3ක්

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 2 ปีที่แล้ว +6

      @@TravelwithBENJA appatasiri malponnayaa API kiyalaa thiyenne boru kiyalaa oppu karapanko malponnayaa😂😂🤣😃 methanama naginne nathi ponnayek wage hangenne nathuwa😀😂😂🤣😃

    • @TravelwithBENJA
      @TravelwithBENJA 2 ปีที่แล้ว +1

      @@kumaridaluwathumullagamage8908
      ආ... කුමාරි පොන්නයා,
      තමුන් පොන්නයා කියලා පිළිගෙන මගේ Comment එකට විරුද්ධව ප්‍රතිචාර දක්වන්න ආපු ඔබව සාදරයෙන් පිළිගනිමි.
      උබ මොනවා උනත් Real පොන්නයෙක් බන්. මොකද හැමෝටම බෑ "තමුන් පොන්නයෙක්" කියලා ලෝකෙට කියන්න. නමුත් උබ ඒ අතින් Great 👍. උබ ලැජ්ජ බය නැතිව පිළිගත්තා.
      උබත් මේ ලෝකෙ කොහේ කොතැනක හරි ජීවත් වෙන්න එපෑනෙ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!!

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +1

      @@TravelwithBENJA ලංකාවේ කොල්ලෝ කියන්නේ උලත් එකයි පිලත් එකයි දිනලා මිසක් පස්ස බලන්නේ නෑ කියලා හිටිය කූලෝ ටිකක්. ලංකාවේ ක්‍රිකට් අවුල් යන්න පටන් ගත්තේ තමයි 2003 වර්ල්ඩ් කප් එක ඉදලා. 2003 සෙමිෆයිනල් අරවින්ද අවුට් උනේ නැත්තන් වර්ල් කප් එක අතේ. එහෙම උනානම් වෙන රැල්ලක් ඇවිත් හොද පට්ටකට යනවා.තමන්ට ලකුණු ගහගන්න අත්මර්තකමින්ට එන්න දීලා පරණ සංස්කෘතිය ඔකොම විනාස උනා. 2003 තමයි පටන් ගැම්ම.

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    Thanks sanath

  • @142samantha
    @142samantha 2 ปีที่แล้ว

    💪💪💪❤❤❤👍👍👍

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 2 ปีที่แล้ว +4

    මිනිස්සු අතරේ ඉන්න ක්‍රීඩකයෙක්

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 2 ปีที่แล้ว +1

    සනත් අයියා දවසින් දවස තරුන වෙනවානෙ අප්පා❤❤

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰ලංකා මාතාවට කරපු විනාශය අන්තර්ගත කර නිර්මාණය කළ වීඩියෝව බලන්න "අළුත් සිනමා" කියලා සර්ච් කරන්න🥺🙏

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว

    Sanath, the 'Master Blaster', is a very likeable fellow, making a lot of sense in his words with his cricketing analogies.

  • @remonafernando4238
    @remonafernando4238 2 ปีที่แล้ว

    Jaya oya ගැන hrema ආඩම්බරයක් දැනෙනවා ඔයාට පුළුවන් යම්කිසි දෙයක් කරන්න rata ගැන hetala ape 🇱🇰 ලංකාව oya adarsamath .වැඩක් karanna ඔයාට teruvansarni devephtai 😊😊😊😊😊🗝️🗝️🗝️🗝️🗝️

  • @roshanchamara26
    @roshanchamara26 2 ปีที่แล้ว +1

    Aragalayata jayen jayama wewa 🙏 ❤

  • @sussanajospin2325
    @sussanajospin2325 2 ปีที่แล้ว +1

    Super

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 2 ปีที่แล้ว +5

    SUPERB explanation BRO...our one and ONLY hero 🙏🙏🙏❤❤❤❤

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 2 ปีที่แล้ว

    සහෝදරය ඔබතුමා ගහන්නෙ නැති කාලෙ ඔයාටත් උනා ඇමති කමට දෙකට නැමෙනව

  • @miththapathirage1554
    @miththapathirage1554 2 ปีที่แล้ว +14

    කොහොමත් කැප්ටන් ෆේල් ....ඒ සෙට් එකම ෆේල්........................