යෝගා කරනවා නම් බඩ හිස්ව තියාගන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 4 หลายเดือนก่อน

    ආධුනිකයින්ට උදෑසන බ්‍රක්ම මුහුර්ථයේ යෝග අභ්‍යාස කරන්න දුන්නොත් ඉතාමත් ඉක්මනින් ඒ අයට යෝග එපා වෙන්න පුළුවන්. දවසක්‌ දෙකක් තුනක් උදේ නැගිටලා කරයි ඊටපස්සේ නවත්තල දායි. ඒ හින්දා ආධුනික අයට හොද හවස් වරුවේ යෝග අභ්‍යාස පුහුණු කිරීම. ආධුනික අය යෝග අභ්‍යාස ප්‍රගුණ කරන්න කලින් සන්ධි සුමට කරන්න අවශ්‍යයි. උදැසන ආධුනික අයට ඒ සුමට අභ්‍යාස කරත් යෝග ආසන කරන්න අපහසු වෙනවා. හොදම හවස ප්‍රගුණ කරලා ආධුනික මට්ටමට ටිකක් එහා ගියාට පස්සේ යෝග අභ්‍යාස බ්‍රක්ම මුහුර්ථයේ අභ්‍යාස ප්‍රගුණ කිරීම.

  • @athulajayarathna6246
    @athulajayarathna6246 23 วันที่ผ่านมา

    Interesting

  • @ayeshapussegoda1348
    @ayeshapussegoda1348 11 หลายเดือนก่อน +1

    godak vatina yoga gana danne nathi ayata hoda pahadili kireamak❤

  • @RanjithPriyasath
    @RanjithPriyasath 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dhananjayalakmal1446
    @dhananjayalakmal1446 หลายเดือนก่อน

    Mis mata yoga iganaganna ona mis cantack karaganna kohomada

  • @champaliyanage
    @champaliyanage 4 หลายเดือนก่อน

    Class koheda please tell