Ridi ridee Lyrics (රිදි රිදී) - Abhisheka Wimalaweera | අතින්වත් අත නොඅල්ලා | LYRICS TUNES MUSIC
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Ridi ridee Lyrics (රිදි රිදී) - Abhisheka Wimalaweera | අතින්වත් අත නොඅල්ලා | LYRICS TUNES MUSIC
♪ Lyrics -- Abhisheka & THILINI
♪ Music - Dilum Thejana & DeVerb
♪ Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera
LYRICS...
යන්නම් මගහැරලා
තනිවෙන්න ඉඩදෙන්න ඕනා
යළි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මන්දා
අත අරින්නේම නෑ ඒනිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
ළග ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එළවෙලා
යළි මල් පිපේවා ජීවිතේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔබ මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවත් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
▶ Don't Forget To Subscribe
▶ Follow Us On Instagram : / lyricstunes_music
▶ Like Us On Facebook : / lyrics-tunes-music-110...
▶ Follow Us On Twitter : / tunes_lyrics
▶ Subscribe Us On TH-cam : / @ashengraphics
Enjoy & stay connected with us for more Lyrics Video...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately... [ ashenshyamalofficial200517@gmail.com ]
#RidiRidee #AbhishekaWimalaweera #AthinwathAthaNoalla #RidiRideeLyricsVideo #RidiRideeKaraoke #RidiRidee #රිදි_රිදී #අතින්වත්_අත_නොඅල්ලා #LYRICSTUNESMUSIC
L Y R I C S
යන්නම් මගහැරලා
තනිවෙන්න ඉඩදෙන්න ඕනා
යළි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මන්දා
අත අරින්නේම නෑ ඒනිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
ළග ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එළවෙලා
යළි මල් පිපේවා ජීවිතේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔබ මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවත් ලියා
සුසුමන් අරන් ගියා
ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//
O
අතින්වත් අත නොඅල්ලා අපි කොම බැදුනාද මන්දා 🥺❤️🥀
Hmm
❤❤❤❤😶
❤❤❤❤❤
🤍💫
"අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා... 🥺❤"
ඇස් දෙකට අහම්බයෙන්වත් මුණ ගැහුනේ නැති කෙනෙක් ට පණට වගේ ආදරේ කරන්න ගත්තා.. එයත් මට කොච්චර ආදරෙයි ද මටවත් හිතාගන්න බෑ.. කාත් කව්රුත් නැති එයාගෙ ලෝකෙ එකම කෙනා මං ම වෙලා.. මමවත් එයාවත් දන්නෙ නැහැ එයා තව කොයි තරම් කාලයක් ජීවත් වේවිද කියලා.. කොයි මොහොතේ එයාට ජීවිතේ අතහරින්න වෙයි ද කියලා ඩොක්ටර්ලාවත් දන්නෙ නැහැ.. කතා කරන්න බැරි ඇහෙන්නෙ නැති එහෙම කෙනෙක්, ඊටත් වඩා මැරෙන වෙලාව හිතන්නවත් බැරි කෙනෙක් ට මොකට ළං උනාද කියලා හැමෝම බනිනවා... ඒත් එයාට මාව වගේ ම මටත් එයාව ඕනි...
ආදරේ කරන්න දකින්න අතින් අල්ලගන්න ළඟ ඉන්න ම කියලා දෙයක් නැහැ හදවතින් ළං වෙලා නම් ඉන්නේ අවංකවම.. එච්චරයි මට නම් දැනෙන දේ..😔✋...
ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින්ම සනීප වෙන්න කියලා මොකද මේ වෙද්දි එයා ඉන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ.. පුලුවන් නම් මට උදව්වක් විදියට පුංචි ම පුංචි ප්‍රාර්ථනාවක් කරනවා ද මගෙ මැණිකට ඉක්මනින්ම සනීප වෙන්න කියලා 😢...
ඉක්මනට සනීප වෙන්න🙏🙏🙏🙏
Theruwan ge saranin siyalu devi raka varanin ikman suwaya labeva 🙏🙏🙏🙏🙏🙏
@@Imesh357 😔 එයා නැති උනා 😓
@@sonaliperera-yg2lo 😔 එයා නැති උනා 😓
aneeeeeeeee @@kawshisathsara 🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
ඔරුවට හබලක් වගේ ආදරනීය හමුවීම් හැමෝටම හිමි වේවා❤ 😢
🖤💫
කී දෙනෙක් මිනිස්සු මේ කෙහෙල්මල් ආදරයක් හින්ද දුක් විදිනවද ☹
ඇයි අපිට ආදරේ හිතෙන්න්‍ර්😢
🖤💫
Ado sirama bn
Mama kellekta kamathi eyath mama baladdi balanawa mata ahanta baruwa inne hitha hitha innawa 😢
😢😢 කොච්චර විඳවනවද අප්පා. 😭
ඒකනම් සම්පූර්ණ ඇත්ත
දවසක් අහම්බෙන් ඔය ඇස් මුන ගැහුනු ඔය ඇස්වලට ඒ මොහොතේ ඉඳන්ම ආදරේ කරන මම ඔයාට මේ තරම් බැඳුනේ කොහොමද මන්දා පේන දුරක ඔයාගෙ හිනාව බලන් ඉන්න ලැබීමම ඇති මං මෙහෙම සතුටු වෙන්න
අයිති කරගන්න බෑ ඔයාට අයිතිකාරියක් ඉන්න නිසා
ඒත් යාලුවෙක් සහෝදරයෙක් වගේ හරි මං ගාවින් ඉන්න එකම ඇති ඔයා මෙහෙම 💔🥺
මං ඔයාට හරි ආදරෙයි ❤
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මංදා
අත් අරින්නේම නෑ ඒ නිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ 🥺💔
🖤💫
අවුරුදු 4 ක් තිස්සේ මන් කරපු ඒක පාර්ශ්වික අවන්ක ආදරයක්.
අතකින් අලලන්නෙවත්..හරියට දකින්නෙවත් nethiwa ... මන් ගොඩාක් ආදරෙ කරනවා .❤️
ඒත් එයා මගෙ ආදරෙ පිලිගන්න kemathi උනෙ ne ...
එයා කලින් affair එක නිසා den කාවවත් විශ්වාස කරන් ne
එයාව අමතක කරන්නලු .😪😓😭
මට ඒක කොහොමත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.😪
මගෙ පලවෙනි වගෙම අවසාන ආදරෙත් එයාම තමයි .🙏❤️
අහම්බෙන් මුන ගහිලා මන් මේ තරම් එයාට bendunu නිසාම....එයාව මන් අමතක කරන්නෙත් ne ...😪😓
මට විශ්වාසයි . එයා මට කවදාම හරි කතා කරයි.❤️🩹🥺
පුලුවන් නම් මන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න.🙏🥺
Hemotama හිතේ ඉන්න කෙනත් එක්ක ආදරෙන් ඉන්න labenna ඕනි. ❤🙏
🖤💫
😔😔🥹
රිදි රිදී සනහනා ආදරේ.... මැරි මැරි ඉපදෙනා ජීවිතේ....💔
🖤💫
ලස්සන පිහාටුවක් වගෙ සැහැල්ලුවට හිටිය මගේ ජීවිතේට ආදරේ කියලා දෙයක් ඇවිත් ජීවිතේම එපා කලා ..☺️💔
ළග ඉන්නව කියා,,දුර යන්න ඔබ ගියා
සද එලිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා,ඇගෙ හීන එලිවෙලා,
යලි මල් පිපේවා ජිවිතේ
හරිම ලස්සන වචන පෙලක්,,,භාවනවක් වගේ❤❤කට හඩක්,,හිතට දැනෙන ගීතයක්❤❤❤❤❤❤❤
🖤💫
රිදී රිදී සනහනා ආදරේ...
මැරී මැරී ඉපදුනා ජීවිතේ🥺🌎
🖤💫
හුස්ම... මං මැරිලා වගේ
අනේ පණ මං ආදරෙයි...😔🥺
🖤💫
දැනෙන්නෙ හිතට නම්
ඒක හරිම ලස්සන හැගීමක් ජීවිතේ😊
@@AmandiRathnasekara 🖤💫
මේ මගේ කතාව
🖤💫
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ.....🥺💔
🖤💫
❤🎉😊
අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුනාද මංදා😳
🖤💫
Mn eyata godak adarei ada eya mn laga nathath.😢😢😢😢😢😢😢
🖤💫
Mageth kathawa
"ලග ඉනන්වා කියා දුර යන්න ඔබ ගියා...
සද එලිය දො ආදරෙ
මගෙ හින රෑවටිලා..
ඇගෙ හීන එලිවෙලා...
යලි මල් පීපෙවා ජීවීතේ"
🖤💫
❤atha harinnema na e nisha❤
🖤💫
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා🥀
My favourite song ❤❤
යළි මල් පිපේවා ජිව්තේ❤️
@@yamunaranjani9992 🖤💫
ඔව් අද මං මැරුනා..🥺😔
ඔව් සමීර මං නතරවුනා..
පපුවපෙලෙන්න එනවා...💔
එච්චර ආදරෙ කළ ඔයාගෙන් ඔහොම ආහන්න මං කොයිතරම් පවු කරන්න ඇද්ද..
🖤💫
Awrudu 5kata passe ehuwe.eda denunu e hegiima e widihatama denuna adath❤
රිදි රිදි සනහනා අදරෙ 🥺 මැරි මැරි ඉපදෙනා අදරෙ 🥺
🖤💫
මම තාමත් මගේ පේමය සොයනවා ❤❤😂
හොයන්න එපා වෙලාවට හොයාගෙන එයි..
මගේ හින රැවටිලා ඇගේ හින එළිවෙලා🥺😫
🖤💫
රිදී රිදී සනහනා ආදරේ 🥺💖
"අතින්වත් අත නොඅල්ලා අපි කොම බැදුනා ද මන්දා....🥺♥️"
ඇහැටවත් දැකල නැති මනුස්සයෙක්ට පනටත් වඩා ආදරය කලා....මටත් හිතා ගන්න බැරි වුනා මේ තරම් ආදරයක් මං ගාව කොහෙන් තිබුන ද කියලා....අවුරුද්දකටත් වැඩි කාලයක් අපි ඉදියා....ඒත් එක පාරටම එයා යන්න ගියා....හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත්....ඒත් ඉතිම් මොනා කරන්න ද....මන් අදටත් කල්පනා කරනවා එයා ඇයි එක පාරටම ගියේ කියලා....💔
අන්තිමට මටම තේරුම් ගන්න වුනා....හැමදේම වෙනස් වෙන තැන වෙනස් වෙන්නෙ නැති එකම දේ "වෙනස් වීම"කියන වචනේ විතරයි කියලා....🥺💔
මටද ඔය දේ වුනා
මටත් තිබුණා අතින්වත් නොඅල්ලා ප්‍රේමයක්... එයත් යන්න ගියා..මට දැනුන එකම කෙනා එයා.තාමත් ආදරෙයි.🌏❤️
🖤💫
අතින් නොල් ලා අ පි කොම බැදුනාද මන්දා ❤❤❤❤🥺🥺🥺🥺🥺
🖤💫
මන් උබට ඇබ්බැහි වෙලා.😔💔
Lga innva kiya dura ynna oba giya 😢😢
අපි ඉපදුනෙත්
ආදරේ නිස
Ana mata hari duki
රිදී රිදී සනහනා ආදරේ... මැරි මැරි ඉපදෙනාජිවිතේ
🖤💫
මගේ හීන රැවටිලා ඇගේ හීන එලි වෙලා...🥺💔
ඇත්තටම ආදරයක් නිසා මිනිස්සු කී දෙනෙක්නම් විදවනවද 🥺🥺😢💔
ඉවසන්න .අනිවාර්යයෙන්ම සැනසීම ලැබෙනවා. ❤
🖤💫
සමහර බැදීම් හිමි වෙලා අයිමි වෙනවා ඒ වෙලාවට අපි බින්දුවටම වැටෙනවස්😢🥹❤️❤️❤️
🥺
@@ThanujaDilhani-bb2ch 🥺
I feel it 🥺🤍✨
🥺❤️🌍
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා ....... තාම මන් ඔයාව ඇස් දෙකට දැකලාවත් නෑ ඒත් මන් ආදරෙයි ❤️
අහිමි නොවේවා..ආදරේ හිමි වේවා.❤❤❤
🖤💫
❤🎉🎉🎉🎉🎉🎉
My fv song ❤
❤❤❤❤❤
❤❤
❤😢🥀
That's my story 😢😢
❤️💞❤️
❤❤❤❤😢😢❤🎉
❤️
Ana matama kiyanawa waga
Ranjuka sir gen guti kana wedak
අතින් අත එල්ලුවෙ නතුව අතාරින්නෙ කොහොමද😂😂😂😂
💔
😔
🥺
මට වඩා මන් ඔයාට ආදරෙයි ♥️😊
@@dammikapushpa9006 🖤💫
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 🥺❤️
❤🥺
❤❤❤❤❤
❤❤❤
♥️
❤❤❤
❤
❤❤❤❤
🖤💫
❤
❤️❤️❤️
🖤💫
❤❤❤
❤
♥️