Ridi Ridee - Abhisheka Wimalaweera [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 449

  • @pereraruwashi3909
    @pereraruwashi3909 ปีที่แล้ว +71

    සංසාරේ වැඩිම වාර ගානක් එකට හමුවුන මිනිස්සුන්වලු අපිට වැඩිපුර දැනෙන්නේ ...ඒ නිසාම වෙන්නැතී අයීතියක් නැතිවුනත් අපි හමුවුනේ ...❤.........

    • @patumibandara4629
      @patumibandara4629 2 หลายเดือนก่อน +2

      එහෙම වෙන්න ඇති නේද යාලුවා 🥺.
      අපි දෙන්නා පොරොන්දු වුනා ලබන ආත්මෙ එයා මගෙ මං එයාගෙ කියලා
      මැසේජ් වලින් විතරක් චැට් කරලා අතින්වත් අත අල්ලන්නෙ නැතුව අපි දෙන්නා ගියපු දුරක්
      අපිට මේ ආත්මෙ හම්බෙන්න බැ කොහොමත් .සම්මත නැල්ලුනේ 😊
      අපි දෙන්නාම කැමති නැ ඒ කියනවා වගේ වෙන්න .මොකද අපි දෙන්නම 🩺 වෙන්න ඉන්න අය.
      හැබැයි සංසාරෙ මොකද්දෝ හරි එක්කට හරි පුදුම විදියට අපි ආදරේ කරන්න ගත්තා.
      දැන් මම ළග තියෙන්නෙ මතක විතරයි.❤😊

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official 9 ปีที่แล้ว +503

    THANK YOU VERYMUCH FRIENDS. :)

  • @saadiwimalasooriya7670
    @saadiwimalasooriya7670 2 ปีที่แล้ว +176

    " 𝚠𝚑𝚎𝚗 𝚜𝚑𝚎 𝚜𝚊𝚒𝚍 "
    අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා අත හරින්නේම නෑ ඒ නිසා .
    𝙸 𝚏𝚎𝚎𝚕 𝚒𝚝 💕🥺

  • @kmjayalath9719
    @kmjayalath9719 3 ปีที่แล้ว +306

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා .... ❤️❤️ කිසිම දවසක අයිතිය කියා ගන්නත් බැරි ඒත් අතාරින්නත් බැරි හිතින් විතරක් බැදුනු ආදර කතා කොයිතරම් නම් තියනවා ඇතිද😔😔😔💔

    • @GNK7890
      @GNK7890 2 ปีที่แล้ว +11

      මගේ කතාව එක ජේදයකින්🥺❤️

    • @smartdealz1214
      @smartdealz1214 2 ปีที่แล้ว +2

      😔😔😔😔

    • @pramodyasewmini1487
      @pramodyasewmini1487 2 ปีที่แล้ว +2

      🥺🥺

    • @ridmianuththara595
      @ridmianuththara595 2 ปีที่แล้ว +6

      මගේ කතාව වගේ......😞

    • @upuldarmasiri4936
      @upuldarmasiri4936 2 ปีที่แล้ว +17

      අයිති වෙන්නෙ නැති බැව් දැන දැනම මං පණ පෙව්වෙම මුලාවකට 🥺🙂💔

  • @tharindukaveesha7048
    @tharindukaveesha7048 10 หลายเดือนก่อน +241

    Anyone 2024 🙂

  • @hashanirajika9741
    @hashanirajika9741 4 ปีที่แล้ว +142

    යන්නම් මග හැරලා තනි වෙන්න ඉඩ දෙන්න නූරා...
    යලි නෑ එන්න හීනෙන් පවා..
    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා ..
    අතහරින්නේම නෑ ඒ නිසා...
    රිදී රිදී සනහනා ආදරේ..
    මැරි මැරී ඉපදිලා ජීවිතේ..
    ලග ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා...
    සද එලිය දෝ ආදරේ ...
    මගෙ හීන රැවටිලා ඇගෙ හීන එලි වෙලා..
    යලි මල් පිපේවා ජීවිතේ..
    රිදී රිදී සනහනා ආදරේ..
    මැරි මැරී ඉපදිලා ජීවිතේ..
    සංසාර ආදරේ රහසේම මියැදුනා..
    ඔහු මාව සිපගත් ඒ වෙලේ..
    අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා..
    ඉකිබින්ද දෙනුවන් ඒ රැයේ...
    රිදී රිදී සනහනා ආදරේ..
    මැරි මැරී ඉපදිලා ජීවිතේ..

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +37

    හිතින් විතරක් පෙම් බදින හදවත් හරි ලස්සනයි❤කොච්චර කාලයක් ගිහින් හරි ඒ හිත්වලට ඒ හිත් මුණගැහෙන්න ඕනි 🥺..

  • @UserMuthu742
    @UserMuthu742 ปีที่แล้ว +19

    2021/12/31 අහම්බෙන් දැක්කේ එයාව .... එදා එයා මාත් එක්ක කතා කරන්න කොච්චර උත්සාහ කරත් මං ගනන් ගත්තේ නෑ... ඒත් අද එයාව මං ගොඩක් හොයනවා..අනේ ආයෙත් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එන්න ...හැමදාම මගේ ලග තියාගෙන පරිස්සම් කරනවා ... පලවෙනි බැල්මෙන් ම ආදරේ හිතෙනවා කිව්වට ඒක මං දැන් විශ්වාස කරනවා... අනේ ආයේ එන්නකෝ එකම එක පාරක් මං ලගට 🥺🔐

    • @Binu2679
      @Binu2679 ปีที่แล้ว

      I felt it♥️

  • @abhirya2002
    @abhirya2002 3 ปีที่แล้ว +68

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා අත අරින්නේම නැහැ ඒ නිසා....
    අවුරුදු ගානක් අපැහැදිලි රූපයක් හිතින් මවන් ආදරේ කරලා ඒ රූපේ ඇස් ඉස්සරහ මැව්නත් හැබැහින් නොදැක අතකින්වත් නොඅල්ලා ඒ ආදරේ හිමි වෙලා අහිමි උන ආදරවන්තයන්ට මේ වචන තදින්ම දැනෙයි....
    2021.05.12 අදටත් ඒ වචන ගැලපෙන ආදර කතා තියෙනවා.... 😖❤️

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +31

    සමහර අය වෙන් වෙන්නෙත්
    තිබුන ආදරේ හිත් වල පුරෝගෙන 💛✔️
    කියාගන්න බැරි මොකද්දෝ හැඟීමක් දැනෙන්නෙ..🥺

  • @_sethu__x._2863
    @_sethu__x._2863 2 ปีที่แล้ว +134

    තාමත් අහන අය කෝ..ආසම සින්දුව 🥺❤️

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +11

    🙂 හිමිකමක් නැති උණත් මට හනුවුණු ප්‍රේමයනියම හමුවීම නුඹයි...අයිතියක් නැති උණත් මේ පාපුවෙන් හුස්ම වැටෙනකම් ආදරෙයි

  • @තරූශානිකා
    @තරූශානිකා 4 ปีที่แล้ว +42

    හිතට වැදුණා .... මොකද මට ගොඩක් සමීප තේරුමක් තියෙන්නේ song එකේ ❤

  • @imashaamandi8948
    @imashaamandi8948 2 ปีที่แล้ว +78

    ආසම සිංදුවක්......voice teen බලන්න ගත්තතේත් අභිෂේකා මිස් නිසා.💜️💜️💜️

    • @p.g.nheshal9379
      @p.g.nheshal9379 2 ปีที่แล้ว +1

      Aniwa

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

      Aniwa

    • @sinhalabootsong4154
      @sinhalabootsong4154 2 ปีที่แล้ว

      @@EnglishMediumMathsOL

    • @s.upamali1528
      @s.upamali1528 2 ปีที่แล้ว +1

      ඔව් අනේ අභිශේකා එනවා කිව්වම ඇත්තටම මගේ කටින් අම්මාහ්.....නියමයිනෙ කියල කියවුනා.කෝමහරි එයාගෙ එක්කෙනාමයි දින්නෙත්.😇

  • @p_r_a_n_a
    @p_r_a_n_a 3 ปีที่แล้ว +47

    මේක මම අදටත් අහන මම ආසම සිංදුව...

  • @3ribestudio
    @3ribestudio 7 หลายเดือนก่อน +4

    පිරිමි හිත් ගැණු කටහඩට කොචිචර ආදෙරේ ඇද්ද....ඒ වේදනාව මං දැක්කේ මගේ අමිමාගෙන් i love this feel ❤

  • @madu1368
    @madu1368 2 ปีที่แล้ว +18

    Voice teen එකේදි අභීෂේකා coachව දැක්කා ඒ දවසේ ඉදන් coach abishekage songs ඔක්කෝම වගේ වගේ ඇහුවා 👌👌👌👌🙏❤️❤️❤️❤️❤️

  • @radhikamayadunna54
    @radhikamayadunna54 9 ปีที่แล้ว +161

    හරිම ලස්සනයි .දුකයි.....අහිමි කෙනෙකුට ආදරේ කරන තරම් දුකක් තව කොයින්ද..

    • @niluperera5153
      @niluperera5153 6 ปีที่แล้ว

      I LOVE you 😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔❤

    • @shamithjayatissa6317
      @shamithjayatissa6317 5 ปีที่แล้ว +1

      Sansara adare rahasema miyaduna ohu mawa sipagath a wele...

    • @mohamedmasoor6997
      @mohamedmasoor6997 5 ปีที่แล้ว

      😆😆

    • @malshamishi251
      @malshamishi251 5 ปีที่แล้ว

      Radhika Mayadunna ow

    • @තරූශානිකා
      @තරූශානිකා 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත .... මට සමීපයි ඔයා කිව්ව එක 😣

  • @Lahirukoswanage92
    @Lahirukoswanage92 2 ปีที่แล้ว +87

    2022 still feel this song 🎧

  • @sandalihasara860
    @sandalihasara860 3 ปีที่แล้ว +21

    සංසාර ආදරේ රහසේම මියැදුනා.... Song eka ආසම kalla....
    ආසම ගායිකාව ඔයා ඔයාගෙ ආසම song eka meka ♥️♥️♥️
    මේ වගේ song එකක් ඕනෙ තව.... Plz api බලන් inno song ekak එනකම්......
    Adarai godaaaaaaaaaak! 💖💖💖

  • @NeluRathnayaka-q8t
    @NeluRathnayaka-q8t ปีที่แล้ว +6

    "අතිත්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්ද අත අරින්නේම නෑ ඒනිසා.... "I realy felt it 😢❤

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +8

    අතින් වත් අත නොඅල්ලා ...
    අපි කොහොම බැදුනාද මන්දා...............
    රිදි රිදී සරහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ .......... ❤️

  • @ahinsamihirani6790
    @ahinsamihirani6790 3 ปีที่แล้ว +42

    "රිදි රිදී සනහනා ආදරේ
    මැරි මැරී ඉපදෙනා ජීවිතේ "🌹😭

  • @kawyanjiperera8409
    @kawyanjiperera8409 ปีที่แล้ว +6

    මේ ගීතයටයි අපේ ආදරේටයි අවුරුදු අටයි..
    අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුණාද මන්දා ?❤

  • @sahansampath6133
    @sahansampath6133 3 ปีที่แล้ว +14

    'සංසාර ආදරේ රහසේම වියකුනා' ඔව් අවසානයේ එය ඒසේම නිමාවිය

  • @dinukasadaruwan1752
    @dinukasadaruwan1752 4 ปีที่แล้ว +120

    Anyone 2021? Heart touching song❤️❤️

  • @muthumaliperera8126
    @muthumaliperera8126 2 ปีที่แล้ว +6

    ජිවිතේ අපි එහෙම බැදිම් කොච්චර ඇති කරගෙන ඇතිද.... කවදා ඇහුවත් මැරෙනකම් මතක් වන ආතිත සැමරැම් හැම හදකම මතක් කරන සිංදුවක්

  • @Beannovator
    @Beannovator 2 ปีที่แล้ว +12

    මගෙ හීන රැවටිලා... ඇගෙ හීන එලි වෙලා.... යලි මල් පිපේවා ජීවිතේ....
    මෙහෙම හිතන අය මගෙ ජීවිතෙත් හිටිය.

  • @multicom3104
    @multicom3104 3 ปีที่แล้ว +15

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 💔2021.02.09

  • @priyanthanero8092
    @priyanthanero8092 8 ปีที่แล้ว +92

    අතින්වත් අත නොල්ලා
    අපි කොහොම බැදුනද මන්දා
    අත අරින්නේම නෑ ඒ නිසා ........

  • @nithubbh527
    @nithubbh527 2 ปีที่แล้ว +22

    නියෙමෙට හිතට වදින සින්දුවක්❤️

  • @chathugirl-y1m
    @chathugirl-y1m 2 ปีที่แล้ว +12

    🙂අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා ❤️🌻

  • @chapadulakshi4994
    @chapadulakshi4994 9 ปีที่แล้ว +26

    " රිදි රිදී සනහනා ආදරේ ...
    මැරි මැරී ඉපදෙනා ජීවිතේ ....... "

  • @shashipremawardhana7447
    @shashipremawardhana7447 5 ปีที่แล้ว +33

    අතින්වත් අත නොඅල්ලා
    අපි කොහොම බැදුනාද
    මන්දා❤️😢

  • @monikapunchihewa2919
    @monikapunchihewa2919 2 ปีที่แล้ว +4

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා.............. 😞❤️

  • @piumalichathu5581
    @piumalichathu5581 5 ปีที่แล้ว +43

    මේ වගේ ආදර කතා කොච්චරනම් තියෙනවද ඉතිම්.......

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 ปีที่แล้ว +7

    "අතින් වත් අත නො අල්ලා අපි කොහොම බැදුණා ද මන්දා" ♥️

  • @jananiwasana2012
    @jananiwasana2012 7 ปีที่แล้ว +10

    හදවතට දැනෙන දෙයක් ආදරේ අපේ හිතටත් හොරෙන් කොච්චර දුර යනවද

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 2 ปีที่แล้ว +8

    අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුනාම මන්දා...
    I feel it🥺❤
    දුර ඉදන් කරන ආදරෙ කොච්චර ලස්සනයි කිව්වත් ඒම ආදරෙ කරන දෙන්නෙක්ම තමයි ඒකෙ වේදනාවා දන්නේ.. කොහොම හිටියත් දෙන්නට දෙන්නා අවන්කයිනම් ඒ ආදරෙ ගැන බය වෙන්න දෙයක් නැහැ .. ඒත් එක්කෙනෙක් ඒ ආදරේට බොරුවක් කරොත් අනිත් කෙනා විදවනවා මහ හුගක්🙂
    ආදරේට බොරුවක් කරන්න එපා කවදාවත්

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 ปีที่แล้ว +5

    අතින්වත් අත නොඅල්ලා
    අපි කෝම බැඳුනාද මන්දා
    අතහරින්නේම නෑ ඒ නිසා
    රිදි රිදී සනහනා ආදරේ
    මැරි මැරී ඉපදෙනා ජීව්තේ 🥺❤️
    Felt it 🙂❤️

  • @nawaminisanjana6244
    @nawaminisanjana6244 11 หลายเดือนก่อน

    When Abhisheka said,
    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා... අතහරින්නේ ම නෑ ඒ නිසා..🥺❤️🕊️
    I felt it🥺💗

  • @jboysstyle4152
    @jboysstyle4152 8 หลายเดือนก่อน +1

    අදත් ඇහුවා. හදවතට දැනෙන ඒ feel එක ඒ දැනෙන හැගීම…….

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +5

    අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුනාද මන්දා❤🥺..

  • @ashen_h_
    @ashen_h_ 2 ปีที่แล้ว +12

    ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා 🥺❤️‍🩹!!

  • @nathashajeewantha632
    @nathashajeewantha632 3 ปีที่แล้ว +7

    අතින්වත් අත නොඅල්ලා.....❤
    අපි කොහොම බැදුනාද මන්දා....❤
    අත අරින්නේම නෑ ඒ නිසා........❤
    😥😥😥😥😥😥😥😥

  • @kaveeshagimhani1614
    @kaveeshagimhani1614 4 ปีที่แล้ว +9

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනා ද මන්දා 😢💔

  • @Dinesha_Online
    @Dinesha_Online 2 ปีที่แล้ว +11

    Anyone after voice teen grand finale performance?

  • @hirucrazy8236
    @hirucrazy8236 7 ปีที่แล้ว +16

    අතින්වත් අත නෝඅල්ලා අපී කෝම බැදුනාද මංදා ❤

  • @janakamahesh4745
    @janakamahesh4745 6 ปีที่แล้ว +6

    ගොඩාඩාඩාඩාඩාඩාක් ලස්සනයි සින්දුව හිතට ගොඩාඩාඩාඩාඩාඩාක් වැදුනා

  • @pabasaralinoshi6762
    @pabasaralinoshi6762 ปีที่แล้ว +2

    Thawamath ahana sinduwak 🎶💕
    Hethuwak nathuwama ridena hith ❤️❤️

  • @thavelogue_chronicles
    @thavelogue_chronicles 2 ปีที่แล้ว +4

    සුපිරි ලස්සනක් තියෙන්නේ සිංදුව ♥️👍
    I felt it

  • @jithmiperera7953
    @jithmiperera7953 5 ปีที่แล้ว +14

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා. රිදි රිදී සනහනා ආදරේ, මැරි මැරී ඉපදෙනා ජීවිතේ. 💔 ඒ ආදරේ අවසන් වුණත් අවුරුදු 4ක් ඇයත් එක්ක තිබුණු මතක පින්තූරු දකිද්දි මැරි මැරි ඉපදුණා, ඒ නිසයි සදහටම යන්න ගියේ...
    පැතුම - මගෙ හීන රැවටිලා, ඇගෙ හීන එළිවෙලා, යලි මල් පිපේවා ජීවිතේ 💖💖💖 යළි ඔබ දෙදෙනා එකතු වේවා !!!
    P 😊

  • @malmiminasha2849
    @malmiminasha2849 2 ปีที่แล้ว +21

    Voice teen final eke coach abi ge group song eken passe balana aya me පැත්තට 2022🤗

  • @niranji4755
    @niranji4755 4 ปีที่แล้ว +3

    අතින්වත් අත් නොඅල්ලා
    අපි කොහොම වෙලුනාද මන්දා
    💞💞💞😢😢😢

  • @amahewathanthri8550
    @amahewathanthri8550 3 ปีที่แล้ว +7

    අබී නේ ඉතින්...පුදුම වෙන්න දෙයක් නෑ...කියන්නත් වචන නෑ...😘❤️✌️

  • @nilukasandyanilukasandyaku2731
    @nilukasandyanilukasandyaku2731 5 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සුබ උදැසනක් මගේ රත්තරන් වස්තුවට මමත් ගොඩක් ආදරේයි මැණිකේ හැමදාමත්

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning abi duwe.oyage songs denne kan walata ahanna witharak newi.hadawatheee geburuma thenata eeeeyam baruwak wage yanna.obata jaya duwe.Stay safe budusaranai

  • @queensneha7890
    @queensneha7890 2 ปีที่แล้ว +2

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 😔❤R

  • @හේමන්තසචී
    @හේමන්තසචී ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන සෝන් එකක් 😢❤

  • @keirahessen.2202
    @keirahessen.2202 ปีที่แล้ว +5

    මට දැන් මේක හොඳටම දැනෙනවා. මං පණ වගේ ආදරේ කරපු කෙනා මගේ ඉස්සරහම මගේම යාලුවෙක්ට ආදරේ කරනවා. මොනවා කරන්නද...😊ආදරේ බලෙන් ලබාගන්න බෑ...

  • @ruwansampath7314
    @ruwansampath7314 2 ปีที่แล้ว +4

    අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුනාද මන්දා...😢❤️‍🩹😇

  • @nimeshagimhani8786
    @nimeshagimhani8786 ปีที่แล้ว +3

    රිදි රිදී සනහනා ආදරේ 💔

  • @dianasam3054
    @dianasam3054 9 ปีที่แล้ว +6

    me taram punchi deyak wat teren natte oyala me wage adarayak katawatma karala nati nisa...lassanai abhia kki.meka mage katawanisa mata danenawa wadi.mamat adare kare mage yaluwage bfta.ada eyala mry karala...hamaddaama satutin inna mage pubudu

    • @Rasilive
      @Rasilive 9 ปีที่แล้ว

      +Diana Sam dan theruna :) tnX

    • @nilanginawarathne21
      @nilanginawarathne21 3 ปีที่แล้ว

      Same here. Man adare karana kenath mage newei. Eya lagadi marry karanwa. *aji*
      ඇගේ හීන එලි වෙලා... යලි මල් පිපේවා ජීවිතේ...

  • @ruwaniperera8816
    @ruwaniperera8816 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...
    ❤️❤️❤️❤️

  • @chanu9189
    @chanu9189 4 ปีที่แล้ว +3

    Godak lassani akkiyo.thankyou.😊😊mee wage lassana songs denawata😍oyata mama hada wathinma suba pathnawa.😚😚😚💝💝💝

  • @masha1538
    @masha1538 5 ปีที่แล้ว +14

    Anyone 2019 ????
    ❤❤❤

  • @deepikagunathunga8186
    @deepikagunathunga8186 4 ปีที่แล้ว +3

    රිදී රිදී සනාහන ආදරේ😍😍😍😍😍 මැරී මැරී ඉපදෙන ජිවිතේ😢😢😢😢

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 ปีที่แล้ว +6

    රිදි රිදි සනහනා ආදරේ...
    මැරි මැරි ඉපදෙනා ජිවිතේ...❤💎

  • @praveenmadusha6758
    @praveenmadusha6758 2 ปีที่แล้ว +4

    Anyone after voice teens season 2 coach abhisheka's group song at the Grand Finale🥺❤️

  • @saumya3232
    @saumya3232 3 ปีที่แล้ว

    අතින්වත් අත නොඅල්ලා..
    අපි කොහොම බැදුනාද මන්දා.. ❤️ VPIS

  • @yashodahanshini4621
    @yashodahanshini4621 2 ปีที่แล้ว +2

    යන්නම් මග හැරලා තනි වෙන්න ඉඩ දෙන්න නූරා...
    යලි නෑ එන්න හීනෙන් පවා..
    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා ..

  • @sonalidarmasiri8590
    @sonalidarmasiri8590 2 ปีที่แล้ว +3

    රිදි රිදී සනහනා ආදරේ 🥺❤️🥀
    මැරි මැරී ඉපදෙනා ජීවිතේ 🥺❤️🥀

  • @asankapradeep9916
    @asankapradeep9916 8 หลายเดือนก่อน +1

    මේ කමන්ට් එක ශා# දකිනවනම් මම කොච්ව්ර ඈත ඉදන් අදටත් එයා නැතුව එයාට කොච්චර ආදරේ ද කියලා පිස්සුවේන් වගෙ එයාව හොයන කොතන හිටියත් ඔයා සතුටින් ඉන්න..එයයි මගෙ පැතුම

  • @chathurangika4108
    @chathurangika4108 หลายเดือนก่อน

    රිදී රිදී සනසනනා ආදරෙ අපි කොහොම බදුනද මන්දා ආදරෙයි පණ 😘😘😘😘😘

  • @fathisumaiya5780
    @fathisumaiya5780 2 ปีที่แล้ว +1

    Meka ahapu velave idan pissuvak vela 🤗 patta lyrics ❤️

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 ปีที่แล้ว

    අතින්වත් අත නොඅල්ලා.... අපි කොහොම බදුනාද මන්දා...... 🌺🌺🌺🌺🌺🌺🌺

  • @pathumigunawardana6929
    @pathumigunawardana6929 8 ปีที่แล้ว +5

    lyrics niyamaiii.this like m, life story.

  • @Mr.kanna_di
    @Mr.kanna_di 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @kanishkahashan6970
    @kanishkahashan6970 6 ปีที่แล้ว +4

    ලග ඉන්නවා කියා ...දුර යන්න ඔබ ගියා .... 😓😔❤️

  • @kuki4935
    @kuki4935 4 ปีที่แล้ว +2

    Mage hina රැවටිලා ඇගෙ හීනඑලිවෙලා❤️😘

  • @hansikaranasinghe3120
    @hansikaranasinghe3120 2 ปีที่แล้ว

    අතින් වත් අත නොඅල්ලා...
    අපි කොහොම බැදුනාද මන්දා...💙✨

  • @Ravindraathukorala334
    @Ravindraathukorala334 12 วันที่ผ่านมา

    Yannam Maga Haralaa
    Thani Wenna Ida Denna Onaa
    Yali Baa Enna Heenen Pawaa
    Athinwath Atha Noalla
    Api Kohoma Bandunaada Mandaa
    Athaharinnema Naa E Nisaa
    Ridi,Ridee Sanahanaa Aadare
    Mari,Maree Ipadenaa Jeewithe
    Ridi, Ridee Sanahanaa Aadare
    Mari,Maree Ipadenaa Jeewithe
    Langa Innawaa Kiyaa
    Dura Yanna Oba Giyaa
    Sanda Eliyadoo Aadare?
    Mage Heena Rawatilaa
    Age Heena Eli Welaa
    Yali Mal Pipewaa Jeewithe
    Ridi,Ridee Sanahana Aadare
    Mari,Maree Ipadena Jeewithe
    Ridi,Ridee Sanahana Aadare
    Mari,Maree Ipadena Jeewithe
    Sansaara Aadare
    Rahasema Miyadunaa
    Ohu Maawa Sipagath E Wele
    Awasan Kawath Liyaa
    Susuman Aran Giyaa
    Iki Binda Denuwan E Raye
    Ridi, Ridee Sanahana Aadare
    Mari, Maree Ipadena Jeewithe
    Ridi, Ridee Sanahana Aadare
    Mari, Maree Ipadena Jeewithe

  • @prajeethmadushan2304
    @prajeethmadushan2304 9 ปีที่แล้ว

    wa wa niyamai eththtama marama lassanai akki song eka....godak asai.good luck

  • @chathurikadilrukshi3571
    @chathurikadilrukshi3571 ปีที่แล้ว +3

    අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැදුනාද මන්දා... අතහරින්නෙම නෑ ඒ නිසා 🥺♥️🫂

  • @sudeerasvs9055
    @sudeerasvs9055 ปีที่แล้ว +2

    My Favorite Voice ❤️❤️❤️

  • @eshwarantangawelueshwaran1406
    @eshwarantangawelueshwaran1406 5 ปีที่แล้ว

    Naice akke duka hituna sathai fttttttta atha adareta hamada dukak good luck akke oyata

  • @prasadanidammika6819
    @prasadanidammika6819 3 ปีที่แล้ว

    Ridi ridi sanahana adare
    Marimari ipadene jewithe...
    Harima lassanai padapeliyak hamdam ekawidihata radsawidinna puluwan sinduwak.

  • @kookielover5215
    @kookielover5215 2 ปีที่แล้ว

    අතින්වත් අත නොඅල්ලා,❤️ බැදුනු ආදරෙ අද එයා ඉවර කරලා ගියා 😭😭😭..

  • @dilanikiepert3146
    @dilanikiepert3146 7 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි sinduwak

  • @harshiashani4311
    @harshiashani4311 3 ปีที่แล้ว +1

    Lassanai akkiyo adarei😘

  • @hansikakodithuwakku5674
    @hansikakodithuwakku5674 2 ปีที่แล้ว

    අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා 😥😥

  • @janaka7753
    @janaka7753 2 ปีที่แล้ว +1

    I have been listening to this since this was published
    ඇයි යකුනේ අබ්බගාත කවර්ස් වලට දෙන වීව්ස් මේ වගේ භාවනා වලට දෙන්න බැරි........
    Abhisheka.......
    මේක භාවනාවක් මට නම්

  • @nilukshanmalinda7532
    @nilukshanmalinda7532 3 ปีที่แล้ว

    Asama deyk kalakin mathak wela ahanawa ayeth❤️

  • @nethmisubasinghe6284
    @nethmisubasinghe6284 2 ปีที่แล้ว +4

    who's 2022 ‽🥺❤

  • @achinthanipun6876
    @achinthanipun6876 2 ปีที่แล้ว +4

    කෝච් අභී..💐

  • @himashasoyza824
    @himashasoyza824 16 ชั่วโมงที่ผ่านมา +1

    Anyone 2025❤

  • @DulminiDeshapriya
    @DulminiDeshapriya 3 หลายเดือนก่อน

    🤥එහෙම ආදර කතත් හරි ලස්සනයි❤‍🩹

  • @achinimadushika5561
    @achinimadushika5561 5 ปีที่แล้ว +4

    My favorite song ever💓💓

  • @nhg8166
    @nhg8166 2 ปีที่แล้ว +4

    2022 ahana aya ko...😊

  • @koshilamadushani7244
    @koshilamadushani7244 4 ปีที่แล้ว

    Athinwath atha noalla api kohoma badunada manda ,, sahan 😔😍