Hithakin (හිතකින්) | Lyrics video - Dilki Uresha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • -- Like, Comment, Share and Subscribe --
    Singing | Dilki Uresha
    Music & Melody | Hashan Thilina
    Lyrics | Prasanna Kumara Dammalage
    Mixed & Mastered | Hashan Thilina
    Production | Danu S
    Official Media Partner | Music Space
    Dial & Download This Song As Your Ringing Tone 👇
    📲 Dialog - 8711020025
    📲 Mobitel - 74746180
    📲 Hutch - 369294001
    📲 Airtel - 8880112258
    📲 Etisalat - 369294001

ความคิดเห็น • 426

  • @ishinisamindya9498
    @ishinisamindya9498 ปีที่แล้ว +68

    දිනෙක රැවටෙන්න
    වන බවක් නොදැන
    ජීවිතේ හැමදා
    පැතුවේ ම නුඹගෙ වෙන්න 🙂🥀
    Felt it 😇

  • @melaniraymond686
    @melaniraymond686 ปีที่แล้ว +24

    කොච්චර ඇහුවත් එපා wenne නැති sunduwak👌

  • @Chapter66
    @Chapter66 ปีที่แล้ว +81

    "අතකින් අත ගිලිහෙන්න අැතිමුත් එක නිමේෂයක්......හිතකින් අතහැර ලන්න මදිවෙයි මුලු ජීවිතයත්" හදවතටම දැනුන පද පෙල❤❤❤

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ඔයටමමැරළ

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      මම හයකවතගණගණනැ

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ඹෆථණථපහෆණමමගචටථමථණමග්සල්මමවදනහරද

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว

      ❤😢

    • @SonaliPramudika
      @SonaliPramudika ปีที่แล้ว

      ❤❤🤔

  • @IndiIndi-l7f
    @IndiIndi-l7f หลายเดือนก่อน +5

    යලි එන්න යැයි කියා
    නොකරමි ආයාචනා
    සැනසීම සොයපු තැනක
    ලැබුනි නම් ❤️‍🔥
    ඒ වචන ටික 😓

  • @nirmalahaputhanthiri1187
    @nirmalahaputhanthiri1187 ปีที่แล้ว +3

    ලස්සනයි ,,,,අහන්න අහන්න ආසයි ❤

  • @AnjiAnjani-w9x
    @AnjiAnjani-w9x หลายเดือนก่อน +2

    ඒ හඩ.🥰❤️😘

  • @priyanganikulasekara1377
    @priyanganikulasekara1377 2 ปีที่แล้ว +53

    නුඹව හදුනන්න
    මෙමට බැරිවෙන්න
    ආදරේ තිබුණා
    මට මාව අහිමි වෙන්න.....❤️😔

  • @HansiPriya-k1n
    @HansiPriya-k1n ปีที่แล้ว +7

    Hangan inna wedanawak hari apuruwata as walin eliyata enawa e sinduwata hari lassanai

  • @Sayugurl2007
    @Sayugurl2007 ปีที่แล้ว +25

    ඒ කටහඬ නම් භාවනාවක්....🥺🥺❤😍

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว +8

    නෑසුණාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
    නුඹේ ලමද රාවේ තාම රැව් දේ සාවනතේ
    වැ රදුනාට හැම දේ අපි නමින් ඒ තැනූ ලොවේ
    මගේ සිහින අතරේ තව සරනන්නේ නුඹම වේ 😢😢❤

  • @NadeeshaSenevirathna-b2y
    @NadeeshaSenevirathna-b2y 7 หลายเดือนก่อน +3

    හරිම වෙිදනාවක් දැනෙන්නේ. ඒ සුවද ඒක්ක ජීවත් වෙනවා

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 ปีที่แล้ว +11

    හරිම ලස්සන සින්දුවක් .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .❤

  • @ashokaherath7997
    @ashokaherath7997 ปีที่แล้ว +7

    මෙයාට ඒ සින්දු ලස්සනට කියන්න පුලුවන් අනේ අයි අක්කියෝ ඔය වගේ සින්දු විතරක් කියන්නෙ ඔයාහ් ❤️❤️🥺🥺

  • @YasaraSamith-kt9kh
    @YasaraSamith-kt9kh ปีที่แล้ว +13

    ලස්සන සිංදුවක් හදවතටම දැනෙනවා❤️😍😘

  • @ashokaherath7997
    @ashokaherath7997 ปีที่แล้ว +30

    අනේ ඒ සින්දුව පිස්සු වැට්ටුවා 💖💖🌼🌼

    • @slcok231
      @slcok231 ปีที่แล้ว

      💔💔💔💔😭😭😭😭😭

  • @sasihipiyumali5380
    @sasihipiyumali5380 ปีที่แล้ว +41

    යලි එන්න යැයි කියා
    නොකරමි ආයාචනා
    සැනසිම සොයපු තැනක
    ලැබුනි නම් ....❤️
    ඒ වචන ටික හිත අසරණ කරනම් 🥺💔

  • @KasunKumara-c2d
    @KasunKumara-c2d หลายเดือนก่อน +2

    Godak lassanai 😋😃

  • @chekamilanimilani1588
    @chekamilanimilani1588 ปีที่แล้ว +16

    ඒ කටහඬ නම් බාවනාවක්❤❤

  • @chamodsachintha-q9z
    @chamodsachintha-q9z 3 หลายเดือนก่อน +2

    කියා ගන්න බැරි වේදනාවක් 😖😫 පපුව කඩාගන යන්න තරම් 😔 මේක ඇහෙද්දි මතක් වෙන්නෙ එක්කෙනයි. ඒ ( සුදුනෝනා ) මං මැරෙනකල් ආදරේ කරන එකම කෙනා ❤ ඉන්න තැනක සතුටින් ඉන්න ඕනි 😇

  • @SachiniKavindi-vd7vc
    @SachiniKavindi-vd7vc 11 หลายเดือนก่อน +3

    දිනෙක රැවටෙන්න වන බවක් නොදැන ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න😍

  • @malapriyanthi8106
    @malapriyanthi8106 2 ปีที่แล้ว +62

    අතකින් අත ගිලිහෙන්න ඇති මුත් එක නිමේෂයක් හිතකින් අත්හැරලන්න මදි වෙයි මුලු ජීවිතයක් ❤️❤️❤️ ඒ කොටස මාරම ලස්සනයි

  • @thusharisubaweera3711
    @thusharisubaweera3711 ปีที่แล้ว +26

    සමහර රිදවීම් ඉවසන්න බැරි උනාට
    ඒ දේවල් කොහොම හරි ඉවසනවා
    මැරෙන්න බැරි කමට😥

    • @maneeshapahasara-yr3hx
      @maneeshapahasara-yr3hx ปีที่แล้ว +2

      Math

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      මොකො අවුල හලො.මැරෙන්න තරම් මෙ ලොකෙ ප්‍රශ්න නැ හරි ද

    • @maneeshapahasara-yr3hx
      @maneeshapahasara-yr3hx ปีที่แล้ว

      @@nuwanpradeep8494 hitha merila eth mn dannawa 😰😥😥😥😥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      @@maneeshapahasara-yr3hx එහෙම වෙනවා පරිස්සම් කරන්න බැරි අයට අපෙ ♥️දුන්නාම හලො 😔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      @@maneeshapahasara-yr3hx good morning 😊

  • @ishanisadamali1827
    @ishanisadamali1827 7 หลายเดือนก่อน +4

    මම මේකට හරිම අසයි❤❤❤

  • @rashmekshara1848
    @rashmekshara1848 ปีที่แล้ว +18

    තනිකරම මේ මගේ කතාව ❤️😓
    යලි එන්නයි කියා නොකරමි ආයාචනා.. සැනසිම සොයපු තැනක ලැබුනි නම් 🥺❤️

    • @nishanthipushpakumari6605
      @nishanthipushpakumari6605 ปีที่แล้ว +1

      💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      අනෙ 😔😔කොච්චර ආයාචනා කරත් එන්නෙ නැත්තම් මොනා කරන්න ද දෙයියනේ 😔♥️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      @@nishanthipushpakumari6605 😔😔

  • @DhinuMadhu
    @DhinuMadhu 2 หลายเดือนก่อน +2

    ආදරෙන් විදවන මිනිසුන් නිවන කටහඩක් තියන තවත් ගායිකාවක් 🥺🥺 අපි ආදරේ කරන්නෙම අපිට ආදරේ නොකරන මිනිසුන්ට ඉතිම් ලමයො යන අයට සතුටින් යන්න දීලා අපි එයාලට වඩා සතුටින් ඉමු 🥺🥺🥺💗🌹

  • @DinuCrafte-rc8pd
    @DinuCrafte-rc8pd ปีที่แล้ว +1

    Aththatama akke

  • @upekshasubasinghe841
    @upekshasubasinghe841 ปีที่แล้ว +6

    Beautiful singing ,beautiful meaning very relaxing song ...
    ❤️❤️❤️💐💐💐🤩🤩🤩😍😍😍

  • @dulanjaniekanayaka9039
    @dulanjaniekanayaka9039 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සනයි

  • @subasinghenishani970
    @subasinghenishani970 2 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කියේ

  • @lakmalmadhusankha-pq7gw
    @lakmalmadhusankha-pq7gw ปีที่แล้ว +3

    මාර ලස්සන වචන ටිකක්

  • @shehanidinush4590
    @shehanidinush4590 ปีที่แล้ว +2

    හදවතට දැනෙන song එකක් මරැ 😍🧡

  • @madushaninuwanthifernandoo2671
    @madushaninuwanthifernandoo2671 ปีที่แล้ว +4

    Athakin atha gilihenne athimuth eka nimeshayak, hithakin athaheralanna madi MULU JIVITHAYATH ❤❤❤

  • @nimeshkirshantha7790
    @nimeshkirshantha7790 2 ปีที่แล้ว +4

    ලස්සනයි .ගොඩක් ලස්සනයි 🖤🖤🖤😍😍😍

  • @SivanthaBoy
    @SivanthaBoy 4 หลายเดือนก่อน +1

    Hadavathata godak denena song ekak❤

  • @HansaniMadurangi-rn4rm
    @HansaniMadurangi-rn4rm ปีที่แล้ว +1

    Ammoo e siduwa.epawennenam na😘

  • @tharunyatharunya4074
    @tharunyatharunya4074 ปีที่แล้ว +4

    හැමදාම අහන්වා❤️

  • @Chaliya_999
    @Chaliya_999 6 หลายเดือนก่อน +1

    Super ❤

  • @janithchathu1162
    @janithchathu1162 2 ปีที่แล้ว +7

    දිනක රැවටෙන්න වන බවක් නොදැන ජීවිතේ හැමදා පැතුවේම නුබගෙ වෙන්න

  • @samanwijitha7028
    @samanwijitha7028 ปีที่แล้ว +1

    Lassana sinduwak harima lassanai adarei

  • @leshmikadineth
    @leshmikadineth 2 ปีที่แล้ว +6

    marama lassanayi akkiyo
    🥰😍

  • @ranjaneyamarasigha7824
    @ranjaneyamarasigha7824 2 ปีที่แล้ว +10

    මේ සින්දුවට දුක hithanawa🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @rusiruudayakumara
    @rusiruudayakumara ปีที่แล้ว +13

    නිදහසේ රසවිඳින්න පුලුවන් සුපිරි සිංදුවක් 🎼🎶👌👍🎵🎶🎼

  • @alwidinu123
    @alwidinu123 ปีที่แล้ว +19

    කොච්චර අමාරු උනත් සමහර තැන්වලදි හිතින් අල්ලන් ඉන්න බැඳිම් අතින් අතහරින්නම වෙනවා. 😞

  • @thusharisubaweera3711
    @thusharisubaweera3711 ปีที่แล้ว +24

    නුබව හදුනන්න
    මෙමටබැරි වෙන්න
    ආදරේ තිබුණා
    මට මාව අහිමි වෙන්න💔

  • @Chuti267
    @Chuti267 ปีที่แล้ว +3

    lassana song ekak.....supiri...♥♥♥👍👍👍👍

  • @maheshimadushani9562
    @maheshimadushani9562 ปีที่แล้ว +1

    එක.නම් පිස්සුවක්

  • @slgamingmalliya565
    @slgamingmalliya565 ปีที่แล้ว +2

    nice katahada nam 😍😍😍😍😍

  • @kaveewicramasinghe9697
    @kaveewicramasinghe9697 ปีที่แล้ว +2

    🙂🙂❤😘
    හරිම ආදරණී යසිංදුවක් 😘😘😘

  • @bhagyapurni
    @bhagyapurni ปีที่แล้ว +2

    වාව් 🤗

  • @janithapasidu9811
    @janithapasidu9811 ปีที่แล้ว +1

    එක නම් මරු

  • @amayafernando3354
    @amayafernando3354 ปีที่แล้ว +37

    ආදරේ කියන්නෙම වේදනාවක්.ඒකෙන් ගැලවුනු දවසට තමයි සැනසීම ලැබෙන්නේ 🙂

    • @vinuvinu2370
      @vinuvinu2370 ปีที่แล้ว +2

      🥺

    • @sandunibagya2665
      @sandunibagya2665 ปีที่แล้ว

      Hmm

    • @imaliamarasinghe1547
      @imaliamarasinghe1547 ปีที่แล้ว

      Aniwa cudda❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      වෙදනාවක් නෙවෙයි.එ හම්බෙන කෙනා අනුව වෙනස් වෙන්නෙ.දෙන්නාට දෙන්නා තෙරුම් ගත්තා නම් සතුට්න් ඉන්න පුලුවන් 😍♥️🥺🥺

    • @samodajayawardena6117
      @samodajayawardena6117 ปีที่แล้ว

      ඒත් මිනිස්සු ට ආදරේ ඕනී 😔😳💔🍃

  • @dhanushijayawardene5157
    @dhanushijayawardene5157 2 ปีที่แล้ว +1

    Hithatama wadina song ekk❤️❤️👌

  • @chathukavindya8840
    @chathukavindya8840 2 ปีที่แล้ว +4

    Super job

  • @chithmisiriwardhana7323
    @chithmisiriwardhana7323 2 ปีที่แล้ว +29

    වෙලාව 4.54 ඊයෙ දවස ඉදන් මෙ මොහොත වෙනකම් කිසිම නින්දක් නැති මං ගොඩක් අසරණයි... 💔💪ගෙවෙන 2 දවස ඉතුරු දවස් කොහොමද දරාගෙන ජිවත් වෙන්නේ

    • @wordu
      @wordu  2 ปีที่แล้ว +9

      වැඩියෙ හිතන්න එපා, අම්මයි තාත්තයි බලන් ඉන්නව ඔයා දිනනකන්, කොහොමහරි ඉස්සරහට යන්න 💪

    • @maleesha101
      @maleesha101 2 ปีที่แล้ว +8

      එක්කෙනෙක් නිසා ජිවිතේ එපා කරගන්න එපා..ඔයාට තාම ජිවිතේ ගොඩාක් දුර යන්න තියෙනවා..හැමදේම අමතක කරලා අලුතෙන් හිතන්න.අම්මා තාත්තා ඔයාගෙ සහෝදරයෝ ඒ හැමෝම ඔයා එක්ක ඉන්නවා

    • @namalnamal8980
      @namalnamal8980 ปีที่แล้ว +1

      ඉවසන්න වෙනව. එක ලෙසි නෑ ඒත් ඉවසන්න වෙනව. ජිව්තේ අලුතෙන් හදාගන්න try kranna 🥺🥺

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte ปีที่แล้ว +1

    Masterpiece ❤😢

  • @kaushalyasenanayake
    @kaushalyasenanayake ปีที่แล้ว +3

    හිතට දැනෙන පට්ටම සින්දුවක්..❤❤

  • @awishkadiyan3126
    @awishkadiyan3126 ปีที่แล้ว +4

    WOW beautiful song 🥰💗 wow beautiful voice 🥰🥰 my favourite song 🥰🥰 gammak thamai Maru 🤗🥰❤️
    🥺🌟🥺🌟🥺🌟🥺🌟🥺🌟🥺🥺🥺

  • @sujiwadilrukshi746
    @sujiwadilrukshi746 ปีที่แล้ว +4

    Kiyanna wachana nati taran hita ataraman unada mnda ❤️❤️❤️

  • @hemachandravitanage2870
    @hemachandravitanage2870 2 ปีที่แล้ว +4

    bawnawak wgee🥺🌹❤

  • @nilminiinoka9999
    @nilminiinoka9999 2 ปีที่แล้ว +2

    ලස්සනයි akkiii

  • @roshanikaushalya9993
    @roshanikaushalya9993 ปีที่แล้ว +1

    Wow...lovely song

  • @KeshaHiranthi-ll4yt
    @KeshaHiranthi-ll4yt 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ I love 😊😊 this song....

  • @sadeeshaviduranga6883
    @sadeeshaviduranga6883 4 หลายเดือนก่อน

    ආදරෙත් ලස්සනයි දෙන්නම ආදරෙයි නම් ඒ තරම්ම 🥺❤️‍🩹

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial ปีที่แล้ว +2

    Beautiful akki😘💐💗

  • @tharukadewmini5632
    @tharukadewmini5632 ปีที่แล้ว +3

    Lassanai akki❤

  • @danushkasandamali6299
    @danushkasandamali6299 ปีที่แล้ว +1

    Kiyanna thiyana hamadeeema kiyala mathakaya awussala adawanna puluwan sinduuwak ❤️ godak adarei me sinduwat

  • @dilkimaheshi4257
    @dilkimaheshi4257 ปีที่แล้ว +1

    නුබව හදුනන්න
    මෙමට බැරිවෙන්න
    ආදරේ තිබුනා
    මට මාව අහිමි වෙන්න
    දිනක රැවටෙන්න
    වන බවක් නොදැන
    ජිවිතේ හැමදා
    පැතුවේ නුඹගෙ වෙන්න
    ❤️‍🩹🥀

  • @hashiwijesinghe4421
    @hashiwijesinghe4421 ปีที่แล้ว +2

    Lassanai ,😍🥰🥰🥰

  • @chathuhettiarachchi8509
    @chathuhettiarachchi8509 2 ปีที่แล้ว +8

    E voice eknm bawanawak...❤❤

    • @wordu
      @wordu  2 ปีที่แล้ว

      💖

  • @janithchathurangha
    @janithchathurangha 8 หลายเดือนก่อน

    යලි එන්න යැයි කියා ...
    නොකරමි ආයාචනා
    සැනසීම සොයපු තැනක
    ලැබුනි නම්..❤

  • @saduni.13.
    @saduni.13. ปีที่แล้ว +2

    ගොඩක් දේවල් මතක් උනා🥺❤️මන් අවුරුදු 3ක් පන වගේ ආදරේ කරපු එකා හිතපු නැතිවිදිහට වෙනස් වෙලා මට රිද්දන්න පුලුවන් උපරිමේටම රිද්දුව මට ආදරේ නෑ කියල දැන දැනත් මන් පන වගේ ආදරේ කරා😣💔අදටත් තාමත් ඒ ආදරේ එහෙම්මමයි ඒ තැන ආයෙ කාටවත් ගන්නත් බෑ දෙන්නෙත් නෑ මොකද ඒ වගේ ආයෙ කාටවත් ආදරේ කරන්නෙ නෑ කොල්ලො එපාම උනා එයාගෙන්😣💔උන් ඇයි එහෙම කියන තැනට වැටුන😣💔එයා එක්ක තරහක් නෑ ඒත් මට එහෙම කරපු එක ගැන හිතේ දුකක් තියනව..කියාගන්න බැරි💔අදටත් කොල්ලො කියන්නෙ මට විහිලුවක් විතරයි ✊

    • @Clansika
      @Clansika 4 หลายเดือนก่อน

      Hithaddith pissu wage ne godak kollo atharaman karanna thamai enne api ithin podi wachanetath rawatenawa ne 😢

  • @Manojmiyuranga
    @Manojmiyuranga ปีที่แล้ว +1

    Lassanaeeee❤

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +2

    යලි එන්නේ යඉ කියා නොකේරම් ආයඑන 🎧🎶🎶

  • @Oniandosivogs139
    @Oniandosivogs139 2 ปีที่แล้ว +12

    Love it 😍

  • @chathuwah988
    @chathuwah988 2 ปีที่แล้ว +6

    dilki akki ammo e voice eka budusaranai akki dawasak oya issarahatama awith oygema sinduwak ahanna asai
    Lankawata apu dawsaka ❤️

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +1

      😋😻😛🙂⭐

  • @ashokaherath7997
    @ashokaherath7997 ปีที่แล้ว +3

    ane mnda but kalath na e unat me sinduwag hadawathata godak dayenwaneh 🥺🥺🥺💖💖💖

  • @nadeeshakaushalya7866
    @nadeeshakaushalya7866 ปีที่แล้ว +5

    Voice eka marama lassanai akki ❤😘💗

  • @KawyaRansarani
    @KawyaRansarani ปีที่แล้ว +2

    Lassanai akki❤❤❤❤

  • @kavishkadulanjith8241
    @kavishkadulanjith8241 ปีที่แล้ว

    Mge jivitheta hambuna hodama gipt eka mege manika eya giya... ekata karpu song ekak akke tnz💔🤕👍

  • @kanchanajayalath2554
    @kanchanajayalath2554 2 ปีที่แล้ว +4

    Marama lassna sinduwak..wachana marama lassnaie..e katahadath ehemaie

    • @wordu
      @wordu  2 ปีที่แล้ว

      💖

  • @bashiweerasinghe8368
    @bashiweerasinghe8368 ปีที่แล้ว +2

    Mage kathawa 😢
    Congratulations dilki

  • @geeshapathiraja7738
    @geeshapathiraja7738 2 ปีที่แล้ว +6

    lassanai song eka akki...e voice eka bhawanawak...

  • @roosmari8568
    @roosmari8568 2 ปีที่แล้ว +24

    හිත මෙතරම් කියවෙන පදරචනයක් ප්‍රසන්න කුමාර දිල්කි සංගීතවත් කරපු සහෝදරයා මෙයට පුදුම සාදාරණයක් කරල තියෙන්නේ මට දැනෙන්නේ මගෙ ජීවිතේ නිර්මාණයකින් කියවෙන්නා වගේ දිල්කි ඔයා තවත් ජනතාව අතරට යනවා සතුටුයි හොද නිර්මාණයක් තෝරා ගැනීම ගැන

  • @raweenadias6941
    @raweenadias6941 2 ปีที่แล้ว +35

    මං එයාට හුගක් ආදරෙයි.මං දන්නවා එයත් මට හුගක් ආදරෙයි.ඒත් අපිදෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ දේ කියල නෑ.ඒත් එයා මං ජීවිතේ වැටෙන හැම තැනකදිම මාව ශක්තිමත් කරනවා ආයේ එහෙම දෙයක් උනොත් මං දරාගන්න ඕන කොහොමද කියත් හරි ආදරෙන් කියල දෙනවා.අවුරුදු දෙකකට ලගයි අපි අදුනගෙන.ඒත් එයා කවදාවත් මට ආදරෙයි කියල නෑ ඒත් මට හුගක් දැනෙනව එයාගෙ ආදරේ.එයාට ගෑනුලමයෙක් නෑ කියලත් මං හොදටම දන්නවා.දැන් සතියකට විතර කලින් මං එයාට ආදරෙයි කියන්න ගියා.ඒත් මං දෙයක් කියන්න තියෙනව කියල ආයෙ බෑ කිව්ව එයාට.එයා දෙපාරක් විතර ඇහුව ඒත් මං කිව්වෙ නෑ.ඊටපස්සෙ එයා කිව්වා ඔයා දැන් මට නොකියපු දේ ආයේ කවදාවත් කියන්න එපා කිව්වා.🥺මං හිතාගත්තා මං එයාට කවදාවත් ඒ ගැන කියන්නෙ නෑ කියල.😐ඒත් මං එයාට ඇගෙව්වා මං එයාට තමයි ආදරේ කියල.එයාට එහෙම දැනුනද මං දන්නෙ නෑ.ඒත් එයා මට කිව්වා කවදාවත් ජීවිතේ තීරණ ගන්න හදීසි වෙන්න එපා මැනික කියල.මට හිතාගන්න බෑ ඇයි එයා එහෙම කිව්වෙ කියල හේතුවක් නැතුවම.මං හුගක් හිතුවා.ඒත් දැං මට ඕනි එයාට ආදරේ කරන්න විතරයි.එයා මට ආදරේ කරනවට මං කැමති නෑ.හේතුවක් දන්නෙත් නෑ.ඒත් මං එයාට හුගක් ආදරේ කරනවා.මට එයාට කතා නොකර ඉන්න හිතෙනව.මං කැමති නෑ එයා මට චුට්ටක්වත් ආදරේ කරනවට.එහෙම උනේ ඇයිද කියල මට හිතාගන්නත් බෑ.😐

    • @nimeshadilrukshi8482
      @nimeshadilrukshi8482 ปีที่แล้ว +2

      මමත් එහෙම ...❤

    • @awishkadiyan3126
      @awishkadiyan3126 ปีที่แล้ว +1

      🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
      💔💔💔💔💔💔💔💔💔💔💔💔
      👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      පුදුම කතාවක් ඔයාලා දෙන්නා අතරේ ආදරය තියෙනවා.එත් එයා ආදරේ කියන්න අමාරුවෙන් ඉන්නවා මොකක් හරි හෙතුවක් නිසා වෙන්න ඇති.සමහර ව්ට යාලු කම නැතිවෙයිද කියලා ද තෙරුම් ගන්න බැ ඉතින්.එයා ට්කක් වෙනස්ම කොල්ලෙක්.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      @@nimeshadilrukshi8482 මොකො

    • @raweenadias6941
      @raweenadias6941 ปีที่แล้ว

      @@nuwanpradeep8494 ඔව් එයා හුඟක් වෙනස් කෙනෙක්😑❤️

  • @dilashadiwyanjali6177
    @dilashadiwyanjali6177 ปีที่แล้ว +1

    ඒ voice එක 🤗😍

  • @thusharik.g.nadeeka6009
    @thusharik.g.nadeeka6009 ปีที่แล้ว

    Dilkita galapena kenama labila me song ekata man hari aswen hitiye nayomi oyage song eka ka innawa dakinna aththatama lassanai aderei dennatama godak❤️❤️❤️❤️❤️

  • @sumudusandaruwan178
    @sumudusandaruwan178 2 ปีที่แล้ว +13

    Lovely song ❤❤❤

  • @rejifernando8911
    @rejifernando8911 2 ปีที่แล้ว +2

    Your song is very beautiful & amazing. I like & love this song very much

  • @harshanipumali
    @harshanipumali 2 ปีที่แล้ว +1

    Eyatamantamt adareye🥰

  • @kumaragewishaka4883
    @kumaragewishaka4883 ปีที่แล้ว

    Mama gahapu. Lassanama. Song eka❤

  • @imeshkawshan3083
    @imeshkawshan3083 ปีที่แล้ว +5

    ජීවිතේ හැමදා පැතුවේ නුඹගෙ වෙන්න! 😌💔

  • @upulivijayanthini1535
    @upulivijayanthini1535 ปีที่แล้ว +3

    හිතකින් අතහැරලන්න
    මදි වෙයි මුළු ජීවිතයක්💔

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +1

    දිල්කි උරේශා 😘💖

  • @thusharasampath391
    @thusharasampath391 ปีที่แล้ว +2

    මගේ හිතට අල්ලපු සීංදුව

  • @anushanrangana2423
    @anushanrangana2423 ปีที่แล้ว

    Very nice song💖💖💖

  • @chandanajagath4759
    @chandanajagath4759 ปีที่แล้ว

    Oyag sindu godak lasagne akkiyo adari

  • @Nathsu111
    @Nathsu111 ปีที่แล้ว +5

    නුබව හදුනන්න
    මෙමට බැරි වෙන්න
    ආදරේ තිබුනා
    මට මාව අහිමි වෙන්න 😢

  • @DilhaniKumari-zg5hq
    @DilhaniKumari-zg5hq 7 หลายเดือนก่อน +1

    This is my favorite one in dilki

  • @dsspikapriyangani3391
    @dsspikapriyangani3391 ปีที่แล้ว

    Akke oyage katahada bawanawak vage😘😘

  • @dilrukshirathnayaka7021
    @dilrukshirathnayaka7021 2 ปีที่แล้ว +30

    One of my favorite😍😍😍