Dekopul Kadulin Thema 🎼❤️ (දෙකොපුල් කඳුලින් තෙමා) Abhisheka Wimalaweera (Music Naada)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Artist : Abhisheka Wimalaweera
    Music : Naada

ความคิดเห็น • 329

  • @hirunikariyapperuma8717
    @hirunikariyapperuma8717 2 ปีที่แล้ว +101

    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා, හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ
    ඕ-ඕ-ඕ
    මින් පෙරදී අපි මේ වගේ
    වෙන් වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ
    කොතැනක හෝ
    මගේ ජීවිතේ ඉකිබිදී
    ඔබ දෙනෙත් යලි, යලි සොයයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයි
    ඔබ පපුතුරේ මා හිදී
    මගේ පපුතුරේ නුඹ හිදී
    ලංවෙන්න වෙන්නේ නම් නෑ
    සුහදිනියේ
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණු දා, හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    ඕ-ඕ-ඕ, හ්ම්-හ්ම්-හ්ම්
    සුදු සිනිඳු මල් පෙති වගේ
    ගිලිහී යන්නට ඇති
    මුදු සුවඳ දැනෙනා ඉමේ
    දෙතැන පිපී
    හමුවීම ප්රේමය නොවේ
    වෙන්වීම ප්රේමය වඩයි
    අපි පතා ආවා වගේ
    වෙන් වී යයි
    ඔබේ සිහිනවල මා හිදී
    මගේ සිහිනවල ඔබ හිදී
    එය පියවි ලෝකය නොවේ
    සුහදිනියේ
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණු දා, හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ
    සුහදිනියේ
    හ්ම්-හ්ම්-හ්ම්

  • @kawinduthushan1245
    @kawinduthushan1245 3 ปีที่แล้ว +268

    අහම්බෙන් හම්බුන මේක නම් පිස්සුවක් ❤️🥺😌

  • @ICTAmare
    @ICTAmare 2 ปีที่แล้ว +85

    "හමුවීම ප්‍රේමය න‍ොවේ.....වෙන්වීම ප්‍රේමය වඩයි.....! "
    ආදරෙයි තාමත්... හැමදාමත්.....💗

  • @rinuskitchen3263
    @rinuskitchen3263 2 ปีที่แล้ว +202

    ලස්සන මතක තියන සිංදුවක්.එදා මායී එයයි වෙන් උන දවස🥺🥺🥺🥺 අපි දෙන්නම මේ සිංදුවට ආදරේ කරා.අද එයත් තනියම මාත් තනියම ඒත් කවදාවත් එක් වෙන්න බෑ🥺🥺🥺

    • @nimminavodya2004
      @nimminavodya2004 ปีที่แล้ว +2

      🥺🥺🥺

    • @sihini8789
      @sihini8789 ปีที่แล้ว +7

      kawada hari oyala denna akatu weiiii

    • @naveeshadhananjani3757
      @naveeshadhananjani3757 ปีที่แล้ว +2

      Apith ehemai 😢🙂🌻

    • @priyagunasekara3555
      @priyagunasekara3555 ปีที่แล้ว +1

      😢😢😢😢❤

    • @kasunmadushanka9618
      @kasunmadushanka9618 ปีที่แล้ว +4

      ඒක හරිම වේදනාත්මක හැඟීමක්.මොකද මාත් ඔය අත්දැකීම ඔය විදියටම විදිනව දෙන්න දෙපැත්තට වෙලා තනිකඩව ජීවිතයට මුහුණ දෙනව....😢😊

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 ปีที่แล้ว +69

    මෙිකනමි පිස්සුවක්...අභි.ගෙ සිංදු වලට වහ වැටිලා මම🌷

  • @pearlwhite5623
    @pearlwhite5623 2 ปีที่แล้ว +74

    තාමත් අහනවා. මේකට ඇබ්බැහි වෙලා. ඒ තරම් ලස්සනයි...
    හමුවීම ප්‍රේමය නොවෙයි වෙන්වීම් ප්‍රේමය වඩයි....
    අපි පතා ආවා වගේ වෙන්වී යයි ....

    • @harshanipradeepika4219
      @harshanipradeepika4219 ปีที่แล้ว

      Athin athavath alluve natuva api adare kara.api thamath adarei.ekathu venna ba..eth harima adarei mama oyata..api habahin hamuvenava davasaka.eth ekathu venna bari bava dannava.edata kohoma dara gannada..mw sinduva mata godak danenava..

  • @dilininimanthika8681
    @dilininimanthika8681 3 ปีที่แล้ว +52

    හමුවීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ
    වෙන් වී යයි🥺❤

    • @thilandesilva399
      @thilandesilva399 2 ปีที่แล้ว +2

      සුදු සිනිදු මල් පෙති වගේ...
      ගිලිහි යන්නට ඇතී..
      මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පීපී..💗💗

  • @hashinibhagya5664
    @hashinibhagya5664 2 ปีที่แล้ว +67

    කියන්න වචන නෑ.හැඟීම් වල්ටම කතා කරන ආදරණීය ගීතයක්.ඒ කට හඬ අභිශේකා අක්කාගේ රූපය මේ හැම දේම ලස්සනයි.ඒ පද පේළි වල තියන යථාර්තවාදී බව.ජීවත් වෙන ගීතයක්...........

  • @hansigamage646
    @hansigamage646 3 ปีที่แล้ว +48

    මට හරිම සමීපයි ඒ පද පේළි... හරිම ලස්සන හරිම ආදරණීය ගීතයක්... ♥️

    • @thilandesilva399
      @thilandesilva399 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම...හමූ වීම ප්‍රේමය නොවේයී.
      වෙන්වීම ප්‍රේමය වගයී ..

    • @amalichathurika4418
      @amalichathurika4418 2 ปีที่แล้ว

      Matath....

  • @SLMastery
    @SLMastery 8 หลายเดือนก่อน +4

    ඇහුව මුල් දවසෙ ඉදන් තාමත් ආසම සින්දුවක් ❤❤💯 2024

  • @nethunawanjana6048
    @nethunawanjana6048 2 ปีที่แล้ว +19

    මම අසම ගායිකාව ❤️🌼 ලස්සනයි භාවනාවක් වගේ ඒ කටහඬ ❤️

  • @shehanshanaka1348
    @shehanshanaka1348 3 ปีที่แล้ว +29

    ඔබේ සිහින වල මා හිදී
    මගේ සිහින වල ඔබ හිදී
    එය පියවි ලෝකය නොවේ සුහදිනියේ

  • @FIGHTER..768
    @FIGHTER..768 ปีที่แล้ว +6

    ආදරේ.ප්‍රෙමය කියන වචන වල සැබෑ අරුත දැනෙන්නෙ එක් වෙන්න බැරි වුන දෙන්නෙක්ට විතරමයි..ආස කැමති දෙයක් ඇතිවෙන්න ලැබුනට පස්සෙත් ඉන් ලබන තෘප්තිය අඩු නොවෙන්නෙ නිවනයි.නිරෝධ සමාපත්තියයි.අෂ්ට සමාපත්ති විතරයි..අනිත් සියල්ල ඕනවට වඩා ලැබෙද්දි එපා වෙනව.

  • @nilanumesha8588
    @nilanumesha8588 2 ปีที่แล้ว +8

    බේස් පාරක් දෙනවා.. අම්මෝ ❤️👌👏

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 2 ปีที่แล้ว +6

    හමුවීම පේමය නොවේ 😮
    වෙන් වි පේමය වඩයි

  • @educationlk921
    @educationlk921 2 ปีที่แล้ว +18

    පරණ මතක අවුස්සන සිංදුවක්❤️..
    මේකනම් පිස්සුවක්😍❤️

  • @ChamindaKumara-hr3tc
    @ChamindaKumara-hr3tc ปีที่แล้ว +5

    අදටත් අපි හමුවෙනව,කතාකරනවා,හිනවෙනවා,එත් එකම මගක යන දෙන්නෙක් වෙලා ඉවරයි.ඒ උනත් මම තාමත් එයට පන වගේ ආදරෙයි..❤❤❤❤❤💓💘💗💓💘💗💘💓💘💗💓💓😪

  • @MaleeshaSewwandi-zo5gk
    @MaleeshaSewwandi-zo5gk ปีที่แล้ว +4

    හමුවිම ප්‍රේමය නොවේ...වෙන්වීම ප්‍රේමය වඩයි 💯❤️😥

  • @asirilakshan1702
    @asirilakshan1702 3 ปีที่แล้ว +22

    මේකට ඇබ්බැහි වෙලා ❤️❤️❤️

  • @slitech5020
    @slitech5020 2 ปีที่แล้ว +8

    ඔබෙ සිහින වල මා හිදි ...... මගෙ සිහිනවල ඔබ හිදී..... මෙය පියවි ලෝකය නොවේ.

  • @buddhinikavindya8526
    @buddhinikavindya8526 ปีที่แล้ว +4

    ඔබේ පපුතුරේ මා හිදී..
    මගෙ පපුතුරෙ ඔබ හිදී..
    ලන් වෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ...💖🗣️

  • @shehanmalitha56
    @shehanmalitha56 2 ปีที่แล้ว +4

    මම මුලින්ම ගත්ත කොම්පියුටර් එකෙන් මම මුලීන්ම් මෙ සින්දුව ඇහුවෙ එතොකොට 2008 වගෙ මතක ❤️❤️❤️❤️ පට්ටම අර්තයක් තියෙන්නෙ

  • @janakipriyadarshika2658
    @janakipriyadarshika2658 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මම දැන් තමයි මේ සින්දුව අහන්නේ තෙරුවන් සරණයි 💜🌷

  • @ifthi.opinion
    @ifthi.opinion 3 ปีที่แล้ว +20

    Very beautiful singing by Abhisheka. A very touching soothing voice.❤

  • @nadeeshamahawatta3885
    @nadeeshamahawatta3885 2 ปีที่แล้ว +22

    1:36 පස්සෙ බට නලාව .... රෑ තනියම පාලුවේ සීතලේ ඉන්නකොට ඇහුවෙ. හිරිගඩුත් පිපුනා ගිලිහීගිය පරන ආදරයක් මතක් වෙලා

  • @thilinipemachandra1482
    @thilinipemachandra1482 2 ปีที่แล้ว +4

    කියා ගන්න, ගලපගන්න බැරි තරම් ලස්සන පද පේලි
    මගේ සිහින වල ඔබ හිදී...
    ඔබේ සිහින වල මා හිදී....
    අපි පතා ආව වගේ වෙන් වී යයි...

  • @nipuniperera4414
    @nipuniperera4414 2 ปีที่แล้ว +6

    හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි අපි පතා අවා වගේ වෙන් වී යයි🥺 😔😔😔😔😔😔💔

  • @sanjeewanidilushika9164
    @sanjeewanidilushika9164 2 ปีที่แล้ว +7

    අභිශේකා අක්කෙ මේ සිංදුව ගොඩක් ලස්සනයි❤

  • @nilanthas.bandara8796
    @nilanthas.bandara8796 ปีที่แล้ว +2

    මින් පෙරදී අපි මේ වගේ
    වෙන් වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ
    කොතැනක හෝ💜💜💜

  • @nofear5807
    @nofear5807 2 ปีที่แล้ว +3

    When she said..,
    අපි පතා ආවා වගේ වෙන්වී
    යයි..💔
    I felt it..😓💔

  • @DuleekaHerath
    @DuleekaHerath 5 หลายเดือนก่อน

    අද මගේ ජිවිතෙට මෙ සිංදුව ඉතාමත් සමිප වෙන දවසක් මගේ ජිවිතේ ඉකිබිදි ඔබේ දෙනෙත් යලි යලි සොයායි අපි පතා ආවා වගේ වෙන්වියයි ඔබේ පාපුතුරෙ මා හිදි මගේ පාපුතුරෙ ඔබ හිදි ලං වෙන්න වෙන්නෙ නම් නෑ සුහදනියේ

  • @akalankasenanayake866
    @akalankasenanayake866 2 ปีที่แล้ว +4

    මගේ ජීව්ත කතාවම කියනවා මේ සිංදුවෙන්...🙏🙏🙏😢😢😢😢💔💔

  • @dinukaperera399
    @dinukaperera399 2 ปีที่แล้ว +5

    මින් පෙරදි අපි මේ වගේ වෙන් වී අපි යන්නැතී කොතැනක හෝ!!!

  • @SameeraWimalarathna-c7g
    @SameeraWimalarathna-c7g ปีที่แล้ว

    ආදරෙයි ..අභිශේකා..ඔයාට පිස්සු වැටිලා මම..සිරාවටම.ආදරෙයි ..හොඳින් ඉන්න..❤️❤️❤️👍

  • @harryharsh
    @harryharsh 2 ปีที่แล้ว +12

    ඇබ්බැහි වෙන උන් අහන්න එපා❤️

  • @samadhidissanayake6713
    @samadhidissanayake6713 2 ปีที่แล้ว +6

    නිහතමනි ලස්සන ගයිකාවක් කටහඩ භාවනාවක්

  • @HimashRandil
    @HimashRandil ปีที่แล้ว +1

    padam karaddi ahana marma lassana sinduwak thank abi mis 🥰

  • @jayaminarukshantha4188
    @jayaminarukshantha4188 3 ปีที่แล้ว +9

    Nice song & beauty full voice.
    Superb 😍❤️👍

  • @gihankavinda8138
    @gihankavinda8138 2 ปีที่แล้ว +7

    මගේ ආසම සින්දුව💗

  • @ChamikaUwanpriya
    @ChamikaUwanpriya 7 หลายเดือนก่อน +1

    එයයි මායි වෙන උනු දවස වගේ😢
    දෙකපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා
    නික්මුනු දා හිස සිබ ලත වෙමි රෑ තුන් යමේ🥀.

  • @vimukthihewawitharana9481
    @vimukthihewawitharana9481 ปีที่แล้ว

    මෙම ගීතය මමත් ඇයත් කැමතිම ගීයක්,අපි එකට මුමුනපු ගීයක් ,ඇය නම් කීවෙ පද වැල් ලස්සන වුනාට අපි හැමදාම එකට ඉමු කියල...එත් අද මම තනිවම 😢 ඇය තවත් තැනක ..

  • @chinthakawimukthi1696
    @chinthakawimukthi1696 ปีที่แล้ว +3

    මගේ ජිවිතේ ඉකිබිදි....
    ඔබේ දෙනෙත් යලි යලි සොයයි.. ❤️

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 ปีที่แล้ว +1

    පිස්සුවක් අභි ඔයා .ආදරෙයි ❤❤❤ ගොඩක්

  • @dinujadesilva5647
    @dinujadesilva5647 ปีที่แล้ว +1

    කනාවට සෙට් වුනේ..අධි සුපිරියක් 🥺❤️✨️

  • @sigibu9899
    @sigibu9899 10 หลายเดือนก่อน

    හමු වීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයී..💔🥺

  • @etm_clipz
    @etm_clipz ปีที่แล้ว +16

    කාලය ගත උනත් කවදාවත් පරන වෙන්නෙ නැති සින්දුවක්❤❤❤මේක කැමතිම සින්දු අතර එකක් නම් මේ පැත්තට 🎉❤

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +1

    Ane mage menike 💎 👌 🗽 super godaak Lassanai sudu MENIKA Akka ❤️ Ahapu oyage voice eken lassanama song eka.. Budu Saranai 👌 Abhishi 😍🥰😘😘😘🤭🤭🤭🙂🙂🙏👌👌👌

  • @yasarakodagoda1926
    @yasarakodagoda1926 10 หลายเดือนก่อน +1

    හමුවීම ප්‍රේමය නොවේ.. වෙන්වීම ප්‍රේමය වඩයි…. 💔

  • @Sf2max
    @Sf2max ปีที่แล้ว +1

    ❤ harima lassanai kochchara ahuwath epa wenne nathi voice ekak❤

  • @semalivimanthi9092
    @semalivimanthi9092 ปีที่แล้ว

    හමුවිම ප්‍රේමය නොවේ...වෙන්වීම ප්‍රේමය වඩයි.... මගේ කතාව ඇත්තම වචන ටිකක්🙂❣️

  • @nethmidilhara8191
    @nethmidilhara8191 2 ปีที่แล้ว +7

    අහම්බෙන් හම්බුන නමුත් හාවනාවක් ... ❤️😌

  • @sathmi2982
    @sathmi2982 ปีที่แล้ว +4

    හමුවීම ප්‍රේමය නොවෙයි
    වෙන්වීම ප්‍රේමය වඩයි 🥺❤️
    I feel it 🥺❤️

  • @RidmanLakshitha98
    @RidmanLakshitha98 ปีที่แล้ว +5

    අදටත් අපි කතා කරනවා .. දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි.. ඒත් දෙපැත්තෙන් ඒක හන්ගන් ඉදලත් දැන් අවුරුදු ගානක්.. 😢

  • @Dilsh2008
    @Dilsh2008 ปีที่แล้ว +1

    සුදු සිනිදු මල්පෙති වගේ ගිලිහී යන්නට ඇති..
    මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී..
    හමුවීම ප්‍රේමය නොවේ..
    වෙන්වීම ප්‍රේමය වඩයි.. 🥺🥺
    අපි පතා ආවා වගේ වෙන්වී යයි..
    - ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම AD🥺🥺
    -RD

  • @adppriyanka8855
    @adppriyanka8855 6 หลายเดือนก่อน

    ඔබෙ සිහින වල මා හිදී
    මගෙ සිහින වල නුඹ හිදී ....

  • @vidu7635
    @vidu7635 ปีที่แล้ว +2

    තාමත් ආදරෙයි ❤ ඒ මතක හැමදාටම මාත් එක්කම තියෙයි.ඒ හිනාව, ඒ කටහඬ, ඒ ඇස් කවදාවත් අමතක වන්නේ නැහැ ❤

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 3 ปีที่แล้ว +3

    Mn asam song ekk♥️♥️

  • @RidmanLakshitha98
    @RidmanLakshitha98 3 ปีที่แล้ว +7

    අපි පතා ආවා වගේ වෙන් වුනා 😔💔

  • @ishanirox1327
    @ishanirox1327 ปีที่แล้ว

    අබිශේකා ඔයා හරි ම ලස්සනයි ආදරෙයි ඔබෙ පිලිවෙලට

  • @dimuthuwijesekare8277
    @dimuthuwijesekare8277 3 ปีที่แล้ว +5

    So.... Beautiful..wishing you all the best Abhi...... Love your voice....it's truelly heals....our soules

  • @jacky-ladytraveler894
    @jacky-ladytraveler894 2 ปีที่แล้ว +4

    මගෙ ජිවිතේ ඉකිබිදි... ඔබ දෙනෙත් යලි යලි සොයයි

  • @ara1800
    @ara1800 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏pissuwak voice ammmoo papuwa ridenava 🔥🔥🔥

  • @heshannimrath2481
    @heshannimrath2481 2 ปีที่แล้ว +2

    මේ සිදුව හරිම ලස්සනයි...❤️🌷

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 2 หลายเดือนก่อน

    ජිවිතේ කතාවම තියෙනවා මගේ

  • @harshaniweerasinghe484
    @harshaniweerasinghe484 3 ปีที่แล้ว +1

    Wooow puduma lassanak nangi oyage voice eka bs parissamen

  • @vishadhakithranga6785
    @vishadhakithranga6785 2 ปีที่แล้ว +2

    I love this song ssince my teenage. Reminds that teledrama... wt a wonderful job Abhi....😍 Helths to ur voice

  • @dilumadushani5981
    @dilumadushani5981 2 ปีที่แล้ว +1

    අභී ගෙ වොයිස් එක භාවනාවක්❤❤

  • @AshaJayathilake
    @AshaJayathilake 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ...

  • @janathprasanna4040
    @janathprasanna4040 3 ปีที่แล้ว +4

    මෙක හඩ භාවනාවක්

  • @kasunineelaka8471
    @kasunineelaka8471 ปีที่แล้ว

    Hamadama ahanawa hamadama adanawa.Abhi oyage sindu nm pissuwak❤

  • @thanudahanayake3907
    @thanudahanayake3907 3 ปีที่แล้ว +4

    Excellent ......good luck Abisheka...❤❤♥️♥️

  • @hasinduprabath9318
    @hasinduprabath9318 2 ปีที่แล้ว +3

    පිස්සු වට්ටනො අපිව ✌👊🌹

  • @piyushashikala8793
    @piyushashikala8793 ปีที่แล้ว +5

    Love this voice..❤

  • @chinthadarshi7955
    @chinthadarshi7955 3 ปีที่แล้ว +8

    Fantastic.. Can't stop listening the song,, ❤️

  • @NikiniAnuththara-ih4nu
    @NikiniAnuththara-ih4nu ปีที่แล้ว

    Mage jivithe iki bidi 🥺🥺 lv this song ,

  • @ishanranaweera1691
    @ishanranaweera1691 4 หลายเดือนก่อน +1

    බේසා❤

  • @danushkapushpakumara9233
    @danushkapushpakumara9233 2 ปีที่แล้ว +1

    පට්ට බේස් පාර

  • @randunumedis4966
    @randunumedis4966 ปีที่แล้ว

    භාවනාවක්💆‍♂️🍃

  • @irangitharaka1062
    @irangitharaka1062 ปีที่แล้ว +1

    ආදරේ කියන්නෙම වෙන් විමට😢

  • @shiwanthamahesh6819
    @shiwanthamahesh6819 2 ปีที่แล้ว +2

    මෙච්චර කාලයක් කොහෙද හිටියේ

  • @shibudemel3377
    @shibudemel3377 2 ปีที่แล้ว +1

    ඒ ෆීල් එක අම්බෝ❤️

  • @wathsalamadumali5300
    @wathsalamadumali5300 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන voice ekak

  • @harshanidilrukshi5068
    @harshanidilrukshi5068 11 หลายเดือนก่อน

    හරිම ආදරේයි. ❤❤❤

  • @siriyawathiwijesinghe166
    @siriyawathiwijesinghe166 3 ปีที่แล้ว +5

    One of my favorite singer❤️

  • @manjulaprasanna3114
    @manjulaprasanna3114 ปีที่แล้ว

    මගෙ පපුතුරේ ඔබ හිදී හැමදාම❤

  • @danushkaabeywickrama6092
    @danushkaabeywickrama6092 3 ปีที่แล้ว +2

    Addicted. Excellent job

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 2 ปีที่แล้ว +1

    Ow ki serayak ehuwada...epa wenne ne♥️♥️♥️

  • @i.r.ttechshow4216
    @i.r.ttechshow4216 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 🌷😍😍😍

  • @induminikaushalya5680
    @induminikaushalya5680 2 ปีที่แล้ว

    පිස්සු හැදෙනවා 😍🥺🥺🥺❤️

  • @anuradhaasangika6954
    @anuradhaasangika6954 3 ปีที่แล้ว +1

    ලතැවෙමි රෑ තුන් යමේ...❤

  • @kristinakristina5724
    @kristinakristina5724 ปีที่แล้ว

    ඇත්තටම ආදරේ කරහම අමතක කරන්න හරි අමරැයි එ වෙදනව

  • @chamodrashmika1332
    @chamodrashmika1332 2 ปีที่แล้ว +1

    Ekh nm patta 😍👌

  • @kawuishikasandadinithi5103
    @kawuishikasandadinithi5103 ปีที่แล้ว

    marama lassanai mn asama asa sinduwak

  • @pawanisandunika264
    @pawanisandunika264 ปีที่แล้ว

    So beautiful ......😍

  • @Hasa-v6z
    @Hasa-v6z 2 ปีที่แล้ว +1

    ඒකහ්😍🥀

  • @MadushiHansini-mf3or
    @MadushiHansini-mf3or 11 หลายเดือนก่อน

    හමුවීම ප්‍රේමය නොවේ

  • @tharushaattanayaka7491
    @tharushaattanayaka7491 3 ปีที่แล้ว +1

    patta.....hithata waduna.....

  • @KelumUdayasiri-s9n
    @KelumUdayasiri-s9n 8 หลายเดือนก่อน

    Supiri oya godak lassana ta kiyanawa

  • @lakshanliyanage4791
    @lakshanliyanage4791 2 ปีที่แล้ว +1

    Wow whaaat a vocal 😍 shes in next level...

  • @biliver4797
    @biliver4797 2 ปีที่แล้ว +2

    සූහදණියේ,,,. ❤️