ගෙදරදීම මේ තරම් රසට චීස් කොත්තු හදලා තියෙනවද? - Episode 1141 - Sri lankan Cheese Koththu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 83

  • @user-lv7kw3vl4l
    @user-lv7kw3vl4l 29 วันที่ผ่านมา +54

    මගේ කුස්සිය traditional එකක්. මගේ පුතා මට කියනවා එයා ලොකු වුනාම aunty anomage වගේ kitchen එකක් හදලා දෙන්නම් ලු. he loves you lot.

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 29 วันที่ผ่านมา +24

    ඔයා ගෙ කෑම කොහොම උනත් ඔයා ගෙ කතාබහ හැසිරීම දක්කම හරිම ආදර්ශ මත් රගපාන් නෙ නැති වනේ කියා දෙන්නෙ සමහරු වයස හැට පැන්නත් හැසිරීම දහතුනක කෙල්ලක් වගේ බලන්න අප්පිරියි .ස්තුති යි

  • @SanduniWasana-zi7gu
    @SanduniWasana-zi7gu 29 วันที่ผ่านมา +16

    ඔයා කතා කරද්දී හරිම ආදරණීයඊ

  • @kgunarathna4710
    @kgunarathna4710 29 วันที่ผ่านมา +24

    කෑම හදන්නම නෙමෙයි, නිකන් ඔහේ අහන් ඉන්නවා ගොඩක් වෙලාවට..කතා කරන විදිහ නිසාද මන්දා❤❤

  • @yashodyasachini66
    @yashodyasachini66 29 วันที่ผ่านมา +3

    හදන්න ඕනේ .. ආසම කෑමක් .thankyou miss ❤

  • @LakmalCommerce
    @LakmalCommerce 22 วันที่ผ่านมา +3

    කෑම හදනව වගේම මනුෂ්‍යත්වයෙන් පිරුණු කෙනෙක් ඔබතුමිය. දීර්ඝායු ලැබේවා!

  • @thamarajayasiri416
    @thamarajayasiri416 29 วันที่ผ่านมา +4

    ගොඩාක් ස්තූතියි.අදම හදන්න ඕන.

  • @punyajayasundara1437
    @punyajayasundara1437 29 วันที่ผ่านมา +13

    කටට කෙලත් අවා අදම හදනවා❤

  • @chandanidesilva1263
    @chandanidesilva1263 29 วันที่ผ่านมา +2

    Thank you, Anoma, for the useful recipe

  • @user-fg4ee1cu7k
    @user-fg4ee1cu7k 29 วันที่ผ่านมา +2

    දරුවන්ට ගැළපෙන රසවත්,ගුනවත් recipes ටිකක් දෙනවානම් ගොඩක් හොඳයි.

  • @achiniwijayawickrama8506
    @achiniwijayawickrama8506 29 วันที่ผ่านมา +3

    ගොඩාක් රස පාටයි ආන්ටී. අදම හදන්න ඕනේ. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 29 วันที่ผ่านมา +3

    ආසම කෑමක් ❤️❤️❤️

  • @travelwithkesara1909
    @travelwithkesara1909 29 วันที่ผ่านมา +6

    හදන්න ඕනි ❤❤

  • @jayathambirajah9401
    @jayathambirajah9401 28 วันที่ผ่านมา +2

    Thank you, Anoma.

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 29 วันที่ผ่านมา +2

    Thank you Mrs.Anoma...!❤Looks very tasty...🙂

  • @naveesha683
    @naveesha683 29 วันที่ผ่านมา +2

    ❤️❤️ආසම කෑමක්

  • @King_Masked_Man
    @King_Masked_Man 29 วันที่ผ่านมา +2

    අපේ ගෙදර ආසම කැමක්.පුතා ,දුව මමත් හදනවා

  • @maneldassanaike1722
    @maneldassanaike1722 14 วันที่ผ่านมา

    Looking very tempting thank you so much you are very pleasant and kind lady ♥️

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 29 วันที่ผ่านมา +2

    මේකනම් කටට කෙල උනන recipe එකක් ආන්ටි.❤පරිස්සමෙන් ඉන්න ආන්ටි,තෙරුවන් සරණයි!

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 29 วันที่ผ่านมา +3

    Thank you so much unty. Nice to see you. Yr recepy looks so delicious ❤❤❤ Love you unty

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 29 วันที่ผ่านมา +1

    Wow super sonic fantastic recipe Thank U so much Dear 🙏👌👍🤩😋🤗

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 29 วันที่ผ่านมา +3

    Adaraneeyama cooking channel eka mage...❤ anoma aunty godak ardarei

  • @menakasanjeewani5547
    @menakasanjeewani5547 28 วันที่ผ่านมา +2

    හරිම ආදරනිය කෙනෙක් ඔබ ස්තුති ❤❤❤

  • @rizanarahman3132
    @rizanarahman3132 26 วันที่ผ่านมา +1

    Thank you Anoma 😊

  • @adtele2965
    @adtele2965 29 วันที่ผ่านมา +1

    Looking yummy

  • @mashudapackeer1257
    @mashudapackeer1257 22 วันที่ผ่านมา +1

    Superb recipe for dinner or breakfast very filling to the stomach

  • @user-vv1lu1sd2x
    @user-vv1lu1sd2x 17 วันที่ผ่านมา

    Thank you Anoma. You are so sweet!❤

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 29 วันที่ผ่านมา +1

    Rasa patai thanks mam

  • @Nisha-or1zg
    @Nisha-or1zg 20 วันที่ผ่านมา

    Kaama hadana widiyata amatharawa thamange pawla samaga sathutin kaalaya Gatha Karanne kohomada kiyalath aunty apata kiyala denawa hama video ekakadima. Godak isthuthi.❤❤❤

  • @prasanitilakaratna8300
    @prasanitilakaratna8300 13 วันที่ผ่านมา

    I watched this video with my son(11 yrs).I make this with variations. Now my son makes his own kotthu.he calls u Anoma Aachchi❤

  • @shankadarshana294
    @shankadarshana294 29 วันที่ผ่านมา +1

    Ow dear math godakma balanne aurntyge kaama wagema voice eka ahanna... ❤️❤️❤️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 29 วันที่ผ่านมา +1

    Godark sthuthi obathumiyata 😊

  • @dilumamunugama4839
    @dilumamunugama4839 29 วันที่ผ่านมา +1

    Looks so yummy Anoma 😛😜

  • @DewakiFernando
    @DewakiFernando 22 วันที่ผ่านมา +1

    Apith haduwa ..hari rasai 😊

  • @piyoshidev5381
    @piyoshidev5381 29 วันที่ผ่านมา +2

    Aunty harima cute ane 🥰

  • @npunchihewa619
    @npunchihewa619 29 วันที่ผ่านมา +1

    Thanks unty ❤ ada hadanawa🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 29 วันที่ผ่านมา +1

    Rasa patai.hadanna ona.❤

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 27 วันที่ผ่านมา +2

    I'm sorry i want say aunty great job. Well done..spacially aunty your recipe very delicious and mouthwatering also your presentation professionally thank you so much aunty❤.

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 29 วันที่ผ่านมา +2

    ඔන්න ඉතින් චීස් කොත්තු කන්න් ආසාව ක් ආවා

  • @dilinifernando8481
    @dilinifernando8481 29 วันที่ผ่านมา +2

    Cheese ganna minissunta amaru nisa eka gana kiyanne oya godak dukin oyage manussa kama harima adarei oyata

  • @wdlranjani
    @wdlranjani 29 วันที่ผ่านมา +1

    Lokking very Tasty 😊😊

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 29 วันที่ผ่านมา +1

    Anoma miss math hadanna one hari rasata athi mmmmm❤❤❤❤❤❤❤Thankyou miss 💓 man dilani satharasinghe ❤❤❤❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 29 วันที่ผ่านมา +2

    Hi Anoma not only when they were kids, even now after they are grown too they are so anxious when you make such foods. I can relate to what you said. Lovely yummy looking cheese kottu. Thanks for the recipe. Gbu

    • @AnomasKitchen
      @AnomasKitchen  29 วันที่ผ่านมา +1

      Thank you Casilda. So true. All the kids are same.

  • @Anusha-ip4mm
    @Anusha-ip4mm 23 วันที่ผ่านมา +1

    Mmm..

  • @divyabandara5920
    @divyabandara5920 29 วันที่ผ่านมา +1

    මේක හදනකොට මුලට පොල්තෙල් වෙනුවට එළඟි තෙල් හරි හොඳ බටර් ටිකක් වගේ දාලා තෙම්පරාදු කරොත් ගොඩාක් රසයි. එළඟි තෙල් / බටර් මේස හැදි තුනක් විතර දාලා. චීස් ගන්න කොට Parmesan, cheddar දෙකම ග්‍රේට් කරලා ඒ දෙකෙන් කලවමේ ටිකක් වැඩිපුර අරගෙන මොසරැල්ලා ‌චීසුත් පොඩ්ඩක් වෙන්න කලවම් කරලා අරගෙන රත් කරලා ගත්තනම් ෆුල් ගති. උණුවෙන්ම කන්න ඕනේ නැත්තං සීතල වුනොත් මේකෙ ලස්සනත් යනවා කටකට දෙකකට වඩා කන්නත් බැහැ.

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 29 วันที่ผ่านมา +2

    චීස් වර්ගය මොකක් da?

  • @MarinaPerera-qp5zp
    @MarinaPerera-qp5zp 28 วันที่ผ่านมา +1

    Yam yam❤

  • @madueranadi
    @madueranadi 29 วันที่ผ่านมา

    Katata kelath unuwa❤❤❤❤

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 27 วันที่ผ่านมา

    May I know aunty.. what chess you used for this cottu

  • @nilukajayalath7727
    @nilukajayalath7727 29 วันที่ผ่านมา +1

    ❤️❤️😋😋

  • @princygamage4171
    @princygamage4171 29 วันที่ผ่านมา +2

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 29 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Anusha-ip4mm
    @Anusha-ip4mm 23 วันที่ผ่านมา

    😋

  • @chandanikahandawala8671
    @chandanikahandawala8671 29 วันที่ผ่านมา +1

    ❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 29 วันที่ผ่านมา +1

    ❤❤🎉

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 29 วันที่ผ่านมา +1

    ❤💐💐❤️

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 29 วันที่ผ่านมา

    👍👍👍

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 11 วันที่ผ่านมา

    ප්‍රෙෂ් මිල්ක්ද දැම්මෙ අඹේවෙල❤

  • @ganuliyanage7489
    @ganuliyanage7489 29 วันที่ผ่านมา +3

    තක්කාලි ගෙඩියකුත් දැම්මානම් තවත් රසයි.☺️

    • @AnomasKitchen
      @AnomasKitchen  29 วันที่ผ่านมา +2

      එහෙම try කරලා බලන්නම්. Thank you for the idea. ❤

  • @user-dv6ft9en4v
    @user-dv6ft9en4v 29 วันที่ผ่านมา

    Kiri da curd da

  • @buviandniki2207
    @buviandniki2207 29 วันที่ผ่านมา

    Man me auntyge mango jelly pudding eka hadana gaman. Me dawas wala amba godak tiyenawane. Mekath hadannama ona kyala hituna adama.

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 29 วันที่ผ่านมา

    ❤🎉

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 29 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍😍

  • @k.gimhani4541
    @k.gimhani4541 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @naveenkalpadissanayaka3517
    @naveenkalpadissanayaka3517 29 วันที่ผ่านมา +1

    එක්කෙනෙකුට මදි ආන්ටි 🥲

  • @chathuxvibesofficial
    @chathuxvibesofficial 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ ගෑනි කෙල ගිල ගිල කතා කරන්නෙ 😂

  • @Nadeew
    @Nadeew 29 วันที่ผ่านมา +4

    ආන්ටි චිලි පේස්ට්/ඔයිල් ටිකක් දැම්මොත් කිරි රසත් එක්ක තවත් රස වෙනවා ❤

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 27 วันที่ผ่านมา

    May I know aunty.. what chess you used for this cottu

  • @ishanichathurika7562
    @ishanichathurika7562 22 วันที่ผ่านมา

  • @fathimashanaz4412
    @fathimashanaz4412 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @JanakaChaminda-xk4st
    @JanakaChaminda-xk4st 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 27 วันที่ผ่านมา

  • @mishacatzko2922
    @mishacatzko2922 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @millenniumgraphicspvtltd5233
    @millenniumgraphicspvtltd5233 28 วันที่ผ่านมา

    ❤❤❤