ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තම කතාව කියන්නම්..ගොඩක් අයගෙ විඩියො බැලුවා දැන් පාන් කොත්තුවක් හදන්න පාන් ටික කපාගෙන 😗 ඒත් ඒ ඔක්කොම අතරින් පැහැදිලි සහ මගෙ ළඟ තියෙන බඩු ටිකම පාවිච්චි කරෙ ඔයා විතරයි (මාලුමිරිස්) මම ඉතින් ඔයා කිව්වා වගෙම හැදුවා ....දැන් කාලා බැලුවා මාරම රසයි අනෙ 😍😍 ඔයා කිව්වා වගෙම මුලු කුස්සියම සුවදයි..උනුවෙන්ම කෑවා ඇත්තටම ඔයා හරිම දක්ශයි ඔයාට ජය වේවා..❤❤❤
ඔයා කියලා දෙන හැමදේම හොදට තේරෙනවා අක්කේ. මම අක්කගේ විඩියෝ බලලා. පරාටා. වඩේ ගොඩක් කෑම ජාති හැදුවා හැමදේම හරිම රසට ආවා. 😘😘😘
MATA DUNNA NANE
අපිත් හැදුවා පට්ට රසයි අක්කි thanku oyaga රෙසපි එකට❤❤
අද හදනවා. කෑමක් හදනවා නම් ඔයා තමයි ❤
අද හැදුවා චිකන් නැතුව වෙජිටබල් එක ඒකත් පට්ට රසයි ගොඩක් ස්තූතී මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් කෑම ගැන කියල දෙනවට ❤️❤️
මස් හොදි වෙනුවට දාන්න හොද මොනවද
@@idunil1236 මස් මාලු නැති MR kitchen එකේ තුනපහ කරිය. මස් වගේමයි.
අපිත් හැදුවා .. හරිම රසයි ..බොහෝම ස්තූතියි ❤️❤️
මේ දැන් මං හදලා කෑවා මාරම රසයි අක්කේ 😁💖
Mamath mee dan haduwa,harima rasaii,bohoma sthuthi ❤️❤️❤️
මම හැදුවා චිකන් නම් තිබ්බේ නැහැ. හැබැයි ඒ වෙනුවට සෝස් දැම්මා. හරිම රසයි❤ බොහොම ස්තූතියි. Tea Time එකට මරු❤
දවසක.හදලා.බලන්නම්.ගොඩක් ස්තුති .නන්ගෝ
ඇත්තටම ගොඩක් රසයි අක්කෙ 😋 තෑන්ක් යූ ❤️
මේක පට්ටම රසයි අක්කේ 😋😋😋චිකන් දැම්මේ නැතුව මන් හැදුවෙ වෙනම හොදි එකක් එක්ක.සුපිරියි
වෙනදා වගේම විශිෂ්ටයි නංගි..Thank you ...!
ගොඩක් ස්තුතියි dear 😍😍
Harima rasaieee.mamath heduwaaa
ගොඩක් රසයි
Math adha hedhuva niyamai akke
me widiyata fish dala haduwa duwagei puthagei comment eka thama harima rasaasaaai. Thank you
ලංකාවට ගියා ම හදනවා 😊 ස්තුතියි
Shaaa niyama koththuwak.patenma rasa therenawa. Prashne thiyenne widesgathawa inna apata melesa pahasukam nathi ekai. Sthuthiy.
Rasaiiiii🙌🙌🙌🙌😉👍
ඉඳියාප්ප katta resipi එකකුත් දෙන්නකෝ මේකත් නියම රෙසපි එකක් thanks 😋😋😁
Ane Please kiyala dennakoo
බොහොම ස්තුතියි ❤
Godak rasai wage penawa.oya kiyala denawa harima pahadili.subapathanawa oyata. adarei 🌹❤️
Niyamai 👍❤
Man ada haduwa me vidiyata arima rasai nangi.gedara hamoma godak asawen kawa.aluth deyak. All the best 👍 god bless you 🙏
නියමයි.. 👍👍👍👍👍
Rasai nada dakiddi nam asai hadala balannam budu saranai
niyamai niyamai..thanks you.
බුදුසරණයි බොහොම ස්තුතියි
ඔයාටත් බුදු සරණයි 😍😍😍
ඔන්න මම අවෝ
Rasaiiiiiiiiiiiiiiiiiiiii🤤🤤🤤🤤🤤❤️❤️❤️❤️🥰
Ammo shokne rasa patai.hadala balanna ona
Kottu aka hadai gadaradee hadaganna puluwan kama wattoru apita kiyala danna amma kenek hariyata mama karana ellema akai ,rasa kawili warga hadanna hari ediripath karanna good
Haduwa rasayi thanks
මස් හොදි වෙනුවට සෝයා සොස් දාන්න පුලුවන්ද
Harima ageyi akke mekanam..
Marama rahai thank you
Nirmansh ayata kanna puluwan pan koththuwak hadanne kohomada kiyala kiyannako
Thanks . Super
Thanks nanga. 🙏❤ mas Jodi noda hadanna kramayak nedda nangi. 😞
එළවලු විතරක් දාලා පාන් කොත්තුව හදන්ට පුලුවන්ද
Chikan knne akamthi ayt kohed hadanne kiynnko
Wow nice 👍
Rasai kiyala hithanama.😛😝😝😝😛
Soya sos nathuwa hadanna barida akke
Ane sook oya kiyala denvidiheta ase hithenava
Vegitable pan kottu hadanne kohomada
th-cam.com/video/RtPCraLc4Iw/w-d-xo.htmlමේ ලින්ක් එක මස් මාළු නැතුව තුන-පහ කරිය එකක් හදන විදිහ ඔයා චිකන් කරි එක වෙනුවටමේ තුන පහ කරිය එක දාලා කොත්තුව හදා ගන්න
Ftiitggjutdfghjurwsasdggjitwaax
Sthuthi..godak.sistar
nice & easy
Supiri😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤😮😮😮😢😢😅😅😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya wewa
Man meka haduwa... Attatama rasama rasai.. Thx oyata
Wow😚😚😚😚
Niyamai
Akke.. සෝයා සෝස් වෙනුවට තක්කාලි සෝස් එකතු කරන්න බැරි ද ...
Puluwn
සෝයා සෝස් නැති නිසා මන් දාන්නේ තක්කාලි සෝස්... ගොඩක් රසයි
ගොඩක් ස්තුතියි
Tankyou Akke 🤗😊
Nanagi mata me koththu walata hadan.mas hodi.eka.hadan hati kiyala.dennnako.
රසට පාටට සුවඳට චිකන් කරිය හදන විදිහth-cam.com/video/7VtGkIl-4sE/w-d-xo.html
@@MRkitchenlk thank.sudu budusaranai man.oya hadana kama.hadala.balanawa rasata enawa eth me mas hodi eka.mata ennema.nane rasata.man innne kuwait eke.mehe thunapah warga eka.ekata wenas.samaharawita a.nisa.wennathi nangiya.
Soya souse dannama ona da
ඔයාට ගොඩක් ස්තූතියි
yummmmmmmy
good
Your welcome
❤
Thank you so much 💞
😋
Super
වෙජිටේරියන් අයට ගැලපෙන විදියට වෙජිටබල් කොත්තු හදන්න බැරිද
පුළුවන් dear th-cam.com/video/RtPCraLc4Iw/w-d-xo.htmlමේ තුන පහ කරිය එක හදාගෙනපාන් කොත්තු හදාගන්න හරිම රසයි 😍😍😍
ගොඩක් ස්තුතියි 💖💖💖
Supper 👍👍👍👍👍
මාලු හොදි වුනත් කමක් නැද්ද
Like
Thank you
Good
Godak rasa athi kiyala hithenawa
පාන් වෙනුවට රොටි ගන්න බැරිද
Cake පුලුවන්
ඕක තුන් දෙනෙකුට ඇතිද ? මට තනියෙන් කන්න ඕකත් මදි 😆
ඇයි බඩේ හිඟන්නෙක් ඉන්නවද
බඩජාරි කම තමයි 😂😂
@@inokanilmini4529 ඔතන හෙන පොඩ්ඩයිනෙ තියෙන්නෙ 😹😹 මටනම් හැරෙන්නත් මදි සිරාවටම
@@dammikadammikaone3420 😹😹😹
rice
වෙජිටේරියන් හදුවොත් අව්ලක් යයිද 🙄
සෝයා සෝස් අනිවාර්ය නෑ නේද
අක්කාගේ කොත්තුව බලලා අපිත් හැදුවා.. th-cam.com/video/rQvocaT_YJw/w-d-xo.html
dakkamnm..kanna..asayi..aunat..mat..miriss..kanna..baene..miriss..wenuwat..gammirisa..podak..dammat.kamak.nada
කමක් නෑ dear
superb
මස් හොදි වෙනුවට මාළු හොදි ගන්න පුලුවන්ද
ඇත්තම කතාව කියන්නම්..ගොඩක් අයගෙ විඩියො බැලුවා දැන් පාන් කොත්තුවක් හදන්න පාන් ටික කපාගෙන 😗 ඒත් ඒ ඔක්කොම අතරින් පැහැදිලි සහ මගෙ ළඟ තියෙන බඩු ටිකම පාවිච්චි කරෙ ඔයා විතරයි (මාලුමිරිස්) මම ඉතින් ඔයා කිව්වා වගෙම හැදුවා ....දැන් කාලා බැලුවා මාරම රසයි අනෙ 😍😍 ඔයා කිව්වා වගෙම මුලු කුස්සියම සුවදයි..උනුවෙන්ම කෑවා ඇත්තටම ඔයා හරිම දක්ශයි ඔයාට ජය වේවා..❤❤❤
ඔයා කියලා දෙන හැමදේම හොදට තේරෙනවා අක්කේ. මම අක්කගේ විඩියෝ බලලා. පරාටා. වඩේ ගොඩක් කෑම ජාති හැදුවා හැමදේම හරිම රසට ආවා. 😘😘😘
MATA DUNNA NANE
අපිත් හැදුවා පට්ට රසයි අක්කි thanku oyaga රෙසපි එකට❤❤
අද හදනවා. කෑමක් හදනවා නම් ඔයා තමයි ❤
අද හැදුවා චිකන් නැතුව වෙජිටබල් එක ඒකත් පට්ට රසයි ගොඩක් ස්තූතී මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් කෑම ගැන කියල දෙනවට ❤️❤️
මස් හොදි වෙනුවට දාන්න හොද මොනවද
@@idunil1236 මස් මාලු නැති MR kitchen එකේ තුනපහ කරිය. මස් වගේමයි.
අපිත් හැදුවා .. හරිම රසයි ..
බොහෝම ස්තූතියි ❤️❤️
මේ දැන් මං හදලා කෑවා මාරම රසයි අක්කේ 😁💖
Mamath mee dan haduwa,harima rasaii,bohoma sthuthi ❤️❤️❤️
මම හැදුවා චිකන් නම් තිබ්බේ නැහැ. හැබැයි ඒ වෙනුවට සෝස් දැම්මා. හරිම රසයි❤ බොහොම ස්තූතියි. Tea Time එකට මරු❤
දවසක.හදලා.බලන්නම්.ගොඩක් ස්තුති .නන්ගෝ
ඇත්තටම ගොඩක් රසයි අක්කෙ 😋 තෑන්ක් යූ ❤️
මේක පට්ටම රසයි අක්කේ 😋😋😋චිකන් දැම්මේ නැතුව මන් හැදුවෙ වෙනම හොදි එකක් එක්ක.සුපිරියි
වෙනදා වගේම විශිෂ්ටයි නංගි..Thank you ...!
ගොඩක් ස්තුතියි dear 😍😍
Harima rasaieee.mamath heduwaaa
ගොඩක් රසයි
Math adha hedhuva niyamai akke
me widiyata fish dala haduwa duwagei puthagei comment eka thama harima rasaasaaai. Thank you
ලංකාවට ගියා ම හදනවා 😊 ස්තුතියි
Shaaa niyama koththuwak.patenma rasa therenawa. Prashne thiyenne widesgathawa inna apata melesa pahasukam nathi ekai. Sthuthiy.
Rasaiiiii🙌🙌🙌🙌😉👍
ඉඳියාප්ප katta resipi එකකුත් දෙන්නකෝ මේකත් නියම රෙසපි එකක් thanks 😋😋😁
Ane Please kiyala dennakoo
බොහොම ස්තුතියි ❤
Godak rasai wage penawa.oya kiyala denawa harima pahadili.subapathanawa oyata. adarei 🌹❤️
Niyamai 👍❤
Man ada haduwa me vidiyata arima rasai nangi.gedara hamoma godak asawen kawa.aluth deyak. All the best 👍 god bless you 🙏
නියමයි.. 👍👍👍👍👍
Rasai nada dakiddi nam asai hadala balannam budu saranai
niyamai niyamai..thanks you.
බුදුසරණයි බොහොම ස්තුතියි
ඔයාටත් බුදු සරණයි 😍😍😍
ඔන්න මම අවෝ
Rasaiiiiiiiiiiiiiiiiiiiii🤤🤤🤤🤤🤤❤️❤️❤️❤️🥰
Ammo shokne rasa patai.hadala balanna ona
Kottu aka hadai gadaradee hadaganna puluwan kama wattoru apita kiyala danna amma kenek hariyata mama karana ellema akai ,rasa kawili warga hadanna hari ediripath karanna good
Haduwa rasayi thanks
මස් හොදි වෙනුවට සෝයා සොස් දාන්න පුලුවන්ද
Harima ageyi akke mekanam..
Marama rahai thank you
Nirmansh ayata kanna puluwan pan koththuwak hadanne kohomada kiyala kiyannako
Thanks . Super
Thanks nanga. 🙏❤ mas Jodi noda hadanna kramayak nedda nangi. 😞
එළවලු විතරක් දාලා පාන් කොත්තුව හදන්ට පුලුවන්ද
Chikan knne akamthi ayt kohed hadanne kiynnko
Wow nice 👍
Rasai kiyala hithanama.😛😝😝😝😛
Soya sos nathuwa hadanna barida akke
Ane sook oya kiyala denvidiheta ase hithenava
Vegitable pan kottu hadanne kohomada
th-cam.com/video/RtPCraLc4Iw/w-d-xo.html
මේ ලින්ක් එක මස් මාළු නැතුව තුන-පහ කරිය එකක් හදන විදිහ
ඔයා චිකන් කරි එක වෙනුවට
මේ තුන පහ කරිය එක දාලා
කොත්තුව හදා ගන්න
Ftiitggjutdfghjurwsasdggjitwaax
Sthuthi..godak.sistar
nice & easy
Supiri😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤😮😮😮😢😢😅😅😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉jaya wewa
Man meka haduwa... Attatama rasama rasai
.. Thx oyata
Wow😚😚😚😚
Niyamai
Akke.. සෝයා සෝස් වෙනුවට තක්කාලි සෝස් එකතු කරන්න බැරි ද ...
Puluwn
සෝයා සෝස් නැති නිසා මන් දාන්නේ තක්කාලි සෝස්... ගොඩක් රසයි
ගොඩක් ස්තුතියි
Tankyou Akke 🤗😊
Nanagi mata me koththu walata hadan.mas hodi.eka.hadan hati kiyala.dennnako.
රසට පාටට සුවඳට චිකන් කරිය හදන විදිහ
th-cam.com/video/7VtGkIl-4sE/w-d-xo.html
@@MRkitchenlk thank.sudu budusaranai man.oya hadana kama.hadala.balanawa rasata enawa eth me mas hodi eka.mata ennema.nane rasata.man innne kuwait eke.mehe thunapah warga eka.ekata wenas.samaharawita a.nisa.wennathi nangiya.
Soya souse dannama ona da
ඔයාට ගොඩක් ස්තූතියි
yummmmmmmy
good
Your welcome
❤
Thank you so much 💞
😋
Super
වෙජිටේරියන් අයට ගැලපෙන විදියට වෙජිටබල් කොත්තු හදන්න බැරිද
පුළුවන් dear
th-cam.com/video/RtPCraLc4Iw/w-d-xo.html
මේ තුන පහ කරිය එක හදාගෙන
පාන් කොත්තු හදාගන්න හරිම රසයි 😍😍😍