ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

එංගලන්තයේ Study කරලා PR ගන්න හැටි මුල සිටම | Studying in UK Sinhala Q&A |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • එංගලන්තයේ ඉගෙන ගන්න ඇවිත් Work Permit අරන් PR ගන්න හැටි අපේ මේ වීඩියෝ එකෙන් අරන් එනවා. අද අපි කතා කරන්නේ එක්සත් රාජධානියේ Senior Immigration Adviser උපුල් ලියනගේ මහතා සමඟයි. ඔහු වසර ගණනාවක අත්දැකීම් සහිත එංගලන්තයේ පදින්චි ශ්‍රී ලාංකිකයෙක්.
    *** Chapters - click time link to navigate ****
    0:00 Introduction
    2:18 What we should consider to find a University in the UK
    5:34 In UK which part of university would be better ?
    6:37 Finding a suitable Accommodation during the course in the UK
    10:01 Part times Jobs for students
    12:21 What is visa given after studies (Graduate Route Visa)
    13:37 Path to permanent residency (PR) after studies
    22:01 What is show money?
    23:35 Any age limit for dependents
    අපේ මේ වීඩියෝ එකෙන් මේ දේවල් discuss කරනවා. Video එක බලලා තව දැන ගන්න තියෙන දේවල් Video එකේ comment කරන්න
    - එංගලන්තයේ ඉගෙන ගන්න එන කෙනෙක් මුලින්ම බලන්න ඕනේ මොනවද ?
    - එංගලන්තයේ University course එකකට මොන වගේ වියදමක් යනවද?
    - කරන course එක work permit ගන්න වැදගත් වෙන්නේ කොහොමද ?
    - එංගලන්තයේ මොන පැත්තේ University එකක්ද වැඩිය හොද ?
    - Accommodation හොයා ගන්නේ කොහොමද
    - Graduate Route Visa (PSW) කියන්නේ මොකක්ද ? අවුරුදු කීයක් ලැබෙනවද ?
    - PR එකට PSW අවුරුදු count වෙනවද ?
    - PSW නැතුව work permit එකකට වෙන එකේ වාසිය මෝකක්ද ?
    - PR ගන්න work permit එකේ අවුරුදු කීයක් ඉන්න ඕනේද ?
    - PR ගන්න 10 years Rule එක කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ ?
    - එංගලන්තයේ එන්න dependent children ට වයස සීමාවක් තියේද?
    - මොකද මේ Show money කියන්නේ ? කොහොමද Calculate කරන්නේ ?
    Disclaimer: Information is based on UK Immigration rules on the day of the recording - 12th July 2023. Please contact U.L. Consulting Ltd for more information
    Contact U.L. Consulting Ltd : www.ulcworld.com
    This video brings you how to study in England and get a PR by getting a Work Permit. Today we are talking with UK Senior Immigration Adviser Mr. Upul Liyanage. He is a Sri Lankan living in England with many years of experience
    U.L. Consulting Ltd
    LONDON, UK
    Cavendish House, 369 Burnt Oak Broadway, Edgware, Middlesex (HA8 5AW) (+44) 775 361 41 51 for WhatsApp, (+44) 207 018 20 27
    COLOMBO, SRI LANKA
    89, Kesbewa Road, Boralesgamuwa, Colombo
    (+94) 706 930 830 for WhatsApp, (+44) 207 018 20 27
    After study, when you have been in employment for full five years after graduation, you can apply for a permanent residence card in the UK. The candidate has to obtain an “indefinite leave to remain (ILR) Visa” in order to become a permanent resident. It will be easier to obtain an ILR visa in the UK if you have a full-time work, a strong moral character, and no criminal history.
    #uksrilankan #ULCworld #sinhalatravelvlog #uksinhala #londonapi #Londonsinhala #uksinhalavlog

ความคิดเห็น • 76

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +5

    ඇත්තටම බලාගෙන හිටපු වැඩසටහනක් ගොඩාක් ස්තුතියි.තව සල්ලි ටිකක් හොයලා කුවෙිටි එකෙන් දුවව එවන්න උත්සහ කරනවා.

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි !

  • @TissaMadawela
    @TissaMadawela ปีที่แล้ว +4

    ඉතාම වටිනා වීඩියෝවක්. අවශ්‍ය තොරතුරු සහ විස්තර විස්තර ඉතාම පැහැදිලිවත් විස්තරාත්මකවත් ඉදිරිපත් කර තියෙනවා. ඉදිරිපත් කිරීමත් ඉතාම උසස් තත්වයක තියෙනවා. බොහොම වටිනා වැඩසටහනක්.

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි තිස්ස අයියා

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 9 หลายเดือนก่อน +2

    අක්කි ඔයා නම් හරිම decent.Lady කෙනෙක් වගේ ඉන්නව.❤

  • @mashi462
    @mashi462 4 หลายเดือนก่อน +2

    Very informative video. Thank you so much ❤️

  • @user-jc5tg3kd9o
    @user-jc5tg3kd9o ปีที่แล้ว +5

    Very informative. Thank you for all your efforts.

  • @fathimaarzana1612
    @fathimaarzana1612 ปีที่แล้ว +5

    Very informative 👍

  • @ayushjoonus8427
    @ayushjoonus8427 5 หลายเดือนก่อน +2

    Really appreciate great work sir ❤

  • @sujeeva
    @sujeeva ปีที่แล้ว +5

    Nice one.

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +5

    Thank you very informative

  • @kaj6499
    @kaj6499 ปีที่แล้ว +3

    A very enjoyable conversation 👏 👍 👌

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว +3

    Very informative, Thank you for sharing ❤❤❤😊😊

  • @VihangaAppuhamy
    @VihangaAppuhamy 18 วันที่ผ่านมา

    Really informative ma'am

  • @SW-pp1qh
    @SW-pp1qh ปีที่แล้ว +5

    Very good

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +4

    GOOD JOB

  • @pasimadu9473
    @pasimadu9473 ปีที่แล้ว +3

    Aiye thanks,,,,

  • @tube-hd9hl
    @tube-hd9hl 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @marlbo4627
    @marlbo4627 10 หลายเดือนก่อน +2

    එන්න නම් කැමති. සල්ලි තමා නැත්තේ 😥

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 10 หลายเดือนก่อน +1

    Thankyou very much

  • @study8654
    @study8654 6 หลายเดือนก่อน +1

    A/l iwara unt passe result enna kalin puluwnd d

  • @NadeeNadee-qr8me
    @NadeeNadee-qr8me 9 หลายเดือนก่อน

    අනේ අක්කේ uk වල bank එකක ජොබ් එකක් කරන්න එනවනම් A/l ඉවර වෙලා එන්න පුලුවන් ද,ලන්කාවේ කැම්පස් යන්න ඕනද ,show money පෙන්නන්න ඕනද , එනවනම් මොන වීසා වලින්ද එන්න ඕනා අනේ අක්කේ කියන්නකෝ 😊😊🙏🙏🙏🙏

  • @dulamax1951
    @dulamax1951 ปีที่แล้ว +2

    CNA carapu kenekta Nursing karanna student widihata enna puluwanda

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว

      You better contact U.L. Consulting Ltd : www.ulcworld.com

  • @user-ve5qc9lm8z
    @user-ve5qc9lm8z 9 หลายเดือนก่อน +1

    It' s my dream 🎉 I want to achieve my dream please universe help me❤❤❤❤

  • @asokaindrajith9111
    @asokaindrajith9111 7 หลายเดือนก่อน

    ❤ Thank you

  • @harinduprabashini7306
    @harinduprabashini7306 ปีที่แล้ว +2

    👍

  • @nkcreations5536
    @nkcreations5536 11 หลายเดือนก่อน

    Early childhood education teacher bachelor ekak malaysia vala complete karala uk valata marster ekakata avilla settle venna puluvan da job ekak aran

  • @priyadarshanahewagamage9618
    @priyadarshanahewagamage9618 ปีที่แล้ว +2

    Very good 💯. Please update me

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว

      Thank You. Please check the description for contact details.

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว +1

    Sir ,
    මම උසස් පෙළ කරන කෙනෙක් ...
    මට schoolarship එකකට apply කරන්න පුළුවන් ද ??? මට schoolarship එකක් අරගන්න සම්බන්ධ කරන්න පුළුවන් ද ?

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว +2

      Please contact U.L. Consulting Ltd 89, Kesbewa Road, Boralesgamuwa, Colombo
      (+44) 775 361 41 51 for WhatsApp, (+44) 207 018 20 27
      www.ulcworld.com

  • @user-ih5ty6mw6p
    @user-ih5ty6mw6p 7 หลายเดือนก่อน +5

    මට එන්න කැමැති මට අවුරුදු 14

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 ปีที่แล้ว +1

    Pls let me know if the time spent as a student on tier 4 visa will be eligible for the 10 year route to obtain u.k citizenship? Thank you.

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว +1

      Yes. Those who have spent a continuous period of 10 years in the UK under different visas may eligible to apply for Indefinite leave to remain (ILR) under the 'Long residence' route. Please note UK citizenship is the next step.

  • @kanchanathilakarathna8650
    @kanchanathilakarathna8650 9 หลายเดือนก่อน

    Nice information ❤

  • @ishugaming8564
    @ishugaming8564 2 หลายเดือนก่อน

    Research master akakata nethuwa normal master program akakata awith kochchara kalekinda dependent genna ganna puluwan. Koi step akedidia puluwan. study iwara wela job akak lebunama puluwanda

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน

      Normal master ekakara awoth dependents genne be. Study ewara wela Job ekak labunama puluwan. Hebai care giver nethinwa wena sponsor job ekak hoya ganne owne

  • @kasunabey8954
    @kasunabey8954 8 หลายเดือนก่อน

    That informations are very important . I m trying to come to the uk for the master degree . And I have selected 2 universities . Edinburgh napier and university if chaster. Are these universities good? And around the scotland has part time jobs?

  • @tube-hd9hl
    @tube-hd9hl 10 หลายเดือนก่อน +1

    👌👌

  • @PadminiKandanarachchi
    @PadminiKandanarachchi 4 หลายเดือนก่อน

    master ekakta uk ena hitiye. depend ge problem eka nisa Master Research Ekata enwanm thiyna one colification monwda ?

    • @LondonApiChannel
      @LondonApiChannel  4 หลายเดือนก่อน +1

      Lankawe U.L. Consulting Ltd ta call eka deela withara dena ganne 0112 545 817

    • @PadminiKandanarachchi
      @PadminiKandanarachchi 4 หลายเดือนก่อน

      @@LondonApiChannel thank you

  • @rishmakawmadi1361
    @rishmakawmadi1361 4 หลายเดือนก่อน

    If I came to the UK as an undergraduate student, can I bring my parents and brothers as dependents? Is it possible to settle down in the UK?"

    • @LondonApiChannel
      @LondonApiChannel  3 หลายเดือนก่อน

      Hi, not possible to bring parents or family members when you come as undergrad. There is.a very Long route to settle down.

  • @niranjanarachi3783
    @niranjanarachi3783 9 หลายเดือนก่อน

    කියන්න කෝ උපුල් කොමිෂන් එක කියක් ගන්න වා ද කියා එක සිසුවෙක්ගෙන්!!!!!.
    අපි දන්නා හැටියට දැනට කොම්සන් නොගන්නා එකම කෙනා ලෙස ආරංචි පර්දිප් පෙරේරා විතරයලු.

    • @LondonApiChannel
      @LondonApiChannel  8 หลายเดือนก่อน +1

      සිසුන්ගේ අමතර මුදල් අය කිරීමක් නොමැත

    • @niranjanarachi3783
      @niranjanarachi3783 8 หลายเดือนก่อน

      අය නොකරන වා නම් ඉතින් හොදයි !!!!, නමුත් කීප දෙනෙකු අය කරන නිසා ඇසුවේ .

    • @ulcworld
      @ulcworld 8 หลายเดือนก่อน

      අපි ළමයින්ගෙන් මුදල් ය කරන්නේ නැ

  • @naddailam3501
    @naddailam3501 ปีที่แล้ว

    Hi , could you please tell how many UK pounds are allowed to bring to the UK when we travel (This is for a student and two depentands) ? Thank you

    • @LondonApiChannel
      @LondonApiChannel  ปีที่แล้ว

      You can bring up to £10000 without declare to UK from Airport. If more than that you need to declare it. If you're travelling as a family or group with more than £10,000 in total (even if individuals are carrying less than that) you still need to make a declaration. Even with less than 10k custom may ask for proof of the source. Bring some bank books or withdrawal slips. Also looks for regulations at Katunayake Airport when you take large amount of money out of country.

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว

      @@LondonApiChannel Thank you so much !

  • @thiyashaemmanuel2954
    @thiyashaemmanuel2954 9 หลายเดือนก่อน

    Hello ! Do you have a consultation program in Sri Lanka .If you do have a consultation program how do I join and when can I join and the price

    • @LondonApiChannel
      @LondonApiChannel  9 หลายเดือนก่อน

      Hi, Please contact www.ulcworld.com/app?contact

  • @indraniherath7108
    @indraniherath7108 8 หลายเดือนก่อน

    Monthly income ekak balanawada student visawaladee

  • @user-ds4cw2bo6j
    @user-ds4cw2bo6j 2 หลายเดือนก่อน

    ඔබ දෙපලට ස්තුතිය ඒත් ලංකාවේ උන් කොච්චර රුවටෙනවද කනගාටුව එයයි

  • @nadeerasafariudawalawenati5940
    @nadeerasafariudawalawenati5940 6 หลายเดือนก่อน

    Student එන්න පුලුවන් වයස උපරිම කීයද?

  • @chesikalahiruni4538
    @chesikalahiruni4538 10 หลายเดือนก่อน

    Mage husband quantity surveyor kenek. Uk topup degree ekak tiyenawa.masters walata family ekatama enna puluwan da?

    • @LondonApiChannel
      @LondonApiChannel  10 หลายเดือนก่อน

      Not clear.. UK walata studies walata enneda? job ekakata enneda?

    • @chesikalahiruni4538
      @chesikalahiruni4538 10 หลายเดือนก่อน

      @@LondonApiChannel studies walata