Germany Student Visa Process එක මුල ඉදන් අගටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Hi Momentous Memory Family!
    මේ video එකෙන්, මම ඔයාලට Student Visa process එක වෙන්නේ කොහොමද කියල මුල ඉදන් අගටම කියල දෙනවා (A to Z)
    තවත් ඔයාලගේ පහසුව සදහා මම video එකේ mention කරපු links ටික පහලින් දාල තියනවා.
    DAAD Website Link - www.daad.de/en/
    Uni Assist Link - www.uni-assist...
    To visa requirements list - colombo.diplo....
    මේ links වැඩ කලේ නැත්නන් මම video එකේ කියන විදියටම කරන්න.
    To create a block account -
    www.coracle.de...
    fintiba.com/so...
    www.expatrio.com
    ඔයාලට මේ ගැන තවත් ප්‍රශ්න තියනවා නන් අනිවාර්යෙන්ම මට comment එකක් දාන්න. මම ඉක්මනටම ඔයාලට ඒවට reply කරන්නන් 😊 ඔයාලට TH-cam එකෙන් වගේම මගේ Instagram සහ Facebook හරහාත් මට message එකක් දාන්න පුලුවන්.
    ඒ links ටිකත් පහලින් දාල තියනවා.
    Instagram - momentousmemories_sl
    Facebook - momentousmemoriesvlogs
    -------------------------------------------------------------------------------------------------------------------------
    In this video, I am explaining the student visa process to Germany and I'm covering almost every single detail about the process(A to Z).
    If you have any questions regarding this please comment below. I would love to reply to you.
    😍
    I hope to bring more videos about how‘s my life in Germany. So stay tuned...
    My other TH-cam channel - / @meincraftinmyway
    If you liked this video Please like, comment, and subscribe to my TH-cam channel 😊❤️
    #germany 🇩🇪 #visa #vlogs #srilanka 🇱🇰 #students #studentvisa #germanlife

ความคิดเห็น • 193

  • @nimalir3633
    @nimalir3633 5 หลายเดือนก่อน +6

    මම මගේ දුව කවදා හරි ජර්මනිය ට එවන්න දැන් ඉදලම මහන්සි වෙන්නේ.ඇත්තටම masters වලට තමයි එවන්න හිතන්නේ.මේ වීඩියෝ හක ගොඩක් වැදගත්.

  • @evilzona8105
    @evilzona8105 5 วันที่ผ่านมา

    ❤❤බොහොම ස්තූතියි ලස්සනට පැහැදිලිව ඔක්කොම විස්තර කියල දුන්නාට. ගොඩක් හොද channel එකක්. ❤❤

    • @MomentousMemories
      @MomentousMemories  4 วันที่ผ่านมา

      ඔයාගෙ comment එකටත් බොහෝම ස්තූති 😊

  • @thinukawijerathne
    @thinukawijerathne 19 ชั่วโมงที่ผ่านมา

    Well structured video
    Thank you!

  • @naveen_rb8796
    @naveen_rb8796 4 หลายเดือนก่อน +4

    ඇත්තටම හොදටම තේරුනා මම දැක්ක හොදම student visa apply කරන video එක......❤❤❤

    • @nilumikavimansani9089
      @nilumikavimansani9089 3 หลายเดือนก่อน

      Agree. Jermen awoth me video eka ekata lokuma hethuwak.

  • @dhanushka8756
    @dhanushka8756 14 วันที่ผ่านมา

    දැකපු හොදම video එක! kudos you! 🖤😊

  • @akmax3915
    @akmax3915 หลายเดือนก่อน

    ඇත්තටම වීඩියෝ එක ගොඩක් හොඳයි ගොඩක් වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 4 วันที่ผ่านมา

    Duwe godak stuti oyage pahadilikireema godak pahadili obata wasanawa udawewa!

    • @MomentousMemories
      @MomentousMemories  3 วันที่ผ่านมา

      බොහෝම ස්තූතී ❤️😊

  • @amii
    @amii 11 วันที่ผ่านมา

    Godak watinwa akka thank you ❤️

  • @hehandevage
    @hehandevage 29 วันที่ผ่านมา

    clear & precisely explained. thank you so much

  • @vishwanthiweerasinghe845
    @vishwanthiweerasinghe845 3 หลายเดือนก่อน +1

    Thank you so much both of you! ❤️

  • @SN-qk5uw
    @SN-qk5uw 5 หลายเดือนก่อน +1

    🙏 දුව ඔයා සෑහෙන්න මහන්සිවෙලා විස්තර සියල්ලක්ම ඉතාමත් පැහැදිලිව දැන්වීම ගැන ඔයාටත් ඔයාගෙ මහත්මයටත් ඉතාමත් ස්තුතියි.අපි ඉන්නෙත් ඡර්මනියෙ. ලංකාවෙන් ඉගෙන ගන්න එන්න ඉන්න දුවෙකුට මගෙන් විස්තර ඇහුවා.නමුත් කියනවාට වඩා ඔයා පහදල දෙන එක යවපුවම හොඳටම ඇති.නැවත වරක් දෙදෙනාටම ස්තුතියි.💐

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතී ඔබතුමියගේ comment එකට 😊❤️

  • @thirasarakaurunarathne
    @thirasarakaurunarathne 13 วันที่ผ่านมา

    ඇත්තටම සුපිරි❤

  • @geethmalshan-fs6vm
    @geethmalshan-fs6vm 3 หลายเดือนก่อน

    This is the wonderful thing Akka , Thank you very much for those informations

  • @imii8703
    @imii8703 21 วันที่ผ่านมา

    Thank you akke.Ikmanatama Jerman vlt enva.oya hind e process ek hodtm krgnn puluvn vei.hmdem clear theruna.Thank you so much❤

  • @nipunsachintha447
    @nipunsachintha447 4 หลายเดือนก่อน

    Great video and thank you for your clear advices and do valuable vlogs like this ❤

  • @user-ru1jz4bx8i
    @user-ru1jz4bx8i 4 หลายเดือนก่อน +1

    Need more informative video like this

  • @lathikasamali3733
    @lathikasamali3733 5 หลายเดือนก่อน

    Thank you very much for your effort and this valuable information sister ❤

  • @senalpeiris7724
    @senalpeiris7724 3 หลายเดือนก่อน

    Clean and clear explanation thank you 🙏

  • @madushanpriyankara5339
    @madushanpriyankara5339 4 หลายเดือนก่อน

    Nice & Clean 🙏👍 Thank You Guys ❤

  • @nj2458
    @nj2458 3 หลายเดือนก่อน

    you did a good job explaining ❤ Thank you!&

  • @sampathdeshapriya248
    @sampathdeshapriya248 4 หลายเดือนก่อน

    Thanks very much for details ❤

  • @Fairy_Tales_Land
    @Fairy_Tales_Land 2 หลายเดือนก่อน

    Thank you Great video.

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 3 หลายเดือนก่อน

    Thank you akki..Great job..❤❤

  • @pasinduj4322
    @pasinduj4322 3 หลายเดือนก่อน

    great explanation. thank u.

  • @nimodaniayona4491
    @nimodaniayona4491 15 วันที่ผ่านมา

    Thanku nangi...❤

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 3 หลายเดือนก่อน

    මේක නම් මාර වටිනවා අක්කේ 💗

  • @Usernipuu
    @Usernipuu 3 หลายเดือนก่อน

    Best explain 😇❤ thank u ❤

  • @shehannihindu5373
    @shehannihindu5373 5 หลายเดือนก่อน

    woah this was the best explanation

  • @hashenperera1633
    @hashenperera1633 2 หลายเดือนก่อน

    thank you very much🥰

  • @randuvishmika7769
    @randuvishmika7769 3 หลายเดือนก่อน

    Waw u did great job.

  • @ganethraheshan1619
    @ganethraheshan1619 5 หลายเดือนก่อน

    Thank you akka and ayya❤❤

  • @nimalipriyanka8256
    @nimalipriyanka8256 2 หลายเดือนก่อน

    Tnx dear

  • @shanikasewwandhi
    @shanikasewwandhi 4 หลายเดือนก่อน

    Great job ❤ you are a beatiful girl

  • @anjalewanasundara5193
    @anjalewanasundara5193 3 หลายเดือนก่อน +1

    මගේ බබාට අචුරැදු 11යි. එයා දැන් B1 කරන්න හදන්නේ. එයාට Apply කරන්න සුලුවන් visa process කියනවද....

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน

      අවුරුදු 16 ට අඩු නම් family reunion visa තමයි එන්න පුලුවන්.

  • @chamilalambert
    @chamilalambert 2 หลายเดือนก่อน

    Guten tag allerseits . Dieses video its wirklich wertvoll

  • @gjdilhara2538
    @gjdilhara2538 5 หลายเดือนก่อน +1

    අක්කෙ ausbildung visa වලට වීඩියෝවක් කරෙ නෑ නෙ තාම😢
    Ausbildung වලදි බ්ලොක් අකවුන්‍ට් අවශ්‍ය නොවන විදියෙ ausbildung මොනාද කියලා හොයලා කියන්නකො.... ඒ දෙන සෑලරි එකෙන්ම අපිට එහේ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න පුලුවන් විදියේ ausbildung මොනාද කියලා කියන්නකො...

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน

      Ausbildung වලට video එකක් මම ඉක්මනින් දාන්නම්. හැබැයි Visa requirements වල block account එකක් ඕන කියලා ලියල තියෙනවානේ. 🙂

  • @poornimajayathilakawickram6556
    @poornimajayathilakawickram6556 หลายเดือนก่อน

    Germany වලට medicine වලට student visa අරන් යන විදිය සහ MBBS or MD degrees දෙන universitues ගැන වීඩියෝ එකක් කරන්න කො.

    • @MomentousMemories
      @MomentousMemories  24 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය comment එකට. මම try කරන්නම්කෝ video එකක් කරන්න 😊

  • @nishchathu
    @nishchathu วันที่ผ่านมา

    Dependentsla aran enna puluwanda dr a process ekath chuttak kiyanna

    • @MomentousMemories
      @MomentousMemories  วันที่ผ่านมา

      Hi, Student visa walata dependenslawa aran enna ba dr…😊. Oya studies iwara karala full time job ekak hoyagatthama thama enna puluwan

  • @ClavoDarius
    @ClavoDarius 3 หลายเดือนก่อน +1

    අක්කෙ,
    එතකොට මම අවුරුදු 4ක degree එකකට එනවනම් කොච්චර පෙන්වන්න ඕනද?
    අවුරුද්දකට සල්ලි පෙන්වපුවාම ඇතිද?= euro 11208 in blocked account

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +1

      අවුරුද්දකට සල්ලි පෙන්නුවම ඇති. Euro 11208. 😊

    • @ClavoDarius
      @ClavoDarius 3 หลายเดือนก่อน

      @@MomentousMemories thanks akke

  • @adg5845
    @adg5845 3 หลายเดือนก่อน +1

    ඔබතුමිය මට මෙයට පිලිතුරක් දෙයිද දන්නෙ නැහැ
    මගේ ප්‍රශ්නය.......
    මගේ වයිෆ්
    කොලබ කැම්පස් එකෙ
    අධ්‍යාපන වෙදි උපාධිය හැදෑරුවෙ.........
    එයාට අධ්‍යාපන වෙදි උපාධිය
    මාස්ටර්
    ඉංග්‍රිසි භාෂාවෙන් ජර්මනියේ ඇවිත් කරන්න අවස්ථාවක්
    තියෙද ........
    එයට ILTS කරන්න ඔනෙද
    පිලිතුරුක් දෙව් කියලා මම විශ්වාස කරනවා 🙌

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +1

      පලවෙනි ප්‍රශ්නයට පිළිතුර තමා ඔව්! එයාට Germany ඇවිත් Master එක කරන්න පුළුවන්
      දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර තමා ලකුණු ප්‍රමානය හරියටම තීරණය කරන්නේ University එකෙන්, ඒක නිසා මට හරියටම පිළිතුරක් දෙන්න අපහසුයි. එත් IELTS ලකුණු 6 හෝ 6.5 වලට වඩා ලබා ගන්න ඕනේ කියල නම් හරියටම කියන්න පුළුවන්. ඒ වගේම තමන් Bachelor degree එක කලේ English medium කියලා ඔප්පු කිරීමට University එකෙන් Letter එකක් අරගන්න පුළුවන් නම් බොහෝ දුරට IELTS Exam එක උවමනා වෙන එකක් නැ 😊 🤞 මම දන්නා තරමින් ගොඩක් Universities මම කලින් සදහන් කළ Letter එක accept කරනවා.

    • @adg5845
      @adg5845 3 หลายเดือนก่อน +1

      @@MomentousMemories
      මහත්මිය බොහොමත්ම ස්තූතියි පිළිතුරු ලබා දුන්නට
      මගේ එක ප්‍රශ්නයකට පිළිතුරු
      ලැබුණේ නැහැ පුළුවන්නම්
      පිළිතුරක් ලබා දෙන්නේ
      මගේ බිරිඳ ඇය අධ්‍යාපනවේදි උපාධිය තමයි සම්පූර්ණ කරේ කොළඹ විශ්ව විද්‍යාලයේ
      එතකොට අධ්‍යාපනවේදී උපාධිය
      ජර්මන් විශ්ව විද්‍යාලවල
      තියෙනවා ද අධ්‍යාපනවේදි උපාධිය
      තමයි ගුරු වෘත්තියට සහ අධ්‍යාපන පරිපාලන ඒ ක්ෂේත්‍ර වලට අදාළ සහ තව අධ්‍යාපන වේදි සම්බන්ධව තියෙන ක්ෂේත්‍ර වලට
      උපාධියක් මට දැනගන්න ඕනේ ජර්මන් වලත් ඒ විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධ උපාධි තිබ්බාද

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +1

      ඔබට පුළුවන් නන් ඔබගේ බිරිද ලබාගත් උපාධියේ සම්පුර්ණ English නම එවන්න. මම ඊට පස්සේ හරියටම ඒක බලලා කියන්නන් 😊

    • @adg5845
      @adg5845 3 หลายเดือนก่อน +1

      @@MomentousMemories
      Bachelor of Education
      B.Ed
      අධ්‍යාපනවේදී උපාධිය

    • @adg5845
      @adg5845 3 หลายเดือนก่อน +1

      @@MomentousMemories
      Bachelor of Education
      B.Ed
      අධ්‍යාපනවේදී උපාධිය

  • @gayninin7417
    @gayninin7417 22 วันที่ผ่านมา

    34:56 should we state its sri lanka? or can I say i'm planning to do a job at this .... company in another (UK) country?

    • @MomentousMemories
      @MomentousMemories  20 วันที่ผ่านมา

      No dr i don’t think it’s a good idea…just always say that you are coming back to Sri Lanka 😊

    • @gayninin7417
      @gayninin7417 19 วันที่ผ่านมา

      @@MomentousMemories sure. thankyouuu

  • @thariduabesekara5322
    @thariduabesekara5322 2 หลายเดือนก่อน +1

    Australia visa refusal ekk recently thiyeddi eka risk ekk d

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน

      Atthatama mata me question ekata nam answer ekak denna ba. Mokada a tharam experience ekak na. Anika mama assume karala answer ekak dennath bayai. 😊 poddak google research ekak karala balanna

  • @manojmendis6558
    @manojmendis6558 3 หลายเดือนก่อน

    THANKS FOR YOUR INFORMATIVE VIDEO. CANU PLEASE SUGGEST GOOD UNIVERSITY FOR MECHANICAL ENGINEERING MASTER- ENGLISH MEDIUM. THANKS

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Suggest a good university can be a bit tricky thing. Cause every university is good and having outstanding education system. Hence you shouldn’t be worried about the university. Please check the daad.de website and select one 😊.

  • @kasunkumara2115
    @kasunkumara2115 16 วันที่ผ่านมา

    Miss Ingolstadt uni ekta mage putha select wela innawa winter semester ekata.
    German embassy ekata appointment
    Date ekak ganna mail.ekak demme 25th June.
    Thawama date ekak awe nehe.
    October 1st course eka start karanawa.
    Ehema date ekak awe nethnam mokada karanne
    Hostel ekak hoyaganna kramayak kiyanna puluwanda

    • @MomentousMemories
      @MomentousMemories  15 วันที่ผ่านมา

      1. Date ekak aniwa eyala denawa. eth late wenna puluwan. A nisa eka gana Uni ekata inform karala thiyananna.
      2. Accommodation ekak hoyaganna Uni eka support karanawa…Eyata kiyanna Uni eke a Programme coordinator ta a gana kiyala Mail ekak danna kiyala…eyala help karanawa 😊

    • @kasunkumara2115
      @kasunkumara2115 14 วันที่ผ่านมา

      Thanks

  • @amilakarunarathna2872
    @amilakarunarathna2872 4 หลายเดือนก่อน

    Thank you godak information dunnata. Podi question ekak kochara time ekak yanawada student visa process wenna
    Kiyala podak danawada

    • @MomentousMemories
      @MomentousMemories  4 หลายเดือนก่อน

      godak welawata within 3 months process eka wenawa dr

    • @amilakarunarathna2872
      @amilakarunarathna2872 4 หลายเดือนก่อน

      ​@@MomentousMemories thank you so much

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl 3 หลายเดือนก่อน +2

    Bachelor ekkata enw nm block account ekat kiyak salli dann oned akki..? Visa eka hmbunata passeda block account ekata salli dann one

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +2

      Mokata awath block account eka 11208 Euros. Visa interview ekata yanna kalin thamai block karala confirmation ekak ganna one. 😊

    • @GayathriKaushalya-nv4hl
      @GayathriKaushalya-nv4hl 3 หลายเดือนก่อน

      @@MomentousMemories Akki ethakot ynna beri unoth aye salli ganna be neda

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      ekata baya wenna epa dr. Visa reject unoth block amount eka apahu refund karanawa

    • @GayathriKaushalya-nv4hl
      @GayathriKaushalya-nv4hl 3 หลายเดือนก่อน

      @@MomentousMemories emad akka .. ane Thanks wisthara kiwat ..❤️

  • @LKTitan01
    @LKTitan01 5 หลายเดือนก่อน

    Kollange wedda wla piliwela bln ... kellekta dunna nm 😊 Thanks for Info

  • @ishaninagasena1396
    @ishaninagasena1396 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @buddhimaheenkenda5373
    @buddhimaheenkenda5373 3 หลายเดือนก่อน +1

    Hi dr mn masters enna hthagena innwa.eka iwra karata passe 18 month krnna api job ekak hoygnna onda? Ita passe api lankwata enna ona na neda? Interview ekdi ehma kiuwta.apita digtma inna puluwn neda?

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +2

      Masters iwara wela oyata 18 months iwara wenna kalin full time job ekak hambaunama baya wenna deyak na dr. Digatama inna puluwan.

    • @buddhimaheenkenda5373
      @buddhimaheenkenda5373 3 หลายเดือนก่อน +1

      Thank you dr. Oyge video eka marama clear.german gana kiuwa bestma video eka oyge mata danuna wdhata.thank you so much❤

  • @emav_Explained
    @emav_Explained วันที่ผ่านมา

    O/L VITHARAK KARALA THIBBOTH STUDENT VISA ENTA BARIDA

    • @MomentousMemories
      @MomentousMemories  วันที่ผ่านมา

      A/L mandatory student visa walata 😊

  • @NishadiThakshila-g2s
    @NishadiThakshila-g2s 26 วันที่ผ่านมา

    Akki in educational certificates and my passport , there is a little difference in my surname. Will this be an issue in uni applications and visa process. Do they accept affidavits?

    • @MomentousMemories
      @MomentousMemories  20 วันที่ผ่านมา

      Ane dr mata eka gana loku idea ekak na coz mata ehema experience ekak nathi nisa bt oya me msg eka Sri Lankans in Germany Facebook page eke post karanna balanna…oyata definitely Answer ekak labewi 😊

  • @iamtinkerbell414
    @iamtinkerbell414 หลายเดือนก่อน +1

    university apply karaddi submit karana motivation letter ekai, visa apply karaddi submit karana motivation letter ekai kiyanne dekak da?

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Hi, Motivation letters 2 k submit karanna one. Visa walata ekai university ekata wenawa ekai 😊

  • @dinethhirushan6618
    @dinethhirushan6618 หลายเดือนก่อน

    අපිට student visa එක දෙන්නේ අවුරුද්දකට නිසා Germany වලට ආවයෙන් පස්සෙත් ආයේ visa renew කරද්දි block account එකක් ඕන වෙනවද?

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน +1

      Block account එක ඕන වෙන්නේ එක පාරයි. එතනින් එහාට ඔයාගේ bank account එකේ සල්ලි පෙන්නුවම ඇති. Part time job එකක් තිබ්බොත් euro 2000-3000 bank account එකේ තිබ්බොත් visa renew කරනවා.

  • @Sriyani-lw9bq
    @Sriyani-lw9bq 5 หลายเดือนก่อน

    Mata danaganna puluwnda uni ekata apply krddi uni assist direct 2 tiyeddi samnyen mken apply krna ekda wadathma honda

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน

      mama video eke kiyala thiyanawa wage oya dekema wasi awasi thiyanawa dr

  • @hammillewahammillewa4204
    @hammillewahammillewa4204 3 หลายเดือนก่อน

    👍

  • @tharushidewmini3818
    @tharushidewmini3818 4 หลายเดือนก่อน

    Bachelor ekakata aurudu thunakata yanawa nam aurudu 3nema living cost eka block account eke thyenna oned? Man hithan inne IU applied science uni ekata apply krnn eke tution fee (3 year) ekath block account eke thiyenn oned? Nikamata hari visa ok une nattam apita eyala refund kryid????

    • @MomentousMemories
      @MomentousMemories  4 หลายเดือนก่อน +1

      Part time job ekak hari Working student job ekak hari thibboth block account ekak one na.
      Visa ok une nathnam eyala refund eka denawa. Baya wenna deyak na ☺️

    • @tharushidewmini3818
      @tharushidewmini3818 4 หลายเดือนก่อน

      @@MomentousMemories thnk u ❤️ the best video ever ❤️

  • @GIMHANHETTIARACHCHI
    @GIMHANHETTIARACHCHI 11 วันที่ผ่านมา

    Visa ekata appointment gane khomade? Email or online ? Embassy or VFS?

    • @MomentousMemories
      @MomentousMemories  10 วันที่ผ่านมา

      oya apply karanne Student Visa nan Embassy eken Online puluwan. Visit Visa nan VFS through

    • @GIMHANHETTIARACHCHI
      @GIMHANHETTIARACHCHI 10 วันที่ผ่านมา

      @@MomentousMemories student visa

  • @kiruthikavijayakumar9566
    @kiruthikavijayakumar9566 3 หลายเดือนก่อน

    Hi mam i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. Pls note that I have applied from srilanka German embassy

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Normally they would take 3-4 months to process your visa. Please be patient. If you want to know the status of your visa please email them after 3 months. 😊✌️

  • @manjulasudarshani6666
    @manjulasudarshani6666 2 หลายเดือนก่อน

    O/L kala mage daruwa.A/L karanne natuwa girman student enne kohomada.wayasa 17.univerciti yanna kalin foundation course 1k karanna puluwanda.

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน

      A/L karanne nathuwa kohomath bachelor ekata enna ba Germany walata. At least 3 passes illanawa A/L general English walata S ekak ekka. 😊
      Habai Ausbildung karanna enna puluwan wei. Eth German B2 level ekata wenakan karanna wei mama danna widiyata. ✌️

  • @AdeeshaFernando-sp2dd
    @AdeeshaFernando-sp2dd 5 หลายเดือนก่อน

    Master eka ඉවර කරලා එගොල්ලෝ අපිට මාස 18 time ekak denwene.ඒ මාස 18 අපි job ekak hoya gena work visa අරගෙන අපිට germany වලම settle වෙන්න පුලුවන් නේ.අපි කොහොමද ඒක Intevie ekedi kohmd api eka kynna one🤔

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน +1

      Interview ekedi ewa mukuth mention karanna ona na. Video eke kiuwa widiyata studies iwara karala aith Lankawata enawa kiyanna. That’s all ✌️

  • @user-yz5zf8cu1w
    @user-yz5zf8cu1w 3 หลายเดือนก่อน

    Api aurudu 3ka bachelor ekak germany wala kloth wena country ekaka master ekk karanna bada....aurudu 4ka bachelor ekk kaloth witharada wena rataka master ekakata yanna puluwan akke

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Ehema prashnayak nam na mama danna widiyata. Eth mata thiyena prashnaya thama 3 years bachelors germany wala thiyenawada kiyana eka?? 🤔

    • @user-yz5zf8cu1w
      @user-yz5zf8cu1w 3 หลายเดือนก่อน

      @@MomentousMemories 6 semester kiynne 3yrs neda ....ehema ewa thiyenawane godak

  • @cutorio3916
    @cutorio3916 3 หลายเดือนก่อน

    Akke video eka godak watinewa.mata danaganne one akke mame Bsc computer science degree ekak complete kerela thiyei UK.eth mage A/l results nm bad .mata university offer letter ekak hamaba unoth masters walata mata A/l kiyanadeh prashneyak nathi weideh embassy eken??🥺🥺

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Masters walata enawa nam A/L results matter wenne na. Bsc computer science degree eka sufficient 🤞 Eth samaharawita Edata inna embassy officer matha oyagen A/L pass eka ona wenawada nadda kiyala thiranaya wenawa. Eth mama kiyanne try karala balanna kiyala 😊 🤞

    • @cutorio3916
      @cutorio3916 3 หลายเดือนก่อน

      @@MomentousMemories thank you so much akkeh

  • @ThuryaNethmini-kd8of
    @ThuryaNethmini-kd8of 3 หลายเดือนก่อน

    Sponsership ekkin enkota sponsership ek dena kena germanyem wenna oneda?nettan wena eu country ekk hitiyoth sponser krnna beida?

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน

      Hallo, mama danna widiyata Sponsor karana kena citizen of Germany or EU residence permit eka thiyenna one habai oya studies karaddi germany wala residing thiyenna one. A kiuwe padinchi wela inna ona. Eth tawa poddak hoyala balanna ✌️

    • @ThuryaNethmini-kd8of
      @ThuryaNethmini-kd8of 2 หลายเดือนก่อน

      @@MomentousMemories ok thank u

  • @amanthalekamge471
    @amanthalekamge471 หลายเดือนก่อน

    Block account eka open karata passe Visa process ekedi visa reject unoth block karapu salli apahu ganna puluwanda ?

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Apo bayawenna epa. A salli ganna puluwan. 😅 Anika reject wena eka gana hithanna epa 🙏

  • @sagarikasenanayaka8950
    @sagarikasenanayaka8950 หลายเดือนก่อน +1

    Dependentsla ganne khmd kiynnako

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Hi, video eke mama explain karala thiyenawane dear. Oyata full time job ekak ekka Blue card thiyenawa nam dependentsla genna ganna puluwan 😊

  • @AjaySharma-se8ih
    @AjaySharma-se8ih 4 หลายเดือนก่อน

    Hi daughter please let me know which city is good to study as my daughter planning to come there

    • @MomentousMemories
      @MomentousMemories  4 หลายเดือนก่อน

      Hi, Thank you for your comment. To be honest every city in Germany is good to Study. No need to worry about that. 😊

  • @mysteriousmind991
    @mysteriousmind991 11 วันที่ผ่านมา

    Can you please make one video in English 🥲❤

    • @MomentousMemories
      @MomentousMemories  10 วันที่ผ่านมา

      Hi, Thank you for your comment. I even put huge effort to make this video in sinhala and i don’t think it will be an easy task for me to make a video in English as English is not my mother tongue. I hope you understand this. But if you have any questions please comment here. I will try my best to answer you 😊

  • @gimhandanushka8150
    @gimhandanushka8150 12 วันที่ผ่านมา

    Lankawa embassy visa appointment Danna kohomada ?

    • @MomentousMemories
      @MomentousMemories  11 วันที่ผ่านมา

      Video eka digatama balanna dr…eke thiyanawa 😊

  • @nularaheilini5387
    @nularaheilini5387 5 หลายเดือนก่อน

    Hats off Nangi & Malli.
    can we bring a spouse to apply for a Ph.D.?
    If someone already has an MSc degree, can apply for another MSc?

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน

      Yes your spouse can travel to Germany with you. He will usually be granted the same rights of residence as you have
      Yes of course. But don’t mention it on the visa interview. 😊

    • @nularaheilini5387
      @nularaheilini5387 5 หลายเดือนก่อน

      @@MomentousMemories thank you ❤️

  • @Piyumi_nam999
    @Piyumi_nam999 3 หลายเดือนก่อน

    Akki... german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Nanga, mulinma kiyanna one Germany walata enawa nam Agency one na! Agency walata boruwata salli wiyadam karanna epa. katawathma oyage visa eka labenawada nadda kiyala confirm karanna ba, Eka nisa mama Agency recomend karanne na.
      Block account eka Video eke kiyala thiyena fix amount eka thamai. 11208 Euros. 😊

    • @Piyumi_nam999
      @Piyumi_nam999 3 หลายเดือนก่อน

      @@MomentousMemories Thank you so much akki 💖

  • @madushinimesha8484
    @madushinimesha8484 หลายเดือนก่อน

    Dependw ekkn enn puluwnda

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Student visa eddi dependents la ekka enna ba 😕

  • @lkjui24
    @lkjui24 หลายเดือนก่อน

    akka ptta lassani ne

  • @nimalshashayani1905
    @nimalshashayani1905 3 หลายเดือนก่อน

    Akki man visa interview giya visa stamp vanna kochchara kal yanawada

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Normally 3 Months yanawa nanga! ✌️ samahara welawata ita wadath kal yana welawal thiyenawa. 3 months thamai eyala minimum time period illanne

  • @emav_Explained
    @emav_Explained วันที่ผ่านมา

    NATHNAM A/L KARALA THIBBOTH ATHIDA

    • @MomentousMemories
      @MomentousMemories  วันที่ผ่านมา

      A/L karala thibboth Bachelor walata enna puluwan

  • @User.1234live
    @User.1234live 2 หลายเดือนก่อน

    1. Offer letter Enna kochchara kal yanawada?
    2.Bachelor eken jobs hoyaganna puluwanda naththan master th Karanna onada jobs hoyaganna ?
    3.Mulin visa lebenne kochchara kalekatada?
    4.Study gap eka balapanawada?
    5.girl kenekuta puluwanda me wada karagena ehe thaniyama jeewath wenna ?
    Me tikaka uththara kiyanna puluwanda akke

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน +1

      1: offer letter eka enna 1-2 months wage yanawa normally. Ita issella unath enawa. Campus eka matha depend wenawa
      2: apo puluwan. Habai ithin working student job ekak karala experience eka gannawanam hodai
      3: Mulin 3 months, samahara ayata 6 months wageth hambu wela thiyenawa.
      4: na
      5: puluwan 😊

    • @User.1234live
      @User.1234live 2 หลายเดือนก่อน

      @@MomentousMemories Thank You so much

  • @manojherath-gg8yy
    @manojherath-gg8yy 3 หลายเดือนก่อน

    Dependant ekka yanna puluwnd?? Please advise ( masters)

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Dependent ekka enna ba. Student visa walata dependent genne denne na 🥲

  • @lakmaludayashantha4411
    @lakmaludayashantha4411 หลายเดือนก่อน

    I’m going to come for visit visa I need your assistance

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Even though we don’t have any information about visit visa, we would like to help you if you come up with your questions. 🙏

  • @TharushiChamathka-kv9pr
    @TharushiChamathka-kv9pr 3 หลายเดือนก่อน +1

    bachelors eka english kiyala transcript eke tiyna eka valid da? wena certificate ekk illganna oneda? video ekata thanks so much dr

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Mama danna widiyata transcript eka witharak madi. Oya wenawa seperate document ekak ganna eka goda hodai visa waladi. 😊

  • @shehaniaththanayake7961
    @shehaniaththanayake7961 3 หลายเดือนก่อน

    Canser ekk tibuna kenkta Germany student visa anna barida

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Hi, mama danna widiyata eka nam prashnayak wenne na. ❤️ studies walata eka matter wenne na ane 😊

  • @sandalisumanarathna9244
    @sandalisumanarathna9244 3 หลายเดือนก่อน

    Degree eka karana aurudu ganata block account eka renew karanna oneda

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Hi, theoretically ehema karanna one. Habai oyata part time job ekak hari working student job ekak hari hoyagatthoth block account ekak ona na. Bank eke 3000-4000 euros save karala thibbath athi. Hamoma ehema thamai karanne 😊

  • @ChanakaRanasinghe-gy6wu
    @ChanakaRanasinghe-gy6wu 11 วันที่ผ่านมา

    direct apply karanakotath pay karanda onida?

    • @MomentousMemories
      @MomentousMemories  10 วันที่ผ่านมา

      Direct apply karaddi processing fee mukuth na. bt For an Example oya Uni 5 kata apply kaloth oyata Documents wena wenama DHL karanna cost ekak yanawa dr 🙂

    • @ChanakaRanasinghe-gy6wu
      @ChanakaRanasinghe-gy6wu 10 วันที่ผ่านมา

      @@MomentousMemoriesthanks❤

  • @user-ru9wy8qu1z
    @user-ru9wy8qu1z 5 หลายเดือนก่อน

    master ekta enakota spouse ekkan enna baa needa?

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน

      Genna ba. Master eka iwara karala full time job ekak hoyagattha ta passe thamai spouse wa genna puluwan 🙂

  • @roshanwijerathnam2050
    @roshanwijerathnam2050 4 หลายเดือนก่อน

    Batchular degree agata 3 yers so 11200.wedi kirima 3 da

    • @MomentousMemories
      @MomentousMemories  4 หลายเดือนก่อน

      Na. 1ka year ekakata pennuwama athi. ilaga year eken edin part time job ekak thibboth visa renew karaganna puluwan ☺️

  • @divya5789
    @divya5789 3 หลายเดือนก่อน

    Akke ,මම universities දෙකකට apply karanna inne. Ekak uni assist through anika direct campus ekata post karanna one... but e documents okkoma certify karanna one... එතකොට apita wena wenama denne nedda embacy eken...okkoma ekata mada denne. Ehema unoth කොහොමද uni assist ekatai, FAU ekata dekatama yawanne..

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Hi Nangi, oya embassy ekata oyage original document set ekak ekka tawa copies set 2kak denna. Oyata ona nam set 3k unath denna. Ita passe certify karala dunnama eka set ekak uniassit ekata yawanna. Anith eka direct uni ekata dhl karanna. Mama set 3k ganna kiuwe oyata thawa direct university ekakata danna ona unoth a extra set eka use karanna puluwan nisa 😊

  • @Live.aLittle
    @Live.aLittle 3 หลายเดือนก่อน

    10 yrs wage work karala apahu lankawata enawa kiyanna beida?

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Hi, ehema kiyanna epa. Hamawelema studies iwara karala lankawata enawa kiyala kiyanna 😊

    • @Live.aLittle
      @Live.aLittle 3 หลายเดือนก่อน

      @@MomentousMemories Mama MBA ekakata apply karama eke Interview thibba ekatath mama ahema kiwwa.
      Eyala kiwwa eyala kemathi after studies ahe godak kal work karanawata kiyala. Ekanam ethim MBA eke interview eka. Visa apply karanna inne mama mata offer ekak hambuna public uni ekaka. Ahema kiyannam. Thank you 🙏

  • @dineshindika3457
    @dineshindika3457 2 หลายเดือนก่อน

    HND accept krnwad?

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Mama danna widiyata HND accept karanne na 🥲

  • @chandanadesilva1768
    @chandanadesilva1768 3 หลายเดือนก่อน

    Is there a any age limit for students

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      No. There’s no age limit ✌️

  • @jiwasudangi5286
    @jiwasudangi5286 3 หลายเดือนก่อน

    Age limit for Masters...

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน

      Germany universities wala age limit ekak na. Ona kalekadi ona degree ekak/studies karanna puluwan ✌️

  • @dveesh7657
    @dveesh7657 4 หลายเดือนก่อน

    A/l wlin withrak enn amruid?

    • @MomentousMemories
      @MomentousMemories  4 หลายเดือนก่อน +1

      Puluwan, A/L karala bachelor ekakata enna puluwan ☺️

    • @dveesh7657
      @dveesh7657 4 หลายเดือนก่อน

      @@MomentousMemoriesAh ok. Thank you😊

  • @tilakwijekoon574
    @tilakwijekoon574 3 หลายเดือนก่อน

    Topup degree යෙන් Masters කල හැකිද

    • @MomentousMemories
      @MomentousMemories  2 หลายเดือนก่อน

      Hallo, Topup degree eken Masters karanna ba 🥲

    • @TilakWijekoon-u1e
      @TilakWijekoon-u1e 11 วันที่ผ่านมา

      Thanks ​@@MomentousMemories

  • @madupanikumara5877
    @madupanikumara5877 5 หลายเดือนก่อน

    Student awilla part time job karanna puluwanda

    • @MomentousMemories
      @MomentousMemories  5 หลายเดือนก่อน

      Part time jobs ona tharan thiyanawa mehe. don't worry about it

  • @RuveeshaThisuri
    @RuveeshaThisuri 3 หลายเดือนก่อน

    Germany wala PTE valid nadda .

    • @MomentousMemories
      @MomentousMemories  3 หลายเดือนก่อน +1

      Godak universities wala PTE accept karanawa 😊

    • @RuveeshaThisuri
      @RuveeshaThisuri 3 หลายเดือนก่อน

      @@MomentousMemoriesThank you.

    • @RuveeshaThisuri
      @RuveeshaThisuri 3 หลายเดือนก่อน

      @@MomentousMemories Mama Al's kale commerce AAS ekai results, English C thiyenawa. Habai general knowledge ekata thiyenne 34 i .me results walin apply karanna bari weida bachelor ekakata.

    • @user-yz5zf8cu1w
      @user-yz5zf8cu1w 3 หลายเดือนก่อน

      Eyala illanne IELTS OR TOFEL NE .....IELTS valid da

  • @tharindudhanushkawickramaa3244
    @tharindudhanushkawickramaa3244 หลายเดือนก่อน

    Great explanation !! Thank you for such a detailed explanation . i'm struggling to find a right course in Germany, can i contact your husband in WhatsApp to get an advice

    • @MomentousMemories
      @MomentousMemories  หลายเดือนก่อน

      Thank you dr…Insta eken mata message ekak dannan dr oyage question eka ahala 🙂

  • @Amilathejan
    @Amilathejan 24 วันที่ผ่านมา

    Thank you so much akki

  • @charithagayathri-kp5sb
    @charithagayathri-kp5sb 5 หลายเดือนก่อน

    Thank you dear ❤

  • @chipsclips8473
    @chipsclips8473 3 หลายเดือนก่อน

    Thank you

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 4 หลายเดือนก่อน

  • @kawyadilshani761
    @kawyadilshani761 2 หลายเดือนก่อน

    Thank you very much ❣️

  • @Musicfesta7
    @Musicfesta7 หลายเดือนก่อน

    Thank you so much akka

  • @SiiikaaH888
    @SiiikaaH888 2 หลายเดือนก่อน

    🥰🥰🥰 thank you so much