පැයට අක්කර 20යි ලංකාවේ පොහොර, බෙහෙත් දාන අලුත්ම විදිහ | How to Use Drone Technology for Agriculture

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 142

  • @tipsworld2
    @tipsworld2 ปีที่แล้ว +47

    මේ technology එක ඇත්තටම ලංකාවේ දකින්න ලැබීම මාර සතුටක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      වටේ පිටේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ව
      මැරුණම එම්බාම් කරන්ඩ අවශ්‍යත් නෑ.
      මොකද
      අපේ රටේ පාවිච්චි කරන්නේ
      පත අට එකට හින්දවල ගහන
      උග්‍ර විෂ වල් නාශක, කෘමි නාශකනේ.
      ගොබ්බ උඹත්
      ඔය පැත්තේ පදිංචි වෙයන්.
      එතකොට උඹට මාර සතුටකින්
      ඉක්මනටම එලොව යන්ඩ
      පහසුවෙන්ම වීසා ගන්ඩත් පුලුවන් බොල. 💯👍🤣

    • @manjulakumara4380
      @manjulakumara4380 ปีที่แล้ว

      ඒ මොකෝ.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@tipsworld2
      වටේ පිටේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ව
      මැරුණම එම්බාම් කරන්ඩ අවශ්‍යත් නෑ.
      මොකද
      අපේ රටේ පාවිච්චි කරන්නේ
      පත අට එකට හින්දවල ගහන
      උග්‍ර විෂ වල් නාශක, කෘමි නාශකනේ.
      ගොබ්බ උඹත්
      ඔය පැත්තේ පදිංචි වෙයන්.
      එතකොට උඹට මාර සතුටකින්
      ඉක්මනටම එලොව යන්ඩ
      පහසුවෙන්ම වීසා ගන්ඩත් පුලුවන් බොල. 💯👍🤣

  • @niroshankoralage1472
    @niroshankoralage1472 ปีที่แล้ว +28

    රජයකට කරන්න පුලුවන් හොරු රකින්න විතරද ඔබතුමා ලාංකිකයන් වන අපිට ආඩම්බරයක් ❤👍 ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @piyalnethsiri52
      @piyalnethsiri52 ปีที่แล้ว

      ලන්කවෙ උන්ට සමහරක් උන්ට ඔව මජික්

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +9

    හරිම සතුටුයි මේ ඉදිරිපත් කිරීම ගැන .අපි පොඩි කාලෙ 7-8 පන්ති වල ඉන්න කාලෙ (1977-78)සිත්තර පත්තරේ චිත්‍රකතාවක් තිබුන සල්ෆා කියල .මේ තාක්ෂණය ගැන ඒ කතාවේ තිබුනා.ප්‍රබන්ධ කතාව සත්‍ය වීම සතුටක්.🎉

  • @nuwanadikari4603
    @nuwanadikari4603 ปีที่แล้ว +4

    🇱🇰 අපේ රට ගොඩදාන්න පුලුවන් හොදම ක්‍රමය තමයි කෘෂිකර්මාන්තය.අපිට හැම සම්පතක්ම භුගෝලීය වශයෙන්ම ලැබිලා තියෙනවා.නමුත් අවාසනාවකට අපේ කෘෂිකර්මාන්තය දවසින් දවස අභාවයට යනවා.ඔබ තුමාට ජයවෙිවා.

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 ปีที่แล้ว +3

    මේ තාක්ෂණය ලෝකයේ භාවිතා කරන්න ආරම්භ කලේ දැන් අවුරුදු බරගානකට පෙර.අපි තාමත් ඒ කියන්නේ ලංකාව ඉන්නේ තාක්ෂණය අතින් සියවස් දෙකකට විතර පස්සෙන්...ඒකට ප්‍රධානතම හේතුව තමයි රටේ නායකත්වය (පාර්ලිමේන්තුව) හැමදාම පැවතුනේ නාකි පඩංගු අතේ වීම.අදත් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිහරියක් කාලකණ්ණි නාකි හැත්ත.බල තන්හාවෙන් හා වස්තු තන්හාවෙන් උන්මාද උනහම තමාට හැකි උනත් , නොහැකි උනත් කිසිවක් සලකන්නේ නැහැ.රටක් ජාතියක් ගැන හිතල වැඩක් කරන මිනිස්සු එහෙම නෙවෙයි ...හැකියාවට මුල් තැන දීල වැඩ කරනව.වස්තුව සහ බලයට තන්හාව ශෝකයට මුලපිරීමයි.අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ ඔය වින්නැහිය තමා...හොරකමේ අගතැන්පත්වී සිටින පඩත්තර නාකි හැත්ත පාර්ලිමේන්තුවෙන් එලවීම රටේ දියුණුවට මුලපුරණු ඒකාන්තය ...

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +3

    ඇත්තටම සතුටුයි පිටරට ඕනේ තරම් ඔය ක්‍රමයයි
    භාවිතා කරන්නේ
    අපේ රටෙත් ක්‍රියාත්මක කරන්න ඔබ තුමා මුල්වෙලා ගොවීන් අතරට එවන්න

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +2

    මෙික දකිද්දී හිතට මාර සතුටුයි ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා

  • @rifadcool
    @rifadcool ปีที่แล้ว +7

    Very happy to see. We need much more technology to develop our country's agricultural activities. Agriculture is the future all over the world .

  • @agnijaala5948
    @agnijaala5948 ปีที่แล้ว +4

    vertical farming ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වැදගත් වේවි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +6

    Extremely proud .,.Young business people Thank you introduce to notion .,❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    මරු. මං හිතන්නෙ මේක ෆුලි ඔටෝමේටඩ් කරන්න පුළුවන් ඕන නම්.

  • @harshahemantha5776
    @harshahemantha5776 ปีที่แล้ว +7

    ජයෙන් ජය වේවා ❤❤❤

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +11

    Wow 🖤, මෙවගෙ එකක් ලංකවෙ දැක්කෙ දෙවනි පාරට, උමන්දාවෙ දැක්ක එකපාරක් , මාත් agricultural පැත්තට business එකක්කරම්න ඉන්නෙ , oc , nz වගෙ රටවල ගොඩක් මෙක use කරනව ,මෙකෙ price කොහොමද ??♥️💯

    • @rantharu5943
      @rantharu5943 ปีที่แล้ว +2

      math asai agriculture business ekak karanna matath kiyala denawada

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว

      @@rantharu5943 aniwren 🖤

  • @gayanisanka2928
    @gayanisanka2928 ปีที่แล้ว +5

    අයියා oken පාර්ලිමේන්තුවට bomba danna පුළුවන් ද

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 ปีที่แล้ว +5

    good job guys. may you get strength to do something good to our agriculture sector and farmers.

  • @tipsoftrack4035
    @tipsoftrack4035 ปีที่แล้ว +4

    ඇත්තටම සුපිරි යි

  • @Salinda-z3z
    @Salinda-z3z ปีที่แล้ว +2

    අපි කැමතියි අලුත් තාක්ශනේට. හැබැයි ඉන්ටර්නෙට්තියා නෝමල් කෝල් එකක්වත් ගන්න සිග්නල් නැති අපේගම්වගේ area වලට කොහොමද ඕවාකරන්නේ

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +6

    නියමයි නෙ 😍

  • @GimhanChira
    @GimhanChira 7 หลายเดือนก่อน +1

    මොනදේ කරලත් දුක් මහන්සිවෙලා ගොවිතැන්කරත් අස්වැන්න නේලාගන ඒවා නියම මිලකට විකුන ගන්ඩ බැනේ කොහේද වි වාගාවට සහතික මිලක් මෙි තාක්ෂනය හොදයි මුලින් කයමු දේටත් සාදාරනයක් උනානම ....

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว

    නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඇත ජයවේවා

  • @erangadarshana7354
    @erangadarshana7354 ปีที่แล้ว +2

    Modern agriculture wrap with technology

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +2

    Thank you....very.much...all the best

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +6

    අයියෙ මේකෙ prices කෝමද?

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +3

    තාක්ෂණයට බය නැතුව තාක්ෂණය සමග මුහුවෙන්න ඕන

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Congrats 🎉 welcome Sri Lanka 🇱🇰

  • @nadithmendis3088
    @nadithmendis3088 ปีที่แล้ว +1

    Giant step towards automation..........

  • @harshahapu2077
    @harshahapu2077 ปีที่แล้ว +1

    Niyamai super cool stuff ❤️❤️❤️

  • @kHL546
    @kHL546 ปีที่แล้ว +2

    කෘමිනාශක,වල්නාශක ඉසිනකොට ඕක අහල පහල මිනිස්සුන්ටත් විස වෙන්න හුලගට ගහං යන්න පුලුවන්නේ.. උඩින හලනකොට..

    • @ericperera3875
      @ericperera3875 ปีที่แล้ว +1

      මචෝ මේක ගමන් කරන උස අඩු වැඩි කරන්න පුලුවනි. ඒ නිසා භය වෙන්න එපා.

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 ปีที่แล้ว +1

      එතකොට ටැංකියෙන් ගහනකොට හුලඟේ යන්නේ නැද්ද ? ඩ්‍රෝන එකක් කීවට ඕක ගොඩක් පහතින් යවන්න පුලුවන් එකක් .හැමදේකම අශුභවාදී පැත්ත විතරක් දැක්කොත් අපිට ඉදිරි ගමනක් නැතිවෙනව .අයහපත් දෙයක් උනත් යහපතට හරවගෙන පාවිච්චි කරන සැබෑ ලාංකිකයෙකු වන්න.ආදී මිනිසුන් එසේ කල බවට ඕනතරම් ශාක්ෂි තියෙනව...

  • @tharukapathirage2096
    @tharukapathirage2096 ปีที่แล้ว +3

    Great initiative!

  • @sirimantha
    @sirimantha ปีที่แล้ว +2

    good concept and effort

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sayumisinhara9625
    @sayumisinhara9625 10 หลายเดือนก่อน +1

    Godakma sathutui

  • @hettiarachchi-pz6jc
    @hettiarachchi-pz6jc ปีที่แล้ว +2

    මේ ගැන ඉගෙනගන්න පුළුවන්ද සර් මාත් ගොවිතැන් කරන්නේ

  • @srikushee
    @srikushee ปีที่แล้ว +1

    Want to know about crop mapping technology.. please.. talked only about spraying tech.

  • @mishenperera3347
    @mishenperera3347 ปีที่แล้ว +1

    Really a very good initiative ❤️

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @thusithawimalarathne735
    @thusithawimalarathne735 7 หลายเดือนก่อน

    සමිබන්ධ කරලා දෙන්න ...කරන්න වැඩ තියෙනවා

  • @sanjeewadarshana8084
    @sanjeewadarshana8084 ปีที่แล้ว +1

    මෙම ආයතනය සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @wishwashakthi3328
    @wishwashakthi3328 6 หลายเดือนก่อน

    Anuradhapura ගොවිමහත්තුරු ලග තියෙනවා අලි පන්නන්න.😊

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +1

    Umandawen eganagamu mr neada umandawata giye♥️👍👍👍♥️

  • @zillameme5630
    @zillameme5630 ปีที่แล้ว +2

    Me drone eke fly time eka kochcharadaa. Ilaga akkareta gahanna charge karan enna veida dannh

  • @dineshjayamanne
    @dineshjayamanne ปีที่แล้ว

    නියමයි නියමයි 👏💯

  • @DhanuGamingSL
    @DhanuGamingSL หลายเดือนก่อน

    මමත් යන්න ඉන්නෙ මේ ට්‍රේනින් එකට❤

  • @dhanushkaherath8026
    @dhanushkaherath8026 ปีที่แล้ว +1

    මේක කියක් වෙනවද ගන්නේ කොහොමද. කියලා කියනවද.?

  • @delaniperera8307
    @delaniperera8307 ปีที่แล้ว

    හොද වැඩක් .👏👏

  • @araliusa
    @araliusa ปีที่แล้ว +2

    මේවා හදන ලංකවේ කෙනෙක් ඉන්නවා ඇමරිකාවේ, ඔහු ෆිල්ම්ස් ෂූට් කරන ඒවා, විශාල කදු එහෙම මනින්නේ ඔහු මේකෙන්, මේවා දැන් කාලේ ලොකු වැඩ නොවේ, ඔහු බොහොම පොදිතැනක මේවා හදන්නේ, මිනිස්සු දෙන්න්ය් හදන්නේ, මෙයාල මේක ලොකු කරලා කතා කරනවා දැක්කහම පුදුමය්. ඔබලා මේ ගැන නොදන්නා නිසා මෙයාලා පට්ට වැද්දෝ, ඇමරිකාවේ තිබෙන වතු මේවා මදි හලෝ, ඔවුන් තෙල් ඉහින්නේ අර කුඩා ගුවන් යානා තුලින්..

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 8 หลายเดือนก่อน

      Naywagey deyak valdukara katha karanna tharam ova ugath pohosath athi ayth lankawey duppath gowenta watenawa oyagey heylicopter akata wada

  • @abcefd9415
    @abcefd9415 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් දකින්න ලැබීම ලැබීම සතුටක් සතුටක් kalakanni palakayo හොරාකෑම විතරයි කරන්නේ මේ වගේ දේවල් දේවල් සමාජයට දෙන්න දෙන් නැහැ උන්ට සාප වේවා

  • @tinta8500
    @tinta8500 ปีที่แล้ว +1

    පැයට අක්කර 20ක් මරු හැබැයි 🤥🤥🤥...
    අපි 2020 ඉඳන් ලංකාවේ හදන ඩ්‍රෝන් වලින් මේක කරනවා අක්කර සියදහස් ගණන් වලින්. අලුත් අය මේකට නැඹුරු වෙලා අලුතින්ම ආව විදියට මාකට් කරන එකත් ලොකු ප්‍රවනතාවයක්.

    • @udayangakumara3187
      @udayangakumara3187 ปีที่แล้ว +1

      @sankapala de Silva can I have your contact?

  • @Hemanthanet
    @Hemanthanet ปีที่แล้ว +1

    Great video ❤

  • @yasithajayathissa9713
    @yasithajayathissa9713 ปีที่แล้ว

    මේකෙන් බෙහෙත් ගහද්දි සුළඟත් එක්ක පිටට යන් නැද්ද ? හරියටම පැලවලට වැටෙනවද

  • @sankamadhu8934
    @sankamadhu8934 ปีที่แล้ว +1

    Lankawe මේක ගන්න තැනක් තියේද විස්තර ගන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද මේ ද්ල තියෙන නම්බර් එක පෝන් ආන්සර් කරන්නේ නෑ

  • @upaliekanayake3845
    @upaliekanayake3845 ปีที่แล้ว +1

    Nice...work

  • @nalakaanuruddha6254
    @nalakaanuruddha6254 ปีที่แล้ว +1

    මිළදී ගන්න පුලුවන් ද කීයක් වෙනවාද

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +12

    රට හදාගන්න බැරි උනත් උබලවත් හැදියල්ලා

  • @TNTGAMING2024
    @TNTGAMING2024 5 หลายเดือนก่อน +1

    මෙක ලංකාවේ තියෙනවා ද ගන්න?

  • @vinuudari-vb3ds
    @vinuudari-vb3ds ปีที่แล้ว

    මෙම වයාපතිය කුඹුරැ විතරයි.ඒත් මෙම විස්තර සමහර ඒවා වැරදි.
    අත්දැකීමෙන් කියන්නේ..මම

    • @sheroniyerusha4353
      @sheroniyerusha4353 ปีที่แล้ว

      විස්තර කරන්නකෝ ඒ අත්දැකීම.අපිටත් ඒක වැදගත් වේවි...

  • @vimukthikathriarachchi5403
    @vimukthikathriarachchi5403 ปีที่แล้ว

    සුපිරී

  • @sumithraliyanage6764
    @sumithraliyanage6764 ปีที่แล้ว +2

    මේක නම් පුදුමයක්.පිටරටවල මේවයින් වැඩ අරගෙන් කොයි තරම් දියුණුවකට යනවද අපේ පාහර පාලකයන් මේ හැමදේම බලා ඉදළ ඇවිත් අපිව කනවා.දෙවිදුන්ගේම පිහිටයි.

    • @pushpatharanga5929
      @pushpatharanga5929 ปีที่แล้ว

      මේවා ගොවි ජනතාවට හදුන්වා දෙන්න ඔනා..තාක්ෂනය සමග.

  • @shirankaxpress769
    @shirankaxpress769 ปีที่แล้ว +2

    Price range එක කොහොමද. මටත් එකක් ඕනේ

  • @ravidilshan3806
    @ravidilshan3806 4 หลายเดือนก่อน

    Sir mata tarnin wala ganna ona mawa සම්බන්ධ wanna kohomada

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 ปีที่แล้ว +1

    බෙහෙත්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว

    Congratulations 🙏🎈🎈🎈

  • @chinthakasudarshanawanigas5499
    @chinthakasudarshanawanigas5499 9 หลายเดือนก่อน

    Math kemathi drone ekak use krnna. Kohomada sambanda venne

  • @judenicholas755
    @judenicholas755 ปีที่แล้ว +1

    Thanks bro

  • @s.n.k.123
    @s.n.k.123 ปีที่แล้ว

    Deshapalanya haththa oyata kamathi wena ekak ne....unta comis enne ratin badu genawith vitharai.....

  • @h..p..chanal3340
    @h..p..chanal3340 9 หลายเดือนก่อน

    මෙය පුද්ගලික ගන්න පුළුවන් ද විස්තර දන්වන්න

  • @MYTHQUEST91
    @MYTHQUEST91 4 หลายเดือนก่อน

    මේකේ capital cost එක කොහොමද ?

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 ปีที่แล้ว +1

    interested , how to get this ?

  • @travelinsrilanka4243
    @travelinsrilanka4243 ปีที่แล้ว

    මේක ගන්නෙ කොහොමද, මේ ආයතනය හා සම්බන්ධ වෙන්නෙ කොහොමද..

  • @DileepaDilshan-x6x
    @DileepaDilshan-x6x 19 วันที่ผ่านมา

    කීයද මේ මැශින් එක

  • @madurarukshan6685
    @madurarukshan6685 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @upulpriyanjithkumar2716
    @upulpriyanjithkumar2716 ปีที่แล้ว

    i'm really interesting

  • @sajithlakmal3470
    @sajithlakmal3470 ปีที่แล้ว

    What is prisen agriculture ?

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว

    Good job bro i will contact you as soon as possible GOD bless you

  • @dayanjayasinghe8104
    @dayanjayasinghe8104 9 หลายเดือนก่อน

    අපිට මේක මිලදිගන්න පුලුවන්ද

  • @vimukthilakshan7129
    @vimukthilakshan7129 8 หลายเดือนก่อน

    Apita meka miladi ganne kohomada

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +3

    වගා ඉඩම් ටික map කරන එක කරලා data ටික විකුණන එකත් හොඳ business එකක් මෙවැනි ව්‍යාපාර වලට. තෙල් පොහොර ව්‍යාපාර වලට හොඳයි. මේ අය වැරදි තැන් වලට data දුන්නොත් එක රැයින් කෘෂිකර්මය සහ ගොවියාට විශාල බලෑම් කරන්න පුළුවන්. අනෙක් කරුණ තමයි, කුඹුරට වතුර දාන්න මොකටද drones? රටක කෘෂිකර්මය, ඒ ඉඩම් සහ ගොවියන්ගේ පිරිසිදු දත්ත ඉතාම ප්‍රවේශමෙන් රැක ගත යුතු කාලයක් මේ වත්මන් කාලය. ආහාර අර්බුදයක් නිර්මාණය කරන්න සමහර ධනවතුන්, ලොකු ව්‍යාපාර සහ රටවල් ඉතා විශාල උත්සහයන් දරනවා. මෙවන් තාක්ෂණය ඒ සඳහා යොදාගත හැකි ලේසියෙන්ම. ඒ නිසාමයි මේ අදහස පල කළේ. වත්මන් තත්වය අනුව බාහිර පාර්ශවයන් මත බහුලව යැපෙන කෘෂිකර්මය අවම කරගෙන, සරල සහ සාම්ප්‍රදායක ක්‍රම කාර්යක්ෂම කරගත්තොත් වටිනාකම අතිමහත්. කවදාහරි drone එකක් නැතුව ගොවියාට වගා කිරීම කරන්න බැරි උනොත්, කුඹුරේ වතුර පාලනය කරන්න බැරි උනොත්, පොහොර දාන්න බැරි උනොත්, ඒක මොන තරම් අවාසනාවක්ද රටක් විදිහට. අද ගොවියා අසීමිතව බාහිර පාර්ශව මත යාපීම නිසා ඔවුන් මුහුණ දෙන අපහසුතා ගැනත් සලකා බලන්න.

    • @pasindudilhara5812
      @pasindudilhara5812 ปีที่แล้ว +5

      වාහන හදුන්වලා දෙනකොටත් පයේ සවිය නැතිව යනු ඇත කියන්න අති මේවා එන්න රටවල් නැවත්තුවොත් අපි ඉවරයි කියන්න ඇති ගලප ගන්න
      ඇවිදින එක කාර්යක්ෂම කරන්න බයිසිකල් ඒ වෙනුවට ගමු කියන්න ඇති ප්‍රායෝගික උනේ නෑ නේ

    • @araliusa
      @araliusa ปีที่แล้ว +1

      ඔන්න ඔබ ගොන් පැත්තට ඔලුව දැම්මා, හලෝ කෘෂිකර්මය අතින් ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය හුගක් දුවුණු අඩවියක ඉන්නේ, අක්කර 500 ගනනන්ක් එක වග බිමක්, ඔබවගේ මෝඩ විදිහට නම් ඔවුන් හිතල නෑ ,

    • @dnnbuddy
      @dnnbuddy ปีที่แล้ว +1

      @@araliusa ඔබතුමා මවිසින් සඳහන් කල ඉතා සීමිත අවදානම් සහගත පෙන්වාදීම ගැන සහ ඊට පුළුල්ව කරුණු සොයා බලන්න.බටහිර රටවල වගා ක්‍රම නිසා සිදුවන පාරිසරික අසමතුලිතතවන් ගැන සොයා බලන්න. Greenhouse gas emission, agricultural data theft, upcoming food crisis, Monsanto business, food supply chain management, Indian farm land theft, Bill Gates and Dr. Vandana shiva, modern Silk Road, Agriculture based environment changes, Fertilizer and seed monopoly වගේ මාතෘකා වල වත්මන් ස්වරූපය research කරන්න. ලංකාව මේ ගත කරන්නේ ඉතාම අවදානම් කලක්. කෘෂිකර්මය සහ ගොවියා, ඒ වගේම වගා ඉඩම් ටිකත් රැක ගත යුතුයි.තාක්ෂණය ඉදිරියෙන් තබා කරන ව්‍යාපාර වල නොදකින පැත්තක් තියෙන්න පුළුවන් මෙවන් කාලයක. පුළුල්ව සිතන්න අදහස් කීපයක් පමණයි සටහන් කළේ. තුති...

    • @araliusa
      @araliusa ปีที่แล้ว +1

      @@dnnbuddy හලෝ අපිට ඇමරිකාවෙන් වත් වෙන් රටවලින් වත් නොවේ අවදානම ට්ය්හින්නේ ඉන්දියාවෙන්, එත අපේම් මිනිස්සු නිසා, කැලිෆෝර්නියා ප්‍රන්තයේ යනු පොළොවේ කිසිම සාර බවක් නැති පසක්, වතුර ගැලුමක් කුඩා වලකට හැලිවොත් පැය 4ක් විතර යනවා හිදෙන්න , දැන් අපි බිත්තර ගෙන්වනවා, ඒක ඉන්දියාවට වාසි සහ්ගතය්, දැන් ඔක් නවත්වන්න ගිය දවසට ඉන්දියාව මොකක් හෝ වැඩක් කරනවා, කෘෂි පොර හදාගත්තු කලයාක් තිබ්බා, ඒවා ඔක්කොම නැති කරගෙන අලුත් තාක්ෂනය හොද විදිහට බලන්න, දැන් හුගක්ම රටවල LIQUID FERTILIZER ගහන්නේ, ජරා වැඩක් කරන්න ඕන එකා හදපු ද්‍රෝනා එකෙක් ගේන්න ඕන නැහැ, කෑලි කලි ගෙනවිත් කාටත් නොදෙන්න සවිකරලා පය 24ක් තුල කරන්න පුළුවන් හැම මගුලක්ම ඔය රටේ කරන්න පුළුවන් මිත්‍රරයා, ප්‍රබාකරන් තෙල් ඉහින හෙලිකොප්ටර් එකකින් කොලබට ඇවිත් ගහල ගියා යුද්දෙත් ඉවරය් එත් හෙලිකොප්ටර් එක නෑ ඔබතුමාට මේකේ වෙන් හානි ගැන පොතක් ලියන්න කරුණු කාරනා ඇති, නමුත් අපි 50%ක් වත් ඕකත් එක්ක යන්න ඕන, නැතිනම් ගොවියෝ පොරගහලා වී නිෂ්පාදනය කරලා, එක එක දෙවියන් තෝරාගෙන එයාලගේ මැටිරුපවලට පුජ කරලා හොරු ඒ ටික විකුණගෙන අවන රටක්ද ඕන,

    • @dnnbuddy
      @dnnbuddy ปีที่แล้ว +1

      @@araliusa ඔබතුමාගෙ වටිනා අදහස් දැක්වීම අනුව ගොඩක් වෙනස් කම් දකිනවා ශ්‍රීලංකාව සහ අනෙකුත් රටවල් අතර. තවම මේ රට ශ්‍රීලංකාව විදිහටම තිබීම පුදුමයක්මයි. ලෝකයේම සිදුවන බල පෙරළි අතර, ඉන්දියාව වැනි දැවැන්ත රාජ්‍යයක් අසල මේ රටේ අනන්‍යතාව රැකගෙන සිටීම ඉතාම අසීරු අවදියක්. රටේ සුළු දේශ පාලුවන් සහ නිලධාරීන්, ලාභයම මතන සුළු ව්‍යාපාරික පිරිසක් මුදල් පසුපසම ගොස් විනාශකාරී තත්වයන් ඇතිකරමින් පසු වන යුගයක් අද. ලංකාව අත්හැර නොයන පිරිස, දරුවන් සහ වැඩිහිටියන්ගේ කුස පුරවන්න ඕනවට වඩා යැපෙන වැඩපිළිවෙළ යොදා ගැනීම අනවශ්‍යයි. නව තාක්ෂණය ඉතාම හොඳයි. වැරදි බලාපොරොත්තු නොමැති නම්. Data දත්ත විනාශකාරී ලෙස යොදා ගැනීමට ඇති ඉඩකඩ වැඩි අද. විශේශයෙන්ම ලංකාව වගේ ආර්ථිකය දුර්වල අවධියක. මේක පොඩි රටක්. පස ඉතාම සාරවත්. 365 දිනම ඕනම බෝගයක් වගා කළ හැකි කාලගුණයක් තියෙන්නේ.වැස්ස ඇති තරම්. හැමතැනම කන්න බොන්න ඕන තරම් දේවල් තියෙනවා. බොන්න පිරිසිදු වතුර තියෙනවා. පිරිසිදු වාතය හුස්ම ගන්න. ගොවි මහත්වරු බොහොම නිර්ව්‍යාජ ඉතාම දක්ෂ නිර්මාණශීලි සුන්දර පිරිසක්. ලංකාවේ අනන්‍යතාවය රැකගෙන, මනා කළමනාකාරිත්වය ඇති කරන්, සහයෝගි කෘෂිකර්මය කළොත්, farmer to customer ආහාර බෙදාහැරීම, ආහාර සංරක්ෂණය, දේශීය බ්ජ ව්‍යාප්ත කිරීම වගේ අනේකවිධ උත්ප්‍රේරක මගින් සරලවම රට දියුණු කළ හැකි. අප මේ රට තව කලක් ශ්‍රීලංකාව ආකාරයෙන්ම රැක ගන්න උත්සාහ කරමු. IOT තාක්ෂණය භාවිතයෙන් මෘදුකාංග නිෂ්පාදනයට දායක වුණ අයෙක් විදිහට මෙවන් දියුණු වෙමින් පවතින තාක්ෂණයන් data දත්ත මත සිදු විය හැකි අවදානම් බව පමණක් දකින්නේ නෑ. Corrupt දූෂිත පාලන යටතේ නොදැනුවත්වම, නිවැරදි කල නොහැකි අතපසුවීම සහ වැරදි සිදුවිය හැකියි. වාතයට අලුත් වර්ග වල දියර තෙල් පොහොර, කෘමිනාශක එකතුවීම ගොඩක් වැඩි. සුළඟ මගින් විසිරෙන අලුත් පන්නයේ සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි වාතයට ඔය ආකාරයෙන් විසිරීම මගින්. වගා ඉඩම් තියෙන්නේ ජනාවාස අසලමයි. දරුවෝ දෙමව්පියෝ පොඩි ගම්බිම් වල වගා කරන්නේ. ඇමරිකාව වගේ අක්කර 1000 ගානක් දුරස් වගා ඉඩම්වල කරන කෘෂිකර්මය නෙමෙයි ලංකාවට ඔබින්නේ. තව පොඩ්ඩක් හිතමු. තුති...

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 5 หลายเดือนก่อน

    මේකේ මිල කොහොමද

  • @Sukinoyafamilyrestaurant
    @Sukinoyafamilyrestaurant ปีที่แล้ว +1

    Great technology ❤

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    China ගෙ ගු පොහොර . දාමු

  • @tharindunirmala1881
    @tharindunirmala1881 ปีที่แล้ว +1

    Join wenna thibbanam maru

  • @NalinsanjeewaSalmanarach-hm1kj
    @NalinsanjeewaSalmanarach-hm1kj 2 หลายเดือนก่อน

    Kohomada Meka miladi ganne

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +2

    💪👍👍

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Patta ganak meee go pro eka.

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว

    Nice..

  • @Minipuraasiriya
    @Minipuraasiriya ปีที่แล้ว

  • @NuwanKumara-g1e
    @NuwanKumara-g1e 10 หลายเดือนก่อน

    Meke price එක කොහොමද

  • @upulwijithasiri4126
    @upulwijithasiri4126 ปีที่แล้ว

    Matath kiyala denna puluwanda

  • @harukiinjapan1020
    @harukiinjapan1020 ปีที่แล้ว +1

    👍👍👍

  • @barnadpathmasinha97
    @barnadpathmasinha97 6 หลายเดือนก่อน

    Meeka lankaawe ganna thiyanawada .kiyak vithara weida

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว

    Me kamaya thamai japanaye karannema, good

  • @jayachathu8081
    @jayachathu8081 ปีที่แล้ว

    tama ikman wadi owagen karanna

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +1

    supiri

  • @janakabandara5687
    @janakabandara5687 ปีที่แล้ว

    මෙක අපිට ගන්න පුළුවන්ද

  • @Pet_Mania
    @Pet_Mania ปีที่แล้ว

    Meke Price eka kohomda???

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb ปีที่แล้ว

    ගමරාලයි පන්සලයි එක්ක කරන්න ටිකක් අමාරුයි

  • @dilansidhath
    @dilansidhath ปีที่แล้ว

    Meka koheda tiyenne..kiuada price eka

  • @vinuudari-vb3ds
    @vinuudari-vb3ds ปีที่แล้ว

    විස්තර අවශ්‍ය නමි කියන්න

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว +5

    තාක්ෂණය දියුණු විය යුතුයි නමුත් මේ දෙවල් තුළින් අපේ අතේ සවිය දුර යනු ඇත .

    • @pasindudilhara5812
      @pasindudilhara5812 ปีที่แล้ว +3

      වාහන හදුන්වලා දෙනකොටත් පයේ සවිය දුර යනු ඇත කියන්න අති මේවා එන්න රටවල් නැවත්තුවොත් අපි ඉවරයි කියන්න ඇති ගලප ගන්න

    • @nandunweerasinghe9884
      @nandunweerasinghe9884 ปีที่แล้ว +2

      @@pasindudilhara5812 ඔව් නේද තාක්ෂණය දියුණු නිසා දැං නිදහසේ ඉන්න තරම් කාලයක් තියෙනවා වාහන නිසා සැහෙන්න කාලය ඉතුරු වුනා අපේ රටත් දියුණු උනා..සොබාදහමේ තාක්ෂණය මේ හැමදේකටම යටයි කියලා කවදා හරි ඔබ තේරුම් ගනී මගෙ මිතුර ..ඔබේ මතයට ජය..👍

    • @nandunweerasinghe9884
      @nandunweerasinghe9884 ปีที่แล้ว +2

      @Harsha Gihan මං ඉදිරිපත් කළ මතය ඔබ අවබෝධ කරගෙන නෑ මහත්මයා.

    • @dnnbuddy
      @dnnbuddy ปีที่แล้ว +2

      මූලික ගැටළු විසඳුවා නම් අපේ ගොවි මහත්වරු සහ සාම්ප්‍රදායක ගොවිතැන් ක්‍රම කළමණාකරනය කිරීම මගින් වස විෂ නැති ආහාර නිෂ්පාදනය වැඩි කළ හැකියි. පරිසර හානියත් අවමයි. දේශීය වැඩි අස්වනු දෙන, එමෙන්ම රෝග වලට ඔරොත්තු දෙන බීජ නිෂ්පාදනය වැඩි කළොත් තවත් හොඳයි. ලාංකික ගොවියෝ, මොඩ් ගොවියෝ කරලා, ඩ්‍රෝන නැති උනාම බඩගින්නෙ ඉන්න වෙන රටක් බිහි කිරීම ලෝකය ඉදිරියේ ලොකුම විහිළුව විය හැකියි. පළිබෝධ නාශක ඉසීම වගේම, geo data පාවිච්චි කරලා වගා ඉඩම් ටිකට ලෙඩ රෝග ව්‍යාප්ත කරන්නත් පුළුවන් ලේසියෙන්ම. ඒ නිසා මෙවැනි දේ නියාමනයක් නැති උනොත් තත්වය නරක් විය හැකිය. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල.

    • @nandunweerasinghe9884
      @nandunweerasinghe9884 ปีที่แล้ว +2

      @@dnnbuddy ඔබ නිවැරදි ...බොහොම ස්තුති ඔබට..ස්වභාවික දේ සොබාදහමේ තාක්ෂණය උපරිමයෙන් පවත්වාගත යුතුයි ..

  • @prabhathmanjula8375
    @prabhathmanjula8375 ปีที่แล้ว

    Kiyak wenawada drone eka...