ඩ්‍රෝණ තාක්ෂණයෙන් වැඩ ගන්න කාලෙ ඇවිත් | How to Use Drone Technology for Agriculture drone sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @rathnamanike694
    @rathnamanike694 8 หลายเดือนก่อน +3

    රටේ දියුණුවට හොද වැඩක් 👍

  • @dewnirod
    @dewnirod 8 หลายเดือนก่อน +1

    හොඳ දෙයක් , වටිනවා

  • @chanuherath8897
    @chanuherath8897 8 หลายเดือนก่อน +1

    නියම වැඩක්

  • @PushpaKanthi-b3m
    @PushpaKanthi-b3m 8 หลายเดือนก่อน +1

    Maru malli

  • @ajithrandunu1794
    @ajithrandunu1794 8 หลายเดือนก่อน +1

    Good news neranjan

  • @janith7137
    @janith7137 2 วันที่ผ่านมา +1

    ගස්ලබු උස ගස් වලට එහෙම පුලුවන්ද තෙල් ගහන්න

  • @suduamma-n6j
    @suduamma-n6j 8 หลายเดือนก่อน +2

    16:12

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍

  • @ThariduTharidu-lh7qf
    @ThariduTharidu-lh7qf 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Gayansajith-n7y
    @Gayansajith-n7y 2 หลายเดือนก่อน +1

    මේ ද්‍රෝන මැශින් එක ගේන ආයතනයෙන් ඒ සම්බන්ධව කෝස් එකක් කරන්න පුලුවන්ද විස්තරයක් සදහන් කරන්න

  • @SamanKumara-gi6gu
    @SamanKumara-gi6gu 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DhanuGamingSL
    @DhanuGamingSL 5 หลายเดือนก่อน +1

    මමත් ළගදිම යන්න ඉන්නෙ මේකට❤

  • @neverseen1649
    @neverseen1649 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @sameeraamarathunga2316
    @sameeraamarathunga2316 27 วันที่ผ่านมา +1

    Kiyda price

  • @Koreanvlog835
    @Koreanvlog835 5 หลายเดือนก่อน +2

    Drone ekak api gaththoth rajayen awasara ganna oneda?

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      ඔහු රජයේ ලියාපදිංචි වෙන්න ඕන.. ඊට අමතරව ගුවන් ගත කරන හැම කුඹුරකම විස්තර රජයට දෙන්න ඕන...

  • @tharindawicramapala
    @tharindawicramapala 8 หลายเดือนก่อน

    How mouch is pachas

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      akkarayakata 980k wenne

  • @suduamma-n6j
    @suduamma-n6j 8 หลายเดือนก่อน +1

    දිනතුනකට පසූව. සර්තකඛව. කරන්න

  • @anasuyanishamani3171
    @anasuyanishamani3171 8 หลายเดือนก่อน +1

    Rates kohomada? Telephone number ekak nadda?

  • @roshanmadusanka-fy9wi
    @roshanmadusanka-fy9wi 20 วันที่ผ่านมา

    ඩ්‍රෝන් එක උඩින් යව්වාම හුලගට තෙල් බින්දු යන්නැද්ද ගොයම් ගස්වලට වැටෙනවද තෙල් ටික

    • @rajanganekollo
      @rajanganekollo  20 วันที่ผ่านมา

      තෙල් ටික ගානට වෙලට වැටෙනවා

  • @user-MMAN
    @user-MMAN 2 หลายเดือนก่อน +1

    මෙම ඩෝනා ව විකුණුම් මිල කියද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      මේ වීඩියෝව ගන්න දවස් වල නම් ලක්ෂ විසිපහක් උනා

  • @kokilamadushan-n2h
    @kokilamadushan-n2h 8 หลายเดือนก่อน +1

    Droon පුරුදු වෙන්න පුලුවන්ද

  • @samanthinalika2363
    @samanthinalika2363 2 หลายเดือนก่อน

    මේකෙ ගාන කීයද..

  • @DulshaniSanjana
    @DulshaniSanjana 5 หลายเดือนก่อน

    මේක ගොවියාට මිලදීගන්න බැරිද

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      gaththata waak nathi wei... laksh 25k wenawa

  • @udarasampath4496
    @udarasampath4496 7 หลายเดือนก่อน

    තමන්ටම එකක් ගන්න බැයිද මං ඔක්කොම කරන්නේ කුලියට මට ඕන විදියට වැඩේ වෙන්නෙත් නෑ මුනිස්සුන්ගෙන් මගෙ කකුලක් අමාරුයි එහින්ද මං ඔක්කොම කුලියට කරන්නේ තමන්ටම කියලා එකක් තියනවනම් හෙන වටිනවා මට ඕන වෙලාවට වැඩේ කරගන්නත් පුළුවන් එක එකා හොයන්න ගිහිල්ලා එපාවෙනවා මට ඕනවෙලේට වැඩේ කරගන්න නෑ

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ganna puluwan laksha 25k wenawa mekak... akai aula

  • @damithrangajeewa
    @damithrangajeewa 2 หลายเดือนก่อน

    ලොකයට අලුත් දේයක් නෙමෙයි ඕවා ඒත් අපි තවම කොතනද..

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ඔහු ඉතින් අපිවත් අපේ ගොවියන්ට මේවා ගැන දැනුවත් කරන්න ඕනනේ... අපේ අය අලුත් දේවල් වලට මාරු වෙන්න ටිකක් අදිමදි අදිමදි කරනවා...

  • @DXB122
    @DXB122 8 หลายเดือนก่อน +1

    😂

  • @chanuherath8897
    @chanuherath8897 8 หลายเดือนก่อน +1

    නියම වැඩක්

    • @rajanganekollo
      @rajanganekollo  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @WijithaBandara-w2c
    @WijithaBandara-w2c 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤