කොණ්ඩේ යන එක නැති කරන මැජික් එක 😍මගේ දිග කොණ්ඩේ ලස්සනට තියන් ඉන්න විදිය 🤍| My hair care routine 🤍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 307

  • @namiemajievlogs
    @namiemajievlogs  2 หลายเดือนก่อน +119

    Rosemary Hair oil එකයි , hair water එකයි හදන විදිය පහළ ලින්ක් එකේ තියෙන video එකෙන් බලන්න🥺🤍
    th-cam.com/video/6ZASqgw61f8/w-d-xo.htmlsi=AVpBNWV3_Gpq-Wqp

  • @manjulamirissage9422
    @manjulamirissage9422 2 หลายเดือนก่อน +9

    මගෙ සියත් අනුරාධපුර අපි මසෙකට සැරයක් විතර එනවා මම හිතනවා 🧠 ඔයාව හම්බ වෙයි කියල ඔයා හරි ලස්සනයි💖💖

  • @hasi5899
    @hasi5899 หลายเดือนก่อน +6

    අනේ අක්කි please ඔයා skin care and hair care වලට use කරන brand වර්ග ඔක්කොම ගැන වීඩීයෝ එකක් ගේන්නකෝ අක්කි please🥺💗

  • @yooil600
    @yooil600 หลายเดือนก่อน +6

    මගෙත් එම තාමා අක්කෙ කොන්ඩෙ කපන්න බය නැ ඉක්මනටම වැවෙනවා අක්කා කිව්වා වගෙ කිසිම සාත්තුවක් නැතුව වැවෙනවා ඉක්මනට එත් කොන්ඩෙ මහත නැ එනිසා මං දැන් සාත්තු කරනවා දැන්නාන් කොන්ඩෙ මහතයි ඔයාගෙ හෙයාර් ඔයිල් එක යුස් කරලා කියන්නාන් ♥✨👍

  • @DarkSnow11183
    @DarkSnow11183 หลายเดือนก่อน +3

    අක්කි ඔයා shampoo , conditioner & hair mask ගත්තෙ කොහෙන්ද

  • @senumy813
    @senumy813 2 หลายเดือนก่อน +9

    ගොඩාක් වටින වොලොග් එකක් 💖 oil එකයි rose merry water එක හදන විඩියො එකෙ link එක දාන්න මාජි බබා 💖😍 තව ලස්සන වොලොග් එකක් ගේනකන් බලාගෙන ඉන්නවා 😍 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි 💖😍

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +6

      ආදරෙයි 🤍🥹

  • @AshiJayasinghe
    @AshiJayasinghe 2 หลายเดือนก่อน +10

    ඔයා ගොඩාක් ලස්සන ලමයෙක් අක්කි..අනික ඔයාගෙ vlogs mara ලස්සනයි මම බලනවා හැමදාම ..ඔයාගෙ අම්මත් හරිම සිරියාවන්තයි.❤අක්කත් එහෙමයි ..මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලල තියෙන්නෙ හැබැයි මම කැමතිම shots වලට..පොඩි ඉල්ලීමක් තියනව..අනෙ..අර study unit චැනල් එකේ ස්ටඩී ව්ලොග්ස් ගේන්නකෝ......❤

  • @RELAXMOODON510
    @RELAXMOODON510 8 วันที่ผ่านมา

    Thank u maji❤

  • @DilanjiKawshanika
    @DilanjiKawshanika 27 วันที่ผ่านมา

    Ane matath kiyannako nangiyo oya hair akata use karana shampoo conditioner gathte kohenda kiyala .😊

  • @pawanchamika6488
    @pawanchamika6488 2 หลายเดือนก่อน +24

    මේ අහන්නකෝ බබෝ මම අහලා තියෙනවා ෂැම්පු කෙලින්ම ඔලුවට දාන්න හොද නැ කියලා.එ්ක ඔලුවට සැරයිලු.ඉතින් පොඩි කප් එකකට ෂැම්පු දාලා වතුරත් දාලා හොදට පෙන එනකල් හොලවලා තමයිලු ඔලුවට දාන්න ඕනි.එ්ක අැත්තද මැණික.මම දැකලා තියෙනවා පිට රට විඩියෝ වලනම් එයාලා ලග ෂැම්පු දියකරගන්න වෙනම බෝතලයක් හරි කප් එකක් හරි තියෙනවා☺

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 2 หลายเดือนก่อน +1

    Video ekata thank you majie ආදරෙයි

  • @Hansimafarnando
    @Hansimafarnando 19 วันที่ผ่านมา

    Thel gapu gaman vathura spray karanna hoda na lu. Ohoma karanna hodana naogi dr keneggen ahala balanna

  • @shagilakdini6621
    @shagilakdini6621 2 หลายเดือนก่อน +1

    Akkige ada vlog ekath godak lassanai issarata thawa vlogs one 💗👀 akkige vlogs blnna mn godak asai akki godak lassanai adareii❤ akki reply one

  • @Anurukshikadilhani
    @Anurukshikadilhani 2 หลายเดือนก่อน +1

    අක්කේ මන් ඔයාගේ විඩියෝ බලන්නෙ අවුදුද්දක වගේ ඉදන් අනේ ඔයාගේ විඩියෝ හරි ලස්සනයි🤗. අක්කේ ඔයාව බලන්න හිතාන ඔයාලගේ ෂොප් දෙකටම ගොඩක් සැරයක් ගිහින් තියෙනවා ඒත් මට තාම ඔයාව හම්බුන්නැ 🥺

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 2 หลายเดือนก่อน +9

    මාජි අක්කී... අනේ මට අනිවාරෙන්ම රිප්ලයි එකක් ඕන...
    අක්කි තෙල් සාමාන්‍යයෙන් සතියට කී පාරක් ගාන්නෝනද. ආය අක්කි දැන් මම උදේට ක්ලාස් යනවා. ඊට පස්සෙ ගෙදර ආවම අර ඔලුවෙත් දාඩිය තියනවනෙ. එහෙම තිබිලා තෙල් ගෑවට කමක් නැද්ද අක්කී....

    • @miyaw6230
      @miyaw6230 22 วันที่ผ่านมา

      සතියකට දවස් 3 ක් වගේ ගාන්න රෑට ගාලා උදේට හෝදන්න......ඔයා ඇග හෝදන් ඇවිල්ලා fresh උනාම use කරන්න oil treatment එක....❤පුළුවන් නම් පුළුන් එකකින් apply කර ගන්න එතකොට ගොතන්නත් පුළුවන් නේ scole උනත් යන්න පුළුවන්

    • @Himashaa_Nilesh
      @Himashaa_Nilesh 22 วันที่ผ่านมา

      @miyaw6230 aneee oyaaata godaaaaak pin.. 🥺❤

  • @SuduSudu-lx5wj
    @SuduSudu-lx5wj 2 หลายเดือนก่อน

    Ane akkiyo oya godak lassanai.aththamai.
    Ane akkiyo puluwannam kiyanawada akki gana body cream ekai fece cream ekai.
    Ane akkiyo thawa akkige morning routine ekai, night routine ekai.kiyanna puluwanda?

  • @gihariHerath
    @gihariHerath 14 วันที่ผ่านมา

    Oya godak lassanaiiiii...❤😊

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 2 หลายเดือนก่อน +1

    Thanks අක්කි ❤

  • @B.N.GKAUSHALYANAWARATHNE
    @B.N.GKAUSHALYANAWARATHNE หลายเดือนก่อน

    Akki roshmerry hoyaganne kohenda.oil gala roshmerry weter eka hair ekata dammata sema ennathi wei neda

  • @WirajIndunil-f3o
    @WirajIndunil-f3o 5 วันที่ผ่านมา

    Ros wota hadanne kohomade siiram Ake nama mkodd

  • @Julanipriyadarshani
    @Julanipriyadarshani 2 หลายเดือนก่อน +37

    මං ගියා අක්කගෙ ශොප් එකට අනේ එයා හරි ලස්සනයි . ඔයාත් ඒ වගේම ඇති මං හරි ආසවෙන් ඉන්නෙ ඔයාව බලන්න ❤️❤️

  • @123positive_vibes
    @123positive_vibes 2 หลายเดือนก่อน +2

    Majie akki,harii lassanai oya💗💗💗 thank youuu video ekata💜💜💜💜

  • @pasindudilhara383
    @pasindudilhara383 28 วันที่ผ่านมา

    අනේ අක්කේ වටින ලොග් එකක් ලස්සන වීඩියෝ දාන්න අක්කේ 😊❤️‍🔥

  • @mgangabada
    @mgangabada 2 หลายเดือนก่อน

    ❤❤❤❤ vlog eka ලස්සනයි patiyo...🎉

  • @AchiniPurnima-si8lg
    @AchiniPurnima-si8lg 2 หลายเดือนก่อน +1

    Akka hadagaththa oil ekai ,Heya water ekai apply karata passe shampo ekai ,Conditioner ejai onamada

  • @mrsglamour24
    @mrsglamour24 2 หลายเดือนก่อน +2

    Shampoo n conditioner brand1 mokakda dear?

  • @sachinikalhari7853
    @sachinikalhari7853 2 หลายเดือนก่อน +1

    Thanks akki wedagath vlog ekk❤❤❤

  • @sinelimohotti28
    @sinelimohotti28 2 หลายเดือนก่อน +5

    Loved this akki... U look soo pretty

  • @mmkgabesinha884
    @mmkgabesinha884 11 วันที่ผ่านมา

    Akke Body care rooting ekak dennako 😢

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk 2 หลายเดือนก่อน +3

    අනේ මං බලන් හිටපු vedio එක ❤ ගොඩක් අය මේ වගේ vedio දාන්නෙ නෑ 🥲 Thanks vedio එක දුන්නට 😇 ආදරෙයි අක්කියෝ 🥰

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි 🥹🤍🤍

  • @Shashini7654
    @Shashini7654 2 หลายเดือนก่อน +2

    Well Done Babyy , keep it up ❤ Thank u for sharing 🙃🌸

  • @Samadhi__09
    @Samadhi__09 2 หลายเดือนก่อน

    Me argan oil serum eka khenda nangi gatte. Pls reply 🥺

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน +1

    Actually,
    We always admire about you මාජි නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @nimrajasinghe4591
    @nimrajasinghe4591 หลายเดือนก่อน +1

    Dr oip eka plastic bottle ekaka danna epa ..jam bottle ekak wage ekakata danna ❤

  • @Thisismyyear-1111
    @Thisismyyear-1111 2 หลายเดือนก่อน +2

    ඔයා හරි ෂෝයි ගෑල්ලමයෙක්❤

  • @Ishu2080
    @Ishu2080 2 หลายเดือนก่อน +2

    අක්කි.හෙයාසීරම් එක මොකද්ද?

  • @Dunithikularathne
    @Dunithikularathne 2 หลายเดือนก่อน

    Akke උලු හාල් වතුර එක හදාගන්නෙ කොහොමද?

  • @MaleeshaDEVINDI-j8v
    @MaleeshaDEVINDI-j8v 2 หลายเดือนก่อน

    Lassanai akki babo vlog eka asawèn balan hitapu vlog ekak akkita godak adarei akkilage gewal laga hitiyanam akki balanna enawa aniwaryenma e tharam kemathi❤❤❤❤❤

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Anee 🥹 adareiii 🤍🤍

  • @Dewmi-io5ye
    @Dewmi-io5ye หลายเดือนก่อน

    Anuradapure fresh rosemery ganna thiyana thenak kiynnako ❤

  • @raveensandeepa9396
    @raveensandeepa9396 2 หลายเดือนก่อน

    Nangi ahamben dekke chanel eke thank u.mata උළු හාල් wathura eke hadaganna widiha kiyanna puluwanda thank u ❤

  • @Dihara28
    @Dihara28 2 หลายเดือนก่อน +2

    15:50😁🙌🏻♥️anee

  • @SenuriGobbi
    @SenuriGobbi 2 หลายเดือนก่อน

    Akkige nails harima lassani 🥰🥰
    Mama akki ge hari ekata godak aadarei ❤️🥰

  • @AjanthaDilhani-qu9de
    @AjanthaDilhani-qu9de 2 หลายเดือนก่อน

    Ane akki oya කොන්ඩට use karana බඩු vala නම් dannko😊
    Oya harima lassnai❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 หลายเดือนก่อน +1

    Thank you darling 😘 pretty girl♥️

  • @VemashaShivamurthi
    @VemashaShivamurthi 2 หลายเดือนก่อน +1

    Akki shampoo conditioner and serum eka dnnko comment ehkin❤

  • @Randimalankani-lw7pg
    @Randimalankani-lw7pg 2 หลายเดือนก่อน

    Thank you akke❤️😊

  • @rashmijayakodi
    @rashmijayakodi 2 หลายเดือนก่อน +4

    අක්කේ.... ෆ්‍රෙශ් රෝස්මරී අනුරාධපුර කොහින්ද ගන්න පුලුවන් ????

    • @rasangi-
      @rasangi- หลายเดือนก่อน

      Keels eke thynw dear mn gaththe eken

  • @mashidesilva
    @mashidesilva หลายเดือนก่อน +2

    උළුහාල් වතුර එක හදන විදිහ කියන්නකෝ ??

    • @shalinifernando5661
      @shalinifernando5661 26 วันที่ผ่านมา +1

      Wathure pengenna thiyala ganna dear. 24hrs wage pengenna thiyala ganna

    • @mashidesilva
      @mashidesilva 22 วันที่ผ่านมา

      @shalinifernando5661 thnk u ❤

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih 2 หลายเดือนก่อน

    Rosemary water eka kochchr kalayk tygnn puluwn dh dr ? Fridge eke dld nrtm normal thiyagendh use krnne

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Fridge eke dala tiyagttot godak kal tiyaganna puluwn 🤍

    • @sewsew-cv7ih
      @sewsew-cv7ih 2 หลายเดือนก่อน

      @@namiemajievlogs thank you majie 🫶

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 18 วันที่ผ่านมา

    Beautiful ❤

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 2 หลายเดือนก่อน

    Akka oy use krn concealer eke nm kiynnko plz mita klinuth ahuw reply ekk lebune nh plzz akka😌❤

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 2 หลายเดือนก่อน

    Onna first comment api ekka me wage dewal share karagannavata thankyou akke oyage hamadema sarthakthawa wenna prarthana karanawa oyta awashsha hama hoda deyakma oyta akrshanaya wenna kiyla kiynawa❤❤❤❤

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Adareiii 🥹🤍🤍🤍

  • @thanujathanuja9642
    @thanujathanuja9642 2 หลายเดือนก่อน

    රෝස්මෙරි ලන්කාවෙ තියෙනවා ද නන්ගි.ලස්සනයි ඔයා

  • @Pinky-w6c
    @Pinky-w6c 2 หลายเดือนก่อน +2

    Lassanai akki❤ samahara epa wena welawata oyage vlog ekak beluwama hariyanawa 🌺

  • @chathu5201
    @chathu5201 2 หลายเดือนก่อน

    Akke oyage nails tikai colours tikai lassni 🥺nails demmda oya , nails gedr alawnn puluwanda?

  • @nisansalanilmini537
    @nisansalanilmini537 2 หลายเดือนก่อน

    Oya deep condition treetment ekk kiuwe mokkda nangi

  • @tharushikawanigathunga
    @tharushikawanigathunga 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියෝ ❤

  • @donithakshila7241
    @donithakshila7241 2 หลายเดือนก่อน

    Maji oy e serum eka gtte kohenda

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 หลายเดือนก่อน

    හෙයාර් සීරම් එකේ නම කියන්න කො අක්කි❤

  • @liyanageinoka5660
    @liyanageinoka5660 หลายเดือนก่อน

    Akke oya me hair masager eka kohenda gatte.mta gann widihak kiyannko😊

  • @jayaninawanjana3572
    @jayaninawanjana3572 2 หลายเดือนก่อน

    Oya pink colour bottle ek kohend gtte

  • @Sansla
    @Sansla 2 หลายเดือนก่อน +2

    Oya shampoo ekei conditioner eke scrub eke price & ewa gnn puluwn kohend kiylth kiynnko akki 😊

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +2

      Vlog ekakin gennam 🤍🤍

  • @pawanchamika6488
    @pawanchamika6488 2 หลายเดือนก่อน +1

    සුදු මැනිකේ මට කියන්නකෝ ඔයාගේ හෙයා සිරම් එක මොකද්ද🤔

  • @SiluniMethasa
    @SiluniMethasa 28 วันที่ผ่านมา

    Akke oya oil dapu bottle eka gaththe kohenda

  • @chesmitharushika9018
    @chesmitharushika9018 2 หลายเดือนก่อน

    Fresh rosemary gnne kohenda akkiii❤

  • @madhumalwenna7068
    @madhumalwenna7068 2 หลายเดือนก่อน

    Scalf aka massaj karana a brush aka wage eka koinda gnne

  • @Ishu2080
    @Ishu2080 2 หลายเดือนก่อน +1

    Akki.අනෙ ඔයා යූස් කරන ක්‍රීම් වල බ්‍රෑන්ඩ් ගැන දාන්නකො😢🎉

  • @Hansimafarnando
    @Hansimafarnando 19 วันที่ผ่านมา

    Naoga oyage konde thunivela thinne. Shampoo kelinma oluvata danna epa hodana anika godak shampoo gannath epa. Aparade oyage konde hinivelama gihilla.

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 2 หลายเดือนก่อน

    💐Thank you ❤

  • @dilshajeewani1471
    @dilshajeewani1471 2 หลายเดือนก่อน

    Sampoo page ekakinda ganne

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 2 หลายเดือนก่อน

    Mokakda akki oya use krna shampoo ekei conditioner ekei...seram ekei nama..

  • @apsarasandamali7018
    @apsarasandamali7018 หลายเดือนก่อน

    අක්කෙ රොස්මරි ඔයිල් එකෙන් ඔලුවෙ ස්නායු දුර්වල වෙනවා කියන කතාව ඇත්තද

  • @RanjakaTeams
    @RanjakaTeams หลายเดือนก่อน

    Oya shampoo krna widiha nam wrdi dr 😢scalp ekta withrai shampoo danne

  • @Sheharaerandi
    @Sheharaerandi 2 หลายเดือนก่อน +1

    අක්කේ අනේ මේකට comment එකක් ඕනිමයි.
    කොණ්ඩෙ relax කලාම ඩැමේජ් වෙනවද

    • @Leonaistelltrue
      @Leonaistelltrue 2 หลายเดือนก่อน +1

      yes 🙄😐 try keratin treatment

  • @induminiudayanthi
    @induminiudayanthi 2 หลายเดือนก่อน

    Me shampo eka hodai da dr? Wokali vitamin E shampo ekada? Price khomda ?

  • @Inokashyamali28
    @Inokashyamali28 2 หลายเดือนก่อน +1

    Akki oyge shampoo and conditioner eke name ek mokakda

  • @hasinifonseka9718
    @hasinifonseka9718 2 หลายเดือนก่อน

    Akki rosemary gatte kohenda

  • @ushanisandepani2212
    @ushanisandepani2212 2 หลายเดือนก่อน

    Akke rosmery gedara hadana mal wargayek neda

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 2 หลายเดือนก่อน

    Oya shempoo eke mila kiyada akki

  • @jayawardhanabanda4165
    @jayawardhanabanda4165 2 หลายเดือนก่อน +1

    Akke olive oil ekk rosemary use krta kmk ndd 😒.

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 2 หลายเดือนก่อน +1

    Akki head masager ekak ganne kohenda

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Daraz eket tiyenwa shein eket tiyenwa 🤍

  • @PiumiDilshara
    @PiumiDilshara 2 หลายเดือนก่อน

    Ane akka oya shampoo ekama use karanne mn kalin vedio ekaka vena ekakne dakke puluvan nam eka ganath kiyannako

  • @HemaliR
    @HemaliR หลายเดือนก่อน

    Ane akkiyo scalp massger eka kohenda gaththe...😢

  • @chamilasandamali4455
    @chamilasandamali4455 2 หลายเดือนก่อน

    Thnkiyou so mush akki😊

  • @dumindaduminda9259
    @dumindaduminda9259 2 หลายเดือนก่อน

    Ane nangi conditioner dammama konde godak yanawane

  • @SupuniUmesha
    @SupuniUmesha หลายเดือนก่อน

    Shampu eka price eka kiyada

  • @nithushikamuralitharan1980
    @nithushikamuralitharan1980 2 หลายเดือนก่อน

    Hair serum name please??

  • @nimeshakawindi33
    @nimeshakawindi33 2 หลายเดือนก่อน

    අක්කේ අගන් ඔයිල් ශැම්පු එක හොදයිද

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani หลายเดือนก่อน +1

    Niyapoththak galawila neda chuti agille😂❤

  • @mashamusic7083
    @mashamusic7083 2 หลายเดือนก่อน

    Rosmary koheda thiyenne ganna

  • @dilbbh3512
    @dilbbh3512 2 หลายเดือนก่อน +2

    Rosmery ganna thiyenne koheda akke...hoda hair mask ekak kiynnko oil hair treatment kiyana eka hodida😢

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Daraz eke dry rosemary tiyenwa 🤍

  • @RushiAdithya
    @RushiAdithya 2 หลายเดือนก่อน

    Serum Eka gaththe kohenda akke

  • @PawaniBidusarani
    @PawaniBidusarani 2 หลายเดือนก่อน

    Akki hair mask eka daily use karanawada nththan kohomada nathttan once a week da

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 2 หลายเดือนก่อน

    Oil oluwata ura gaththamada espe karanna ona

  • @ChamodiKarunarathne-c1h
    @ChamodiKarunarathne-c1h 2 หลายเดือนก่อน

    Ada vlog ekath lassanai danakam balagena hitiye digatama vlog karanna lassanai akki ❤😊

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      ආදරෙයි 🥹🤍🤍🤍

  • @sulaniamanda8756
    @sulaniamanda8756 2 หลายเดือนก่อน

    Thank you akkiyooo adrei ❤❤❤❤

  • @RajithLakmali
    @RajithLakmali 2 หลายเดือนก่อน

    Mokakda pawichchi karana shampoo eka price kiynnako

  • @Info_802
    @Info_802 2 หลายเดือนก่อน

    Wokali brnd ek gnnne kohenda original eka?

  • @PradeepaVidhanapathirana
    @PradeepaVidhanapathirana หลายเดือนก่อน

    රෝස් මෙරි ගන්නෙ කොහෙන්ද කියන්න්කො ප්ලීස්

  • @IndraPadmini-e3r
    @IndraPadmini-e3r 2 หลายเดือนก่อน

    Akke uluhal walata konde dik wenawada