My night time routine ⭐🌙 🛌| ඔයාලා මගෙන් ඉල්ලපු මගේ night skin care routine එක 🧚‍♀️🧖‍♀️🛀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 265

  • @hashiruwanara9432
    @hashiruwanara9432 11 หลายเดือนก่อน +161

    ඕව ගණන් ගන්න එපා.මට නෑයො කවදාවත් හොදක් කියන්නෙ නෑ.මං කරපු වැරැද්දකුත් නෑ.ඉගෙනගන්න එකට අදින පලදින් එකට පවා ඉරිසියා නෑයො යාලුවො ඕනෙ තරම් ඉන්නව මට.ඒත් මං ගණන් ගන්නෙ නෑ ඕවා.ඔයාගෙ ගමන ඔයා යන්න.ඒක උන්ගෙ මානසිකත්වය .මමනම් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන්.good luck 😍💜️

    • @achinisamarasinha3621
      @achinisamarasinha3621 11 หลายเดือนก่อน +7

      Matath ehmai.ewama tamai jivitheta motivation une

    • @namiemajievlogs
      @namiemajievlogs  11 หลายเดือนก่อน +17

      🥹❤️🫶 Hamoma Eka wage nane

    • @hasharanethmini5084
      @hasharanethmini5084 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 💯♥️

    • @slaanju1686
      @slaanju1686 11 หลายเดือนก่อน +3

      Ow. Man campus yanna select una dawase idanma man dena gaththa hoda nedeyo kauda naraka nedeyo kauda kiyala. Naraka aya atha eralama demma. Den jiwithe sarhutin innaw. Udin penna vitharak ashraya karanna giyama prashna akki. Atha erala demmama hari nidahasak. Nethnan laga innakanma karanne apiwa waattanna hadana eka

    • @sgee950
      @sgee950 11 หลายเดือนก่อน +6

      ඇත්තටම මමත් කිසිම දවසක හොදක් අහලාත් නෑ මට කවදාවත් හොදක් කියලත් නෑ...මම මගේ පාඩුවේ මම කැමති දේ කරනවා මොකද මම දන්නවා මම කවදාවත් වැරදි දෙයක් කරනේ නෑ කියලා...😒😇🥰❤️

  • @chathurikapiyumanthi3044
    @chathurikapiyumanthi3044 11 หลายเดือนก่อน +12

    එහෙම comments දාන්නේ. තමන්ට නොලැබුන දේවල් අක්කිට ලැබිලා තියෙන නිසා. ඊරිසියාවෙන් පිරුණු හිත් තියෙන මිනිස්සු...ඒ දෙවියෝ අක්කිට ජීවිතේට දෙන එක ප්‍රශ්නයක් කියලා හිතන්න........🥺😘😘😘👭❤️❤️❤️❤️ අපිට හැමදාම study video අරන් එන්න අක්කියෝ......🥺🥺🥺❤️

  • @CoolgirlAhas
    @CoolgirlAhas 11 หลายเดือนก่อน +11

    කවුරු කොහොම කිව්වත් ඕව ගනන් ගන්න එපා කියල rude comment වලට කාගෙත් හිත රිදෙනව .ඒක දන්නෙ ඒවට මූන දෙන අය .මමත් කාලයක් tiktok කරා පස්සෙ මට ආව rude comment නිසා මම ඒ account එක delete කරා. දැන් මට ආය Tiktok කරන්න හිතෙන්නේ නෑ 🥺 මේ අක්ක මෙහෙම ඒ comment ඉවසගෙන තාමත් අපිට බලන්න videos ගේන එක ගැන සතුටු වෙන්න .අනේ ඔයාල කවදාවත් කාටවත් නරක comments දාන්න එපා 😓😓😓

    • @Shanubotheju471
      @Shanubotheju471 4 หลายเดือนก่อน

      Ehema bad comment ekk dakkuth report ghnn one api

  • @sandunisandamali6188
    @sandunisandamali6188 11 หลายเดือนก่อน +3

    ජීවිතේ අපිට කවදාවත් බාහිර දේවල් ,බාහිර මිනිස්සු පාලනය කරන්න බැ,අපිට අපේ දේවල් අපේ හිත පාලනය කරගන්න අපිට පුළුවන් ,ඒ නිසා ඒ අයට අනුකම්පා කරලා සමාව දෙන්න.ඔයාගෙ හිනාව දැකලත් සතුටු වෙන motivate වෙන අය ඉන්නවා,,♥️ඉතින් සතුටු වෙන්න,සුන්දර හදවතක් ඇති සුන්දර කෙනෙක් වීම පිලිබදව....🍁

  • @Nimagirl
    @Nimagirl 11 หลายเดือนก่อน +10

    මිනිසුන් වෙලා ඉපදෙන්නෙ කලින් ආත්මයෙහි පින් කරලා තියෙන නිසා ඉතින් ඔයත් එහෙමයි. කොච්චරවත් පවෙන් මිදෙන්න බැරි මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා ඔයා ඔයාගෙ ගමන යන්න 😊💪all the best sis💗කොච්චරවත් බාධා එන්න පුළුවන් ඒවා ජයගෙන ඉදිරියට යන්න✊

  • @hiruninimesha617
    @hiruninimesha617 11 หลายเดือนก่อน +4

    කාටවත් කතාවක් හදන්න කිසිම කෙනෙක් දෙපාරක් හිතන් නෑ ඒ වගෙම ඒයාලා අපිව ආශ්‍රය කරන්න ඔනී නෑ කතාවක් හදන්න ඇත්තටම කිව්වොත් කොටින්ම කාටවත් තමන් ගැන කියලා තේරුන් කරලා දෙනවාට වාඩා තමන් තමන්ගේ ගමන් යන්න ඔනි කියලායි මං නම් හිතන්නේ

  • @user-ishini
    @user-ishini 11 หลายเดือนก่อน +3

    මමත් අහනවා meditation music ❤

  • @himalshikulathunga8282
    @himalshikulathunga8282 11 หลายเดือนก่อน +6

    මන් ඔයාට හරිම ආසයි අක්කේ..ඔයා නිස මන් ගොඩක් මෝටිවේට් වෙනවා..thank uuuu so much...ad video ekkth lccniiiiiiii😙🌈️💗

  • @StudyTeam-h6l
    @StudyTeam-h6l 11 หลายเดือนก่อน +6

    රගන්නැති බොරු පොශ් නැති හරිම නිහතමානි කෙනෙක් ඔයා මට නන් අක්කි ❤ all the best for your future peaceful life 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaveeshasewmini6550
    @kaveeshasewmini6550 11 หลายเดือนก่อน +7

    ඔයා ඕවාට රිප්ලයි කරන්න එපා ගනන් නොගෙන ඉන්නකො එතකොට එයාලට ගොඩක් රිදෙනවා මෙච්චර බැනලත් මෙකිට ගානක්නෑනෙ යකො කියලා අන්න එහෙම හිතෙනවා එ නිසා ඔවාට රියැක්ට් කරන්න එපා අක්කී ඔක නවත්තන්න ඕවා ගනන් ගන්න එපා ඔයට ආදරෙ කරන අය ගොඩක් ඉන්නවානෙ ඉතින් අපි ඉස්සරහට යමු දිගටම ❤🎉😊

  • @ශශිනි
    @ශශිනි 11 หลายเดือนก่อน +2

    ඕක තමයි ඔයාගේ වරද අක්කා උදේ කියන්නේ ලස්සනට පටන් ගන්න ඕනි උදේ නැගිට්ට ගමන් කවදාවත් 4n එක බලන්න එපා fb TH-cam comment බලන්න එපා දවස ලස්සනට පටන් ගන්න binaural sound එකක් අහන්න❤negative dewl blnn epa

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 11 หลายเดือนก่อน +12

    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැනෙ අක්කේ අක්කා සැලෙන්න එපා අක්කේ අපි අක්කාගේ දුක බෙදාගන්න සතුටෙදි දුකෙදි හැමදෙටම ඉන්නවා අක්කේ 😍🥰❤️‍

  • @sahirusadeepa-
    @sahirusadeepa- 11 หลายเดือนก่อน +18

    ඔය මෝඩ ගොන් comments ගනන් ගන්න එපා අක්කි.ඔයාගෙ වැඩේ දිගටම කරන් යන්න හරිම ලස්සනයි vlogs❤😌

  • @dreamsandlife9215
    @dreamsandlife9215 7 หลายเดือนก่อน +2

    Udenma comments kiyavanna epa akke vena velavaka balanna. oya godak hoda kenek ❤🥺

  • @rashmijayakodi
    @rashmijayakodi 11 หลายเดือนก่อน +5

    අක්කි පොත් තියන table එකේ හදුන්කූරු ගහන එක නම් ටිකක් බයානකයි නේද...
    පුලුවන් නම් මේසේ හදුන්කූරු ගහන එක ටිකක් වෙනස් කරන්න...
    මේසෙන්, ඇද ලගින් ඈත් කරලා හදුන්කූරු ගහන්න...( for your safety )

    • @rashmijayakodi
      @rashmijayakodi 11 หลายเดือนก่อน

      Jannet eke body butter eke price kohomd akkeee????

    • @rashmijayakodi
      @rashmijayakodi 11 หลายเดือนก่อน

      Skin colour nail polish ek lssnaiii... mgeth aaasama colour ekk...🤗

  • @nilanthiwickramasingha759
    @nilanthiwickramasingha759 11 หลายเดือนก่อน +7

    අක්කි හිතක් පපුවක් නැති මිනිස්සු ගැන කතා කරන්නවත් අක්කිගේ වටින කාලෙ නාස්ති කර ගන්නා එපා.............ඔහොම අයත් මේ ලෝකෙ ඉන්නවා................. 😊

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 11 หลายเดือนก่อน +8

    ඔයා නිකමට බලන්න පියුමි හංසමාලිට මිනිස්සු ඉස්සර කිව්ව කතා.හැබැයි එයා ඒවම අවියක් කරන් අද ඉන්න තැන කොහොමද ...බලන්න ලෝචිට,චේතනා කැටගොඩ.... මෙයාලට මුල් කාලේ කිව්ව ජරාකතා.ලෝචිගේ බොරු වීඩියෝ හැදුවා ඒත් එයාලා සැලුනේ නෑ එයාලගේ ගමන සාර්ථකත්ව ආවා.ඔයා තව හොඳට වීඩියෝ කරන්න එතකොට ඕවා නිකම්ම වාශ්ප වෙලා යනවා.ඔයා පසු බැස්සොත් උන් දිනනවා.අපි ඉන්නවා ඔයත් එක්ක...
    මාත් අනුරාධපුර විජේපුර❤.කවුරු නැතත් අපි ඔයාගේ වීඩියෝ බලනවා.

    • @namiemajievlogs
      @namiemajievlogs  11 หลายเดือนก่อน +5

      Ow ekanam aththa darling ❤️.. ane thank you so much... Oyala mata pawle Aya wage. Ekane Mn hamadema share karaganne🥹.

  • @CAR_1_2_3
    @CAR_1_2_3 11 หลายเดือนก่อน +2

    උදේට you tube comments නම් කියවන්නෙපා කොහොමත් ඒක නවත්තපු එක තමා හොඳ අක්කා. අඩුමතරමේ උදේ පාන්දර social media වත් use කරන්නෙපා මොකද you tube වගේ එකකින් bad news එකක් දැක්කත් ඇති දවසම අවුල් වෙන්න. පුළුවන් තරම් උදේ ඔයාට positive vibe එකක් දෙන මිනිස්සු එක්ක ඉන්න ,කතා කරන්න 😊❤

  • @PLMS583
    @PLMS583 11 หลายเดือนก่อน +2

    මම ආසම ලස්සන ගෑනු ළමයෙක්..හරිම අපූරු ගෑනු ළමයෙක් ඔයා..❤
    වතුර බෝතලේ කොහෙන්ද ගත්තේ නංගි..

  • @studywithhiru291
    @studywithhiru291 11 หลายเดือนก่อน +3

    එක්කො හොඳක් කියන්න බැරි නම් comments නොදා ඉන්න ඕන . ඔයා ඔයාගෙ වැඩ දිගටම කරගෙන යන්න අක්කෙ ❤ අපිට මිනිස්සු හදන්න බැනේ ඒ එයාලගෙ මනසිකත්වය

  • @R.D.ChamodaDilhara
    @R.D.ChamodaDilhara หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කියො❤❤❤❤❤❤❤

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 11 หลายเดือนก่อน +1

    අයියො අක්කෙ ඔය වගේ අය ඕනි තරම් ඉන්නවා, මිනිස්සු හිටියට ලෝකේ මනුස්සකම තියෙන මිනිස්සු ගොඩක් අඩුයි ඉතින් හැබැයි හොද මිනිස්සුත් ඉන්නවා හැබැයි ගොඩ දෙනෙක් බලන්නෙ අපි ජීවිතේ ඉස්සරහට යද්දි අපිව වට්ටන්න අපිට බාදා කරන්න ඒත් අපි ඒ වගේ තැන්වලදි වැටෙන්න හොද නෑ තවත් ශක්තිමත් වෙන්න ඕනි , විශේෂයෙන්ම ගෑනු ළමයි විදිහට අපිට ප්‍රශ්න වැඩියි. අපි නරක දේවල් නොකරනව නම් අපි මොකටද අක්කෙ කාගෙවත් කතා වලට දුක් වෙන්නෙ ඔය කොහොම කිව්වත් දුක හිතෙනවා තමා ඒ උනත් අපි ඒ ගැන එච්චර ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න ඕනෙ, මොකද තමන් ගැන දන්නෙ තමන් විතරයි 🥰🥰 good luck ඔයාට අක්කිගෙ වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම wish කරනවා ❤❤

  • @amilakanchana8107
    @amilakanchana8107 11 หลายเดือนก่อน +4

    ඕවා ගනන් ගන්න එපා කියන්න අමරුයි ඉතින්..ඔයානේ ඒ දේවල් දකින්නේ..අපි රහත් වේලා නැනේ අනුන් කියන දේවල් ගැන නොහිතා ඉන්න නේද නංගි..ඒත් ඔයා උදේන්ම comment බලන එක නවත්තන්න ගත්ත තීරණයනම් හරිම හොදයී..මොකද නැගිට්ට ගමන් phone එක බලලා හිත සවුත්තු කරගෙන දවස පටන් ගත්තාම වෙන්නේ දවසම අවුල් වෙන එක..ඒ වෙනුවට ඔයාගේ හිත සැහැල්ලු වෙන දෙයක් කරන්න..
    පරිස්සමෙන් ඉන්න නංගි...ආදරෙයී ❤❤

  • @riy594
    @riy594 11 หลายเดือนก่อน +3

    එහෙම comments දාන්නෙ ජීවිතේ කිසි සතුටක් නැති ප්‍රශ්න ගොඩක ඉන්න කට්ටියක් කියලා හිත හදාගන්න අක්කෙ 🥰❤(එහෙම වෙන්න පුලුවන් නේද)

  • @GayaniSaku
    @GayaniSaku 11 หลายเดือนก่อน +3

    අක්කෙ මිනිස්සුන්ට හොදට හිටියත් බනින සමාජයක් මේක🙂💔
    ඔය ඉරිසියාවට තමා මෙ හැමදෙම මුකුත් ගනන් ගන්න එපා ...
    සමහර මිනිසුන්ගෙ මානසික මට්ටම තමා ඉතිම් .....
    එයාලට කරන්න බැරි දෙයක් තව කෙනෙක් කරනකොට බලන් ඉන්න බැරි කමට අනිවාර්යයෙන් එයාලා කතා හදනවා ...😊
    ඔයා පාඩුවෙ කරගෙන ඉන්න ❤😙

  • @vinodyachamodi0810
    @vinodyachamodi0810 11 หลายเดือนก่อน

    කමෙන්ට් එකක් දාන්න ම හිතුණා
    ඔයා හරී ලස්සන, නිහතමානී කෙනෙක් ♥️ මං දැන් මේ වීඩියෝ එක බලන ගමන් මගේ කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්න යාලුවෝ එක්ක ඔයා ගැන කිව්වා 😍 දවසක කතා කරන්න හම්බෙනව නම් මං ආසයි 🤭♥️
    මිනිස්සු කියන දේවල් නම් හිතන්න එපා අනේ ටිකක් වත්, අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා 😁 ඒ හින්දා තමන් ආස දේවල් කරලා සතුටින් ඉන්න 😚

  • @PLakmali
    @PLakmali 3 หลายเดือนก่อน +1

    ඔය වගෙ දේවල් අක්කෙ ඔයා ගන්න ගන්න එපා. මිනුස්සු කාටහරි හරියනවනම් ඒකට ගොඩක් ඊර්සියා කරනවා . මටත් එහෙම වෙලා තියනවා අක්කි. මම ඔයාට ගොඩාරියක් ආසය් අක්කියෝ❤

  • @U.DPremarthna
    @U.DPremarthna 5 หลายเดือนก่อน +1

    අක්කි මම ඔයාට ආදරෙයි
    ඔවා හිතන්නැතුව ඔයා ඔයාගෙ ගමන යන්න

  • @Rushyy242
    @Rushyy242 11 หลายเดือนก่อน +1

    Mata nm akkata baninna tharam varaddak pennh. Kohomath hamoma eka vge nh ne. napurukam kara kara iddi eka eyalatama vadayak wei dawasaka ai hithe nidahasak nh ne.TH-cam nawattanna epa api asawen inne oyage videos balanna. banina ayata vada hoda kiyana aya inne akkata. e nisa e minisssu karana dewal eyala aran yai. api akkata adarei hamadamath😘😘💗😽

  • @sulaniamanda8756
    @sulaniamanda8756 11 หลายเดือนก่อน +1

    Akki .. oya oyge gamna lassnta hdgen yanwa.. owa gann gnna epa kiwt hriyann ... eth akki oya hamdm sathutin inna ❤ . Ada 11:11 jiwitheta ena ham dektm sthuti wela akkige gamna ynn .. ❤ ethkot apassa hril bladdi akkita kawda hri dwsaka sathutu hithei ....

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 11 หลายเดือนก่อน

    කවුරුත් මොනවා කිව්වත් ඔයා දුක් වෙන්න එපා ඔයා වැටෙන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න හිතට ශක්තිය ගන්න අක්කි ජයෙන් ජයම වෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 සුභ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 පත්තිනි

  • @PriyankaDarshani-t2m
    @PriyankaDarshani-t2m 8 หลายเดือนก่อน +1

    Oyge hinawa lasaani chuty kelle❤

  • @mickey4681
    @mickey4681 11 หลายเดือนก่อน +1

    Positive vibe eke inna ayt mm nm harima kmthi.gdk apit kth kiynne negative vibe stressful mind ekk inn aya.mkd eyl thw kenek riddl eylge stress release krgnnwa.but smhr dwl kiynn aththm hethuwkwth nthiw wenn puluwn.but api positive dwlm spread krnn oni.❤❤❤you 're so beautiful and energetic.

  • @kavijayaneththi8176
    @kavijayaneththi8176 11 หลายเดือนก่อน

    Majie මං ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා..මං හරි කැමති ඔයා කතාකරන විදියට .. ඒත් මං අද තමා ඔයාගේ වීඩියෝ එකකට මුලින්ම කමෙන්ට් එකක් දාන්නේ.. ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක්..දුක් නොවී ඔය විදියට ලස්සනට ජීවත් වෙන්න..ඔයාට ආදරේ කරන අය ඔයා වෙනුවෙන් ඉදී..❤️😊🫶 l

  • @sakunthalakumari8401
    @sakunthalakumari8401 4 หลายเดือนก่อน

    ඔයා හරි හොද කෙනෙක් අක්කේ මම ඔයාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි ❤

  • @ChathumiThilasha-gh1dh
    @ChathumiThilasha-gh1dh 11 หลายเดือนก่อน +1

    අක්කි දුකින් ඉද්දී මටත් දුකයි.ඔයා ඕවා ගනන් ගන්න එපා අක්කි.ඔයා ගොඩක් හොද කෙනෙක්.මම පාඩම් කරන්නෙත් ඔයාගේ විඩියෝ බලලා😊😊❤❤

  • @PrithikaPramodani
    @PrithikaPramodani 3 หลายเดือนก่อน

    Owa hithnna ep akki මිනිස්සු inne mdghnn thma oya oyge gmna ynna akki ballo biruwta kdu path wenne නෑනේ mm bln innem oygem vlog eknm adrei akki❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 11 หลายเดือนก่อน

    අනික හැමෝම එක වගේ නෑ ඇගිලි 5 ත් වෙනස් නේ හැමදාම සතුටින් ඉන්න හිනා වෙලා බුදු සරණායි දෙවියන්ගේ ම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathmunasinha695
    @sarathmunasinha695 11 หลายเดือนก่อน

    අනේ අක්කේ ඕවා ගනන් ගන්න එපා....මේ දවස් tikee yu tuyub pakej එක ඉවර වෙලා මාර අමාරුවෙන් හිටියේ අක්කා බලන්නතුව අපි ආදරෙයි නේ. අක්කට 🥰🥰🥰❤️

  • @NethmisathsaraNethmisathsara
    @NethmisathsaraNethmisathsara 11 หลายเดือนก่อน

    අක්කේ කොණ්ඩෙට හොද තෙල් එකක් කියන්නකෝ... මගේ කොණ්ඩේ මොනා ගෑවත් යනවා...එක එක දේවල් පාවිච්චි කරලා බැලවා මම අන්තිමෙට පොල්තෙල් හින්දලා ගෑවා... ඒත් අඩු නෑනෙ... 🥺

  • @DilshanJayawardhana-w4b
    @DilshanJayawardhana-w4b หลายเดือนก่อน +1

    Ane akki youtube ekata video dana ekanam navaththanna epa . Mm harima asaven akkige video balanne.😢❤

  • @sarasvlog898
    @sarasvlog898 11 หลายเดือนก่อน +1

    මන් කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි වැඩිය 🥰 ඒත් ඔයා දැන් කියපු දේ නිසා මට කමෙන්ට් එකක් දාන්න හිතුවා .මටත් ඕම කවුරුහරි කරපු නැති දේකට බැන්නම ගොඩක් හිත රිදෙනවා ඒක මිනිස්සුන්ගෙ සාමාන්‍ය විදියනෙ අක්කෙ ඒත් මන් දැන් එව ගනන් ගන්නෑ .. මටත් කට්ටිය මගෙ යාලුවො ඒම හිත රිදෙන කත කියල තියනව ඒත් ඒව සතපහකට්වත් ගනන් ගන්නැ දැන් මන් අපි අපෙ ගමන යන්න ඕනෙ ... කවුරිත් නිසා ඔයා යූ ටියුබ් කරන එක නතර කරන්න එපා එතකොට ඔයා පැරදුන කෙනෙක් වෙනව ඔය තවතව ලස්සන වීඩීයෝස් දාන්න එතකොට ඔයාව තවත් පොපියුලර් කෙනෙක් වෙනව ඔයා 🌟 star එකක් වෙයි එතකොට ඔය එකේක එව කියන්න කවුරුත් එන්න් සමහරවිට ඒ කියන අයටත් ඔය එක්ක යාලු වෙන්න හිතෙයි .....❤

  • @sisirasenarath8728
    @sisirasenarath8728 2 หลายเดือนก่อน

    ලස්සනයි මගෙ සුදු අක්කි

  • @HasApeksha
    @HasApeksha 2 หลายเดือนก่อน

    Mage akka mukuth hithanna epa oya gaman yanna paduwe oya dannwne oya kaud kiyal oya godaaak lassanai ❤

  • @vidushavidusha2844
    @vidushavidusha2844 5 หลายเดือนก่อน

    අක්කේ ඔයා හරි හොදයි ❤මම හැම වීඩියෝ එකක්ම වගේ බලනවා. අනේ ඔයාගේ
    ඔයා කොච්චරක් විතර උසයිද කියලා කියන්නකෝ හරියටම

  • @Mkziqi
    @Mkziqi 11 หลายเดือนก่อน +4

    Godak lassanai ❤️‍🩹

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 11 หลายเดือนก่อน +1

    කියන්නා කෙසේ කිවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය කියලා කතාවක් තියෙන්නෙ අක්කේ එ වගේ තමා මිනිස්සුට නම් දිව නැවෙන නැවෙන පැත්තට කතා කියන්න හදන්න පුලුවන් අක්කේ එත් කවදාවත් වැටෙන්න එපා ඔයා නිසා ගොඩක් අයජිවිතේ වෙනස් කරන් අක්කේ ඔයා විඩියෝ එකක් දානකම් අපි හරි ආසවෙන් බලන් ඉන්නවා අක්කේ අපි ගොඩක් ආදරේයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයගේ හැමදෙයක්ම සාර්තක වෙන්න 🥰❤

  • @JanakaSubasingha-vl2qu
    @JanakaSubasingha-vl2qu 5 หลายเดือนก่อน

    ඔය මෝඩ comments ගනන් ගන්න එපා අක්කි ඔයාගෙ vlogs ලස්සනයි ❤❤ මම ආසයි ඔයාගෙ vlogs බලන්න 😘

  • @ruwininishu2879
    @ruwininishu2879 11 หลายเดือนก่อน

    Kawru monawa kiwath hithin kadan watennepa.oyta me gamanedi oya dewal ikkmnta huru wei akki.mokada ohoma minissu nisa api nagitinnama ona.ikkmnta oyta e shakthiya labei.thaman harinam anith aya monawa kiwath ganagnnepa....issrahatama ynna බුදු සරනයි

  • @piyumi_navodya
    @piyumi_navodya 4 หลายเดือนก่อน

    අක්කී use කරන products video එකක් ඕනි plzzzzz🥺🥺🥺 plZzzz🥺🥺

  • @wasanajeewanthi9068
    @wasanajeewanthi9068 11 หลายเดือนก่อน

    අනේ අක්කියෝ අපි ඔයාට ගොඩාක් ආදරෙයි මන් හැමදාම ඔයාගේ video බලනවා. මට වැඩ කරන්න කම්මැලි වුනාම ඔයාගේ video බලනව අනෙ.. අපි වෙනුවෙන් ඔයා video ගෙන්න . ඔයා හරි ලස්සන ගෑනු ළමයෙක් love you akki❤

  • @MohamedE-ls2nz
    @MohamedE-ls2nz 6 หลายเดือนก่อน +1

    අක්කට හිති රිදෙන්නෙ නැති කමෙන්ට්ස් දාන හැමෝටම ගොඩක් පිං ❤

  • @عبدالمجيدالقعود
    @عبدالمجيدالقعود 11 หลายเดือนก่อน

    Ane akki patiyooo oya godak hoda kanek mama lagadi idla oyage vidio balanna gaththe aththata oya harima hodai oyata mama suba pathanava

  • @JayamiWijesinghe
    @JayamiWijesinghe 11 หลายเดือนก่อน +1

    අනේ අක්කේ ඔයා ඕවා ගණන් ගන්න එපා...තව කෙනෙක්ගේ සතුටටකට කැමති නැති පහත් මානසිකත්ව තියෙන මිනිස්සු කියන දේවල් අදාළ කරගන්න එපා අක්කේ ඇත්තටම පාඩම් වැඩත් එක්ක stress එකේ ඉන්නකොට අක්කගෙ ලස්සන lifestyle එක දකිද්දිත් මාර Relax & සතුටල් දැනෙනවා...අක්කගෙ හැම video ekaktama comment එකක් දාන්න time මදි උනත් akkage videos godak lassanay...parissamin inna akke...💝✨💖

  • @kaviii02
    @kaviii02 11 หลายเดือนก่อน +2

    අය්යෝ වැටෙන්න එපා අක්කි ඔයා ලස්සනට පිලිවෙලට ජීවත් වෙන එක දරාගන්න අමාරු වුනාම තමයි ඔහොම දාලා හිත රිද්දලා වට්ටන්න හදමන්නේ❤

  • @anushkasen2142
    @anushkasen2142 11 หลายเดือนก่อน

    Atta akki api nokarapu dewal api kara wage hema thenama kiynw...ehema ekak api kare nh kiyl dnne api witharai eth kwruth eka pili gnne nh...mt scl eke oya wage ewa una...😢kohoma unth apita eyalage katawal wahanna bh...apiwa wattann thama owa krnne...api owa gannan gnne nethuwa ape paduwe inna one...🥺😊

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 11 หลายเดือนก่อน +3

    ඕව ගනන් ගන්න එපා අක්කි ..මිනිස්සු විවිධාකාරයි නෙ.අපි ආසාවෙන් බලනව ඔයාගෙ videos ❤️

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs 11 หลายเดือนก่อน +1

    Akkita api hamadamath godak adareii ❤️❤️❤️

  • @IndikaKumara-xc1wy
    @IndikaKumara-xc1wy หลายเดือนก่อน

    Nangi oya ouwa ganan ganna epa oya lassanai e wagema digatama karn a yanna good luck ❤

  • @IreshaMaduwanthi-hj7lw
    @IreshaMaduwanthi-hj7lw 11 หลายเดือนก่อน

    ඕවා ගනන් ගන්න එපා අනේ🥰මිනිස්සු ඒම තමයි එයාලට බලන් ඉන්න බැරි අමාරුවක් තියනෝ නෙහ් 😂ඔයාගෙ වීඩියෝ මාරම ලස්සනයි...මන් පාඩම් කරන්න කලින් දැන් ඔයාගෙ වීඩියෝ එකක් අනිවාරෙන් බලනෝ..ඒ බලලා තමයි පාඩම් කරන්න ගන්නේ🥰💗

  • @lakshasewwandi-qt1qs
    @lakshasewwandi-qt1qs 11 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනයි..සතුටින් ඉන්නෝ❤️😍😍

  • @sheranierandi6992
    @sheranierandi6992 11 หลายเดือนก่อน

    Oya godak lassanai akkiyoo. Mn oyta godak asai. Oyage video balannath mn asai❤❤❤❤❤❤

  • @nurirathnayaka
    @nurirathnayaka 11 หลายเดือนก่อน +5

    ඔව් අක්කි nails ටික ගොඩක් ලස්සනයි 🧡

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 11 หลายเดือนก่อน +1

    Nice vlog motivation girl ❤️💐

  • @rakshanabegun524
    @rakshanabegun524 11 หลายเดือนก่อน +1

    Oya ලස්සනයි vlogs ලස්සනයි balanna asai vlogs digatama karanna akke nawaththanna epa ❤ සතුටින් inna ewa hithanna epa oyata korean hair cut eka ලස්සනයි 😊

  • @shwethamandakini-j2f
    @shwethamandakini-j2f 5 หลายเดือนก่อน

    මං අක්කිව එක දවසක් දැක්කා ශොප් එකෙන්.... අක්කි හරිම ලස්සනයි ❤❤❤❤

  • @SudathKumara-tv4fe
    @SudathKumara-tv4fe 5 หลายเดือนก่อน

    Ane oya shoy akki ❤

  • @dew12454
    @dew12454 11 หลายเดือนก่อน +1

    Apita kiyalath wenask na akke owa ganan gannama epa eyalata deyak karaganna bari una kiyala apita karanma deyak na ..e kiyana deyakinma therenawa eyalata ehema wela apita ehema na kiyala eyalata thiyena jelous eka ohoma hari pita karai eyalata wada deyak apita thiyenawa .......owata baya wenna epa akki ❤️oya digatama video genna api hari asawen balanawa 😘💯

  • @kimaliWickramarachchi
    @kimaliWickramarachchi 11 หลายเดือนก่อน +1

    සමහර මිනිස්සු කොහොමත් බලන් ඉන්නේ තව කෙනෙක්ව රිද්දන්න චරිත සහතික දෙන්න ඕවා ගනන් ගන්න එපා අක්කේ ❤

  • @sgee950
    @sgee950 11 หลายเดือนก่อน +1

    මේ ලංකාවේ මිනිස්සු ඔහොම තමා අක්කි.😒😇❤කවුරු නැතත් අපි ඕයාට ආදරෙයි සුදු මැණික 🥰❤️

  • @sltiktokhome
    @sltiktokhome 11 หลายเดือนก่อน

    Akki oyge video hari lassanai mn hemdam balanwa.😘❤️ eka ek aya kiyna dewal ganm gnn ep ❤

  • @Leezz1
    @Leezz1 11 หลายเดือนก่อน

    ඔය පහත් චේතනා තියන මිනිස්සු කියන දේවල් හිතන්න එපා අක්කේ ඔයා නිසා මං කොච්චර පාඩම් වැඩ වලට motivate වෙලා තියෙනවා ද කියලා දන්නේ මං විතරයි. මං මේක අක්කව හම්බෙලාම thanks කරනවා කියල හිතාගෙන හිටියේ හැබැයි අක්කා දුකෙන් ඉන්න නිසයි කියන්නම හිතුනේ... ඔයා නිසා කොච්චර කට්ටිය motivate වෙලා ඇත්ද හැබැයි ඔය මෝඩ කතා කියන මිනිස්සු ඒවා දන්නවද? ඒ මිනිසුන් ට තියන පීඩනයත් අනිත් අයගේ පිටින් යවන්න විතරයි එයාලා දන්නේ. ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කේ...stay happy forever. Thank you so much akki...❤😊

  • @ThulakshanaGimhani
    @ThulakshanaGimhani 11 หลายเดือนก่อน +2

    අක්කා එහ් දෙවල් ගණන් ගන්න එපා .සතුටින් ඉන්න 😊

  • @rsicteducation
    @rsicteducation 11 หลายเดือนก่อน +1

    නරක comment දාන අයට වඩා ඔයා ගොඩක් ඉස්සරහින් ඉන්න නිසයි ඔයාට ඊරිසියා කරන්නේ.එ නිසා ඔයා සතුටු වෙන්න ඔයා හොද තැනක ඉන්නවා කියලා❤.අපි හිතන්නේ හැමෝම අපි වගේ කියලනේ.එකයි දුක හිතෙන්නේ .

  • @bunny.........2972
    @bunny.........2972 11 หลายเดือนก่อน

    lassana blog ekk akki oyage vlog walata man hari asai

  • @chavindyasathsarani450
    @chavindyasathsarani450 11 หลายเดือนก่อน

    Oyage vlog baluwama hithata godak sahalui❤

  • @123positive_vibes
    @123positive_vibes 11 หลายเดือนก่อน +2

    Lassanai nail polish ekaa❤️❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 11 หลายเดือนก่อน

    ඇත්තම කතාව නම් ඔයා ගොඩක් ලස්සන, සතුටින් ජීවත් වෙන කෙනෙක් නිසයි අක්කෙ ඔය ඊරිසියාකාරයො එහෙම කමෙන්ට් දාන්නෙ

  • @MohamedE-ls2nz
    @MohamedE-ls2nz 6 หลายเดือนก่อน

    ඔයාගේ nails හරිම ලස්සනයි 😊

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 11 หลายเดือนก่อน +1

    Oya shoi babek ane.minissunwa hadanna apata bene.api ape paduwe ape gamana yana eka amaruwen hri honda aya ekka karagena yamu❤❤

  • @123positive_vibes
    @123positive_vibes 11 หลายเดือนก่อน +3

    Thank u akki for this videooo💕💕💕

  • @ruwannishshanka3280
    @ruwannishshanka3280 11 หลายเดือนก่อน +1

    Lassanaaai akki ❤❤

  • @sarathchandra5336
    @sarathchandra5336 11 หลายเดือนก่อน

    Wow akki lassani nears tika.....oyath lassanaii....oya ithim oya track out ayage comments balannehene.......

  • @damithajayalath3484
    @damithajayalath3484 7 หลายเดือนก่อน

    Oya hari hodai akki ❤ mama oyata godak aasai

  • @HansikaMelani
    @HansikaMelani 11 หลายเดือนก่อน

    Aneee sudu akkiyoo oyaa duk wennth epa awl wennth epa oy krn de hrinm oy sthutin inn akkiyo minissu kohm idiyth ehm kiynw❤😘api oyt adreinee

  • @AlvineVersion
    @AlvineVersion 4 หลายเดือนก่อน

    Ane patiyo owa ganan ganna epa manika oya digatama karagena yanna oyawa wattanna katawath ba

  • @nishedruveesha4302
    @nishedruveesha4302 11 หลายเดือนก่อน +1

    Aioooo akii ewa gana epa aki akita api inawane akita API adarei neda lamai♥♥♥♥♥♥♥♥♥💖💖💖💖💖💖

  • @imashaamandi3647
    @imashaamandi3647 11 หลายเดือนก่อน +1

    හොද දේවල් විතරක් අරගෙන ඉස්සරහට යන්න අක්කියෝ ඒක හරි ලස්සන ගමනක් වෙයි 💖🌼😚❤ nails ටික ලස්සනයි අක්කි 😍❤

  • @lethminilochana1501
    @lethminilochana1501 11 หลายเดือนก่อน

    මිනිස්සු ඉන්නෙ අපිව විවේචනය කරන්න විතරයි අක්කි...ඕවා ගනන් ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම.අපි සාර්ථක උනාම තමා ඉරිසියාකාරයොන්ට රිදෙන්නෙ.අර කතාවකුත් තියෙන්නෙ Work hard in silence let your success be your noise කියලා.ඒ හින්දා අක්කි ඕවා ගනන් ගන්නෙ නැතුව අක්කිගෙ වැඩ ටික කරගන්න.ඔය බැනුම් වලට අප්සට් වෙන්න ගියොත් අපි මනුස්සයෙක් වෙලා ඉන්නවට වඩා හොඳයි.........

  • @shehaniharindika8987
    @shehaniharindika8987 11 หลายเดือนก่อน +1

    Ballo biruwata kadu paath wenne nh kyla kthwak tynne akki oyge gmana oya ynn akki owa hithnna epa oya nisa api kochchr dewal dna gnnwda oyw apita oni akki digtma videos genna🥰❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 11 หลายเดือนก่อน +1

    Ane akke mama nam oya ekka Mula idanma wage hitiya man marama adarei nikan mat oya mage Akka wage oya Nisa man padam wada karanna gaththa godak asawen wenadata wada aulen inna welawata mage hitha hadaganna relax wenna oyage videos Mata godak Udau una.apita hambuna manussa jiwithe api pin karapu Nisa hambuna de ne. Akka kamathi widihata eka Gatha karanna.oya wage naraka widihata comment Dana minissu kochchara pahathda balanna thamange kale kagena thawa kenekta baninawa kiyanne wena wadak nathi insane thawa kenekta hodak kiyanna tharam manussakamak nathi nisane.ewa gana nohitha inna amarui thama eth Akka me wade nawaththanna epa akkata adarei aya Akka ekka innawane💓💓🌟

  • @MindLightSeeker
    @MindLightSeeker 11 หลายเดือนก่อน

    you are such an innocent, kind hearted girl

  • @mylifevlog588
    @mylifevlog588 11 หลายเดือนก่อน +1

    Ane akki oya vage minissu kiyana katha ganan ganna aepa

  • @SarojaPredeepika
    @SarojaPredeepika 5 หลายเดือนก่อน

    අක්කේ මමත් ඔයාගේ කාමරේ වගේ මගේ කාමරේ හදාගත්තා මම 7 වසරෙ

  • @tharujayalath7105
    @tharujayalath7105 11 หลายเดือนก่อน +1

    අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.❤

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 11 หลายเดือนก่อน

    Thank you majie...❤
    Oyt mthkada mawa exam ekedi hambune...kisisa lokukamak ne mth ekk hodata kata kara..harima lassanai anee oya..😘😘..

  • @MohamedE-ls2nz
    @MohamedE-ls2nz 6 หลายเดือนก่อน +1

    අනේ අක්කි ඔයා කවදාවත් යූටියුබ් වීඩියෝ කරන එක නවත්තන්න එපා 😢

  • @sathvirucateringservice1387
    @sathvirucateringservice1387 11 วันที่ผ่านมา

    Ane Akki Videos Karana Eka Stop Karanna Epa..😢❤Mama Asawen Balanne Akkige Vlogs Vitharayi..❤

  • @RavinduGihan-z1u
    @RavinduGihan-z1u 11 หลายเดือนก่อน +1

    හායි ඔයා ලස්සනයි ❤❤❤❤

  • @madusumanabandara3079
    @madusumanabandara3079 11 หลายเดือนก่อน

    Lassanai vlog ek ❤