27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023

ความคิดเห็น • 129

  • @shakiladilshan2268
    @shakiladilshan2268 5 หลายเดือนก่อน +7

    ලෝකෙ දියුනුම තාක්ෂනය තිබුන. ස්වන්පෝශී ආර්තිකයක් තිබුන. පරදේශක් කාරයො එක්ක එකතු වෙලා දෙශ ද්‍රොහියො විනාශ කරපු. වර්තමානෙ අදුරදර්ශී නායකයො විනාශ කරන. හරි සුන්දර රටක් මේක. දුකයි.

  • @automobile9874
    @automobile9874 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔබතුමාගෙ සීගිරිය ගැන කරන මේ අලුත්ම හෙළිදරව්ව ගොඩක් වටිනව. මම ඊයෙ ඉදන් channel එක බලන්නෙ, දැක්කෙ ඊයෙ, පොතේ තියෙන දේම විශ්වාස කරගෙන ඉන්නෙ නැතිව මේ කරන ගවේෂන ගොඩක්ම වටිනව.පොඩි කාලෙ ඉදන් ගිරව් වගේ කියෙව්වෙ පාඩම් කලේ ඇත්ත වසන් කරපු බොරැ ඉතිහාසයක් කියල හිතෙද්දි දුකයි දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔබතුමාට!!
    Phone එකට gimbal එකක් use කරන්න එතකොට camera එක ගැස්සෙන්නෙ නැතිව video කරගන්න පුලුවන් smooth...🙏🙏🙏❤️

  • @user-rawana
    @user-rawana 23 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤

  • @sithakamadushan5444
    @sithakamadushan5444 8 หลายเดือนก่อน +7

    ඇත්ත තමයි රජෙක් කවදාවත් දහඩිය පෙරාගෙන පර්වතය මුදුනට යන්නේ නෑ රජුට පහසුකම් තිබිලා තියෙනවා

  • @sumedanuwanthenuwara5804
    @sumedanuwanthenuwara5804 5 หลายเดือนก่อน +2

    ඉතාම හොද පැහැදිලි කිරිම් සහිතව හොදට ඉදිරිපත් කරනවා.අතිතයේ යක්ඛ ‍යින් කියන්නේ වර්තමානයේත් ලෝහ.රන් රිදී පිත්තල .චිත්‍ර.ගල් කැටයම් වැනි උපතින්ම එන හැකියාවන් ඇති විශ්ව කුලයටයි නේද.❤

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r 5 หลายเดือนก่อน +16

    සීගිරිය කියන්නෙ වතුරෙන් ගොඩක් වැඩ ගත්ත තැනක් නිසා මට නම් හිතෙන්නෙ ඔය සෝපානය සදහාද වතුර බාවිතා කරන්න ඇති කියලයි. ඔබ කිවුවනෙ එහා පැත්තට පුත්ගලයෙක් ගොඩවූ විට රජ තුමා ඉන්න පැත්ත උඩට යන්න ඇති කියල ඒ පුත්ගලය වෙනුවට ඒ පැත්තට වතුර යම් ප්‍රමාණයක ක්‍රමවත් වේගයකින් පිරෙන්න සැලැස්සුවානම් ඒ දේ වෙනව වැදගත්ම දේ තමයි රජතුමා ආපසු පහලට යන අවස්තාව ඒ වෙලාවෙදි අර පුත්ගලය එකපාරටම බැස ඉවත් වුනානම් සෝපානය වේගයෙන් පහලට වැටෙන ආකාරයට ගමන් කරනව ඒ නිසා මම කියපු ආකාරයට ඒ පිරී ඇති වතුර ක්‍රමවේදයක් අනුව හෙමින් එම බහාලමින් ඉවත් කලානම් රජතුමාගේ පැත්ත හෙමින් හෙමින් බර වැඩි වී අද තියන සෝපානයක වේගයට සමානවම පහලට යවන්න පුළුවන් .

    • @HnTube111
      @HnTube111 5 หลายเดือนก่อน

      ❤️

    • @HnTube111
      @HnTube111 5 หลายเดือนก่อน +3

      P6 හොදට දන්නවා වගේ 🌝🖤

    • @user-bf8mk9fu6s
      @user-bf8mk9fu6s หลายเดือนก่อน

      Watina dewal Gena kiya denawata bohoma sthuthii Mr.

  • @drumssuranga
    @drumssuranga 9 หลายเดือนก่อน +8

    හරිම වටිනවා.. දිගටම කරගෙන යන්න නුවන් අයියෙ ❤❤❤🎉🎉🎉

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 5 หลายเดือนก่อน +1

    ඔබ සැබෑ පුරාවිද්‍යාඥයෙක්

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 3 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් 🌷👍🙏

  • @thilinatharinda2288
    @thilinatharinda2288 6 หลายเดือนก่อน +3

    වටින මිනිහෙක් ❤

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 6 หลายเดือนก่อน +3

    හොඳ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්. ලිං කපනවිට පාවිච්චි කරන දබරය මේ සන්දහා යොදාගන්නත් පුලුවන්. පතල්වලට මිනිසුන් බහින්නෙත් ගොඩට එන්නෙත් දබරය පාවිච්චි කිරීමෙන් නේද? ඒකබොහෝ අතීතයේ සිට ලංකාවේ භාවිතාවී තිබෙනවා. රාවනා නම් යොදාගන්න ඇත්තෙ දඩුමොනරයක්.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 9 หลายเดือนก่อน +8

    හෙළයන්ගේ තාක්ෂණයේ මහිමය අප් වෙතට ගෙන ඒමට ඔබට තවත් ශක්තිය ලැබෙන්න ඕනැ ..අතීතයේ තාක්ශණික ක්‍රමෝපායන් වැළලී නොගියානම් ලොව දියුණුම රට අප හෙලය වීමට ඉඩ තිබුණි..ඔබට තුති ...

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 🙏

    • @thusharakodikara5755
      @thusharakodikara5755 9 หลายเดือนก่อน

      ලකෙ දියුණුම රට වෙනවලු 2048දි.රනිල් මාම වගකීමෙන් කියන්නෙ

    • @LalithKumara-wi9pg
      @LalithKumara-wi9pg 9 หลายเดือนก่อน

      ​@@helamansoya674❤❤❤❤

    • @vidulakmi
      @vidulakmi 15 วันที่ผ่านมา

      ​@@thusharakodikara5755ගොන් කැරියෙක් උබ😂

    • @thusharakodikara5755
      @thusharakodikara5755 14 วันที่ผ่านมา

      @@vidulakmi ඒ මොකෙක්ද බං ඒ.උඹලයි තාත්තගෙ නමද?

  • @digitaldiary6029
    @digitaldiary6029 9 หลายเดือนก่อน +1

    Awesome ❤ keep it up Brother ❤

  • @shaniiiee
    @shaniiiee 9 หลายเดือนก่อน +1

    Thank you so much for these valuable information ❤

  • @RoshanTharangaJayawardhana
    @RoshanTharangaJayawardhana 9 หลายเดือนก่อน +4

    ඇත්තටම සෝපානයක් තිබුන. උඩ බොලොක්කයක් වගේ ලොකු දෙයක් තිබුනේ , පහල සිට සවිමත් මිනිසුන් කණ්ඩායමක් විසින් අනෙක් පස ලොකු ලණුව ( කඹය ) අදින කොට තමයි සෝපානය උඩට ගමන් කරේ , මග නැවතුනොත් එකවරම පල්ලෙහට කඩාගෙන එන්නෙ නැති වෙන්න තමයි ගලේ කට්ට කපල තියන්නේ....... මේක තිබුනේ රාවණාගේ කාලයේ.......

  • @sampathsujeewa798
    @sampathsujeewa798 5 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @peaceful9340
    @peaceful9340 6 หลายเดือนก่อน +3

    ඔබ ගොඩක්. මහන්සි වෙනවා මේ දේවල් පෙන්නන්න ජය ගන්න

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +1

    මහවන්ශය තියෙන්නෙ නියම ඇත්ත නෙමෙයි අපෙ ප්‍රවුඩ ඉතිහාසා තනිකරම වෙනස් කරල තියන්නෙ,අපෙ රටෙ ඉදන් තමයි රවනා රජු ලොකෙම පාලනය කලේ

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 8 หลายเดือนก่อน +1

    ජය වේවා ,,

  • @emdssampath9688
    @emdssampath9688 2 หลายเดือนก่อน +1

    දබදෙනිය ගලේ මේ කර්කටක යන්ත්‍රයේ ගල් පඩිපෙල තියනවා .ගිරිඋල්ල - නාරම්මල පාරේ යද්දී බලගන්න පුලුවන් .

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 หลายเดือนก่อน +1

    Oyata pin godak❤

  • @peaceful9340
    @peaceful9340 6 หลายเดือนก่อน +1

    ජේසුපිහිටයි

  • @surangadodangoda2802
    @surangadodangoda2802 2 หลายเดือนก่อน +1

    ගල උඩ ට යන්න පොඩි හෙලිකොප්ටරයක් භාවිතා කලා වෙන්න බැරිද?

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 8 หลายเดือนก่อน +1

    Thank you dear

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 15 วันที่ผ่านมา +1

  • @Assignment_Support
    @Assignment_Support 9 หลายเดือนก่อน +3

    සෝපානයට යටින් ඉස්කුරුප්පු pota wage thiyenawa.
    eka karakawaddi sopanaya udata yanawa. sopanaya athule idan karakawanna puluwan.

  • @sarojasaman4923
    @sarojasaman4923 6 หลายเดือนก่อน +2

    Lowa diyunuma rata ape raty e thibuna thakshanaya hitagannatba e tharm diwunuy ape rata ,sudda ada oyatana inne e thakshanayen thamy

  • @kavindugimhan7584
    @kavindugimhan7584 9 หลายเดือนก่อน +2

    දිගටම හෙල රහස් හොයමු අයියා 💖🇱🇰

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @thusharakodikara5755
      @thusharakodikara5755 9 หลายเดือนก่อน

      හොයමු හොයමු.තා ටික කාලයක් මේ දේසපාලුවො හිටියොත් හෙලුවෙන්ම හොයන්න පුලුවන්.

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 9 หลายเดือนก่อน +2

    සීගිරිය යුගය කියන්නේ යකඩ යුගය සීගිරියේ පිටුපසට ගියොතින් යකඩ උනු කරපුව බලාගන්න පුළුවන් එහෙනම් ඔය යන්ත්‍රයක් යකඩින් හදන්න ඇති 👍👍

  • @acecoach623
    @acecoach623 9 หลายเดือนก่อน +1

    🌸🌸💐💐💐🌸🌸

  • @sapporo1980
    @sapporo1980 9 หลายเดือนก่อน +1

    👍

  • @taleyfernando3169
    @taleyfernando3169 9 หลายเดือนก่อน +1

    👍👍👍🌹🌹🌹🌹🌹

  • @sandeepadulanjani-gh2ig
    @sandeepadulanjani-gh2ig 9 หลายเดือนก่อน +2

    Mee widiye kapum sahitha lakunu sigiriyata prawisht wena thana idan thiyena gal wala uda thiyenawa

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      වීඩියෝ සියල්ල නරබන්න

  • @kaushimadushika7491
    @kaushimadushika7491 4 หลายเดือนก่อน +1

    Oba apata watina wasthuwak
    Subapathum obata

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 9 หลายเดือนก่อน +1

    මහත්මයා සිංහපාද කියන තැන ගුරුළු පාද කියන කාතාව ගැන සොයා බලා විග්‍රහයක් කරනලෙස ඉල්ලීමක් කරමි. ස්තුතියි !!! 🌷👍

  • @samankanishka
    @samankanishka 9 หลายเดือนก่อน +1

    Gal athulan udata yanna parakui, athula maligawakui thibbanam oya yanthrayak ona na neda? Bell awith wahauwai kiyanna kalin oya gana kurutu gee wala Hari 2500 raja karapu raja katha walatath sandahanak nadda?

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ගල උඩට සහ ගල ඇතුලට මාර්ෆ කිහිපයකින් යා හැකි විදිහටයි නිර්මාණය කරලා තියෙන්නෙ 💐

  • @nishanthennakoon2049
    @nishanthennakoon2049 5 หลายเดือนก่อน +1

    මෙහෙමයි උනේ...... අපි හිතමු ලි දකින්නට අපි වතුර බාල්දියක් අැදලා ගන්නවා කියලා... අන්නේ එ් වගේ තමා උනේ.... මිනිසුන් දෙන්නෙක් රවුම් අදාරකයක් මගින් උඩට ගත්තා.... රජතුමා විතරද මාලිගාවේ හිටියෙ නැනේ... පිටින් රජවරුත් අවනේ .... එ් බරට මිනිස්සු හොයන්න වෙනවා මේ කියන විදියට

    • @helamansoya674
      @helamansoya674  5 หลายเดือนก่อน

      මොන්ගල් ද

  • @asanthipriyangika6928
    @asanthipriyangika6928 5 หลายเดือนก่อน +1

    😊0

  • @amithsurangasuranga9730
    @amithsurangasuranga9730 5 หลายเดือนก่อน +2

    ඔය කියන විදිහට එක්තැන් ගෙය උඩට ගියෙ කොහොමද උන්මාද චිත්‍රා තනිවම හිටියනම්

  • @AmuthuMinisa-nj9xf
    @AmuthuMinisa-nj9xf 4 หลายเดือนก่อน +1

    ඔය සෝපානට තිබුණා කියන තැන තියෙන ගලේ කට්ට වලට සමානුපාතිකව ගල උඩ රදවන දෙකක් ඇති. ඒකෙන් තමය සෝපානය ඔසවීමටත් රදවා තබා ගැනීමටත් උපකාර කර ගත්තේ.. ඊට අමතරව ලීවරයක් මගින් තමයි ගලේ කට්ටෙන් කට්ටෙ සෝපානය උඩට එසෙව්වේ.. අතීතයේ මතකය බොහොම අමාරුවෙන් මතකයට එන්නේ..

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 6 หลายเดือนก่อน +2

    රජා කියන්න එපා. රාවනා රජතුමා කියපන්. සිවු හෙලයො කෝප වෙයි.

  • @surangigunashinha2873
    @surangigunashinha2873 9 หลายเดือนก่อน +4

    හුගාක් දවසකින්..පරක්කු නොවී අනිත් කොටස් ඉක්මනට කරන්න.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 9 หลายเดือนก่อน +1

    මේ දේශය එකල සිව් හෙළය වේ ලංකාදීප දඹදිව කුරුදීපය ගිරිදීපය ලෙස වේ දඹදිව සිට ලංකාදීප කොටසට තමා බුද්ධ කාලයේ සිදුවීම් වී ඇත පසුව සුද්දා රටින් පිටවීම වන්නේ මේ දේශය ලංකාව ලෙස නම් කර ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ සීගිරිය ගොතම බුදුන් වහන්සේ පෙර ආත්ම භව හතක් සක්විති රජ ලෙස සීගිරිය සක්විති රජ මාලිගාව වූ බව මහා සුදස්සන සූත්‍රය දක්වයි පසුව රාවණ රජු ද පසුව බිම්බිසාර රජු ගේ අහස් මාලිගාව වී ඇත පසුව සීගිරිකාශ්‍යප රජ මාලිගාව වී ඇත

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    ඔක ඔච්චරල හිතන්නේ මොටද තනි කෙනෙක් ට තනියම යන්න විදියක් තියාගෙන. උඩට යමක රදවගන්න පුලුවන් නම් .කබයක් වගේ දෙයක්?ඔයාලට දැහින්ම බලන්න තැනක් තියනවා එකල නඩ් එකේ ඔනැම උසකට යන්න එන්න පහසුවෙන්.

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 5 หลายเดือนก่อน +1

    ගුවන් yana තාක්ෂණය යොදා ගන්න ඇති කියා හිතෙනවා

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 5 หลายเดือนก่อน +1

    ඇතුලෙන් යන්න පුලුවන්නම් ඇයි එලියෙන්,හැදුවේ,,ඕක ඇතුලේ එපැයො තියෙන්න

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 9 หลายเดือนก่อน +2

    එක්කෙනෙක් නැග්ගොත් බර සමාන වෙනවා ,එතකොට රජ්ජුරුවෝ මැද ,ඒක නිසා දෙන්නෙක් නගින්න වෙනවා

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      😃 ඒක ඇත්ත 💐

  • @upaliranaweera96
    @upaliranaweera96 5 หลายเดือนก่อน +1

    Just imagination

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +1

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න,සීගිරිය ඇයි ලොක උරුමයක් කලේ, ලෝක උරුමයක් කලාට පස්සෙ කිසිම හෙතුවකට නැවත කැනිම් කරන්න බැ,සීගිරිය කැනිම කරලා සිගිරිය ඇතුලට ගිය දවසට මෙ ලොකේ ගොඩක් රටවල් වලට එ රටවල් වල අනන්‍යතාවයක් නැතිවෙනවා,මොකද අපි තමයි මෙ ලොකෙ පාලනය කලේ,මෙවා විහිලුවකට ලක් කරන්න එපා,අපෙ සෙල් ලිපි බරගානක් බෙල් කියන කලකන්නියා අරන් ගියා අදටත් අපිට හොයාගන්න බැරුවෙන්න සිගිරියෙ දොරටු සුක්ශම ආකාරයට වහල දැම්ම ඒක නිසයි අද අපි අසරන වෙලා ඉන්නෙ,දැන් ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවල ඉන්න ලොක්කො මෙවට අත ගහන්නෙ නෑ මොකද මෙව එලියට නොඑන්න උන්ගෙ සාක්කු පුරවනවා

  • @user-fw8vj3kl5r
    @user-fw8vj3kl5r 9 หลายเดือนก่อน +2

    ගල අභ්‍යන්තරයේ මාලිගාවක් තියනවා

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      වීඩියෝ සියල්ල නරබන්න

    • @thusharakodikara5755
      @thusharakodikara5755 9 หลายเดือนก่อน +1

      ඔහේ දැක්කයි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +1

    සීගිරියේ මුදුනට පිටතින් සහ අැතුලතින් යාහැකිවිදිහටයි නිර්මානයකර තිබෙන්නේ . සීගිරිය සැකසුවේ මයධානවයන් එය කුවේර උදෙසා නිර්මානය කලේ පසුව රාවනයන් එහිසිටියා . ඊටකලින් විවිධ රජවරුන් සීගිරියේ ඉදලාතියෙනවා විශේශයෙන් සක්විති රජවරුන්. අැත්තටම විදුලිය දැන්පමනද භාවිතාකරේ ? එසේනෙවේනම් එකලද

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน

      වීඩියෝ බලල නෑ වගේ 😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    මොනව හරි කුරුටු ගාලා යන්න

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 4 หลายเดือนก่อน +3

    ක්‍රිස්තියානි බල්ලෝ මේක බලපල්ලා 😢❤😢❤ තොපේ
    උපදින දරුවෙක්වත් උපදින්න නරකයි.මේ මව්බීමේ 😢 සක්කිලි බල්ලෝ තොපෙ පරම්පාආවලාත් හෙන හතම ගහල තොපේ ආගම්, ජාති 😢
    මේලොකෙන්ම අතුගෑවිලා යයි ලගදීම !!! වේස බල්ලෝ
    අපේ රට කාපු සක්කිලි බිජ්ජක් නැති ඇටිකුකුල්ලු උඹ්ලා 😢❤

  • @samithnishshanka
    @samithnishshanka 9 หลายเดือนก่อน +3

    ඔය විදියෙ ගල් කට්ට පහල ගල්වලත් තිබුනා නේද? ඒව බිත්ති රඳවන්න කපපුවා කියලා තමා කියන්නෙ.
    ඔය කියන ස්තානයේත් මොනවහරි ඉඳිකිරීමක් වෙන්න බැරිද?

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +2

      වෙන්නත් පුලුවන් , මේ උපකල්පනයක් පමණයි 💐

    • @thusharakodikara5755
      @thusharakodikara5755 9 หลายเดือนก่อน

      ඒ කාලෙත් ගල් කාරයො උන්නද

  • @maheshkumara6017
    @maheshkumara6017 8 หลายเดือนก่อน +1

    එක එක දේවල් හිතෙනවා අහගෙන ඉද්දි 😂😂😂😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    තවත් දෙයක් ඔය ගලවුඩ යමක් හදන්න බඩු මුට්ටු උඩට ගෙනියන්න ඇතිනේ එක ගැන හිතුවොත්

  • @chavithash43
    @chavithash43 8 หลายเดือนก่อน +1

    අලියෙක් අදින්න ත් පුළුවන්

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      වෙන්න පුලුවන්

  • @lankahelaya
    @lankahelaya 9 หลายเดือนก่อน +1

    මෙහි දී නොකියා ම බැරි කරුණක් තියෙනවා. ශූන්‍යයට සංකේතයක් නිර්මාණය කරන්න ඇත්තෙත් සිංහලයන් (යක්‍ෂයන්) කියා හිතෙනවා. අද කියන ආකාරයට අංක නැත්නම් ඉලක්කම් පිළිබඳ ගෞරවය හිමිවන්නේ හින්දුන්ට. ඇතැම් විට ඒ හින්දු අරාබි ඉලක්කම් කියාත් හඳුන්වනවා. එහි වැදහත් ම ඉලක්කම බිංදුව. දැනට ඇති පැරණිම බිංදුව කාම්බෝජයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති සෙල්ලිපියක දැක ගන්න පුළුවන්. එය අටවැනි සියවසේ සෙල්ලිපියක්. ශුන්‍යය සඳහා බිංදුව (0) සංකේතය ඊට කලිනුත් යොදා ගන්න ඇති. අප බිංදුව නිර්මාණය කිරීමේ ගෞරවය හින්දු ඉන්දියාවට ලැබෙන්න සලස්වලා. එහෙත් බිංදුවට සංකේතයක් සීගිරියෙන් හමුවෙනවා. එය පළමුවෙන් ම නිරීක්‍ෂණය කර ඇත්තේ කොළඹ විශ්වවිිද්‍යාලයේ පරිගණක සේවයට සම්බන්ධ හරෂ විජේවර්ධන. ඒ සංකේතය ෦ නැත්නම් හල් කිරීම . එය පස්වැනි සියවසට අයත්. සීගිරියේ හල් කිරීම පසුව ඇතැම් ඉන්දියානු භාෂාවල හල් කිරීම සඳහා යොදා ගන්නා තිත බින්දුව බවට පත් වී ලෝ පුරා ව්‍යාප්ත වන්න ඇති. බිංදුව කලින් ඇති වී ඒ වෙනුවට හල් කිරීම යොදා ගත්තේ යැයි සිතීම එතරම් ප්‍රායෝගික කතාවක් නො වෙයි.
    www1.kalaya.org/2023/03/blog-post_75.html?m=1

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 9 หลายเดือนก่อน +1

    කර්කටක යන්ත්‍රය කියන්නේ මොකක්ද ? කියල ප්‍රශ්නයක් ඇහුවම අපේ උන් දෙන උත්තරේ යම් කිසි පුද්ගලයෙක් නගින්න බැරි උසකට ඒ පුද්ගලයා ගෙන යනා යන්ත්‍රයක්🤣🤣🤣යකෝ ඒ යන්ත්‍රයේ සොබාවය අහන්නේ .නැතිනම් යම් කිසි ක්‍රියාවක් කරගන්න භාවිතා කරන ඕනි දෙයක් යන්ත්‍ර තම😂😂😂

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      💐

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 6 หลายเดือนก่อน

      ඉංග්‍රීසියෙන් කිව්වොත් තේරේවි. Lift එකක් වගේ එකකට කියපු නමක්

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 6 หลายเดือนก่อน

      ආද කළේ උන් සිංහල දන්නෙත් නෑ ඉංග්‍රීසි දන්නෙත් නෑ.උන්ගේ භාෂාව සිංග්ලිෂ් එකයි අවුල🤣🤣🤣

  • @senukadizon9536
    @senukadizon9536 7 หลายเดือนก่อน +1

    රජ්ජුරුවො මෝඩනැ ලනුව කැඩුනොත් රජා ඉවරයි .ඔයවගේ simple හිතන්න එපා අතීතය .වතුරගෙනාපුවිදිය විෂ්මිතයි ,රජා ගමන්කරන විදිය 😂😂😂😂😂

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      ලණු කියන්නෙ දැන් තියන කොහු ලණු කියල හිතුවද, වර පට ලණු වලින් ඕවා කලේ ,මීහරක් හම් ව්ලින් වියපු ලනු, කන්ටේනර් එකක් උනත් උස්සන්න පුලුවන්

  • @mrthihariya9764
    @mrthihariya9764 9 หลายเดือนก่อน +2

    ඔබේ හකියාව තව තවත් දියුණු වෙවා 🙏
    අපිට පහදිලි කරල දෙන එකට
    we should be call you (froforsir)
    Its possible please 🙏🙏🙏🙋
    Thank you ...

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 9 หลายเดือนก่อน +1