Camping in Thunderstorm | Making Chicken Kottu | Walapane | Kothalagala mountain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #travel #srilanka #hiking #camping #mansaranna #kottu #asmr
    ********************************************
    If you interested in my work, you can
    Subscribe me ❤️
    Click bell icon 🔔
    Like 👍
    Comment 🏷
    to have more video and support my work🤝
    ********************************************
    Hey! Let's be friends 💙
    Instagram 🔸
    / man_saranna
    Facebook 🔹
    / man-saranna-මං-සරන්නා-...
    Tiktok▪️
    www.tiktok.com...
    ********************************************
    Are you looking for promote your brand ?
    For promotions and collaborations
    Contact me via e-mail 📩
    mansaranna@gmail.com
    ********************************************
    Support our work ❤️
    bit.ly/3Ye76lz
    ********************************************
    Much love ❤️ !

ความคิดเห็น • 827

  • @mansaranna
    @mansaranna  9 วันที่ผ่านมา +462

    මං කාලයක් තිස්සේ හීන දැක්කා මේ වගේ වලාකුළු දර්ශනයක් බලන්න.. ඔන්න ඒ හීනේ හිතුවතටත් වැඩිය ලස්සනට විඳින්න ලැබුනා.. ඔයාලත් වාසනාවන්තයි.. මේ video එක හරහා හෝ ඒ දර්ශනය නරඹන්න ❤

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 9 วันที่ผ่านมา +7

      වලපනෙත් වැහිලා පේන උස තැනක ගමක ජිවත් wena මන් ♥️

    • @WikumKumara
      @WikumKumara 9 วันที่ผ่านมา +1

    • @Shihana-y8l
      @Shihana-y8l 9 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @sajeevikasenevirathna2128
      @sajeevikasenevirathna2128 9 วันที่ผ่านมา +1

      මගේ ගම..සතුටුයි දැක්කම ..❤

    • @Loofimusic451
      @Loofimusic451 9 วันที่ผ่านมา

      Man e video eka status dala awa witharayi ...marama lassnyi ❤🥺

  • @RidminiYuwanika
    @RidminiYuwanika 9 วันที่ผ่านมา +92

    හැමොම පිට රට ඇවිදින්න යන්න දගලද්දි ලන්කාවෙ ලස්සන විදින ගමන් අපිටත් ආසවක් ඇති කරනව ❤ අනෙ බලපු ලස්සනම වීඩියෝ එක 🥺

  • @buspissokck
    @buspissokck 9 วันที่ผ่านมา +67

    Solo hiker , man saranna දෙන්නම එක ලග අලුත් වීඩියෝ දෙකක් දාල 😊❤❤

  • @dinushachaminda3992
    @dinushachaminda3992 9 วันที่ผ่านมา +35

    ඩ්‍රෝන් එකෙන් පෙන්නපු ඒ වලාකුලු දෙයියනේ හැබැහින් දකින්න ඒ ඇස් කොච්චර පින් කරලද 😩💐

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +6

      Ahamben set une

    • @dinushachaminda3992
      @dinushachaminda3992 9 วันที่ผ่านมา

      ​@@mansaranna ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අයියාහ්🌬️🥀

    • @KDTravels-d8j
      @KDTravels-d8j 9 วันที่ผ่านมา +1

      ගෙදර මිදුලට ආවම පේනකොට කොහොමද ඒ ..වලපනේ අපේ ගම

    • @savi535
      @savi535 3 วันที่ผ่านมา

      ape gama bm

  • @kaushikaperera-c7z
    @kaushikaperera-c7z 9 วันที่ผ่านมา +86

    ගොඩාක් කාලෙකින් මන් සරන්නේගේ පරණ vibe එකට. අපි බලන් හිටිය විදියේ ලස්සන camping වීඩියෝ එකක්...... නියමයි සරන්නෝ

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +6

      Adrei❤

  • @RiduhasIyomal
    @RiduhasIyomal 9 วันที่ผ่านมา +47

    37:12 දිව්‍ය ලෝකයක් වගේ...❤❤🍃🍃☁️☁️.අදත් සුපිරි.....❤❤

  • @C.A.Hewage
    @C.A.Hewage 9 วันที่ผ่านมา +21

    Valley of clouds ☁️ දෙවියනේ කොච්චර ලස්සනද❤🥺

  • @ThamashaVidushini
    @ThamashaVidushini 9 วันที่ผ่านมา +34

    ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියා..ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ..මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක මං හරි ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න..අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +5

      Adrei❤

  • @jjj20409
    @jjj20409 6 วันที่ผ่านมา +6

    ඉස්සර බයික් එකේ ඔයා පොඩි සුදු කොල්ලෙක් හැමතැනම travel කලා බයික් එකේ, ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵලයක් වශයෙන් ඔයා අද හොද වාහනේක යනවා Travel කරන්න , මූල ඉදලා ඔයාගේ vedio බලපු කෙනෙක් විදියට හරිම සතුටුයි ඔයාගේ දියුනුවට❤ ඒ වගේම ඔයාගේ නිවෙන රූපයට ඔයාගේ කටහඩට ඔයාගේ vedios වලට හරි ලස්ස්නට හැමදේම capture කරලා අපිට පෙන්නලා අපිටත් camping වලට ආස හිතෙන විදියට ඔයා vedio එක දාන්න ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා ,
    ඔයාගේ දියුනුවට සතුටුයි , ඉස්සරහටත් ලස්සන vedios දාන්න ඒ වගේම ඔයාගේ ජිවිතේ සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤ පරිස්සමින් හමදේම කරගන්න !!❤

  • @nilukachandanipushpakumari3191
    @nilukachandanipushpakumari3191 2 วันที่ผ่านมา +1

    තාම ඉස්කෝලේ 10 වසරේ ඉන්න මම දවසක ලොකු වෙලා Camp කරන එක මගේ ලොකු හීනයක්❤❤ හරියට Man saranna වගේ 🏅🏅

  • @Nethmi75bme
    @Nethmi75bme 9 วันที่ผ่านมา +10

    වලාකුළු වල view එක නම් හිතා ගන්න බෑ මාරම ලස්සනයි🥺. video එක සුපිරියි💚☘️

  • @H.I.R.U.U
    @H.I.R.U.U 9 วันที่ผ่านมา +11

    අහස කියන්නේ හරි අපූරු බෙහෙතක් හිතට අමුතු සැනසීමක් දෙන 🤗.අහස කියන්නෙම ඇබ්බැහි වීමක්.. 🦋💗
    අයියගෙ වැඩ ටික පරිස්සමෙන් කරගන්න ☺️.budusaranaii..❤

  • @Vishmaanuruddha
    @Vishmaanuruddha 9 วันที่ผ่านมา +7

    36:38 ඒ drone Shot එකනම් වෙනම ලෝකෙකට අරන් ගියා අහ් 🥺❤️මං සරන්නාගේ බලපු පළවෙනි video එකත් camping video එකක්.ඒ පරණ vibe එක ආයේමත් ඉස්සරහට ගේමු.ජයවේවා #මංසරන්නා ආදරෙයි.❤️

  • @user-tf3du5vs5y
    @user-tf3du5vs5y 6 วันที่ผ่านมา +3

    Vlog එක නම් මාරම ලස්සනයි අයියේ❤ පරිස්සමින් travel කරන්න. බුදු සරණයි ❤

  • @s_a_h_a_n
    @s_a_h_a_n 9 วันที่ผ่านมา +9

    ලගින්ම ඉන්න යාලුවො ටිකත් එක්ක camping කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ ❤👌

  • @flavor-cooking
    @flavor-cooking 9 วันที่ผ่านมา +32

    mansarannage subla thwa wadi weewaaa🙏 all the best mansarnna

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +4

      Adrei❤

  • @Marvel_Edit342
    @Marvel_Edit342 9 วันที่ผ่านมา +8

    ලස්සන vibe ekak ❤ ලස්සන කොල්ලෙක් ❤ කවදත් නියමයි මං සරන්නා 😎

  • @nimeshbandara6450
    @nimeshbandara6450 9 วันที่ผ่านมา +9

    ගියපු කට්ටිය දන්නව ඇති ❤️ මේක තනිකරම නමුනුකුල වගේ කන්දක් 😌✌️ ෆයිනස් කැලය/ අර මගදි පෙන්නන viewpoint එක මේ සේරම නමුනුකුල යද්දිත් හම්බෙනව ❤️🔥

  • @awanthifernando1016
    @awanthifernando1016 9 วันที่ผ่านมา +9

    වලාකුළු වලටත් උඩින් ඉන්නවා වගේ දැනුනේ❤❤ඒ අකුණ ⚡

  • @nipunitharnga5906
    @nipunitharnga5906 4 วันที่ผ่านมา

    වාව් අයියේ.. ඒ වීඩියෝ ඒකනම් මාර ලස්සනයී.. වලාකුළු ටික. ලංකාව කොයිතරම් ලස්සනද ඔයාට හුගක් තෑන්ක්ස් අපිට මේ ලස්සන පෙන්නවාට.. ඔයාගේ වීඩියෝස් වලින් ලස්සනම එකක් මේක.. 😍❤️

  • @yohandissanayake2883
    @yohandissanayake2883 8 วันที่ผ่านมา +5

    Walapane 🍃🌧️♥️

  • @rameshadinukshi6716
    @rameshadinukshi6716 6 วันที่ผ่านมา +1

    කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි උනා..පලවෙනි පාරට ඒ වගේ වලාකුළු දැක්කෙ..පුදුම ලස්සනක්..ඒ ටික දකිද්දි දැනුනෙ හරියට මම වලාකුළු උඩින් ඇවිදන් යනවා වගේ...දිව්‍ය ලෝකයක් ඒකනම්...❤❤

  • @Zoro-n2d
    @Zoro-n2d 8 วันที่ผ่านมา +2

    ලන්කාව තරම් ලස්සන තැනක් කොහෙවත් නැ. එහෙම හිතුනෙ මන්සරන්න හින්ද ❤ .
    වීඩියො එකේදි කියල දෙන නොදන්න දේවල් ගොඩක් වටිනව.

  • @rukshandilum4664
    @rukshandilum4664 7 วันที่ผ่านมา +3

    ❤ මිනිස්සු නොදන්න ලස්සන තැන් කොච්චර තියන්වද එකනම් මරු .❤❤

  • @sumangaladamayanthi5226
    @sumangaladamayanthi5226 9 วันที่ผ่านมา +2

    මේ වීඩියෝ දකිද්දි අපිත් නිකම් එතන ඉන්නව වගේ feeling එකක් දැනෙන්නේ ..thankx aiyaa oyata මේ වගේ videos අපිට ගේනවට.. Adarei❤❤❤

  • @PinkyWithanage
    @PinkyWithanage 9 วันที่ผ่านมา +2

    අපේ ලංකාව මේ තරම් ලස්සනද කියලා හිතෙන්නේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් බැලුවමයි පරිස්සමින් සතුටින් ඉන්න

  • @akkaakka9210
    @akkaakka9210 9 วันที่ผ่านมา +3

    තෙරැවන් .සරණයි පුතා .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .ගමන් බිමන් පරිස්සමෙන් යන්න

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 7 วันที่ผ่านมา +1

    Woooow what a beautiful scenarios... we are so blessed to have such beautiful mother land. ❤

  • @harrylouberrie
    @harrylouberrie 9 วันที่ผ่านมา +6

    woah the intro itself gives me chills, excited to watch the entire video!!! ❤

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +3

      Glad you liked it!!

  • @Travelingvideo1
    @Travelingvideo1 9 วันที่ผ่านมา +4

    සුපිරී මේ වගේ වීඩියො ටග්ගාලා දන්න ආසයි බලන්න bro තෙරැවන් සරනයි 😊😊

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 9 วันที่ผ่านมา +5

    මo සරන්නා ඔයාගෙ video හැමදාම බලන්නවා video එක මාරම ලස්සනයි

  • @Nipunabandara-jj5pi
    @Nipunabandara-jj5pi 9 วันที่ผ่านมา +2

    ලස්සනයි අයියා video එක .නියමයි මාරම ලස්සන තැනක් .ඔයා මෙ video එක ලස්සනටම ගහාලා තියනවා.💚🍃🌏

  • @user-qz1gh8jm9c
    @user-qz1gh8jm9c 9 วันที่ผ่านมา +1

    කාලෙකින් පුරුදු vibe එකට. ගොඩ දවසක් බලන් හිටියා camping video 1ක් ගේනකල්. අම්මෝ මාරම ලස්සනයි ඒ view එක නම් ❤ අද video quality 1ත් superb ❤ drone shots ටික නම් මරු අප්පා ❤ හැමදාම වගේ අද මොනවද හදන්නේ කියල මං බලන්නේ😁 ගෙදර ඉදලවත් අපි හදන්නැති කෑම අය්යා camping ගිහින් හදන්නේ 😂❤ අද නම් හොඳ වෙලාවට කුරුල්ලන්ගේ සද්දේ බලන්න නෙවෙයි අහන්න තිබ්බේ😌 ලස්සනට දිගටම මේ වැඩේ කරන් යන්න අය්යා.. ආදරෙයි ❤

  • @SIX-T
    @SIX-T 9 วันที่ผ่านมา +5

    අයියා දැන් පොශ් වෙලා.ඉස්සර වගෙ එහෙට්ට මෙහෙට්ට කියන්නැනෙ දැන් 😅
    ලස්සනයි විඩියෝ එක🎉

  • @kaminidesilva705
    @kaminidesilva705 9 วันที่ผ่านมา +2

    Very nice blog. Thanks for your tips regarding leeches.

  • @sharanyarajapaksha5066
    @sharanyarajapaksha5066 9 วันที่ผ่านมา +2

    පරිසරයෙ ලස්සන ඇස් දෙකෙන්ම විදින්න එ ඇස් ගොඩක් පින් කරන්න ඇති 🍂Stay Safe Ayya🤗 ❤

  • @shanakaprasad6364
    @shanakaprasad6364 วันที่ผ่านมา +1

    නියමයි වලාකුළු සෙට් එක

  • @amilasandaruwan2176
    @amilasandaruwan2176 4 วันที่ผ่านมา +1

    අලුත් වීඩියෝ එක මාරම ලස්සනය✌️✌️✌️💖💖💖💖

  • @Melody-princessv5h
    @Melody-princessv5h 9 วันที่ผ่านมา +2

    අදත් නියමයි අයියෙ..Video ekk දානකන් බලන් හිටියෙ ❤

  • @anuhasgamage
    @anuhasgamage 4 ชั่วโมงที่ผ่านมา +1

    අයියේ මොනරාගල කන්දේ camping විඩියො එකක් ගෙන්නකෝ❤😊

  • @senarathbandara-d5m
    @senarathbandara-d5m 8 วันที่ผ่านมา +5

    Nildandahinna❤ Golumaleth lassanai💓 walapane❤🥰

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 8 วันที่ผ่านมา +1

    Ape gedra lga mamth ada thamai ඇත්තටම lassana dakke gdk lassani aiya video ek me wge thwath lassna video arn enna🥰❤👍

  • @lakminidilrukshi6464
    @lakminidilrukshi6464 9 วันที่ผ่านมา +2

    ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි මල්ලි.මග අරින්නේ නැතුව බලන එකම channel එක (මං සරන්නා) බුදු සරණයි.

  • @NethmiChiranthika
    @NethmiChiranthika 3 วันที่ผ่านมา

    Thawath lassana video ekakin hamba wemu....බුදු සරනයි ❤🎉

  • @lakmalkasun2091
    @lakmalkasun2091 9 วันที่ผ่านมา +1

    වීඩියෝ එක මරූ අයියා
    drone shot එකනම් තනිකර පිස්සුවක් 🥺💗

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 9 วันที่ผ่านมา +2

    ගොඩක් කාලෙකට පස්සේ බලපු සුපිරිම වීඩියෝ එකක්....... camping feeling එක ගෙදර ඉඳන් වින්දා.....
    ❤❤❤❤❤❤😊

  • @ruchikathathsara6959
    @ruchikathathsara6959 9 วันที่ผ่านมา +1

    Excellent.Super. Beautiful. Man saranna gammak thama ithin. Mamath kothalagala camp kara wage denuna. Video eka iwara wenaknma baluwa.Enjoy kara. Me kothalagala camping ekanm supiri.Godak dewal dekka.Lassana views baluwa. Eka marama feeling ekk. Man saranna aiye math hitha gaththa aiya wage me widiyata kawadahri camping karanva kiyala.Jaya wewa man saranna aiye.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nalakasampath7728
    @nalakasampath7728 7 วันที่ผ่านมา +2

    Walapane thawa lassana than godak thiyenawa ❤

  • @Ndissanayaka-nb7nu
    @Ndissanayaka-nb7nu 3 วันที่ผ่านมา

    මාරම ලස්සනක් ඒ මීදුම්වල වලාකුළුවල තියේ.නියමයි මං සරන්නා😍😍🍃💚❤

  • @Siyanlakshan-v1r
    @Siyanlakshan-v1r 9 วันที่ผ่านมา +3

    බලන්න යන්න බැරි වුණාට මම හැමදාම හොයාගෙන travel video බලනවා

  • @VijithaVijitha-sz6wr
    @VijithaVijitha-sz6wr 9 วันที่ผ่านมา +2

    Ayye man oyage oyage vidiyo balabala iddi ekaparatama hoyaganna nathiuna ada thamai masa 5kata vitha passe hambune ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @tharangathushari6918
    @tharangathushari6918 9 วันที่ผ่านมา +2

    වචනයෙන් කියා නිම කළ නොහැකි ලස්සනක්❤
    දිව්‍ය භවනක්😊

  • @Blazeab-c7c
    @Blazeab-c7c 8 วันที่ผ่านมา +2

    මං සරන්නගේ බලපු ලස්සනම video එක❤

  • @indrakumari-y5m
    @indrakumari-y5m 8 วันที่ผ่านมา +4

    oya patte Nildandahinna golumale godak lasssanai ❤💚💙

  • @GKW649
    @GKW649 5 วันที่ผ่านมา +6

    වලපනෙම තියෙනව පුංචි ලෝකන්තය එතනත් හරි ලස්සනයි❤️

  • @ChamodaDilhani
    @ChamodaDilhani วันที่ผ่านมา +1

    Api dan chanal c eken balan gaman inne harima lassanai 👍

  • @user-px8fp6bf2i
    @user-px8fp6bf2i 9 วันที่ผ่านมา

    හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදුසරණයි!දෙවිපිහිටයි!

  • @hasiyavlogs
    @hasiyavlogs 9 วันที่ผ่านมา

    සුපිරියක් ඒක නම් සරන්නා ❤😎 ඉස්සර වගේම ඒ විදියටම දැනුනා 🔥 ජය වේවා

  • @IlmaBilal-m4s
    @IlmaBilal-m4s วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😮😮😮😮Mara lassanai kurullo kaha gahanawa mihoduma watila wow anee msta evith geyak hadan inna hitenawa

  • @tharushidineshika8057
    @tharushidineshika8057 9 วันที่ผ่านมา

    Vlog ekak genakan maga balan hitiye. Me vlog ekath maru. All the best aiya. Oya thmi apiwa traveling walata mechchra addict kre❤❤

  • @KumaraHarsha-l1x
    @KumaraHarsha-l1x 9 วันที่ผ่านมา +2

    36:13 38:04 එ විව් එක 🥺❤️ ලංකාවෙ ලස්සන 🙂❤️ නිකං එ විව් එක එඩිට් කරල හදල වගෙ විඩියො එකට එ තරම් ලස්සනයි අර වලාකුලු පෙන විදිහ ❤️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 3 วันที่ผ่านมา

    රාස් ෆිල්ම් එකේ මූඩ් එකමයි පයිනස් කැලේ ❤ මාරම මාරයි ❤️💥

  • @Ceylonsnowsri
    @Ceylonsnowsri 6 วันที่ผ่านมา +1

    38:00
    View එක නම් 🌫🍃 සැගවුණු දිව්‍යලෝකයක් ද මන්දා මට සිතුනා

  • @SDAGAMING43215
    @SDAGAMING43215 9 วันที่ผ่านมา +3

    තුනීස්ගල hike එකක් යමුද. තුනීස්ගල කන්ද උඩට නැග්ගම මාර ලස්සනයි 😍

  • @chalanaanjana6881
    @chalanaanjana6881 5 วันที่ผ่านมา

    අම්මෝ දැන්නම් video මාරම කොලිටි ❤
    ජයවේවා ❤

  • @anandawijekoon9229
    @anandawijekoon9229 9 วันที่ผ่านมา

    වින්දනීය පරිසරයක්. සුපිරිම වීඩියෝ එකක්. අපිත් හිටියා වගේම දැනෙනවා. නියමයි.

  • @NadunPrasad-m8t
    @NadunPrasad-m8t 4 วันที่ผ่านมา

    අදත් මාරම ලසන්ත view ekk aiya❤😊

  • @NavinduKesara
    @NavinduKesara 9 วันที่ผ่านมา

    Travel පිස්සුව වැඩි උනේම අයියගෙ vedio බලලා
    ආදරෙයි අයියේ ❤
    හැමදාම පරිස්සමින් වැඩ ටික කරන්න...

  • @sachinthasamarathunga6277
    @sachinthasamarathunga6277 8 วันที่ผ่านมา

    ආසාවෙන් බලන් හිටියේ.. ලස්සනම විඩීයෝ එකක්❤ මාරම ලස්සනයි අයියේ❤

  • @chalanirathnayakaa
    @chalanirathnayakaa 9 วันที่ผ่านมา

    Wow❤Niyamaii Ayyaaaaaa❤
    Drone shots🔥🔥
    Superb vlog ❤❤

  • @maheshnilanka614
    @maheshnilanka614 4 วันที่ผ่านมา

    එක මාරම ලස්සනයි මල්ලි. යන තැනක පරිස්සමින් බුදුසරණයි 🙏🙏🙏

  • @SahanVlogs33
    @SahanVlogs33 8 วันที่ผ่านมา +1

    Ape gama ❤✨🍃

  • @w.m.methsara8019
    @w.m.methsara8019 วันที่ผ่านมา +2

    හම්මෝ කබරගල ගිහින් අපිට උන වැඩේ..මහ රෑ නිදි නෑ ටෙන්ට් එක ගහන් යයි කියල..මාර හුළගක් කන්ද මුදුනෙ තියෙන්නෙ ගල්වල බැදල තිබ්බෙ ටෙන්ට් එක.😂

  • @Dilruk_Nilakshana
    @Dilruk_Nilakshana 8 วันที่ผ่านมา

    One of my most favourite channel on youtube...❤❤❤

  • @dewmidasanayaka2338
    @dewmidasanayaka2338 13 ชั่วโมงที่ผ่านมา

    ඒකනම් පිස්සුවක් 😍😍❤❤

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 9 วันที่ผ่านมา +4

    Wrong turn vibes on 💀

  • @KavishkaSadaruwan-mw8jn
    @KavishkaSadaruwan-mw8jn 5 วันที่ผ่านมา

    Video editing eka lassanayi aiye ❤😍

  • @sashikasalini9298
    @sashikasalini9298 2 วันที่ผ่านมา

    Harima lassanai malli video eka. Wenama lokekata giya wage 😍

  • @HP-cf9bc
    @HP-cf9bc 9 วันที่ผ่านมา +1

    Drone shot😍🍃
    It looks like the heaven❤

  • @HansikaNethmini-eg2rf
    @HansikaNethmini-eg2rf 9 วันที่ผ่านมา +4

    🌬️දිව්‍යලෝකේ😌💆‍♀️🍃❤

  • @sumuduniherath486
    @sumuduniherath486 6 วันที่ผ่านมา

    Thank you as always for bringing us such awesome vlogs 'man saranna'❤

  • @nimanshiwasundara760
    @nimanshiwasundara760 วันที่ผ่านมา

    ඩ්‍රොන් එකෙන් පෙන්නපු වීව් එක අම්මෝ සුපිරියක් ❤🥺

  • @Chuti002
    @Chuti002 8 วันที่ผ่านมา +1

    මාරම quality අයෛයා ❤

  • @chamithushara1083
    @chamithushara1083 5 วันที่ผ่านมา

    Video ekhta english subtitle ekakuth add una nm pita rata fan base ekk hadey , lankawath famous wey , jaya wewa ayye ❤

  • @Ashanmadushanka-dz9ef
    @Ashanmadushanka-dz9ef 9 วันที่ผ่านมา +1

    Ape gama ❤

  • @ayeshasewmini9001
    @ayeshasewmini9001 2 วันที่ผ่านมา

    Vidiyo eka marama lassanai aiye walapane ape gama.❤❤

  • @imasinger7683
    @imasinger7683 9 วันที่ผ่านมา +1

    බලාගෙන හිටියේ බ්‍රෝ මොකක්ද මෙච්චර දවස් කලේ.......දන්නවනේ oyge vlogs balanna addicted කියල.....☺️🥰😍♥️😊

    • @mansaranna
      @mansaranna  9 วันที่ผ่านมา +1

      Adrei ❤️

    • @imasinger7683
      @imasinger7683 9 วันที่ผ่านมา +1

      මාත් ආදරෙයි සෙට් එකටම අයියේ.....♥️😍🥰

  • @kristinaroshani919
    @kristinaroshani919 9 วันที่ผ่านมา

    Yanna asawen hitiya
    Eth nama location eka hoyaganna beruwa hitapu thenak,
    E kanda ethata penne kabaragala wage,marama lassanai...❤
    Walapane narangalath video ekaka oni..🙂
    Thank you man saranna❤

  • @PNSCREATIONS
    @PNSCREATIONS 4 วันที่ผ่านมา

    මටත් හරි ආසයි ඔහොම යන්න.. ඔයාල හරි ලකී.... පරිස්සමෙන් යන්න යන තැන... ❤

  • @SandaliUpeka-qm3pm
    @SandaliUpeka-qm3pm 9 วันที่ผ่านมา +2

    Godak klekin camping video ekak 👏💚 super

  • @sahansadun570
    @sahansadun570 9 วันที่ผ่านมา

    හැමදාම වගේම සුපිරියක් අයියා ❤ බුදුසරණයි පරිස්සමින් ❤

  • @kanchanahemanthi-j1c
    @kanchanahemanthi-j1c 7 วันที่ผ่านมา

    ලෝබ හිතෙන ජීවිතයක් ❤ සුබපැතුම් .පරිස්සමෙන් දිගටම යන් මල්ලිලා,,,

  • @hashidissanayake7418
    @hashidissanayake7418 8 วันที่ผ่านมา +1

    ගම ❤

  • @RandiluSadamith
    @RandiluSadamith 18 ชั่วโมงที่ผ่านมา

    Ape paththe kolleke nisa patta adamberai

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 5 วันที่ผ่านมา +1

    Godak godak lassanai ❤

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 9 วันที่ผ่านมา

    Notification dakka gaman awe
    Travel vlogsnm man saranna thamai ❤♥️

  • @chamodchandimal2001
    @chamodchandimal2001 9 วันที่ผ่านมา

    Drone Shoot ටිකනම් Superb 🥺❤️

  • @jeewanasarisara
    @jeewanasarisara 9 วันที่ผ่านมา

    කාලෙකට පස්සෙ ආසම camping එකක්..වළාකුලු ලෝකයක් ගොඩක් ලස්සනයි❤

  • @dushanthathsara9109
    @dushanthathsara9109 6 วันที่ผ่านมา

    අඩේ මාර ලස්සනයී... පට්ට ලස්සනම වීඩියෝ එකක්..

  • @seminipraveena6125
    @seminipraveena6125 8 วันที่ผ่านมา +1

    Dakpu lassnama vdo ekk. 😍♥️