Great western Camping with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #solohiker #mansaranna #camping

ความคิดเห็น • 941

  • @mansaranna
    @mansaranna ปีที่แล้ว +1948

    ඔන්න එකම පිස්සුව තියෙන දෙන්නෙක් එකතු උනා 💙

    • @TharaC9394
      @TharaC9394 ปีที่แล้ว +9

      ❤️🔥

    • @shaliniosara8711
      @shaliniosara8711 ปีที่แล้ว +45

      ඊලගට Dinesh aiy එක්ක 👀

    • @hashAnuu
      @hashAnuu ปีที่แล้ว +12

      ඉක්මනට වීඩියෝ එකක් ඕනේ ❤🔥❤

    • @hirunibandara1461
      @hirunibandara1461 ปีที่แล้ว +12

      dinesh aiya ekka oni

    • @dilanrathnayaka2944
      @dilanrathnayaka2944 ปีที่แล้ว +9

      ඔයාගෙ ව්ලොග් එකත් ඔනි මේකෙම😎

  • @nisaliduwara5942
    @nisaliduwara5942 ปีที่แล้ว +114

    ඉස්සර ඉදම් මෙයාලා දෙන්නටම ආස අය මේ කොනට ❤

  • @aharenna2975
    @aharenna2975 ปีที่แล้ว +366

    TH-camrs ලා එකට එකතු වෙලා මේ වගේ සුපිරි වැඩ කරනකොට මාර සතුටුයි...ආදරෙයි දෙන්නටම👉♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +24

      මලයා ආදරෙයි 💙❤️🍃

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 11 หลายเดือนก่อน +4

      අනිවා එකමුතු කම වටිනවා මල්ලී. ඔබ දෙපලට ජයවේවා ❤

    • @slgamminghub365
      @slgamminghub365 9 หลายเดือนก่อน

      @@Ceylonsolohiker aiye dn greatwestern kandata yanne kohomada awasara ganna one neda poddk ee awasara ganna widiya kiyanna puluwanda aniwaren reply ekak one

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +135

    ඔන්න ගොඩක් අය ඉල්ලුව නිසාම මේ Video එක ගෙනවා Comment වලින් විස්තර කරන්න බෑ මේක ගියපු සුපිරිම Hike එකක් Video එක බලලා අදහස වචන කරගෙන යන්න, ආ තවමත් මං සරන්නා Channel එක Subscribe කරලා නැත්තන් දැන්ම Subscribe කරලා ඒ පැත්තේ ගිහින් Comment එකක් දාලම එන්න එහෙනම් හැමෝටම ජය ❤💙🍃

    • @danushkanilanjan470
      @danushkanilanjan470 ปีที่แล้ว

      අයියේ ටෙන්ට් එකක් ගන්න පුලුවන් තැනක් කියන්නකො .

    • @sahansadun570
      @sahansadun570 ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා ❤️💪

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +2

      දිවිය ලෝකය ක් ඒක ඒවගේ තැන් වලට යද්දී බඩගිනි නිවාගන්නට පමණක් කැම ගෙනිහින් සතුට ලබන්න ඒක හොඳයි මගෙ අදහස
      ඒ ලස්සන පරිසරය දැක ගන්න ලැබූ මා හද පිරි සතුටින් පතමි ජය
      ඒ කැළ වල දේවාල හදන්න පලුවන් ද?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾🇱🇰👍🏾 ලස්සන මල් උද්‍යානයක ස්වභාව සෞන්දර්යයෙන්
      මන පිනවන සූන්දර පරිසර ගවේෂක රාජ කූමාරයො තුන්දෙනෙක්.
      ජයවේවා.💪🏽💪🏽💪🏽💪🏽💪🏽🇱🇰

    • @hansika7101
      @hansika7101 ปีที่แล้ว

      ❤🍃

  • @ishandakshina2943
    @ishandakshina2943 ปีที่แล้ว +190

    දාල නම් යන්නෙ නෑ. අපි තාම මේ දූපතේ ලස්සන දැකල නැති තරම්💗

  • @sahanbasnayake2966
    @sahanbasnayake2966 ปีที่แล้ว +53

    මන් 2024 AL කරන්නෙ. මටනන් පාඩම් කරන්න හොදම motivation එක තමා ඔය දෙන්නා. කොහොමහරි සරන්නගෙ campus එක ජපුරට ගිහින් ඔය වගෙ යාලුවො set කරන් travel කරන්න තමා ඕන....... පට්ටම ආදරෙයි දෙන්නටම🥹💚💙

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว +144

    ආසම දෙන්නා එක තැනක 😢❤❤❤❤❤ මට හිතුනා කවද හරි දකින්න පුලුවන් වෙයි කියලා

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +116

    Man Saranna Channel එකෙන් Solo Hiker Channel එකට ආපු මං වගේ අය සිටීද 😁 .Video එක මරු අයියලා 🙌🖤

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +11

    මං සරන්නා , සොලෝ හයිකර් සුපිරි චරිත දෙකක් නියමයි ජය වේවා !😍😍😍

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว +38

    පුතාලා පුළුවන් නම් විස්තර ටිකක් subtitle විදිහට English වලින් දාන්න බලන්න. ඒක විදේශික hiking කරන අයට ලොකු උදව්වක්. මමත් ලංකාවේ ආපු දවසක යන්න හිතුනා. බලමු.....ඒ වගේම ඔයාලා විශ්වවිද්‍යාල සිසුන් විදිහට රටේ අනෙකුත් තරුණ පරපුර වගේ අපේ මව්බිම විනාශ කරන නරුම දේශපාලුවන්ට එරෙහිව හඩක් නගන්න සක්‍රිය දායකත්වය දෙන්න. එතකොට අපිට ස්වභාවික සම්පත් ආරක්ෂා වූ , සුන්දරත්වයෙන් පිරි රටක් ලෝකයට රැගෙන යන්න පුළුවන්. එය ඔයාලගේ අනාගතය සහ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන යුතුකමක්. ජය. ❤️

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf ปีที่แล้ว +19

    ♥️🥺 විශ්ව මෑණිගේ පිංවත් පුත්තු දෙන්නෙක්🙏🏻♥️ ඒ මුහුණු වලින්ම පේනවා පිං පාට😍🍃

  • @motivations95
    @motivations95 ปีที่แล้ว +83

    සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන
    එක අත්තෙ කුරුල්ලො වෙමු - එකම පිස්සුව කෙළින 😂

  • @solotravelingpissuwa8468
    @solotravelingpissuwa8468 ปีที่แล้ว +92

    බලන්නත් කලින්ම comment එකක් දාන්න හිතුනා. මට නිතරම හිතුන දෙයක් තමයි "මුන් දෙන්නා collab එකක් කරනවා නම් පට්ටනේ. ඇයි දන්නෑ කරන්නෙ නැත්තෙ. Solo hiker කොල්ල solo යන නිසා වෙන්න ඇති." කියලා.. 😁
    කාලයක් තිස්සේ මම වගේම ගොඩක් අය බලාගෙන ඉදපු දෙයක් වෙන්න ඕන මේක. වීඩියෝ එක තත්පර 5ක් වගේ තමයි මේ comment එක දාද්දී බැලුවේ. පටන් ගද්දිම තේරුනා සුපිරියක් කියලා. බලමූ දැන්.. 🥰💚
    ජය !!

  • @lahirusampth9086
    @lahirusampth9086 ปีที่แล้ว +38

    හදවතේ උඩින්ම ඉන්න මොන ප්‍රශ්නයක් ආවත් හිත හදා ගන්න වීඩියෝ බලන දෙන්නෙක් තමා Solo Hiker , Man saranna දිගටම පරිස්සමින් කර ගෙන යන්න සුබ පැතුම් සහෝදරයෝ දෙන්නටම. ❤❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +34

    මේ රට මගෙ රට මා ඉපදුනු රට ...🙏 proud by sri lanka..🇱🇰❤️❤️ කුණු දාන්න එපා මිනිසුනේ..අපි පරිසරයට ආදරය කරමු...මෙච්චරයි අපිටම කියල තියෙන එකම සම්පත....☝️😍😍 බුදු සරණයි ඔය හැමෝටම..💪🙏

  • @tharunimsara1134
    @tharunimsara1134 ปีที่แล้ว +11

    සොබාදහමට ආදරේ කරන මිනිස්සු ඒකට හමුවුණා ම ඒ් තැන් හරියට දිවියලෝකයක් වගේ... ආසම චරිත දෙකක් ඒකම තැනක... සුපිරියක් අයියේ... දෙන්නාට ම ජයවෙිවා ...

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +57

    අනේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාව කසාද බැඳලා මෙහෙම හයිකින්ග් එක්කන් යන්නකෝ දෙයියනේ👀😂.උදේ නැගිට්ට ගමන් පෙන්නපු විව් එක නම් පිස්සු හැදෙනවා😍කොහෙවත් යන්න දෙන්නේ නැතුව ගෙවල් අස්සට හිර වෙලා ඉන්න මං වගේ අසරණ කෙල්ලොන්ට💔 මේ වගේ වීඩියෝ එකකින්වත් මෙහෙම තැන් වල පරිසරය දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්😯❤.බොහොම ස්තූතියි දෙන්නටම💪✌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +25

      කසාද බදින්න එපා ජීවිතේට යන්න වෙන්නේ නෑ 😅😅

    • @bhagyawijekoon3192
      @bhagyawijekoon3192 ปีที่แล้ว +3

      @@Ceylonsolohiker ඔන්න මඟුලකුත් සෙට් එහෙනම් 😅😅

    • @sewminikeshala8535
      @sewminikeshala8535 ปีที่แล้ว

      🤭

    • @ThalgaRoshanperesRoshan-ks3vv
      @ThalgaRoshanperesRoshan-ks3vv 3 หลายเดือนก่อน

      යනවද ඒන්න යන්

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +23

    5:23 solo hiker කියලා කියනවා එතන එලියේ හිටපු කෙනෙක් එ ගැම්ම😊❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +35

    පරිසරේට ආදරේ මිනිස්සු එකතු උනාම ඒක මාරයි.🍃💦❤️

  • @erangakasun8526
    @erangakasun8526 ปีที่แล้ว +10

    වෙන රටක ඉදන් බලද්දි වෙනස්ම හැගීමක් දැනෙන්නෙ. අපිටත් ඔහොම නිදහසේ ඇවිදපු සුන්දර මතකයන් තියෙනවා. ❤❤❤

  • @nethsaraumayanga7762
    @nethsaraumayanga7762 ปีที่แล้ว +16

    වැඩිය කතා එපා මෙක තමා ජීවිතෙ විදිනවා කියන්නෙ 😌💗

  • @nilushaerandi5394
    @nilushaerandi5394 ปีที่แล้ว +32

    අපිත් ඉදියානේ ඔය train එකේම....හරිම ලස්සනයි මල්ලී ඔයාලා දෙන්නා ලස්සනම එකතුවක්.නොගියපු නොබලපු තැන් මේ විදියට පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ඔයාලට ජය ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      ඔයාටත් ජය 💙❤️🍃

  • @nushanjay
    @nushanjay ปีที่แล้ว +11

    සිරාවටම ගොඩක්ස්තූතියි අයියෙ ලංකාවෙ ඉදලත් යන්න පින නැති තැන් වලට මෙහෙම හරි එක්කන් යනවට
    ජය වේවා♥️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +9

    මෝරා ජපුර combination එකක්....superb ❤

  • @binu_girl7025
    @binu_girl7025 ปีที่แล้ว +8

    අනේ මාත් පිරිමි කෙනෙක් උනා නම් මේ වගේ ජිවිතේ විදින්න තිබ්බා.. බයක් සැකක් නැතිව තනියම උනත්..😓

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +4

    විය යුත්ත වෙමින් පවතී සුන්දර එකතුවක් සොබාදහම හා බැඳුණු ජය වේවා❤👌

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 ปีที่แล้ว +5

    වසන්තයට හැඩවෙලා හරිම ලස්සනයි කදුමුදුන.. දිව්‍යලෝකයක්ම තමයි ඒක 🥺♥️💙🍃

  • @deenalochani6715
    @deenalochani6715 ปีที่แล้ว +28

    ආසම දෙන්නෙක් එකම විඩීයෝ එකකින්.... සුභපතනවා අයියලා දෙන්නටම ඉදිරි වැඩ වලට 😊❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 💙💚

  • @mathiyasong716
    @mathiyasong716 ปีที่แล้ว +6

    Dinesh A Pathum අයියයි ලොකුපීරිස්නුත් හිටියනම් තවත් සුපිරි
    ආදරෙයි හැමෝටම❤️

  • @gayankavinda4470
    @gayankavinda4470 ปีที่แล้ว +90

    මෙච්චර ලස්සන රටක්...දුකයි මගෙ රටට උන දේට...😢😢😢

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾🇱🇰👍🏾

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว +4

      ​@@Ceylonsolohiker අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නෑ..මට හැමදාම අයියාගේ video බලනකොට කිසිම හේතුවක් නැතුව ඇඩෙනවා...ඒ තරම් emotional වෙන්නේ ඇයි කියලා දැනෙන්නේ නෑ..මේ පරිසරය දැක්කාම පපුව හිර වෙනවා වගේ..anyway i am crush with මංසරන්නා. Ayya.🙈

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว +5

      මුකුත් වෙලා නෑ, අපි ඉක්මනට හදමු අපේ රට ❤️

    • @ravil2079
      @ravil2079 ปีที่แล้ว

      @@shakilamalki8510 ඇත්තක් 🤟🥺

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +8

    ඇත්තටම මල්ලී මේ දිව්‍ය ලෝකයේ වගේ පිස්සු වගේ දැක්කම ඇඟේ හිරිගඩු ආවා ඔයාගෙ vidio වලින් හොඳම එක මෙක thank you මල්ලී පරිස්සමින් ❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි 😊🍃❤💙

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 ปีที่แล้ว +3

    මන් සරන්නගේ වීඩියෝ එකත් බලල solo hiker ගෙ බලන්න ආව කට්ටිය මේ කොනට.❤️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +12

    පටිට තැනක සුපිරි travels ලා දෙනෙක් එක්ක සුපරි පරි ඉතිරෙන solo hiker එකක් . එලම සහෝදරයා ❤️🌱🍃🌻

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා 💙🍃❤

  • @kalanaprebath1193
    @kalanaprebath1193 ปีที่แล้ว +3

    හොදම දෙන්න එකම විඩියො එකෙ දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි ...❤🌱🌱❤🌱❤🌱❤🌱❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +1

    බහුතරයකට බලාසිටි බොහොමත්ම විනෝදාත්මක එමෙන්ම සුන්දර කඳු වැටියක තොරතුරු දෙන්නා සමඟ අපවෙත ගෙනඒම පිළිබඳව ස්තූතිය... මිතුරු මනෝජ් ඇතුළුව ....මේ තරම් විවිධත්වයෙන් සුන්දරත්වයෙන් උතුම් රටක් රැකගෙන සුවපත් කිරීමේ කර්තව්‍යය වෙනුවෙන් වගවෙමු....🙏🌻🌿🌞

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් දිවිය ලෝකය ක්
    හරිම ලස්සනයි ජයවේවා!
    මන්ස රන්න ගෙ වීඩියෝ ත් බලල තියෙනවා හොඳ යි.

  • @hasinduasith5573
    @hasinduasith5573 ปีที่แล้ว +6

    මං සරන්නා ආතල් කතා කියන්වා හිටපු ගමන් 😂තැපැලෙන් එන්නෙ.ආදරෙයි දෙන්නටම 😍❤

  • @dinumedagedara2478
    @dinumedagedara2478 ปีที่แล้ว +4

    කැමතිම දෙන්න අද එකට ❤හැමදාමත් ආරක්ෂිතව මේ ස්වභාවදහමෙ අපූර්වත්වය අපේ ඇස් මානයට ගේන්න ලැබෙන්න කියලා විශ් කරනවා දෙන්නටම 😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤🍃💙

  • @himalshashika9519
    @himalshashika9519 ปีที่แล้ว +8

    අදත් වෙනදා වගේම සුපිරියක් තමා ඉතින්.අයියලාගේ ඉදිරි වැඩ වලට සුභ පතනවා.ආයෙත් දෙන්නම එකතු වෙලා තව video එකක් කරමු.😌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි මලයා 💙❤🍃

  • @amandithathsarani6447
    @amandithathsarani6447 ปีที่แล้ว +13

    කඳු නම් නැහැ මහ ලොකුවට ඒත් බලංගොඩ පැත්තෙත් ඇවිදින්න...හරි ලස්සනයි ❤️🌿

  • @almehewara
    @almehewara ปีที่แล้ว +8

    එකනම් Adventure Hike එකක්💛සුපිරි ආදරෙයි දෙන්නටම

  • @PasanRajithaWeerasekera
    @PasanRajithaWeerasekera ปีที่แล้ว +14

    සුපිරි එකක් ගිහින් තියනවා.. සතුටුයි. 💥 ඒත් ඔයාගේ Solo කියන main theme එකනම් අතාරින්න එපා. මාත් Solo Traveler කෙනෙක්, කලාතුරකින් යාලුවො එක්කත් Travel කරනවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      නෑ නෑ වෙනසකටත් එක්ක 💙🍃❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +4

    අම්මෝ කියන්න වචන නෑ මෙච්චර ලස්සන රටක් නේද මුන් මේ විනාස කරේ ...කවදා හරි ලංකාවට ආව දාටනම් අනිවාර්යයෙන් ඔයා එක්ක සෙට් වෙලා මෙහෙම ගමනකට සෙට් වෙන්නම ඕනේ මචන් 🖤❤❤❤❤❤😌😌😌❤❤🖤😍😍😍 ගොඩාක් ස්තූතියි මේ වගේ මාරම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ... තනිකරම ඇවිදන් ගියා වගේ අම්මෝ ❤❤❤ ටික කාලයක් මටත් ඔහොම අතීතයක් තිබ්බා ආයෙත් කවදාහරි මගේ රටේ මෙහෙම ඇවිදිනවාමයි මාත් 😍😍😍❤💪🙇🙇🙇

  • @heshanchamalka
    @heshanchamalka ปีที่แล้ว +15

    පට්ටම ආස චරිත 2ක්. එකම දවසෙ එකම තැනක සෙට් වෙලා අපිටත් camp කරන්න හම්බ උන එකට පට්ට සතුටුයි. ජය වේවා දෙන්නටම ❤✨️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ජයම 💙❤🍃

    • @maheshwijerathna283
      @maheshwijerathna283 ปีที่แล้ว +1

      ආසම චරිත දෙකක් සුපිරී මචන්ලා.... ❤❤ මමත් උබල එක්ක ගියා වගේ දැනුන මචං❤❤🙏

  • @shanikachamodani1976
    @shanikachamodani1976 ปีที่แล้ว +12

    මංසරන්නා , solor hiker සුපිරි දෙන්නම..❤ආසම travelersla දෙන්නා එකට එකතු වෙලා ..පට්ට🖤🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ❤💙🍃😊

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      ​@@Ceylonsolohiker @මංසරන්නා (will you marry me)🎉

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      @@shakilamalki8510 ඉනට අත තියාගෙන ඉන්න ඉමොජි එක දැන් අපි දෙන්නම බඳින්න ඕනද

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      @@Ceylonsolohiker 🤫

  • @asinipieris2171
    @asinipieris2171 ปีที่แล้ว +3

    ඒ මල් 🌸🌸 මාරම ලස්සනයි .දිව්‍යලෝකේ ගියා වගේ තමා..ලස්සන video එකක්

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +6

    අඩේ...ආසම දෙන්නෙක් දෙන්න එකට දකිද්දි මාර සතුටුයි❤️😍

  • @comment8247
    @comment8247 ปีที่แล้ว +23

    කියන්න සතුටුයි ග්‍රේට්වෙස්ට්න් කන්දේ බටහිර බැවුමේ පාමුල තමා අපේ ගම 🥺මඩකුඹුර 💓

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අයෙ ආවම එන්නම්

    • @comment8247
      @comment8247 ปีที่แล้ว

      @@Ceylonsolohiker අනිවා අයියා එන්න

    • @user-fm6hk9wo3n
      @user-fm6hk9wo3n ปีที่แล้ว

      nmb ekk dnno

    • @shehanhansa3418
      @shehanhansa3418 11 หลายเดือนก่อน

      Number ekak dannakoo

  • @kavindupiumal7973
    @kavindupiumal7973 ปีที่แล้ว +9

    තව එක්කෙනෙක් අඩුයි දිනේෂ් අයියත් එකතු වුනානම්♥️😍 ආසම තුන්දෙනා

    • @lahirusachintha92
      @lahirusachintha92 ปีที่แล้ว +5

      අන්න මනුස්සයා! ❤ දිනෙෂ් අයියා හිටියනම් මේක වෙනම level එකක video එකක් වෙනවා! ✌️

    • @manojpriyantha1827
      @manojpriyantha1827 ปีที่แล้ว +4

      ඔව් අනිවාර්‍යෙන්ම ......😌🤟

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 ปีที่แล้ว +6

    මන් සරන්නත් පට්ටම චරිතයක් ඒ වගේම ඔයාත්❤

  • @kaveesha3516
    @kaveesha3516 ปีที่แล้ว +3

    ස්වභාව දහමට ආදරය කරන දෙන්නෙක් ගේ එකතුවක්.....🤗 කවදාහරි හමු වෙන්න ආස දෙන්නෙක්....🥰😊 ජයෙන් ජයම වේවා....😇

  • @MemoryKGK
    @MemoryKGK ปีที่แล้ว +2

    අපේ combined සර් 😎😁 සුපිරියක් අයියේ. පට්ට පට්ට කියන්නෙ පට්ටම.. ජයවේවා ✊💛 තුන්දෙනාටම.. බුදුසරණයි

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +2

    Phone එකේ package එක ඉවර නිසා උදේ 4ඉදන් නැගිටලා video 2 බලන මම😋😁
    නියමයි කියන්න වචන නෑ....මාරම ලස්සනයි...මන් දැකලා නැති ගොඩාක් ලස්සන තැන් දැක්කෙ ඔයාලා දෙන්න නිසා😊❤️
    පරිස්සමෙන් දෙන්නම.. ජයවේවා..❤️

  • @thishhewage9538
    @thishhewage9538 ปีที่แล้ว +8

    Dinesh A Pathum, Solo Hiker & මං සරන්නා... මේ තුන්දෙනාම සෙට්වෙලා යන hike එකක් ඕන ලඟඳිම...🤜👊🤛❤

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว

      සුපිරියක් වෙයි එකනම්❤

  • @thilininimathsala7692
    @thilininimathsala7692 ปีที่แล้ว +1

    Supiri ma dennek,vedio eka lassanai ,demapiyangeth hina hebekarala thamange hinawalatath yana,supiri ma kenek,respect aiya, බුදුසරණයි 🙏🙏

  • @theriskhunter7770
    @theriskhunter7770 ปีที่แล้ว +3

    මචන්. දෙන්නම දන්න දෙන්නෙක් . මද්දයි .ඉදුනිල් මල්ලි. අනිත් මල්ල්ක්. පට්ටම ගමනක් සුපිරිම . දවසක සෙට් වෙමු.... ආදරෙයි 🥰🥰

  • @gayankarunaarachchi
    @gayankarunaarachchi ปีที่แล้ว +3

    ආස කරන චරිත දෙකක්.ලංකාවට ආව දවසක අනිවාර්යයෙන්ම සෙට් වෙමු.❤

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 8 หลายเดือนก่อน +2

    මං සරන්නගෙත් video එක බලලා solo hiker ග්ව්ත් video එක බලන මම😊

  • @lasithdilusha2022
    @lasithdilusha2022 ปีที่แล้ว +2

    මං සරන්නා Camping එකක ඉන්නවා කියන්නේ එතන රස කෑමක් හදනවා, ආදරෙයි සහෝරයෝ දෙන්නටම ❤❤

  • @createmusic2073
    @createmusic2073 ปีที่แล้ว +3

    දෙන්නම එකට vlog එකක දකින්න පුළුවන්නම් කියලා හිතුනා ඉස්සර. .ඒක ඇත්තක් වෙලා😉 take another step 😍

  • @poorniachala9635
    @poorniachala9635 ปีที่แล้ว +4

    මේ combination එක නම් පට්ට. 👌 වෙන මොනා කියන්නද ❤️🍃

  • @kaushilapramodani392
    @kaushilapramodani392 ปีที่แล้ว +1

    Great Combination.. Ayye me vedio ek nm pissuwk.. divyaloke giya kiyl imagine krnn puluwn.. Thanks oyl denntm.. issrhth denn ekthu wel lssn vedios arn enn..❤️🌼

  • @jzksmsmm2935
    @jzksmsmm2935 ปีที่แล้ว +7

    දෙන්නම එක වගේ 🙂❤️

  • @laksithashehan
    @laksithashehan ปีที่แล้ว +7

    ආර්කුකු නවෙන් යද්දී එතන හිටිය කොල්ලො 4 අපි 😇❤

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว +3

      ඔයාලද එ කැ ගැහුවේ solo hiker කියලා ❤

  • @shehantharuka2742
    @shehantharuka2742 ปีที่แล้ว +1

    ඉදල්ගස්හින්න ඔහිය පට්ටිපොල අඹේවෙල පැරකුම්පුර නානුඔය රදැල්ල ග්‍රේට්වෙස්ටර්න්.. බදුල්ල කොළඹ,කොළඹ බදුල්ල ට්‍රේන් ඔක්කම සෙනග මග ස්ටේශන්වලින් නගින ගොඩක් අය හිටන් යන්නේ.ඒත් මේ පැතිවලට තව ට්‍රේන් එකක් දාන්න පාලකයන්ට මොලයක් නෑ නේ.ලස්සන හයික් එක ආසවෙන්ම බැලුව එක❤❤❤

  • @weerasekaramandakini9805
    @weerasekaramandakini9805 ปีที่แล้ว

    යන්න බැරි තැන් වලට යන්න බැරුව සොබාදහම විදගන්න බැරුව ඉන්න අපිට මේම ඒ විදියටම ඒ ලස්සන හැමදෙයක්ම ලබාදෙනවට ඔයාට ගොඩක් පිං අයියේ.. ඇස් වලට කදුලු එනව මේම බලද්දි. මොන තරම් අපි පිං කරල තියනවද මේ පිං බිමේ ඉපදෙන්න. ඒත් රට කාලකන්නි කරන දේශපාලුවො නිසා අපි පව්.. කොහොම උනත් මේ හැමදෙයක්ම ඔයා අපිටත් විදින්න දෙනවට ඔයාට ගොඩක් පිං ආයමත් සැරයක්. පරිස්සමට .. ජයෙන් ජයම වේවා. ❤️❤️🍂🌼🌿❤❤

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +4

    නියමයි වීඩියෝ එක ♥️♥️♥️ තව එක්කෙනෙක් අඩුයි හැබැයි dinesh a pathum අය්යත් හිටියනම් නියමයි

  • @ALPHAGaming-fg3xt
    @ALPHAGaming-fg3xt ปีที่แล้ว +6

    පිස්සුව ඇති කරපු උන් දෙන්න එකට💖🔥

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා. ලස්සන සූන්දර සිරිබර පින් බර වාසනාවන්ත
    මගේ නිජබිම.🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾.
    ජයවේවා.

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว +1

    පෙන්වන view එකත් එක්ක සමහර තැන්වල දාන music 🎵කොටස් එක්ක මාරම හැගීමක් එනව .. ලංකාවෙ දිව්‍ය ලෝක මේ..🌥🌸 මං සරන්නා අයියටත් එක්ක ඔයාටත් ජය වේවා අයියේ🙏💙🤍

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi ปีที่แล้ว +5

    දිනේශ් අයියවත් එකතු කරන් 3දෙනත් එකකම යන් එකක්... ආ ලොකු පීරිස් අය්යවත් ඕනි...❤

  • @amiladilshan7642
    @amiladilshan7642 ปีที่แล้ว +3

    අම්මො 🇱🇰🥺😍තනිකරම දිව්ව්‍ය ලොකයක් ❤😍 ඇත්තටම පිස්සුවක් විඩියො එක ඉවර වෙනකම් බැලුවා 🙈🥺😌

  • @Brayanvlog568
    @Brayanvlog568 ปีที่แล้ว +2

    #අද තමා දවස විඩියෝ එක බලන්න කලින් මේ comment එකක් දාන්න හිතුනේ.මොකද දෙන්නම ආසම කරන චරිත දෙකක්❤️🌟

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +1

    අම්මෝ ඒ කන්දෙ ලස්සන. අපේ අම්ම ගියා නම් එක්ක එන්න වෙන්නෙ නෑ මල් දැකලා.අපි කොච්චර මල් හැදුවත් ස්වාභාවිකව යායට හැදෙන ඒවගෙ අමුතුම ලස්සනක්❤❤❤❤

  • @chamodchandimal2001
    @chamodchandimal2001 ปีที่แล้ว +3

    අපිට හීනෙකින්වත් යන්න බැරි තැන් පෙන්නනවට ආදරෙයි දෙන්නටම 🥺🍃❤️ දිව්‍ය විමානයක් ඔතන 🥰මල් වලින් පිරිච්ච 🥰🍃❤️ පරිස්සමෙන් දෙන්නම 🥺❤️🍃🙏 ආදරෙයි ❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว +3

    මේක නම් මාරම පිස්සුවක් කිසි දාක හොඳ නොවෙන 💚💚

  • @menakaeldeniya793
    @menakaeldeniya793 ปีที่แล้ว +1

    Channel දෙකම බලන මන්..❤️❤️ඔයාලා දෙන්නටම සුභ පතනවා..තව තවත් ලංකාවෙ ලස්සන පෙන්වන්න පුලුවන් වෙන්න කියල..❤️❤️

  • @nayanarukmali7397
    @nayanarukmali7397 ปีที่แล้ว +2

    ඇත්තටම මගේ හිතෙත් තිබ්බ මල්ලිල දෙන්නම එකට එකතු වෙලා වීඩියෝ එකක් කලා නම් කියන එක.මම ඔය දෙන්නගෙම වීඩියෝ බලනව.ගොඩක් සතුටුයි මල්ලිල දෙන්නටම බුදු සරණයි...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි අක්කා ❤🍃💙

  • @amandaurapolage4845
    @amandaurapolage4845 ปีที่แล้ว +6

    අම්මෝ අපිත් ගියා මීදුම කාලේ.... ඒ ලස්සන වචන වලින් කියන්න බෑ 💓💓💓

  • @chathuravidharshana4094
    @chathuravidharshana4094 ปีที่แล้ว +5

    ඒක නම් මරු ආසම travelers ලා දෙන්නෙක් ❤ පරිස්සමට දෙන්නම 👣 😊

  • @amandaalsalmi724
    @amandaalsalmi724 ปีที่แล้ว +1

    Thanks බේබි, සුන්දර ලංකාවයි,ලස්සන කොල්ලො දෙන්නයි ❤❤❤❤❤❤

  • @nuhansasmika3294
    @nuhansasmika3294 ปีที่แล้ว +1

    යකෝ හැමදා ම හිතනවා...මේ චරිත දෙක එකතු උනානම් කියලා❤❤
    සුපිරියක් තමයි😍😍

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +7

    අපේ කොල්ලො දෙන්නා මනෝජ් , ඉදුනිල් එක්ක solo hiker 🔥🔥💪

    • @manojpriyantha1827
      @manojpriyantha1827 ปีที่แล้ว +2

      ආදරෙයි සගෝර්...💖🤟

  • @2003Nadidu-ol3yb
    @2003Nadidu-ol3yb ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නානම් පිස්සුවක් අයියේ 😘❤️

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 ปีที่แล้ว +1

    ‍ලස්සන පරිසරයක සුන්දරත්වය විදින්නත් පිං කරලා තියෙන්න ඔනී. තුන්ද‍ෙනාටම ජයශ්‍රී!

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +2

    ඒක නම් නියම ට්‍රැවල් එකක් අයියේ...මරු😍❤️💯

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +3

    ලංකාවේ ලස්සන තැන් පෙන්නන ඔබ සියලුම දෙනාට බුදු සරනයි❤️💕

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි ❤🍃💙

  • @sithumsachithra7474
    @sithumsachithra7474 ปีที่แล้ว +5

    හැමදාමත් වගෙ සුපිරියක්❤❤ good luck man saranna & solo hiker 😘

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +2

    මං සරන්නා අයියගෙත් විඩියෝ බලනව දෙන්නගෙම බලනව ඔය දෙන්නම ලස්සනට වැඩෙ කරනව❤

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 ปีที่แล้ว +1

    ඒකනම් මරු අයියෝ. මාත් මාරම ආසයි. ලොකු වාස්නාවක් ඔයාලට ඔහොම ඇවිදින්න ලැබුන එකම😍. ඔයාලගෙ ගමනට සුබ පතනව. 🙏👣🌎. ප්‍රශ්නයක් අහන්නම්. ඔය කන්ද උඩට යද්දි කූඩැල්ලො එහෙම ඉන්නවද🥺

  • @Travelwithkoka
    @Travelwithkoka ปีที่แล้ว +3

    අම්මෝ අයියල දෙන්නවම දකින කොට මට පුදුම සතුටක් ආදරෙයි ඔය දෙන්නටම..සොදුරු මිනිසුන් හමුවුනාම කොච්චර ලස්සනයිද..🤗❤️

  • @laksithliyanage1009
    @laksithliyanage1009 ปีที่แล้ว +3

    සුද්දො හදපු රේල් පාර නෙවෙි මචං දැන් තියෙන්නේ. පොඩ්ඩක් හොයලා බැලුවොත් පේයි මෙිවා නඩත්තු කරන්න දුම්රිය මාර්ග ⁣අංශය විඳින දුක සහ ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව සතු ඉංජිනේරු දැනුම. කට පාඩමින් සුද්දා හැදුවා සුද්දා හැදුවා කිව්වට සුද්දා දාපු සිල්බර කොට වත් බැලස්ට් වත් නෙවෙි දැන් ඔතන තියෙන්නේ.

  • @Heavenonearth89
    @Heavenonearth89 20 วันที่ผ่านมา

    පුදුම ලස්සනයි මල්ලී....ඔයාලගේ videos මාර motivation ekak...මං පුදුම ආසවෙන් බලනවා....ඉස්සරහට තව වීඩියෝ ගොඩාක් ගේන්න.....මං සරන්නා සෝලෝ හයිකර්....ආදරෙයී...💐💐💐💐💐

  • @akashravidu667
    @akashravidu667 ปีที่แล้ว +1

    අයියෝ පෞ අයියෙ ඔයාලා වීඩීයෝ කරන්න පට්ට කට්ටක් කාල නෙ.තව අලුත් අයියල දෙන්නෙකුත් ඇවිල්ල තියෙන්නෙ.තව යමු ලස්සන තැන් හොයාගෙන ❤❤❤❤❤❤❤

  • @tharinduedirisingha2593
    @tharinduedirisingha2593 ปีที่แล้ว +3

    දිව්‍ය විමාන වලිනුත් ගියා නේද අයියේ , මාරම ලස්සනයි ආ, සුපිරි. 👌👌👌

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +5

    වසන්තයට හැඩ වෙනවා මුලු කන්දම 🥺💖

  • @sathsaranirangikawanasingh2155
    @sathsaranirangikawanasingh2155 ปีที่แล้ว +1

    ඌව වෙල්ලස්සත් එක්ක තියෙන්නෙ ආත්මීම බැදීමක්😌🌹 අම්මෝ හරිම ලස්සනයි 🥺🌹❤

  • @nipunbandara8942
    @nipunbandara8942 ปีที่แล้ว +1

    ට්‍රැවලින්ග් පිස්සුව හදවපු ඩයල් එක.🥰 ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්තක වේවා කියල ප්‍රාර්තනා කරනවා🙏

  • @TharaC9394
    @TharaC9394 ปีที่แล้ว +3

    Eilaga eke Oya dennai Pathum aiyath awanm😍🔥🔥🔥

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +5

    අපේ රටේ අපට යන්න බැරි ගොඩක්ම ලස්සන තැනකට ඔයාලා එක්ක අපිත් ගියා මල්ලී.
    අම්මත් මමත් ගොඩක් ආසාවෙන් බැලුවා .
    ඔයාල තුන්දෙනාටම බොහොම ස්තුතියි !
    පරෙස්සමින්
    දෙවි පිහිටයි ! 💚💚

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว +1

      ❤️😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි අම්මටයි ඔයාටයි 💙💚