How to Make an Amplifier Casing From 💯 Plywood Boards | How to make a Amplifier casing at home Easy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2023
  • ප්ලයිවුඩ් බෝඩ් වලින් පවර් ඇම්ප්ලිෆයරයක් හදපු හැටි How to Make an Amplifier Casing From Plywood Boards, ඔයාල දැකපු සහ ඒ ගැන විස්තර අහපු ගෝ ප්‍රෝ ඇම්ප් එක අප්ඩේට් එකක් සමග වැඩ ඉවර කරපු හැටි. How to make a Amplifier casing at home Easy How to make an amplifier from plywood
    ❎ ඉන්ඩෝ සව්න්ඩ් සිස්ටම් එක👉 • දානයකට Sound දැම්ම ⏩ T...
    ❎ තව අප්ඩේට් එකක් කරා👉 • 600w Amplifier Diver T...
    ================
    🙏 Welcome To My Channel ( Diary of Nishantha )
    Thanks for watching. subscribe & share !
    ========================
    මගෙ අනිකුත් සෝසල් මීඩියා
    Facebook Page👉 / diary-of-nishantha-100...
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    =======================
    ඉලෙක්ට්‍රොනික් Channel එක ❤️
    / @electroniclokaya
    =======================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration |Day Blog | Day work |Travel #diaryofnishantha #poweramplifier #amplifier Plywood Boards Amp case From Sri Lanka for the first time in the world

ความคิดเห็น • 263

  • @prinsiskuduragepriyantha9207
    @prinsiskuduragepriyantha9207 10 หลายเดือนก่อน +11

    සුපිරි හොද කෙනෙක් ඕනදෙයක් කියලා දෙනවා ජයවේවා

  • @my4tech761
    @my4tech761 10 หลายเดือนก่อน +5

    1st comment ❤❤ මගෙන්

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samanthakumarage1953
    @samanthakumarage1953 10 หลายเดือนก่อน +1

    සුපිරි.......

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 9 หลายเดือนก่อน +2

    Mixer එකක් හදන vidio එකක් ona

  • @user-qo1ue5wj7x
    @user-qo1ue5wj7x 10 หลายเดือนก่อน +3

    ඔයා ඇම්ප්ලිෆයරි රෙපෙයාර් කරනවද.මං ගොඩාක් තැන් වලට ඇරන් ගියා.ඒ හැමෝම කීවෙ හදන්න බෑ කියලා.ඔන් කරහම protect කියල වැටෙනව.අනේ පුලුවන්නම් හදල දෙන්නකො මන් යන වියදාම් දෙන්නම් ඔයාට.මට ඒක ගොඩාක් වටිනව

  • @ajithkumara2827
    @ajithkumara2827 10 หลายเดือนก่อน +1

    සුපිරිම
    ජයවේවා

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Travelboy403
    @Travelboy403 10 หลายเดือนก่อน +4

    ❤ සුපිරි චරිතයක්…..🤝 ජය වේවා....

  • @buddhikabasnayake8386
    @buddhikabasnayake8386 10 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා ❤

  • @pasandulweerasinghe7050
    @pasandulweerasinghe7050 10 หลายเดือนก่อน +1

    සුපිරි👌👌👌👌👌👌👌

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ajithkumara708
    @ajithkumara708 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක්

  • @isurumadhawa9847
    @isurumadhawa9847 10 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 8 หลายเดือนก่อน +1

    Ekenma weddek ❤

  • @u.priyashantha6721
    @u.priyashantha6721 10 หลายเดือนก่อน +1

    අයියා සුපිරි තමා ඉතින්😊❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @vimukthikd
    @vimukthikd 9 หลายเดือนก่อน +1

    ෙෂා්ක්. ලස්සනයි. වටිනව ෙගාඩක්

  • @Isurugajanayake
    @Isurugajanayake 10 หลายเดือนก่อน +4

    මමත් ඇහුවා..❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      එල එල මල්ලි ❤️❤️❤️❤️

  • @chamallovemasha4246
    @chamallovemasha4246 9 หลายเดือนก่อน +1

    Niyamai supiri. Speaker protection එක හදපු හැටි වීඩියෝ එකක් ඕන 👍

  • @dineshmadusara1134
    @dineshmadusara1134 10 หลายเดือนก่อน +1

    සුපිරි

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chandanasampath9055
    @chandanasampath9055 10 หลายเดือนก่อน +2

    නියමයි සුපිරි

  • @artofmusicDL
    @artofmusicDL 10 หลายเดือนก่อน +3

    චැනල් 4 ක විතර පොඩි mixer එකක් හදන වීඩියෝ එකකුත් ඕනේ

  • @wimathmusic123
    @wimathmusic123 10 หลายเดือนก่อน +1

    සුපරි ❤️

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv 10 หลายเดือนก่อน +2

    Supiri aiye

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 10 หลายเดือนก่อน +2

    Jayamawewa🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️Theruwan saranai.

  • @supunsandaruwan6895
    @supunsandaruwan6895 10 หลายเดือนก่อน +1

    Wede maruu❤️❤️❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq 10 หลายเดือนก่อน +1

    නියෙමයිනෙ❤

  • @AnuhasRanasinghe-pj4md
    @AnuhasRanasinghe-pj4md 10 หลายเดือนก่อน +2

    සුපිරි 👍👍❤️❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction 9 หลายเดือนก่อน +1

    Supiri 😃👍❤

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 10 หลายเดือนก่อน +2

    Super ❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @shiranthakumara1684
    @shiranthakumara1684 10 หลายเดือนก่อน +1

    Ela ela supiri

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-vh6uk2zx1n
    @user-vh6uk2zx1n 10 หลายเดือนก่อน +1

    Excellent

  • @brokeyhub4482
    @brokeyhub4482 9 หลายเดือนก่อน +1

    Supiriiii

  • @chandikakumari100
    @chandikakumari100 10 หลายเดือนก่อน +7

    මමත් කලින් හදලා තිබුනා අයියා.සුපිරි.ආයෙත් හදන්න ඕනි වැඩ කෑලි ටිකක් එකතු කරලා...ජය වේවා ❤❤❤

  • @nipunsproductions7451
    @nipunsproductions7451 10 หลายเดือนก่อน +1

    oya ithin deyak karoth aya kiyanna deyak ne supiriyakma thama ....❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samiththilina5370
    @samiththilina5370 7 หลายเดือนก่อน +1

    Oya mara wadakarayek appa

  • @champikamanojith1914
    @champikamanojith1914 10 หลายเดือนก่อน +3

    අපි හදාගන්න amp හොද වැඩ වලට දාන්න බැරි ඇයි. අර 400w amp එක mono කරලා 12 inch single top දෙකකට දාන්න බැරිද. හොද වැඩ වලට දාන්න. Video එක සුපිරි😊😊😊

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      මොනෝ කරන්න බෑ ඒක වැඩට දාන්න පුලුවන්

    • @champikamanojith1914
      @champikamanojith1914 10 หลายเดือนก่อน

      ​@@diaryofnishantha😢 ඇයි එහෙම බැරි. එක board එකක් ගන්නේ එක පැත්තක් (L) විදිහට

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      එහෙම පුලුවන් එතකොට අනිත් පැත්ත නිකම් තියන්න වෙන්නෙ එහෙම නම් මොනෝ බෝඩ් එකක් අරගෙන හදන්න එතකොට ඇම්පියර් අපතෙ යන්නෙත් නැහනෙ@@champikamanojith1914

  • @yohanavishka611
    @yohanavishka611 10 หลายเดือนก่อน +1

    Supiriyak thamai ithin... Ara speekar protection ekai.. cooling fan system ekai hadana video ekak ikmanatama Genna...

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      අනිවාරෙන් ❤️❤️❤️❤️

  • @Senaa...
    @Senaa... 10 หลายเดือนก่อน +4

    සුපරියක් තමා...❤️😇

  • @YASIYA_238
    @YASIYA_238 10 หลายเดือนก่อน +2

    😮❤

  • @ppuuupp3655
    @ppuuupp3655 10 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ👍💚💛

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @techwithhirushahansamal1607
    @techwithhirushahansamal1607 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ytynova2726
    @ytynova2726 8 หลายเดือนก่อน +2

    අයියේ amplifier එකයි පොඩි mixer එකකුයි එන speaker තියෙන්නෙ එව්වා වැඩි කල් ඔරොත්තු නොදෙන්නෙ ඇයි ටිකක් වැඩි ගානක් දීලා එව්වා එකක් ගන්න එක ලාභ දායකයිද උදාහරණයකට Active PA Karaoke Speaker Model-DS 2026 මේ speaker එක හොඳයිද සමාන්‍ය වැඩකට.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน +2

    😁❤️🤘

  • @janakasubasinghe
    @janakasubasinghe 8 หลายเดือนก่อน +1

    Aiye low bajat powarfull amplifier ekak rv oni

  • @SinethNiranjaya
    @SinethNiranjaya 10 หลายเดือนก่อน +1

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️🙏👍

  • @thushansasanka8950
    @thushansasanka8950 10 หลายเดือนก่อน +2

    Speaker protekshan sakit eke vidio ekak danna

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම්❤️❤️❤️❤️

  • @udayapriyashan8525
    @udayapriyashan8525 10 หลายเดือนก่อน +2

    First

  • @user-uj3kf9cd4r
    @user-uj3kf9cd4r 9 หลายเดือนก่อน +1

    aiye oya amp mord aka awwe man ❤❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      එහෙමද? තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ කොහොමද සද්දෙ නියෙමයිනෙ

    • @user-uj3kf9cd4r
      @user-uj3kf9cd4r 9 หลายเดือนก่อน +1

      super

    • @pawanthathsara
      @pawanthathsara 8 หลายเดือนก่อน

      ​@@user-uj3kf9cd4rආයෙ ගන්න නැද්ද ඔයා ලග.

  • @user-qo1ue5wj7x
    @user-qo1ue5wj7x 10 หลายเดือนก่อน +1

    ඔයා ඇම්ප්ලිෆයරි රෙපෙයාර් කරනවද

  • @kalpanaruwani8339
    @kalpanaruwani8339 9 หลายเดือนก่อน +1

    Mixer makeing video please

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 10 หลายเดือนก่อน +1

    මමත් ඇහුවා ඕක ගැන. පිලිතුරු ලැබීම ගැන සතුටු වෙනවා. spekar Portecshan එක සම්බන්ධ video එකක් ඕනේ ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️අනිවාරෙන්

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @KKMusicHub2007
    @KKMusicHub2007 8 หลายเดือนก่อน +1

    Ayiye tip35c and tip36c power transistor deka venuvata danna puluvan vena power transistor thiyenavada

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน +1

      ඩේට ශීට් බලන්න ඕනී ඒව සේර්ම ලංකාවෙ ඇත්තෙ මං මේ ලඟදි ලංකාවෙන් ආව

  • @rio_zia
    @rio_zia 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @sumithlaksman4719
    @sumithlaksman4719 10 หลายเดือนก่อน +1

    මමත් චැනල් එකපීරුවා ඕක හොයන්න .. බොහොම ස්තුතියි අපිට බලන්න සැලැස්සුවාට

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 10 หลายเดือนก่อน +2

    Potection circuit eka oni 😎

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම් ❤️❤️❤️❤️

  • @slmusic39
    @slmusic39 10 หลายเดือนก่อน +2

    speker protection eke dc protection vithrada thiyenne

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි

  • @pulinasadaruwan8134
    @pulinasadaruwan8134 10 หลายเดือนก่อน +1

    Ane uncel hadanna vidiya full video ekak lagadima oni ane ❤❤❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඇම්ප් හදන හැටි ගොඩක් ඒව අනිත් චැනලෙ එකේ දාල ඇති

  • @shaneshsilva1142
    @shaneshsilva1142 10 หลายเดือนก่อน +1

    Aiye 6 by 9 speaker 2k car android setup ekakata delect dunnats kamak nadda. Ehems athnm amp ekak denna onada. Plz reply

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      4ක් උනත් පුලුවන්. ඇම්ප් එකක් දැම්මොත් ඉතින් තවත් හොඳයි

  • @sumudulakshan1576
    @sumudulakshan1576 10 หลายเดือนก่อน +1

    Speekar potecshan eka gana video ekak oni ❤️❤️❤️

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤️❤️❤️❤️

  • @nnscreations
    @nnscreations 10 หลายเดือนก่อน +2

    Aiye speaker protection ekath ikmanatama one ❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම් ❤️❤️❤️❤️

  • @kavindyadevindi2120
    @kavindyadevindi2120 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @production-jg3wr
    @production-jg3wr 8 หลายเดือนก่อน +1

    Speaker protection ekka gennako

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      බලමුකො හදිස්සියෙ රට ආවනෙ බඩු මොනවත් නෑ

  • @mihirihadawath2623
    @mihirihadawath2623 10 หลายเดือนก่อน +1

    fan motor ekakin free energy ganna puluwanda

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඒව බොරු වැඩ

  • @user-ec1fo1ef6p
    @user-ec1fo1ef6p 10 หลายเดือนก่อน +1

    Speaker protection එකයි fan curcit එකයි ඕනෙ අයියේ

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම් ❤️❤️❤️❤️

  • @allinone8076.
    @allinone8076. 7 หลายเดือนก่อน +1

    ❤ස්ටීරියෝ විදියට හදනවනම් ඒත් ඔය විදියට xlr එකකින් දෙපැත්තෙම වොලියුම් ක්‍රන්ට්‍රෝල් වලට හයි කරාම හරිද

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน

      නෑ තව සොකට් එකක් දාන්න ඕනී

    • @allinone8076.
      @allinone8076. 7 หลายเดือนก่อน

      @@diaryofnishantha පුලුවන්නම් ඒක කියල දෙන්නකො

  • @netsara12
    @netsara12 10 หลายเดือนก่อน +1

    Supiri k thama😊😊😊😊

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 10 หลายเดือนก่อน +1

    Aiye duel supply eken(3ampier) 12v ganna diod connect karanne Kohomada? Ampier gana kiyada diod wala?

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඇම්පියර් ගානට වඩා වැඩියෙන් ඇම්පියර් ගාන වැඩි ඩයෝඩ් යූස් කරන්න මේ වීඩිඕ එක බලන්න මේ වයෙ වැලිව් වැඩි කරල හදන්න th-cam.com/video/DTt_HX9KDIg/w-d-xo.htmlsi=sy1MAFUg2jH_YrgH

  • @kandymahanama7796
    @kandymahanama7796 10 หลายเดือนก่อน +1

    aiye mama ven.mahanama thero,mata ta units2 k ekka horn set1 oni hodama milakata hoyala denna puluwanda???

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඉක්මන් එකේබලන්න නැත්තම් ෆෙස්බුක් මාකට් ප්ලේස් එකේ බලන්න ඇති වෙන්න තියෙනව යූස් කරපුව අඩුවට

  • @nilangakavihara2063
    @nilangakavihara2063 9 หลายเดือนก่อน +2

    Mono කියන්නෙ එක out put එකක් තියන හින්දද

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      ඔව් ඇයි ඒක මීට කලින් දැන් හිටියෙ නැද්ද? මං අනිත් චැනල් එකේ ඒ සම්බන්දව වීඩියෝ වලින් කියල දීල ඇතිනෙ මල්ලි

  • @KKMusicHub2007
    @KKMusicHub2007 8 หลายเดือนก่อน +1

    Oya amp ekatama pre amp ekak set karala use karanna puluvanne ayiye

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      පුලුවන් ඒත් මික්ෂර් එකක් යූස් කරනව නම් තමයි සුපිරි නිකනුත් සේෆ් ප්‍රී ඇම්ප් දැම්මට පස්සෙ නම් සුවර් නෑ ඒවයෙ මොනවගේ අවුට් එකක් තියේද අකව්ද දන්නෙ

  • @MadushankaJayathunga-dn4ms
    @MadushankaJayathunga-dn4ms 9 หลายเดือนก่อน +1

    Mame pylwood board eken speaker box ekaka gahana barida

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      පුලුවන් ඒ හදල ඉතුරුව තමයි මේ

  • @slmixcdjvaash
    @slmixcdjvaash 9 หลายเดือนก่อน +1

    අයියා මට එකක් සදා ගන්න පුළුවන් ද? කීයක් විතර වෙයිද

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 10 หลายเดือนก่อน +2

    😍🤟🤗

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 9 หลายเดือนก่อน +1

    නිශාන්ත අයියෙ සාමාන්‍යෙන් ඔලැන් powerd dobule top වල ඇම්පියර් කීයක් වගේ ඇතිද main voltage out එකේ

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      ස්පීකර් මොකද්ද අඟල් 15 ඩබල් ටොප් එකේ නම් 8ක් වගේ තියෙනව

    • @madhukashiwantha5102
      @madhukashiwantha5102 9 หลายเดือนก่อน

      අඟල් 12.15.18 ඔක්කොගෙම එවන්නෙ එකම සෙටප් එක අයියා 😂.. ට්‍රාන්ස්ෆෝමරේ voltage නම් 38/40/42 තමා එන්නෙ..ඕන්න ඕකයි ඔලෑන් වල තත්වෙ.. හරි 🤔 ඔලැන් එකේ 8යි ජපන් එකක ඇම්පියර් කීයක් වේද 40voltage class H amplifler ic එකක් තිබ්බෙ අයියෙ sony setup එකකට

  • @tharushadilsara561
    @tharushadilsara561 10 หลายเดือนก่อน +1

    සුපිරි යි...ඔයා ගේනම්බරේදාන්න..ඔයා ගැන ව්ඩියෝ එකක් කරන්න

  • @spinkmalshan4464
    @spinkmalshan4464 10 หลายเดือนก่อน +2

    අයියෙ පුලුවන් නම් කඩේ ගන්න තියන හොද Amplifier Bord එකකුයි USB Kit එකකුයි සම්බන්ද කරලා හොද Stereo Amp එකක් හදලා පෙන්නන්නකො අපිටත් බලන් හදාගන්න...😢

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      අනිත් චැනල් එකේ දාපු වීඩියෝ වල තියෙන විඩිහටමයි කොයි ඇම්ප් එක හැදුවත් සෙට් කරන්න තියෙන්නෙ, තව ඉතින් බඩු සෙට් උනාම වීඩියෝ එකක් කරන්නම්කො

  • @sinhaartgruop9357
    @sinhaartgruop9357 9 หลายเดือนก่อน +1

    මේවගේ අෑම්ප් 1 හදන හැටි කියලා දෙන්න අයියේ

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගෙන්නම්කො

  • @nilangakavihara2063
    @nilangakavihara2063 8 หลายเดือนก่อน +2

    පාස්සන වීඩියෝ එක නෑ නෙ 🥲❤

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน +1

      නෑ මල්ලි මේක කලින් හදපු එකක්

  • @niroshankumudu3074
    @niroshankumudu3074 10 หลายเดือนก่อน +1

    Transformer එක ඔයා ඔතපු එකක්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      නෑ වෙනස් කරල පොටවල් වැඩි කරා වෝල්ටෙජ් එක වැඩියෙන් ඕනී නිසා

  • @pulinasadaruwan8134
    @pulinasadaruwan8134 10 หลายเดือนก่อน +1

    Uncle me amplifier eka stero karana vidiha kiyanna ko

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඒක අමුතුවෙන් කරන්න දෙයක් නැහැනෙ මේ වීඩියෝ එකේ කිව්වෙ කරන්න ඕනී විදිහ

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 10 หลายเดือนก่อน +1

    අයියේ සකිට් එක හදන විඩියෝ එකක් දෙන්න්කෝ සම්පූර්ණයෙන් 🥺

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @southtech1993
    @southtech1993 10 หลายเดือนก่อน +1

    ayye oke koku deken allanna puluwanda .haiya ethida

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඔව් ගම් දාල අඟල් 2කේ දිග ස්කුරුප්පු ඇන දෙක ගානෙ පස්ස්ල තියෙන්නෙ

  • @DineshHimashi-yd4hp
    @DineshHimashi-yd4hp 8 หลายเดือนก่อน +1

    Ayye ac walin wada karana amp ekak dc karanne kohomada ???? Thri wil batariyen wada karanna widiyata . Ane kiya dennako

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน +1

      මොකද්ද ඇම්ප් එක?

    • @DineshHimashi-yd4hp
      @DineshHimashi-yd4hp 8 หลายเดือนก่อน

      Bapal ekaka thiyena ekak ayye

  • @gamingwithleadersl8324
    @gamingwithleadersl8324 10 หลายเดือนก่อน +1

    transformare voltage kohomada

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      මේකෙ වෝල්ට් 50 ෆුල් වේව් වලට හදල දැම්මෙ

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 10 หลายเดือนก่อน +1

    👍 Aiye duel supply pack eken USB kit ekata power(12v) denne kohomada?

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      ඩයෝඩ් 2ක් දාල ඩී සී කරල පුලුවන් 12හ ගන්න

    • @anurakumarahettiarachchi9485
      @anurakumarahettiarachchi9485 10 หลายเดือนก่อน +1

      Diod 2k dala 12v ganna hati kiyanna (3amp transformer eke duel supply )

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      නෑ ඩී සී කරන්න ඩයෝඩ් 2ක් දන්න කිව්වෙ දවලට ෆේස්බුක් කෝල් එකක් ගන්නකො විස්තර කියන්නම්@@anurakumarahettiarachchi9485

  • @chanakaidunil2410
    @chanakaidunil2410 10 หลายเดือนก่อน +1

    අයියේ අර cooling fan එක automatically වැඩ කරන්න හදපු හැටි වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකෝ🙏🙏🙏

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      අනිත් චැනල් එකේ වීඩියෝ බා එක ක්ලික් කරල පහලට බලාගෙන යන්න

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 10 หลายเดือนก่อน +1

    Tda 2050 heduwa ayye oyage video eka balagena ,mata tiyena suply eka 19v 😥 ,ic eka heat wena nisa use karannet ne,issellama hadapu amp eka pichchei kiyala dukai,7812 ampere wediya ganna puluwan sircuit ekat one ayye ,oyage 7805 video ekata 12 dala heduwa ,heat wenawa hodatama

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      7812 මදියි වෝල්ට් 12හ පුල් වෙව් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න

  • @supundarshana9233
    @supundarshana9233 10 หลายเดือนก่อน +1

    Transformer eke voltage 1 kiyada aiya?

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      50 ෆුල් වේව්

  • @mahindapathirana2986
    @mahindapathirana2986 9 หลายเดือนก่อน +1

    Mama montissoriyak Karanne Mata. Amp. Leak hadala Denna

  • @sajith.priyantha
    @sajith.priyantha 10 หลายเดือนก่อน +1

    මටත් හදල දෙන්න අයියේ EL1200 ඈම්ප් එකක් 😊❤

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      හී හී ❤️❤️❤️❤️

    • @sajith.priyantha
      @sajith.priyantha 10 หลายเดือนก่อน

      @@diaryofnishantha 😀👍👍👍

  • @cruzerblade4153
    @cruzerblade4153 10 หลายเดือนก่อน +1

    Oya amp eka eka digata peya kiyak wageda dala thiyanna puluwan

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +1

      ස්පීකර් ඕම්ස් එහම හරියට බැලන්ස් කරල ඇම්ප් එකට දරන්න පුලුවන් විදිහට යූස් කරොත් දවස් ගානක් උනත් එක දිගට දාල තියන්න පුලුවන් ඒක ඒ සම්බන්දව තමන්ගෙ දැනුම මත් තමයි තීර්නය වෙන්නෙ

    • @cruzerblade4153
      @cruzerblade4153 10 หลายเดือนก่อน

      @@diaryofnishantha thanks ayya

  • @user-ec1fo1ef6p
    @user-ec1fo1ef6p 5 วันที่ผ่านมา +1

    Speaker protection එක දෙන්නෙ නැද්දෝ

    • @diaryofnishantha
      @diaryofnishantha  4 วันที่ผ่านมา

      ඒක අනිත් චැන්ල් එකෙන් දෙන්නම් තව ටික දවසක් ඉන්න වෙනව

    • @user-ec1fo1ef6p
      @user-ec1fo1ef6p 4 วันที่ผ่านมา

      @@diaryofnishantha පුලුවන් තරම් ඉක්මනට ඕනෙ අයියෙ❤️

  • @induwaragabadage3158
    @induwaragabadage3158 9 หลายเดือนก่อน +1

    ඔකෙ pre amp එකක් නැද්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน +1

      නෑ ඒ මොකටද පවර් ඇම්ප් වලට ප්‍රී ඇම්ප් මේකට සව්න්ඩ් දෙන්නෙ මික්ෂර් එකෙන්නෙ

  • @lahiruheshan1193
    @lahiruheshan1193 10 หลายเดือนก่อน +1

    Aiye RCF monitor eka high copy yak d

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน +2

      නෑ ඒකෙ පිටින් ගහපු බැජ් ලෝගෝ එක විතරයි RCF ඇතුලෙ ඔරිජිනල් පී ඕඩියෝ ස්පීකර් තියෙන්නෙ

  • @shandissanayake6734
    @shandissanayake6734 10 หลายเดือนก่อน +1

    Heat ekata fan eka daana eke video eka daanna

    • @diaryofnishantha
      @diaryofnishantha  10 หลายเดือนก่อน

      හ්ම් ❤️❤️❤️❤️

  • @ShehanSameera-zl8uz
    @ShehanSameera-zl8uz หลายเดือนก่อน

    12 inch speker එකකට ඔක සම්බන්ද කරන්න පුලුවන්ද

    • @diaryofnishantha
      @diaryofnishantha  หลายเดือนก่อน +1

      පුලුවන් අඩු කරල අහන්න නැත්තම් සොරි තමයි

  • @user-sh4dd3pr9h
    @user-sh4dd3pr9h 8 หลายเดือนก่อน +1

    මට ඔටෝ කුලින් පැන් එක හදන වීඩියෝ එකක් ඔනෙ අනෙ දෙන්නකො 😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😦🥺

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน

      අනිත් චැන්ල් එකෙ වීඩියෝ එකක් දාල ඇති

  • @semalvinuja4365
    @semalvinuja4365 9 หลายเดือนก่อน +1

    Monitor කියන්නෙ ඇයි මෙ buffel එකට

    • @diaryofnishantha
      @diaryofnishantha  9 หลายเดือนก่อน +1

      ඒව මොනිටර් විදිහට යූස් කරන නිසා සව්න්ඩ් බැලන්ස් කරනකොට යූස් කරනව දැකල නැද්ද? ස්ටේජ් එකට තමන්ට ඇහෙන්න දානව ඒවට තයි මොනිටර් කියන්නෙ ඒ වගේ යූස් කරන ඒව තමයි මේ තව විස්තර හොයල බලන්නකො

  • @allfactschanel1535
    @allfactschanel1535 7 หลายเดือนก่อน +1

    Flywood eka sudu pasta badenne monwda aiya wahi kaleta ehema

    • @diaryofnishantha
      @diaryofnishantha  7 หลายเดือนก่อน

      එහ්ම තමයි සතියට පාරක් අව්වෙ තියන්න නැත්තන්ම් දිරනව, හොඳ ප්ලේන්ට් එකක් ගැවොත් කාලයක් තියාගන්න පුලුවන්

    • @allfactschanel1535
      @allfactschanel1535 7 หลายเดือนก่อน

      @@diaryofnishantha thanks.plant ekak kiynnko aiya

  • @KKMusicHub2007
    @KKMusicHub2007 8 หลายเดือนก่อน +1

    Oya pcb eka gaththe kohenda ayiye

    • @diaryofnishantha
      @diaryofnishantha  8 หลายเดือนก่อน

      මගේ වීඩියෝ බලන මල්ලි කෙනෙක් එව්වෙ මේක කඩේ ගන්න තියෙනව